ගුවනේ සුදු ඉරි "Contrails" : ගුවන් යානා ඉංජිනේරුවෙක් පැහැදිලි කරයි!
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- DM me if you hava any question/ප්‍රශ්නයක් තියනවානම් මට msg එකක් එවන්න www.instagram....
In this video, I explain "Contrails" - the white lines in the sky left by airplanes. Find out what causes them and how they form!
ගුවනේ සුදු ඉරි "Contrails" ගුවන් යානා ඉංජිනේරුවෙක් පැහැදිලි කයි! ගුවන් එසට් හෝ සනසහ පැහැදිලි
Background Music Used
------------------------------
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Music promoted by Copyright Free Music - Background Music For Videos 👉
/ @podcastbackgroundmusic
------------------------------
The Aero Technician | Aviation Sri Lanka
සාමාන්‍ය ජීවිතයේ අුම දේවල්.පැහැදිලියි.ඔබේ බස හැසිරවීමත් අපූරුයි විධිමත්.
බොහොම ස්තුතියි 🙂✈️
දැවෙන ප්‍රශ්නයක හිටියේ...........තැන්ක්ස් අයියේ එක් cool කරල දුන්නට 😂😂❤❤❤🤝🤝🤝🤝
ඔයාටත් බොහොම ස්තුතියි
ඔයා සුපිරි ගුරුවරයෙක් දිගටම මේ දැනුම බෙදාගෙන යන්න
හොද සහෝදරයෙක්.නොදන්න දෙයක් පැහැදිලිව දැන ගත්තා.
අද උදේ ගුවන් යානයක ඔය සිදුවීම දැක්කා. ඒ වෙලේ හිතුනා මේ මොකක්ද කියලා හොයන්න ඕනෙ කියලා. අයියා ඒකට වීඩියෝ එකක් දාලා කියලා දැක්කම ලොකු සතුටක් ආවා.. thank you..🙏🙏🙏
ස්තුතියි, මට ගොඩාක් සතුටුයි, දෙයක් කියලා දෙන්න පුලුවන් වෙච්ච එකට.🙂✈️
@TheAeroTechnician 🙏🙏🙏
අයියෙ ඔයා ගොඩක් පැහැදිලිව මේ දේවල් explain කරනවා.
මේ දේවල් බලනකොට physics,chemistry,Maths ඉගෙනගන්න තියන ආසාව තවත් වැඩි වෙනවා❤
මේ comment එකට බොහොම ස්තුතියි 🙂✈️
Good job
බොහොම හොදට කියලා දෙනවා ඔබ තුමා...මම දැක්කා කැත විදිහට කතා කරලා තියෙන කෙනෙකුටත් ඉතාම වැදගත් විදිහට පිලිතුරැ දීලා තියෙනවා..💜️
බොහොම ස්තුතියි මේ comment එකට. 🙂✈️❤️
ඔයා හොඳ මනුස්සයෙක් වුනාට ඔය කරන්නෙ බරපතල ක්‍රියාදාමයක්.
එහි අන්තර්ගතය දන්නෙ එම සැලසුම්කරුවන් පමනයි.
මම කියලා දෙන්නේ මට උගන්වපුවා.
@ අනිවා බ්‍රෝ.
ලොකු දැනීමක් ලැබුනා ස්තුතියි .❤❤❤
බොහොම ස්තුතියි
🙏 නොදන්නා කරුණු රාශියක් පිළිබඳ තොරතුරු දැනගැනීමට ලැබුණා. ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 🙏.👍
බොහොම ස්තුතියි 🙂✈️🙏
ඔය ජැකට් එක දෙනන බැයිද....ස්තුතියි.....එක ලස්සනයි ❤
Plz do not stop this program .. continue... we r with u......... love u..
වටින දැනුම එකතු කරන චැනල් එකක් නියමයි ❤❤❤❤❤
වැදගත් විඩියෝ එකක්❤️
ගොඩක් ස්තූතියි ඔබට සොයුර 🤗🤗😍😍
මං ගොඩාක් ආසවෙන් ඉන්නේ aeronautical engineer කෙනෙක් වෙන්න .අයියාගෙ මේ videos දැක්කම තව ඒගැන තියෙන ආසාව වැඩි උනා.මං හැම video එකක්ම වගේ බලනවා.thank you very much මේ විදියට aircraft එක ගැන explain කරලා දෙනවට.
බොහොම ස්තුතියි, අනිවාර්යයෙන් මටත් වඩා හොද aeronautical engineer කෙනෙක් වෙන්න කියලා හදවතින් ම ප්‍රර්තනා කරනවා.
