සුරතල් සතුන්ට ආදරය කරන හැමෝටම වැදගත් දේශනාවක්../dharma desiccation /Amarawansha thero /bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #ආදරය #සුරතල්සතුන් #love

ความคิดเห็น • 43

  • @disnadisna368
    @disnadisna368 ปีที่แล้ว +24

    මමත් සතුන්ට ගොඩක් කරුණාව දක්වන කෙනෙක්.සතුන් වෙනුවෙන් දාන දෙන කෙනෙක්.☺️සියලුම සත්වයෝ දුකින් මීදේවා!!🥺🙏🙏

  • @skwkumara9250
    @skwkumara9250 2 ปีที่แล้ว +8

    එහෙමයී අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushanijothirathne5138
    @madushanijothirathne5138 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ නොදන්නා දෙයක් දැන ගත්තා 🙏🙏

  • @නිරංජනීපෙරේරා
    @නිරංජනීපෙරේරා ปีที่แล้ว +4

    සර්ව සාදාරණ බණ දේශනාවක් හාමුදුරුවනේ . ඔබවහන්සේට සිතූ පැතූ බෝදියකින් නිවන් දකින්න දිනෙක මේ කුසලය හේතු වේවා....මම කිතුණුවෙක් ...නමුත් බුදු දහමට අසීමිතව මම ආදරෙයි...🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය.
    තෙරුවන් සරණයි.
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
    මේ පැහැදිලි කිරීම් හරිම වැදගත්.

  • @anurajayalth6720
    @anurajayalth6720 3 วันที่ผ่านมา +1

    Budusaranai

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani8807 10 หลายเดือนก่อน +3

    Obawahanseta godak pin man awrudu 12 thisse dukwenawa nathiuna saththu wenuwen mage hithata sahanayak wagema obawahansege bana padawalin therum gaththa duka adu una math sathun wenuwen dana dila thiyenawa obawahanseta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 2 ปีที่แล้ว +5

    බොහොම හොදයි ස්වාමින් වහන්ස මෙය පැහැදිලි කරාට ස්වාමින් වහන්සේ සාදු සාදු සාදු

  • @ganisharukshi9121
    @ganisharukshi9121 ปีที่แล้ว +4

    සාදු සාදූ සාදූ අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @nuwannadeera5341
    @nuwannadeera5341 2 ปีที่แล้ว +4

    සාදු...සාදු....සාදු....
    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MistyPs-c5t
    @MistyPs-c5t 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏❤️

  • @DonGayanakaKariyawasam
    @DonGayanakaKariyawasam หลายเดือนก่อน +1

    godk wadagath darma deshnawak , sadu sadu saduu

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @අයේශිකා
    @අයේශිකා 2 ปีที่แล้ว +3

    🙏🙏🙏....සාදු සාදු සාදු

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට ගොඩක් පින්

  • @shiromishiromi7024
    @shiromishiromi7024 หลายเดือนก่อน +1

    Man gawa godak සත්තු innwa a wagema mama godak adarei, hebai eyala marunama mata hitha hadaganna puluwan.... api eyala inna kale eyalata hodin salakuwa adaren bala gaththa, nathi unata passe pin අනුමෝදන් karnwa ... ithin apita hitha hadagnna පුළුවන් api eyala inna kale hodin bala gaththa... a wagema apita sasara gamana nawaththnna ba 🥰 ithin inna kale සතුටින් eyala ekka idala api eyala nathi unahama hitha හදාගන්න පුරුදු wenna one. Theruwan saranai!!!

  • @nandawathipranando5800
    @nandawathipranando5800 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu apage pinwath swamin wahanseta godak pin saralawa apta darmaya pehedili kara denawata
    Gawthama budu sasunema chathurarya saththya darmaya awaboda wewa

  • @shiranpate
    @shiranpate 2 ปีที่แล้ว +1

    🙏☸🙏
    ඔබවහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි..!
    🙏🙏🙏

  • @akashguptha2128
    @akashguptha2128 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ.සමත භාවනාව කියන්නේ මොකක්ද කොහොමද කරන්නේ සරලව මේ භාවනාව කරන විදිය කියාදෙනමෙන් නමස්කාර පූර්වකව ඉල්ලමි.දීර්ඝායුස ලැබේවා

  • @Janindi_Gangabadaarachchi_8291
    @Janindi_Gangabadaarachchi_8291 2 ปีที่แล้ว +1

    නිවනම නාථයි ; නිවනම වෙත්වා ! 🙏🏻

  • @kumariwathupola2069
    @kumariwathupola2069 2 ปีที่แล้ว +1

    Oba wahasege darma karunu edineda ape jevithaya ta harima prayojanawath una. Maha godak patalawanne nethiwa apawa awabodayen ikmanin niweradi karanawa kara yomu karanawa ta... Namaskara karami, sadu sadu, sadu, 🙏🙏🙏

  • @Dinkocration1993
    @Dinkocration1993 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ 🙏

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon7707 ปีที่แล้ว +1

    Budusaranai ape hamuduruwanee !!!

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu!!!

  • @kevinduln7511
    @kevinduln7511 2 ปีที่แล้ว +2

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @sandyad.6129
    @sandyad.6129 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rukshankalhara9915
    @rukshankalhara9915 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @wickramasinghe6075
    @wickramasinghe6075 ปีที่แล้ว +3

    Ada mama godak adaren mechchara dawasak haduwa mage pus ptiya nathi una.🥺mata puduma tharam dukak danenne.

  • @lathaambegoda5747
    @lathaambegoda5747 2 ปีที่แล้ว +3

    Mama hama sathekutama pasala ta dane aran gihin pin dunna bs ape sawaminwahanseta

  • @rasangikasewwandi2471
    @rasangikasewwandi2471 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @janithkavinda4037
    @janithkavinda4037 ปีที่แล้ว

    Ehemai ape hamuduruwane oba wahanseta godak pin

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว +1

    🌹🙏🙏🙏🌻

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 ปีที่แล้ว +1

    🙏😌🧘‍♀️

  • @dinumkanuwa3714
    @dinumkanuwa3714 ปีที่แล้ว +1

    😍😘🌹🌹🌹🌹😍🤩

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani8807 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanrupasinghe6648
    @samanrupasinghe6648 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @tiitwick-ni6cw
    @tiitwick-ni6cw ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @c.lakmal1448
    @c.lakmal1448 2 ปีที่แล้ว +1

    🙏

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasindukumara6333
    @pasindukumara6333 2 ปีที่แล้ว

    🙏