Winner | Hashen Dulanjana | Grand Finale | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world.
    Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
    - THE VOICE TEENS -
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
    The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.
    Official Facebook Page - / thevoiceteenssrilanka
    Official Instagram - / thevoiceteenssrilanka
    #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
    #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

ความคิดเห็น • 2.4K

  • @adithyapansilu5983
    @adithyapansilu5983 4 ปีที่แล้ว +689

    අනික් competitors ලගෙ හිත රිදෙන්න දින්නට පස්සෙ රැගිලි නෑ..හිනා වෙවී හිටියා..සරලයි!නිහතමානී! ඒ අතින් හෂේන් Respect Broo😍😍👍👍🙏 මෙහෙම හිතුන මා වැන්නන් තවත් සීටීද?

  • @kaushalyahettiarachchi13
    @kaushalyahettiarachchi13 4 ปีที่แล้ว +798

    හශේන්ගේ සහ සනුකගේ නිහතමානිව සතුට දරා ගැනීම අගය කරනාවා.දෙන්නම මුල ඉදන් සද්දබද්ද නැතිව ලස්සන ගමනක් ආවා.සුබ පැතුම් හශේන් සහ සනුකට.👍

  • @koshalapurnima9810
    @koshalapurnima9810 4 ปีที่แล้ว +120

    දෙයක් කියන්නම් හෂේන් මල්ලී....social media හැම තැනම ඔයාට දාල තියෙන comment දැක්කම හිතාගන්න බෑ..ඒ තරම් ඔයා වාසනාවන්තයි...කිසිම තැනක නෑ තරහක් දුකක් ඉරිසියාවක්..ආදරේ උතුරනවා..ඒ ආදරෙන්ම ඔයා අද දිනලා ඉවරයි..එහම වාසනාවක් ලැබුණෙ ඔයාගෙ හැකියාව, නිහතමානීකම, අහිංසකකම, සරලකම,ලස්සන හිනාව මේ හැමදෙයක්ම නිසා...කියන්න වචන නෑ..දියවන්නා කුමාරිගෙන් අපිව පිස්සු වට්ටපු චූටි කොල්ලා..හදවතින්ම සුභපැතුම්...❤️❤️❤️❤️❤️❤️

  • @ashiniruweka3847
    @ashiniruweka3847 4 ปีที่แล้ว +165

    පලවෙනි සින්දුව කියපු දවසේම හිතුනා කහ කුරුල්ලා තමා දිනන්නේ කියලා💪💪💪
    Congratulate hashen ❤❤❤

  • @jdesilva1310
    @jdesilva1310 4 ปีที่แล้ว +604

    කහ t shirt එකයි කහ සපත්තු දෙකයි නම් අමතක කරලා නෑ අදත්..සුභ පැතුම් මල්ලී ඔයාට

    • @Kenny_Pathirana
      @Kenny_Pathirana 4 ปีที่แล้ว +20

      කහ සපත්තු නෙවෙයි...රතු සපත්තු..

    • @nimeshichathukala4841
      @nimeshichathukala4841 4 ปีที่แล้ว +6

      Hashen's lucky colour 💛💛💛💛

    • @kanthiwelikonda377
      @kanthiwelikonda377 4 ปีที่แล้ว +2

      Ekanam attha. Hashen lucky .......wow...

    • @dewmic.diwyangana
      @dewmic.diwyangana 4 ปีที่แล้ว

      කහ නෙවේ රතු සපත්තු

    • @hashanindunil2996
      @hashanindunil2996 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍❤️

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 ปีที่แล้ว +926

    හශේන් voice teen කියලා
    කිවුවහම උඩ පැනල 🔥
    කෑගහල සතුටු උන අය ඉන්නවද 💖💖💖🔥🔥🎤
    🏆🏆🏆🏆🔥🔥🎤🎤🎤💛
    👍👍👍👍👍👍👍👍👍👍

  • @kasunpunsith
    @kasunpunsith 4 ปีที่แล้ว +398

    ඒ සතුට මට වචන වලට පෙරලන්න බෑ බන් 💛 හරි ආඩම්බරයි උබ ගැන 💙

    • @userff69
      @userff69 4 ปีที่แล้ว +3

      👍😊

    • @dksonika4673
      @dksonika4673 4 ปีที่แล้ว +8

      උබට ත් ආදරේ බොක්කහ

    • @kasunpunsith
      @kasunpunsith 4 ปีที่แล้ว +2

      @@dksonika4673 💙

    • @subashanisandamali1390
      @subashanisandamali1390 4 ปีที่แล้ว +1

      Super hashen

    • @thisalchamodya3791
      @thisalchamodya3791 4 ปีที่แล้ว +6

      @@kasunpunsith සෙට් වෙලා ගේමක් ගහපන් උඹලා දෙන්නා..දෙන්නම වැඩ්ඩෝ🔥

  • @shehanjayasinghe5522
    @shehanjayasinghe5522 4 ปีที่แล้ว +343

    හැමදේම පුතාට පුරුදු කරලා ඒ තාත්තා ඈත ඉදන් පුතා දිහ ආඩම්බරෙන් බලන් ඉන්නවා❤️❤️

  • @nuwanimudalige8342
    @nuwanimudalige8342 4 ปีที่แล้ว +349

    තරඟයක් මුල ඉඳන් අග වෙනකන් ආසාවෙන් බලපු පළමු වැඩසටහන.එකෙනුත් sms ගහපු පළමු තරඟකරුවා. මල්ලි ඔයා දිනුවම මට මගේ කෙනෙක් තරගෙ දිනුව වගෙ දැනුනෙ.හරිම දක්ෂයි.ඔය නිරහංකාර ගතිය හැමදාම තියා ගන්න.ඉදිරි නිර්මාණවලට අපි ඉන්නවා. Congratulations ❤️❤️❤️❤️❤️ .

