engine mount /40පැන්නම දෙදරන ලෙඩේට හේතුවක් මේක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • engine mount /40පැන්නම දෙදරන ලෙඩේට හේතුවක් මේක

ความคิดเห็น • 469

  • @yt_respect_pancha_h
    @yt_respect_pancha_h 2 ปีที่แล้ว +13

    අන්න ඒ විදිහට ලෙඩේ කියලා ලෙඩේට බෙහෙත් දෙන දොස්තරලනේ ඕනේ😍 ගැම්මක් තමා☺️ හැම ලෙඩේටම වගේ විසදුම් දීලා වීඩියෝ දාන්න😍 ලස්සන ගමනක් යනවා😍

  • @amiladissanayaka8233
    @amiladissanayaka8233 3 ปีที่แล้ว +1

    Yp.mage veel.eka loku.dedirillak.enawa.caltch.eka.poddak.mirikan.yaddi.tikak.adu.wenawa.mokathda aiya hethuwa.plz

  • @ashayata2693
    @ashayata2693 3 ปีที่แล้ว +1

    Elma mchn...mta dena ganna puluwnda issara pin eka gahanakota dram ehma galawan nethiwa gahanna puluwnda

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Galawanna oni yalu exall pannanna oni

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Dayall plate okkoma

  • @thuvanaarif3370
    @thuvanaarif3370 3 ปีที่แล้ว +4

    මඋන්ට් රබර් මාරු කරලත් දෙදෙරන්වා හෙතුව දෙනගන්න පුලුවන්ද H කාන්ඩෙ ස්තුතියි

  • @niroshandarshana4451
    @niroshandarshana4451 3 ปีที่แล้ว +10

    ඔක තමයි මේච්‍චර ක⁣ල් හෙව්වේ බන් ❤️

  • @thilannalaka9785
    @thilannalaka9785 2 หลายเดือนก่อน +1

    Mageth me lede thiyenawa engin eka res karankota na engin eka slow thiyeankota thmai dedaranne ekata mokada karanna kiyannko plz

  • @happy..2296
    @happy..2296 3 ปีที่แล้ว +5

    4strock eke cable tika daganna widihath vidio ekak danna

  • @thisaralakshan2245
    @thisaralakshan2245 ปีที่แล้ว +1

    මගෙ වීල් එකත් දෙදරනවා,මවුන්ට් එකත් මාරු කලා ඒත් හරි ගියේ නැහැනේ,යද්දි විතරක් නෙවේ ස්ටාර්ට් කරලා රේස් කරද්දිත් දෙදරනවා

  • @kapilaneth232
    @kapilaneth232 2 ปีที่แล้ว +1

    ජැක් එක එන්ජිමේ කොයි හරියටද අයියේ ගහන්න ඔනි හවුසින් එක පුපුරයි කියලා බය හිතෙනවනේ

  • @SabihaSabiha-r6i
    @SabihaSabiha-r6i 3 หลายเดือนก่อน +1

    4 stroke eke mount eka dana video ekak danna

  • @kalharagayan2
    @kalharagayan2 3 ปีที่แล้ว +8

    හැමදාම හැමෝටම වඩා වෙනස් වැඩක් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා වෙනස්ම දෙයක්... ජය වේවා...🙏❤️❤️❤️

  • @sudaramaduwantha6298
    @sudaramaduwantha6298 2 ปีที่แล้ว +2

    4 stok a.b.k nambara sailansre bent eka dedaranava mada maunt ekath damma eth lede hiyanna bane

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Compeni mount 1k da demme yalu. Poddak balanna ena burull welada bekat pupuralada kiyala

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 7 หลายเดือนก่อน

    කොල්ලො 40_50 ලන් වෙනෝකොට හුලං කපාගෙන යන බුහුහු ගාන ශබීදයක් එනවා ඇයි ඒ..4 ස්ටොක් එකක්...

