#bana_deshana

แชร์
ฝัง

ความคิดเห็น • 579

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 7 หลายเดือนก่อน +10

    අමා මෑණි වූ. මාගේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ. ශ්‍රී. බුදු ගුණ. දේශනා කරන. ඔබ වහන්සේට. සතර. පළ ලබන. නිවන් මාමා දොරටුව. වැඩි. ඈතක නොවේවා ! නිදුක් නිරෝගී සුවයෙන් තව තවත් මෙවැනිම. පිංකම්. කිරීමට. චිත්ත. ධෛර්යය. හා. ශක්තිය ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිහිටින් දීර්ඝ ආයුෂම ලැබේවා !

  • @PrincyFernando-ci1en
    @PrincyFernando-ci1en 2 หลายเดือนก่อน +6

    අප වෙනුවෙන් පිරිතදේසනා කරන පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සාදු සාදු සාදු🎉

  • @LahiruSampath-q8t
    @LahiruSampath-q8t 10 หลายเดือนก่อน +19

    බුදු ගුණ අනන්තයි ඔබ වහන්සේට බුදු සරනයි

    • @AmithaRamanayaka-iu4kr
      @AmithaRamanayaka-iu4kr หลายเดือนก่อน +2

      බුදු ගුණ අනන්තයිි ඔබ වාන්සේට තෙරුවන් සරණයි 🌹🙏

  • @SwarnaJayawardana-n6h
    @SwarnaJayawardana-n6h หลายเดือนก่อน +1

    අප සැමට අමා සුව ලැබෙිවා සාදු සාදු, සාදු

  • @ranuranu7925
    @ranuranu7925 9 หลายเดือนก่อน +26

    මටන් මේ බුදු ගුන බලංයන් පිහිටයි සියලුදෙනාටම සම්මා සම් බුදුරජාණන් වහංසංග් පිහිටයි ඇංහ්නකෝටන් හරිම ම්හිර්යි සාදු 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

    • @KumariPerera-qf8xw
      @KumariPerera-qf8xw หลายเดือนก่อน +1

      ඇත්තටම පුදුම නිව්මක් දැනෙන්නේ🙏🙏🙏

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 7 หลายเดือนก่อน +18

    මේ බුදු ගුණ ගැයෙන කොට හරියට තියෙන්නෙ ඇඩ් එවා දාන්න එපා. එකට සම වැදිලා ඉන්න අයට හිරිහැරයක්. සමාවෙන්න බුදුගුණ කියන සැම දෙයකට ඇඩ් දාන්න එපා

  • @sumanasamara3274
    @sumanasamara3274 10 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට තේරුවන් සරණයි

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb 2 หลายเดือนก่อน +16

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ දරුවන්ට සියලු යහපත සැලසේවා

  • @SdfaBxzdf
    @SdfaBxzdf 6 หลายเดือนก่อน +3

    බුදු ගුණ අනන්තයි ඔබ වහන්ෙසට ෙතරැවන් සරණයි

  • @akiladamith8648
    @akiladamith8648 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @InokaPriyadarshani-gd7lf
    @InokaPriyadarshani-gd7lf ปีที่แล้ว +29

    මම උදෙට හැමදාම අහනවා එ පින් බලයෙන් මාගේ දරුවන් තිදෙනාත් මගේ සැමියාත් ආරක්ෂා වෙවා. බුදු ගුණ අනන්තයි. සාදූ සාදු

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq 3 หลายเดือนก่อน +9

    🙏🙏🙏සාදූ,සාදූ සාදූ 🙏🙏🙏
    ,බුද්ධ පුත්‍රයන් වහන්සේට ස්තූතී ලස්සන ,කවිබණ දේශණාකීරීමට දිරීය ශක්තිය නොවඩුවම ලැබේවා විශ්ව මාතාවගේ දිරීය ශක්තිය නොවඩුවම ලැබේවා ,🙏🙏🙏