HI super sir I understand a lot I understand a lot when a Plane fly i always watch this special when the A380 Air bus fly now i know I can teach someone who likes
Hi don't have to call me Sir I'm just like you. Yes please share the knowledge
ඇත්තටම බොහෝම හොඳ පැහැදිලි කිරීමක් ගනීබවනය වෙනවා කියන්නේ ඕකට තමයි ඔයාට බෙහෙන්ම ස්තූතියි
හොඳ විස්තරයක් 👍👍
බොහොම ස්තුතිය 💖💖
බොහොම ස්තුතියි 🙂✈️
Simple and Precise explanation about contrails. Appreciate .
Thanks Mr Jagath.
Pahadili explain ekak.🎉❤
හරිම වටින වීඩියෝ එකක්,මම හොයමින් සිටිය දැනුමක් ලැබුණ,ස්තූතියි.
බොහොම ස්තුතියි 🙂✈️
ලස්සන පැහැදිලි කිරිමක්...❤
බොහොම ස්තුතියි
🎉🎉🎉🎉🎉🎉 excellent explanation and program
Accident gana thiyena videos thawa danna malli.. asai balanna
Meh mass anthimeta ekak plan karala thiyanava!
Mehka okkoma karapu accident thiyanava th-cam.com/play/PLco-dsIX20tKCPo6IEW4fAJuINhsHzrQU.html&si=7KdKfdU5fxhpaLjR 🙂
Hitha hitiya deyak nemei හොඳින්ම pehedili una..thank's bro ජයවේවා ...
බොහොම ස්තුතියි 🙂✈️❤️
හොදට පැහැදිලි කරාට ❤❤❤
බොහොම ස්තුතියි 🙂✈️❤️
Actually your voice is really amazing under the topic 'presenting' 🤩.. Subscribed !!
First time hearing that, thank you very much… some just make fun of my voice
@@TheAeroTechnician actually funny things are better than rude things.. green light for it 😍
Aththamai මල්ලි mama ma gana මුකුත් ma danagana hitiya na.mamath hithuwa a duma kiyala.dan thma tharuna.oyata pin .nodanna godak da igana gaththa.oyaga වීඩියෝ balala
Malli patta. Puluwan ikmanata videos danna. Aircraft gana. Asai dena ganna..
Bohoma isthutiu ayye, man thawa karannam🙂
Wow. Great Explanation ❤
Thank you very much 🙂✈️
බොහොම පැහැදිලි
ඉතා පැහැදිලියි ඔබගේ විචාරය.
බොහොම ස්තුතියි 🙂✈️
Ow pahadili sar guwan yaana enjine eke kriyakarithwaya pilibadawa denaganna kemathi plz uplod vedio
good explanation of evaporation
Thank you very much 🙂✈️
Niyamai malli✈️✈️✈️✈️
බොහොම ස්තුතියි
well explained bro❤
thanks sir ivasillak netuva inne aluth video vak enakan
Mata sir kiyanne one nehe, man aniwryen aluth video ekak gennam. Meh tike poddak amaruy labana sathiye idan aluth ewa tikak aniwaryen.
"Continue making videos like this, because there are many people interested in this topic. Therefore, these things will undoubtedly be a great inspiration for their knowledge."
Thank you very much will do
Malli mata kiyanna chopar akak idiriyata yanna kohomada kiyala
honda pahadili kirimak.👍wind tip eke athiwena sudu iri ganath pahadili karanna.
wing
ප්‍රියතම වැඩසටහනක්
බොහොම ස්තුතියි 🙂✈️
ඉතාම හොද videowak.
බොහොම ස්තුතියි මහත්මයා.
Wery good 🎉
Thank you very much 🙂✈️
Best 🎉🎉🎉
Niyamai
බොහොම ස්තුතියි
Super❤❤❤
Thank you very much 🙂✈️❤️
super ... 👍
Turboprop aircraft wala contrails hadenna puluwanda? Please explain.
Thanks❤
Thank you very much
Thank Sir.
Please no need to call me sir, I’m just like you 🙂✈️
හැමදාම මට තිබ්බ ප්‍රශ්නයක් ..අද උත්තර හම්බෞනා❤
මට සතුටුයි
Thank you machn 😊🔥
Thanks a lot 🙂✈️
👍👍👍👍👍👍👍සුපිරි෴
බොහොම ස්තුතියි
Hari pehedilee.mamath adare kala rassawak.yam hetu nisa beri una.obata jaya wewa.prashnayak tiyenawa tawa.samanyayen adi 10000 ta pahalin yanakota.wings wala agin oya kiyapu widihata wada heeni line endenne mona hetuwakda?
Notification eka dakkama mara sathutak enne🤩
බොහොම ස්තුතියි 🙂✈️ මටත් එහෙමයි, මේ වගේ comment දැක්කහම.