  • @IsuranthaKonara
    @IsuranthaKonara 8 หลายเดือนก่อน

    4stok vill eke එන්ජින් මවින්ට් ගැහුවා ඒත් කදු වලදි දෙදරනවා ඇයි ඒ

  • @jayanthaperera9235
    @jayanthaperera9235 3 ปีที่แล้ว +4

    බැටිරියට කරන්ටිඵක වැඩිකරගන්න ක්‍රමයක් පැහැදිලි කරනගමන් විඩියෝවක් කරන්න මට 205 ක් තියන්නෙ ඵකට කරන්ටි මදි

    • @djzdumidu
      @djzdumidu ปีที่แล้ว

      හැදුවද බන් 😁

  • @hadanandaananda4792
    @hadanandaananda4792 3 ปีที่แล้ว +2

    මගෙත් ඔය ලෙඩේ තියෙනවා තැන්ක්ස් brather

  • @DelanNiluksha
    @DelanNiluksha 9 หลายเดือนก่อน

    අඩො මෙච්චර කල් ගරාජ් එකෙ ඩයල් එක දාලා දිලා තිබ්බෙ එන්ම් වැරදියට... එක නිසා තමා හවුසින් පලුව ගෙවිලා තිබ්බෙ අයෙ පුරවන්න උනෙ එක තමා

  • @thiraneranga5886
    @thiraneranga5886 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක සපිරි.
    දෙපැත්තේ මව්න්ට් දෙකත් මාරු කරන විදියත් වීඩියෝ එකක් දාන්න

  • @kethmiimasha9130
    @kethmiimasha9130 3 ปีที่แล้ว +2

    අයියෙ 4 stroke dubal plug එකෙ එන්ජින් එක දෙදරීමට හේතුවත් මේකමද සයිලන්සර් බෙන්ඩ් එකෙ අවුලක්ද

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Meka wennath puluwan yalu thawa mool pati hinda wennath puliwan

  • @asitharoshan321
    @asitharoshan321 9 หลายเดือนก่อน

    කොහොම්ද ෆුල් තද කරන්නෙ යටින් අල්ලලා උඩින් තද කරන්නෙ ඔනෙනෙ

  • @Isurusampath-m5o
    @Isurusampath-m5o 2 ปีที่แล้ว +1

    අයියේ 4ස්ටෝක් වලත් දෙදරන්නෙ ඔය ලෙඩේ හින්දද

    • @ckelumdissanayaka4562
      @ckelumdissanayaka4562 2 ปีที่แล้ว

      Mage eketh thiyenawa 50ta yaddin dedaranawa mokakda wisaduma

    • @pasidukumara7010
      @pasidukumara7010 2 ปีที่แล้ว

      Mageth 4 stroke.. double plug. Engine mount maru kala hari giye na.. ane burul kala thada kala eath lede saneepa na.. issara tharm adinneth na wheel eka. Race wena tharamata yanne na

  • @sithumsachendra4915
    @sithumsachendra4915 6 หลายเดือนก่อน

    එක පැත්තක වයිඩ් බ්‍රෙඩ් එකක් එනවා පිටිපස්සෙන් ඇයි දන්නෑ එක විටින් විට එන්නෙ 😢

  • @PRPerera-g3n
    @PRPerera-g3n 8 หลายเดือนก่อน

    ගරාජ් එක කොහෙද තියෙන්නේ පෝන් නම්බර් එක දෙන්න

  • @thimirarajapakshe3661
    @thimirarajapakshe3661 ปีที่แล้ว

    වාහනෙ ඉස්සරහ උඩ පනින්නෙ මේ හේතුව නිසාද?...

  • @PRPerera-g3n
    @PRPerera-g3n 9 หลายเดือนก่อน

    පෝන් නම්බර් එක දෙන්න කොහෙද තියෙන්නේ ගරාජ් එක

  • @tharinduishan-z5t
    @tharinduishan-z5t ปีที่แล้ว

    බෝර් එක ගොඩාක් රත් වෙන්නේ ඇයි ප්ලග් එකත් ඒමයි

  • @sarathkumara-dt2gu
    @sarathkumara-dt2gu ปีที่แล้ว +1

    Mage wahane tayar gewenawa wadiyi went wahana walata wada ekata mokakda karanna ona

