Marians | Princ Udaya Priyantha | Vijithaya Adaraye | Kelemale | Seegiriye kurutu geetha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น •

  • @Shashidu-bv4ll
    @Shashidu-bv4ll 6 วันที่ผ่านมา +2

    පව් එයාගේ හදවතේ දුක හැම සින්දුවකින්ම කියවෙනවා ඒ හඩට හැමදාමත් ආදරෙයි ❤ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @daswinkadawatharachchi3334
    @daswinkadawatharachchi3334 10 หลายเดือนก่อน +19

    Who lensing song of prince 2024

    • @isurukavinda6110
      @isurukavinda6110 2 หลายเดือนก่อน

      දන්න ඉංග්‍රීසියක් දාන්න..😂😂
      ඒක එන්න ඕනේ මෙහෙම
      Who is listening this song of prince in 2024

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn ปีที่แล้ว +28

    අපි පාසල් යන කාලය දී අපි අතර හිටිය සුපිරි ගායක 🌟 තරුව තමයි මේ ... ගීත ලොවට ආ සොඳුරු අහිංසකයා...අනුව දශකයේ අපේ හිතට හොඳින් දෙනෙන්න කියු ගීත ... ලස්සනයි නේද ...

    • @LathikMadu-sl4jt
      @LathikMadu-sl4jt ปีที่แล้ว +2

      ලස්සනයි ලස්සනයි ගොඩක් අනිවාර්යෙන්ම

    • @chandimakumariuser
      @chandimakumariuser 10 หลายเดือนก่อน +1

      මේ 2004 හෙට්ටිපොළ තිබුණු සිරස ලන්තය සමග ප්‍රින්ස් උදය අයියා ...ඒ කාලයේ එයා ගොඩක් ලස්සනයි නේද . පව් එයා ..ගොඩක් අහිංසක යි...කුමාරයෙක් වගේ .....❤❤

    • @Sinhalaqts
      @Sinhalaqts 9 หลายเดือนก่อน

      පෙම්වතුන් සිනා සේ ❤

    • @chandimakumariuser
      @chandimakumariuser 6 หลายเดือนก่อน

      ​@@Sinhalaqtsකැලෑ මලේ කොහේ ගියාදෝ ....නිවාඩුවට ගමේ ගියාදෝ ..😢😢😢😢

  • @chandimakumariuser
    @chandimakumariuser 3 หลายเดือนก่อน +4

    අහිංසක වැඩි නිසාම තමයි ඉක්මනින් අපිට දාලා යන්න වුනේ ඔයා ට ...😢😢
    දුක් වෙන්න එපා ...ආදරය පිරුණු ලස්සන ලෝකය ක ඔයා ඉපදෙයි රත්තරන් අයියේ ..❤❤❤🙏🙏🙏🙏🙏

  • @Chathurangawithanaarachchi
    @Chathurangawithanaarachchi 10 หลายเดือนก่อน +5

    ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතා අසනිප වෙලා හිටපු කාලේ රෝහල් වියදම් ගෙවන්න ප්‍රින්ස්ගෙ තිබුණ එකම කාර් එක උකස් කරලා බෙහෙත් කරේ කියලා එවක පුවත්පත් වාර්ථා කරා.. කලා සංවිධාන අවසන් මොහොත වනකම් ප්‍රින්ස් දිහා බැලුවේ නැ.. ජිවත්ව සිටිය නිවස පවා එවකට උකසට තබා තිබු බව පුවත්පත් වල සදහන් ව තිබුණා.. රටක් වටිනා කලානරුවන්ගෙ ජිවත ගෙවියන්නෙ දුක්ඛිත විදියට...
    සර්..ඔබට නිවන් සුව ලැබේවා...!