  • @dayanandaathukorala9743
    @dayanandaathukorala9743 4 หลายเดือนก่อน +9

    ඒ අනන්ත වු බුදු ගුණ සත්‍යානුභවෙයෙන් චන්ද්‍රා මැණියන්හටත් අප සැමට නිදුක්ව නිරෝගිව සුව ලබන්නට හේතුවාසනා වෙිිවා 🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 3 หลายเดือนก่อน +5

    Sadu sadu sadu මෙම budu ගුණ බලයෙන් ඔබ වහන්සේ ta නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb 2 หลายเดือนก่อน +21

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සැලසේවා

  • @thakshilat7204
    @thakshilat7204 16 วันที่ผ่านมา +4

    සිතට පුදුම සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවන්ට ගොඩාක් පිං දීර්ඝායු වේවා!!! බුදුසරණයී

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 11 หลายเดือนก่อน +65

    මේ තරම් මිහිරි බුදුගුණ ඇහෙනකොට මං රහත් වෙලා වගේ කියලා මට දැනෙනවා. ඒ තරම් සම වැදිලා මං මේ බුදුගුණය ට. කොච්චර ඇහුවත් එපා නොවෙන එකම මග බුදු මග පමණයි. ස්‌වාමීන් වහන්සේ ට මාගේ උතුම් ගව්රව නමස්කාර ය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @nilukanishanthi7116
      @nilukanishanthi7116 10 หลายเดือนก่อน +3

      Said.sadu.sadu.maananta.budugunayata.maganasakarayavavasadusadusadu.pivata.apsamivahanasata.godapina.tava.tavata.lsanata.banakiyannasaktiyalabavasadusadu

    • @kumuduvathsala4884
      @kumuduvathsala4884 6 หลายเดือนก่อน +3

      සාමීන

    • @kumuduvathsala4884
      @kumuduvathsala4884 6 หลายเดือนก่อน +2

      සාමින්වහන්සෙටපින්සිවෙන ඒවා අපිට මේවගේ උගුර එන්න සාදූ සාදූ,,🌺🪔🌹👏

    • @kumuduvathsala4884
      @kumuduvathsala4884 6 หลายเดือนก่อน +1

      ස්සාමීන්වසෙබූදූබවලබනවාඅපිසිලූදෙනාගෙසිසූවපත්කරනවාසාදූසාදූ,,🌺🌷🌹🪔

    • @ShashiMadubhashini-lw4pr
      @ShashiMadubhashini-lw4pr 4 หลายเดือนก่อน

      Q9ppp18..⁴7​@@nilukanishanthi7116

  • @awaliyanga4922
    @awaliyanga4922 3 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ ට
    නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබෙවා.

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 5 หลายเดือนก่อน +6

    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 , අනන්ත වු බුදු ගුණ බලයෙන් මාගේ පුතාට යහපත උදාවේවා උතුම් ධර්මාවබෝධය පිනිසම හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vinithakp966
    @vinithakp966 2 หลายเดือนก่อน +5

    මෙිඋතුමි බුදු ඇහෙනවිට බුදු ගුනට සම වැදිලා ඉන්න පුලුවන් කොච්චර ඇහුවත් එපා නොවෙින බුදු ගුන ,අපේ පින්වත් ස්වමින් වහන්සේට දළදා සමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @iranganinissanka6849
    @iranganinissanka6849 23 วันที่ผ่านมา +1

    අනන්ත පින් අත්වේවා ..
    පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට ..
    නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා .සාධූ සාධූ සාධූ

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 3 หลายเดือนก่อน +4

    බුදු ගුණ අනන්තයි අණන්ත බුදු ගුණ බලෙන් මගෙ අම්මාට ඉක්මන්සුවය ලැබේවා 🙏🙏🙏

  • @sunitharuflata8646
    @sunitharuflata8646 4 หลายเดือนก่อน +3

    බුදු ගුන අනන්ත යි 🙏🙏🙏🙏🙏🙏,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +13

    පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

    • @nirmaleeamarasinghe4691
      @nirmaleeamarasinghe4691 9 หลายเดือนก่อน +1

      Sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu sadu 🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️ pinwath swamin vahanseta mage namaskaraya weva

    • @SandayaKumari-n9r
      @SandayaKumari-n9r 5 หลายเดือนก่อน

      Oba wahsata budu sarani

  • @niroshanikw
    @niroshanikw หลายเดือนก่อน +1

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ දරුවන්ට සියලුම යහපත සැලසේවා මගේ පොඩ් පුතා wbaga paswewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +10

    බුදු අනන්තයි බවනාද සේ තනිකමට නිහඩ බවනාවක් ජිවිතයට අවුෂදයක් සේ මිහිරි බුදු ගුන කෙයි තරමි බුදුන් පින් කදක්ද උතුම් නිර්වාන් සැපැ සමිපත් ලැබෙවා අපේ හාබුරැවන් වහන්සේට බුදුන් ගේ පිහිට ආශිර්වාදය මටත් පවුලේ සැමටත් ලොකවසි සැමටත් බුදුගුණ අනන්තයි පින් පිරෙන හදවත සැනසිල්ල දෙන උතුම් නිවන් මග ලැබෙවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි

    • @HshshVsbsb-mg4ic
      @HshshVsbsb-mg4ic ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස අහන්න අහන්න හිත සමාධි ගත වෙනවා ඔබ වහන්සේ ට දිර්ගායුස ලැබේ වා

  • @sumanasamara3274
    @sumanasamara3274 10 หลายเดือนก่อน +8

    තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @SriyaUdayangi
    @SriyaUdayangi 21 วันที่ผ่านมา +1

    හරිම මිහිරියි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ !!!

  • @SeataSeata
    @SeataSeata 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 หลายเดือนก่อน +5

    නමෝ බුද්ධාය මේ උතුම් බුදුගුණ බෙලෙන් හැමෝටම යහපතක්ම වේවා සියලු පැතුම් ඉටු වේවා තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🩷❤❤❤

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 5 หลายเดือนก่อน +3

    Budu ගුණ අනන්ත බුදු ගුණ අනන්ත බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සමගිය ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @damika-ku9ge
    @damika-ku9ge 13 วันที่ผ่านมา +1

    මම් නිතරම වගෙ බුදු ගුන අනන්තය අසනවා මෙ පින් බලයෙන් මගෙ ගෙදර අම්මා මගෙ දරුවන් සමියා මුනුබුරා ලෙලිලා සහොද්‍රර සහොද්‍රරියන් අරක්සා වෙවා සියලු කරදර දුරු වෙවා

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 25 วันที่ผ่านมา +2

    කොච්චර ඇහුවත් එපා.වෙන්නෙ නෑ අපෙ හාමුදුරුවනේ මම.හැමදාම නින්දට යන්නෙ මේ බුදුගුන අහලා ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබෙවා ආයුබො වේවා🙏 .

  • @kalyanijamis9968
    @kalyanijamis9968 6 หลายเดือนก่อน +6

    budu gunz balayen Mage පවුලෙ සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🙏🙏🙏

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 หลายเดือนก่อน +1

    තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගිබවය පාර්තනා කරනව සාදු සාදු සාදු

  • @nandanirmali4889
    @nandanirmali4889 8 หลายเดือนก่อน +5

    සාදු .සාදු .සාදු මාගේ.නමස්කාර ය.වෙිවා .ලොවිතුරැ.සමිමාසමබුදු..පියාන්න්.වහන්සේ ට...සාදු .සාදු .සාදු ...🙏🙏🙏🙏🙏

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 ปีที่แล้ว +19

    හැමදාම අහනවා සිතනිවෙනවා.ඔබවහන්සේට දීර්ඝ ආයුෂ
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

    • @pathmajayakodi2347
      @pathmajayakodi2347 11 หลายเดือนก่อน +2

      අපේ සවාමීන් වහන්සේට නමස්කාර කරමි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