Thank u so much ❤
Thank you for watching 🙂✈️❤️
තවත් අවස්ථා තියනවා ඔය විදිහට ඉරක් වගේ හිටින්න. ඒ සංදර්ශන සදහා දුම් පිට කිරීම. අනික හදිසි ගොඩබැමක් කිරීමට උනොත් බර අඩු කිරිම සදහා ඉංදන ඉවත් කිරීමට උනොත් ඒවා දහනය කර ඉවත් කිරිමේදිත් මෙහෙම ඉරි විදිහට පේන්න පුලුවන්😊
බොහොම ස්තුතියි එකතුවට
Thnx අයියෙ..❤
Thank you very much 🙂✈️❤️
දුම කියලා හිතාන හිටිය මෝඩ මම.... 🙄🥹
එහෙම කියන්න එපා, අපි හමොම එක පරක් හරි එහෙම හිතලා තියෙනවා.
Good
Bohoma isthutiy 🙂✈️
ස්තුතියි ඔබට ආයුබෝවන්
බොහොම ස්තුතියි
Thank you for great explanation ❤
Thank you very much 🙂✈️❤️
superb
Thanks a lot 🙂✈️❤️
අයියේ aircraft michenic engineer කෙනෙක් වෙන්න මොනාද කරන්න ඕනි කියල වීඩියෝ එකක් දෙන්නකෝ plz.......❤❤
මම playlist එකක් ම හදලා තියෙන්නේ th-cam.com/play/PLco-dsIX20tKBhYN5MUT_SXbCoROlWMQ9.html&si=4tWC9sRNmzjBXI1c
Try to do srilankan airline A/C technical course
@@anandawijewickrema7320 ok
ඉස්සර එහෙම උනාට දැන් එහෙම නෑ..දවස ගානේ ගහානවා කෙමිකල්..ඇජෙන්ඩා 2030..නුවරට සුදු පෙන වගේ වැටුනේ මොනවාද කියලා හොයලා බලන්න
Thanks information ekata
@@TheAeroTechnicianලංකාවත් ඇතුලත් ව ගොඩක් රටවල් වලට
ow eka atta. me kathawa nomaga yaweemak.
* dan thanikara danne SO2 , Silver iodide wage ahithakara chemicals. mekata kiyanne chemtrails kiyala. ada godak flues walata hethuwa meka. godak asaneepa walata hethuwa meka.
* cloud seeding kiyana ekatath karanawa. dubai wala maha wasi athi une me chemtrails wala cloud seeding wala hethuwak nisa thamai. their slogan is "SPRAY AND PRAY".
😢evidence as follows.
th-cam.com/video/GCHCi511sho/w-d-xo.htmlsi=AKYK75vGGNCd1K7X
images.app.goo.gl/FdZuP7LvV2CdcJR89
images.app.goo.gl/DawgCar3HHbLKk969
images.app.goo.gl/jbzbg5fzm49EcvKX7
images.app.goo.gl/Zu5nb3ftRDB9R7sb6
images.app.goo.gl/jrDnCkoZJbvPdfkE6
images.app.goo.gl/CQHWq5DoLjwr2eoh6
images.app.goo.gl/Wy3JyFwzz3NXW9kJ9
images.app.goo.gl/iVxWYm5bCDoMJPJh7
images.app.goo.gl/g95i7Xw4GTfrYX258
well explained. THANK YOU.....👌
Thank you very much 🙂✈️
Sthuthi.sir
මට සර් කියන්න එපා, මමත් ඔයා වගෙ කෙනෙක්🙂✈️ දිනුවන් කියන්න.
niyamay bro Thanks for the info
Thank you for the comment 🙂✈️
Well said son thanks
Thank you very much 🙂✈️
දිගු ගුවන් ගමනකදී යානයේ ඔක්සිජන් මට්ටම තබාගන්නේ කොහොමද
මගේ ඉලග විඩියෝ ව
super
Thank you very much 🙂✈️
❤❤❤❤Thanks
Thank you very much 🙂✈️❤️
එකෙන්ම ආදරෙයි බොක්ක....😊😊❤
බොහොම ස්තුතියි 🙂✈️
❤❤
බොහොම ස්තුතියි
Ehemana kemical isinawa kiyala
Nehe
මේවායින් විෂ දේවල් පොළොවට පතිත කරන්න පුළුවන්ද ? එහෙම කරනවාද?
නැහැ.
fule dumping වලින් නම් තෙල් ටික අහසට මුදා හරිනවා ගොඩ බෑමක් ලං වෙද්දී අරක්ෂක හේතූන් මත මම දන්න විදිහට
Fuel Dumping Kiyana Eketh me wage neda
Mama athatama dakala, nehe eth google eken dan baluwa oya wage thama, fuel dumping ekath eh wage thama penne.
Fuel dumping ekakadith oya wage penawada ayye??