  • @AselaPremarathna-x3m
    @AselaPremarathna-x3m ปีที่แล้ว +10

    😢😢 උතුම් නිවන් සුවයෙන් සැනසේවා ආදරණීය ගායකයාණනි 💖💖

  • @salithvimukthi2276
    @salithvimukthi2276 3 ปีที่แล้ว +32

    ප්‍රින්ස් තමා මගෙ එකෙ ගායකයා හැමදාම..💗 නිවන් සුව....🙏

    • @chinthakaperera.2502
      @chinthakaperera.2502 2 ปีที่แล้ว

      Aniwa ❤

    • @LathikMadu-sl4jt
      @LathikMadu-sl4jt ปีที่แล้ว

      මගෙත් අංක 01

    • @LathikMadu-sl4jt
      @LathikMadu-sl4jt ปีที่แล้ว

      මම නොම්බර එකෙ ගායකයා

    • @chandimakumariuser
      @chandimakumariuser 5 หลายเดือนก่อน

      මමත් ගොඩක් ආස ගායක යා තමයි ප්‍රින්ස් අයියා .....❤❤ මම ගොඩක් ආදරෙයි ....❤❤

  • @malishamadurangi5786
    @malishamadurangi5786 11 หลายเดือนก่อน +2

    ලාංකීය රසික හදවත් ගී මිහිරෙන් පිනවූ ප්‍රේමයේ විරහවෙන් දැවුනු තැවුනු සිත් සනහාලූ සදාදරණීය කළාකරුවාණනි ඔබට අමාමහ නිවනින් නිවී සැනසීම ලැබේවා.🙏🙏🙏❤️❤️❤️💐💐💐😪😪😪

  • @sameera923
    @sameera923 3 ปีที่แล้ว +29

    ආදරෙයි ප්‍රින්ස් අයියෙ..ආයිත් ඉපදෙන්න මෙහෙම අපේ හිත් නිවන්න

  • @sssperera
    @sssperera 3 ปีที่แล้ว +26

    හරිම ආසයි දැක්කම ඒ යුගය ඉතා සුන්දරයි.

    • @salithvimukthi2276
      @salithvimukthi2276 3 ปีที่แล้ว +1

      ඔව් ඒ හඩට හිත් නිවෙනවා💗

  • @miltonalwis2235
    @miltonalwis2235 ปีที่แล้ว +12

    අපේ ප්‍රින්ස් කලාකරුවාට නිවන් සැප ලැබේවා

  • @saragee3547
    @saragee3547 2 ปีที่แล้ว +17

    මේරියන්ස් vs ප්‍රින්ස් සුසංයෝගය.. යළි කිසිදා නොඑන සුන්දර අතීතයක්.👌👌💜️💜️💜️❤️🧡

  • @tharushamaduwantha5549
    @tharushamaduwantha5549 ปีที่แล้ว +6

    මගෙ හදවතේ ගායකයා හැමදාමත් ආදරෙයි ඔබට නිවන් සුව 🙏🙏🙏😣🥺🥺🙏🥺😣🥺🙏😣🥺🙏🥺😣🙏🥺🙏🥺🙏🥺🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🙏🙏🙏🙏🙏🙏

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn ปีที่แล้ว +3

    ප්‍රින්ස් අය්යේ මම ගොඩක් ආදරෙයි ඔයාට ...
    ඔයා අපේ රටේ හිටිය වටිනා
    මැනිකක්........

  • @siril-dg3mw
    @siril-dg3mw 2 ปีที่แล้ว +11

    මෙන්න සදාකල් නොමැරෙන ගීත.

  • @lasanthakumara2641
    @lasanthakumara2641 7 หลายเดือนก่อน +3

    2004 මං O/L ලියපු අවුරුද්ද ,මතක විදිහට තිබ්බේ හෙට්ටිපොළ , මාත් ගියා බලන්න 😊😊😊😊😊😊

  • @kantybanty1222
    @kantybanty1222 27 วันที่ผ่านมา

    ❤බුදුසරනයී ආදරෙයි උදනීවන්සුවය❤❤

  • @slweddinghub9883
    @slweddinghub9883 ปีที่แล้ว +5

    Sumith priyankara lankawe supiri keyboardist .

  • @SayuriNimshara
    @SayuriNimshara 9 หลายเดือนก่อน +2

    හදවතේ රැදුණු ගීත

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn ปีที่แล้ว +3

    ඒකලේ හරිම ලස්සනයි . කටහඩ නම් සුපිරි . මම හරිම ආස ගායක යෙක්.

