ජීවමාන වූ මාර්ගය 05 | මට මං බයයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 111

  • @thiliniprarthana4620
    @thiliniprarthana4620 4 หลายเดือนก่อน +2

    මගේ නමස්කාරය වේවා..... සාදු සාදු සාදු ❤

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 ปีที่แล้ว +6

    ගිලෙම් ඔබේ ගුණ මූදේ.....
    වදිම් වදිම් ඔබෙ පාදේ....
    තිලොවග බුදු සමිදේ..

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 4 หลายเดือนก่อน +1

    Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni

  • @pushpamala1036
    @pushpamala1036 2 ปีที่แล้ว +7

    ඇත්තටම සතුරා සහ මිතුරාම අපේ සිතමයි.හොඳටම පැහැදිලි අපේ සිත අපව රවටන ආකාරය.🙏🙏🙏🙏 ඔබවහන්සේ ගේ වචන පිහියට වඩා මුවහත්.

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

  • @dinithithisarika3774
    @dinithithisarika3774 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 5 ปีที่แล้ว +3

    ඔබවහන්සේට අපේ හිත හොදට පේනවා . දේශනා අහලා අපේ හිතට එන සමහර දේවල් ඔබවහන්සේගේ තවත් දේශනාවල තියෙනවා

  • @kanchanasamanmaleeperera7336
    @kanchanasamanmaleeperera7336 3 ปีที่แล้ว +2

    උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!

  • @jee7233
    @jee7233 5 ปีที่แล้ว +9

    මම හැමදාම ඔබ වහන්සේගේ දේශනා අහනවා. හරීම තාර්කිකයී . මගෙත් එක්ක වැඩ කරන අය බුදු දහමට ගොඩාක් practice කරන අය. ඔබ වහන්සේගෙ දේශනා ඇසුරෙන් ගොඩාක් දේවල් මන් එයාලට පැහැදිලි කරනවා... එත් english වලින් video එකක් දෙකක් කරානම් ගොඩාක් වටිනවා හාමුදුරුවනේ මොකද ඔබ වහන්සේ තේරුම් කරනවා වගේ අපිට බෑනේ. එක video එකක් නම් හොයා ගත්තා english dubbed කරපු.

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +18

    අද උන් වහන්සේ කරපු දේශනාව ඉතාමත් ගැඹුරු දේශනාවක් ඉතාමත් වටිනා දේශනාහැමෝටම තේරුම් ගන්න වක් හරිම පැහැදිලි දේශනාව

  • @blossmclever9236
    @blossmclever9236 5 ปีที่แล้ว +5

    Excellent explanation to understand the reality of the life. Great Sermon !!!

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 ปีที่แล้ว

    Pinwath suwaminwahanseeta mage namaskaraya wewa dharma deesanaya harima wadagath Kada watila thibuna mage jeewithe pduma wenasak oba wahanseeta theruwan saranai siyaluma sathwayo niduk wethwa neeroogi wethwa suwapath wethwa

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 ปีที่แล้ว +2

    Theruwan sarani Sadu Sadu Sadu!!!

  • @sylvesterperera7180
    @sylvesterperera7180 3 หลายเดือนก่อน +1

    ජීවමාන බුදුන්

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 ปีที่แล้ว +15

    මාගේ නමස්කාරය වේවා භාග්‍යවතුන් වහන්සේට ❤️❤️

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

  • @palitharajapaksha372
    @palitharajapaksha372 2 ปีที่แล้ว +2

    😊🙏🙏🙏🙏🙏

  • @chandraseligamage4390
    @chandraseligamage4390 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +11

    මේ දේශනාව අහන දෙසවන් ඉතුරුවිය නොහැක...මුලු විශ්වයම රහත් වන්නේමය..මෙවන් දුර්වල බොලද බසකට පනදෙන්නේ මහා මුණිවරයානන් වහන්සේ කෙනෙක් මැයි... දේශනා ප්රාතිහාර්යය අසන්නට ලැබිමම කොතරම් භාග්යක්ද......මිනිපලගේ සිරිපා නොතබන විට අප හිස මත තබා වඩින්... හිමි සදුනි....අපට අනුකම්පා වෙන් වඩින්..හිමියනි... පරසතු මලින් පුදලද හිමිසදුට....වනපස මලින් ...පුද කලැයි පවසනු කවර වරදද...පුසකුට හා මියකුට පනදුන් අප සමිදුට නමස්කාර වේව....සාදු...සාදු..සාදු...

  • @ANUSAS_TECH
    @ANUSAS_TECH 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරැවන්ට හදවතින්ම නමස්කාරය වේවා

  • @malkamedani9858
    @malkamedani9858 4 ปีที่แล้ว

    Oba wahanseta mewani dasana saha mewani Umandawal Lankawae boho than wela edikiremata shakthiya dherya ha deergayusha Labeewa...Sadu...sadu...saduuuu.....