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว

      ජය පුතේ

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +3

      එ දරැවන් ලග සමගිය පුරැදු කරලා පලමු වතාවට දැක්කේ ජය පැරදුම දෙකම සතුටින් බාර ගන්නවා සමගිය ඉවසිම පුරැදු කල පලමු වතාවට දැක්ක කොචිලා

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +2

      අදිත්තියා පවු

    • @user-ql7jp9hd6y
      @user-ql7jp9hd6y 4 ปีที่แล้ว +1

      මමත් බන්

    • @christeenfernando7825
      @christeenfernando7825 4 ปีที่แล้ว

      මමත්

  • @nishadshawinda6792
    @nishadshawinda6792 4 ปีที่แล้ว +1080

    "දියවන්නා කුමාරියේ " ඉදලා හශේන් දිනයි කියලා හිතුව උන් කෝ......

    • @dusharinanayakkara2927
      @dusharinanayakkara2927 4 ปีที่แล้ว +17

      🙋🙋🙋🙋🙋🙋අර කහ පාට එක ඇදන් හිටපු එකෙන් ම හිතුවා 😎😎✌️❤️❤️

    • @dusharinanayakkara2927
      @dusharinanayakkara2927 4 ปีที่แล้ว +13

      TV එකෙන් revine කර කර බලනව live එකත් බැලුව tv එකෙන් phone එකෙනුත් බලනව ✌️✌️😎q

    • @krishanmadusanka157
      @krishanmadusanka157 4 ปีที่แล้ว +4

      ඉන්නෝ 🤘

    • @letsrockwithcomputerscienc8116
      @letsrockwithcomputerscienc8116 4 ปีที่แล้ว +4

      Man hethuwa

    • @ashiniruweka3847
      @ashiniruweka3847 4 ปีที่แล้ว +3

      🙋🙋

  • @sandayaanthony6930
    @sandayaanthony6930 4 ปีที่แล้ว +284

    කවුරැ දිනුවත් ඒ ලමයිගෙහිනාව දැක්කද කිසිම දුකක් ඉරිසියාවක් නැ සිරසට සිබ පතනව මේවගේ ලමයිව මෙහෙයුවට සුබ පැතුම් හසේන්

  • @dileeshawimalasiri4079
    @dileeshawimalasiri4079 4 ปีที่แล้ว +178

    ඔක්කොටම වඩා හිත ගියේ. සනුකගේ තාත්තා💗 සනුකට wish කරපු එකට. හරිම නිහතමානී සතුටක් සනුකයා වින්දා. ඒක වටිනවා😍. Hashen මල්ලිටත් අනිත් නංගිලා තුන්දෙනාටත් හදවතින්ම සුභ පතනවා...💗💗💗

    • @nadeeshajayakody5161
      @nadeeshajayakody5161 4 ปีที่แล้ว +11

      Sanuka eya wagema golayek hadala. E dennama jayaggrahaneya samaruwe anith ayata dukak hiriharayak athi novenna. Harima nihathamaneewa.
      Sanuka ❤😎

  • @hettiarachchigehema6666
    @hettiarachchigehema6666 4 ปีที่แล้ว +491

    හශේන්ව තෝරපු එකනම් ගොඩාක් හොදයි.එයා තමා හොදම කෙනා.මුල ඉදන්ම හදවතින්ම විශ් කලා

    • @rohinilanka7256
      @rohinilanka7256 4 ปีที่แล้ว

      .

    • @lakmaliperera5979
      @lakmaliperera5979 4 ปีที่แล้ว +3

      All so us

    • @iamunknown7942
      @iamunknown7942 4 ปีที่แล้ว +1

      මමත් එහෙමයි

    • @liliannalucy8313
      @liliannalucy8313 4 ปีที่แล้ว +1

      Ow appa lassana ahinsaka hinawai..voice 1🥰

    • @hettiarachchigehema6666
      @hettiarachchigehema6666 4 ปีที่แล้ว +1

      මේ තේරීම අසාදාරන නෑ.වෙලාවකට හිතෙනවා ආදිත්‍යව අයින් කලේ සිරස බයේ කියලා.ඕකි කැපෙන්න තිබ්බේ ඔයිට කලින්.ආගම් බේද අදාල නෑ ක්‍රිස්තියන් උනත් හදවතින්ම හශේන් තමා.
      ආදිත්‍යා දගලපු දැගලිල්ලට මන් හිතුවෙ 🤣🤣💩

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 ปีที่แล้ว +171

    දුකයි voice teen ඉවර වෙන
    එක ගැන ඒත් මාරම සතුටුයි හශේන් win කරපු
    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
    එක ගැන ස්තූතියි සිරස
    ඔබ දක්ශතාවන් මෙවැනි
    realitයක් අප අතරට ගෙනාවට එතෙක් මෙතෙක්
    ලංකාවේ හොදම reality ය
    🔥උණුසුම් සුභ පැතුම්🔥
    🎤 🔥🔥හශේන් 🎤🔥🔥🏆

  • @ineshhewawasam1919
    @ineshhewawasam1919 4 ปีที่แล้ว +132

    සිරස tv එකවත් හිතන්නෙ නැතුව ඇති voice teen ලන්කාවෙ මෙච්චර ජනප්‍රිය වෙයි කියල....good job සිරස

  • @Piumika_Fernando
    @Piumika_Fernando 4 ปีที่แล้ว +145

    Hashen දිනන්න ගෙදර ඉදන් එයාට vote එකකින් හරි සහයෝගයක් දිලා දිනපු එක ගැන මාරම සතුටක් තියෙන්නේ... 😍🔥🔥🔥🏆❤️😍

  • @STAR_SL_RADIO
    @STAR_SL_RADIO 4 ปีที่แล้ว +329

    එළම.
    හෂේන්ට හදවතින්ම සුභ පතන අය
    මේ කොනට 🔜

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +141

    දුක සතුට ළඟදී උද්දාමයට පත් නොවන නිහතමානී දරුවෙක් ❤️ ආදර්ශමත් ගමනක් අනිවාර්යයෙන් යයි ...ශිහාන් මිහිරන්ග වගෙ

    • @vishukavi7246
      @vishukavi7246 4 ปีที่แล้ว +1

      True... He reminds Shihan Mihiranga... Wish you will use your precious voice not for 'mal songs' but songs will put a literary mark in the industry and will attract us forever....