    • @JPKusumlatha-pu7vx
      @JPKusumlatha-pu7vx 10 หลายเดือนก่อน

      ස්

  • @kkww3805
    @kkww3805 11 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු ශාන්තනායක අමාමෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 27 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය 🙏🌹

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි
    සාදු සාදු සාදු

  • @asankakumara0881
    @asankakumara0881 ปีที่แล้ว +12

    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏බුදු ගුණ අනන්තයි 🙏🙏🙏බුදු ගුණ අනන්තයි සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ බුදු රජානන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේටත් නිදුක් වෙත්වා 🙏නිරොගි වෙත්වා🙏 සුවපත් වෙත්වා🙏 දුකින් මිදෙත්වා 🙏නිවන් ලබත්වා 🙏මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @WajiraWajira-w5h
    @WajiraWajira-w5h หลายเดือนก่อน +1

    පින්වත් අපේ හාමුදුරුවනේ...නිදුක් නිරේගිමත් වේවා.. ඔබ වහන්සේ...හිත නිවෙනවා...බුදු ගුණ බලයට...

  • @dammidammi7312
    @dammidammi7312 9 หลายเดือนก่อน +6

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 วันที่ผ่านมา +1

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි උතුම් ඔබ වහන්සේට 🌺🌺🌺🌺🌺🌺🌺

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 3 หลายเดือนก่อน +4

    දෙසකයානම් වහන්සෙට මගෙ නමස්කාරය වේවා🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r ปีที่แล้ว +6

    Me budu guna balayen mage පවුලේ සැමටම නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniranjani4596
    @ranjaniranjani4596 3 หลายเดือนก่อน +3

    Buduguna anathai denata jathika rhohale senayu rogayen palena mage mallita ikman suwaya labewa 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 วันที่ผ่านมา +1

    දස බලෙන් හිත නිවෙන තෙතස් ඥන අනන්තයි සාධු සාධු සාධු සුගතියට මග කියන බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි උතුම් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @lakamaligamagedara
    @lakamaligamagedara 2 หลายเดือนก่อน +12

    මේ බුදුගුණ ඇහුවාම සිතට දැනෙන නිදහස කියල නිමකරන්නබැ ඵ් දැනෙන නිදහසත් ඵක්ක මගේ ජීවිතය දියුණුවට පත්වේනවා ඔබටද ඵසේම වේවා laik ekak dagena yamu👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 3 หลายเดือนก่อน +4

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷

  • @sumanasamara3274
    @sumanasamara3274 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmaraDissanayaka-q4l
    @AmaraDissanayaka-q4l 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු .බුදු ගුණ අනන්තයi.හැමදාම උදේට හවසට මිහිරි බුදු ගුණ අහනවා .

  • @VineethaSubasinghe
    @VineethaSubasinghe 5 หลายเดือนก่อน +6

    මෙබුදුගුන බලෙන් මගෙ අම්මා මගේ දරුවන් රැකෙත්වා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ❤

  • @latasaminirs4324
    @latasaminirs4324 5 หลายเดือนก่อน +5

    Samma sambudu saranai pinwat suwamin wahanseta mage names karaya wewa 🙏 🌹 ⚘️ ♥️

  • @kanthiasha6839
    @kanthiasha6839 ปีที่แล้ว +11

    බුදු ගුන අනන්තයි මේ පිං බලෙන් දැනට මහරගම රෝහලේ දැඩි රෝගතුර තත්වයේ සිටින අසිත ඉංදිකට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @HshshVsbsb-mg4ic
    @HshshVsbsb-mg4ic ปีที่แล้ว +6

    🎉තෙරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි සුව දිර්ගායුෂ ලැබෙවා ඉක්මන් ආත්ම භවයකදි උතුම් වුනිවනම අවබොද වෙිවා

