I'm a Srilankan origin Tamil Canadian. In this world of so many fake heroes, Tilvin, you are the real hero! 🙏🏽 I wish you and my country of birth all the best 🎉🎉
Tilvin brother! Great clarification. Your honesty & sincerity shown very clearly every word you speaks. God bless you & NPP in Jesus's Mighty Powerful Name Amen 🙏 🙌 👏 ✨️
මේ තමයි ශ්‍රී ලාංකීක පොළවේ මේ යුගයේ සුහඳ විප්ලවාදීයා.❤❤❤
විපක්ෂ නායක සඳහා සුදුස්සන් අනු පිළිවලින් 1. සුමන්දිරන 2. දිලිත් 3. නාමල් 4. පිස්සා 🤡
Suhada nh bro
I'm a Srilankan origin Tamil Canadian. In this world of so many fake heroes, Tilvin, you are the real hero! 🙏🏽
I wish you and my country of birth all the best 🎉🎉
Refugee?
@antonfernando8409 are you an immigration officer to question anyone like this? Don't show your stupidity idiot
@@antonfernando8409what’s you mean. Please give to respect to people
very correct dear brother.
Yes.They had starter well,doing well,HOPEFULLY THEY WILL REACH REAL REVOLUTION BY END OF THIS ERA!!!!!
අපි 🌺💖 ටිල්වින් අයියට නිදුක් නිරෝගී .. ජයග්‍රාහී ප්‍රීතිමත් ජීවිතයකට ශුභ පතනවා 🌺💖
හරිම පැහැදිලියි මෙතුමගෙ පැහැදිලි කිරීම.අහන් ඉන්න ආසයි.
ගරු ලේකම් තුමනී.. නුඹලා රට වෙනුවෙන් කරන්නා වු මේ විජයක්ග්‍රහි කැපවීම,අවංක, නිහතමානී ජනතාවාදී පලන වෙනස ඉතිහාස ගත වෙන ජයක්ග්‍රහනයක් .. සියළු දෙනාටම තෙරුවන් සරණයි!!!!!! සියළු දෙවි පිහිටයි ,☸️✝️☪️🕉️
රට වෙනුවෙන්ම ජිවිතය කැප කල සොදුරැ මිනිසා ටිල්වින් සහෝදරයා ❤❤ ,,ජයවේවා මාලිමාවට
මුන් හොයන්නෙ Npp එකේ ඇදමයි.ඉස්සර හිටපු උන්ගේ ඒවා එහෙනම් කොපමණ ..තිබුණද? මේකා ටිල්වින්සහෝ එන්න කියලා තියෙන්නෙ ඇද හොයන්න.නියමයි ටිල්වින් සහෝ ඔබගෙ කතාව..Npp ආව හින්දා තමයි අපි හොරැ කවුද කියලා දැනගත්තෙ .මාලීමාවට ජයවේවා❤❤ ටිල්වින් සහෝ ඔබටත් ජයවේවා❤❤ ❤❤❤
අපි වෙනස් , ඇත්ත ජයවෙිවා ටිල්වින් මැතිතුමාට
සාදය හමාරයි!
නොවැම්බර් 14
මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
🧭 මහජන ආණ්ඩුවක්!
රොෂාන් ඔයා මදි ටිල්වින් අය්යා එක්ක සංවාද කරන්න . ටිල්වින් අය්යා මහා ප්‍රතාප යෝදයෙක් .
