කටුනායක ආරක්ෂාව තර කෙරේ / දේශපාලනයේ ප්‍රභූවරු රාශියක් - විදෙස් රටවල් වලට ගමන් කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 122

  • @SasiniJayaweera
    @SasiniJayaweera หลายเดือนก่อน +52

    මුන්ට හිතු ගමන් රට රටවලට යන්න සල්ලි කොහෙන්ද අපේ බදු සල්ලි ඒත් අපිට ගමට යන්ඩ වත් සල්ලි නැහැ අපේ ගව සම්පතට මේක තේරෙන්නේ නැහැ

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 หลายเดือนก่อน +2

      එතකොට අනුරයියා යන්නේ සඕදරයන්ගේ සල්ලි වලින්ද ???🤣🤣 චන්ද ව්‍යාපාරයටම වියදම් කර කෝටි දාහකට වැඩි මුදල් 🐒🤣🤣🤣🤣

    • @jagathwelapura6417
      @jagathwelapura6417 หลายเดือนก่อน

      හේර සල්ලි නොවන දෑන ගන්න​@@gihannanayakkara2203

    • @pasindukalhara-oq8dq
      @pasindukalhara-oq8dq หลายเดือนก่อน +1

      ​@@gihannanayakkara2203Salli thina un denne buruwo😂

    • @SampathNila-e8o
      @SampathNila-e8o หลายเดือนก่อน +2

      Okkama yaluwo malle

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 หลายเดือนก่อน +1

      @@pasindukalhara-oq8dq සල්ලි තියෙන උන් කියන්නේ ??? එතකොට ඒ පඩුරු පාක්කුඩම් වලට අනුරයියා මොනවාද දෙන්න පොරොන්දු වෙන්නේ???? (හොද රටක්ද 🤣🤣🤣🤣)

  • @gfw2095
    @gfw2095 หลายเดือนก่อน +24

    කව්ද මෙයාලට ප්‍රභූවරු කියන්නෙ මේ ලෝකහොරු ස්වශක්තියෙන් හම්බකරගෙන සතයක් වංචා නොකරන මිනිස්සුන්ට , කවුරු කියලද කියන්නෙ

  • @manelsiriwardana6793
    @manelsiriwardana6793 หลายเดือนก่อน +1

    ප්‍රභූ .....වචනය තහනම් මින් පසුව 😊

  • @ShiranRathnakumara
    @ShiranRathnakumara หลายเดือนก่อน +13

    පුංචි නිලමේ රට ගියා කියන්නේ ෂුවර් එකටම ත්‍රීමාවිතාන හීනෙන් පෙනිලා තියෙනවා

  • @s722488
    @s722488 หลายเดือนก่อน +14

    මහත්තයෝ, ප්‍රභූ කියන අය අඳුරගන්න තියෙන සලකුණු පොඩ්ඩක් කියන්නකෝ. ඒක උගත්කමෙන්ද තක්කඩිකමෙන්ද එහෙමත් නැත්නම් වෙනත් ක්‍රමයකින්ද පරිපූර්ණ වෙන්න ඕනෙ???

  • @chaminierosha6853
    @chaminierosha6853 หลายเดือนก่อน +41

    වැරදි කරහම ඔහොම තමයි. පන බයේ දුවනවා. 😢

  • @ChamindaWickramasingha-vd1yx
    @ChamindaWickramasingha-vd1yx หลายเดือนก่อน +52

    හොරුන්ට පනින්න හමුදාව පොලිසිය ආරක්ශාව සැපයීම ලැජ්ජ නැද්ද

    • @priyashanthadesilva9568
      @priyashanthadesilva9568 หลายเดือนก่อน

      Chaminda machoo....Budun wandina ewunta LEJJA NAHARE kiyala ekak nehenee........neda machoo.....Oyath Buddhagame neda machoo...tawama eka danne nedda machoo....

