TV Antenna Booster Power Supply | Power Supply Troubleshooting | Electronic Engineering

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 99

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 3 ปีที่แล้ว +7

    මල්ලි ඔයා මෙතෙක් ඉදිරිපත් කල සියලු වැඩසටහන් මා බැලුවා. හරිම සරලව ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ආකාරයට ඔබ කරන පැහැදිලි කිරීම හරිම වටිනවා . තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට හැකියාව ශක්තිය ලැබේවායි ඉතා සිතින් ප්‍රර්ථනා කරමි. ඔබට ජය.

    • @nestlk
      @nestlk  3 ปีที่แล้ว +1

      Thanks dear

  • @heshanjayasuriya2811
    @heshanjayasuriya2811 ปีที่แล้ว +1

    තේරුම් ගැනීමට හැකි ආකාරයට ඔබ කරන පැහැදිලි කිරීම හරිම වටිනවා....බොහෝම ස්තුතියි..

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Thanks dear

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොදින් පැහැදිලි කලා බොහෝම ස්තුතියි...

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +1

    බොහොම වටින විඩියෝ1ක්. ඔබට ජය

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      Thanks dear

  • @Hometeclk
    @Hometeclk 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්...

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @chamithniroshan3040
    @chamithniroshan3040 11 หลายเดือนก่อน +1

    Thank you very much..❤❤❤

  • @kdtecric
    @kdtecric ปีที่แล้ว +1

    Hi brother oya box eke thiyena yellow wayar 2n ekak gelawila thiyanawa ... Mata eka set wenne kotanatada kiyala denaganna puluwanda

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474 4 หลายเดือนก่อน +2

    Meka gena podi orashnayak tiyenawa sir? Mage antenna eke led ekath weda antenna dipole eke idan booster ekata 50ft digak tiyenawa.. Mechchara dawasak hodata weda kara antenna eka passe hriyt weda kare nehe itin pahalata aran galawala balanakota wire eke pichchila tibuna.. Itin aluten wire ekak demma 5c-2v ekak 75ohm. Eth dn hriyata signal ahuwenne nehe wire eka kohenwath loos welath nehe...

    • @nestlk
      @nestlk  4 หลายเดือนก่อน +1

      wire eka nikan pichchenne na.. monawahari awulak nisa thama wir e eka pichchenna aththe. sure ekatama booster circuir eke awulak athi.

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 4 หลายเดือนก่อน

      Output ekanam 15v tinawa sir.. Dn hriynne nethi nisa mn aluthenma okkoma set ekama aran daanna hdnne..

  • @pradepkumara2208
    @pradepkumara2208 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි මල්ලියා...

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Thanks dear

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +1

    Thank you very much.

  • @lakmaldiwasura803
    @lakmaldiwasura803 ปีที่แล้ว +1

    අපේ ගෙදරට එකේ ටාස්පොමරේ ලයින් තුනම දිල තියෙනවනෙ.වැඩ කරන්නෙත් නැ අයින් කරල තියෙන්නෙ එ ලයින් තුන ගැන පැහැදිලි කරන්න පුළුවන්ද

  • @danushkanalaka894
    @danushkanalaka894 3 ปีที่แล้ว +1

    Pehedili kirima godak hodai sir.antana booster eka gena kiyala den nedda sir

  • @udararukshan7073
    @udararukshan7073 หลายเดือนก่อน +1

    ඇන්ටනා power supply එකට කරන්ට් එක දුන්නු ගමන් chanel clear nathi wenawa. Power off karapu gaman nomal පැහැදිලි වෙනවා එක චැනල් එකක්. මොකක්ද මේකට කල යුත්තේ?

  • @nestlk
    @nestlk  3 ปีที่แล้ว +3

    මතකයි නේද නම? Etronic Academy. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න.

  • @slmaxpro1196
    @slmaxpro1196 ปีที่แล้ว +1

    Oya tika pcb board ekaka passuwwta kamak nadda?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      kisima gataluwak na

    • @slmaxpro1196
      @slmaxpro1196 ปีที่แล้ว

      Thanks 🤘♥

  • @D2K538
    @D2K538 2 ปีที่แล้ว +1

    Thank you 😊

  • @lightmalli4460
    @lightmalli4460 3 ปีที่แล้ว +1

    Transistor 4 circuit එකක් හදන්නකො

  • @thenukarodrigo1034
    @thenukarodrigo1034 2 ปีที่แล้ว +1

    Antenna power supply එකෙ transformer එකෙන් හම් එකක් එන එක සාමාන්‍ය දෙයක්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      tantham hum ekak enawa onama transformer ekaka. lokuwata hum ekak enawa nam Transformer eke Lamination burul wela athi dear

    • @thenukarodrigo1034
      @thenukarodrigo1034 2 ปีที่แล้ว

      @@nestlk thank youu

    • @thenukarodrigo1034
      @thenukarodrigo1034 2 ปีที่แล้ว

      @@nestlk එහෙම හම් එකක් ආවට ගැටලුවක් වෙන්නෙ නෑ නේ...දිගටම පාවිච්චි කරන්න පුලුවන්ද?

