BHASHI - Mandaram Eli (මන්දාරම් එළි) ft. WePlus | Live at Hanthane ( හන්තානේ )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 551

  • @sunilkumara9111
    @sunilkumara9111 7 หลายเดือนก่อน +1218

    Liryics....
    ගොඩක් අමාරුවෙන් ටයිප් කරේ මහන්සියට ලයික් එකක් දාන් යමුද කට්ටිය❤❤❤
    " මන්දාරම් එලියෙන් හීන තනි වෙන්න නම්
    රෑ බෝවී මත් වී ගන්දෑලේ ලං වී පාවියන්
    ගැහෙනා මහද නිවෙනාතෙක් නොබලන්
    මේ හිත සගවන්
    සද්‍යාවේ දාක මා එන්නම් හාදු තියලා
    රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනෙ හා
    කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා
    තනිවෙන්න පෙර සේ මා
    එන්න එක්කං යන්නම් මං
    එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන්
    යහන සරසන්න නම්
    ශුගාරි ළං වෙන්න දැන්
    රෑක රැගුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ
    දේහ වර්ණ ලග භවනාවක් වගේ ඔය රූ
    දැක්කත් මා දුරින්
    නිවෙන්නනම් මා ඉතින්
    හීන පාරාදීසේ ඉන්නම් මා
    නුඹ එනකල් මං ආදරෙන්
    ඕ ඉන්නම් ආදරී
    ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා
    උණුහුම නොදැනෙම්ද නුඹ රැදුනු දා
    එන්න යන් මා නොපෙනූ තැන් දිහා
    සගවගෙන ආලේ
    එන්න එක්කං යන්නම් මං
    එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන්
    යහන සරසන්න නම්
    ශුගාරි ළං වෙන්න දැන්
    රෑක රැගුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ
    යන්නම් මං
    එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන්
    යහන සරසන්න නම්
    ශුගාරි ළං වෙන්න දැන්
    රෑක රැගුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ

    • @Danilo21444
      @Danilo21444 6 หลายเดือนก่อน +10

      Thanks bro ❤ respect 🫡

    • @slmanuwa7928
      @slmanuwa7928 6 หลายเดือนก่อน +7

      Lyrics නම් ඔනි නෑ මේක අහලම කටපාඩම්....ඒ වුනත් thanx හොදේ....❤

    • @slmrjokergeming5063
      @slmrjokergeming5063 6 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @user-od9qq6gl6u
      @user-od9qq6gl6u 5 หลายเดือนก่อน +1

      ❤🎉

    • @thulanimaduwanthi8555
      @thulanimaduwanthi8555 4 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @shamodudayanga7055
    @shamodudayanga7055 5 หลายเดือนก่อน +67

    ලංකාවෙ outdoor concert වල සෑහෙන quality එක වැඩි උනා පහුගිය අවුරුදු 2 3 .අලුත් කොල්ලො එක්ක ආපු අලුත් acoustic පැත්තට බර බෑන්ඩ් එක්ක.❤️ඒක ලොකු win එකක් .ටකරන් මියුසික් වලට වඩා මිනිස්සු සෑහෙන්න කැමති වෙයි මේකට

    • @aicreation3062
      @aicreation3062 10 วันที่ผ่านมา

      emada ,ane nikan plyn utto yanna,,,

    • @aicreation3062
      @aicreation3062 10 วันที่ผ่านมา

      kaiwaru gahanawa moda pakaya

    • @aicreation3062
      @aicreation3062 10 วันที่ผ่านมา

      tho adugane iskolewath enoda hariyata,kaiya gahanne....

  • @wihanganimnada4588
    @wihanganimnada4588 8 หลายเดือนก่อน +147

    දෙයියනේ 🥺❤️❤️ live මෙච්චර ලස්සනට...🥺❤️

  • @thusithlrodrian9305
    @thusithlrodrian9305 8 หลายเดือนก่อน +271

    ලංකාවෙ මොනදේ උනත් මොන ප්‍රස්න තිබුනත් හිත නිවෙන එකම තැනක් නම් ඒ සංගීතයයි ❤
    #Ravi+Yuki ❤

