Thanks for the information. Just came into my mind. A possibility to have a second option for the black box in another location of the same aircraft or location on the ground transferring data through radio signals via satellites
We do have something called ELT Emergency locator transmitter, does not record but get activated in high G forces or in contact with water, that alarms where the aircraft is at. But your idea is great!
Yaluwa ada una South Korea flight crash aka gena aniwarayemma video akak one hodada. Ayalata thibuna neda a anatura walakwa ganna. Muhudata Land karanna. Aniwarayemma video akak one oyage mathayata anuwa..
I would like to see a video comparing the cockpit equipment in a conventional and a modern aircraft. It could be a B747 from the 1970s and a new one. 👍👍
mata tiyena prashna tika, 1. eka tour ekak gihin awama black box eka data tika gannwada? 2. ehma gannwanm a record koheda tiyanne 3. kochchra data capacity ekak tiyewda? 4. Tour eken tour ekat data walata moko karanne ewa eka tigatam recod wenawda? Thank you 🙂
I have a question? Brother.can you explain about the life jacket system in the flight? Specially what is truth and the lie about the life jacket....!!! Thank you so much....!!!!😍😍😍
පැහැදිලි සිංහලෙන් කතා කිරීම ගැන සතුටුයි සමහර යුටියුබ් කබ්බේ වැඩියෙන් ම බෙරු ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්නේ
මම හරිම කැමතියි කතා කරනවීදීයට❤
බොහොම ස්තුතියි 🙂✈️
බොහොම ස්තුතියි 🙂✈️❤️
❤❤❤
ඒක ඇත්ත
මේ video එක දාපු දවසේම ගුවන් අනතුරක් හරිම කනගාටුයි
Ow 😢
ගුවන් යානටක් ගැන දැන නොගෙන සිටි ඒ දැව ගන්න දැන් හරි කැමතියි ඒ ඔබතුමාගෙ පැහැදිලි කිරිම ඉතාමත් විශිෂ්ටයි තෙරුවන් සරණයි (කුවෙට් මම )
ඇත්තටම ඔයාගෙ video ගොඩක් වැදගත් අයියෙ Thank you ❤❤❤
බොහොම ස්තුතියි වචනෙටත් මලිදු.
Adupaduwak na video eka niyamai ❤️
බොහොම ස්තුතියි 🙂✈️❤️
ස්තූතියි ,අපව දැනුවත්කිරීම ඉතාමත්ම අගෙ කොට සලකනවා .
සබ්ක්‍රයිබ් කරා අයියා. නියමයි වීඩියෝ. දිගටම දෙන්න ❤
සිදුවුනු අනතුරට කනගාටුව පලකරමි ඉතාම වැදගත් දැනුම්දීම ට ගොඩක් ස්තුතිය..දෙවි පිහිටයි
ආරක්ෂා කාරීම කොටස ගුවන් යනයක පිටිපස්ස නේද.Azarbijan crash එකෙත් පිටිපස්ස විතරයි බේරුනේ.ගොඩක් අනතුරුවලදී ඉතුරු වෙලා තිබ්බේ පිටිපස්ස.නේද
එලකිරි❤
හොද පැහැදිළි කීරීමක් කියල හිතනව❤❤❤
බොහොම ස්තුතියි
හොද පැහැවිලි කිරිමක් කරාට ඉස්තුතියි
💪 බොහෝම වටිනා පැහැදිළි කිරීමක්
බොහොම ස්තුතියි 🙂❤️❤️
අයියේ crash landing එකකදි වැඩියෙන් damage වෙන්න පුලුවන් ප්ලේන් එකේ head එකටද නැත්නම් center එකටද නැත්නම් tail එකටද?
ඒක ඒ වෙලාවෙ තියන තත්වෙ හැටියටද කියන්න පුලුවන්
නියමයි මේ වීඩියෝ එකත් වෙනදා වගේම. ජයවේවා❤
බොහොම ස්තුතියි 🙂✈️❤️
හොඳ පැහැදිලි කිරීමක,් ස්තුති
ඔන්න subscribe කලා.
බොහොම ස්තුතියි
ගොඩක් වටිනවා ❤
බොහොම ස්තුතියි 🙂✈️❤️
උදාහරණ පෙන්වල හොඳට පැහැදිලි කරනවා.good luck.
Thank you so much...🎉
Air hostess kenek vagema pilot kenek vidiht vada karanna asai...🎉
Mama ikmanin video ekak genava
ඔයානම් සුපිරි අයියේ
හොඳ පැහැදිලි කිරීම❤❤
බොහොම ස්තුතියි 🙂✈️❤️
සුපිරි❤
Thank you very much 🙂✈️❤️
අයියෙ අද උන සිද්දිය ගැන වීඩියෝ එකක් ගේන්නකෝ කොරියාවේ ගුවන් අනතුර ගැන
ඔව්😊
මෙන්න..දකුණු කොරියාවේ ගුවන් අනතුර | Plane crash in South Korea 🇱🇰
th-cam.com/video/-t52cacyjvM/w-d-xo.html
දකුණු කොරියාවේ ගුවන් අනතුර | Plane crash in South Korea 🇱🇰
th-cam.com/video/-t52cacyjvM/w-d-xo.html
hehe man illapu video ekak ❤🎉
ඔව් මට මතකයි 🙂✈️❤️
Thanks for the information. Just came into my mind. A possibility to have a second option for the black box in another location of the same aircraft or location on the ground transferring data through radio signals via satellites
We do have something called ELT Emergency locator transmitter, does not record but get activated in high G forces or in contact with water, that alarms where the aircraft is at.