Mu sajiyata gotte allananne
Definitely 👍
❤❤❤ yes you're correct ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පක්ෂ යේ ජයග්‍රහණය වෙනුවෙන් අපමණ කැපකිරීම් කරමින් ජනතාව ගේ රටේ දියුණු වට සංවේදී වූ ලේකම් සහෝදරයෙක්
අනිවාර්යයෙන් ❤❤
වටවල කියන්නේ මොනවගේ කෙනෙක්ද? ඔහු රෙදි නැතිව කඩේ යන්නේ චමුදිත ගිය අසුචිමාර්ගයේම බව පෙරේදා තිබුණ ""සටන"" වැඩ සටහනේදී අපි දුටුවා... ජනතාව ශිෂ්ටම් වෙනසක් ඉල්ලන මේ යුගයේ වටවල, චමුදිත, කියන මාද්යවේදීන් මේ රටට ශාපයක්... ❤❤❤ මාලීමාව ජය පිට ජය..❤❤❤
ඇත්ත. වෙනදා මුළු සටන වැඩසටහන බලන මම, ඉවර වෙනතුරු බැලුවේ නෑ.. මාලිමාවට ජය ❤
ට්ල්ව්න් ❤❤❤ආදරෙයි සහොදරයා මේ පාර මාලිමාවට අපි පාර්ලිමේන්තු ආසන 150 එවනවා
අනිවාර්යයෙන් ❤❤
අද ජනතාව තේරුම්ගෙන ඇත මාලි මා ආන්ඩුව උබලා වටවල පහර ගහන්න හැදුවට වැඩක් නෑ ජනතාව අද රොද බැදගෙන මාලි මාවට 👍👍👍👍👍👍👍👍
ටෙල්වින් සහෝදරයා ඔබට ජය වේවා මාලිමාවට ජයවේවා ජනාධිපතිතුමාට ජයවේවා ❤❤❤❤❤❤
මොකා මොක දික් කරගෙන ආවත් ටිල්වින් ව නොසන්සුන් කරන්න බෑ. ඒකයි එයාගේ ගැඹුර හා පරිනත බව. රොෂාන්, වටවල කාටත් එච්චරයි.
❤❤❤
Very well Explained 👏 👌 😅
තනතුරු තානාන්තර බලාපොරොත්තු නොව් මාලිමාව පිටුපසින් සිට කරන උබ තුමාගේ සේවයට විදේශ සිටින මගේ හර්දයාන්ගම ප්‍රනාමය අපේ ටිල්වින් සහෝදරයා ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😂
වටවලය ටිල්වින්ව අමාරුවෙ දාන්න සෑහෙන්න උත්සහ කලත් එය අසාර්ථක උනා..😊😊
අපිට ඔබ තුමල්ලව විශ්වාසයි ❤
Good news Malli budusaranai ❤❤tulin shavodarya budusaranai ❤❤❤
මේ වගේ සංයමයකින් වැඩ කරන පක්ෂයක් වෙන නැහැ .හරිම සාමකාමී .ටිල්වින් අයියා ට අපි කොහොමත් හරි ආදරෙයි හැමදාම ❤❤❤respect .
ටිල්වින් සහෝදරයා ඉතා පැහැදිලිව රොෂාන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු දුන්නා.
ජය AKD❤❤❤ටිල්වින්❤❤
මේ තමයි අපේ විරයා.