    • @hiru6074
      @hiru6074 7 หลายเดือนก่อน +3

      Pp
      P

    • @Userflora78
      @Userflora78 7 หลายเดือนก่อน +3

      Me yukida me inne.bashi devanga😂😂

  • @Kanawa_thopiwa
    @Kanawa_thopiwa 9 หลายเดือนก่อน +384

    මන්දාරම් එලියෙන් හීන තනිවෙන්න නම්
    රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවීයං
    ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන්
    මේ හිත සගවාන්
    සන්ද්‍යාවේ දාක මා එන්නම් හාදු තියලා
    රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ හා
    කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා
    තනිවෙන්න පෙර සේ මා
    Chorus
    එන්න
    එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන් යං
    යහන සරසන්න නම්
    ශෘංගාරී ලං වෙන්න දැන්
    රෑක රැගුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ...
    Verse
    දේහ වර්ණ ලග භාවනාවක් වාගේ ඔය රූ
    දෑක්කත් මා දුරින් සේ
    නිවෙන්නම් මා ඉතින්
    හීන පාරාදීසේ ඉන්නම් මා නුබ එනකල් මන් ආදරෙන්
    ඕ ..ඉන්නම් ආදරී
    ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා
    උනුහුම නොදැනෙම්ද නුබේ රැදුනු දා
    එන්න යන් මා නොපෙනූ තැන් දිහා
    සගවගෙන ආලේ..
    එන්න
    එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන් යං
    යහන සරසන්න නම්
    ශෘංගාරී ලං වෙන්න දැන්
    රෑක රැගුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ...

    • @dakshi...4187
      @dakshi...4187 8 หลายเดือนก่อน +3

      Thank you ❤

    • @sithuwa9008
      @sithuwa9008 8 หลายเดือนก่อน +2

      Copi karanna denoko 😢

    • @kasuniweerasingha5832
      @kasuniweerasingha5832 8 หลายเดือนก่อน +3


      😊😳

    • @thamiduVLOGS
      @thamiduVLOGS 8 หลายเดือนก่อน +1

    • @DulaMadus
      @DulaMadus 7 หลายเดือนก่อน

      Tnx❤

  • @themiyadasun8980
    @themiyadasun8980 8 หลายเดือนก่อน +73

    අඩෝ බට නලා පාර කොහොමද 🥰🥰

  • @aravindawickramasinghe4853
    @aravindawickramasinghe4853 8 หลายเดือนก่อน +51

    ජීවත් වෙන්න තියන අවසාන බලාපොරොත්තුව නැති වෙන දවසක් ආවත්
    මේ සින්දු අහන්න ඕන නිසා ජීවත් වෙනවා... අනිවා

  • @vihanga_nipun_thathsara
    @vihanga_nipun_thathsara 8 หลายเดือนก่อน +60

    1:42 Goosebumps 🥵

  • @xaviorbruto
    @xaviorbruto 8 หลายเดือนก่อน +48

    That boy who played flute ❤
    Brother your voice is soo soothing ❤

  • @mlith
    @mlith 8 หลายเดือนก่อน +68

    20සැරයක් විතර ඇහුවා යකො...පිස්සුවක්❤❤❤🤟🥺🥺

  • @Cha.max03
    @Cha.max03 8 หลายเดือนก่อน +52

    මේව්වා තමයි ඔනී බං ✨💛
    සුපිරියක් 😇💟

  • @ameshisuru
    @ameshisuru 8 หลายเดือนก่อน +95

    ඒ වොයිස් එක,ඒ බැකින් සපෝට් එක,ආය මොකුත් නෑ පිස්සුවක් ❤😊

  • @wihanganimnada4588
    @wihanganimnada4588 8 หลายเดือนก่อน +27

    යකෝ ඒ dance එකත් එක්ක පිස්සුවක් වගේ මේ යකා නම්.. 😑❤️මේක බැලුවා දැන් සිය පාරක් විතර ඕයි bhashi 😒😒❤️

    • @HashiNawodya
      @HashiNawodya 8 หลายเดือนก่อน

      Sira kathawa..😮❤

  • @vishwanawodya7069
    @vishwanawodya7069 8 หลายเดือนก่อน +52

    දවසට 100 පාරක් ඇහුවත් එපා වෙන්නේ නැති එකම සින්දුව ❤

    • @Kavinduesha
      @Kavinduesha 5 หลายเดือนก่อน

      ona boru kiyanawa ne 😶‍🌫

  • @king-boysSL
    @king-boysSL 7 หลายเดือนก่อน +18

    බට නලාව ගහන එකා මරු ඈ....❤❤❤❤❤❤

  • @shanhettiarachchi7696
    @shanhettiarachchi7696 8 หลายเดือนก่อน +20

    ඒ voice එක නං පිස්සුවක් බං 🤍👌.. සැපක් 😍🤘..