But your idea is great!
Yaluwa ada una South Korea flight crash aka gena aniwarayemma video akak one hodada. Ayalata thibuna neda a anatura walakwa ganna. Muhudata Land karanna. Aniwarayemma video akak one oyage mathayata anuwa..
මෙන්න, දකුණු කොරියාවේ ගුවන් අනතුර | Plane crash in South Korea 🇱🇰
th-cam.com/video/-t52cacyjvM/w-d-xo.html
හොදයි ...වල් පල් නෑ මිනිහෙක්ට ඉගන ගන්න දෙයක් දෙන එක හොද වැඩක් ..දිගටම කරගන යන්න ...සුබ පතනව ❤❤ මම ඔයාගෙ විඩියෝ එකක් බැලුවෙ පලවෙනි පාරට ❤ හොදයි වැඩේ❤
බොහොම ස්තුතියි, වචන ටික වටිනවා.🙂✈️❤️
නියමයි❤
බොහොම ස්තුතියි
කොච්චර Data තියාගන්න පුළුවන්ද?පැය කීයක් එක දිගට data store කරන්න පුළුවන්ද?storage එක full උනාම replace කරන්න වෙනවද නැත්නම් overwrite වෙනවද.Black Box එක විනාශවෙන්න කිසිම චාන්ස් එකක් නැද්ද accident එකකදි.
ගින්නටවත් විනාස නොවේ.මම අහල තියෙන්නෙ අවසන් පැයක පමණ කාලයක රෙකෝඩින් එකක් තමයි තියෙන්නෙ කියලා..
Good job මල්ලි 👍🏻
Hoya hoya idapu video ekak meka😊thanks ayiye
Sha niyamai saho
බොහොම ස්තුතියි
Very nice budusarani ❤❤❤🙏
මම ඉස්සෙල්ලම බැලුවෙ ඔයා දාපු අන්තිම වීඩියෝව.බලන්නත් කලින් ඔයාව subscribe කලා.හරි වටීන චැනල් එකක්.කරුණු ඉතා වෑදගත්.ලස්සනට පැහැදිලි කරනවා.
On point bro ❤
මේ දිනවල සිදුවන ගුවන් අනතුරු සම්බන්ද විස්තරයක් ඕනෙ අයියේ
Ekak aniwaryen genava, guwan anathuru parekshakayan visthara dapu gaman video ekak grnnam.
ස්තුතියි ඔබට ආයුබෝවන්
බොහොම ස්තුතියි
Inglish hondatama kathakaranna dannakenek lassanata sinhalen kathakaranawa
බොහොම ස්තුතියි comment එකට.
Good explanation!!!
Thank you very much 🙂✈️❤️
Jeju air flight ✈️ crash එකෙන් පස්සෙ මේක බලන මං
බොහොම ස්තුතියි
Maath
thanks dear
Thank you very much🙂✈️❤️
Video eka niyamai❤
බොහොම ස්තුතියි
Thank you
bird strike wali engine eka protect karana thiyana machnism monawada
Ehema wenama protection ekak nehe, bird test ekak karanava engine ekak elitata danna issella, ewala results walata anuwa engine strength eka wadi karanava th-cam.com/video/lgspIiTFWIk/w-d-xo.htmlsi=nrd47yGKXpSHaDm5
Thawa airport Wala Bird Detection Systems saw I karala thiyanava adala Nadha walata Danum Deanna.
Samahara Guwan Yana Wala Aircraft Warning Systems, thiyanava kurullo inneva Nam pilot Lata Danum Deanna, Hama Guwan yananwala ma nehe.
@@TheAeroTechnician thank you
Black box eke data kochchara pramanayak gabada kara ganna puluwanda.eka eka aircraft walata anuwa eka wenas wenawada.
Good job 👏
Thank you very much 🙂✈️❤️
Subscribe kala malli. Your explanation is excellent!
Good.
Thanks
Thank you very useful content ❤
Precise explanation about CVR and FDR(DFDR). Appreciate.
Thanks Mr Jagath. Always value the input from you🙂
Well explained❤
Thank you very much 🙂✈️❤️
You doing great. I love your passion and video making way. Very clear🤩
බොහොම ස්තුතියි 🙂✈️❤️
Thank you ~
Koriyan crash eka balana gaman. Sthuthiy.
