NO FROST REFRIGERATOR WIRING DIAGRAM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 108

  • @tharuchannel8566
    @tharuchannel8566 3 ปีที่แล้ว +1

    A Very important video it is important to know these things in everyday life

  • @crickceylon6832
    @crickceylon6832 3 ปีที่แล้ว +1

    Super video Thanks for sharing

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD 3 ปีที่แล้ว

    ඉතාමත්ම සුපිරි වැඩසටහන් අද තරගය තියෙනවා සමාජයට ඉතාම වටිනා කියන දේවල් මේ නාළිකාවෙන් කියලා දෙනවා ඉතිං තන් තමන්ගේ ගෙදර තියෙනකැඩුනාම ්‍රිජ් එක ඇරුණම ඇත්තටම මේ වගේ දේවල් බලාගෙන හදාගන්න පුළුවන් වෙන තත්ත්වයක් උදාකර ගන්න පුළුවන් ඒ තරම් වටිනා කියන දේවල් නාළිකාවෙන් කියලා දෙනවා ඉතින් ඇත්තටම සුබ පතනවා සහෝදරයා මෙවැනි දේවල් වටිනා කියන දේවල් තව තවත් සමාජයට සමාජගත කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ජය වේවා

  • @worldmusic5478
    @worldmusic5478 3 ปีที่แล้ว +1

    Very valuable video

  • @crickacademy3024
    @crickacademy3024 3 ปีที่แล้ว

    A Great Explain about this valuable content .So i have learn somthing on this vedio .Thanks Ref & air solutions channel .

  • @sankasanka8940
    @sankasanka8940 3 ปีที่แล้ว +1

    Very good video

  • @nimaljayasuriya6027
    @nimaljayasuriya6027 ปีที่แล้ว

    Valuable viedo for beganaer

  • @gpro5344
    @gpro5344 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක්... දැනගන්න ඔනි දෙයක් ගැන පැහැදිලිව කියලා දුන්නා....

  • @mtharickmrazeed294
    @mtharickmrazeed294 3 ปีที่แล้ว

    Very Interesting program. Anyone get a good knowledge. Thanks for your advice and necessary steps to get bright future.

  • @wanidukodikara334
    @wanidukodikara334 3 ปีที่แล้ว +1

    Thanks
    Very useful video
    Keep it up...

  • @priyadarshani2235
    @priyadarshani2235 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. එදිනෙදා ජීවිතේට වටිනව මේව දැනගෙන ඉන්න එක

  • @slcricketcorner
    @slcricketcorner 3 ปีที่แล้ว +1

    නියමට විස්තර කරලා දෙනවා.ජයවෙවා

  • @joshuavinoth8003
    @joshuavinoth8003 2 ปีที่แล้ว +1

    Good explanation bro. 👍👍👍

  • @dilanke8296
    @dilanke8296 3 ปีที่แล้ว

    ගොඩක් අය රහසක් විදියට තියාගන්න දේවල් මේ වීඩියෝ එකෙන් දැනගත්තා...

  • @yasirudesilva987
    @yasirudesilva987 3 ปีที่แล้ว

    ශීතකරණයක වයීරින් එක පිලිබද අතිවිශිශ්ඨ ඉදිරිපත් කිරිමක්. ඔබට බෙහෙවින්ම ස්තුති .

  • @awishkaranganath7279
    @awishkaranganath7279 3 ปีที่แล้ว

    Really useful video

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 8 หลายเดือนก่อน

    ඉතා හොඳයි....තව තව vdo danna....පැහැදිලිව ඉදිරිපත් කරනවා ජය පතමි 🌷🌷🌷💖👍

  • @tamaraliyanage7915
    @tamaraliyanage7915 3 ปีที่แล้ว

    The best programs today are in competition. This channel teaches the community the most valuable things. More and more valuable things to society

  • @surenirathnamalala1538
    @surenirathnamalala1538 3 ปีที่แล้ว

    Good job.. congratulations

  • @දහම්සෙවන-ෆ6ල
    @දහම්සෙවන-ෆ6ල 3 ปีที่แล้ว +1

    Super video aekak

  • @darshanathennakoon8459
    @darshanathennakoon8459 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියෝ එකක්

  • @gajamansusa7290
    @gajamansusa7290 3 ปีที่แล้ว +1

    Excellent explanation

  • @madusanka32
    @madusanka32 3 ปีที่แล้ว

    Perfect 👌 explain 💯💯👍👍

  • @nadunhasaranga7835
    @nadunhasaranga7835 3 ปีที่แล้ว

    Niyamai

  • @Wavessl
    @Wavessl 3 ปีที่แล้ว +1

    Good explanation. Thank you.