  • @MalaELove
    @MalaELove 4 ปีที่แล้ว +180

    මම මේ නිකමට වගේ අහන්නේ කෝ බන් කොච් සනුකට බැනපු උන් ? කෝච් කරන්න බෑ කියපු අය කෝ ??? අන්තිමට දින්නේ හැමෝම බෑ කියපු කොච් සනුක. ජනනතා මනාපයෙන් හරි අන්තිමට දින්නේ team සනුක .අද හෂේන් මේ වගේ තැනක ඉන්නේ කෝච් සනුක නිසා . luck එක talent එක හෂේන් ගේ සහ කොච් සනුකගේ කැප කිරීම අන්තිමේදී voice කිරැල දිනා ගත්තා .සුභ පැතුම් Coach Sanuka සහ Hashen Dulanjana

    • @nadeeshajayakody5161
      @nadeeshajayakody5161 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍❤

    • @nethuunethu6140
      @nethuunethu6140 4 ปีที่แล้ว +1

      අන්නේකයි

    • @rashmimadushani6385
      @rashmimadushani6385 4 ปีที่แล้ว +10

      ඔව්. එක ලමයෙක්ව team එකට ගන්න අනිත් coaches ලා කෑ ගහද්දි සනුක සද්ද නැතුව හිටියා මෙ තියෙන්නෙ ඒකෙ ප්‍රථිපල

    • @shamalniroshan6531
      @shamalniroshan6531 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍

    • @anjana20091
      @anjana20091 4 ปีที่แล้ว +10

      Hodata ahala balanna blind odition ekei final walai kiyapu song1e kisima wenask wela na.sanuka nisanam nemei a lamayge dakshathawen a lamaya dinne kiyala matan hithenne

  • @p4thumsalinda
    @p4thumsalinda 4 ปีที่แล้ว +122

    Congratulations Hashen aiye ❤️

    • @vishusarani1339
      @vishusarani1339 4 ปีที่แล้ว +1

      Oyageth sinduwak one apita❤

    • @navokala9158
      @navokala9158 4 ปีที่แล้ว +1

      Anee malli oyaath pattaa👍👍👍👍

    • @nandaniabeywickrame3498
      @nandaniabeywickrame3498 3 ปีที่แล้ว

      ඒ මොකද ඔයාට සුපිරියි කිව්වේ නෑ කියලා

  • @tinkerbelle8543
    @tinkerbelle8543 4 ปีที่แล้ว +168

    දැනගෙන හිටියා දිනනවා කියලා..තරගේ හිටපු ජනප්‍රියම නිහතමානීම දක්ශම මල්ලි කෙනෙක්😍
    සුහපතනවා මල්ලි😊😍❤
    අනේ මල්ලියේ මල් සින්දු නම් කරන්න එපා ප්ලීස්😓
    ඉස්සරහට හොඳම නිර්මාණ වලින් හම්බවෙමු😘

    • @kavindukaize
      @kavindukaize 4 ปีที่แล้ว +2

      අම්බෝ ඇත්ත හශේන් ආයිත් ලොකු පනිවිඩයක් තියන සුපිරිම සින්දුවක් එක්ක එයී...

    • @tinkerbelle8543
      @tinkerbelle8543 4 ปีที่แล้ว +2

      @@kavindukaize එහෙම වෙයි😍 මෙයාලා ලන්කාවෙ සන්ගීතේ හොඳ පැත්තකට වෙනස් කරාවි

    • @ladybugsl1895
      @ladybugsl1895 4 ปีที่แล้ว +5

      Hashen තෝරා ගත්ත සිංදු එක්ක බලද්දී එහෙම වෙන එකක් නෑ කියලා මට හිතෙනවා 😊

    • @hiruniupekshadil8023
      @hiruniupekshadil8023 4 ปีที่แล้ว +1

      Ow hashen mal sindu nam apaaa plzzz... lassana sinduwak enkn bln innwaa

  • @ruwanthikasamarakon6518
    @ruwanthikasamarakon6518 4 ปีที่แล้ว +45

    මුල ඉඳලම මගේ හිතේ හිටපු voice teen champion.. මාරම සතුටුයි.. ඉගෙනීමේ කටයුතු වලට බාධාවක් කරගන්නේ නැතුව දිග ගමනක් යන්න..good luck.. 😍😍😍

  • @imashanethmi2449
    @imashanethmi2449 4 ปีที่แล้ว +72

    හරිම නිහතමානී කොල්ලෙක්..තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන ගියා..සුබපැතුම් හශේන්..😄😄💛👌👍

    • @wasanagovinnage5317
      @wasanagovinnage5317 4 ปีที่แล้ว

      දිනනකම් කවූරුත් නිහතමානී තමයි ඊට පස්සේ තමයි බලන්න ඹ්නි නිහතමානී කම

    • @imashanethmi2449
      @imashanethmi2449 4 ปีที่แล้ว

      ඒක ඇත්ත යාලුවා...ඒත් හැමෝම එහෙම නෑ නේද😊😊

  • @piumihansika130
    @piumihansika130 4 ปีที่แล้ว +46

    Blind එකේ අශාන්ති කියනවා his gone a win this කියලා. අද ඒක ඇත්ත උනා. මල්ලි ඔයාව ලෝකෙම දැන් දන්නවා. ඔයාට සුභ පැතුම් මල්ලි

    • @phwijesinghe1521
      @phwijesinghe1521 4 ปีที่แล้ว +6

      අයියෝ පිස්සුද ඒ කියන්නේ දුමාල් එයාගේ ටීම් එකට ගන්න යනවා කියලා

  • @notethink6315
    @notethink6315 4 ปีที่แล้ว +306

    ඒ හිනාව , ඒ නිහතමානීකම , වගෙම කහ t shert එකෙත් ලොකු බලයක් තියෙනවා නේද ? 🙏🙏🙏😘😘

  • @sdkksamarasingha5991
    @sdkksamarasingha5991 4 ปีที่แล้ว +258

    හැම දේටම වඩිය ඒ 4 දෙනාගෙ තිබුන සහොදර ප්‍රේමය වටිනවා පරාද උන 1 කෙනෙක් වත් අසතුටින් හිටියේ නැ ඒක ගොඩක් වටිනවා

    • @madushansamudika6259
      @madushansamudika6259 4 ปีที่แล้ว +3

      මොකට දුක්වෙන්නද බන්. පලවෙනියට වැඩිපුර ලැබුනෙ ලක්ශ 24යි නෙ.