  • @wijenayakakarunawathi3101
    @wijenayakakarunawathi3101 หลายเดือนก่อน +1

    බුදධ.පුත්‍රයෙක්වනෂඔබවහන්සෙට.මගෙ.රොගාතුරව.සියාපියණනිහටමෙස
    බුදධවන්දනා.අැසිමට
    සැලසුවෙමි.හොචින්සවව්දි
    සිටියා..අාසනින.බණසෙමට.දැනුනා.ඔබ.වහන්සෙට.නිරො.සුව
    පතමි

  • @tusetuse3853
    @tusetuse3853 10 หลายเดือนก่อน +4

    මේ තරම් මිහිරි බුදු ගුණ ඇසෙන්න මම ගිය ආත්මේ මොනතරම් පිං කරලා ඇද්ද හරිම මිහිරියි ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @AnomaMalkanthi-vi4vs
    @AnomaMalkanthi-vi4vs 6 หลายเดือนก่อน +3

    අනන්තවු බුදුගුන බලයෙන්
    මගෙ හා මගෙ දුවගෙ පවුලෙ
    සැමට කායික හා මානසික
    සුවය ලැබෙිවා❤❤🎉🎉

    • @RohiniRohini-l5s
      @RohiniRohini-l5s 2 วันที่ผ่านมา

      🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @TharinduMadhushan-sn5dj
    @TharinduMadhushan-sn5dj 3 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය. සාදු සාදු සාදු !

  • @dayadaya8562
    @dayadaya8562 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු🙏🌻🙏🌼🙏🌹🙏🌻🙏🌼🌹🙏🌼🙏🌺🙏🌹🙏🌼👏🙏🌼🙏🌺🙏🌹🙏🌻🙏🌼🌺🙏🌹🙏🌼🌻🙏🌹🙏🌺🌼🙏🌹🙏🌺🙏🌼🌻🙏🌹🙏🌼🌻👏👏🌻🌻🌻🌻🌻🌻👏👏👏👏👏🌻🌻🌼🌼🌼🌼🌼

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 10 หลายเดือนก่อน +4

    අහන්න අහන්න නිර්වාණ ය පේ න දුර බුදු හිම්යනි සාදු සාදු

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 4 หลายเดือนก่อน +6

    බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි, සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 4 หลายเดือนก่อน +8

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @sandimasandima6679
    @sandimasandima6679 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අප හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻❤

  • @indranisomalatha5968
    @indranisomalatha5968 3 หลายเดือนก่อน +2

    🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏 සාදු සාදු සාදු සාදු සාදු
    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️

  • @awaliyanga4922
    @awaliyanga4922 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ට
    නිරෝගි සුවය,දිර්ඝායුෂ, ලැබෙවා. 16:04

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    බුදු ගුන අනන්තායි අනත්ත උ බුදු ගුනයේම් සියලු දෙනා ලොව සුවපත් වේවා

  • @ranjaniranjani4596
    @ranjaniranjani4596 3 หลายเดือนก่อน +3

    Me pirth balayen mage mallita ikman suwaya labewa mage daruwanta sethsk santhiyak yapathk wewa🙏🙏🙏

  • @niroshanikw
    @niroshanikw หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @mallikamagodage1384
    @mallikamagodage1384 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා සාදු සාදු සාදු බුදුසරණයි

  • @IndikaDilrukshi-o1d
    @IndikaDilrukshi-o1d 25 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරුවන්ට නිරෝගි සුවය ලැබේවා

  • @dayadaya8562
    @dayadaya8562 ปีที่แล้ว +6

    සාධු🌼සාධු🌼සාධු🌼🙏🌹🙏🌼🙏🌹මෙි බුදු ගුන අසනකොට නෙතට කදුලු අැවීත් සිත සැනසෙන බුදු ගුන යහපත උ දා වෙිවා 🙏🌹🙏🌹

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 3 หลายเดือนก่อน +4

    බුදු ගුණ අනන්තඉ sadu sadu sadu 🙏🙏🙏

  • @ThushanthaAjith-id6eg
    @ThushanthaAjith-id6eg หลายเดือนก่อน +1

    අනන්ත වූ. අට විසි. බුදු රජානන්. වහන්සේලා ගේ. අනන්ත. බුදු .බලෙන් මගේ. දරුවන් හා. අප. සියලු. දෙනාට. උතුම් නිවනම. ලැබීවා. සාදු

