ජීවමාන වූ මාර්ගය 03 | ඔහු හරි ආදරණීයයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 110

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 11 หลายเดือนก่อน +8

    ස්වාමීන් වහන්ස,හදවතට එකඟවම ප්‍රකාශ කරන්නේ, මගේ හිතේ වර්තමාන තත්වය,ගොඩක් දුක හිතෙන අවස්තාවකදි කඳුලු නොඑන අතර සතුටකදි ශබ්ද නගා සිනහා එන්නේත් නෑ,ඒත්, කෙනෙකුගෙ දුකක් දැක්කම දෑස් කඳුලින් තෙත් වෙනව.මගේ හිතේ අමුතු දුකක් හෝ සතුටකුත් දැනෙන්නේ නැහැ.කිසිවක් පිළිබඳ ආසාවක් නම් නැහැ.දිනෙක අවසන් හුස්ම හෙළන තෙක් මාර්ගය අතහරින්නේ නම් නැහැ. නමස්කාර වේවා ! ඔබ වහන්සේට, 🙏🙏🙏

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +5

    Universal Truth. ✨✨✨✨✨

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 4 ปีที่แล้ว +10

    ජීවිතයේ කවදාවත් හදවත ක්ලාන්ත වන බව නොදන්නා නමුත් මේ දේශනාව තුල යම් වචන කිහිපයක් හදවත තුලට එබඳු ස්වභාවයක් ගෙනාවා

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +2

    මේ මල් වට්ටියේ කථාව හෙවත් උපමාව තවත් අවුරුදු දහස් ගණනක් දහම් ගැටයක් ලෙස ලොව පවතින්නේය.පුබ්බේ අනනුස්සේතු ධම්මෙසු..... දේශනා ප්‍රාතිහාර්ය දක්වන සැබෑම ජීවමාණ බුදුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා.නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු .

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @wn4838
    @wn4838 6 หลายเดือนก่อน +1

    මට මේ දේශනාව මගේ ජීවිතයත් එක්ක සම්භන්ද වී තේරෙනවා.හතරබීරි කතාවක් සේ තේරෙන්නේ නෑ.ගලාගෙන යන පණිවිඩයක් තේරෙනවා.

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 ปีที่แล้ว +4

    මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @januproduction6281
    @januproduction6281 5 ปีที่แล้ว +4

    සාදු... සාදූ. සාදූ..

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 5 ปีที่แล้ว +12

    ෂා...! හරීම වටිනා නිබන්ධනයක්.
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🌹🙏🌹🙏🌹🙏

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +6

    "සංසරේ පටන් ගැන්ම පෙන්නන්න බැහැ, අවසානය නිවන"..🙏❤🙏

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu
    Awsanamohothathek srawanayakerathwa sadu Sadu sadu. ....

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 6 หลายเดือนก่อน +1

    ❤❤❤මට බහ තෝරන්න අවුරුදු අටක් ගත වෙලා තිබුනා ❤❤❤ තවම වැටහෙන්නේ ජීවමාන ඛුදුන්වහන්සේ නමක් හමුවීම පමණි ❤❤❤ මව පියා මිතුරන් බිරිඳ දරුවන් නිශ්චල චංචල දේපල නැමති මිථ්‍යාවෙන් ගැලවෙන්න මග පෙන්වා වදාළ දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු අසිරිමත් පරමාදර්ශී ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @gayanijohn4776
    @gayanijohn4776 5 ปีที่แล้ว +9

    Thanks for uploading these videos. It is a great help for people who are out of the country and can not physically come there.

  • @samanjayanath2419
    @samanjayanath2419 ปีที่แล้ว +1

    පින් ඇත්තෝ නිවන් මග අවබෝධ කරගනිති.

  • @asokabanda1375
    @asokabanda1375 5 ปีที่แล้ว +9

    මාගේ නමස්කාර වේවා නිදුකානනී 💐🌷🌾🌻🌸🌼💮🌺🌹🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට ..
    සම්මා සම්බුදු සරණයි !
    ඉතාමත් වටිනා පැහැදිලි දේශනයක් .. තම තමන්ගේ ජිවිතවලට සාපේක්ෂව තේරුම් ගන්න පුලුවන් අර්ථ සහිත දේශනාවක් ...
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @ajithkumara1688
    @ajithkumara1688 4 ปีที่แล้ว

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා !!!සාධු ! සාධු !! සාධු !!! .