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx หลายเดือนก่อน

      @@priyashanthadesilva9568 ඔයා දන්නෙ නැද්ද ප්‍රදර්ශන බවුද්දයොයි, ප්‍රතිපත්තිගරුක බවුද්දයොය් දෙගොල්ලක් ඉන්නව. ..අපිනම් හදවතට එකගව බුදු දහමේ හැසිරෙන අය

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 หลายเดือนก่อน +15

    අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලය වහල වැඩක් නෑ සහෝදරය❤

    • @SampathNila-e8o
      @SampathNila-e8o หลายเดือนก่อน

      Hareuata haree

    • @GayaniGayanini
      @GayaniGayanini หลายเดือนก่อน

      හොරු ගියාට අපේ සල්ලි කන්න ඔවුන් ආයේත් එයි .

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc หลายเดือนก่อน +1

    මගේ අදහස සියලු ව්පක්ෂ යේ අය යන්න ඔනෙ මොකද අපේ රටේ ම්නිස්සු මඩ ගැහුව ව්දිහට ට කිසිම සේවය ක් නොකර වගේ නෙ😢😢😢

  • @Ravi56774
    @Ravi56774 หลายเดือนก่อน +11

    ආරක්ෂාව අරං පලයව් තොපට එන්නම වෙනවා

  • @andra6969
    @andra6969 หลายเดือนก่อน +2

    ඒක තමයි ඇදීරී නීතීය දැමීමේ හෝරැ ටීකට පැනලා යන්න

  • @dhammikasenarathna7922
    @dhammikasenarathna7922 หลายเดือนก่อน +6

    මුංගෙ පවුල්වල එවුං අල්ලගන්න, රටේ ජනතාවට සාධාරනය කරන්න

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 หลายเดือนก่อน +10

    බයවෙලා😂😂😂

  • @nilankawannige4612
    @nilankawannige4612 หลายเดือนก่อน +3

    ගියා වගේම බොලා ගේනවා.අසාධාරණයට ලෝකෙ බොලාට ඉඩක් නැ.

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 หลายเดือนก่อน +16

    මේ වෙලාවේ රට පනින මේ දේශපාලුවන්ට ප්‍රබූවරු කියන්න එපා...උන් නීලකාස හොරු කියල කිඋවනම් තමා හොඳ....

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน

    තිරිමා විතාරන ඇන ගසා වදදි මැරුව ගු ඇන් පි මිනිමරුවා සුසන්ත පුංචි නිලමේ ගියාට උබ ගේනවා අපි

  • @indikairoshan8933
    @indikairoshan8933 หลายเดือนก่อน

    දැන් ගිහිල්ලනේ( රංගේ,පුංචිනිලමේ,සද්දාතිස්ස හිමි)

  • @PasinduAkmal
    @PasinduAkmal หลายเดือนก่อน +12

    වම්බොට්ට ගිහින් නැද්ද

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj หลายเดือนก่อน +2

    හොරා කාපුවා ගන්න ආපහු එන්න කට්ටියම 🙏🙏🙏🙏

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or หลายเดือนก่อน

    හොරු රටින් පනිනවා රට ට ආදරේ අය යන්නේ නැ රනිල් ස්තූතියි well come අනුර කුමාර දිසානායක අතිගරු ජනාධිපති තුමනි. 🙏💐🇱🇰

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 หลายเดือนก่อน +22

    ත්‍රිමාගෙ මාරය ගියාද

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew หลายเดือนก่อน

      ඌ ගිහින්. සුසන්ත පුංචි නිලමේ

    • @dimuthusandamali4198
      @dimuthusandamali4198 หลายเดือนก่อน

      ඔකාට උපරිම දඩුවම් දෙන්න ඔන අහිංසක උන් මැරුවාට

  • @laliththusitha29
    @laliththusitha29 หลายเดือนก่อน +2

    දැන් මේ news එකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද, නාමල්ගේ වයිෆ් ටයි ඒ දරුවොන්ට යි, එයාගේ තත්තටයි තියෙන දූෂණ චෝදනා මොනවද, රංගේ බණ්ඩාර ට තියෙන නඩු මොනවා ද, නිකන් channel එකක් කරලා viwes හිඟා කන එක ලජ්ජයි නේද