  • @chaturangaweerasinghe2416
    @chaturangaweerasinghe2416 ปีที่แล้ว +3

    Real prince of our lifetime,
    හදට ඔබේ දුක ආ දා, මම එතනයි, පමා නොවෙමි කිසිදා"!!!!!!!!
    Prince of voice, singing,
    No words you are awesome brother, rest in peace!!!!

  • @indika101
    @indika101 2 ปีที่แล้ว +12

    අදටත් ආදරෙයි ඒ හඩට නිවන් සුව ලැබෙිවා ...

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 7 หลายเดือนก่อน +2

    ආසම චරිතයක් ප්‍රින්ස් උදයප්‍රියන්ත කලාකරුවාට නිවන් සුවය ලැබේවා ලස්සන සිංදු කිව්ව ගායකයෙක්

  • @KumariSamanthi-eh9hm
    @KumariSamanthi-eh9hm 2 หลายเดือนก่อน +1

    ඔබගියත් තවමත් අපි ආදරෙයි නිවන් සුව ලැබේවා ප්‍රින්ස් අයියේ ඔයාට

  • @tharushamaduwantha5549
    @tharushamaduwantha5549 ปีที่แล้ว +3

    ඒ යුගයට යන්න තිබ්බනම් ප්‍රින්ස් ඔබට නිවන් සුව ලැබේවා 🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏😣🙏🥺🙏😣🙏🥺🙏😣🙏🥺🙏😣🙏🥺🙏😣🙏🥺🙏😣🙏🥺🙏😣🙏😣🙏🥺🙏😣🙏😣🙏😣🙏😣🥺😣🥺😣🥺😣🙏😣🙏🥺🙏😣🙏😣🙏🙏🙏🙏🥺🙏🙏

  • @sritraveller5443
    @sritraveller5443 10 หลายเดือนก่อน +3

    Recording witarak lassana , live sindu kiyaganna Bari , namata gayakayo wenuwen winadiyaka nishshabda thawak 😢 original ekata wada lassanai yako live kiyaddi ❤

  • @Danushka-m1l
    @Danushka-m1l ปีที่แล้ว +2

    අයියා ඔයා තමා මගෙ ආසම ගායකයා ඔයා ආයම අපි අතරට එන්න

  • @sunandaliyanage2115
    @sunandaliyanage2115 11 หลายเดือนก่อน +2

    වචන නැ කියන්න අහිංසක බව උපරිමයෙන් . මට මුන ගැහුනු සොදුරු ආදරනීය හදවතක්. දුකයි ගොඩක් අකාලයේ අපෙන් වෙන්වුනේ්. ලයාන්විතය යලි අප අතරට එන්න .❤

  • @RamanayakeProduction
    @RamanayakeProduction ปีที่แล้ว +3

    Prince uncle nathi wenakota mn 6 panthiyee .mata mathakay eda mn adapu tharam 😢😢😢😢😢😢 golden fabulous era

  • @villakandy7108
    @villakandy7108 ปีที่แล้ว +2

    👉Mariyans Genuine Backing 2004 එදා අද2024 අවුරුදු 20 කලින් Music මේ වගේ නම් අද කියන්න දෙයක් Na
    👉Princs aiya එ කට හඩ කියලා Wadak Na aiya Niwan suwa Obta❤

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 ปีที่แล้ว +3

    Prince of Music ♠️

  • @w.a.s.fernando3883
    @w.a.s.fernando3883 7 หลายเดือนก่อน +2

    Ada Flashback inne eda marians hitapu thana

  • @NalinP-yc2ds
    @NalinP-yc2ds หลายเดือนก่อน

    Adatath adarey, mage A aadara kaalaya mathak wenawa. Mama aasama handa. Thawama gedara C, Pecs C D tiyenawa. [ UTHUM NIWAN SUWA HIMIWEWA ]