  • @hirantharoshan
    @hirantharoshan 3 ปีที่แล้ว

    Very useful video

  • @cricksl2928
    @cricksl2928 3 ปีที่แล้ว

    හුගක් වැදගත් වටින වීඩියෝ එකක් පැහැදිලිව කියල දෙනව බොහොම ස්තූතියි

  • @sanathkumara1984
    @sanathkumara1984 3 ปีที่แล้ว

    Great work..good luck👍👍

  • @sljayatechyt
    @sljayatechyt 3 ปีที่แล้ว +1

    Thanks ayye... me wage dhanuma thawa thawath aran enna... budu saranai.

  • @pradeeprathnayaka9864
    @pradeeprathnayaka9864 3 ปีที่แล้ว

    හැමෝටම ගොඩක් වටිනව වීඩියෝ එක

  • @kurulukurulu3887
    @kurulukurulu3887 3 ปีที่แล้ว

    Good job god bless you

  • @thenukamethsara8254
    @thenukamethsara8254 3 ปีที่แล้ว

    Good job

  • @ishanibandara8657
    @ishanibandara8657 3 ปีที่แล้ว

    Good job keep it up👍

  • @gemmaduwa3352
    @gemmaduwa3352 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා👌

  • @bkrvideochannel2068
    @bkrvideochannel2068 3 ปีที่แล้ว

    Good job.pahadiliwa wayaring aka gana kiyala denawa.hoda video akk..

  • @Around881
    @Around881 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩීයෝ එකක්

  • @sajeeth17
    @sajeeth17 3 ปีที่แล้ว

    Valuable one.

  • @internationalfoodcommunity
    @internationalfoodcommunity 3 ปีที่แล้ว

    Wow good job mr...

  • @slanubro9982
    @slanubro9982 3 ปีที่แล้ว

    Niyamai bro

  • @fanjekiya5820
    @fanjekiya5820 3 ปีที่แล้ว +1

    Supiri video aekak

  • @apsarakanchana
    @apsarakanchana 3 ปีที่แล้ว

    Very useful video 👍

  • @danukalum6893
    @danukalum6893 3 ปีที่แล้ว

    Well done bro👍👍

  • @gamesplaytv3936
    @gamesplaytv3936 3 ปีที่แล้ว

    Godak watina video ekak

  • @channelsachi-
    @channelsachi- 3 ปีที่แล้ว +1

    මේ විදියට දැනුවත් කරන එකෙන් අපිට පොඩි හරි දැනුමක් ගන්න පුලුවන් ...

  • @LEWVABRO3072
    @LEWVABRO3072 3 ปีที่แล้ว

    නියම වැඩක්....ඉෙගන ගන්න අයට....ජය ජය

  • @Freway9507
    @Freway9507 3 ปีที่แล้ว +1

    ::::15:::: Good and valuable video bro, usedfull for our home frige, nice explain and presentation. I wish you success your journey, watched full have a nice day ෴❤️👍👍👍👍

  • @kidsit3261
    @kidsit3261 3 ปีที่แล้ว

    Valuable video❤️❤️❤️

  • @slgaminkasun9099
    @slgaminkasun9099 3 ปีที่แล้ว

    Ela

  • @thamaraamarasekara5720
    @thamaraamarasekara5720 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @SenarathPerera-r6o
    @SenarathPerera-r6o หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @අපේදැනුමට
    @අපේදැනුමට 3 ปีที่แล้ว

    Grade job bro

  • @tissadasanayake6938
    @tissadasanayake6938 2 ปีที่แล้ว +1

    Very good lessons. Please let me know the fiuse has installed where??