  • @bananasbyhamiltonthadii
    @bananasbyhamiltonthadii 7 หลายเดือนก่อน +17

    Patta bung

  • @MithuniMekhala-wp5oi
    @MithuniMekhala-wp5oi 8 หลายเดือนก่อน +22

    ඒ වොයිස් එකනම් පිස්සුවක් ❤😍🥰

  • @shalikadilshan7993
    @shalikadilshan7993 8 หลายเดือนก่อน +15

    ඒ voice එක නම් පිස්සුවක්... 🥰😍

  • @Janiya_bus_club
    @Janiya_bus_club 9 หลายเดือนก่อน +28

    I am listening to this like 10 times a day.Because this is fire🔥

  • @user-sd4yx5by5e
    @user-sd4yx5by5e 7 หลายเดือนก่อน +7

    Live program එකක මෙච්චර ලස්සනට furfom කරනව දැක්කමයි.❤කටහඩනම් මාරම ලස්සනයි.. ලන්වී ලන්වී මා ඉන්නම් තව ලන්වී මා❤❤❤

    • @user-nx5of6ix3n
      @user-nx5of6ix3n 6 หลายเดือนก่อน +3

      ඇත්තටම අනේ ,ගායකයාගෙ voice එක මාරම ලස්සනයි❤,අහන් ඉද්දි සින්දුව ඉවර වෙනවවත් දැනෙන්නේ නැහැ..😊ලන්වී ලන්වී මා ඉන්නම් තව ලන්වී මා...

  • @user-id7mw8rx9c
    @user-id7mw8rx9c 8 หลายเดือนก่อน +31

    ඇග හිරිවැටෙනවා💥🖤
    බැකින්ග් 💥❤️

  • @Dilkie997
    @Dilkie997 8 หลายเดือนก่อน +227

    Live ahaddi aga hiriwatila yanne ❤️‍🩹👽

    • @chinthakamahesh7689
      @chinthakamahesh7689 8 หลายเดือนก่อน +10

      Y ubata seethalada 😂

    • @Chuti6834
      @Chuti6834 8 หลายเดือนก่อน +5

      😊❤

    • @dahamdinusara5945
      @dahamdinusara5945 8 หลายเดือนก่อน +4

      ​@@chinthakamahesh7689ai ubata laduruda 😂

    • @chinthakamahesh7689
      @chinthakamahesh7689 8 หลายเดือนก่อน

      @@dahamdinusara5945 thopita thama laduaru. Rotiyai plaintiyai athal yana gotha sunamiyen passe eun

    • @jasonarrow1227
      @jasonarrow1227 8 หลายเดือนก่อน +2

      Powder daala doiya parak dapan

  • @HashiNawodya
    @HashiNawodya 8 หลายเดือนก่อน +6

    Live ahddi marama gathiyak thiyeno.ek patta...❤ supiri voice ek....😊kiynna wachna ne...marama lassanayi.....❤