  • @KaviniAuchithya
    @KaviniAuchithya หลายเดือนก่อน +1

    හොරු යයී. ඇයි බය ඔච්චර,ඇදිරි නීතිය දැම්මේ යන උන්ට යන්න ආරක්ෂා ව දෙන්න

  • @manjulawijesinghe2752
    @manjulawijesinghe2752 หลายเดือนก่อน +1

    රටේ කම්බ හොරුන්ට ඇයි ප්‍රභූවරුන් කියන්නේ 😢ඔයාලා ඒ ගැන ලැජ්ජා විය යුතුයි .....😮

  • @disnanilmini402
    @disnanilmini402 หลายเดือนก่อน +1

    එක හොර බල්ලෙකුටවත් රට යන්න දෙන්න එපා...

  • @nshan2592
    @nshan2592 หลายเดือนก่อน +1

    කොහේ ගියත් අපි උඹට මොකද බං ඔහේ ගියාදෙන්කො

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 หลายเดือนก่อน +1

    අැත්තටම මෙිවුන්ට නමිබුනාම දෙන්න එපා හොර තක්කඩිනේ අනික දැන් රට පලනය කරන්නේ සහෝදර පිරිසක්

  • @padeeplaksman
    @padeeplaksman หลายเดือนก่อน +2

    ඊයේ රෑ ඉදලාම හිටියා , මම අද උදේ එතනට ගියා

  • @aribro2830
    @aribro2830 หลายเดือนก่อน +1

    මේ මිනිස්සු බයේ පැනල යනවා නෙවෙයි...තම තමන්ගේ අවශ්‍යතා...ඒ වගේම පසුගිය කාලේ ඡන්දෙ නිසා කාර්ය බහුල වීම නිසා කල් දමන ලද යම් යම් වැඩ.....හරි.. බලමුකෝ දැන් ජනාධිපති සහෝදරයා හොරු අල්ලලා හොරකං කල ධනය ලංකාවට ගේන හැටි.... විදෙස් සංචිත පට පට ගල් ඉහල නගියි...ඩොලර් එක ලෙල්ලට බහියි.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน +3

    පුුබුවරැන්,කියන්න එපා.දැන් පුුබුන් ඉවරයි.

  • @Thefunniestland
    @Thefunniestland หลายเดือนก่อน +5

    පුන්චි නිලමේ තමයි කොල්ලන්ගේ කන්වාට පරාල ඇන ගැහුවේ

  • @Haoo-35g5
    @Haoo-35g5 หลายเดือนก่อน +8

    ඉත්තෑව පැනල

  • @UdanIduwara-ry4ku
    @UdanIduwara-ry4ku หลายเดือนก่อน

    රටින් ගිය අය හිටියනං 50% පැනලා 🧭

  • @MaduMadu-s1y
    @MaduMadu-s1y หลายเดือนก่อน

    Horu paninawa

  • @mohammedkamil1562
    @mohammedkamil1562 หลายเดือนก่อน

    Horun tika gihilla

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb หลายเดือนก่อน

    අනුර ආවාම මුන් මොන ලෝකේ හිටියත් මුන්ගේ වැරදි වලට නීතිය අකුරටම ක්‍රියාත්මක කරලා මුන්ව ගෙන්නගෙන දඩුවම් දෙන්න ඕනි.පාතාල කාරයෝ ගෙන්න ගන්න පුළුවන් නම් මුන්ව ගෙන්න ගන්න බැරිකමක් නෑ නේ.
    ඒ වගේම නීතියේ තිබෙන ඇතැම් කරුණු වර්තමානයට උචිත ලෙස වෙනස් කරන්න ඕනි.
    රාජපක්ෂවරු සහ රනිල් ඇතුලු උන්ගේ වටේ සිටි කටුකාපු බල්ලන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
    වෙනසක් බලාපොරොත්තු වුන රටේ බහුතර ජනතාවගේ කැමැත්ත සහ බලාපොරොත්තුව එයයි.