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 ปีที่แล้ว

      Neutral wire connected to the heating element tharu the fuse

  • @විශ්මලෝකය-ඛ8ර
    @විශ්මලෝකය-ඛ8ර 3 ปีที่แล้ว +1

    Elm♥ tech Amiduwah

  • @iplmatch2923
    @iplmatch2923 3 ปีที่แล้ว

    Supiri video ekk

  • @Daddythecook
    @Daddythecook 3 ปีที่แล้ว

    Good and hope the checking videos for timer thermostat also come..best wishes

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว

      Thanks you for visiting my channel. I'll bring that video about the defrost thermostat as soon as possible

  • @dammikarajathewa3581
    @dammikarajathewa3581 11 หลายเดือนก่อน +1

    Inverter fridge akakat me wagema wiring diagram akak labadiya hakida ?.

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  11 หลายเดือนก่อน +1

      Video එක බලල comment එකකින් මේ වගේ දෙයක් ඉල්ලීම ගැන සතුටුයි. හැකි ඉක්මනින් ඒවගේ Video එකක් අරන් එන්නම්. 🙏🙏

  • @thusithaperera6766
    @thusithaperera6766 2 หลายเดือนก่อน

    Thank you very much. Very clear and very good presentation. Fuss eka thiyanne bio matal eka lagamada?

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 หลายเดือนก่อน +1

      ගොඩක් සතුටුයි මගේ video එක බලල දෙයක් පැහැදිලි කරගන්න පුලුවන් වුණානම්. Bi metal eka තියෙන්නෙත් evaporator ekata සම්බන්ධ කරලා. Evaporetor එකේ Ice තියනවාද නැද්ද කියන දේ හදුනාගෙන heater එකට යන supply එක open /close කරන එක. නමුත් fuse එකෙන් කෙරෙන්නෙ heater එකට ආරක්ෂාවක් දෙන එක. Cabin එක ඇතුලත heat එක අනවශ්‍ය ලෙස වැඩි වුණත් fuse එකෙන් heater එකට යන supply එක cut කරනව.

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 ปีที่แล้ว +1

    Godak wedagath video ekak

  • @nuwanharsha644
    @nuwanharsha644 ปีที่แล้ว +1

    Whirlpool refrigerant wiring diagram eka pahadili karala denna puluwanda ayiye

  • @dammikarajathewa3581
    @dammikarajathewa3581 11 หลายเดือนก่อน +1

    Samsung inverter fridge ake evaporator ake ice🧊 kutti badila. yata cool na. Fan wada aket ice .dosaya kotanada ???. Inverter nisa obage vedio akata wada kriyakaritwaya wenasak tibeda? ..

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  11 หลายเดือนก่อน

      inverter fridge වලට අදාල Videos මගේ channel එකේ නැහැ. Inverter refrigerator wiring diagram එක සම්පූර්ණයෙන්ම වෙනස්.
      ඔයාගෙ fridge එකේ තියන ගැටලුව සදහා fridge එක off කරලා ice ටික දියවෙලා යනකම් තියන්න. දවසක් විතර යාවි. පසුව fan එක තියෙන තැන Cover එක ගලවලා තව දුරටත් ice තියනවාද බලන්න. Fan motor 2k තියනවානම් 2 ම හොඳට වැඩ කරනවද බලන්න. 1k වැඩ නැත්තන් එක හේතුව වෙන්න පුළුවන්. ඒකට fan supply දෙන connector එක ඇතුලේ පින් damage වෙලා වෙන්න පුළුවන්. එහෙම මොකුත් ප්‍රශ්නයක් නැත්තන් freezer එකට කෑම වර්ග Store කරනකොට ඇතුලේ තියෙන පොඩි සිදුරු වැහෙන widiyata Store කරන්න එපා. Air circulation එක block වුණොත් ඔය ගැටලුව එනව. Fridge එක power extention wire එක්ක plug කරන්න එපා. Wall power outlet එකක් විතරක් use කරන්න. දවසට වතාවක් හෝ කිහිප වතාවක් off කරන්න එපා. අකුණු gahanawanam plug එක ගලවන්න. එහෙම නැත්නම් continu වැඩකරන්න දෙන්න

  • @fazeelshawmiya
    @fazeelshawmiya 3 ปีที่แล้ว

    I need to ask something The current comes to the timer when the current goes through the the heater line through the thermo fuse

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว

      Yes you are correct. If you need any informations more, contact me on whatsapp.

  • @chrishanthaperera6684
    @chrishanthaperera6684 3 ปีที่แล้ว

    Timer eke number 1 ekata ai direct neutral eka denne naththe? Oba penwa athi widiyata number 1 biometal eka haraha number 2 ekata sambanda unama short circuit wenawa neda?? Pahadili karala denna.