  • @naweensiriwardhana6723
    @naweensiriwardhana6723 7 หลายเดือนก่อน +5

    10 M wath enn ona sinduvak.❤️

  • @Janiya_bus_club
    @Janiya_bus_club 9 หลายเดือนก่อน +10

    It's fantastic We plus😎

  • @Mineyguy397
    @Mineyguy397 9 หลายเดือนก่อน +15

    That's Crazy We Plus.❤❤

  • @nathaperera1175
    @nathaperera1175 8 หลายเดือนก่อน +9

    Like a drug🥀
    පිස්සුවක්❤️

  • @Nirvana_Aloka
    @Nirvana_Aloka 8 หลายเดือนก่อน +3

    ඒයී ඒයී මේ අහපන් ඒකහ් පට්ටහ් ඈ..................😘

  • @NayanaGamage-hl6zi
    @NayanaGamage-hl6zi 8 หลายเดือนก่อน +6

    මෙක පිස්සුවක් ❤❤❤❤❤😮😮😮😊😊😊😊😊

  • @sachintha20731
    @sachintha20731 9 หลายเดือนก่อน +4

    BHASHI and We plus.. ❤🎉

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 8 หลายเดือนก่อน +5

    අම්මෝ භාවනාවක් ආයුබොවන්ඩ😍😨😍

  • @_king_x_vinu_official_9407
    @_king_x_vinu_official_9407 8 หลายเดือนก่อน +3

    Besa nm fast bn 🇱🇰 classic sound pissuwak oi mn dent blpu bend walim denata ecostic walim fast oi කොලිටි එක 🇱🇰💜💜😍😍😍😍😍😍😍😍😍

  • @user-tw1tz6kr8q
    @user-tw1tz6kr8q หลายเดือนก่อน +1

    Supiriyak oy 😍😍😍🥰🥰

  • @Mano636
    @Mano636 7 หลายเดือนก่อน +5

    දේහ වර්ණ ලග භාවනාවක් වාගේ ඔය රූ
    දෑක්කත් මා දුරින් සේ
    නිවෙන්නම් මා ඉතින්
    හීන පාරාදීසේ ඉන්නම් මා නුබ එනකල් මන් ආදරෙන්
    ඕ ...........................💗

  • @SADEESH247
    @SADEESH247 8 หลายเดือนก่อน +6

    පිස්සුවක් වගේ ❤️❤️💥

  • @kavinamaranayake
    @kavinamaranayake 8 หลายเดือนก่อน +608

    Who are watching in 2024...😎🔥

    • @Dinubhh
      @Dinubhh 7 หลายเดือนก่อน +6

      👈

    • @chamika200
      @chamika200 7 หลายเดือนก่อน +18

      Yako masayaine 😅

    • @aselashyaman3931
      @aselashyaman3931 7 หลายเดือนก่อน +12

      මේක අසූ ගනන්වල එකක් නෙමෙයි යකූ 😂

    • @pasalindumethsara7310
      @pasalindumethsara7310 7 หลายเดือนก่อน +2

      😂😂 masayayne yako giyee

    • @catty3703
      @catty3703 7 หลายเดือนก่อน +1

      😁

  • @loidvishan2883
    @loidvishan2883 8 หลายเดือนก่อน +3

    Supiriyak thama sagoo ❤🎉

  • @7FactsYouMustKnow
    @7FactsYouMustKnow 6 หลายเดือนก่อน +1

    මේකනම් පිස්සුවක් වෙලා දැන්...දවසට අඩුම 20 පාරක් අහනවා❤❤❤

  • @Anuhazz_Jay
    @Anuhazz_Jay 8 หลายเดือนก่อน +23

    Live Voice එක Recording වලට වඩා ෆට්ට 🤍🦄

  • @prabath_karunarathna
    @prabath_karunarathna 8 หลายเดือนก่อน +8

    පට්ට නම්බරයක් ❤✌️

  • @Ras-hy8mq
    @Ras-hy8mq 9 หลายเดือนก่อน +5

    Bhashi devanga 😫❤

  • @imeshlakshanps3667
    @imeshlakshanps3667 8 หลายเดือนก่อน +3

    දේහවර්ණ ලග භාවනාවක් වගේ ඔය රුව😍

  • @lakshan4mihiranga62
    @lakshan4mihiranga62 9 หลายเดือนก่อน +11

    deva on fire 😍

  • @sunethrakanthi1736
    @sunethrakanthi1736 8 หลายเดือนก่อน +2

    ඒ වොයිස් එකනම් පිස්සුවක් තමයි අනේ😮😮😮

  • @gamingwithishanka
    @gamingwithishanka 8 หลายเดือนก่อน +8

    1:42 🥺❤ ඒ Verse එකනම් පිස්සුවක්

  • @snapgirl8021
    @snapgirl8021 9 หลายเดือนก่อน +12

    Woah😩❤ awshh that flute part 🫶

  • @mathematicallife5388
    @mathematicallife5388 8 หลายเดือนก่อน +10

    I do not need any treatment for my mind. Because this is my treatment 🥹
    When I listen to this f$king beautiful song I feel like I am in thr heaven ❤

