සීතල යුද්ධය හැඳින්වීම සහ ජෝසෆ් ස්ටාලින්: Cold War Ep01: Chamara Sumanapala & Damith Kethaka | Stalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2024
  • සීතල යුද්ධය නිර්වචනය කිරීම සහ ජෝසෆ් ස්ටාලින්ගේ ආගමනය: සීතල යුද්ධයෙන් දවසක් eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ 01 වන දිග හැරුම...
    * Data Science Online Course - elearning.lk/course/---data-s...
    "සීතල යුද්ධයෙන් දවසක්" සියලුම වැඩසටහන් මෙතනින් බලමු - • Cold War - By Chamara ...
    ---------------------------------
    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    * Online Courses - elearning.lk/
    * TH-cam Channel 01 - / elearninglk
    * TH-cam Channel 02 - / @elearning-tutorials
    * Facebook Page - / elearninglk
    * Blog - elearning.lk/blog/
    * Instagram Page - / elearning.lk
    * Twitter - / elearninglk
    * LinkedIn - / elearninglk
    * TikTok - / elearninglk
    * Telegram - t.me/elearninglk
    ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
    #ChamaraSumanapala #Russia #SovietUnion #SovietRussia #JosephStalin #VladimirLenin #LeonTrotsky #KarlMarx #Tsar #Bolshevik #Bolsheviks #Revolution #WorldWar2 #AdolfHitler #History #ColdWar #WW2 #WorldWars #Wars #Education #DamithKethaka #SriLanka #Sinhala #News #Viral #Trending #lk #WorldHistory

ความคิดเห็น • 86

  • @eLearningLK
    @eLearningLK  3 หลายเดือนก่อน +3

    * Data Science Online Course - elearning.lk/course/---data-science-introductory-coursechathuranga-abeysinghe
    * "සීතල යුද්ධයෙන් දවසක්" සියලුම වැඩසටහන් - th-cam.com/play/PL5W0GtVwXDWlq7ij2eHATR7WJCyBJgBrA.html
    * ලෝක යුද්ධ සම්බන්ධ සියලුම වැඩසටහන් - th-cam.com/play/PL5W0GtVwXDWncoCnRWhq5bNzkdX2qy0yW.html

    • @parakum1827
      @parakum1827 2 หลายเดือนก่อน

      ශබ්දය ටිකක් වැඩි කරන්න

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 2 หลายเดือนก่อน

      Can you tell us what are the tools that you used to create and edit this podcast.

  • @user-jy1yf3eu7q
    @user-jy1yf3eu7q 2 หลายเดือนก่อน +6

    ස්තුතියි ලේනිගෙ තුන්වන ජාත්‍යන්තරය ගැන කතා කරන්න ලෝක සමාජ වාදය ඇයි නැවතුනෙ කතා කරන්න

  • @greatking6658
    @greatking6658 2 หลายเดือนก่อน +11

    කොමියුනිස්ට්වාදයේ මූලික පදනමක් වූ ජාත්‍යන්තරවාදය ස්ටාලින්ගේ සමයේ සමාජවාදී සෝවියට් සමූහාන්ඩුවෙන් අත් හැරලා ජාතිකවාදී ක්‍රමයකට යාම දෙවන ලෝක යුධ ජයග්‍රහණයට හේතුවුනත් එය රුසියානු ජාතිකවාදයක් නිසා සමූහාන්ඩුවේ අනෙක් රටවල් වලටත් එය බලෙන් ලබාදීමට යාම තුල ussr බිඳ වැටීමේ මුල්ම පැලුම වුනා කියලා හිතෙනවා

    • @cdeux3059
      @cdeux3059 2 หลายเดือนก่อน +1

      ඔව්. ඒ වගේම තවත් දෙයක් තියනවා. ඒක තමයි social mobility එක. රුසියාව ඇතුලේ විප්ලවේ කරපු පරම්පරාවේ ජීවන මට්ටම විප්ලවෙන් පස්සෙ ගොඩක් ඉහළ ගියාට පස්සෙ පරම්පරාවල් වලට සාපේක්ෂව ලොකු දියුණුවක් අත්වුණේ නෑ. ඒකත් එක්ක අළුත් පරම්පරාවල් එක තැන පල් වීමක් තිබ්බා.
      සෝවියට් කඳවුරට බලෙන් ආපු සමහර රටවල් තිබුණා රුසියාවට හාත්පසින්ම වෙනස් ජීවන මට්ටම් තිබුණ. ඒ අයට රුසියන් ක්‍රමේ සෙට් වුණා කියන්නේ කබලෙන් ලිපට වැටුණා වගේ.