    • @isharakulathunga7923
      @isharakulathunga7923 4 ปีที่แล้ว +3

      @@madushansamudika6259 ඒක සල්ලි වලින් මනින්න බැරි දෙයක් 👎👎👎

    • @madushansamudika6259
      @madushansamudika6259 4 ปีที่แล้ว

      @@isharakulathunga7923 අපිට කාගෙවත් හිත පේන්නෑනේ, හිනාව අස්සේ තියෙන්නේ වේදනාවයි ලෝබකමයි තමයී. හැමෝම තරග කරේ දිනන්නයි ඒක වෙන එකෙක්ට දෙන්න නෙමෙයිනේ, නොපෙන්නුවට ඇත්ත ඒක තමයී

  • @AdamBaruell
    @AdamBaruell 4 ปีที่แล้ว +75

    Congratulations Hashen and to everyone in The Voice Teens Sri Lanka! You guys are amazing!

  • @nisalaartigala217
    @nisalaartigala217 4 ปีที่แล้ว +71

    Hashen was steps ahead of other 3 considering yesterday's two performances. Though I didn't vote for him before, I sent 100 sms for him yesterday. Very glad that he won 😍😍🎉

  • @dilkishalika3061
    @dilkishalika3061 4 ปีที่แล้ว +69

    හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න මල්ලී මං voice teen බැලුවේ ඔයා නිසා. ඔයා කිව්ව 1st song එක දියවන්නාවේ, එදා පිස්සුවෙන් වගේ හැමදාම ඇහුවා. එදාම ඔයා පෙන්නුවා ඔයා තමයි winner කියලා. ආයෙත් ඒ වගේම ඔයා එ song එක කියන කොට ඔයාම තමයි winner කියන එක හැමෝටම පෙන්නුවා. ❤️ ❤️ ❤️ ❤️ Hashen😘😘😘😘good luck 😎😎

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +285

    "දියවන්නා කුමාරියේ" සිංදුව කියපුදාම හිතුනා ෆයිනල් ගහන්නේ හශේන් කියලා ඒ වගේම හරි, සියලු ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු වුණු තරුව ඔබයි, හශේන් ඔබ ජයගත්තා. ඔබ සතුටුවෙන තරම් අපිටත් ගොඩක් සතුටුයි, සුභ පැතුම් සහෝදරයා..❤😍

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 ปีที่แล้ว +1

      Mata hithuneth ehemai.katha balana set eke kenek dekkamai mn.👌👌

    • @poornimarathnayaka5377
      @poornimarathnayaka5377 4 ปีที่แล้ว +1

      eka aththa

    • @hasiartkingdom3658
      @hasiartkingdom3658 4 ปีที่แล้ว

      Eka vithari matanam hoda uge

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว

      @@mrs.munasinghe5008 ආහ් එල එල...

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว

      @@poornimarathnayaka5377 හ්ම්ම්ම්ම්

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +37

    බලපන් දීපු තෑගි ගොඩ....කිසිදු රියැලිටියක නොදුන් විදිහට දුන්නෙ.අර හොරූ ස්ටාර් එකෙන් දුන්නෙ මොනක්ද කියල හිතෙනවා.කිසි දෙයක් දුන්නෙ නෑ.තනි මාකටින්.. ගොඩක් සතුටුයි බන්...ජය වේවා...වොයිස් ඊලග එක ඉක්මනින්ම ඕනේ...😊😊😊😍😍😍👇👇👇👇👍👍👍👊

  • @kumaraprabud2681
    @kumaraprabud2681 4 ปีที่แล้ว +73

    නිවැරැදි තීරණයක් ... හැබැයි මේ තීරණය ලැබෙන්න බුකියෙ උන්, යූ ටියුබ් එකේ උන් හෙන ගේමක් දුන්න.. නැත්තන් දක්සයා විසිවෙන්න තිබුන ... සුභ පැතුම් hashen....

  • @screenaddict7843
    @screenaddict7843 4 ปีที่แล้ว +141

    අපේ දියවන්නා කුමාරයා ! මගෙ මල්ලි දින්නා වගේ සතුටුයි කොල්ලො ❤️ ඉස්සරහටම යන්න උබට වරදින්නෙ නෑ

  • @dhammikabandara1141
    @dhammikabandara1141 4 ปีที่แล้ว +179

    I think there is something behind his YELLOW T SHIRT....Congradulations Hashen...

    • @SW-pp1qh
      @SW-pp1qh 4 ปีที่แล้ว

      Yellow colour is good for competition even for exams

    • @Fv.r4sh
      @Fv.r4sh 7 หลายเดือนก่อน

      The t shurt he wore when performing for the first time in blind auditions ❤

  • @stevensj6527
    @stevensj6527 4 ปีที่แล้ว +39

    සුභ පැතුම් හශේන්❤️❤️❤️... මාධුවී, එරන්දි, ඉෂිතා ඔයාලත් අපේ රටේ මිනිස්සුන්ගේ හිත් දිනාගෙන ඉවරයි. ඔයාලගෙම කියලා සින්දු එනකම් බලාගෙන ඉන්නවා.. 🤩🤩🤩

  • @thisalchamodya3791
    @thisalchamodya3791 4 ปีที่แล้ว +114

    කවුද යකෝ අතට අත නොදී ගියේ...වැඩේ කැතයි😂🧓
    දැක්ක උන් කෝ?
    👇

  • @tharud2176
    @tharud2176 4 ปีที่แล้ว +289

    හශේන් දින්නේ දක්ෂතාවයටත් වඩා නිහතමානීකමට...❤good luck malli

  • @bhanunipunika7734
    @bhanunipunika7734 4 ปีที่แล้ว +144

    කහපාට 👕ඇදපු නිහතමානි හිනවකින් voice teens ආපු දියවන්නා කුමාරයා පන්දමත් අරගෙන කුරුල්ලන්ගෙ තටු නොසිදා ටිකෙන් ටික විල්පත්තුවට ඇවිත් නැවත දියවන්නාවෙන් voice teens ගමන ජයග්‍රහණය කරමින් හමාර කරපු හශේන් මල්ලි ඔයාට හදවතින්ම සුභපතනවා🌹🌹🌹🌹🌹