දකුණු කොරියාවේ ගුවන් අනතුර | Plane crash in South Korea 🇱🇰
th-cam.com/video/-t52cacyjvM/w-d-xo.html
ඔන්න subscribe කලා ❤
බොහොම ස්තුතියි ✈️❤️
Thanks
Thank you very much 🙂✈️❤️
Maliee godak garukaranawaa obata....Sinhala bashawa hasiriweemagana...rata ena kalusuddanta...obaaa. Patta....🎉
Good
Thank you very much 🙂✈️❤️
Nice❤️
Thank you very much 🙂✈️❤️
good
Thank you 🙂✈️
Good one ❤
Thank you very much
මේක හරිම වැදගත් දැන් plane වල හරිම danger වගේ.
thanks,.................
I would like to see a video comparing the cockpit equipment in a conventional and a modern aircraft. It could be a B747 from the 1970s and a new one. 👍👍
හැලිනැතුව.ලස්සනට.කියනවා.නියමටකියලා.ෙද්නවා
Thank you 😊❤
Airport එකක වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද කියලත් වීඩියෝ එකක් කරන්න.
මම විඩියෝ එකක් plan කරන්නනම්
Tnx bro...Subscribed👍
Aiye mechanical krla msc ekt aerospace krnna lanakwe kdu eke puluwnd
Ow
mata tiyena prashna tika,
1. eka tour ekak gihin awama black box eka data tika gannwada?
2. ehma gannwanm a record koheda tiyanne
3. kochchra data capacity ekak tiyewda?
4. Tour eken tour ekat data walata moko karanne ewa eka tigatam recod wenawda?
Thank you 🙂
Agri bst sft karala pilot kenek wanna puuwnda
thank you bro
thak u
Hoday.pahadili.kirima👍👍👍👍👍👍👍❤❤❤
Very good
Thank you very much 🙂✈️
Anathurak wenakota sheet hakilila ginnen winasha nowi rakenna wage deyak haduwa nmm prasnyak na neda 😢 ai bari wela thiyenne mechra thakshanyak thiyeddi
Ane aiye falyit ekakta the gahana vidio ekak gennako
මට තියන ප්‍රශ්නේ මෙච්චර දියුණු තාක්ෂණයක් තියන කාලේ ඇයි cockpit එකට dash cam වගේ එකක් සවි කරන්නේ නැත්තේ? එතකොට CVR එකේ සටහන් නොවන pilot ලා කරන වැරදි බලා ගන්න පුළුවන් නේ .
Subscribe kla..hda video ekak good❤
Ayiye korean air crash eka una eka genath video ekk krmud
Mama poddak kiyawala balannan 🙂
Kohe thibboth kaluaredi hari lesiyen hoyaganda puluwang oya pahta orange ehata takkgahla pehnawa
Thanks input ekata 🙂
Yes thank u
Thank you very much🙂✈️
Under water locator bican kiyanna mokadda
Emergency Locator Transmitter (ELT) mam video ekak gennam 🙂✈️
Your service is great. But Your service is bring to our country Sri lana.
මට ඔබතුමන්ලාගෙන් දෙයක් දැනගන්න ඕන.අර කොරියාවෙ ගුවන්යනා අනතුර ගැන.ගුවන්යානය ලෑන්ඩ් කරන විට රෝද පාත්වෙන්නෙ නැතිනම් එය මුහුදට ලෑන්ඩ් කරන්න බැරිද.එහෙම උනොත් ගිනිගැනීමක් සිදුවෙන්නෙ නෑ නේද.ඒ පිලිබද දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද .
Malaysia 370H flight ekata mmd une 😢
I have a question? Brother.can you explain about the life jacket system in the flight? Specially what is truth and the lie about the life jacket....!!! Thank you so much....!!!!😍😍😍
නැට්ට කියන්නෙ ගෙඩියක් ගසට සම්බන්ධ වන කොටසටවේ. සතෙකුගේ හෝ ගුවන් යානයක පිටුපස කොටස හදුන්වන්නේ වලිගය නමිනි.
බොහොම ස්තුතියි , English ව්ලින් අපි කියන්නේ tail section කියලා, ඉතින් මම එක සිංහල හරවලා කිව්වේ.
💥💥💥Want a video about the Crash of Jeju B737 at Muan. 💥💥💥
දකුණු කොරියාවේ ගුවන් අනතුර | Plane crash in South Korea 🇱🇰
th-cam.com/video/-t52cacyjvM/w-d-xo.html
tnz
Thanks video eka baluwata🙂✈️
මමත් මේ දැන් සබ් : කලේ , දැන් 06 50 යි .
👍👍👍❤❤❤
❤❤❤❤
Thank you very much 🙂✈️❤️
මොකද ඔයාට ගැණු කටහඩක් තියෙන්නෙ ට්‍රන්ස් ලෙට් ද
තොපිට thiyena ප්‍රශ්න neda.kalakanni a ahinsaka kolla koitharam hoda deyakda ballo me karanne.
❤😊
Theruvan sarnai
බොහොම ස්තුතියි
Suscribe කලා😍😘
බොහොම ස්තුතියි 🙂✈️❤️
Natta😉
❤❤🎉
💗💗
බොහොම ස්තුතියි