  • @Kavinda99
    @Kavinda99 3 หลายเดือนก่อน +1

    Me sinduwa hemadama ahana MN. ❤

  • @madu__g
    @madu__g 9 หลายเดือนก่อน +5

    Bhashi ithin pissuvak thamah 💦💗

  • @ranulakariyawasam3127
    @ranulakariyawasam3127 8 หลายเดือนก่อน +6

    Flute eka❤️

  • @amaranjikusum3711
    @amaranjikusum3711 9 หลายเดือนก่อน +9

    Nothing more than ❤❤❤❤
    ❤❤

  • @bhahu34636
    @bhahu34636 4 หลายเดือนก่อน +1

    maru wadak,plute para maru

  • @user-qg5gz8mh4t
    @user-qg5gz8mh4t 8 หลายเดือนก่อน +4

    මේකනම් පිස්සුවක් බන් ❤

  • @SAMITHS92
    @SAMITHS92 8 หลายเดือนก่อน +1

    ඒ වොයිස් එක 🔥 bhashi Devanga bro ❤️🔥👍

  • @nimshasarangi101
    @nimshasarangi101 7 วันที่ผ่านมา

    2024.09.01 අද.
    අදටත් ආසාවෙන් අහන එකම සින්දුව මමනම් ❤
    වැඩට යද්දී 🎧 දාගෙන අහගෙන යනකොටනම් පට්ට ❤
    Concert එකකට උනත් යනවා කොහේ තිබුණත් ❤
    ආදරෙයි හැමදාමත් ❤