  • @supunsulakshitha113
    @supunsulakshitha113 ปีที่แล้ว +2

    Brother 2stroke wheel ekata stater motor ekak dala selfstart ekakk hadanne kohomda kiyala kiyanda puluwanda

  • @nedeeralasantha9102
    @nedeeralasantha9102 11 หลายเดือนก่อน

    දෙපැත්තේ මවුන්ට් 2 ත් දාන විදිහ කියන්න අයියේ

  • @KaluiSudui-ed3yv
    @KaluiSudui-ed3yv ปีที่แล้ว +1

    200 nb එකක සොකට් 3ම අලුතෙන් දැම්මා.ඒත් ගැස්සෙනවා මොකද්ද හේතුව.

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      Sokat walinma gessilla hadanna be rooda pin ehemath balanna oni

    • @KaluiSudui-ed3yv
      @KaluiSudui-ed3yv ปีที่แล้ว

      පින් එකත් අව්ලක් නෑ..ටයර් ඔරිජිනල් තියෙන්නේ

    • @KaluiSudui-ed3yv
      @KaluiSudui-ed3yv ปีที่แล้ว

      මව්න්ට කැඩෙනවා හැබැයි ඉක්මනට

  • @coolmusthak9299
    @coolmusthak9299 3 ปีที่แล้ว +1

    aiye oya video eke thiyana hema ledakma haduwa eth dedarano ne aiye podi sup ekk denna pls

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Dedarana 1ta heethu godak thiyenawa yalu tayarr reesarr pin suvin aam shok bush rim bakall mool pati kees thama owa tika poddak balanna yalu

  • @angagamahilal5293
    @angagamahilal5293 2 ปีที่แล้ว

    මමදැමිම එකෙ එකට තිබූ නෙ ඇන තදකරන්න විතරයෘ

  • @ලන්දේසොභාදහමටප්රේමණීයව

    මගේ විල් එකේ ඔය කියන ලෙඩේ තියනවා

  • @arunmenan9020
    @arunmenan9020 หลายเดือนก่อน

    Ayye gear 3,4 yanakota threeweel face vibrate venava front gessenava monam mokkaththa me problem

  • @sachithdananjana5945
    @sachithdananjana5945 ปีที่แล้ว +1

    4 stroke 175 engine mount maru karana hati video ekk one

  • @amilapriyadharshana4230
    @amilapriyadharshana4230 ปีที่แล้ว +1

    Mount washer dammath dedaranawane ai e

  • @asitharoshan321
    @asitharoshan321 9 หลายเดือนก่อน

    උඩ ඇනෙ කරක වනකොට යට එකත් එක්ක කැරකෙනවා නෙ

  • @k.u.l.dkarunathilake2250
    @k.u.l.dkarunathilake2250 หลายเดือนก่อน +1

    Mounte burul UNAMA,rabar wosher gihin thibbama kadu adina ekata balapamak wenawada..2stock

    • @tuktuklovers
      @tuktuklovers  หลายเดือนก่อน +1

      Ne ehema wen ne yalu

    • @k.u.l.dkarunathilake2250
      @k.u.l.dkarunathilake2250 หลายเดือนก่อน +1

      @@tuktuklovers kadu adinnema na 2stock..Bor eka thibba aluthin theluth Ariya .resar check Kara et aulak na.1st2n eke gassi gassi wahanne yanne Pana Pana wage.plez help.

    • @tuktuklovers
      @tuktuklovers  หลายเดือนก่อน +1

      @@k.u.l.dkarunathilake2250 damanyayen udeta wage gannakotama duwanawa magak gihin adinawa horai wageda thiyenne

    • @k.u.l.dkarunathilake2250
      @k.u.l.dkarunathilake2250 หลายเดือนก่อน

      @@tuktuklovers ehema na.1st2n eke Pana Pana wage yanne kadu set UNAMA adinne na nathara wenawa.thannata hodatama adinawa..