  • @isuruprabath8232
    @isuruprabath8232 2 ปีที่แล้ว +7

    Golden voice❤❤

  • @dilanchathuranga479
    @dilanchathuranga479 2 ปีที่แล้ว +4

    Karanna deyaka na raththarane me sansare hati

  • @dushanrathnayaka4431
    @dushanrathnayaka4431 2 ปีที่แล้ว +3

    හැමදාමත් අහන සිංදු 🌷🌷🌷🌷🌷

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v ปีที่แล้ว +3

    ආදරෙයි 🙏🙏🙏🙏 තවමත් ඒ කටහඩට

  • @SL_ff28
    @SL_ff28 7 หลายเดือนก่อน +1

    Math 2000 eth meyage sindu marama lassnayi💖

  • @padmahemachandra7257
    @padmahemachandra7257 ปีที่แล้ว +3

    wow Marians quality music with Prince

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 2 ปีที่แล้ว +4

    Excellent music by Marians.

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 ปีที่แล้ว

    Prince Apiwa dala giya. Ahinsaka gunawath gayakayek avatar nathiuna. Akal maranayak. RIP

  • @damithsanjaya7540
    @damithsanjaya7540 3 ปีที่แล้ว +6

    R.I.P Prince...
    A loke dan mara athal athi ne .waddo bara ganak ehe ne

    • @salithvimukthi2276
      @salithvimukthi2276 3 ปีที่แล้ว +1

      💔සුන්දරම කලා කාරයො නැති වෙනව

    • @slnewsvlog2712
      @slnewsvlog2712 ปีที่แล้ว +1

      Kiyala wadak naa machang

  • @NilukaChathurangani-q9d
    @NilukaChathurangani-q9d 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤niwansuwalebewa

  • @kasundineshmadushnka9147
    @kasundineshmadushnka9147 2 ปีที่แล้ว +6

    Super voice

  • @Roohi248
    @Roohi248 ปีที่แล้ว +1

    Anee ape kale unnu gayakayananii Sema da adarei. Niwan suwa lebeewa... 😢

  • @jeevanirasika7247
    @jeevanirasika7247 2 ปีที่แล้ว +6

    Paw merenna one manussayekda? Koi tharam ahinsakada? Api koi tharam adareida aparade kohomath hoda minisunta ausha keti kiyanawane neda?

    • @chandimalivemusiccollectio1542
      @chandimalivemusiccollectio1542  2 ปีที่แล้ว +1

      කියල වැඩක් නෑ .හොද මිනිස්සු ඔක්කොම යනව ලෝකෙන් .මිනිස්සුන් ගෙ සිත් සනසන්න කවුරුත් නෑ අන්තිමට

    • @slnewsvlog2712
      @slnewsvlog2712 ปีที่แล้ว

      😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @dilanchathuranga479
    @dilanchathuranga479 2 ปีที่แล้ว +3

    Prince adarei raththatarna

  • @sameeramadusanka7329
    @sameeramadusanka7329 2 ปีที่แล้ว +4

    Old is gold❤❤❤❤

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 4 หลายเดือนก่อน

    Lassanai niwan suwa obata🎉🎉🎉🎉

  • @kanteal_masroori7002
    @kanteal_masroori7002 2 ปีที่แล้ว +1

    අදරෙයි ලස්සනහඩපිුන්ස්සදාඅාදරෙයි

  • @RamanayakeProduction
    @RamanayakeProduction ปีที่แล้ว

    මුලු හදවතින්ම මම ඔබහට ආදරෙයි

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata 3 ปีที่แล้ว +4

    Adara prince udaya

    • @salithvimukthi2276
      @salithvimukthi2276 3 ปีที่แล้ว

      💔 අහිංසක කලාකරුවා

  • @beatinlife7097
    @beatinlife7097 ปีที่แล้ว +1

    Legend ❤ natural song..

  • @bernardarokiyam1985
    @bernardarokiyam1985 8 หลายเดือนก่อน

    Still alive this song in our heart.

  • @sashikalakmali7121
    @sashikalakmali7121 3 ปีที่แล้ว +2

    Ape gayakaya😢 hamadama adareiiii ea hadata.