  • @TeaYogi-007
    @TeaYogi-007 หลายเดือนก่อน

    තවත් ප්‍රභූ හොරු නැතිරටක් පතමු

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan หลายเดือนก่อน

    කොරනකොට හඩක් ඇහෙයි ,😂😂😂

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 หลายเดือนก่อน

    දැන් මව්බිම පිරිසිදු යි....

  • @LakMal-d8z
    @LakMal-d8z หลายเดือนก่อน +7

    88,89 කාලවලදි රත්නපුරේ කොල්ලො ටික මැරුවෙ සුසන්ත පුංචි නිලමෙ හෝ එයාගෙ කෙනෙක්(තාත්තා හෝ පුතා) කියනවනේ. ඒක ඇත්තක් වෙන්න ඇති.ඒකනෙ රට පනින්නෙ. හිත දන්නවනෙ කල ඒවා.

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 หลายเดือนก่อน +2

      ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා.හිතින් කොහොමද පැනලා යන්නේ

  • @DammikaKumari-m5j
    @DammikaKumari-m5j หลายเดือนก่อน

    Mamath yanna enawa puluwannam allapiyau

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 หลายเดือนก่อน

    ඔය යන හැමෝටම නැවත ආයේත් එන්න වේනවා ශ්‍රී ලංකා බලා ..

  • @PriyanthiRenuka-w2k
    @PriyanthiRenuka-w2k หลายเดือนก่อน +1

    පුදුම කෝටිපතියොනො ලන්කාවේ ඉදලා තියෙන්නේ dollars නැහැ කිව්වේ බොරුවට ද කොහෙද😂

  • @damecafiris5703
    @damecafiris5703 หลายเดือนก่อน

    පබුවරැ නෙවෙයි පල් හොරැ ගියත් හොරැ ගෙන්නවා කලකන්නි ඉත්තෑවා ගියාද කුරැ ටික ගලවයි කියලා බොරැ කියල කියලා ගියාද එන්න ලැබෙන්න එපා සල්ලි වලටනය කහින්න ගිහින් පැනලා ගිහින් රට කාපු හොරැ පනලා යනවා ලංකාවට එන්න එපා ගු කොල්ලො කෙල්ලෝ චන්දය බයෙ පැනලා ගිය නර්මයෝ අනුර තමයි ජනාධිපති දන් සනිප මලිමාව ටයිමි එකට වැඩ

  • @amilairoshana2163
    @amilairoshana2163 หลายเดือนก่อน

    තොපි කොයි ලෝකේ හිටියත් ගේනවා ඔක්කොම අනුර සහෝදරයා 👍

  • @Mali-i4z
    @Mali-i4z หลายเดือนก่อน

    අනෙ පවු අර ඒ අයට ජය වෙවා කියපු අයට ටිකට් බුක් කරලා නැද්ද😂😂😂😂

  • @damayanthiperera8178
    @damayanthiperera8178 หลายเดือนก่อน +4

    හොරැ පැන යති

  • @deepajayalath
    @deepajayalath หลายเดือนก่อน

    ගියාට එයලාට නියම වෙලාවට දඩුවම් ලැබේයි

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x หลายเดือนก่อน +1

    මිශ්‍ර ඉත්තෑ කන්දට හොංකොං ගනිකාවොත් එක්ක ඇමනුනෑකි

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 หลายเดือนก่อน

    2015 ගියානේ😊

  • @MaduMadu-s1y
    @MaduMadu-s1y หลายเดือนก่อน

    Maha loku janathawadio. Maru welayanawa

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน

    පුුබුන්,කියන වඑනය, සමාජයෙන් අයින්කරමු.හොද පුරවැසියන්,නරක පුරවැසියන්.

  • @ruwinimendis4731
    @ruwinimendis4731 หลายเดือนก่อน

    හෙටින් පස්සෙ ප්‍රභූ බෑ හොඳේ.