    • @k.u.l.dkarunathilake2250
      @k.u.l.dkarunathilake2250 หลายเดือนก่อน

      @@tuktuklovers c.d.i unit eke gataluwak wenna puluwamda

  • @nakandalatv3281
    @nakandalatv3281 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි ...👍👍👍👍👍

  • @slmovieclip1560
    @slmovieclip1560 2 ปีที่แล้ว +1

    Yalu mn oya vidiytama kra uda mount ekk kadala giya ai aa

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Ehema wenna be na yalu godak thada karada

  • @pasindurukshan5440
    @pasindurukshan5440 3 ปีที่แล้ว +3

    වැඩක් තියෙන චැනල් එකක්... ජය වේවා මචන්..❤️

  • @sampathchamara
    @sampathchamara 2 ปีที่แล้ว +1

    4 stroke එන්ජින් මවුන්ට් ගැනත් විස්තරයක් දාන්න පුළුවන් වෙවිද?

  • @ranaweeraedirisingha149
    @ranaweeraedirisingha149 9 หลายเดือนก่อน +1

    Good

  • @manjula586
    @manjula586 2 ปีที่แล้ว +1

    mage weel eke thiyana lokuu prasnayak.garage godakata giya harigiye ne.godak sthuthi..

  • @nirobro639
    @nirobro639 วันที่ผ่านมา

    Oyage no eka denna berida aiye

  • @rasangadinusanka2663
    @rasangadinusanka2663 9 หลายเดือนก่อน

    වාහනේ දෙදරන එකත් එක්ක අමුතු කෑ ගහන සද්දයක් එන්නේ ඇයි ... හිටියගමන් නැතිවෙන්වා

    • @LakshanMihiranga-uu6oc
      @LakshanMihiranga-uu6oc 8 หลายเดือนก่อน

      හිටපුගමන් 2ඒ 3 නේ වගේ යද්දි යකඩ ඇතිල්ලෙන සද්දයක් එනවා. කාලෙකට නෑ ....ඩිෆරන්සලෙන් කියල ගැලෙව්වා ඒත් අව්ලක් තිබ්බෙ නෑ.එන්ජිම හදාන්න කලිනඋත් තිබ්බ හැදුවට පස්සෙත් තිබ්බා දැන් අවුරුදු තුනක් වෙනවා අදටත් තියනවා..

  • @naveentharaka5974
    @naveentharaka5974 3 ปีที่แล้ว +1

    වහනේ දෙදරන අනිත් හේතු මොනවද??

  • @madubaba5022
    @madubaba5022 3 ปีที่แล้ว +2

    Elakiri bokka

  • @thejakumari6828
    @thejakumari6828 22 วันที่ผ่านมา

    Supiri malli a. Vidihata kiyala denna❤

  • @benuscybercafecafe9559
    @benuscybercafecafe9559 หลายเดือนก่อน

    Mata kiyannako 2 gears aka kadu naginakota paninne kiyala

  • @dilupahasintha1961
    @dilupahasintha1961 4 หลายเดือนก่อน

    aiye pitipasse rode walakat wateddi dog dog gala saddayak enawa sok eka aul hindada 🤔

  • @sampathpriyadarshana8029
    @sampathpriyadarshana8029 5 หลายเดือนก่อน +1

    Suba anagatayak obatumata... thanks ...

  • @sahanrames9488
    @sahanrames9488 2 ปีที่แล้ว +2

    Thank you loku udauwak kare

  • @umeshamadhushan9408
    @umeshamadhushan9408 2 ปีที่แล้ว

    මගෙත් ඔය ලෙඩේ තිබුනා. ඔය මවුන්ට් දෙකක් තිබුනෙ. පස්සෙ ඔය මවුන්ට් දෙකක්ම අලුතෙන් දැම්මා. ඒත් දෙදරනව. වෙන තැනකට ගිහාම කිඋව ඕව ෆෝස්ට්‍රොක් මවුන්ට්. ටූස්ට්‍රොක් වලට හරියන් නෑ කියල. ආයෙ ටූස්ට්‍රොක් මවුන්ට් දෙකක් දැම්මා. ලෙඩේ කොහෙන් ගියාද නෑ

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Me 2s aunt yalu original eneth ekka demmama lede hari

  • @kelumjayalath6330
    @kelumjayalath6330 3 ปีที่แล้ว +1

    මචන් 4strock walathkiyala denna

  • @sajithgallage040
    @sajithgallage040 3 ปีที่แล้ว +2

    Engine eka thiyawenne osser eka udane.....

