අඟහරු කාන්තාරයෙන් මතුවූ ක්ෂේම භුමිය. NASA's Curiosity Rover Discovers a Surprise in a Martian Rock

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 52

  • @candymusic3869
    @candymusic3869 2 หลายเดือนก่อน +2

    මෙවෙනි vidio👌
    අසාවෙන් බලන්න පුළුවන් එ වගේමයි පැහැදිලි කිරීම හරිම ලස්සනයි

  • @Sahansathira23456
    @Sahansathira23456 2 หลายเดือนก่อน +6

    අයියෙ ඔයාගෙ කටහඩ ගොඩක් ලස්සනයි...අැත්තටම ඔයාගෙ job එක මොකක්ද?😮

  • @Ayeshmadushanka-je9fh
    @Ayeshmadushanka-je9fh 2 หลายเดือนก่อน +1

    ❤සුපිරී

  • @keerthirathna3872
    @keerthirathna3872 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මහත්තයා

  • @gayansamidhdharathnayaka7057
    @gayansamidhdharathnayaka7057 2 หลายเดือนก่อน

    Great 👍👍👍

  • @rajindragayan5276
    @rajindragayan5276 2 หลายเดือนก่อน

    මරු ❤

  • @dinukamadushan9988
    @dinukamadushan9988 2 หลายเดือนก่อน +1

    Good

  • @සිරා2023
    @සිරා2023 2 หลายเดือนก่อน

    Good video ❤❤❤❤❤❤❤

  • @kavindukotagama519
    @kavindukotagama519 2 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @ishipieris4602
    @ishipieris4602 2 หลายเดือนก่อน

    👍👍👍

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @LochanaWijesinghe-c4n
    @LochanaWijesinghe-c4n 2 หลายเดือนก่อน +2

    සර් මෙම රොවර් එක පාලනය
    කරන්නේ කොහොමද

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  2 หลายเดือนก่อน +2

      @@LochanaWijesinghe-c4n නසා ආයතනය කියුරියෝසිටි රෝවරය පාලනය කරන්න් සන්කීර්න සන්නිවේදන සහ විදාන ක්‍රමවේදයකට. පෘතුවියේ සිට අගහරු වෙත signal යවන්නේ deep space network එක හරහා අගහරු වටා කක්ශගත වෙන යානාවකට. ඉන් පසුව ඒ විසින් තමයි සිග්නල් එක අගහරු මතුපිටවූ රෝවර් එකට ප්‍රතිප්‍රචාරය කරන්නේ.

  • @slcricketpisso7013
    @slcricketpisso7013 2 หลายเดือนก่อน +3

    ඒ කියන්නේ අගහරු තුල ටිකෙන් ටික ජීව්න්ට සුදුසු වාසස්තානයක් නිර්මාණය වන බවද

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  2 หลายเดือนก่อน +2

      @@slcricketpisso7013 මෙම සල්ෆර් අතීතයේ වූ ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස හටගත් එවා වීමට තමයි වැඩිම ඉඩකඩක් තිබෙන්නේ. වර්තමානයේ සිදුවෙන ක්‍රියාවලියක් නිසා නොවෙයි. ඒ නිසා අතීතයේ ජීවයක් පැවතියා වෙන්න පුලුවන් කියන සැකය තමයි වැඩි වෙන්නේ.

  • @chamilajayawardhana9761
    @chamilajayawardhana9761 2 หลายเดือนก่อน

    Me para malimawa ta

  • @9-xty138
    @9-xty138 2 หลายเดือนก่อน

    Is it true ??

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +1

    අපිනම් හොයන්නෙ අගහරු ගේ අපල

    • @giith
      @giith 2 หลายเดือนก่อน

      😅😅😅😅😅😅

  • @abiththaya9406
    @abiththaya9406 2 หลายเดือนก่อน +3

    1st

  • @KMCDKulathunga
    @KMCDKulathunga 25 วันที่ผ่านมา

    මධ්‍ය පිටතට ගැලීම නිසා සිසිලන ක්‍රියාවලිය ...