  • @beforrealtara
    @beforrealtara 4 ปีที่แล้ว +9

    He's the winner of the voice teens Sri Lanka since his blind auditions. So happy that a humble boy got the place he deserved. Keep going Hashen, good luck 💛💛

  • @okindudilshan9
    @okindudilshan9 4 ปีที่แล้ว +33

    ඇත්තටම මම බලපු මරුම program එක මේක තමයි මම ගොඩක් enjoy කරා මේ program එක විශේෂයෙන්ම stafani අක්කේ ඔයා වත් අගය කරන්න ඕනි සිරසෙන් වැඩක් කරොත් ඒක patta අනේ ඉක්මනින් අලුත් එක පටන්ගන්න ❤️❤️❤️❤️

  • @goodtimeswithimara9072
    @goodtimeswithimara9072 4 ปีที่แล้ว +132

    සුබ පැතුම් හශේන් මල්ලි❤️හරිම නිහතමානී විදියට දිනුම බාරගත්ත ඔයා.බොරුවට ඔලුව උදුම්මාගත්තෙ නෑ කවදාවත්.වටිනවා ඒක ගොඩක්.ගමන සුබයි ඔයාගෙ.😊❤️.

  • @isharasrimali5474
    @isharasrimali5474 4 ปีที่แล้ว +96

    🏆 දිනුම උනත් නිහඬව විදින්න පුළුවන් නියම කොල්ලෙක්

  • @de_vindi
    @de_vindi 4 ปีที่แล้ว +24

    හශේන් අය්යා voice එක ❤️❤️
    මාදුවී ඔයත් supeb ❤️❤️❤️

  • @samanthikadilhani5395
    @samanthikadilhani5395 4 ปีที่แล้ว +68

    Hashen malliyoo kaha T ekath adagena diyawanna kiyaddima ape hithwala liya una voice teen sri lanka oya kiyana eka so we wish your life and your future....😍😍😍😍😍😍😍

  • @chamikakumari247
    @chamikakumari247 4 ปีที่แล้ว +151

    නිහතමානී තරුවක් හශේන් ❤️😙🌹😚ඔයා දිනනකම් ඇත්තටම බලන් හිටියෙ 😙😙🌹❤️

  • @nipunisandipani4373
    @nipunisandipani4373 4 ปีที่แล้ว +122

    The winner is hashen කියද්දි මාරම සතුටක් ආවේ... 💛 දිනනවා කියලා හිතන් ඉදපු කෙනාම අන්තිමට win කලා...
    හදවතින්ම සුභ පතනවා හශේන් අයියේ ඔයාට💛😗❤️🌎

  • @mix-culturecooking1409
    @mix-culturecooking1409 4 ปีที่แล้ว +13

    I know from the very beginning he is the one. I am from Philippines i dont understand the song nor the language but i feel how hashen sing the song. And he is humble.

  • @oshanipabasara5509
    @oshanipabasara5509 4 ปีที่แล้ว +8

    I cannot express my happiness. Even in the beginning, I knew you would win this competition. We love you so much ❤️

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 4 ปีที่แล้ว +134

    සතුටුයි කොල්ලො උඹට මම මැසේජ් ගහන්න ඇති සිය ගණනක් අනිත් උන්ගේ phne අරගෙන .ඒ තරම් කැමැත්තෙන් හිටියේ හිටියෙ ඔයා teen voice වෙනවට

  • @utube8742
    @utube8742 4 ปีที่แล้ว +374

    දැක්කද සනුකගේ තාත්තා සනුක ලඟටම ඇවිත් සනුකව බදාගන්නවා? ❤️️💓

    • @chathurikaushalya3982
      @chathurikaushalya3982 4 ปีที่แล้ว +13

      Kochchra admbara athida. Sanukat winner wage tamai. Hari nihatamani

    • @udarafernando9172
      @udarafernando9172 4 ปีที่แล้ว +4

      Na words cotch sanuka...grade job....

    • @parameedisanayaka2163
      @parameedisanayaka2163 4 ปีที่แล้ว +3

      Ow neh

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว +1

      Ne yakoo sanuka ge tatta kaudha kiyalawat danne

    • @utube8742
      @utube8742 4 ปีที่แล้ว +1

      @@maharawana6687 අජිත් මුතුකුමාරණව දන්නවද?

  • @minolikathriarachchi4938
    @minolikathriarachchi4938 4 ปีที่แล้ว +7

    From the very first beginning I knew Hashen is gonna be the Voice Teen.... Now I'm really happy and feel proud of u .... U r such a humble and talented competitor...... Good luck on everything.... 🇱🇰❤️🇷🇺

  • @chathuindu5477
    @chathuindu5477 4 ปีที่แล้ว +11

    සුබ පැතුම් මල්ලි, ඉදිරි ගමන සාර්ථක වේවා ඔයාගේ, ඒ වගේම දිනපු නැති හැමෝටමත්, ෆයිනල් ආව අනිත් නංගිලා තුන්දෙනාටත් සුබ පැතුම්,
    පොඩි දෙයක් කියන්න ඕනි, ශනුකට දිපු තැන මදි, අන්තිමට ස්ටෙජ් එකට එයාවත් ගෙන්නලා ගොල්ඩ් පව්ඩර් එක වැට්ටුවනම් ලස්සනයි , මොකද සනුක නිසයි මේ මල්ලි මෙතෙන්ට වෙනකන් ආවේ, කොච්ලා හතර දෙනාටම ස්තුතියි කරා මදි වගේ තෙරෙනවා, අඩුම තරමේ දිනපු මල්ලිට මයික් එක හරි දෙන්න තිබුනා සනුකට ස්තුතියි කියන්න, ඒක අඩුපාඩුවක් වගේ, ඒ හැරෙන්න දිපු ගිෆ්ට්ස් එක්කම නිවෙදිකාවගේ නිවෙදනය සුපිරි, සුබ පැතුම් හැමෝටම, සනුක කව්රුත් නොහිතපු දෙයක් ඔයා කරේ, මොකද මුල ඉදන්ම කට්ටිට හිතුනේ අශාන්තිගෙ ටීම් එක දිනයි කියලා, ඔයා ආව ගමන නිහඩයි, ලස්සනයි .. කෝච් රයිනි අපි ආසම කෙනෙක්, ඒ වගේම දුමාල් අශාන්ති සුබ පැතුම් , තෙරුවන් සරණයි , ජෙසූ පිහිටයි .. 🏆️🏆️🏆️🏆️❤️❤️❤️🌺🌺🌺😁😁😁❤❤❤❤

