If only people watch these good programs more - the world will be a better place for many.... This education should have gone to public more.. but our people dont like these type of educative programs and blame everyone, without being properly listening at least to these type of programs. Pls do share !!
I thank you from the bottom of my heart for constantly educating us and I hope you have the energy and perseverance to give us more of these valuables.god bless you ✨✨✨
This education should have gone to public more.. but our people dont like these type of educative programs and blame everyone, without being properly listening at least to these type of programs. Pls do share !!
dr me wenakota mage piththashe ain karala masa 3i e ekkama ercp kala , eth mata suwa ne thama prencretice thathweta awith agnayasayata balapala kiyanawa, me wenakota kanna badagini ne rasak danenne ne . mewata prathikara thiyenawada
ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතියි
ඉතාමත් හොඳින් කල පැහැදිලි කිරීම ක්
🙏🙏🙏🙏
ඔබ නිරන්තරයෙන් අප දැනුවත් කිරීම ගැන හදවතින්ම ඔබට ස්තූති වන්ත වෙන අතර, මෙවැනි වටිනා කරුණු තව තවත් අපට ලබාදීමට අවශ්‍ය ශක්තිය දහිරිය, හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි
Many people will have to listen to these more to prevent more sad stories in future.. Problem is they don't
ඉතාමත් පැහැදිලි දේශනයකි, හරිම වටී, ගොඩක් ස්තුතියි ගොඩක් පිං වෛද්‍ය තුමනි🙏🏻🙏🏻🙏🏻
ANITH AYATH BALLANA SHARE KARANNA !!
මමත් පිත්තාශය අයින් කරන්න ඉන්නේ sirta ගොඩක් පින්. මම ගොඩක් බයෙන් හිටියේ ...
ඉතා පැහැදිලියි .ස්තූතියි ඔබතුමාට.
හරිම පැහැදිලිව විස්තර කරා.ගොඩාක් ස්තූතියි .
Pls do share these educative videos and help save lives
A really great program Doc..hats off for your efforts 👌
Pls do share and help us to create more social awareness !!
Dr වකුගඩු ගල් සම්බම්දව වීඩීයෝ ඕන. මගෙ 10mm ගලක් තියෙනවා .හොද dr කෙනෙක් දැනුවත් කරන්න. පින්
0777123888 Pls WhatsApp me
Good one Doctor . Thank You very much for your time spent in making such informative videos.
If only people watch these good programs more - the world will be a better place for many....
This education should have gone to public more.. but our people dont like these type of educative programs and blame everyone, without being properly listening at least to these type of programs. Pls do share !!
@@DrNamal That is 100 % correct Doctor and every word of You is spot on. Thank You.
I thank you from the bottom of my heart for constantly educating us and I hope you have the energy and perseverance to give us more of these valuables.god bless you ✨✨✨
This education should have gone to public more.. but our people dont like these type of educative programs and blame everyone, without being properly listening at least to these type of programs. Pls do share !!
මමත් පිත්තාසය අයින් කරන්න ඉන්නේ බොහොම ස්තුතියි sir බොහොම පින් මේ පැහැදිලි කිරිම ගැන sir...
wow - all the best for ur surgery - do SUBCRIBE and SHARE
Thanks Dr Namal, very informative
Pls do share these educative videos and help save lives
Good Article. 👍👍 Thank you for sharing doctor 🙏🙏
Pls do share these educative videos and help save lives
Thanks you doctor 🙏🙏🙏
Thank you so much doctor Sir 🙏
Really valuable video. Thank you
Pls do share these educative videos and help save lives
Athtatama doctorta godak pin. Mewani wadagath kalochita video magin danuwath keerima gana.budusaranai.
දිගටම බලන්න පුළුවන් තරම් share කරන්න
So informative ❤️
Pls do share these educative videos and help save lives
සර් මගේ ලමයාට දැන් අවුරුදු 3යි එයාගේ පිත්ශායේ 1.3cm ගලක් තියකවා කියනවා . එයා කැම මොනවා හරි ගද්දි බඩ රිදෙනවා කියනවා. මට සර්ව සම්බන්ද කර උපදෙස් දෙන්න . 😢😢මට උදව් කරන්න.
Oyage number kiyanna
private hospital එකකින් හරි ගල් අයින් කිරීම තමා හොඳම දේ පිත්තාසේ අයින් කරා කියන්නේ මැරෙනකම්ම ලෙඩෙක් තමා මමත් ඔපරේෂන් කරා දැනට අවුරුදු දෙකක් විතර ඇති ඇගේ ස්වභාවික ගතිය ඇත්තෙම නෑ තෙල් කෑම නෙවෙයි මොන කෑම කෑවත් අපහසුතාවය වැඩියි ස්වභාවධර්මයට වැරදිලා නෙමේ පිත්තාසේ මවලා තියෙන්නේ ඇඟට අත්‍යවශ්‍යම දෙයක් ඔය නහර පරල්වීම තවම නම් වෙලා නෑ කොන්දේ අමාරු වෙනවා කිසි වැඩක් පලක් කරගන්න බෑ
Oh - Im sorry to hear that - You need to speak to ur surgeon again !!
great 👍
doktrwa sambande Kara ganne.puluwan kohomade
0777123888
good one doctor ❤️
Thanj you very much Dr. 🙏
Godak sthuthiy waidya thumani
Doctr mge pithsya ayin krl dwsh 12k venwa,,mahum kplth ne thma,,awidinkot buriya lg loku vedanwa anwa a ayida kiyl den gnn puluwanda doctr
mata meka therenne neha . Pls whatsApp me- will do my best to help
මගේ පිත්තාසේ අයින් කරා doctr ගලක් හිරවෙලා ඉදමලා කියලා මේ මාසේ 11 වෙිනිදා අදට දවස් 9වෙනවා මන් ඇවිදිනකොට බඩ මැද බුරිය ලග ලොකු වේදනාවක් යනවා෴
බෙහෙවින්ම ස්තූතියි. මගෙත් වසර 15 කට පෙර පිත්තාෂය ඉවත්කර ඇත. මෙතෙක් එයින් කිසිදු අතුරු ආබාධයක් ඇති වීනැත.
