Doctor Ape Thaththa Ta Kidney Damage Wela. Doctor Meet Wena Ena Sithai. Treatments Karata Eyata amaru Wenawa Kuwa. Ape amma TH Stroke awith Recovery Wela Ine. U are Friendly and Helpful Surgeon Prof. Doctor. I Subscribed Your Channel. So Important Informations To Us. Thanks again 🌹 🌷 🌌 💐 💐
Hi, thank you for your message. If you need medical advice, Dr Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals. කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්
Doctor Ape Thaththa Ta Kidney Damage Wela. Doctor Meet Wena Ena Sithai. Treatments Karata Eyata amaru Wenawa Kuwa. Ape amma TH Stroke awith Recovery Wela Ine. U are Friendly and Helpful Surgeon Prof. Doctor. I Subscribed Your Channel. So Important Informations To Us. Thanks again 🌹 🌷 🌌 💐 💐
ඩොක්ට මගේ පිත්තාෂයේ ගල් තියෙනවා වකුගඩු ගල් තියෙනවා වසර 20 ක් තිස්සේ බෙහෙත් කරනවා. තාමත් බඩේ කැක්කුම තියෙනවා
❤
ඩොක්ට ඒක අයින් කලාම රූපෙත් වෙනස් වෙනවද
Sir . පිත්තාශය ඉවත් කළ පසු මුදවන ලද කිරි ආහාරයට ගැනීම සුදුසුද
මගේ නොනට පිත්තාශයේ ගල් තියේනවා කියලා එක මැෂින් එකෙන් අයින් කරනවා කියලා පස්සෙ උදරය කපා එය ඉවත් කරිමෙින් පසු ටිකටි කපා ගෙදර පැමිනිමෙන් පසු නැවත උදරයේ අධික වෙිදනාවක් පැවතිම හේතුවෙන් නැවතත් රෝහල් ගත කිරිමෙන් වැඩි දුර පුතිකාර සදහා හමිබන්තොට රෝහල වෙත අතුලත් කිරිෙමින් පසු විෂබජ ගිහින් කියා සිලින්ජරයක් අධාරයෙන් උදරයෙන් ඉවත්කර දමන ලදි .මෙය නැවත සිදුවිය හැකිද
පිත්තාශය අයින් කරලා අවුරැදු 10ක් වෙනවා.දැන් ප්ලිහාව ඉදිමිලා එ අැයි ඩොක්ටර්.විටමින් අඩු බවක් කියා ඩොක්ටර්ටස්ලා විටමින් දුන්නා.එව බිව්වා.එහෙත් වෙදනාව එනවා.එ අැයි
👍
ඩොක්ටර් පිත්තාශයෙ ඉවත් කිරීමෙන් අනතුරව බඩ ඉදිමිලා වගෙ දැනෙන්නෙ ඇයි?
Doctor pithashaye ain karama pregnant wena balapanwda.godak denek ehema kiyanawa.
මෙ වෙෙද්‍ය වරයාගේ දුරකතන අංකය ලබා ගැනිමට පිලුවන්ද
Doctor contct number eka denna puluwanda
Hi, thank you for your message.
If you need medical advice, Dr Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්
පිත්තාසේ ජීවිතේටවත් ඉවත් කරන්න එපා කැන්සර් තත්ත්වයක් නැත්නම් ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු ගොඩාක් එනවා මුං කියන්නේ තනිකරම බොරු මම අත්දැකීමෙන්ම කියන්නේ මගේ අයින් කරලා තියෙන්නේ මම පුදුම අපහසුතාවයකින් ජීවත් වෙන්නේ
wisthra danagnna puluwanda? mamath iwath karanna inne
ජීවිතයටත් ඉවත් කරන්න එපා කැන්සර් තත්ත්වයක් නැත්නම්@@nadeeradilrukshi9467
Oya kohed
Kuliyapitiya@@ChanakaPradeep-mo6vk
මම කුලියාපිටියේ ගල් විතරක් තියෙනවා නම් පිත්තාසි අයින් කරන්න එපා ප්‍රයිවට් තැනකින් හරි ගල් විතරක් අයින් කරගන්න පස්සේ ආයේ හැදෙන එක වෙන දෙයක් ඉස්සෙල්ලා අයින් කරලා බලන්න නැත්නම් ලොකු අමාරුවක මොකද ආයේ පිත්තාසේ ගැලෙව්වට පස්සේ අලවන්නද
❤