  • @wikumrathnayake8193
    @wikumrathnayake8193 4 ปีที่แล้ว +288

    දියවන්නා කුමාරය දින්නා එහෙනම්😍🔥
    සුපිරි හශේන් අයියා! පට්ට සතුටුයි දිනපු එක ගැන

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 4 ปีที่แล้ว +166

    සුබපැතුම් "කහා කුරුළ්ලෝ" ...
    අනාගතය සුබම වෙන්න ඕනා...💐👍

  • @nirodhi.
    @nirodhi. 4 ปีที่แล้ว +26

    Shemil,adithya, Amelia and hesara also deserves something ☹😢💔

  • @Tharanaaaaaaaaa
    @Tharanaaaaaaaaa 4 ปีที่แล้ว +27

    සද්ද නැතුව ඉදන් එහෙනම් කොල්ල ගේම ගැහුව නේ🔥🔥🔥❤️..congratulations brother

  • @FreedomEntertainmentlk
    @FreedomEntertainmentlk 4 ปีที่แล้ว +97

    හතර දෙනාම දක්ශයි.ඔක්කොම අපේ රටේ 🇱🇰

  • @shamilathahir6283
    @shamilathahir6283 4 ปีที่แล้ว +222

    I voted him twice yesterday. Has innocent look n sharp voice. I was impressed by 'wilpattuwe' keep it up

    • @Samarakoon9677
      @Samarakoon9677 4 ปีที่แล้ว +2

      Yep

    • @a.b.c4238
      @a.b.c4238 4 ปีที่แล้ว +3

      Yes same here

    • @ahadvlogs7710
      @ahadvlogs7710 4 ปีที่แล้ว +1

      @@a.b.c4238 hashen grand finale sing kare mkkd kiyannako.ara wilpaththuwa kiyana song eka de

    • @tushji676
      @tushji676 4 ปีที่แล้ว

      wilpatthuwe..touched my heart depth too

    • @poornimasewwandi5968
      @poornimasewwandi5968 4 ปีที่แล้ว

      @@ahadvlogs7710 Naha.
      Diyawanna kumariye

  • @samadhisrimali1841
    @samadhisrimali1841 4 ปีที่แล้ว +5

    හශේන් මල්ලි වැඩිය සද්ද බද්ද නැති කෙනෙක්.winer උනහමත් වැඩිය උඩ පැනගෙන නැටුවෙ නෑ.නිහතමානීව ඒ සතුට වින්ද.හොද ගමනක් යන්න මල්ලි.සුබ පැතුම්.

  • @kamaden2619
    @kamaden2619 4 ปีที่แล้ว +12

    You are my first voted person from any of reality shows . Love u hashen malli. Keep it up♥️

  • @nathashafonseka9631
    @nathashafonseka9631 4 ปีที่แล้ว +367

    කහ ටී ශර්ට් එකේ මොකක් හරි රහසක් තියෙනවා.....අන්තිම දවසෙ ඇන්දා...දින්නා...

  • @169maheshithilakarathna6
    @169maheshithilakarathna6 4 ปีที่แล้ว +59

    හශෙන් හරිම නිහතමානීයි.. ඒ වගේම ගොඩාක් දක්ශයි.. ඒ දෙකම නිසා තමයි ගොඩක් දෙනෙක් එයාට ආදරේ කලේ.. congratulations hashen 😍

  • @dilruagalawaththa1651
    @dilruagalawaththa1651 4 ปีที่แล้ว +57

    I think the next shihan mihiranga from sirasa will be hashen. He is a humble person who can come to a good place someday. Good Coach sanuka I wish All the sisters and brothers a good journey and a Happy future👍👍😘😘😘😘

  • @amithnamalwanniarachchi8911
    @amithnamalwanniarachchi8911 4 ปีที่แล้ว +38

    No wonder😳😳 most popular it’s HASHEN ❤️❤️❤️and well deserved to WIN the competition.Many Congrats🎉🎉🎉 for grate future.

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 ปีที่แล้ว +141

    හශේන්ට voice teen වෙන්ඩ බෑ කියපු අයට විනාඩියක
    නිශ්ශබ්ද තාවයක්😂
    HE is VOICE TEEN🎤🏆🔥
    SRI LANKA 🔥🔥🔥

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว +2

      Ane pala yanna huttha

    • @oshithadhanjua1723
      @oshithadhanjua1723 4 ปีที่แล้ว +3

      @@maharawana6687 කුණුහරුප කියන්නේ ඇයි අනේ

    • @shirantv8994
      @shirantv8994 4 ปีที่แล้ว

      Sira kathawa brothers

    • @k-fanrashmini2432
      @k-fanrashmini2432 4 ปีที่แล้ว +3

      එක්කෙනෙක්ට රිදිලා වගේ
      😂😂😃😃😄😄

    • @krishanthijayathunga7213
      @krishanthijayathunga7213 4 ปีที่แล้ว

      Sira kathawa, ✋

  • @sulakshanasenarathne451
    @sulakshanasenarathne451 4 ปีที่แล้ว +290

    ......මොනව කියන්නද මල්ලියේ
    "කවුරුත් විල්පත්තුවේ ඉඳං දියවන්නාවට එන්න බලද්දී
    උඹ දියවන්නාවේ ඉඳං විල්පත්තුවට ආපු හැටි!
    මන්ද මට කියන්න වචන නෑ"
    අද උඹ සනුක එක්ක බෝට්ටුවෙන් ඉතාලි එද්දි
    උඹ දියවන්නාවේ හිටියත් විල්පත්තුවේ හිටියත් "කපන්නම බැරි ගහක්" කියලා දැනුනා බං
    "පට්ට!...."