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 หลายเดือนก่อน +2

    පුම්බල අරින්න එවුන්,ඇයි ප්ලේන්වලින් ඇරියෙ.

  • @shriyaniherman8345
    @shriyaniherman8345 หลายเดือนก่อน

    රටකාපු බයට රටින් පනිනවා

  • @dayanialoka9138
    @dayanialoka9138 หลายเดือนก่อน

    හොරු බයවෙලා
    ඒ නිසා තමයි අනුර එනවට බය.

  • @නිවැරදිදේදකිමු
    @නිවැරදිදේදකිමු หลายเดือนก่อน

    අපේ සල්ලි වලින්ද ගිහින් තියෙන්නෙ

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 หลายเดือนก่อน

    Iththakande saddhathissa will not be protected by God Dalada.

  • @sriyaniweera
    @sriyaniweera หลายเดือนก่อน +1

    අනේමන්ද ලිමිනි ගියාලු .ලිමිනිගේ අවතාරේ ඇවිත් ද ඊයේ චන්දේ දැම්මේ 😅😅

    • @Happy_Kitty1111
      @Happy_Kitty1111 หลายเดือนก่อน +1

      ලිමිනි ගියේ අද

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 หลายเดือนก่อน

      අනේ ගොනෝ අද ගියේ චන්දෙ දාලා ඉවරවෙලා

    • @sriyaniweera
      @sriyaniweera หลายเดือนก่อน

      @@ishankasamarathunge5822 ඉතින් ගියදෙන් සදහාටම

  • @KasunUdara-cl3rv
    @KasunUdara-cl3rv หลายเดือนก่อน +1

    සුසන්ත පුංචි නිලමේ ත්‍රිමා විතානගෙ, ඝාතකයා නේද?

  • @kosalajayarathne7531
    @kosalajayarathne7531 หลายเดือนก่อน

    ප්‍රභූවරු….????

  • @prnhasit4056
    @prnhasit4056 หลายเดือนก่อน

    Ppl have freedom to go anywhere.. Have Any of these are flight risk?? Where is NPPs calim against these ppl. NPP has not done the job!!!

  • @sujeewaperera-fw8kb
    @sujeewaperera-fw8kb หลายเดือนก่อน

    Chanda prathipala parakku wenakota hithuna kattiyata rata yanna welawa denawa kiyala.

  • @anushawasala5096
    @anushawasala5096 หลายเดือนก่อน

    Bayata newi rata harala yanne..horu allai kiyalath newi.

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน +1

    MANTHRIWARU GIHIN NAHA

  • @samanthabbandara
    @samanthabbandara หลายเดือนก่อน +1

    Who are these Prabhuuwaru?

  • @SherineChandrasekara-gv1by
    @SherineChandrasekara-gv1by หลายเดือนก่อน +1

    අනේ මුන් ගෙ ප්‍රභූ
    හොර හින්ගන්නො

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 หลายเดือนก่อน

    susanta puchinilameta JVP eken geliweemak nehe.....Oluwata parala ena gahala mineemarapu TIRISANA.....

  • @nihalpalitha5068
    @nihalpalitha5068 หลายเดือนก่อน

    Salgadu giya yannama okun tamai ma rata kawa

  • @gayanudawaththa6507
    @gayanudawaththa6507 หลายเดือนก่อน +1

    ප්‍රභූ හොරු

  • @LalitSamarakoon
    @LalitSamarakoon หลายเดือนก่อน

    Namale genith ahimi weyida beri weda karanna gihin...3% kolama

  • @rukmangamage7464
    @rukmangamage7464 หลายเดือนก่อน +5

    අනුරට පැහැදිලි බහුතරය නෑ. කල්පනා වෙන් වැඩ කරන්න වෙනවා.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน +2