Aththama kiyanava nam man dakala nehe, eth Oyage prashnen passe google kala, ow eka tikak eh wage thama penne
එතකොට දවල්ට අඩි 20000ක් උඩ සීතලයිද❓
❤❤❤❤❤❤❤
Thanks 🙂✈️
Samahara plane wala thatu deke ediriyen fan teyenawa saha ewaye thatu nikannma plane. Lokuplane wala thatu wala fan nahene. Ee thatu hadala teyenne yam hadekata. Mokada ee
Sama wenna one mata prashne hatiyata therenne nehe, eth man hithanava oya turbo propeller aircraft ganai gas turbine aircraft uy gana ahanne.
Propeller blade thiyana aircraft hari ma efficient (ඉතා කාර්යක්ෂම), loku aircraft walath meka thiyanava habei fan blade kiyala thiyenne, cowling eka athule thiyenne.
Google eke propeller blade uy fan blade.
💐 💐 💐 💐
බොහොම ස්තුතියි
Aiye sl air force ekata spectacles dana aya gane nadda.mage mama apchi pilot kenek eya kiwa ba kiyala.eka athada 😢
මම පොඩ්ඩක් එහ ගැන හොයලා බලලා කියන්න ද?
@@TheAeroTechnician haaaa
Aiye Asian Aviation Centre eke aerospace engineering degree program ekak gena dala thibba...eka ganath puluwannam video ekak dannako...
Mama eyalagen wisthara illala yawwa, eyala dunnoth karannam permission nathuwa karanna behe neh ekai, habai onenam mata email ekak danna mage channel description eke thiyana email ekata, mata puluwan oyata kiyala denna .
@TheAeroTechnician Thank you Aiye
I appreciate your quick response... mn Email ekak dannam...
සමහර වෙලාවට ඒ ඉරි ටිකක් දුර ගිහින් නැතිවෙලා ආයිත් පස්සෙ පටන් ගන්නවා.එක දිගට පවතින්නේ නැත්තේ ඇයි ?
👍🌹🌹
බොහොම ස්තුතියි
Dusp partical නේද?
Dust nemei ice crystals🙂
Hi good lesion some no contrails why
Thank you very much
🎉
Thanks
This may be a silly question.If largest potion of atmosphere is nitrogen why the living organism adopted to use oxygen for producing energy.
No question is a silly question, it’s just the lack of individual’s exposure or experience on where question is asked.
When you say producing energy do you mean as in why not gas turbine engines doesn’t use nitrogen instead of oxygen?
It’s because Nitrogen is an inert gas that does not participate in the combustion process.
එතකොට රටක් උඩින් යනකොට ඔක.දාගෙන යන්වා නෙවෙයිද ? මොකද මම දැකපු දෙයක් තමා ලංකාවට එක එකක් වත් ඔහෝම නෑ. ද්‍රර යන ඒවා එහේම. එත් සමහර එවා එහේම යන්නේ නෑ.
ගුවන් යානයක් උඩු ගුවනේ නවතා තබන්නට පුලුවන් ද එගැන කියලා දෙන්න
Commercial aircraft walata brhe, with military walata puluwan, Honda udaharana dekak thama F-35B Lightning II ekai Bell Boeing V-22 Osprey.
Mama video ekak gennam
Hema aircaft ekema ehema line ekak ennette ai?
මෙකට දෙවල් කිහිපයක් බලපානවා.
Temperature(low) සහා humidity(dry)
Aircraft altitude (උස)
වායුගෝලය (atomosoheric conditions) වලාකුලු තියෙන වෙලාවට මෙවා වැඩියි.
හුලගේ වේගයා හහා හමන පැත්ත අනුවා මෙවා ඉතා ඉක්මනින් නැති වෙන්න පුලුවන්.
අයියෙ fuel dumping ගැන මීට කලින් කතා කරල තියනවද
නැත්තම් ඒ ගැනත් වැඩිදුර විස්තර තියන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද
හොද අදහාසක්, නැහැ මම විඩියෝ වක් ගෙන්නම්, බොහොම ස්තුතියි 🙂
මං කුවේට් වල ඉන්නෙ...මෙහෙ රස්නෙ කාලෙදි ඕක පේන්නෑ..සීත කාලෙදි තමා පේන්න ගන්නවා..
බොහොම ස්තුතියි comment එකට
❤
Thank you very much
🎉️🎉️🎉️🎉️🎉️
Thank you very much 🙂✈️
👍👍👍👍👍👍
Thank you very much 🙂✈️
මට දැනගන්න ඕනෑ ගුවන් යනයක් කළු වැහි වලාකුලක් මැදින් ගියොත් මොකද වෙන්නේ කියලා
Aircraft ekaka turbulence athi wenna puluwan, pilot lata eliya Pena eka adu wenna puluwan, ice bedenna puluwan, habai aluth aircraft walata de-icing system thiyanava.
Aircraft ekata serious deyak wenne nehe.