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 5 ปีที่แล้ว +8

    මේ දේශනය විග්‍රහ කලොත් පොත් දාහක් විතර ලියන්න අර්ථ තියනව.කොහොම නමුත් ජීවිතේ ගැන ඇත්තටම තේරුම් ගන්න ඕන අයට වටිනා දේශනක්,කෙටියෙන් කියනව නම්,ස්වර්ගයේ යතුර හන්ගල තියන තැන කියන දේශනයක් ,
    අනර්ගයි............
    නමස්කාර වේවා....

    • @maheshbulugahamulla
      @maheshbulugahamulla 5 ปีที่แล้ว +1

      @@GAMER-zi6pd දැන් මේක ගැනල කියන්න කියලද කියන්නෙ

    • @maheshbulugahamulla
      @maheshbulugahamulla 5 ปีที่แล้ว

      @@GAMER-zi6pd ඉතින් බන් බලහන්කො මේ කොමෙන්ටුවෙන් ඇති වැඩේ මොකක්ද

  • @blossmclever9236
    @blossmclever9236 5 ปีที่แล้ว +2

    No words to express worth of this Sermon. Absolutely Great Sermon. Excellent explanation to understand the truth.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Sathya Jayagannawamai ! Lakwasiyani Diwmaya ouhshada panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @Alpabonde
    @Alpabonde 5 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක් ආදරේයි බුදු හාමුදුරුවෝ...කියපු හැමදෙම කරන්න බැරි උනා..එත් මට පුලුවන් හැමදේම කරා..මගේ හදවත බුදු කුටියක් කරන්න මට පුලුවන් හැමදේම කරනවා..තෙරුවන් සරණයි..!

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 ปีที่แล้ว +1

    කැමති අකැමැති දේ .දුක සතුට මනසින් තිරනයක් . දුක වෙලවට සතුටින් ඉන්න .හැකිනම් ..එ දහම ඔබ වහන්සේ මැනවින් පැහැදිලි කරනවා.ජීවිතේ පහසුයි. තෙරුවන් සරණයි හාමුදුරුවනේ .

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 5 ปีที่แล้ว +1

    ස්‍රී සද්ධර්ම විග්‍රහයන් අවබෝධයෙන් දේශනා කරන පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ......සාධු ..සාධු ..සාධු ...........
    🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻

  • @VENRESSY
    @VENRESSY 5 หลายเดือนก่อน

    ගැම්මක් සාදු 🤍

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +1

    සිත පිරිසිදු උනා කියලා සාමාන්‍ය ස්වභාවයන් නැති වෙන්නේ නැහැ 🙏❤❤ දැවිල්ල නැතිවෙන එක විතරයි.. 🥰

  • @SusanthaDeashapriya
    @SusanthaDeashapriya 5 ปีที่แล้ว +2

    Oya darma mage haraya.mama urope minisungen dakka. Own niyama bhuddhist

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 ปีที่แล้ว +2

    ද්විපදෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤

  • @samanjayanath2419
    @samanjayanath2419 ปีที่แล้ว

    සතුටුයි...!

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 5 ปีที่แล้ว +1

    Pin sapuraa eththo asagena niveemata pathwethwaa🙏🌸🌸🌸

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @surandichami6369
    @surandichami6369 5 ปีที่แล้ว +17

    ප්‍රඤ්ඤාවන්තයෝ අසත්වා

    • @noorrobert4870
      @noorrobert4870 3 ปีที่แล้ว

      ඕබවාසෙට මම මාගේ ජිවිතය තියෙනකාල් මම අාදරේයි

  • @budhuguna1712
    @budhuguna1712 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු

  • @sandunbandara6196
    @sandunbandara6196 5 ปีที่แล้ว +3

    Excellent

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว

    NAMADIMI PAPIUM MAHAMUNI.