  • @PriyadarshaniGunasinha
    @PriyadarshaniGunasinha ปีที่แล้ว +1

    ඇන්ටනාව සවි කරන බටය නියමිත උසක් තියනවද? උඩ තට්ටුවක සවි කරන්න

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ehema niyamitha usak na dear

  • @pasindumadushan4831
    @pasindumadushan4831 2 ปีที่แล้ว +1

    Smooth capacitor eke value eka 1000uf wage unata awlak nadda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      awulak na dear

  • @Dimuthoshada
    @Dimuthoshada หลายเดือนก่อน +1

    Tv එක නිල් පාඅටට පෙන්නෙ බූස්ටරෙ අව්ලක් නිසද,???

    • @nestlk
      @nestlk  26 วันที่ผ่านมา

      na..tv eke awulak

  • @mercysamaranayake6689
    @mercysamaranayake6689 2 ปีที่แล้ว +1

    Hadala denna puluwanda api nagoda kandana please reply

  • @priyanthananayakkara5471
    @priyanthananayakkara5471 2 ปีที่แล้ว +1

    Good video

  • @pancha5020
    @pancha5020 3 ปีที่แล้ว +1

    Super

  • @sujithpriyantha2351
    @sujithpriyantha2351 2 ปีที่แล้ว +1

    Super video

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @onlineproducts3957
    @onlineproducts3957 2 ปีที่แล้ว +1

    Antanawe light ekayi green colour box ekayi light pattu wenne ne pls mokakd krnn one ekt

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Pahala thibena Booster Power Supply eke Transformer eka pichchila athi dear

    • @onlineproducts3957
      @onlineproducts3957 2 ปีที่แล้ว

      @@nestlk pichchilanm weda krnne nedd hadanne khmd atkot

    • @pushpakumara7348
      @pushpakumara7348 2 ปีที่แล้ว

      Light eka serin sare off wenawa signal nethuwa yanne ayi

  • @mdsadiqul1891
    @mdsadiqul1891 2 ปีที่แล้ว +1

    How much price?

  • @dilinadulshan2406
    @dilinadulshan2406 ปีที่แล้ว +1

    රූප පැහැදිලි නැති එකට මොකද කරන්නේ, කිසිම චැනල් එකක් පේන්නේ නෑනේ, බූස්ටරේ වැඩ

  • @gaminidossanayakedissanaya2125
    @gaminidossanayakedissanaya2125 ปีที่แล้ว +1

    Mama hadapu booster power suplyeka heat wenawa ai a

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Kohe hari short ekak athi

  • @MasterD452
    @MasterD452 2 ปีที่แล้ว +1

    Bro yata booster eke led eka patuwenna kalayak niwi niwi pattu wela dan lawata pattu wenne uda antenna ekata current ekath yanawa ayi e

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Tv channels penawada dear

    • @MasterD452
      @MasterD452 2 ปีที่แล้ว +1

      Ow

  • @Spartans-community
    @Spartans-community 2 ปีที่แล้ว +2

    ඇන්ටනාව සම්බන්ධ කරාම booster එකෙන් current eka output wenne na. Habai antenna eka galewwama current output wenw.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Antenna wire eka short athi. godak welawata jack walata wire savikarapu thanin short athi dear

    • @Spartans-community
      @Spartans-community 2 ปีที่แล้ว +1

      @@nestlk
      Dannm current eka enw aiyye eth tv eka penne na. Echchara loku current ekak antenna ekt enneth na aiyye. E ai?

    • @Spartans-community
      @Spartans-community 2 ปีที่แล้ว +1

      @@nestlk cable eka booster ekt set krama current eka awith tika welawaking enne natuwa ynw.

  • @prasadweerasinghe574
    @prasadweerasinghe574 ปีที่แล้ว +1

    19v anne ai?