  • @akilashehara8375
    @akilashehara8375 3 หลายเดือนก่อน +5

    Good job ❤🎉

  • @anjulabasnayaka4123
    @anjulabasnayaka4123 2 หลายเดือนก่อน +12

    ලෙනින්ලා ස්ටාර්ලින්ලා හදපු සමාජවාදී රාජ්‍ය ප්‍රදර්ශනකාමී එකක්. ඒක විද්‍යාත්මක නෑ. ඒකයි කඩාගෙන වැටුණේ.

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน +7

      එක පමනක්ම නොවේ ! ඊට බලපැ අභ්‍යන්තර සහා පිටස්තර බලපැ සාධක හේතුන් ගණනාවක් තිබුනා !
      නමුත් මේ මොහොතේ අප ජිවත්වන පශ්චාත් ධනේශ්වර ලිබරල්වාදයේ අවසානය ඉදිරියේ ඇත්තේ 21වන සියවසට ගැලපෙන විද්‍යාත්මක සමාජවාදයමයි 🚩

    • @usernameis9157
      @usernameis9157 2 หลายเดือนก่อน +7

      සමාජවාදයම විද්‍යාත්මක නෑ

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน +2

      @@usernameis9157 කවුද කියන්නේ ?

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 2 หลายเดือนก่อน +2

      ​@@forestgum1237
      ඕවා කියන්නෙම ධනවාදයට ආවඩන ආත්මාර්ථකාමීන් මිස අන් කවරෙකුවත් නොවේ...

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน

      @@tharinduliyanage8954 ඔබ පවසන ධනවාදය කුමක්ද ?

  • @pubuduchathuranga4651
    @pubuduchathuranga4651 2 หลายเดือนก่อน

    Nice conversation. Keep it up 🤝❤

  • @shamoddissanayaka8744
    @shamoddissanayaka8744 2 หลายเดือนก่อน

    දිගටම ඕනි ❤❤❤

  • @udaradeshawimukthi6230
    @udaradeshawimukthi6230 2 หลายเดือนก่อน

    දිගටම කරං යන්න

  • @thilangaweerarathna6367
    @thilangaweerarathna6367 2 หลายเดือนก่อน

    Thanks for give video about Stalin.

  • @JayasekaraThe
    @JayasekaraThe 2 หลายเดือนก่อน

    Damith is back. Really nice to see him

  • @WasanthaKumara-du3rm
    @WasanthaKumara-du3rm หลายเดือนก่อน +1

    එදා සමාජවාදී රැැසියාව ගැන කතාකරන්න මෙි දෙන්නම පරිනත මදි කියලයි මගේ අදහස.

  • @asiravithanawasam6560
    @asiravithanawasam6560 2 หลายเดือนก่อน +2

    digtama one

  • @1993dana15
    @1993dana15 2 หลายเดือนก่อน +3

    දමිත් කේතක දැන් ලියන්නෙ නැද්ද? සමාජ මාධ්‍ය වල දැන් දකින්න නෑ...

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte 2 หลายเดือนก่อน +3

    ගෝඨාගේ ආහාර ප්‍රතිපත්තිය ගැනත් කථා කරන්න කෝ...

    • @usernameis9157
      @usernameis9157 2 หลายเดือนก่อน

      ගෝඨාගේ ආහාර ප්‍රතිපත්තිය මාඕගේ ආහාර ප්‍රතිපත්තියට ගොඩක් සමානයි. දෙකම වැදගත් කොමියුනිස්ට් කෘෂි ප්‍රතිපත්ති 2ක්

  • @thumpanekolla2661
    @thumpanekolla2661 2 หลายเดือนก่อน

    Chamara 👏💪

  • @darmic800
    @darmic800 3 หลายเดือนก่อน +3

    Thanks chamara and kethaka

  • @thebaru.
    @thebaru. 2 หลายเดือนก่อน +2

    රතු රජ්ජුරුවෝ කියල පොතක් තියෙනවා. ස්ටාලින්ගෙ විවිධ පැතිකඩ ගොන ලියවුනු. 16:08

  • @kanishka393
    @kanishka393 2 หลายเดือนก่อน +1

    😍

  • @thisurarathuwaduge7129
    @thisurarathuwaduge7129 2 หลายเดือนก่อน +1

    But we need to change this political atmosphere of this country that is why its important to give a power to a third party who hasn't been in power since our independenc. Because we know what our poiticians did to our country for past seven and half decades.
    Thanks for this video anyway.