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว

    🙏🌹❤️

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว

    සියලු ලෝකවල සියලු සත්වයෝ නිවනම ලබත්වා නිබ්බාණ පරම සුඛයෙන් සුකිත තර වෙත්වා

  • @kaluarachchi717
    @kaluarachchi717 ปีที่แล้ว

    🙏🌸🙏

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 5 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @aponsu4664
    @aponsu4664 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 5 ปีที่แล้ว +3

    "මල් වට්ටියක් අතේ තියන් ඉන්න කෙනාගේ කතාව"
    මල් වට්ටියක් අතේ තියාගන ඉන්න ඕන කෙනා මල් කඩන්න ඕනද? එහෙම හිතෙන්නෙ අපි මේ ලෝකෙට හිරවෙලා හදපු හිතක් තියන නිසා,මල් වට්ටියක් අතේ තියන් මල් කඩන් නැතිව ඉන්නකොට මේ ලෝකෙට හදපු හිතක් තියන කෙනාට ඒ ක්‍රියාවට පෙලබවීමට කොතරම් සිතිවිලි උපදිනවද,ඒත් ඒ සිතිවිලි වලට පෙලබ වීම හෝ නොවීම තියෙන්නෙ තමන්ගෙ දුර්වලතා තමන් අවබෝධ කරගෙන ඇති ප්‍රමාණයට,

  • @thushanmadusanka5072
    @thushanmadusanka5072 5 ปีที่แล้ว +4

    Matanam therila iwarai 🙏👣

  • @udanigooneratne4341
    @udanigooneratne4341 3 ปีที่แล้ว

    🙏🌷🙏🌷😍🌷

  • @udanigooneratne4341
    @udanigooneratne4341 3 ปีที่แล้ว

    Me darmaya Lankawa wage dupathaka inna godak minissunta terenne na.godak minissu modai.me dahama mole tiyana minissu ahala sasara duka nima Kara gannawa.

  • @mohanpradeep9601
    @mohanpradeep9601 10 หลายเดือนก่อน

    සිතදෙස බැලීම පොතෙහි ඔබමයි වදාළෙ එනයන සිතිවිලි ගැන සිහියෙන් ඉන්න. සතිපට්ඨාන සූත්‍රයෙත් එසේමයි. දැන් දෙසනව අළුත් පාසටහනක් තියනවලු !? ඉපැරණි සතිපට්ඨාන පොත්හි එන ක්‍රමය කෙසේද අළුත් පාසටහනක් වන්නෙ ? ' ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා ' සූත්‍ර පාඨය 'ලද්ධා පුදා නිබ්බුතිං භුඤ්ජමානා ' කරගන්නනෙ මුකුත් නොදන්නසේ අහන් ඉන්න කියන්නෙ ?

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @menikaathapattu8819
    @menikaathapattu8819 5 ปีที่แล้ว +2

    මගේ නමස්කාරය වේවා...

  • @kalharikaluarachchi8335
    @kalharikaluarachchi8335 5 ปีที่แล้ว +1

    🙏

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 ปีที่แล้ว +1

    මිටින් මුදා හැර බැලුවෙමි ...සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී....
    සමුගෙන ගොස් යලි හැරුණෙමි..
    සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක් වී....ඔබ වහන්සේ අනන්තයි ...අනන්තයි ..අනන්තයි ....

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @ruwaniperera8466
    @ruwaniperera8466 5 ปีที่แล้ว

