විශ්වයෙන් ආ පණිවිඩයට අනුව මතු බුදු වන බෝධිසත්ව චරිතයක් ගැන ප්‍රබල හෙළිදරව්වක් | අසේල මහතා | කොටස 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #Ravana #අංගම්_අසේල_මහතා#Angam_Asela
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Pettigala Kothmale Sri Lanka
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

ความคิดเห็น • 48

  • @thilankapunsisi4881
    @thilankapunsisi4881 4 ปีที่แล้ว +8

    ධනුශ්ක අයියේ මේ වගේ වටිනා වීඩියෝ අවශයි තමයි. නමුත් දැන් නැවතත් දියසෙන් මුතුවඬන මහතාගේ වීඩියෝ පට මහා රාවණ හෙළ සිංහලයන්ට අවශ්‍ය වී තිබේ. එමනිසාවෙන් දියසෙන් මුතුවඬන මහතාගේ මහා රාවණ අලුත් වීඩියෝපට ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි! බුදුසරණයි! මහා රාවණ පිහිටයි!

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    ඔබතුමාලට බෙහෙවින් ම පින්.සත්‍ය සැමදා දිනනවා .අපි භාවනාවට සම වැදී යහපත් ධනාත්මක සිතිවිලි මුලු විශ්වය පුරා හෙල බිමේ රාවණා ඇතුලු සියලුම සක්විති රජවරුන් ගේත් සියලුම බුදුන්වහන්සේගේ ධර්මය පිහිට ආරක්ෂාව ලබාගෙන මුදාහැර අපේ මේ හෙලබිම ත්,මුලු මහත් මිහිකත ඇතුළු විශ්වය ත් ධාර්මික කර විශ්වය ජය ගමු🏆🗽🙏

  • @apebeheth
    @apebeheth 4 ปีที่แล้ว +4

    බෝසත් චරිතයක් රාවන කියන්නේ.පරම සත්‍ය අතීතය කුමන දෙයක් උනත් අද ඔවුන් සියලුම දෙනා රාවාන පරපුරේ රණබා රාවණ ප්‍රමුඛව ඔහු වටා හිටපු හැමෝම අද උතුම් බුද්ධ ශාසනයේ අවසාන භාගය වෙනුවෙන් යම් ක්‍රියාවක් සිදු කරනවා.මෛත්‍රී බෝධි සත්වයන් විසින් පණවන කාර්යයක් ඔවුන් සියලු දෙනාට සුදු කරනවා. හැබැයි අපේ මිනිස්සු එක වැරද්දක් කරනවා.සිද්ධ වෙන හැම දේම රාවනට පටලවල එක.ඒක වැරදියි.
    මගේ දර්ශනය අනුව නම් 2032 වර්ෂය වන විට ලංකාව යා යුතු උපරිම ස්ථානයට යනවා අපේ රට.එම ස්ථානයට යන්න නම් අපි රාවණ ගී රස විද්‍යාව සහ රාවනගේ වෙදකම සියලුම දෙනාම පැළඳ ගත යුතුයි.හොයන්න මහත්තයෝ රාවනගේ රස විද්‍යාව ගැන.
    2032 වර්ෂයේ දී යම් හෙයකින් අපේ රට එම තත්ත්වයට යන්න නම් අපි තමයි රාවණගෙ රස විද්‍යාව වැලඳ ගැනීම.ලෝක යුද්ධයෙන් හෙම්බත් වෙනවා ලෝකවාසී සියලුම ජනතාව සුවපත් කිරීමේ හැකියාව අපේ රටට තියෙනවා.සුවපත් කිරීමේ වරම් ලද හෙට මහත්තුරු වෙදමහත්තුරු ඇති තරම් අපේ රටේ ඉන්නවා හැබැයි ඔවුන් ඔවුන්ගේ කාර්ය දැනුම ධනුෂ් මහත්තයෝ පුංචි ඉල්ලීමක් තියෙනවා.
    පුලුවන්නං කරලිය හදලා මහත්තරුන්ට දැනුවත් කරන්න කරන්න අපිට තව කාලයක් නෑ.ලෝකෙම වාණිජකරණය වෙලා ඉස්සරහට යනවා.ඒත් අපේ රටේ තාමත් හිටපු තැනමයි.විශ්ව ශක්තිය හා දහමට මග පෑදෙන කාලයක් මේක.කියන්නේ බොරුකාරයො සියලු දෙනාගෙම තානාන්තර පට්ටම සියල්ලම ගැලවෙන කාලයක්.
    ආධ්‍යාත්මික වෙන්න කිව්වට කවුද ආධ්‍යාත්මික වෙන්නේ කියල දෙන්න.මොකද අධ්යාත්මික වීම කියන එක තමන් තුළින්ම ඉගැනලින්ම ඉගැන්වූයේ බාහිරින් කළ හැක්කේ ආධ්‍යාත්මික වෙන්නේ කියන කියන එක පමණයි.මිනිස් ඔබතුමාට හිනා වෙනවා.යමක් ඔබතුමාට සුබපතන කොට ලක්ෂයක් ඔබතුමාට හිනා වෙනවා.හෙළය වෙනුවෙන් කළ යුතු දේ ඔබට කරන්න ඕන නම්.තමන්ගේ රස විද්‍යාව ගැන රාවනගෙ වෙදකම ගැන හොයන්න කතා කරන්න කරලියක් හදලා දෙන්න.