Thank you so much for your explanation and the dedication, good luck always, dear brother 🙏🙏🙏❤️❤️❤️💐💐💐💐🍀🍀🍀
පොඩ්ඩක් ඉවසන් ඉන්නවා ටිල්වින් ට එය විස්තර කරන්න මොකද පනින්නේ උත්තරය ඉස්සර හට
මේ මාධ්‍ය වේදියා දන්නේ නැද්ද දියුණු රටවල්වල කැබිනට් තිරණ මේවගේ මාධ්‍යට දැනුවත් කිරම කරන බව , මේ දැනුවත් කිරිම ඉතාමත්ම වටිනවා . මේ මාධ්‍ය වේ දියා තාමත් අනිත් ආන්ඩුවලට කත් අදිනවා මෙයාගේ කතාවෙන්ම ඒක පෙනෙනවා😮
Good job sir ❤work hard do it know congratulations
ටිල්වින් සහෝදරයා ❤❤❤❤ ජයවේවා !!! 💐💐💐💐🙏🙏🙏🙏
ඔබට ජයවේවා සහෝදරයා ..🙏🙏🙏🙏
මේ වටවලට අමු කැවිලද ...කතා කරොත් විරුද්දව
මාලිමාවට ජයෙන් ජයම වේවා ඔබ නිදුක් නිරෝගී සුවපත් වේවා ස්තූතිය් ඉලක්කය 🎉🎉🎉
Loku aiya. 🙏🙏👍🌹
ටිල්වින් සහෝදරයා ජය ❤❤❤❤
Npp ජය වේවා 💖🌼🙏
Budusaranai Budusaranai Budusaranai tulin shavodaraya ❤❤❤❤
වටවලගෙ සමහර වචන වල තියෙන කුහක කම සෑහෙන්ට දැනුනා 😤 , කරයිද නෑද්ද කියලා බලන්න බලාගෙන ඉන්නම වෙනවා.හැබැයි මේ අයගෙ චින්තනේ මේ අවුරුදු ගානක් රට කරපු කිසිම කෙනෙක්ට පක්ශෙකට නම් තිබිලා නෑ, ඒ අදහස් ක්‍රියාත්මක කරන්න ඕනෙ බලය ඒ අයට දීලම බලමු 🙏
චූටි චූටි වැරදිලු.. ඒකලු ඇහුවෙ.. පොඩි පොඩි හිල් වලින් ලු නැව ගිලෙන්නෙ.. අහෝ වටවල 🥲
වටවලට හදිසි තිබුනට අපට කාලයක් බලාගෙන ඉන්න පුළුවන්
අවදානෙ තමයි ඕනා 😆😆😆. නැත්නම් හාල්, පොල් හිගයට මේ ආන්ඩුවට දොස් නගාවිය 😆😆.
Watawalata ridila hitapu janapati illapu dewal janathawata kiwwata.muu hena kuhakayek😜😜
Tilvin sahodarayata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
රොෂාන් වටවල ගේ දැනුම Nil ටිල්වින් සහෝදරයා එක්ක බැලුවම ...රොෂාන් ලැජ්ජා වක් ..හිරිකිතයක් නැතිව UNP එකට කඩේ යනවා ..
Well said Tilwin brother .
ඉතා පැහැදිලි සහ සන්සුන් අදහස් දැක්වීමක් ටිල්වින් මහත්මයා🎉❤
Tilvin brother! Great clarification. Your honesty & sincerity shown very clearly every word you speaks. God bless you & NPP in Jesus's Mighty Powerful Name Amen 🙏 🙌 👏 ✨️
පර්සි රනිල් බැසිල් අපාගත වේවා! 2024
දෙමව්පියෝ දැක්කා වගේ. tilwin සහෝදරයාව දැක්කහම♥️♥️♥️♥️♥️
Tilwen shodraya ඔබට
Bhevin ස්තුති .
ගරු ජනාධිපතිතුම
ඉතාමත් අවංක නිදහස් නිහtamnie මහතා .
Malemawata jaywewa 150 wadeyan යවනු
Kohomada Tilvil aiyage pahadili kirima. Malimawata jaya vewa ❤❤❤❤
මේ වැඩසටහන කරන්න තිබ්බේ සුරංග සේනානායක. මාලිමාවට හා මගේ මාතෘභූමියට ජයෙන් ජය! ❤🇱🇰❤
ටිල්වින් ට තියෙන්නෙ දැනුම් සම්‍බාරයක්.
රටේත්, මහජනතාව ගේත් අවසානයකට තමයි අපි මිට කලින් මාලිමාව තේරැම් නොගත්තේ,,,ජය වේවා මාලිමාවට ❤❤
ප්‍රශ්න අහන්න ඕන
කොහොම ද කියල ඔබ ඉගෙන ගන්න ඕන. ඔබ වැඩ කලේ පසුගිය ආන්ඩු වලට කියල අපි දන්නව.
මෝඩකමට කනගාටුයි රොෂාන්
Roshan is an old bag .he doesn't like malimaw. he likes to support old political party.