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA Yoya ! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath oba tulinma Wishwaye Ati Ekama Sathya Wataha Ganna ! ANUSHASANA PRTYHARYAKI!

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 23 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්ස ! ඔබ වහන්සේ හිත කියවන අරුමය ! දේශණා කරන හිතේ ස්වභාවය එළෙසමයි, ඒ නමුත්, භෞතික වූ කිසිම දෙයක අගයක් වටිනාකමක් නම් නැත්තේමය.සිතා බැලුවද,වටිනා දෙයක් මත්කෙට එන්නේ ද නැත. බලාපොරොත්තු පිළිබඳව ද, මහා විශාල බලාපොරොත්තුවක් නැත්තේම ය.ඒ ඒ අවස්ථාවන්හිදී සුදුසු දේ කරනව,එපමණයි ස්වාමීන් වහන්ස, 🙏 නමස්කාර වේවා 🙏 ඔබ වහන්සේ ට, 🙏

  • @navodaekanayake608
    @navodaekanayake608 5 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් වූ බුද්ධත්වය ලැබේවා!

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට !
    සම්මා සම්බුදු සරණයි !
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 ปีที่แล้ว +8

    මුනිවරයානන්ට නිරෝගී සුවය ලැබේවා ! 🙏🙏🙏

    • @tomasscott7088
      @tomasscott7088 3 ปีที่แล้ว

      I know im randomly asking but does anybody know a way to log back into an Instagram account?
      I was dumb forgot the password. I appreciate any assistance you can offer me

    • @loganjonah9575
      @loganjonah9575 3 ปีที่แล้ว

      @Tomas Scott instablaster :)

    • @tomasscott7088
      @tomasscott7088 3 ปีที่แล้ว

      @Logan Jonah Thanks for your reply. I found the site through google and im waiting for the hacking stuff atm.
      Takes a while so I will get back to you later when my account password hopefully is recovered.

    • @tomasscott7088
      @tomasscott7088 3 ปีที่แล้ว

      @Logan Jonah it did the trick and I actually got access to my account again. I am so happy:D
      Thanks so much you saved my account :D

    • @loganjonah9575
      @loganjonah9575 3 ปีที่แล้ว

      @Tomas Scott No problem xD

  • @padmadahanayake8768
    @padmadahanayake8768 9 หลายเดือนก่อน

    Saadu..saadu..🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 5 ปีที่แล้ว +1

    නමස්කාරවේවා ස්වාමීන්වහන්ස!🙏🙏🙏🌺🌸🌸

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 ปีที่แล้ว

    saďù sadu sàdu namaskara wewa.

  • @ishtarajika9506
    @ishtarajika9506 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว

    NAMAMIBUDDUNG BUDUSIRIPA NAMADIMI SADU!.

  • @nandanirodrigo
    @nandanirodrigo 5 ปีที่แล้ว

    Thesis rhe besrsurmon thank you sadu sadu sadu

  • @Gihanandra124
    @Gihanandra124 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 11 หลายเดือนก่อน

    සාමීන් වහන්ස,ඒ ක්ෂේම භූමිය තුළ මම ජීවත් වෙනව,අඩුවකුත් නෑති අතර,ප්‍රශ්නත් බැහැර කරනව හිතින්ම,ඒවා ගනන් ගන්නෙ නෑ,හැමෝගෙම ප්‍රශ්නවලටත් මාගේ පැළිතුර,පොඩි විසඳුමක් දීල ගනාන් ගන්න එපා, ය කියනව්ව,ඇත්තටම ඒව විසඳෙනව.ඒච්චරයි.ගනන් නොගැනීම තුළ පුදුම සහනයක් තමයි දැනෙන්නෙ, 🙏🙏🙏

  • @samanwaduge67
    @samanwaduge67 2 ปีที่แล้ว

    "සාධු..සාධු...බුදු හිමි නමදින්නේ...!"

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

  • @amala1187
    @amala1187 5 ปีที่แล้ว +1

    Oba wahansege aka bana padayakin mage sitha niwi giya ape sitha thama ape sathurath miturath ithin api me gena nodena api wsinma duk widinawa api manussayek karanneth amunussayek karanneth ape sitha

  • @ishtarajika9506
    @ishtarajika9506 3 ปีที่แล้ว

    🙏

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🌻🌻🌹🌻🌻🙏🙏🙏❤️

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว

    Bs❤

  • @artofbeautySL
    @artofbeautySL ปีที่แล้ว

    ❤️🙏

  • @shashishashi7081
    @shashishashi7081 5 ปีที่แล้ว +4

    🌺🌸🌺🌸🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    What a wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @tissaudumullage7840
    @tissaudumullage7840 5 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා භාග්‍යවතුන් වහන්සේට

  • @rathnakeerthiesenadheera2349
    @rathnakeerthiesenadheera2349 5 ปีที่แล้ว +2

    මම මගේ කියා කෙනෙක් නොමැන.ව්‍යවහාරයටත් ගැනීම වැරැදියි.ඇත්තේ ක්ෂණයක් පපාසා ඇතිව නැතිව යන පංච උපාදානස්කන්ධ පරම්පරාවක් පමණි.