  • @anulanul906
    @anulanul906 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ින්වත් සුවාමින් වාහන්සේටනිදුක් නිරෝගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 10 หลายเดือนก่อน +4

    සාධූ සාධූ සාධු
    මෙම පිරිත් දේශනාවේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේව්.සාධූ සාධු සාධු

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 ปีที่แล้ว +8

    බුදුගුණ අනන්තයි...බුදුගුණ අනන්තයි 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු

    • @kumuduvathsala4884
      @kumuduvathsala4884 6 หลายเดือนก่อน

      ස්සාමින්වන්සඹබභසෙටබූදුබවලැබෙවාසියළුදෙනාගෙදූගිනිනිවියනසෙබූගුකිදෙවාසාදූසාදූ,,,,🌻🪔🌺👏🌻

  • @داودالشبيبي-ز4ج
    @داودالشبيبي-ز4ج ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺බුදු..ගුණ .අනන්ත ..සාදු ..සාදු ..සාදු

  • @seriyaani1870
    @seriyaani1870 ปีที่แล้ว +6

    අනන්ත බුදු බල ෙයන් යියල් සත් ෙවා්ය සුවපත් ෙවිවා

  • @sumanasamara3274
    @sumanasamara3274 10 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @samudrakumari232
    @samudrakumari232 2 หลายเดือนก่อน +1

    මහා බුදු අනුහසින් මා වෙලා ගනිත්වා සාදු සාදු සාදු

  • @nadedhaadesekara3052
    @nadedhaadesekara3052 9 หลายเดือนก่อน +4

    බුදු ගුණ අනන්තයි...සියලුම දෙනා සුවපත් වේවා...බුදු ගුණ බලයෙන් මාගේ කුසේ වැඩෙනා දරුවා නිදුක් නිරෝගී දරුවෙක් වේවා

  • @LakshmiAjantha-c9i
    @LakshmiAjantha-c9i หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ සියලු දෙනා නිදුක් නීරෝගී සුවපත් වේවා 🎉

  • @SmEmdrani
    @SmEmdrani 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏🪻🪻🪻🪻🪻...!!!සාදු සාදු සාදු ඒ උතුම් බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා.

  • @WajiraWajira-w5h
    @WajiraWajira-w5h 28 วันที่ผ่านมา +1

    මගෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි බව ලැබේවා..🙏🙏🙏

  • @SusanthiVidanagamage
    @SusanthiVidanagamage 18 วันที่ผ่านมา +1

    බුදුගුන බලයෙන් මගෙ පුතටත් දුවල දෙන්නටත් සුදුමනිකෙට ත් නිරොගි සුවයම ලැබේ වා .

  • @SusanthiVidanagamage
    @SusanthiVidanagamage 22 วันที่ผ่านมา +1

    මගෙ පුතට නිදුක් නිරොගි සුවයම නිරතුරුව ම ලැබෙවා

  • @kanthiasha6839
    @kanthiasha6839 ปีที่แล้ว +25

    මේ පිරිත් දෙශනය මං දවසට කි ගමනක් සෙවනය කරනවද කියලා මම වත් දන්නේ නෑ මේ පිං බලෙන් අසිත ඉංදික පේරෙරාට ඉක්මන් සුවය ලැබේවා ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු

    • @gamagenilu1594
      @gamagenilu1594 ปีที่แล้ว +2

      මම මේ හරිම ආසාවෙන් අහන්නේ ඔබවහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..❤