100% Agreed
වටවල හෙනම කුහකය, මරික් කාර්ගෙ යාලුවානේහ්?
සිරසේ හොදම නිවේදකයා තමයි වසන්ත මහත්මයා. ❤ පැහැදිලිව ආරාධිතයට ගරු කරමින් වැදගත් ප්‍රශ්න අහනවා.
ඔව් , මෙයා ඉගෙනගන්න ඕන වසන්තගෙන්
මාධ්‍යවේදියෙක් විදිහට ඔබතුමාට චූටි චූටි වැරදි පවා අහන්න ලැබීම පිළිබඳ ඔබතුමාගේ සතුට ප්‍රකාශයට පත්කරනවනම් එය සමාජයට.මාධ්‍යවේදියෙක් විසින් ලෝකයට ඇති කරන ඉතාමත් සංවේදී කාරණා .නමුත් පෙර ආණ්ඩුව තුළ ඔබට ලොකු කාරණා පවා ඇසීමට තරම් ශක්තියක් තිබුන නැති බවත් ඔබට අමතක වී ඇත❤
❤❤❤ ඇත්ත
මේ සුන්දර මිනිස්සු නිසා තමයි අද රටට මේතරම් අාභිමානවත් ජනාධිපතිකෙනෙක් බිහි වුනේ.
Adaraneeya minisun❤
Very well explained. You are a hero.
ජනතා විමුක්ති පෙරමුණේ කාන්දම කිවොත් නිවරදි යි, මිනිස්සු ඇද බැද තබාගත්තේ ඔහුයි, ජයග්‍රහණය තෙක්, ඔහු ලේකමි දූරයෙ එ මහා කාර්ය කරමින් , ඔහුගේ විශිෂ්ට සිත්ගන්නා සුලු බස කථනය ජනයාට තේරුම් කරදිමි අතරින් අංක එක , තෙරුවන් සරනයි
අවන්ක දේශපාලන නායකයෙක් ,ඔබට නිරොගි සම්පතතිය්ම වෙවා ❤
මේ ප්‍රශ්න අහන ගොනා අහනවා සහන දෙන්නලු ... විනාඩි 10 කට පස්සෙ අහනවා චන්ද කාලෙ ඇයි මේ සහන දෙන්නෙ කියලා....
ගොන් රොෂාන්
Ammmooo🤣🤣🤣🤣
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
ඒක පට්ට මාර ගැලපීම ❤❤❤❤
A ආදරය K කරුණාව D දයාව ❤
වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංග වේවා!
අනිවාර්යයෙන්ම බන් වෙනවා තමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣
ගම්මන්පිල යාගේ හිස් බොල් වාර්ථාව පස්ස පැත්තෙ ගහගන්න තමයි ඕකුන්ට වෙන්නේ කාදිනල් තුමා හරි උත්තරේ දී ඇත 👍👍👍👍👍
ටිල්වින් සහෝදරයා කියන්නේ දැනුමෙන් පොහොසත් මානව හිතවාදී සුන්දර මනුෂ්‍යයෙක්. 🙏❤️
අනුර ජනාධිපති තුමාට ත් ජයවේවා❤❤ ඔබ යන මග ජයවේවා❤❤ කුහකයෝ දුරැවේවා.
ආන්ඩු බලයක් නොතිබූ විධායක බලයක් නොතිබූ තුන්දෙනෙකුගේ කැබිනට්ටුව සියල්ල දෙස බලාපොරොත්තුවේ දෑස් දල්වා ජනතාව බලා සිටින්නේ පීඩිතයන් වෙනුවෙන් සැමට ගෞරවයෙන් ජීවත්විය හැකි රටක්,සමග ජනතාවාදී රජයක්.මාලිමාවට ජයෙන් ජයම වේවා.
ටිල්වින් සහෝදරයාට 🙏
Great speech, tilvin sahodaraya god bless you ❤❤❤❤
You are great Tilvin.