  • @shamoddissanayaka8744
    @shamoddissanayaka8744 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sandunshashanga4200
    @sandunshashanga4200 2 หลายเดือนก่อน +1

    දමිත් අය්ය කාලෙකින්..❤️

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 2 หลายเดือนก่อน +2

    ස්ටාලින් දරුණු නායකයෙක් වුණත ලෙනින්ගෙන් පසු ළදරු සෝවියට් දේශය රැකගැනීමේ මෙහෙය අගය කළයුතුය..

  • @duminduishan8599
    @duminduishan8599 2 หลายเดือนก่อน

    🖤

  • @jathikaJanabalaya
    @jathikaJanabalaya 2 หลายเดือนก่อน +4

    ලෝකයම දැනගස්සන විප්ලවිය නායකයා තමයි අනුර සහෝදරයා

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @jonsnow3513
      @jonsnow3513 2 หลายเดือนก่อน

      lol

    • @piumiwikumm
      @piumiwikumm 2 หลายเดือนก่อน

      බොරු කියලද ? 😅

    • @naviya98
      @naviya98 2 หลายเดือนก่อน

      🤣🤣

    • @bhanukasooryabandara8990
      @bhanukasooryabandara8990 2 หลายเดือนก่อน +2

      ලෝකයම දන ගස්සවන්නම් ඕනේ නෑ , හැබැයි ලංකාවේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වෙනු ඇත.

  • @pradeepdias9386
    @pradeepdias9386 29 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @powertopeople-srilanka5445
    @powertopeople-srilanka5445 2 หลายเดือนก่อน

    China.... Vietnam... Developed countries now....
    Balanna... Comunism future develop wenna hattii

  • @Sampath775
    @Sampath775 2 หลายเดือนก่อน

    Adala point ekata katha karanna

  • @dasanayaked.mdasanayake9693
    @dasanayaked.mdasanayake9693 11 วันที่ผ่านมา

    ස්ටාලින් තෙරැම් ගත්තා තනි රටෙ සමාජ වාදය වැරදී යි වාමර සහෝදරයා ඇයි ඕයා ලෙනින් සහෝදරයා ගෙ තුන්වන ජාතියන්තර ය බැහරකරන්නෙ ලෝක සමාජ වාදය ට යන ගමන එය යි නෙද

  • @SudathAttygalla
    @SudathAttygalla 2 หลายเดือนก่อน

    🤫🤫🤫

  • @jlrashmi8689
    @jlrashmi8689 2 หลายเดือนก่อน

    ❤lokaya😮yanu😮maha😮narumi.😮wens😮vima😮gatum😮thami.😮manawa😮parinamya😮kabuki.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 2 หลายเดือนก่อน +4

    කොමියුනිස්ට් සමාජයක් ආයෙ බිහිවෙන්නෙ නැද්ද

    • @parakum1827
      @parakum1827 2 หลายเดือนก่อน +5

      නැත මාක්ස්වාදය කියන්නේ අසාර්ථක දර්ශනයක් පුලුවන්නම් ජෝජ් ඕවල් මහතාගේ "ඇනිමල් ෆාර්ම්" "සත්ව ගොවිපල" පොත කියවන්න

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน

      @@parakum1827 මිනිසාට මේ ලෞකික සම්පත් ඇති වූ දවසක එසේ වෙන්න පුළුවන් නේද

    • @usernameis9157
      @usernameis9157 2 หลายเดือนก่อน +4

      හිඟමනට තමයි වැටෙන්න වෙන්නෙ

    • @tharindulakmal9912
      @tharindulakmal9912 2 หลายเดือนก่อน

      @@parakum1827 අසාර්ථක කොතනද විස්තර ඇතුව කියන්න

    • @anuhasindumina2365
      @anuhasindumina2365 25 วันที่ผ่านมา

      ​@@parakum1827 අසාර්ථක වෙන්නේ නෑ හරියට ක්‍රියාත්මක වුණා නම් සහ ධනවාදී කඳවුරේ බලපෑම නැති වුණා නම්

  • @Eltewu7168
    @Eltewu7168 2 หลายเดือนก่อน +3

    හතු පිපෙනවා වගේ එක එක චැනල්වලින් දවසගානෙ content වැටෙනවා සමාජවාදයෙ අවුල් ගැනම වීඩියෝ. මොකෝ කලබලේ බන්?