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Ow yalu nethnam hausin kepenawa nut 1ta

  • @kavindudinushan8526
    @kavindudinushan8526 3 ปีที่แล้ว +1

    Ayye mge weel eka gati udin walawal walin yaddi dak gala saddayk enw.mkkd hethuwa

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Shok bus suvin aam bush mahane onawata wada peddenawa da peddenawa wedi nam shok gidin

    • @kavindudinushan8526
      @kavindudinushan8526 3 ปีที่แล้ว +1

      Na na ehm ekak na.thada krl break parak gahaddith ehm DAK sadde enw.

  • @ruwanpushpakumara1381
    @ruwanpushpakumara1381 2 ปีที่แล้ว +1

    දෙවැනි ගියර් එකෙ යද්දි ගියර් එක පැනීමක් සිදුවෙන්නෙ ඇයි ටු ස්ටොක් q නමිබර් එකක් මං ලග තියෙන්නෙ බරක් අරගෙන කන්දක් යද්දි දෙවැනි ගියර් එක පැනිමක් සිදුවෙනවා නමුත් ඒක තුන්වෙනි එකටවත් පලවෙනි එකටවත් නෙවෙයි මාරැවෙන්නෙ ඒ ගියර් එකේම සැරින් සැරෙ පැනිම සුදුවෙනවා

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Rejat 1ta wennath puluwan 2ke yaddi sadda karan ne nada kara kara gala? Kuruseta wennath puluwan

  • @ruwantharok3480
    @ruwantharok3480 3 ปีที่แล้ว +2

    Supiri machan danagannama hitapu deyak.nodanna godak dewal me chanel eken danagaththa.thanks machan

  • @thecrazyfish7702
    @thecrazyfish7702 6 หลายเดือนก่อน

    Mage eke oke anith patta himin yaddi dedaranawa haiyen yaddi baba wage ai ehema wenne

  • @s_a_c_h_i_n_t_h_a3454
    @s_a_c_h_i_n_t_h_a3454 2 ปีที่แล้ว +1

    අයියා වැකුම් හෝන් එකක් සර්කිට් එකත් එක්ක වීල් එකට හයි කරන ව්දිය වීඩියො එකක් දාන්නකො

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      Aniwarayenma danawa yalu

  • @badaginiyi
    @badaginiyi ปีที่แล้ว +1

    Marama watinawa video eka thank you mcn

  • @buddikafdo2002
    @buddikafdo2002 3 ปีที่แล้ว +1

    4istok veel ekka Dandako malliyo

  • @nethummalinda8259
    @nethummalinda8259 2 ปีที่แล้ว

    ayiya mata nambare poddak dennoko

  • @MilanMiuranga-wo8fc
    @MilanMiuranga-wo8fc 7 หลายเดือนก่อน

    Issara maut aka danne kohomada

  • @prabhathbandara9701
    @prabhathbandara9701 3 ปีที่แล้ว +1

    Marumaru

  • @delkaduraarachilageachinth3729
    @delkaduraarachilageachinth3729 5 หลายเดือนก่อน

    Aiyye Mageth Hadala Dennako 👀

  • @ruwantharok3480
    @ruwantharok3480 3 ปีที่แล้ว +2

    Mage wahane issarahin dedaranawa.pin ehema lagadi gahuwe.eth 40 uda yanna ba wahane hodatama dedaranawa.ehema wenne mokak nisa wenna puluwanda machan

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Maunt wenna puluwan. Rim bakalak wenna puluwan. Reebill tayarr walata. Chesiya pipirunama. Mool pati bessama. Sailansarr bodye wadinawa wenna puluwan. Battery kees 1ke rabarr bush 1k kedila wenna puluwan. Bakkiye ena burull wela wenna puluwan. Reesarr gihin wenna puluwan

    • @ruwantharok3480
      @ruwantharok3480 3 ปีที่แล้ว +1

      @@tuktuklovers thanks machan

    • @janithmadushanka7089
      @janithmadushanka7089 3 ปีที่แล้ว +1

      Mool pati bassama dana vidiya video ekk danna puluwanda.mage ekath e vidiyatama 40ta wage yanakota hodatama gahenawa

  • @MadusankaPrasath-io1kc
    @MadusankaPrasath-io1kc ปีที่แล้ว

    මචෝ මගේ තියෙනෝ jc එකක්.ඒකේ ක්ලච් එක තදයි ටිකක් මොකක්ද වෙලා තියෙන්නේ ක්ලච් ප්ලේට් යනවා බොහො වෙලාවට.