  • @xiaoshii6585
    @xiaoshii6585 4 ปีที่แล้ว +9

    Congratulations Hashen. We all voted you from the semi - final and you deserved to win this international competition. Our VOICE TEENS SRI LANKA 🇱🇰
    HASHEN DULANJANA 😍❤️

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 ปีที่แล้ว +24

    (ඇඩ්මින් ට පෙනියන්)
    ඇඩ්මින් මේක trending
    වෙලෝ 🏆👍🔥🔥🔥🔥

  • @Hinawenna
    @Hinawenna 4 ปีที่แล้ว +218

    මුල ඉදලම මම හිතං හිටිය කොල්ල හිංද මට නං මාරම සතුටුයි.

    • @dewmic.diwyangana
      @dewmic.diwyangana 4 ปีที่แล้ว +2

      අනිවා මටත් එහෙමයි♥️

    • @bemine4ever346
      @bemine4ever346 4 ปีที่แล้ว +3

      Hmmm 👍👍o

  • @yuvinigamage6433
    @yuvinigamage6433 4 ปีที่แล้ว +120

    පැරදුණු අයටත් සතුටු වෙන්න පුලුවන් නම් එතන තමයි දිනුම💪👍

  • @oshithadhanjua1723
    @oshithadhanjua1723 4 ปีที่แล้ว +76

    කෝච්ලා ටික හග් කරගත්ත එකටනම් මාරම ආස හිතුණා😍😍

  • @sheree513
    @sheree513 4 ปีที่แล้ว +7

    So happy for humble boy hashen.. Him and sanuka earned this achievement.. Can't forget STEFFNIE in this journey as well.. She did her job so well and added colors to the whole programme.. She deserves a hug.. 😁😁😍

  • @pinkflower2799
    @pinkflower2799 4 ปีที่แล้ว +175

    නිහඬ වීරයා❤️ සුභ පැතුම් මල්ලියෝ👏🎉️🎊️✨️

  • @freedomitaly3694
    @freedomitaly3694 4 ปีที่แล้ว +75

    සුදුස්සාට සුදුසු තැනක නතර වීම ඉතාමත් ගෞරවපූර්වකව සිහිකරනවා
    Gd luck brother❤️

  • @dewalakmal2692
    @dewalakmal2692 4 ปีที่แล้ว +48

    He is the best singer of the voice teens srilanka
    because he is very kind and he has power full voice congratulations HASHEN ....
    👇

  • @stk885
    @stk885 4 ปีที่แล้ว +28

    කොල්ලා අන්තිමටත් ඇඳන් ඉන්නෙ මුල්ම දවසෙ ඇඳන් ආපු කහ පාට ටී ෂර්ට් එක... 💛💛

  • @sltrendings1694
    @sltrendings1694 4 ปีที่แล้ว +196

    මේ වගේ වැඩසටහනක් දුන්නාට සිරස ට ස්තුති කරන අය ලයික් කරන්න 👍👇

  • @anuradhaindeewari5175
    @anuradhaindeewari5175 4 ปีที่แล้ว +62

    සනුක is the best coach ever.❤️ Hashen ට උපරිම support එක දුන්නා. Overacting නෑ. නිහඩව ඉදන් finally results පෙන්නුවා.
    Congratulations hashen❤️

    • @pmsandanjana8046
      @pmsandanjana8046 4 ปีที่แล้ว

      SMS වලින් නෙමෙයිද දිනුවෙ මේ? 😁

  • @anushkapremadasa6984
    @anushkapremadasa6984 4 ปีที่แล้ว +7

    So proud of Sirasa how they treated the finalists as Winners too with so many prizes. Great show 👏👏👏👍

  • @lahirucr7737
    @lahirucr7737 4 ปีที่แล้ว +18

    හෂෙන් කිව්ව පළවෙනි Song ,eke ඉදලම voice teen වෙලා හිටියේ...😜

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 ปีที่แล้ว +77

    Pop cone කාල හක්කත්
    රිදෙනවා comment කරලා
    අතත් රිදෙනවා comment කීයක් දැම්මද කියලා මතකත් නෑ මාරම
    😀සතුටක් තියෙන්නේ😁
    voice teen හශේන් නිසා
    🔥🎤🏆🔥🎤🔥🏆🏆🔥

  • @tbsupun8702
    @tbsupun8702 4 ปีที่แล้ว +148

    හෙමින් ලස්සනට ආපු ගමනක්. ජය මිත්‍රයා.🖤👌

  • @saishaarjun4610
    @saishaarjun4610 4 ปีที่แล้ว +18

    MADHUVY YOU ARE ALSO THE WINNER ♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰PLEASE PARTICIPATE IN VIJAY TV SUPER SINGER ALSO ♥️♥️♥️YOU WILL BE THE FAME OF OUR COUNTRY 🇱🇰🇱🇰🇱🇰

  • @dilshanmadhusanka3982
    @dilshanmadhusanka3982 4 ปีที่แล้ว +4

    That feeling when the champion is the one who you have voted..congratulations for hashen and sanuka....as well as for all the finalists...you all have nailed it...

  • @teriskafernando3939
    @teriskafernando3939 4 ปีที่แล้ว +100

    හෂේන් මල්ලිගේ කහපාට ටී-ෂර්ට් එක 😉. කිසිම කලබලයක් නැතිව හරිම වැදගත් විදියට ලස්සනට අහිංසකව හිටියා. දැක්ක පලවෙනි දවසෙම හිතුවා දිනන්නේ උබ කියල. 🏆මාරම සතුටුයි.

