කන ළඟ නැවතුණ ට්‍රම්ප් ඝාතන තැත | Chamara Sumanapala | Yureshani Getaraluwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 22

  • @Damisha
    @Damisha 3 หลายเดือนก่อน +5

    චාමර අයියගේ සුපිරි පැහැදිලි කිරීමක්! 😍👌

  • @miyuru848
    @miyuru848 3 หลายเดือนก่อน +1

    බංග්ලදේශයේ මේ දවස්වල තියෙන ත්ත්වය ගැනත් විග්‍රහයක් කරන්න

  • @chandanapriyadarshana2070
    @chandanapriyadarshana2070 3 หลายเดือนก่อน +3

    අබිං යුද්ධය ගැන වැඩසටහනක් කරන්න ❤

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 3 หลายเดือนก่อน

      @@chandanapriyadarshana2070 කරමු

  • @Hasee.86
    @Hasee.86 3 หลายเดือนก่อน +1

    චාමරයා ලයින් ද මන්දා යුරේශනී ට 😮

  • @NIROSHANBA
    @NIROSHANBA 3 หลายเดือนก่อน

    ❤❤

  • @පිස්සුමයිලෝ
    @පිස්සුමයිලෝ 3 หลายเดือนก่อน +2

    ඇමරිකාවෙ පරණ දේශපාලනය වගේම සිවිල් යුද්ධය සමාජ අසමානතාව ගැන හොද සිහියකින් බැලුවනන් ⁣රොබින්සන් අන්දරය (The swiss fammily of robinson) බැලුවනං හිතා ගන්න පුලුවං. මං හිතන්නෑ 80,90 ඉපදංල රොබින්සන් අන්දරය නොබලපු කොල්ලෙක් කෙල්ලෙක් මේක බලනව ඇති කියල. හැබැයි මං දන්න Gen Z එකේ අපේ නංගිල මල්ලිලා මේක ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් අය බලල තියනව. නොබලපු කෙනෙක් ඉන්නවනං බලන්න දැන් TH-cam එකේ නෑ. ඒත් Google Serech එකක් දැම්මොත් හොයා ගන්න පුලුවන් Free බලන්න. ප්‍රධානම දේ මං කියපු සිද්ධිය ඇමරිකාවෙ සමාජ විසංවිධිත බව (ඒ කාලෙ) සිවිල් යුද්ධය ගැන හරියට තේරැන් අරන් තිබ්බෙ Internet එකෙන් මේ සීරිස් එක බලපු Gen Z අය. ඇත්ත කතාව උංට දෙයක් තේරුනොත් උං මීම් එකක් හරි හදනව. ඒත් උංට බැන බැන ඉන්න Gen X උන්ට මෙහෙම කතාවක් ඇහුවම රෙද්දෙ හුජ්ජ වෙනව. උන් පර හැත්ත තාම දේශපාලනය කතා කරන්න බයයි. පොන්නයො වගේ

  • @InglésconLisanjana
    @InglésconLisanjana 3 หลายเดือนก่อน +3

    අද චාමර අයියා ෂාරුක් කාන් වගේ😍🤩

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 3 หลายเดือนก่อน +3

      ඔයා දන්න ශාරුක් ඛාන් සහ මම දන්න ශාරුක් ඛාන් එකම එක්කෙනාද​? 🤔🙂

    • @InglésconLisanjana
      @InglésconLisanjana 3 หลายเดือนก่อน +2

      @@ChamaraSumanapala නෑ මම දන්නෙ ෂාරුක් කාන්. ඔයා දන්නෙ ශාරුක් ඛාන් නෙ😋♥

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 3 หลายเดือนก่อน

      @@InglésconLisanjana අඩේ. ඔව්මයි 😅

  • @sheharaepitagama4417
    @sheharaepitagama4417 3 หลายเดือนก่อน +1

    අද සුපිරි😍😍😍

  • @alokamanodya3198
    @alokamanodya3198 2 หลายเดือนก่อน

    Do a video on 1860 civil war

  • @visulakavinda5659
    @visulakavinda5659 3 หลายเดือนก่อน +1

    ලන්කන් මරා දැම්මේ යුදෙව්වන්

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 3 หลายเดือนก่อน +2

    පසුබිම ටිකක් නියෝන් ලයිට් දාලා රාමුව චැනල් එක වගේ ලස්සනට හදා ගන්න

  • @ryooe4964
    @ryooe4964 3 หลายเดือนก่อน

    ට්‍රම්ප් ට කනට වදින වෙලාවේ එයාගේ කටින් පිටවුන වදන් අහන්ඩ කො ,,,

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 3 หลายเดือนก่อน +1

    ඔයාලා ටිකක් ලොකු පහසු පුටුවක් ගන්නකෝ. පෙනුම හොදයි

  • @thilinaekenayake5066
    @thilinaekenayake5066 3 หลายเดือนก่อน

    Ape sirawathda oka kiyanna ba aaappa kala oka America 🇺🇸 wath yannada.. habai sure kadinal polsh num oka dannawa chamara umba kiyapan oya kellata mama danna kadinal polsh genen kiyala😂😂😂