  • @gdkgunawardana5155
    @gdkgunawardana5155 ปีที่แล้ว

    40 pannama ai muna dedaranne.

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 2 ปีที่แล้ว +1

    Malli aluthen skate 2k denma gebriyal.warge
    Ethgessenawa wedine ai a

  • @chamaldamindachamaldaminda8958
    @chamaldamindachamaldaminda8958 ปีที่แล้ว +1

    2strok jl Mage wahaneth 35 40 ta wage yaddi dedaranawa engin mount 3 ma damma compani. wena vill ekaka tayar 3 dala baluwa dedaranawa adu wenawa dedarana mokakda hethuwa

    • @chamaldamindachamaldaminda8958
      @chamaldamindachamaldaminda8958 ปีที่แล้ว

      Oya koheda

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      Hethu nam godai yaluwa balanna chesiya kohe hari kedilada kiyala. Hedall colem pin suwin aram bush chok bush balanna

  • @kumararanathunga8215
    @kumararanathunga8215 3 ปีที่แล้ว +2

    aiya 3port coil pack ekt 5port cdi daganna widiha podk kiynnko.

  • @chamidumadusanka9200
    @chamidumadusanka9200 2 ปีที่แล้ว +1

    ජයවේවා ගොඩක් වටිනවා මේ වගේ වීඩීයෝ ❤️

  • @erangakumara2329
    @erangakumara2329 3 ปีที่แล้ว +2

    සුපිරි ඕනම කරල තිබ්බ දෙයක් කියල දුන්න .ස්තුති 🙏

  • @pasidukumara7010
    @pasidukumara7010 2 ปีที่แล้ว +1

    Mageth 4 stroke.. double plug. Engine mount maru kala hari giye na.. ane burul kala thada kala eath lede saneepa na.. issara tharm adinneth na wheel eka. Race wena tharamata yanne na

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Clutch plate wenna puluwan adin nethi 1ta nam dedarana eka balanna oni maunt baar sailansarr bekat pupuralada kiyala

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 2 ปีที่แล้ว

    සුපිරි අයියා මගෙත් QG නම්බරයක් තිබ්බා එකත් 40 pennama dedaranawa

  • @rangalakshman6893
    @rangalakshman6893 2 ปีที่แล้ว

    අයියේ 4ස්ට්‍රොක් ත්‍රීවිල් දෙදරන්නේ මේ හින්ද ද

  • @achinthanawod2703
    @achinthanawod2703 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දෙයක් මචං 👍

  • @akilasanjaya2266
    @akilasanjaya2266 3 ปีที่แล้ว +1

    මවුන්ට් දෙක කීයක් වෙනවද බොක්ක ඇනෙ 150යිනෙ

  • @buddikalakmal3681
    @buddikalakmal3681 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට 👍👍

  • @samithagayan1656
    @samithagayan1656 3 ปีที่แล้ว +2

    දැන් තමා ලෙඩේ දැනගත්තෙ thanks💯❤

  • @prasannakumara2195
    @prasannakumara2195 3 ปีที่แล้ว +1

    1 දල කදු අදිද්දි ගොඩක් රෙස් වෙනවනෙ.රෙස් වෙන තරමට යන්නෙත්නැ.තැන්නෙ යද්දි 4දල.ගොඩක් රෙස් කරන්නබැහැ රෙස් වෙන තරමට යන්නෙනැහැ.මොකක්ද හෙතුව

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Clutch 1ke thathwe kohomada ejass wela wedi unama rees wenawa yan nee