  • @thakshilakawshalya6081
    @thakshilakawshalya6081 2 ปีที่แล้ว +1

    ගනදෙවියන් හා හෙලය සම්බන්ධකම් තියෙනවා ද

  • @dpsremixlk
    @dpsremixlk 4 ปีที่แล้ว +3

    රාවණා රජු ආයෙ එන්නෙ එතුමාගේ බුද්ධත්වය පසක් කරගන්න. එතකම් ඒකට කාලය දීපය දේශය කුලය මව්පියන් සූදානම් විය යුතුයි . ඒ වෙනකම් බ්‍රහ්ම ලොවක සුවසේ පාරමි පිරුවා වේ..
    තෙරුවන් සරණයි හැමට.
    එදා හෙලදිව තිබුනු සරල ජීවිත නැවතත් ගොඩ නැගෙමින් පවතී, ඒනම් රාවණා අවදි වීමයි

    • @devviman2148
      @devviman2148 4 ปีที่แล้ว +1

      Kohomada danne parami sampurnai kiyala

    • @dpsremixlk
      @dpsremixlk 4 ปีที่แล้ว +1

      @@devviman2148 මං කිව්වෙ මේ.. කල්ප ගානකට පස්සෙ, කවදා හෝ සිද්ද වෙයි කියන්න පුළුවන් දෙයක්.
      මැරිලා නැගිටින කතාවක් නෙමෙයි 🤗

  • @christopherperera4767
    @christopherperera4767 3 ปีที่แล้ว

    ආසාවෙන් උද්‍යෝගයෙන් වැඩසටහන් 6ක්ම එක දිගටම බලාගෙන ආවා.මේ වැඩසටහන මුහුදු වෙරලක් ළඟ තිබ්බත් කැමැත්තෙන් වටිනා අදහස් වලට කන්දීගෙන ඉද්දී පිටිපස්සේ හිටිය ජෝඩුව කරපු මගුලෙන් මගේ අවදානය කැඩුනා 😪

  • @prasannaperera5312
    @prasannaperera5312 4 ปีที่แล้ว

    දනුෂ් මහතා ලෝකයා මොනදේ කිවත් ඔබතුමන් කරන මේ කටයුත්ත නිවැරිදිව ඉතා හොදින් අද ගැන නොහිතා අනාගතය වෙනුවෙන් කරන මෙම කාර්යය අගය කොට සලකමි. සුර්ය පුත්‍රයන්ගේ අගාමනය ඉතා නොබෝ කලකින් සිදුවෙව්. ඔබට හැකිනම් මෙතුමාගෙන් අසා දැන ගන්න සුර / අසුර යන් යනු කවුරුද යන වග.