  • @hipopremix3103
    @hipopremix3103 5 ปีที่แล้ว +1

    thama mama miyek

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว +1

    Very true.

  • @buddhivlogs1974
    @buddhivlogs1974 5 ปีที่แล้ว

    sadu sadu

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 5 ปีที่แล้ว +1

    🌸🙏🌸🙏🌸🙏

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 5 ปีที่แล้ว +1

    Driver 100% visvasai👍

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🙏🥀🥀🥀

  • @MalimbadaNaradahimi
    @MalimbadaNaradahimi 11 หลายเดือนก่อน

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 4 ปีที่แล้ว

    Ubavahanse 100% vishvasai

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

  • @dinujakirinaliya31
    @dinujakirinaliya31 5 ปีที่แล้ว

    Excellent !

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 4 หลายเดือนก่อน

    දුකෙන් නිදහස් වෙන්න කවදා මෙය තේරුම් ගනීද

  • @jee7233
    @jee7233 5 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ internet නැති හිතේ හැටියට you tube බලන්න data නැති ඒත් හිත දිවුනු කරන්න උවමනාවක් තියෙන තරුන අයට මේ බන අහලා අවබෝධ කරන්න විදිහක් නැද්ද? නිවන් යන්නත් data ඕනේ නේද??? 😣😣 මේ දේශනා අහන්න කැමති ගොඩාක් අය ඉන්නවා internet නැතුව. Audio එකක් වත් download කරන්න පුලුවන් නම් ලොකු දෙයක් හාමුදුරුවනේ ...

    • @dilinikawya4389
      @dilinikawya4389 5 ปีที่แล้ว +1

      Mage laga poth patha cd thiyanawa post karanna puluwan

    • @jee7233
      @jee7233 5 ปีที่แล้ว +1

      @@dilinikawya4389aneee puluwan nm loku pinak. me aluth ewath thiyenawa da . Mata nam newei. Eth man danna lankawe godak denek innawa hamuruwange bana ahanna kamathi.

    • @rcglanka6881
      @rcglanka6881 5 ปีที่แล้ว

      meeeken DWNLD KARAGANNA

    • @dilinikawya4389
      @dilinikawya4389 5 ปีที่แล้ว

      @@jee7233 ad s aka mail karanna mn post karannam

    • @jee7233
      @jee7233 5 ปีที่แล้ว

      @@rcglanka6881 kohomada meken download karanne? Mn godak apps try kara. Ekak wath you tube videos download karanna support karanne na. Danna vidihhak thiyenawa nam kiyannako. Please

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    hora rahathangen prawesamwanna, anna kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next hora rahatha? save Buddhism from hora rahatha.

  • @asokabanda1375
    @asokabanda1375 5 ปีที่แล้ว

    🙏🙏🙏🌻🌻🌻

  • @jee7233
    @jee7233 5 ปีที่แล้ว

    ප්‍රතිපත්ති ගරුක වෙනවා කියන්නේත් ඒකට ඇලෙනවා නෙවෙයි ද.........

  • @rohanadarmasena8945
    @rohanadarmasena8945 4 ปีที่แล้ว

    mama nha mamateyaya

  • @darshanilakmali3523
    @darshanilakmali3523 5 ปีที่แล้ว

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 5 ปีที่แล้ว

    dewdathtath vodak anugamikYo hitiyalu

    • @emilkmendis3287
      @emilkmendis3287 4 ปีที่แล้ว +2

      දෙව්දත්ගේ දේශනාව සහ බුදුන්ගේදේශනාව සසදන්න

  • @lifer1629
    @lifer1629 5 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @jagathkegallage6809
    @jagathkegallage6809 5 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimaperera7004
    @srimaperera7004 4 ปีที่แล้ว

    ASA as sq ASA as a2

  • @shey_p
    @shey_p 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anuradhabahu8871
    @anuradhabahu8871 3 ปีที่แล้ว +1

    🙏

  • @sagarasampath5980
    @sagarasampath5980 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @ajithmadu
    @ajithmadu 5 ปีที่แล้ว

    🙏🏼🙏🏼🌹

  • @Sheminusthecoolguy
    @Sheminusthecoolguy 9 หลายเดือนก่อน

    🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pasanmadubhath6477
    @pasanmadubhath6477 5 ปีที่แล้ว +1

    🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @pknuwanprasad
    @pknuwanprasad 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @darshana5324
    @darshana5324 5 ปีที่แล้ว

    🙏🙏🙏

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

  • @geegee2775
    @geegee2775 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @Youtube666ttt
    @Youtube666ttt 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