Fridge wiring diagram - Double door Refrigerator wiring / Electrical wiring (Sinhala).

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 231

  • @buddikachathuranga6670
    @buddikachathuranga6670 3 ปีที่แล้ว +8

    සුපිරිම වීඩියෝ එකක් අයියෙ.....පට්ට වටිනව .....නොදන්න එව්ව හුගක් දැනගත්ත.....තෑන්ක්ස් ආ....♥️♥️♥️♥️

  • @thushara769
    @thushara769 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් ශීතකරනයේ වයරින් සම්බන්ධ අවබෝධයක් නොමැති කෙනෙකුට සෑහෙන වටිනව. නොවක් ස්තුතියි ....මල්ලි.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Practical wiring video ekath balanna

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +2

    Circuit එක නම් නියමෙට පැහැදිලියි ...ස්තුතියි ..

  • @GeeshanHerath532
    @GeeshanHerath532 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි... අයියා.. ☺️ හොදට තේරුනා

    • @GeeshanHerath532
      @GeeshanHerath532 2 ปีที่แล้ว +1

      මට ඔයාගේ whatsapp number එක දෙන්නකො

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana7604 9 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක්. ඉතාමත් සරලයි

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      Thanks

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ ,වටිනා, ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ...👍...ජයෙන් ජයටම යන්න ඕන පුතේ ඔයා...

  • @attitudemovie1971
    @attitudemovie1971 ปีที่แล้ว +1

    පට්ට සරලයි..සුපිරි..💪💪💪💪💪💪💪💪💪💪💪💪💪✌️

  • @Yatharthaya
    @Yatharthaya ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා chanal එක දිගට ම කරගෙන යන්න

  • @rjeewan2745
    @rjeewan2745 3 ปีที่แล้ว +1

    Niyamai yalu hodatama pahadili kara thanks

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    Godak dewal adath igenahaththa thanx budusaranai sahodaraya

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      👍👍👍🇱🇰

  • @threadripper9719
    @threadripper9719 3 ปีที่แล้ว +3

    එලම. සුපරියි

  • @prasadwijesinghe4706
    @prasadwijesinghe4706 3 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම සුපිරි නොදන්න එව්ව හුගක් දැනගත්ත.....තෑන්ක්ස්💓💓💓

  • @buddhimashalintha3982
    @buddhimashalintha3982 3 ปีที่แล้ว +1

    Adooo supiri video akk bn kolla..jaa wewa budusaranai

  • @randimakasuni4630
    @randimakasuni4630 ปีที่แล้ว +1

    Sirawata supiri bn❤️

  • @dchitmusic4586
    @dchitmusic4586 3 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම සුපිරි ❤️👌

  • @buddhikadanushka3627
    @buddhikadanushka3627 2 หลายเดือนก่อน +1

    Godak vatinva❤️

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      👌👌

  • @isurunawamina8197
    @isurunawamina8197 2 ปีที่แล้ว +1

    Patta aiye thanks

  • @pubudumunasinghe6110
    @pubudumunasinghe6110 ปีที่แล้ว +1

    Supiri 👍👍👍👍👍

  • @greenfuture9265
    @greenfuture9265 3 ปีที่แล้ว +1

    Niyamyi saho

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 ปีที่แล้ว +1

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @sakunasananjana8091
    @sakunasananjana8091 3 ปีที่แล้ว +1

    ස්තුති💚💚...සුපිරියටම තේරෙනව

  • @gaminiherath.2882
    @gaminiherath.2882 2 ปีที่แล้ว +1

    Very good thank you

  • @RanuBoy
    @RanuBoy 3 ปีที่แล้ว +3

    අයිය නියමයි

    • @RanuBoy
      @RanuBoy 3 ปีที่แล้ว +2

      මට අයියග‍ෙ phone number එක දෙනවද

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      0718949183

  • @savindudeshan881
    @savindudeshan881 3 ปีที่แล้ว +2

    1st view /1st comment /1st like

  • @senaruthsesmitha5663
    @senaruthsesmitha5663 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ✌️ තව මේ වගේ දේවල් කරන්න

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      👍👍👍👍

  • @achcharu01
    @achcharu01 2 ปีที่แล้ว +1

    Godak watinawa video eka.