විශ්‍රාමික ජනාධිපතිවරු ජනතාව මුදල් අනසි ලෙස ප්‍රයෝජන ගැනීම රටට දැනගත යුතුම කාරණාවක්..මෙවැනි වරප්‍රසාද වරදාන නිසා තමයි අපේ රටේ මිනිස්සුන්ට බදු බර වැඩ වෙලා තියෙන්නේ
වටවල නැතුව වෙන කෙනෙක් හිටියනම් මීටවඩා වැදගත් ප්‍රශ්න අහන්න තිබුන.
මේ තමයි ශ්‍රී ලාංකීක පොළවේ මේ යුගයේ සුහඳ විප්ලවාදීයා.❤
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා පොහොසත් රටක් ලස්සන රටක් hadamu පාර්ලිමේන්තුව malimawen පුරවන්න ජනතාව එකතු වෙන්න හොරු සේරම පන්නා damamu
Malimawata Jaya wewa ❤❤❤❤❤.. adarei shodaraya....
දකුණු පලාතෙ මන්ත්‍රින් 23 න් 17ගන්නවා සුවර්
වටවල පුක දෙනවා....මුගේ කතාව ඇරෙන්න... ආරාධිතතයාගේ අදහස ට බාධා කරන වාචාල කට විතරයි...
Tilvin , bro , we love you
එදා ලන්ඩනයේ උපාලි අයියාගේ ලිහිනියා හොටෙලයේ හමුවී කතා කරපු ආකාරයට ඉතා කල්පනාකාරී, සරල, බහුශෘත නිහතමානී, පරහිතකාමී, ආදර්ශමත් සහෝදරයාට අපේ ආචාර සහ ප්‍රණාමය....!!!
මං නම් කියන්නේ අපි ඔක්කොම පැත්තකින් තියලා වටවලව ජනාදිපති කරමු.
Tilvan bro you're gentleman ❤🎉
ටිල්වින් සිල්වා සහෝදරයා ඔබට තව තවත් සුවහසක් ජනයා දැනුමෙන් සංතෘප්ත කිරීමට ශක්තිය සමඟ දීර්ඝායුශ පතනවා
👍🌷🌷
වටිනාකම් දන්න මිනිස්සු.
🕕❌
රොෂාන් ඔබට NNP ඒකත් එක්ක මාරම අවුලක් තියෙන්නෙ. මේ උනන්දුව අනිත් දේශපාලකයන්ගේන් අහන්නේ නැනේ..😂😂 රනිල් ගැන හරිම රුදාවක් තියෙන්නේ රොෂාන් ඔයට 😅😅
roshan එන හැම වැඩසටහනම බලනකොට මටත් එහෙම හිතුනා.. සමහර විට අහන්නේ මෝඩම ප්‍රශ්න. මෙයා මාධ්‍යවේදියක්ද කියලත් හිතෙනවා.... රනිල් ගෙන මෙයට තියෙන්නේ පුදුම කැක්කුමක්... රනිල්ට වරප්‍රසාදය දෙන එකයි අනිත් රටවල්වල රාජ්‍යතාන්ත්‍රිකයින් එක්ක කතාකරන එකයි දෙකම එකද? රනිල්ව බලා ගන්නේ අපි බදු මුදලින්. ඒකවත් තේරෙන්නේ මෙයාට
මාලිමාව අලුත් පක්ෂයක් ඉතින් ඒකෙ පරණ දන්න අය ටිකයි ඉන්නෙ අනිත් අය අලුත් ඒ වුනාට එයාලා උගත් බුද්ධිමත් අදූෂිත එකම අරමුණක එකම ප්‍රතිපත්තියක වැඩ කරන්න පුළුවන් පිරිසක් ❤👍
මාලිමාවටම පාර්ලිමේන්තු බහුතරයත් දෙමු නැත්නම් හිටපු උන් මාලිමාවේ වැඩපිළිවෙළ කරන්න දෙන්නෑ කකුලෙන් අදිනවා හොදම උදාහරණය 2015 රනිල් & සිරිසේන ආන්ඩුව👍
සූදානම් වෙමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න💪❤👍🥰
මේ යකා රනිල්ගේ ලොල්ලෙක්ද මන්දා
මාලිමාවට ජය
මොකක්ද මේ රොෂාන් කියන 'දියුණු' ප්‍රජාතන්ත්‍රවාදය ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලන ඉලක්ක ගැන කතා නොකරන? ලෝකයේ 'දියුණු' රටවල් ගණනාවක ජීවත් වෙලා තියන අපි, ඒ වගේ දේශපාලකයෝ කොහේවත් දැකලා නැහැ!