    • @UpaliIndrajith-uf9ly
      @UpaliIndrajith-uf9ly 11 หลายเดือนก่อน +2

      😊🙏🙏🙏🙏🙏🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 11 หลายเดือนก่อน +1

      මහ සඝ රූවනට මගේ නමස්කාරය වෙවා

    • @Delin477
      @Delin477 4 หลายเดือนก่อน

      Mema
      Pin
      BAlayen
      .Pawle.siyalu..denata
      Yahapatha
      .wewa.
      Mage.jeevithayata
      Ithama
      Sameepa.ayakuge
      Siyalu.karadara.saha..sayhuru..karada
      .duru
      Wewa
      Ohuge
      Siyalu.
      Yapath.balaporoththu
      Sarthaka.
      Wewa
      Blessings
      Of.tripple
      Jems

  • @dayadaya8562
    @dayadaya8562 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු🙏🌹🙏🌼🙏🌹🙏🌼මෙි පිරි ත් බන දේසනා වෙින් සියලු ලෙඩ රෝක සුවවෙිවා ඔබ වහන් සෙට දිර්ග අයුස වැඩී වෙිවා සියලු දෙනා සුවපත් වෙිවා

  • @sumanasamara3274
    @sumanasamara3274 2 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @GGYasawathi
      @GGYasawathi หลายเดือนก่อน

      🎉❤

  • @malshi124-d5
    @malshi124-d5 ปีที่แล้ว +5

    ඔබ වහන්සෙට බොහොම පින් අපි උදේ අවදි වුන හමන් අහනවා සිත සමාදිගත කරන්න පුලුවන් වීඩියෝ එකක්

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 ปีที่แล้ว +17

    🙏🙏🙏 💐💐💐💐💐💐💐💐💐💐බුදු ගුණ අනන්තයි එම බුදු ගුණ බලයෙන් සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @sanjeewanigunawardana3845
    @sanjeewanigunawardana3845 4 หลายเดือนก่อน +13

    බුදු ගුණ අනන්තයි🙏🙏🙏බුදු ගුණ අනන්තයි🙏🙏🙏 අනන්ත වු බුදු ගුණ බලයෙන් සියලු දෙනාට යහපතක්ම වේවා ..පැතුම් ඉටු වේවා ..ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු...

  • @manelnandasiri5386
    @manelnandasiri5386 ปีที่แล้ว +4

    රැය,පහන්,වනතුරු,මම, මේ,බුදු,ගුණ,ගායනය,,අහනව,හදවතටපුදුම,සහනයක් මෙම,ස්වාමීන්, වහන්සේට නමස්කාර කරන මම, උන්නාන්සේට, මේ පින්,බලයෙන්, නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා ඉක්මනින්ම,නිවන්,මග,පසක්, වේ වා

  • @SmEmdrani
    @SmEmdrani 4 หลายเดือนก่อน +1

    🙏💞🙏මෙතරම් මිහිරියට ඇහෙන බුදු බණ ..පද ඇසෙන ඇසෙන..වාරයක් වාරයක් ගානේ සිත පැහැදෙනවා..🙏💞🙏අප හිමිපාණන්ට උත්තම නමස්කාරය වේවා..🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏

  • @dilhanineelangani1685
    @dilhanineelangani1685 หลายเดือนก่อน

    මම හැමදාම බුදු ගුණ කවිය අහනවා මගේ සිතට පුදුම සහනයක් දැනෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 ปีที่แล้ว +7

    බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙවා

  • @adswijesekara7110
    @adswijesekara7110 11 หลายเดือนก่อน +24

    කියා ගන්න බැරි තරම් ශ්‍රද්ධාවක් බුදුපියානන් ගැන මේ කවි ටික අහනකොට දැනෙන්නේ . හිත නිවන හරිම ලස්සන භාවනාවක්. බුදුපියානන් වහන්සේ අපිට මග හැරුනේ ඇයි කියලා හිතෙනවා මේ කවි ටික අහනකොට. ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ !!!

  • @ramaniyapa1618
    @ramaniyapa1618 8 หลายเดือนก่อน +1

    සාදු !! සාදු !!තෙරැවන් සරනයි ඔබ වහන්සේට බුදු ගුන භාවනාවකි 🙏 🙏🙏