  • @CedricKern-bk8iv
    @CedricKern-bk8iv ปีที่แล้ว +1

    Thanks for sharing 👍

  • @shannihal1089
    @shannihal1089 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 2 ปีที่แล้ว +1

    Thank Brother

  • @rameesramees5788
    @rameesramees5788 3 ปีที่แล้ว +2

    Al Al 👌👌

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 10 หลายเดือนก่อน +1

    Thank u bro

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      Welcome

  • @samankumara8583
    @samankumara8583 2 ปีที่แล้ว +1

    Good

  • @prabathdialog
    @prabathdialog 2 หลายเดือนก่อน +1

    Timer එක තියෙන තැන ගැන පැහැදිලි කරන්න.

  • @induruwawisithuru2123
    @induruwawisithuru2123 3 ปีที่แล้ว +2

    Valuable video

  • @slgym7015
    @slgym7015 3 ปีที่แล้ว +1

    Good video

  • @rivirutechtips4592
    @rivirutechtips4592 3 ปีที่แล้ว +2

    1st ME

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 ปีที่แล้ว +1

    Good information

  • @vrgff5394
    @vrgff5394 3 ปีที่แล้ว +2

    ඕනම video එකක්

  • @kasunsandakelum430
    @kasunsandakelum430 3 ปีที่แล้ว +1

    ස්තූතියි සහෝදරයා ❤️❤️❤️

  • @slaxit32
    @slaxit32 3 ปีที่แล้ว +1

    Meka nam niyamai

  • @rasikadinesh4909
    @rasikadinesh4909 3 ปีที่แล้ว +1

    Super🤟❤️

  • @walldecor9126
    @walldecor9126 3 ปีที่แล้ว +1

    Super video brother

  • @owlclock2180
    @owlclock2180 3 ปีที่แล้ว +1

    Super job

  • @animalcute630
    @animalcute630 3 ปีที่แล้ว +1

    Very good

  • @cncwood2111
    @cncwood2111 3 ปีที่แล้ว +1

    Good content

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +4

    අයියේ වැකුම් කිනරේ ගැන විඩියෝ එකක් දෙන්න පුළුවන්ද.🤔

  • @g.sfinder
    @g.sfinder 3 ปีที่แล้ว +1

    ෆට්ට🤘🤘🤘

  • @thamaraamarasekara5720
    @thamaraamarasekara5720 3 ปีที่แล้ว +1

    Supiri

  • @thirndunamilsh8839
    @thirndunamilsh8839 3 ปีที่แล้ว +3

    මෙකත් මරැ

  • @lashanrangana5920
    @lashanrangana5920 2 ปีที่แล้ว +1

    විඩ්‍ යො එක ගොඩක් වටිනවා ගොඩක් දෙවල් එගෙන ගත්තා බොහොම ස්තුති මෙදෙවල් අප්ට කියාදෙනවට දොරදෙකෙ ෆ්‍ර්ජ් එකෙ වතුර එලියට යන ලඉන් එකෙන් ව්තුර එන්නැ බ්ලොක් වෙලා එක කරන්ට් එකෙන් on op වෙන සුවිච් එකක් තියනවද

  • @nipunsulakshana2992
    @nipunsulakshana2992 2 ปีที่แล้ว +2

    Kohomada aiye pin 3k relay ekata Netal wir eka sambanda karanne? 3n 1 katada sambanda karanna one

  • @kyoga2551
    @kyoga2551 2 ปีที่แล้ว +1

    Lg express cooling fridge virang full sir pls explains

  • @threadripper9719
    @threadripper9719 3 ปีที่แล้ว +2

    3 phase පැත්තටත් යමු bro...

  • @esymaintenance2376
    @esymaintenance2376 3 ปีที่แล้ว +1

    Sl easy work

  • @BRAVE30710
    @BRAVE30710 6 หลายเดือนก่อน +1

    Overload ekai relay ekai danma. Tika welawakin off wenwa?

  • @pasanharitha7241
    @pasanharitha7241 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @indika605
    @indika605 3 ปีที่แล้ว +2

    මල්ලි තව ඉගෙන ගෙන ඇව්ත් video කරන්ඩ......
    ඔයා whirlpool refrigerator එකක diagram එක හොඳට අධ්‍යයනය කරලා බලන්ඩ......