    Realy Great person🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🎋🎋🎋🎋🎋🎋🎋

  • @sarathnanayakkara7351
    @sarathnanayakkara7351 5 ปีที่แล้ว +2

    මෙවන් හොර රහතුන් අවශ්‍යය කර තිබෙන්නේ බහුතරයක් වූ අන්‍යාගමිකයන්ටත්,බයිබල් දහම දිනෙන් දින පුස්සක් බැවු නවීන විද්‍යාත්මකව පවා සනාථ වන විට අසරණ වන බටහිර ක්‍රිස්තියානි බලවේග වලටත් අදුශ්‍යමාන මාර පාක්ෂික බලවේග වලටත්ය... ඔවුහූ මවා පාන්නේ ලෝකයේ සත්‍යය වූ දේශනාවක් නොව බෞද්ධ මනස විකෘර්ති කරවන පරස්පර විරෝධී මතවාදයන්ය. එහි පැටලෙන්නා කැලතීම නිසාම තවත් පැටලීම ස්වභාවයයි.අසුර ගසන සැනින් අණුවන මෝඩ බෞද්ධයාම මේවා පසුපස දුවයි.
    මේ අදුශ්‍යමාන වැඩ පිලිවෙල රට දැය සමයේ කොදු ⁣නාරටිය වන ලේ කඳුලු විඳිමින් තථාගත ධර්මය සුරකිමින් වැඩ සිටින භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසට එරෙහිවයි..
    Ngo ඩොලර් මුදලින් මිශනාරි උපදෙස් මත ආඩ්‍යයව, කරන මේ රඟපෑම දිනෙක කෙළවර වන්නේ සසුනට කැළල් ගොඩක් ඉතිරි කරමිනි. ඒවා සනීප වන්න කාලයක් යනු ඇත.
    කලින් කලට ලංකාව තුළ අන්‍යාගමිකයන්, මූලධර්මවාදීන් සිදුකරන ක්‍රියාපටිපාටියේ අනිසි ප්‍රථිපල අද මෝහයෙන් ද්වේශයෙන් පිරුණු මෙවන් පිරිස් මගින් දිස් වන්නේය.
    මොවුන් අද මේ කරන්නේ තව බොහෝ කලකින් ප්‍රතිඵල නෙලිය හැකි ආයෝජනයක්ය. එදාට අර්හත්වය නම් වූ තත්ත්වය තිරිසන්නුන්ට ද මෙසේ ලැබිය හැකි යැයි කියනු ඇත.කුණු තවත් කුණුගොඩකටම එකතු වෙන්නා සේ අණුවනයෝම එහි ඇලෙයි. එහිම ලගියි..
    මාලු බාන්නාට අවශ්‍ය මාලු මිසක් කුණු රොඩු හෝ දිය සෙවෙල් නොවේ. යථාර්ථවත් හිතක් ඇති යහපත් නුවණැති මිනිසුන් එය වටහා ගනිත්වා..!

  • @සකුසකුනි-ෆ1ප
    @සකුසකුනි-ෆ1ප 5 ปีที่แล้ว

    මේ ස්වාමීන් වහන්සේගෙ පන්සල කොහෙද තියෙන්නෙ පන්සලේ දුරකතන් අන්කයක් දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න පුළුවන් ද

  • @lifer1629
    @lifer1629 5 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @isurutikira__4965
    @isurutikira__4965 5 ปีที่แล้ว +2

    ස්වාමීනී ඔබ වහන්සේ රහත්වී ඇත්නම් සමාපත්තියේ සුවය විස්තර කරන්න

  • @sanisani7228
    @sanisani7228 5 ปีที่แล้ว

    Notaranavanm obata a dahama apa apahasa karanna unvhnsata ayda odata tavt darmaya nevana duras vana nesai💐💐💐💐🌷🌷🌷🌷

  • @vasantivasuobavahasatdirga5710
    @vasantivasuobavahasatdirga5710 5 ปีที่แล้ว +2

    Sadu

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    hora rahathangen prawesamwanna, Anna kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next hora rahath? hora rahathangen budusasuna beraganimu.

  • @dhammikasamarathunge8217
    @dhammikasamarathunge8217 5 ปีที่แล้ว

    Hitata sanaseemak danenawa swaminwansa.

  • @suranjamanora2585
    @suranjamanora2585 5 ปีที่แล้ว +1

    👍👍👍

  • @sportcars2987
    @sportcars2987 5 ปีที่แล้ว

    sampurna aththa.eka prachava aththo asthva.Dinuka namati mavak.

  • @ashokamumari6780
    @ashokamumari6780 5 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷 මාගේ නමස්කාරය වේවා