      ඒක තමයි ඇත්ත. එක් ඔබට තේරුණා ට මෝඩයන්ට තේරෙන්නේ

    • @RexEdrisuriya
      @RexEdrisuriya หลายเดือนก่อน +2

      අනුරට ගොඨාභය රාජපක්ෂ තරම් බහුතර බලයක් නැහැ

    • @mistycottage9558
      @mistycottage9558 หลายเดือนก่อน +1

      හරි හරි .ඒක එයාල කරයි.අඩුම උබල ජන්දෙ දුනෙ නෑනෙ.මොනව උනත් අනුර තමයි ජනාධිපති .ඒක මතක තියා ගන්න

    • @dasunsenanayaka6376
      @dasunsenanayaka6376 หลายเดือนก่อน

      eka eya balaganiwi…. thanks

  • @SanjayaSenarath-k9l
    @SanjayaSenarath-k9l หลายเดือนก่อน

    Maha banku hora innawane

  • @manorikumarage5511
    @manorikumarage5511 หลายเดือนก่อน

    Kauda PRABUHU kiyanne???

  • @DeepanandaPushpakumara
    @DeepanandaPushpakumara หลายเดือนก่อน

    හොරැ බෙිරාගන්න

  • @chanyona.4077
    @chanyona.4077 หลายเดือนก่อน

    Aroo Thai gihin hondata Badu gahai den.

  • @SupunChamara-j5e
    @SupunChamara-j5e หลายเดือนก่อน +1

    අනේ බොරු නොකියා හිටු බං

  • @Ravi-m6u
    @Ravi-m6u หลายเดือนก่อน

    Kohomath hamudawa polliseya mass katu kanawane paudumai meyala ayalage katu kana ballone

  • @SisiraWijekoon-rc3ej
    @SisiraWijekoon-rc3ej หลายเดือนก่อน +1

    Pràbuwaru newe..horu & mankolla karayo..

  • @biniKonara
    @biniKonara หลายเดือนก่อน

    ගියාට නිත්‍යානුකූලව අව්ශ්‍ය වෙලාවට ගෙනෙයි

  • @SirilankakAST
    @SirilankakAST หลายเดือนก่อน

    Werdi karala nettam ai penala yanne

  • @Ravi-m6u
    @Ravi-m6u หลายเดือนก่อน

    Okun genwamu ponna hethikare

  • @thilakatout9818
    @thilakatout9818 หลายเดือนก่อน

    Me patta horu kohomada prabu waru wenne, munta Kondak nehe unta horu kiyanta

  • @Pradip555-n2e
    @Pradip555-n2e หลายเดือนก่อน

    Munhoru

  • @YamunaNandani-qt4vo
    @YamunaNandani-qt4vo หลายเดือนก่อน

    Me yanneth ape salliwalinne

  • @Saudhanafran
    @Saudhanafran หลายเดือนก่อน

    Nodakin mun

  • @mohandesilva766
    @mohandesilva766 หลายเดือนก่อน

    Horu horu horu topi mona loke hitiyath genawa ape geevita vinasa karata 😅😅😅😅😅

  • @dskumara7400
    @dskumara7400 หลายเดือนก่อน

    Aiban nu.kiuwe.horu.allansla.kiyalamko.denmme.serama.hohu

  • @LalitSamarakoon
    @LalitSamarakoon หลายเดือนก่อน

    Koheda yako methek kal thibunu kaalakanni desapaaluwo prabhu waru une...?? Kaalakanni hora heththa

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 หลายเดือนก่อน

    giyata wdak ne me lankwa wage jiwath wenna be kohawath mokada erata wola minisu yana una ganna gane mehawage jiwath wenna be katawath

    • @indranichandra7458
      @indranichandra7458 หลายเดือนก่อน

      අන්න දැක්කද මාලිමාවට බයේ පැනලාදුවනවා එයාලා දිනුවානම් කොහොම තියෙය්දදැක්කද පොඩිමිනිහට 2ක්බක්කට1ක්

  • @thusharagunasingha4290
    @thusharagunasingha4290 หลายเดือนก่อน

    pissuda httge putho munta prabhu kiyanna