    • @KMCDKulathunga
      @KMCDKulathunga 25 วันที่ผ่านมา

      චීනය 🐉 👇

  • @asokabandara1061
    @asokabandara1061 2 หลายเดือนก่อน

    🤔🤔🤔🤔🤔

  • @anandaananda1572
    @anandaananda1572 2 หลายเดือนก่อน +9

    සල්ෆර් හමුවෙලා අනුර ගොඩ

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 2 หลายเดือนก่อน +1

      රනිල් මඩේ

    • @bopagechamli8290
      @bopagechamli8290 2 หลายเดือนก่อน +1

      පල බූරුවා

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 2 หลายเดือนก่อน

      @@bopagechamli8290 😁😁😁👉 Npp👍

    • @giith
      @giith 2 หลายเดือนก่อน

      😅😅😅😅😅

    • @sureshchgame2391
      @sureshchgame2391 2 หลายเดือนก่อน

      Muge amma paw

  • @BimalChathumina
    @BimalChathumina 2 หลายเดือนก่อน +2

    Mukth therune na😢

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  2 หลายเดือนก่อน +1

      @@BimalChathuminaඅදමද චැනල් එක බැලුවේ?

    • @BimalChathumina
      @BimalChathumina 2 หลายเดือนก่อน

      @@nodutulokayaastronomy chanel eka hadapu kale idhb

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  2 หลายเดือนก่อน

      ​​@@BimalChathuminaමේ වීඩියෝ එකෙන් කියන්නේ , අගහරුගේ මතුපිට පිරිසිදු සල්ෆර් සොයාගැනීමට සමත්වූ බවයි. මීට පෙර සල්ෆර් හමුවුනත් ඒ පිරිසිදු ස්වරූපයෙන් නෙවී. වෙනත් ඛනිජ සමග මිශ්‍රවයි.
      පෘතුවියේ පිරිසිදු සල්ෆර් තැන්පත් වීම සිදුවන්නේ ගිනිකදු ක්‍රියාකාරීත්වයන්ගෙන් සහ ජල තාප ක්‍රියාකාරීත්වයන්ගෙන්. ඉතින් අගහරු මතත් එම විදියටම නම් මෙම පිරිසිදු සල්ෆර් නිර්මානය වෙලා තියෙන්නේ, අගහරු පිලිබදව අපි සිතාගෙන සිටිය විදිය වැරදි නේද? අගහරු කියන්නේ මහා පරිමානයෙන් ගිනිකදු සහ ජලතාප ක්‍රියාකාරීත්වයක් සිදුවූ ග්‍රහලෝකයක් බව ඉන් හැගවෙනවා.
      අගහරුගේ ඉතිහසය අවබොද කරගන්නවා කියන්නේ සෞරග්‍රහමන්ඩලයේ හටගැනීම සහ ජීවයේ විකසනය ගැනද වටිනා අවබෝදයක් ලබාගන්නට හැකියාව තිබෙනවා යන්නයි.

  • @Mr.Ttravel
    @Mr.Ttravel 2 หลายเดือนก่อน +1

    බොරු.. එහෙම ර්‍රෝවර් අගහරු වල නැහැ

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  2 หลายเดือนก่อน

      😂😂

    • @keshankavindu3466
      @keshankavindu3466 2 หลายเดือนก่อน

      Modyekda uba😂😂😂

    • @Mr.Ttravel
      @Mr.Ttravel 2 หลายเดือนก่อน

      @@keshankavindu3466 එහෙම තියා හදටවත් ගිහින් නැහැ

    • @giith
      @giith 2 หลายเดือนก่อน

      ​@@Mr.Ttravelඋඹ muslimda

  • @Yomal200
    @Yomal200 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @milanuditha131
    @milanuditha131 2 หลายเดือนก่อน +3