  • @nilmininilmini7812
    @nilmininilmini7812 4 ปีที่แล้ว

    අපි නොදන්න දේවල් ගොඩක් තිනව අයියට ගොඩක් පින්

  • @virajamarasekara7461
    @virajamarasekara7461 3 ปีที่แล้ว

    obathum hri aththa

  • @samanthanilaksha5956
    @samanthanilaksha5956 4 ปีที่แล้ว +1

    ඉගෙන ගතයුතු බොහෝ දේ ඇත .......සුභ පැතුම්

  • @avishkafennado3853
    @avishkafennado3853 4 ปีที่แล้ว +5

    දානුෂ් අයියේ වීඩියෝ විනාඩි 30ක් වත් දාන්නකෝ වටිනවා ලෝබයි ඉක් මනින් ඉවත් වෙද්දී

    • @aressantino2382
      @aressantino2382 3 ปีที่แล้ว

      I know it is pretty randomly asking but does anybody know a good site to watch new series online?

    • @judsonmiles3604
      @judsonmiles3604 3 ปีที่แล้ว

      @Ares Santino Lately I have been using flixzone. Just search on google for it :)

    • @makaizev6147
      @makaizev6147 3 ปีที่แล้ว

      @Judson Miles Yup, I've been watching on Instaflixxer for since april myself :)

  • @magalie6364
    @magalie6364 4 ปีที่แล้ว

    Teruwan saranai Asela mahatanani oba tumanta derga ayusa prartana karami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunshashika8326
    @sandunshashika8326 4 ปีที่แล้ว +4

    මුතුවඩන මහත්තයාගේ වීඩියෝ ඔනේඒඒඒඒඒ...
    බනින්නනම් එපා කියන්නෝඕඕ
    මේ වීඩියෝත් කරගෙන යන්න නියමයි....ජය වේවා....බුදු සරනයි ජේසු පිහිටයි..... 😘

  • @nil1977100
    @nil1977100 4 ปีที่แล้ว +1

    රාවණ!!!!

  • @canuxbro5083
    @canuxbro5083 4 ปีที่แล้ว

    niyami

  • @janiduudinaj5630
    @janiduudinaj5630 4 ปีที่แล้ว

    Sthuthy.

  • @Bhcb.7939
    @Bhcb.7939 4 ปีที่แล้ว +3

    Balan yaddi thama mata vitharai vishwayen panividayak awe neththe .

  • @anushkeuditha8942
    @anushkeuditha8942 4 ปีที่แล้ว

    Adareiii ❤️❤️❤️❤️

  • @malindu9262
    @malindu9262 4 ปีที่แล้ว

    Oba thuma kiyannako rawana kathawa...

  • @praneeth3504
    @praneeth3504 3 ปีที่แล้ว

    හොදයි

  • @vindulaperera8109
    @vindulaperera8109 4 ปีที่แล้ว

    👍👍👍

  • @vishwavlogs2024
    @vishwavlogs2024 4 ปีที่แล้ว

    👍

  • @praneethsanjaya3281
    @praneethsanjaya3281 4 ปีที่แล้ว

    Methuma hodai Kiyana dewal pili ganna pulwan . Muthu wadana boru kiyanna

  • @try2do155
    @try2do155 4 ปีที่แล้ว

    DIYASEN MUTHUWADANA GE VIDEO ONA ❤❤❤❤

  • @pahasaravidumini1330
    @pahasaravidumini1330 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @iambrown6858
    @iambrown6858 4 ปีที่แล้ว +1

    He is wrong
    Raksha means who was in agriculture and of course hunting
    Yaksha was making dunu her and iron work
    Naga trading
    What he says very right
    Exactly he says mithya drushti kayan there

  • @dpsremixlk
    @dpsremixlk 4 ปีที่แล้ว +4

    කොණ්ඩෙ වවල රැවුල වැව්වට රාවණා වෙන්නෙ නෑ ධනුෂ් මහත්තයෝ..
    මුං දන්න බම්බුවක් නෑ මහත්තයෝ..
    මං ඔබතුමාට පෙන්නන්නංකො ගුවන් සක්මනින් ඩ්‍රෝන යාතා මගින්. 😂😂

  • @dilanperera7313
    @dilanperera7313 4 ปีที่แล้ว +11

    😂😂
    සිංහලයාගේ , රාවණාගේ මේ අලුත් නැගිටීමට ප්‍රදාන ලෙස දායක වන google සමාගමට පින්!!