  • @lukshanchathuranga8238
    @lukshanchathuranga8238 2 ปีที่แล้ว +1

    තව විඩියො ඔනි

  • @prabashwerkapuga4959
    @prabashwerkapuga4959 11 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @shankumara1561
    @shankumara1561 ปีที่แล้ว +1

    Tv eke iri 2k ynne ai?tv eke aulk neme

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ekata hethu keepayak thiyenawa ...mata call karanna. 0716902993

  • @sisirakumara6625
    @sisirakumara6625 2 ปีที่แล้ว +1

    Bulb eka laawtane paththu wenne

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      antenna cable eke short ekak wennath puluwan. nathnam capacitor eke short ekak wennath puluwan dear

  • @vinopraba7090
    @vinopraba7090 2 ปีที่แล้ว +1

    A 2 wage wedida aiye packekakin dunnoth

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      kisima awulak na dear

  • @dushancharuka8676
    @dushancharuka8676 2 ปีที่แล้ว +1

    Aiye mn Laga thiyena booster eka tika welawak (miniththuwak) wada karala himita light eka dim wela wada karan nathi wenawa e mokada dn na ne...

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Pahala Booster Power Supply eka ganada oya kiyanne?

    • @dushancharuka8676
      @dushancharuka8676 2 ปีที่แล้ว +1

      @@nestlk ou

    • @dushancharuka8676
      @dushancharuka8676 2 ปีที่แล้ว +1

      @@nestlk e lede mokakda aiye

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      @@dushancharuka8676 Antenna ekata yana wire eka galewwamath Power supply eke bulb eka off wenawada?

    • @dushancharuka8676
      @dushancharuka8676 2 ปีที่แล้ว

      @@nestlk ou

  • @gayansalinda9746
    @gayansalinda9746 ปีที่แล้ว +1

    බල්බ් එකේ එලිය අඩු වැඩි වෙනව අඩු උනාම සිග්නල් නැතුව යනව.මොකක්ද හේතුව..

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Antenna wire eke ho Jack wala short ekak athi..

  • @ravishkadeshan4514
    @ravishkadeshan4514 ปีที่แล้ว +1

    Dc 20dammama enne na AC Dammama 14k enwa

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +1

    ඇන්ටනා බුශ්ටර් එකෙ බල්බ් එක පත්තු උනාට ඇන්ටනා වයර් එක ගැවුවාම පැහැදිලි නැ එ ඇයි

  • @gamingwithmk1124
    @gamingwithmk1124 2 ปีที่แล้ว +2

    ඔය ටාන්ස් පෝමරෙන් ලයිට් පටි අල්ලන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan .Godak danawa nam ampere madi wevi

    • @gamingwithmk1124
      @gamingwithmk1124 2 ปีที่แล้ว

      බයික් බැටලියක් චාජ් කරන්න පුලුවන්ද

  • @endbean2028
    @endbean2028 2 ปีที่แล้ว +2

    අවුලක් නෑ

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 ปีที่แล้ว +1

    💕💕👍👍👍👋👋👋👋👋

  • @AK-qo6cz
    @AK-qo6cz ปีที่แล้ว +1

    කතාකරනවකො මනුස්සයෝ පෙන්නන දෙයක් හරියට තේරුම් ගන්න. කතා කරන්න බැරිනං text වලින් හරි දානවා කරන දේ

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      oyata sinhala thereum ganna bari nam ithin mata karanna deyak na...

    • @AK-qo6cz
      @AK-qo6cz ปีที่แล้ว

      @@nestlk අඩේ මුට වීඩියෝ එකේ කරන දේ කියාගන්න ගටක් නැති උනාට පොඩි ඇඩ්වයිස් එකක් දුන්නම ට්‍රිගර් වෙලා රිප්ලයි කරන්න නං ගට තියෙනවා

    • @Akashsdhananjaya
      @Akashsdhananjaya หลายเดือนก่อน

      ඔයාට පිස්සුද 😂 මොනව කරන්නත් කලින් ඔයා ඔයාගෙ කන් දෙක පරික්ෂා කරගන්න නැත්නම් phone එක පරික්ෂා කරගන්න මේ මනුස්සය කියනදේ අපිට ඇහෙනවා

    • @DhanukaSilva-d1p
      @DhanukaSilva-d1p หลายเดือนก่อน

      උබේ කන්වල අවුලක්

  • @herathchandrarathne6276
    @herathchandrarathne6276 2 หลายเดือนก่อน

  • @gimhanpraveensha4807
    @gimhanpraveensha4807 ปีที่แล้ว +1