  • @kavindukaize
    @kavindukaize 4 ปีที่แล้ว +53

    අන්තිමේදී අපිට ඔනේ එකා දින්නා.... හශෙන් උබ තමා බන් මේක දිනන්න හොදම එකා .... කියන්න වචන නෑ ... බොක්කෙන්ම සුබ පතනවා කොල්ලෝ ...🔥👌❤️💪

  • @productions2102
    @productions2102 2 ปีที่แล้ว +3

    සුභ අනාගතයක් හැමෝටම. බුදුසරණයි! දෙවිපිහිටයි! ගොඩාක් සතුටුයි

  • @roha2259
    @roha2259 4 ปีที่แล้ว +28

    ඔන්න අපේ හශේන්ව දිනවපු නිසා අපි ආයෙ සිරස බලනවා.හරිද සිරස😌✋
    නැත්නම් ඊයෙ සිරස වටලන්න තරම් තරහක් ආවෙ sms send වුණේ නැති වුණාම😑

  • @nuwanlaksh8596
    @nuwanlaksh8596 4 ปีที่แล้ว +38

    හශෙන් ගෙ පලවෙනි blind odition මෙක වෙනවා කියලා දැනගත්තා..නිහතමනී ව දක්ශකමෙන් ඉස්සරහටම අවා.ඉස්සරහට හොද වැඩක් ඔනී සහොදරයා සුබ පැතුම් හද පත්ලෙන්ම🤘🤘😍

  • @mashilakshani634
    @mashilakshani634 4 ปีที่แล้ว +47

    සුබ පතනවා මල්ලි.ඔයාගේ අහිංසක හිනාව අද ඔයාට එළියක් වෙලා.දක්ෂතාවය , නිහතමානීකම එක්ක ඔයා ඉස්සරහට ගියා මල්ලි.හොඳ දේයක් ඉස්සරහට කරයි කියලා හිතනවා මල්ලි.අපි අපේ යුතුකම කලා.දැන් ඔයාට බාරයි.❤🖤😘

  • @nizreenismail5290
    @nizreenismail5290 4 ปีที่แล้ว +7

    He was amazing 👍🏻😊 ! Well deserved win ! Well done and we hope to hear of a record deal soon !

  • @ifthi.opinion
    @ifthi.opinion 4 ปีที่แล้ว +32

    So happy on your victory last night Hashen. You one hundred percent deserve this victory Hashen. Very often at reality competitions we the viewers or voters get disappointed of the final result. But this THE VOICE TEENS NEVER DISAPPOINTED US COZ THE ONE WHO SANG THE BEST WAS CHOSEN THE WINNER. THAT'S THE GREATEST HAPPINESS FOR ME. NO ONE WOULD EVER SAY THE FINAL DECISION LAST NIGHT WAS WRONG. MY COUNTRY SRI LANKA HAS FULFILLED HER DUTY TO YOUNGSTER HASHEN. SOOOOOOOO HAPPY.😊

  • @sarayatiya
    @sarayatiya 4 ปีที่แล้ว +152

    සුදුස්සට , දක්ෂයට නියම තැන හම්බුනා .. සුභ පැතුම් මල්ලි .. ලස්සන සිංදුවක් ඕනේ ..❤️

  • @viral_sl
    @viral_sl 4 ปีที่แล้ว +109

    කවුරු මොනව කිව්වත් ටැලන්ට් එක විතරක් තිබිලා මදි...නිහතමානීකමත් ඕන..ඒක නැති උන් ලංකාවේ මිනිස්සුන්ට පෙන්නන්න බෑ..ඒක තේරුන් අරන් උබ නිහතමානී ගමනක් ආවා..උබට ජය...❤️❤️✌️✌️✌️

    • @damindusadeepa6961
      @damindusadeepa6961 4 ปีที่แล้ว +5

      Eka aththa bn,patta comment eka.

    • @chamodhmedisPN
      @chamodhmedisPN 4 ปีที่แล้ว +3

      Aniwren molen gema gahuwa kolla

    • @myebay4958
      @myebay4958 4 ปีที่แล้ว +1

      ekanam sira kathwa.

  • @iamdr0147
    @iamdr0147 4 ปีที่แล้ว +44

    අපේ හිටපු ජනාධිපතිතුමාට මේක බලලා නිදාගන්න ඕනෙ නිසා තමයි 10 වෙද්දි ඔක්කොම ඉවර කරේ. 🤭

  • @multibro2284
    @multibro2284 4 ปีที่แล้ว +5

    Coungrtulactions hashen voice teens of sri lanka proude of you

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว +75

    ගොඩාක් සතුටුයි මල්ලියෝ...ඔයා දිනනවාමයි කියලා මුල ඉදන්ම දැනන් හිටියා ඉතින්. .නිහතමානී කමත් එක්ක මේ ආව ගමන ගැන ගොඩක් සතුටුයි මල්ලියෝ...ඔයාට උනුසුම් සුබ පැතුම්...සුබ අනාගතයක් වේවා...තෙරුවන් සරණයි ..💘

  • @lalanlowe8610
    @lalanlowe8610 4 ปีที่แล้ว +141

    international වෑඩක් කෙරුවෙ සිරස විතරයි අනිත් channels බඩගානව තාම, කිරුල දක්ශයට හම්බවුනා,සල්ලිවලට සිරසෙ කොන්ද නෑමෙන්නෙ නෑහෑ

    • @liliannalucy8313
      @liliannalucy8313 4 ปีที่แล้ว

      🤗🤗🤗🙏🙏🙏

    • @3inone968
      @3inone968 4 ปีที่แล้ว +1

      E unata UNP unata namenawa 😂

    • @shanikafernando1693
      @shanikafernando1693 4 ปีที่แล้ว

      True

    • @dihanidammika8573
      @dihanidammika8573 4 ปีที่แล้ว +9

      සිරස කෙරුවොත් බෝරුවක්ම තමා එරන්දි හරි මදුවි හරි.එන්න ඕනි ඒ දෙන්නට තියෙන්නේ.මාර. දක්ෂතාවයක් සිරස.සම්පූර්ණ බොරුවක් කරන්නේ.හැමදාම.

    • @dumeshmadusanka7875
      @dumeshmadusanka7875 4 ปีที่แล้ว +5

      Dkshathwytm nemei meke denne sms wlin ne dunne ashent tibb fan base ekath ekk sadrani hashen dinn ek❤

  • @chamarikulathunga8130
    @chamarikulathunga8130 4 ปีที่แล้ว +6

    මල්ලී දන්න දන්න හැමෝටම කීවේ හශේන් තමා දිනන්නේ ඒ නිසා ඒ මල්ලිට SMS කරන්න කියලා.... ගොඩක් සතුටුයි ඔයා දිනුවට. අපිටනම් ලොකු විස්වාසයක් තිබ්බා ඔයා තමා Voice teen කියලා..... 🔥🔥🔥

  • @afrah_2005
    @afrah_2005 4 ปีที่แล้ว +5

    Our next Sanuka Ayya will be Hashen ayya in future CONGRATULATIONS!!! 🎊🎆😊👍👌