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Meke adupaadu thiyenawada

    • @avishkadilranga2116
      @avishkadilranga2116 3 ปีที่แล้ว +1

      මල්ලි මේව වල ටයිමර් එකට සප්ලයි යන්නෙ හීටරය හරහා මම දන්න තරමින්. ටයිමර් එකට කෙලින්ම 230v ලයන් එක දෙන්නෙ නැ. ටයිමර් එකට 230 දෙන්නෙ හීටර්ස් හරහා.. පොඩ්ඩක් බලන්න අපි වැරදිද කියලා

    • @indika605
      @indika605 3 ปีที่แล้ว

      @@sleasywork ඔව්

    • @sirimalpriyadarshana5797
      @sirimalpriyadarshana5797 2 ปีที่แล้ว

      @@avishkadilranga2116 mata poddak kiynnko wrpool ake digram aka gena

    • @sanojmevan4201
      @sanojmevan4201 ปีที่แล้ว

      Timer ekata N ynna ona hetar eka haraha naththam ice hadila yta cool wenne natiwa ynawa

  • @lahirubudhdhika4486
    @lahirubudhdhika4486 ปีที่แล้ว +1

    relay ake anith agrya sambanda wenne kohatada

  • @aasathapaththu3663
    @aasathapaththu3663 4 หลายเดือนก่อน +1

    Brother heater eka on unama timer eka off wenna onada ethakota nawatha ice diyawenakota kohomada timer ekaa on wenne

  • @sannasannka7155
    @sannasannka7155 3 ปีที่แล้ว +2

    🤩👍

  • @poornajayavilal5851
    @poornajayavilal5851 ปีที่แล้ว +1

    Non inverter fridge එක grid එකට plug කරපු ගමන් trip එක යනවා. Multimeter එකෙන් check කරල බැලුවම live ,neutral short වෙනව earth එකත් එක්ක short නෑ. Thermostat එකේ supply wire දෙක ගැලෙව්වම short එකක් නෑ. Thermostat ,compressor ගලවල supply දුන්නත් trip එක යනව.අලුතෙන් relay එකයි overload එකයි මාරැ කරා.හේතුව මොකක් වෙන්න පුලුවන්ද? compressor එක පන්නල supply දුන්නත් trip එක යනව.

  • @buddikakarunadeera8397
    @buddikakarunadeera8397 ปีที่แล้ว +1

    Oto sitakaraya menuwel karana vidiya kiyala denna (samsung)

  • @hemanthaperera8274
    @hemanthaperera8274 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @chrishanthaperera6684
    @chrishanthaperera6684 3 ปีที่แล้ว +1

    Thank you malli. Mage prashna walata reply meken labuna.

  • @YohanYohan-f9f
    @YohanYohan-f9f 6 หลายเดือนก่อน +1

    A❤❤❤❤

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      👍👍👍

  • @easypoint.1589
    @easypoint.1589 2 ปีที่แล้ว +1

    Meke main heater ,direct heater kiyala dekak nadda ?

  • @chandanarajapaksha5126
    @chandanarajapaksha5126 2 ปีที่แล้ว +2

    දිගෙන් දිගටම compesher එක එක දිගට වැඩ කරනවා නම්.රීල එක සවුත්තු වෙලා කියලා හිතන්න පුළුවන් නේද.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Naa.. ehema wenne na.. compressor eka digatama duwanawanam ekata wena hethu thiyenawa

  • @mahindadahanayaka5382
    @mahindadahanayaka5382 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි ගොඩාක් වටිනවා,ගොඩාක් ඉගෙන ගත්තා,කැපසිටර් එකක් සම්බන්ද කරලා මේ පරිපතය කලානම් තවත් ගොඩාක් හොන්දයි,චුට්ටක් කියන්න පුළුවන් ද කැපසිටර් එකේ වයර් සම්බන්ධ වෙන විදිය බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Capacitor video ekak man karala athi eka balanna

  • @kavindubandara854_
    @kavindubandara854_ 7 วันที่ผ่านมา +1

    Meke timmer ekta ena N line eka Direct enn bh neda, Heater eka haraha neda enn oni