    • @vinushasilva9179
      @vinushasilva9179 2 หลายเดือนก่อน +1

      සිරාවට මාත් මේ කියන්න ගියේ.

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 2 หลายเดือนก่อน

      ​@@vinushasilva9179 උබල ඉතිහාසය දන්නෙත් නැහැ. කමියුනිස්ට් වාදය දන්නෙත් නැහැ. සමාජවාදය දන්නෙත් නැහැ. Npp එකේ ප්‍රතිපත්ති මොනවද කියලා දන්නෙත් නැහැ 😂 සීතල යුද්ධය ගැන කිව්වම Npp එකට මඩ ගැහුවා කියලා හිතාගෙන ඔහේ තප්පුලනව 😂 ඉස්සෙල්ලා කමියුනිස්ම් එකෙයි සෝෂලිසම් එකෙයි වෙනස ඉගෙන ගනින්. අනික වම කියන්නේ Npp , jvp එකටම නෙවෙයි. අර වාසුදේව වගේ උන් ඊට වඩා වාමාංශිකයින් 😂 උබල වගේ උන් තමයි මොකෙක් හරි නැගෙනහිර පුරාවස්තු බේරාගන්න ඕන කිව්වම ඒ කාලෙට රැල්ලට ගොට ගේන්න කඩේ යනවා.. ආයේ මොකක් හරි රැල්ලක් ආවම ඒක පස්සේ දුවනවා. දේශපාලන විද්‍යාවයි ඉතිහාසයයි ඉගෙන ගනින් ඉස්සෙල්ලා 😂

  • @jlrashmi8689
    @jlrashmi8689 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ussr❤❤👍👍👍👍

  • @Chamath1358
    @Chamath1358 2 หลายเดือนก่อน

    Mara vidihata vatinv,puduma asaven eka digt ahuve ,

  • @pasindukanishka7504
    @pasindukanishka7504 2 หลายเดือนก่อน

    සාර්ගේ ප්‍රතිපත්තිය අතිසාර්ථකයි කාගේ කවුද කියලා හිතාගන්න පුලුවන්

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 2 หลายเดือนก่อน

    Chathurangage knowledge එකට එයා තියන්න ඕන තැන තියනවා හැබැයි එයාගේ දේශපාන මතවාදයනම් මේකේ ව්‍යාප්ත කරන්න දෙන්න එපා

  • @puja_kalhari
    @puja_kalhari 2 หลายเดือนก่อน

    apith inawa katin ෙලනින්😂

  • @eLearningLK
    @eLearningLK  3 หลายเดือนก่อน +3

    * Online Courses - elearning.lk/
    * TH-cam Channel 01 - th-cam.com/users/eLearningLK
    * TH-cam Channel 02 - www.youtube.com/@elearning-tutorials
    * Facebook Page - facebook.com/elearninglk
    * Blog - elearning.lk/blog/
    * Instagram Page - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * TikTok - www.tiktok.com/@elearninglk
    * Telegram - t.me/elearninglk

  • @anuhasindumina2365
    @anuhasindumina2365 25 วันที่ผ่านมา

    Content එක හොඳයි නමුත් සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන මීට වඩා ගැඹුරින් කියන්න තිබුණා. ඒවගේම මධ්‍යස්ථයි කිව්වට මටනම් මොනම විදියකවත් මධ්‍යස්ථභාවයක් පෙනුනේ නෑ 😑