  • @nupasmith7138
    @nupasmith7138 5 ปีที่แล้ว +1

    SUPIRI 🌞 🌞 🌞 🌞 🌞 🌞 🌞

  • @sarathnanayakkara7351
    @sarathnanayakkara7351 5 ปีที่แล้ว +3

    පාරාජිකපාළියේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ විද්‍යමාන මහා සොරු පස් දෙනෙක් පිළිබඳ ව.
    👉සාසනයෙහි ඇතැම් පාප භික්ෂුවකට මෙබඳු අදහසක් ඇතිවෙනව. කවදා නම් මම සිය දහස් ගණන් අනුගාමික ජනයා පිරිවරාගෙන ගම් නියම්ගම් රාජධානිවල සැරිසරමින් ගිහි පැවිද්දන්ගේ පූජා සත්කාර ගරුකාර වන්දනාමානාදිය ලබමින් සිව්පසය ලබන්නෙම් ද කියල. ඒ භික්ෂුව මෑත කාලයේ මුල දී සිතූ අයුරින් ම සියදහස් ගණන් අනුගාමික ජනයා පිරිවරාගෙන ගිහිපැවිද්දන්ගේ සඞ්ග්‍රහ ලබමින් ගම්නියම්ගම් රාජධානිවල සැරිසරමින් සිව්පසය රිසි රිසි සේ ලබනව. මේ තමයි ලෝකයෙහි පහළ වන පළමුවන මහසොරා.
    👉දෙවැනි මහසොරා කවරෙක් ද? මේ සාසනයේ ඇතැම් පවිටු භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මවිනය ඉගෙන ගෙන ඒවා තමන් ම ස්වයංභූඥානයෙන් අවබෝධ කරගත්තා යයි පවසනව. ඒ තමයි මේ ලෝකයේ විද්‍යමාන දෙවැනි මහසොරා.
    👉කිසියම් පවිටු භික්ෂුවක් බ්‍රහ්මචර්යාවේ හැසිරෙන පිරිසිදු සිල් ඇති බ්‍රහ්මචාරියෙකුට අභූතයෙන් චෝදනා නඟනවා ද ඒ පවිටු භික්ෂුව තමයි තුන්වැනි මහසොරා.
    👉සිව්වැනි මහසොරා ගිහීන් හා කුලසංසග්ගයේ යෙදෙන්නෙක්. යම් පාපි භික්ෂුවක් ආරාමය හා ආරාම ඉඩම්, විහාරය හා විහාර ඉඩම්, ඇඳ පුටු මෙට්ට මේස ඇතිරිලි ආදි සඞ්ඝයා සතු ගරුභාණ්ඩ ගෙන ඒවායින් ගිහියන්ට සඞ්ග්‍රහ කරනවා නම්, ඒ උදෙසා ගිහියන් පොළොඹවනවා නම් ඒ තමයි මේ සාසනයේ පහළවන සිව්වැනි මහසොරා.
    👉අවසානයට පෙන්වා දෙනවා යම් පාපී භික්ෂුවක් තමා තුළ නැති උත්තරීමනුෂ්‍යධර්මය ඇත යයි පවසමින් ලෝකයා මුලා කරනවා නම් දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකයෙහි අග්‍ර වූ ම මහසොරා ඒ පාප භික්ෂුව බව.
    මොකද ඒ භික්ෂුව සොර සිතින් ම රට්ඨපිණ්ඩය (රටවැසියාගේ ආහාර) වළඳන නිසාවෙන්. මෙසේ සොරකමින් සිවුපසය වැළඳීම උපමා කොට තිබෙන්නේ වැද්දාගේ කපටිකම වගේ කියල. ලිහිණිවැද්දා ලිහිණින් රවටා මරාගෙන කන්නේ යම් සේ ද, නැති ගුණ පෙන්වා මිනිසුන් රවටා සොරකමින් සිව්පසය ලබන්නේත් අන්න ඒ වගේ. කහ රෙදිකඩක් බෙල්ලේ බැඳගත් අසංවර වූ ළාමක ස්වභාව ඇති `කාසාවකණ්ඨක' නම් වූ ඒ පවිටු පැවිද්දන් තමතමන් විසින් සමාදන් කොට ගන්නා ලද පාපකර්ම හේතුයෙන් දුගති ගති ඇති විනිපාත වූ නිරයෙහි උපදිනව යි කියල දේශනා කරල තියෙනව. ඒ නිසා බුදුන් වහන්සේ සොර සිතින් ක්‍රියා කරන දුස්සීලයන්ට ගර්හා කරමින් අවවාද කරනව සංවරයක් නැති දුස්සීලයෙක් ව රටවැසියාගේ ආහාරය වළඳනවා ද, ඊට වඩා ගිනිසිළුවක් වැනි රත් වූ ලෝහ ගුලියක් ගිලීම යහපත් ය කියල.