  • @sameerasamarasinghe2377
    @sameerasamarasinghe2377 2 ปีที่แล้ว +1

    Dear overload ekata negative ekath relay ekata live eka dunnata awlak nadda

  • @ShanPerera-f4n
    @ShanPerera-f4n ปีที่แล้ว +1

    Cooling ran 1 wada na derc dunma wada karnwa

  • @dineshdewappriya8225
    @dineshdewappriya8225 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය පොඩි ගැටලුවක් තියෙනවා ෆිජ් එක ගහපුවාම ප්ලග් පොයින්ට් වලට කරන්ට් එක එනවා අර්ත් එක දිගේ ඇයි ඒ කියලා කියන්න පුලුවන් නම් ගොඩක් පින්

  • @sandundilshan7962
    @sandundilshan7962 3 ปีที่แล้ว +1

    Timer eka check karaganne kohomada kiyala danaganna puluwanda?

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Video ekak karannam

  • @wallclock4313
    @wallclock4313 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️😀😀😀👍👍👍👍👍

  • @madusanka32
    @madusanka32 3 ปีที่แล้ว +1

    Bi metal control system eke niutal eka timer ekata direct denna be neda

  • @chrishanthaperera6684
    @chrishanthaperera6684 3 ปีที่แล้ว +1

    Malli. Puluwannqm inverter type double door fridge eke circuit diagram ekak daanna puluwanda???

  • @chamilavideos9060
    @chamilavideos9060 3 ปีที่แล้ว +1

    Cool room gana video akak dannako

  • @buddikakarunadeera8397
    @buddikakarunadeera8397 2 ปีที่แล้ว +1

    Candersar tiyana comprsr shitakaranaya wayrin akk danna

  • @chameeraguruge3086
    @chameeraguruge3086 3 ปีที่แล้ว +1

    Relay ekata cap ekak danne nadda

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว +1

      Ehema refrigerator dan enawa adui

  • @vatasha188
    @vatasha188 2 ปีที่แล้ว +2

    ටයිමර් එකෙ අන්ක 4ක් තියෙනවා නෙ
    1-නිවුටල්
    2-හීටර්
    3-ලයින්
    4-කම්පෙශර්
    ඔක හරිද ?

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Hari

    • @nipunchamara1000
      @nipunchamara1000 2 ปีที่แล้ว

      ඕකෙ පොඩි අවුලක් තියනව ටයිමර් එකෙන් හීටර් වලට සප්ලයි යද්දි බයි මැටල් අල්ලල අත අරිනකන් ටියිමර් එක නවතින්න ඕන. මේ ඇදපු එකට අනුව ටියිමර් එක නවතින්නෑ. එහෙම උනාම ඩීෆ්‍රොස්ට් වෙන්න යන කාලය මදි..

  • @heladerana480
    @heladerana480 2 ปีที่แล้ว +1

    botal cooler ake wirineg aka kohomada

  • @poornasasith
    @poornasasith 3 ปีที่แล้ว +1

    fan eke switch eka thiyenne koheda frigde eke

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Fridge eke athule biththiyata set wela thiyenne

  • @nihalekanayake5371
    @nihalekanayake5371 2 ปีที่แล้ว +1

    Beat lesation

  • @refaiidroos7921
    @refaiidroos7921 3 ปีที่แล้ว +1

    Good evening sir temperature switch thermostat sensor this part is used most of the rice cookers Sir for what reason this method is used in rice cooker with this thermal fuse also used temperature switch thermostat sensor NO / NC
    Normally open / normally close just like batta transistor you can found in rice cooker please put a video

  • @kasunbuddhika3949
    @kasunbuddhika3949 3 ปีที่แล้ว +1

    Aiye loku udauwak. Apith fridge ekak ganna baluwe. Whripool fridge ekad hoda, damro fridge ekad hoda kiyla kiynawad. Danna kaurhari kmk na. Naththam wena hoda brand hari

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 3 ปีที่แล้ว

      Inventer ekaka thama ganna baluwe. Puluwanm nm kiyannako hoda mokakd kiyla loku udawak