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว +1

      ස්තූතියි. Timer එකේ Motor එක සදහා (N) සැපයුම (1) pin එකෙන් ලබා දෙන්නේ. Timer එකේ contact points 3 - 2contact open වුන වෙලාවෙදි, thermal fuse, සහ heater එක හරහා ගලාගෙන එන (N) සැපයුම නිසා timer motor එක ක්‍රියා කරන අතර නැවැතත් no 3 - 2 contact closed නම් no (2) pin eka හරහා (L) සැපයුම ගලා යෑමෙන් heater ක්‍රියාත්මක වන අතර මෙතෙක් පැවැති (N) සම්බන්ධතාවය heater එකේ අනෙක් පැත්තට විතරක් සීමා වෙයි. ඒනිසා timer motor එක වෙත (N) සම්බන්ධතාවයක් නැතිනිසා එය තාවකාලිකව ක්‍රියා විරහිත වෙයි.

  • @slgaminkasun9099
    @slgaminkasun9099 3 ปีที่แล้ว

    👉🤙👈☝️🤞👌✌️

  • @dumbaramananaschool
    @dumbaramananaschool 3 ปีที่แล้ว

    ගොඩක් හොදයි වීඩියෝ එක. දිගටම මෙවැනි වටිනා වීඩියෝ ගේන්න

  • @laksirikulasekara2473
    @laksirikulasekara2473 2 ปีที่แล้ว

    fridge eke uda kotase kohomathma ice bendila thiyennema berida bro..ape light bill ekath den wedei; yata kotasa cool ekath adui..pilithurk denna..

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 ปีที่แล้ว

      ඔයාගෙ fridge එක no frost එකක්ද. නැත්නම් තනි දොර direct Cool modle එකක්ද. Nofrost ශීතකරණයේ අයිස් බැඳෙන්නේ නැහැ. Direct Cool fridge එකේ අයිස් බැඳෙනවා.direct cool එකක් නම්
      දොරේ රබර් බීඩින් එක හොඳට check කරන්න. (දොරේ යට කොටසත්) නැත්තන් Thermostat එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
      Nofrost එකක් නම් timer එක නැත්තන් bimatal (defrost thermostat ) එක මාරු කරන්න වේවි.

  • @susanthasamarakoon5617
    @susanthasamarakoon5617 ปีที่แล้ว

    Mata meka poddak pahadili madi.
    1.relay eke running ekata N point eka dunnama coil eka energize wela starting ekata current eka giyata ,eka deenergize wenna running ekata ena neutral eka kadenna oona neda.naththan coil 2ta ma neutral connection thiyanawane.

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      Pls write your watsapp number in the comment. Ill call you soon as possible to explain it

  • @nawodyakalpani2863
    @nawodyakalpani2863 2 ปีที่แล้ว

    Sirwa contac kara gnn barid sir mat wiring ek practricl vidio ekk on

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 ปีที่แล้ว

      මගේ channel එකේ about section එකට ගිහින් contact no එකට watsapp msg එකක් තියන්න

  • @sandunsudarshana6836
    @sandunsudarshana6836 3 ปีที่แล้ว

    Refrigerator වලට ena thermostat warga gana kiyala දෙන්න පුළුවන්ද

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว +1

      ස්තූතියි.. ඒ සම්බන්ධ විඩියෝව ඉක්මනින් රැගෙන එන්නම්.

    • @sandunsudarshana6836
      @sandunsudarshana6836 3 ปีที่แล้ว +1

      @@REFAIRSOLUTIONS loku උදව්වක්

  • @slgaminkasun9099
    @slgaminkasun9099 3 ปีที่แล้ว

    ✌️👌🤞🤙☝️🤙👈👉

  • @RathnayakaRathnayaka-td4bs
    @RathnayakaRathnayaka-td4bs 3 หลายเดือนก่อน

    Comfeser Eka Adika Rath wenne Mokada

  • @slgaminkasun9099
    @slgaminkasun9099 3 ปีที่แล้ว

    🤗😜👉👈☝️🤞🤙🤙👌✌️

  • @hidurangala
    @hidurangala 2 ปีที่แล้ว

    Timer එක Heat mode එකට වැටුනාම Timer මෝටර් ය දෙපැත්තටම phase වැටුනාම Motor නවතිනවා නේද එතකොට ආපහු cool mod එකට යන්නෙ කොහොමද ?
    මෝටරේට supply එන්නෙ heater එක හරහා series ද ?