  • @sandakellumsanjaya1839
    @sandakellumsanjaya1839 5 ปีที่แล้ว

    Mage namaskarayawewa budupiyanani

  • @surandichami6369
    @surandichami6369 5 ปีที่แล้ว

    🌸🌼🌷💐🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 5 ปีที่แล้ว

    💐🙏🌷💐🙏🌷👍👍👍👍

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @ruwansanjeewa7706
    @ruwansanjeewa7706 5 ปีที่แล้ว

    👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕🌸🌸🌸

  • @dhampalparapura
    @dhampalparapura 5 ปีที่แล้ว

    love බට්ට.

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 5 ปีที่แล้ว +1

    Mythreyata balla humu vuna vge, avasan hussma pode vinisshya

  • @Raj-lz3vk
    @Raj-lz3vk 5 ปีที่แล้ว

    A asirimath sri saddarmayatai me methuma garahanne .meka maha ragapamak boruwak mulakirimak. labasathkara walata giju bawa nisawen minisun hithuhithu lesa mulawata danawa. mohu pasupasa yanna epa. thripitakayata hodin hadaranna obata sri saddarmaya hodin ugatatha haka.

  • @madushanharshitha962
    @madushanharshitha962 4 ปีที่แล้ว

    අරහතෙක්

  • @charithviduranga6542
    @charithviduranga6542 ปีที่แล้ว +1

    Saturated!

  • @charithviduranga6542
    @charithviduranga6542 ปีที่แล้ว

    Stiffest saturated!

  • @harshagunasekara7184
    @harshagunasekara7184 5 ปีที่แล้ว +1

    බුද්ධාගම ලොකු බොරුවක් ද? කියල හිතෙනව

    • @nissankanisha9605
      @nissankanisha9605 5 ปีที่แล้ว

      අපේ ආගම බෞද්ධ ලොකෙන් උතුම් දහම මෙඩයෙ මෙනව කියූවත් වැඩක් නැහැ

    • @ජීවිතයටයමක්-ත8බ
      @ජීවිතයටයමක්-ත8බ 5 ปีที่แล้ว

      දර්ශනය පහල වෙනකොට එතෙක් කලක් ගෙනාපු ආගම ( අන්දානුකරණය ) බොරුවක් කියල හිතෙන එක සාදාරනයි

    • @harshagunasekara7184
      @harshagunasekara7184 5 ปีที่แล้ว

      @@nissankanisha9605 'අපේ ආගම බෞද්ධ ලොකෙන් උතුම් දහම' මේ විදියට හිතන එක තරම් මෝඩ කමක් තවත් නෑ. පන්සලකට ගියා නම් මෝඩ හරක් රෑනක් දැක ගන්න පුලුවන් යාලු... කොහොවත් තියන ගස් අතු කෝටු කෑල්ලකට බිම දිගා වෙලා හොටු පෙරන් වදින, බුද්ධගෙ පිලිමෙ කියල හිතාගෙන ගෑනු රෑප වගේ ගල් වැලි වලින් හදපු කොන්ක්‍රීට් ගොඩට කිරි ආහාර මල් තියල ඒක ඉස්සරහට වෙලා ජීවිතේ හොයන, ජීවිතේ දියුණුවක් හොයන හරක්. හිතන්න... ඔය ගස් කෝටුවකට, සිමින්ති, වැලි ගොඩකට, තව ගෑණු වගේ රෑපෙකට මාර බලයක් තිබේද? හාමුදුරැවෙ කියන්නේ හිගන මිනිස්සු වර්ගය කට, එකේ කා දෙන කෑම ගිල ගිල මිනිස්සුන්ට දියුණු වෙන විදිය කියල දෙනව.

    • @harshagunasekara7184
      @harshagunasekara7184 5 ปีที่แล้ว

      @@ජීවිතයටයමක්-ත8බ yes

  • @Sheminusthecoolguy
    @Sheminusthecoolguy 9 หลายเดือนก่อน

    🙏🙏

  • @maduchanu6361
    @maduchanu6361 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @TheUsjp
    @TheUsjp 5 ปีที่แล้ว +2

    Excellent

  • @lifer1629
    @lifer1629 5 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @anuraweerasinghe705
    @anuraweerasinghe705 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @biyankamadhavi-2285
    @biyankamadhavi-2285 ปีที่แล้ว

    ✨🙏🏻

  • @Gihanandra124
    @Gihanandra124 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว

    🙏🙏🙏

  • @darshana5324
    @darshana5324 5 ปีที่แล้ว

    🙏🙏🙏