    • @prasannakumara2195
      @prasannakumara2195 3 ปีที่แล้ว

      @@tuktuklovers ekanam danna.poddak baluwanam hari neda thanks

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว +1

    2 stora udeta petral demmoth witharae stad wenne monawa karat hariyanne nea meka hadaganna kramayak thiyenawada

  • @maduminayuresh1131
    @maduminayuresh1131 2 ปีที่แล้ว +1

    අයියේ මගෙ එකේ මාරු කරා ඒත් තාම දෙදරන්නෙ ඇයි දන්නෙ නෑ😥

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 3 ปีที่แล้ว +1

    අර කූරු පිං සෙට් එක ගහන විදිය ඕනේ

  • @TeshanSudasingha
    @TeshanSudasingha 8 หลายเดือนก่อน +1

    Brother
    Mage wheel eka 2 Stroke QJ no.. බක්කි අලුතෙන් ඔක්කොම තියලා තියෙන්නේ දිරුම් නෑ.. මුනේ damage Body ddamage chassi කැඩිලා, පුපුරලා නෑ බැලුවම.
    Mount bush original තියෙන්නේ ඒක නියම ගානට තද කරලා තියෙන්නේ.. ඉස්සරහ දෙපැත්තේ තියෙන mount වල අවුලක් නෑ...
    ටයර් 3ම අලුත් Ceat Bulland Tire.. රේසර් අවුල් නෑ.
    මගේ වීල් එක 40 පැන්න ගමන් speed වැඩි වෙන්න වෙන්න ඒ එක්කම ඉස්සරහ මුනේ වීදුරු කොටස එහෙම ලොකුවට හෙල්ලෙන සද්දේ එක්ක Vibrate වෙනවා. හැබැයි එක දිගටම එහෙම වෙන්නේ නෑ.. 40 පැනලා යනකොට තාලෙකට තමා වීදුරුවල දෙදරිල්ල එන්නේ. ඒ කිව්වේ තත්පර ගානකට දෙදරනවා ඊටපස්සේ දෙදරීම නැතුව යනවා ආයේ තප්පර ගානකට දෙදරනවා.. ඕක දිගටම ඔය විදිහටම වෙනවා වේගය 40 පැනලා යන්න ගත්ත ගමන්.. වෙගේ වැඩි වෙන්න වෙන්න ඒක වෙන දෙදරිල්ල සහ සද්දේත් වැඩි වෙනවා හැබැයි එක දිගටම නෙවේ අර වගෙ දෙදරනවා නැති වෙනවා ආයේ දෙදරනවා ආයේ නෑ. .ඒක ඇතුලේ අයට අමාරුයි අහන් ඉන්න වීදුරු කඩන් වැටෙන්න වගේ දෙදරනවා ඔක්කොම..
    මේකට හේතුව හිතාගන්න බෑ.. මගේ අනික් වීල් එකේ තියෙන ටයර් පවා දාලා පැදලා බැලුවම ඒත් ඒක තියෙනවා..
    එක ගරාජ් එකකින් කිව්වේ බීඩීන් අවුල් ලු ඒක වෙන්න පුලුවන්ද හේතුව ?

    • @keshanpasidu6163
      @keshanpasidu6163 7 หลายเดือนก่อน

      Mageth oya prasne thiyenawa... hadagaththoth matath kiyanna

    • @ishakasewwandi5
      @ishakasewwandi5 2 หลายเดือนก่อน

      Mchn mage ql ekal tiyenna onna ubta tiyena aulmai tiyenna ...uduwak krapanko kohomda hadanna kiyla ...garaj tiyena hema ekatam giya at wedk ne bn

    • @ishakasewwandi5
      @ishakasewwandi5 2 หลายเดือนก่อน

      Ma mchn ube nmbre dapanko

    • @nirobro639
      @nirobro639 วันที่ผ่านมา

      ​@@ishakasewwandi5 mageth ehemmai mokada karanne ekata

  • @chamaralakmal7747
    @chamaralakmal7747 3 ปีที่แล้ว +2

    80ta yanna hadana vidha karala video ekak karanna koo.. yalu

  • @prasannakumara2195
    @prasannakumara2195 3 ปีที่แล้ว +1

    60 pannahama godak dedaranawa.reswenawa.mokakda hathuwa

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Maunt wala aulak wenna puluwan yalu