  • @johnnyjax6444
    @johnnyjax6444 4 ปีที่แล้ว +1

    th-cam.com/video/K4J7d7mw9zg/w-d-xo.html
    දනුෂ් මේ video එක බලන්න , වික්‍රම වේද ආරච්චි මහත්තයා
    මම තමයි දියසෙන් කුමාරයා (ඔබත් පොඩි ළමයෙක් පෙන්නලා කිව්වා මෙයා තමයි දියස්සෙන් කුමාරයා කියල)
    රවණා මේ තැන ඉන්නවා , අර කන්දේ ඉන්නවා , මේ ගල් ගුහාවේ ඉන්නවා
    කියන කට්ටියගෙන් හොද ප්‍රශ්ණයක් , ප්‍රයෝගික අභියෝගයක් කරනවා
    පුලුවන්ද වික්‍රම වේද ආරච්චි මහත්තයා ට පිළිතුරක් දෙන්න

  • @achiradharmarathne6332
    @achiradharmarathne6332 4 ปีที่แล้ว

    මගේ නම් බුද්ධිය මදි මේ කියන දේවල් තේරුම් ගන්න.ඒ නිසා මම උත්සහ කරන්නේ නෑ ආයාසයෙන් තේරුම් ගන්න .ඇත්ත වුණත් ,බොරු වුණත් එන සියලුම ප්‍රතිඵල ධනුෂ් විසින්ම භාර ගන්න වෙන බව දැනගෙනනි මේ video කරන්නේ .එහෙමනම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ .

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Para indeyan karayo e tala vedenne wasarakata sarayak un kohomath budu dahama hora kawa etehasaya hora kawane e kalema ape rawana raju tumawath apen udura gana awsan ate nodannawa unata pahu gita kale kalawala kadu asseth unta renganda ida dunnane rawana raju gana hoyanda e enneth un nikan newai tawa monawa hare bari una nam geneyanda ape modayo hoyala unta pennanda kata karala geneyandama denawa ewa oka ne wenne

  • @devviman2148
    @devviman2148 4 ปีที่แล้ว

    Kenaku buduwana bawa pawasanne tawath budhu kenek. Wachalakamata ohe kiyawanawa. Danne deyakuth naa.

  • @samanpriyavidu1979
    @samanpriyavidu1979 4 ปีที่แล้ว

    Mata podi prshnayak thiyanawa muthuwadana mahatha kiyanaviyata obathuma kiyanadewal wela loku parasparayak thiyanawa muthuwadana mahtha kiyanawane rawana rajathumawa vishwabalayen genwanawakiyala

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว

    bs

  • @freefire-ly4ly
    @freefire-ly4ly 4 ปีที่แล้ว

    රාවනයන්ද හුනියම් දේවියො කියන්නේ.. ඉලග ඒකේදි කියන්න..

  • @husseylab5439
    @husseylab5439 4 ปีที่แล้ว

    Koooooo Oyage parana videos? Kooo diyasen Muthuwadana?

  • @devviman2148
    @devviman2148 4 ปีที่แล้ว

    Bodhisathwayakuta api mokatada pin anumodan karanne. Bodhisathwain anungen higakanne na.

  • @nickwalter3771
    @nickwalter3771 4 ปีที่แล้ว +2

    This Dude needs some medication.

    • @nickwalter3771
      @nickwalter3771 4 ปีที่แล้ว

      @@insopanasiancuisine8098 mano wikara , heena lokawala jeewath wenne nathuwa ratata wela thiyena de balapan
      th-cam.com/video/QM8B8G4mKPM/w-d-xo.html

  • @devviman2148
    @devviman2148 4 ปีที่แล้ว

    2012 rawana nagitta.2014 nagitta. 2o20 nagitinawa kiwwa Dan samaharu kiyanawa 2024 nagitinawalu. Moda oyalada nathtam mewa ahana apida