  • @sirimalpriyadarshana5797
    @sirimalpriyadarshana5797 2 ปีที่แล้ว +1

    Mama wrlpool frige akaka timar by metl demma daws dekak witra weda kara den ayema weda karanne nelu bulbe aka pattu wenwa

  • @sudanthaindika4678
    @sudanthaindika4678 3 ปีที่แล้ว +1

    Aiye frige eka laight kisima deyak weda nena eka kohamada hada ganne

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Current eka ena parth eka balanna ona.
      Plug based eke indan check karanna ona

  • @thirndunamilsh8839
    @thirndunamilsh8839 3 ปีที่แล้ว +3

    අයියා අර එකම පරිතයෙ එක ගෙන්නකො

  • @mekalaharshani7464
    @mekalaharshani7464 3 ปีที่แล้ว +1

    Fridge eka lagadi idan godak cool wenawa hamadema gal wenawa uda deefasher eke ice badenawa ea ai kiyanako

  • @chandanajayanthachandanaja2693
    @chandanajayanthachandanaja2693 2 ปีที่แล้ว +1

    Relay ekata ena anith line eka ko

  • @anuradhawijesooriya5005
    @anuradhawijesooriya5005 7 หลายเดือนก่อน +1

    TIMER එක Check කරගන්නෙ කොහොමද

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน +1

      Video ekak karala athi balanna

  • @sujaninilusha2572
    @sujaninilusha2572 ปีที่แล้ว +1

    Timer n eka hari mk godak video waradi niutal ekak

  • @srilalfernando1870
    @srilalfernando1870 10 หลายเดือนก่อน +1

    ශිතකරණයෙ පිටපස කන්ඩෙන්සරය නොපෙනන කවරය ඇන හතරක කවරය ඇන ගැලව්වට සීල් කර ඇත. එය ගලවන්නෙ කෙසේද?

  • @chamindadissanayake9300
    @chamindadissanayake9300 3 ปีที่แล้ว +1

    Meke timer ekai heater ekai athare aulak tiyenawa .
    Fridge ekak galawala beluwanam hodai neda .

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Mokakda waradda

    • @chamindadissanayake9300
      @chamindadissanayake9300 3 ปีที่แล้ว +1

      Mama igena gaththa vidiyata .
      Heater on weddi timer off wenna ona.
      Meke vidiyata timer hema welawema duwanawani

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      @@chamindadissanayake9300 timer wada karanne nathuwa kohomada heater ekata supply yanne?

  • @kamalalwis6210
    @kamalalwis6210 2 ปีที่แล้ว +2

    LG Fridge එක switch on කර විට තප්පර 5 ක් compresure on වී off වේ.මෙයට හේතුව කුමක්ද

  • @ajithp9403
    @ajithp9403 3 ปีที่แล้ว +1

    Rice coker switch eka unu wenawa(plastic box) dan trip eka off wenawa heet sensar eka galawala thiyenne plees help me

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว +1

      Galawala balanna loose connection thiyenawada kiyala

  • @sakukumee8346
    @sakukumee8346 ปีที่แล้ว +1

    Malle mawaidiyatama nada deep freezer akka wanats

  • @lasithchathuranga4779
    @lasithchathuranga4779 3 ปีที่แล้ว +1

    Relay ekata live connection ekak enne nathuwa kohomada relay eka operate wenne

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Relay eka switch ekak widiyata wada karanne..
      230v ona na

  • @madusanka32
    @madusanka32 3 ปีที่แล้ว +1

    Double door frege eke thermostat eka uda palleha dewidiyakata ena hethuwa pahadili kirimak awashshai salaka balanna.b.s

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Fridge ekaka thermostat dekak naa. Ekai thiyenne

    • @madusanka32
      @madusanka32 3 ปีที่แล้ว +1

      Thermostat eka samahara welawata palleha enawa samahara welawata uda enawa no frost eke ?

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      @@madusanka32 oww..
      Deke wenasada ahanne??

    • @madusanka32
      @madusanka32 3 ปีที่แล้ว

      Ou

  • @shanmadusanka5700
    @shanmadusanka5700 3 ปีที่แล้ว +2

    Aiya oyge no eka dennko ape gedara refeigeratr eka hadanna awa mechanic kenek u wede na gatta dn compressor eke sadde ennet na rath wenwa witarai compressor eka