  • @fazminuz7347
    @fazminuz7347 3 ปีที่แล้ว +1

    Mage wahane mount eka aluthen dhapu gaman dawas 2 duwanda puluwang engine mount eka side eka yanawa ita pase mount eka kepenawa Machan ekata Machan dheng monadha karane

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Maunt wetena thena kepila ethi yalu

  • @u.m.j.97
    @u.m.j.97 2 ปีที่แล้ว +1

    Yaluwa mage වාහනේ slow යනකොට පැන පැන යන්නේ ඇයි.?

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Clutch 1ke kee wala heerila wenna puluwan kauntarr weel behela wenna puluwan keum weel gevila wenna puluwan.

    • @u.m.j.97
      @u.m.j.97 2 ปีที่แล้ว

      @@tuktuklovers ඒ ගෑන video ekaki karanooo......

  • @laanathuba3216
    @laanathuba3216 3 ปีที่แล้ว

    Mount bareke hila podiyata thiyenna onithe lokuwata thiyenna onithe

  • @janithmadushanka7089
    @janithmadushanka7089 3 ปีที่แล้ว +1

    Mool pati bassama dana vidiya video ekk karnnako godak ayata oni wena deyak wei

  • @kumarakumara9928
    @kumarakumara9928 3 ปีที่แล้ว +2

    Yalu pitipasse roda wala berk hadanna amarui tenin tena roda hira wenawa.ehema wenne ei.

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว +1

      Hariyata ejass wela ne yalu

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว +1

      Break dram kepunamath ehema wenawa

    • @kumarakumara9928
      @kumarakumara9928 3 ปีที่แล้ว

      Dram kepila ne.rim wala eda tibunot ehema wenawada.

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      @@kumarakumara9928 rem wala edata ehema wen ne yalu

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Rem eda unama wahane uda gahanawa

  • @waysandeepa913
    @waysandeepa913 2 ปีที่แล้ว +2

    Machan mage wheell ake piti pase roda 2ka gewila thiyanna. 40ya wage panama dedaranawa.. aye akaparama thiyanawa aye dedaranna patan ganawa. Aaa mokada bro.. oya bush 2ka giyamada maaa lede anna. Sampurnama wheell akama dedaranawa wegen alawanakota..😐😕

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Ow burull unamath enawa maunt giyamath enawa yalu onawata wada thada unamath enawa

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Balanna poddak sailansarr 1ka bodiyata kittuda kiyala

    • @waysandeepa913
      @waysandeepa913 2 ปีที่แล้ว

      Mama garaj akata damama kiwane awage kisema aulak naha kiyala

    • @waysandeepa913
      @waysandeepa913 2 ปีที่แล้ว

      Oya watsap nadda bro.. mata wadi wisthara dana ganna

  • @sachinvimukthi6409
    @sachinvimukthi6409 หลายเดือนก่อน

  • @hasithanayanajith1818
    @hasithanayanajith1818 3 ปีที่แล้ว +2

    උඩ මවුන්ටි(දෙපැත්තේ දෙක) දෙකත් මාරු කරන හැටි දැම්මනම් වටිනවා

  • @lahirurathnasekara9537
    @lahirurathnasekara9537 3 ปีที่แล้ว +3

    Thank yalu

  • @bettafishaquarium2192
    @bettafishaquarium2192 3 ปีที่แล้ว

    Okath දැම්මා eth dedaranawa

  • @viyoo9499
    @viyoo9499 3 ปีที่แล้ว +1

    කියන දේ මරුවට තේරෙන්න කියල දේ... අන්න ඒකම වටිනව බ්‍රෝ...ඇලෝවීල් සෙට් එක ගහන විදියෙ වීඩියෝ එකක් කරන්න බ්‍රෝ

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Ela ela yalu

    • @djzdumidu
      @djzdumidu ปีที่แล้ว

      @@tuktuklovers කො නැ නේද