සුපිරියි බ්‍රෝ❤❤❤❤
බලය ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට🚩 විපක්‍ෂය ජන අරගල සන්ධානයට🚩මව්බිමට ජය 🚩
වටවලයා නම් තනි පොහොට්ටු පැටියෙක්
මටත් හිතුනා කොහොමද සුරංග මාධ්‍ය වේදියා ❤❤❤❤❤
@@SureshDarmasena දේශපාලන දැනුමක් තියෙන කෙනෙක් අහන ඒව නෙවෙයි,මේ හීනියට කඩේ යනවා වේදනාවට රොශාන් ඔයා පව්
ඔව්. අමු ගොබ්බයෙක්
නැහැ ඕකා NPP විරෝධියෙක්.
වටවල අදුරනේ නැහැ jvp/npp කියන්නේ කුමන වර්ගයේ බලවේගයක්ද කියලා, හදාරන්න කියලා කියමු.මොකද, නොවැ.14 පසුව වැඩ කරන්න වෙන්නේ npp පාලනයක් යටතේ බව මතක් කරදෙමු.
වටවල ඔයාට ටැක්ද තු
ආදරණීය ටිල්වින් අයියා
ඔබට දීර්ඝ ආයුෂ.....
හොද තැන්වල හොද කියන්න ඕනනෙ...අද ඇත්තටම වෙනදට වඩා හොදට රොෂාන් වැඩසටහ කරා...ගොන් ප්‍රශ්න අතරෙම හොද ප්‍රශ්න ටිකකුත් ඇහැවා..හොද සංවාදයක්..❤️ ටිල්වින් 🔥
කණගාටුයි රොෂාන්, ඔබේ කුහකකම ඔබ මැනැවින් ප්‍රදර්ශනය කළා. කපන විට, තලන විට සුවද විහිදුවන සදුන් අරටුවක් සේ අපේ ලොකු අයියාගේ නිර්ව්‍යාජ බව ප්‍රකට වුණා .
මාලිමාවේ කෝකිලයා . ❤❤❤❤❤
අපේම අපේ එකෙක් මල්ලී. ❤
දියුණු සම්ප්‍රදායක් තියෙන නිසා තමයි, විඡිත හේරත් කැබිනට් ප්‍රකාශ දැනුම් දෙනකොටවත් පක්ෂ දේශපාලන ගැන කතා නොකරන්නේ. ඒවා ඒ අය කරන්නේ දේශපාලන රැස්වීම් වල විතරයි.
Great Tilvin❤❤❤
ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩
නිහඬ වීරයා.. 👍
ජය වේවා ❤❤❤❤❤AKD npp
ජයවේවා 👍👍👍🧭🧭🧭
මෙය පක්ෂයක් හෝ පුද්ගලයෙක් දිනවන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගය. නියත ලෙසම මාලිමාවේ මහජන ආණ්ඩුවක් පත්වනු ඇත. 🧭❌🧭❌🧭❌ NPP
නමුත් මේ රටට ගැලපෙන ස්ථිර මතවාදයක් තුල ප්‍රතිපත්ති මත පිහිටා යන ගමනක් 🚩
පොල් හා හාල් වලට මැදිහත් වෙන හැටි අපි දැක්කා❤❤❤
ටිල්වින් සහෝදරයට හදවතින්ම ආදරෙයි ❤