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 ปีที่แล้ว

      Heater එක වැඩ කරලා ice ටික දියවෙලා ගිහින් උෂ්ණත්වය ඉහළ ගිහින් Bimatal (defrost thermostat) එක open වුනාම නැවතත් heater එක හරහ neutral එක timer motor එකට ගමන් කරනවා. එතකොට motor එක start වෙලා defrost program eken cooling program එකට turn වෙනවා.
      පැහැදිලි මදි වගේ නම් කියන්න. තව පැහැදිලි කරලා දෙන්නම්

  • @kirthiwikrama6268
    @kirthiwikrama6268 3 ปีที่แล้ว

    Fridge ake light aka wada karanawa .namuth cool wenne na ahema wenne ai.

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි. Ref & Air Solutions මගේ channel එකේ me සම්බන්ධව video එකක් දාලා තියනවා. How to repair fridge not cooling. මේ video එකේ කියලා දීලා තියෙනවා තව ගැටලුවක් ගැන. වැඩිදුර විස්තර සදහා channel එකේ about section එකට ගිහින් contact කරගන්න බලන්න.

  • @chamaralakshitha8580
    @chamaralakshitha8580 3 ปีที่แล้ว

    තර්මො පියුස් එක හරහා හිටර් ලයින් එක හරහා කරන්ටි එක ගිය⁣ාම නේද ටයිමර් එකට කරන්ටි එක එන්නේ.

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว +1

      ඔව් හරියට හරි.

    • @chamaralakshitha8580
      @chamaralakshitha8580 3 ปีที่แล้ว

      @@REFAIRSOLUTIONS thanq broo...🤝

    • @chamaralakshitha8580
      @chamaralakshitha8580 3 ปีที่แล้ว

      Auto a/c basic wairing diagram eka danna puluwanda...eka wairing eka karana vidiya.puluwannam loku udawvak..

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว

      හරි මන් ඉක්මනටම ගෙන්නම්.

    • @chamaralakshitha8580
      @chamaralakshitha8580 3 ปีที่แล้ว

      @@REFAIRSOLUTIONS thanq...👊🤝🤝

  • @rbdayananda8866
    @rbdayananda8866 2 ปีที่แล้ว

    මචෝ අපේ ප්‍රිජ් එක ඊයේ ඉදන් වැඩ නැහැ kompasor කිසිම සබ්දයක් නැහැ ඩීපිසර්.කොටසේ බල්බ් එකවත් වැඩ නැහැ පහල කොටසේ ලයිට් එක විතරක් වැඩ එතකොට රිලේ එකට , ඕවර්ලෝඩ් එකට සප්ලයි එන්නේ නැහැ ලෙඩේ.තියෙන්නේ thermometer එකේ ද ? ඒක හොයාගන්න බැහැ මේක singer තනි දොර සීතකර්නයක් මොකක්ද අවුල කරදරයක් නැතිනම් පොඩ්ඩක් පැහැදිලි කරනවද thanks

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 ปีที่แล้ว

      ඔව් thermostat එකේ අවුලක් වෙන්න පුළුවන්.. මගේ channel එකේ about section එකට ගිහින් contact no එකට watsapp call කරන්න

  • @madushan_96
    @madushan_96 3 ปีที่แล้ว

    Aiya oyage 4n number ake dana puluwnde

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว

      facebook.com/profile.php?id=100053113240714

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว

      ස්තුතියි. Contact details ගන්න මගේ channel එකේ about එකට යන්න..

  • @noob_gamer2080
    @noob_gamer2080 3 ปีที่แล้ว +2

    Very Interesting program. Anyone get a good knowledge. Thanks for your advice and necessary steps to get bright future

  • @anulaukwatta9525
    @anulaukwatta9525 3 ปีที่แล้ว

    Good work

  • @surenidilrukshi593
    @surenidilrukshi593 3 ปีที่แล้ว

    good job

  • @slgaminkasun9099
    @slgaminkasun9099 3 ปีที่แล้ว

    👍👍

  • @slgaminkasun9099
    @slgaminkasun9099 3 ปีที่แล้ว

    👍👍👍

  • @dileepamadushan9143
    @dileepamadushan9143 3 ปีที่แล้ว

    👍👍👍