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 2 หลายเดือนก่อน

    සුමතිපාල පක්ෂග්‍රාහීව හිර්ලර්වගේම ලෝකයට බිහිවූ පීඩිත මානසික වියවුල් නිසාම දරිද්‍රතාව කායික මානසික හිංසන වලින් දැඩි මංකොල්ලකරුවෙක් සොරෙක් වංචනිකයෙක් පාතාල නායකයෙක් වූ ජොර්සප් ස්ටාලින්ට වන්දිබට්ටකම් කරනවා ඈත්තටම ඒකාදිපති ජොර්සප් ස්ටාලින් සහ හිට්ලර් ගැටීම නිසා හිට්ලර් විනාශ වුනා. නමුත් රුසියානු රාජ්‍යතුල ඔහුගේ ක්‍රියාකාරීත්වය මිනීමරු ඒකාදිපති වියරුව ඉතිහාසයෙන් සගවන්න බෑ. ස්ටාලින් යනු කොමියුනිස්ට් වාමාංශික පිස්සෙක් නෙමෙයි😅😅😅 සමාජවාදී සංකල්ප වාමාංශික සංකල්ප තවමත් හදෑරීමට උත්සහ කරන්නේ ලංකාවේ නූගත් නොදියුණු සංවර්ධනයටකට සහ සංස්කෘතික අනන්‍යතාවයකට එමෙන්ම සමාජයේ පිලිගැනීමක් ලබාගැනීමට පාසැල් අද්‍යාපණයේ සිට නොහැකි වූ උග්‍ර ලංකාවේ දිලිදුකමේ පතුලෙන් බිහිවූ තරුණ පිරිසක් ඔවුන් සංවර්ධනය වූ සමාජයට වෙරකරන අසංතුලිත මනසක් ඇති පිරිසක් ඉරානය පලස්තීනය ලංකාව වගේ😢💩💩💩 මෙක්සිකෝවවගේ රටවලින් නූතන ලෝකයේ මේවගේ උග්‍ර සමාජවාදී මානසික උන්මත්තකයින් බිහිවෙනවා සංවර්ධනය වූ යුරෝපයේ ස්කැන්ඩිනේරියානු රටවල නූතන ලෝකයේ වඩා ප්‍රජාත්‍රන්වාදී මානව නිදහසක් බිහිවෙනවා ලෝකයේ මතුවටත් බලවත් රාජ්‍යන් ලෙස පවතින්නේ ඇමරිකාව ප්‍රමුබකරගත් බටහිරකදවුර ඒකට ඉරිසියා කුහක කම් කරන ලංකාවේ නූගත් ජනතාවක් බිහිවීම ඇත්තටම ශ්‍රීලංකාව ඉදිරියට ගමන් කිරීමට බාදාවක්

  • @Thiththaieththa
    @Thiththaieththa 2 หลายเดือนก่อน +2

    සමාජ වාදෙ පේන්න බෑ

    • @Achchiyo
      @Achchiyo 2 หลายเดือนก่อน

      Pala pihuththa

    • @Thiththaieththa
      @Thiththaieththa 2 หลายเดือนก่อน

      😂😂😂🤮

    • @vinushasilva9179
      @vinushasilva9179 2 หลายเดือนก่อน

      ​@@Thiththaieththa අපිට pu ක ද?

    • @Thiththaieththa
      @Thiththaieththa 2 หลายเดือนก่อน

      @@vinushasilva9179 ඇයි එක මදිද

    • @Sawo-500
      @Sawo-500 2 หลายเดือนก่อน

      ​@@Achchiyoඉජු ⁣සමාජවාදී ලොන්තයා😂

  • @yasiruheshan8422
    @yasiruheshan8422 2 หลายเดือนก่อน

    😂😂😂

  • @vinushasilva9179
    @vinushasilva9179 2 หลายเดือนก่อน

    ඇයි ඉතින් දැන් එකපාරටම මේවා මතක් වුණේ 😂
    කීයක් ලැබුණද වීඩියෝ එකට?? 🤣🤣🤣🤣🤣

  • @lahiruudaw9021
    @lahiruudaw9021 2 หลายเดือนก่อน

    Mun danna labbak na English wali thiyana TH-cam channel wla docs balala nodanna magul danawa parayo 😂😂😂

    • @nethula3598
      @nethula3598 2 หลายเดือนก่อน

      Communism is failed system

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 2 หลายเดือนก่อน

    Chathurangage knowledge එකට එයා තියන්න ඕන තැන තියනවා හැබැයි එයාගේ දේශපාන මතවාදයනම් මේකේ ව්‍යාප්ත කරන්න දෙන්න එපා

    • @YuriPeskov
      @YuriPeskov 2 หลายเดือนก่อน +1

      Me pkkunge baila ahuwot deyyange phitiai

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 2 หลายเดือนก่อน +1

      @@YuriPeskov jvp ekata baniddi ridenawa neh

    • @YuriPeskov
      @YuriPeskov 2 หลายเดือนก่อน

      @@Hugo-ky8vm ජෙප්පො කියන්නෙ මොන හම්පඩයොද හැබැයි මුන් වගෙ එන්ජී ඕ කාරයො කියන්නෙත් පඩ කතා. මුන් ජෙප්පො වගෙ රගල දැන් සජිත්ට රනිල්ට කඩෙ යන හීනමානෙන් පෙලෙන ලෙඩ්ඩු