වෛද්‍ය තුමණි මට මේ වන විට ෆැටී ලීවර්(1st step)තත්වයක් ඇති වී ඇත..දියවැඩියාවද ඇත.
වෛද්‍ය තුමණි "ෆැටී ලීවර්" ගැන මෙවැනි විස්තරාත්මක වැඩ සටහනක් කරන ලෙස මා ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිමි
අතුරු ආබාධ තමා පැටිලිව දියවැඩියාව කෑම ස්වභාවික විදියට දිරවන්නේ නැතුව ගියාම වෙනත් ලෙඩ රෝග වලට මුහුණ දෙන්න සිදුවෙනවා සොබා ධර්මයට වැරදිලා පිත්තාසේ මවලා නෑ
ඩොක්ටර් මගෙ පිත්තාශය ඉවත් කලා.දැන් බඩ පිම්බිලා වගේ දැනෙනව.ඔපරේශන් එක කරල දැන් ස්තියක් වගේ වෙන්නෙ.ඇයි ඒ?
Dr. Hodata phediliwa kiyala dunna
Doctor pitthasye gal thiyeddi......wamane yanawada.......bade amaruwa hadenawada...
Gastritis roga lakshana walata samanayi
♥️👍
මගෙ අම්මගෙත් පිත්තාශෙ ගල් ඇතිවෙල තියෙනව ඩොක්ටර් අම්ම චැනල් කරපු ඩොක්ටර් තමා එයව ඔපරේශන් කරන්න ඉන්නෙ ඒ ඩොක්ටර් කිවුව පිත්තාශේ ඉවත්කරන ඔපරේශන් එක ගොඩක් සංකීර්ණයි කරන්න ගිහින් නැතිවුන අයත් ඉන්නව උඩ ඉන්න දෙයියො තමයි තීරනය කරන්නෙ කියල 🥲💔ඒක ඇත්තද ඩොක්ටර්
ඔප්රේශන් එක කරාද කවුද ඩොක්ටර්
Doctor ge hospital කොහෙද
Negombo Hospital
❤
Doctor,
Mata wayasa 24i.....giya maase loku bade kakkumak awilla 2 weeks nawalapitiya hospital eke admit wela hitiya.
Mata dawas 10 mokuth kanna bonna dhunne na .... Thanikara saline walin hitiye...anthima දවස් 2 thamai mata kanna kiyala ticket kapuwe.......Mata pithashaye gal thiyanwa kiyala kiwwa ...CT Scan eke pancreas penne na kiyala kiwwa....pancreatitis thiyanawa kiyalath kiwwa doctor.
Mata MAY 15th pithashaya ain karana surgery eka thiyanawa doctor.
Mn sir ta mage reports tike okkoma whatsapp karannada? Mn mage reports okkoma hospital eke 4tos gatta.
Please mata visadumak kiyanna doctor loku udawwak.
oya piththashaya ain kalada dr
@@madukaushalya5225 Taama na
Mn eka doctor wa private hamba wela ☹️kal dhaagatta September wage.
dr me wenakota mage piththashe ain karala masa 3i e ekkama ercp kala , eth mata suwa ne thama prencretice thathweta awith agnayasayata balapala kiyanawa, me wenakota kanna badagini ne rasak danenne ne . mewata prathikara thiyenawada
kohedan operation eka kale ??
@@DrNamal kandy
@@DrNamal Dr. ai mata badaginnak rasak thibahak danenne neththe
Dan oyata hodai da
Godak pin danuvath karata
👍
ඩොක්ට මට මාස 2ක බබෙක් ඉන්නව.ඔය කියන විදිහට පිත්තාශයෙ ගල් කියල ස්කෑන් එකෙන් හොයා ගත්තා.පිත්තාශය ඉදිමිලා කිව්වා..බබා පුංචි නිසා සති දෙකකට බෙහෙත් දුන්න.ආයෙත් එන්න කිව්වා බලල තවත් ගල් තීනම් ඉන් ජක්ෂන් ගහනව කිව්වා..බෙහෙත් වලින්ම මේක සුව කර ගන්න පුලුවන් ද? පිලිතුරක් ලබා දෙන්න ..
Matath me prashne thiyanawa . Operation kalada beheth walin hoda unada. Mata kiyanawada pls dr.
Doctor mage bade දකුණු පැත්තේ podi kakkumak එක්ක නිතර muthra pitawenawa පැහැදිලි කරන්න පුළුවන් da
සම්පූර්ණ කාරණාව පැහැදිලිව කියල මට WhatsApp මැසේජ් එකක් දාන්න - 0777123888
🙏🙏🙏🙏
Great 👍
👍