  • @udaramadusanka803
    @udaramadusanka803 หลายเดือนก่อน

    නන්නාරෙ නන්නන් නා.......🖤🔥

  • @vihangafernando1111
    @vihangafernando1111 7 หลายเดือนก่อน +2

    මේකනම් පිස්සුවක් 😫🥺

  • @plugnplay9511
    @plugnplay9511 8 หลายเดือนก่อน +6

    Those bass lines thoo👽

  • @hrdeditz5728
    @hrdeditz5728 8 หลายเดือนก่อน +18

    Live කොහොමද මෙච්චර ලස්සනට original sound ගන්නේ

    • @minidusampath5144
      @minidusampath5144 8 หลายเดือนก่อน +5

      an engineer experienced in Auto-Tune on stage live + sniger talent

  • @Dilkie997
    @Dilkie997 8 หลายเดือนก่อน +2

    Pissuwak mn asama 🥺🥀💓

  • @PasinduSathsara2002
    @PasinduSathsara2002 8 หลายเดือนก่อน +4

    Nice Backing & Nice Voice Performance 100% ❤😍

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 8 หลายเดือนก่อน +4

    අම්මෝ මේකනම් පිස්සුවක්❤❤❤❤

  • @shehansmadushanz7136
    @shehansmadushanz7136 9 หลายเดือนก่อน +2

    Pissuwak thama weplus ♥️♥️♥️

  • @kalhan_j1633
    @kalhan_j1633 9 หลายเดือนก่อน +8

    Masterpiece

  • @hashangunarathne
    @hashangunarathne 9 หลายเดือนก่อน +23

    දේවා ව මෙහෙම දකිද්දි මාරම සතුටුයි..❤❤❤

  • @Senu_putha
    @Senu_putha 7 หลายเดือนก่อน +7

    Voice and flute is a පිස්සුවක් 🤘🤘

  • @heshikalajayasekara3453
    @heshikalajayasekara3453 9 วันที่ผ่านมา

    Wow wow weplus wow ❤❤❤

  • @dinethsandakelum897
    @dinethsandakelum897 6 หลายเดือนก่อน +2

    Bhashi❤

  • @kalharahansara7991
    @kalharahansara7991 8 หลายเดือนก่อน +2

    ඒකනම් තනිකරම පිස්සුවක් 😍❤️

  • @SND18
    @SND18 6 หลายเดือนก่อน +4

    1:41 F I R E 😵‍💫🥵

  • @NickPereraSL
    @NickPereraSL 22 วันที่ผ่านมา

    Adoh bazza♥️♥️♥️

  • @slaustingmemereview3117
    @slaustingmemereview3117 8 หลายเดือนก่อน +1

    Waddek thama aaaaa❤🎉

  • @cricketvibes7224
    @cricketvibes7224 9 หลายเดือนก่อน +7

    1:21 💥🔥

  • @relaxvibe-1
    @relaxvibe-1 8 หลายเดือนก่อน +3

    ආසම ගායකයා..😍😍♥️

  • @user-ie7iz2ii4f
    @user-ie7iz2ii4f 6 หลายเดือนก่อน +1

    Patta

  • @Raptors2000
    @Raptors2000 9 หลายเดือนก่อน +8

    What a voice ♥️

  • @slroostergaming3415
    @slroostergaming3415 8 หลายเดือนก่อน +1

    supiri

  • @lakshithabandara7863
    @lakshithabandara7863 8 หลายเดือนก่อน +1

    light balancing nam super✨😇

  • @user-ni5it3et3h
    @user-ni5it3et3h 8 หลายเดือนก่อน +1

    Maru eka nam ❤❤

  • @user-nd9hs1cz7v
    @user-nd9hs1cz7v 7 หลายเดือนก่อน +1

    Relax eke balapu athalma show eka ❤️❤️❤️

  • @FreedomBoy-zl6mb
    @FreedomBoy-zl6mb 8 หลายเดือนก่อน +3

    1:42 gammak thma itin ❤🔥🎧

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 8 หลายเดือนก่อน +1

    Cupiriyaaaaaaaak ❤❤❤

  • @dismisandalika
    @dismisandalika 5 หลายเดือนก่อน +1

    දෙයියනේ live එකක් මෙච්චර ලස්සනට 🥹❤

  • @dineshkumara197
    @dineshkumara197 6 หลายเดือนก่อน +4

    ඒ වොයිස් එකට නම් පිස්සු හැදුනා...👀❤️

  • @h.lwejerathne2208
    @h.lwejerathne2208 9 หลายเดือนก่อน +3

    Flute එක ❤️

  • @TharinduSampath-no4vq
    @TharinduSampath-no4vq 2 หลายเดือนก่อน

    Eka para❤

  • @shavindiedirisinghe9949
    @shavindiedirisinghe9949 9 หลายเดือนก่อน +2

    Much love 😘

  • @hirushanisuranga3280
    @hirushanisuranga3280 3 หลายเดือนก่อน

    පිස්සුවක් බන් මෙක 🤯 දවසට කීපාරක් අහනවද මන්දා 🙌♥️

  • @inokamadhumaliwickramasing4511
    @inokamadhumaliwickramasing4511 7 หลายเดือนก่อน

    දේහ වර්ණ ලඟ භාවනාවක් වාගේ ඔය රූ...❤
    දැක්කත් මා දුරින් නිවෙන්නම් මා ඉතින්...❤❤

  • @itzVishmika
    @itzVishmika 8 หลายเดือนก่อน +1

    😽❤️

  • @Theekshanaprasad119
    @Theekshanaprasad119 8 หลายเดือนก่อน +1

    Regularly 👻🤪😇

  • @sanjayalasantha8491
    @sanjayalasantha8491 3 หลายเดือนก่อน

    E shots, lights ,Quality, music apiw wenam lokekata geniyanawa🫨❤

  • @lfatollyrics
    @lfatollyrics 5 หลายเดือนก่อน +1

    ❤ පික්කුවක් තමා😮

  • @user-hq7cr9kl6w
    @user-hq7cr9kl6w 7 หลายเดือนก่อน +1

    Good job❤

  • @user-ie7iz2ii4f
    @user-ie7iz2ii4f 5 หลายเดือนก่อน

    Patta komlo

  • @anushkadilshan8976
    @anushkadilshan8976 8 หลายเดือนก่อน +2

    භාවනාවක් ❤😮

  • @user-hp2zl7ej7y
    @user-hp2zl7ej7y 8 หลายเดือนก่อน +1

    E wois eka ❤

  • @KishonSenidu
    @KishonSenidu 8 หลายเดือนก่อน +45

    ඔකොමල සින්දුව ගැන කියනව කවෘත් කියන්නැ බටනලා පාර ගැන 😢❤❤ 1:04
    නුවරටත් ඇවිත් කිව්වෙවත් නැ 😏(•~•)
    (❤❤)

  • @neoemohmax8777
    @neoemohmax8777 4 หลายเดือนก่อน +2

    148 වෙනිපාර අහන්නෙ 😁