  • @Ja-ij9ns
    @Ja-ij9ns 2 ปีที่แล้ว +3

    Miss you prens❤

  • @ashokanishshanka681
    @ashokanishshanka681 2 ปีที่แล้ว

    Godakma adaraya karana gayakayek.oya hadata sama karanna hadak naha.NIWAN SUWA LABEWA OBATA...💖

  • @sarangaavg3523
    @sarangaavg3523 3 ปีที่แล้ว +1

    මරු. ඈ

  • @chamikasampath0
    @chamikasampath0 9 หลายเดือนก่อน

    What a nice voice ❤

  • @cgunarathna9157
    @cgunarathna9157 9 หลายเดือนก่อน +1

    Patta backing

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว

    Excellent☺✌

  • @kanteal_masroori7002
    @kanteal_masroori7002 2 ปีที่แล้ว +1

    මමඅාදරෙන්කැලැමලෙවයලිඉපදෙන්න

  • @sudathbandara3471
    @sudathbandara3471 3 ปีที่แล้ว +4

    Old is gold..... Best...

  • @doctorscctv837
    @doctorscctv837 ปีที่แล้ว

    I,love❤

  • @asaranasarana1086
    @asaranasarana1086 ปีที่แล้ว +2

    ගායකයෙක් කියල කියන්න පුලුවන් ගායකයෙක් . දැන් අනුන්ගෙ සින්දු විකුර්ති කරන් අඩන එවුන් වගේ නෙවෙයි. අලුතින් නිර්මාන කරන්නත් බෑ. සින්දු කියාගන්නත් බෑ.

  • @JanakaDmja
    @JanakaDmja 2 หลายเดือนก่อน

    ඒකාලේ ඇන්ටන් පෙරේරට සමතැන් ගත්ත කීබෝඩ් වාදකයා තමයි සුමිත් ප්‍රියංකර

  • @chathusandaru8496
    @chathusandaru8496 2 ปีที่แล้ว +2

    Live sing karath recording ekak wunath me voice wenas naaaa

  • @HashanThushara-k3g
    @HashanThushara-k3g 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @neelaperera7138
    @neelaperera7138 2 ปีที่แล้ว +1

    😥❤

  • @shehanjayasinghe694
    @shehanjayasinghe694 ปีที่แล้ว

    Rip sir

  • @kavindudilshan9347
    @kavindudilshan9347 11 หลายเดือนก่อน +1

    ලීඩ් ගෙ නම මොකද්ද

  • @veenagamini2572
    @veenagamini2572 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sanduns.wijesekara...804
    @sanduns.wijesekara...804 2 ปีที่แล้ว +1

    😢

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว

    ❤️🌹

  • @athulakumara9522
    @athulakumara9522 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @nihaljayaweera9021
    @nihaljayaweera9021 5 หลายเดือนก่อน

    Meriyans dramage tempo...

  • @gomezdinesh5020
    @gomezdinesh5020 3 ปีที่แล้ว

    Superior

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว

    ආයෙම දෙකක් නෑ..

  • @kasunthilina9430
    @kasunthilina9430 3 ปีที่แล้ว +1

    ස්ක්ස්

  • @Aaaa-xm6iu
    @Aaaa-xm6iu 3 ปีที่แล้ว

    Supiri

  • @tharakawijesuriya2831
    @tharakawijesuriya2831 ปีที่แล้ว

    ලායන්විතයා..

  • @kasunthilina9430
    @kasunthilina9430 3 ปีที่แล้ว

    😅😄

  • @kalumshashikaamandu5095
    @kalumshashikaamandu5095 ปีที่แล้ว

    ❤❤❤

  • @thilaksha1812
    @thilaksha1812 10 หลายเดือนก่อน

    😢

  • @thishandulanjan4284
    @thishandulanjan4284 5 หลายเดือนก่อน

  • @LahiruKariyawasam-p6m
    @LahiruKariyawasam-p6m ปีที่แล้ว

    ❤❤❤

  • @kamalajantha5544
    @kamalajantha5544 ปีที่แล้ว

    ❤❤