Amul Case Study | The Biggest Milk Business In The World | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Amul Case Study | Then Biggest Milk Business In The World | Simplebooks
    Simplebooks short clips channel
    / @simplebooksshortclips...
    To download Shopbook app,
    Android
    play.google.co...
    Apple
    apps.apple.com...
    Visit our Website for more info:-
    simplebooks.co...
    Simplebooks Facebook:-
    / teamsimplebooks
    Simplebooks LinkedIn:-
    / simplebooks-ltd
    Simplebooks Instagram
    / teamsimplebooks
    Simplebooks Tik Tok
    / team_simplebooks

ความคิดเห็น • 420

  • @yyy-ye3ln
    @yyy-ye3ln ปีที่แล้ว +33

    ලංකාවෙ සිංහලෙන් කෙරෙන අංක එකේ විශිෂ්ටතම නාලිකාව.මේවා බලධාරින්ටත් ඇහෙවා!!!

  • @Janithxl
    @Janithxl ปีที่แล้ว +23

    AKD ගෙ කතාවක තිබුනා ලංකාවේ මිල්කෝ එක හරහා එයාලගෙ ප්ලෑන් එක අමූල් වගේ සංකල්පයකට යන එක කියලා.. මේ වීඩියෝ එකෙන් එයාලගෙ කිරි ආශ්‍රිත plan එකත් මට පැහැදිළි උනා.. Thank you !

    • @dumii_ya
      @dumii_ya 7 หลายเดือนก่อน +2

      😮😮😮 ඉක්මන්ට අනුර සර් ගේමු

    • @surejvimukthi7731
      @surejvimukthi7731 6 หลายเดือนก่อน

      😂

    • @Game_space777
      @Game_space777 4 หลายเดือนก่อน +2

      උ එකට ගිනි තියයිද දන්නෙ නෑ 88/89 කාලෙ වගෙ ,එහෙවු හරකා ලපයා කියන්නෙ ආය 😅

    • @bodhijayapathma6655
      @bodhijayapathma6655 หลายเดือนก่อน

      AkD.enna Ona.me.deyata.❤❤❤

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 ปีที่แล้ว +9

    ඕගොල්ලෝ ගේ channel එක නියමයි සුපිරි එකට වැඩක් කරනවා ලංකාවේ උඩටම ආපු ව්‍යාපාරිකයන් එක්ක සාකච්ඡා තව වැඩිපුර කරන්න

  • @nextlevelcrafts
    @nextlevelcrafts ปีที่แล้ว +10

    *1st Comment ඔයාට දවසක මගේ බිස්නස් එක ගැනත් කියන්නම වෙනවා* දිගටම යමු *Simplebooks*

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว +2

      We are waiting to hear

    • @sugeethchandana232
      @sugeethchandana232 5 หลายเดือนก่อน

      Obe prarthanawa esema වේවා

  • @piyumekahansni6847
    @piyumekahansni6847 ปีที่แล้ว +17

    This case study vedeo is great. I feel it's great if we could develop this type of a social movement or network to uplift the life of Sri Lankan paddy farmers. Because most of the Sri Lankan paddy farmers face technical and economical issues. Though most of the time, Sri Lankan companies purchase from paddy farmers, they pay less attention on procuring on an acceptable price and providing rice for people on affordable price. Though govt purchased from farmers, less attention is paid on processing and selling the purchased paddy as rice for consumers.

    • @TruthfulPromise
      @TruthfulPromise ปีที่แล้ว

      Already created by Dr Harsha de Silva during yahapalanaya. The name was Shakthi.. Jathiwadi wiruwa ruined it

  • @indika82janaka
    @indika82janaka ปีที่แล้ว +5

    නියම පැහැදිලි කිරීමක් 👍 නිවැරදි කිරෙමක් Fat ප්‍රමාණය වැඩිවනවිට වැඩිපුර ගෙවන ලෙස වෙනස් විය යුතුයි.

  • @feadl5011
    @feadl5011 ปีที่แล้ว +19

    ලන්කාවටත් ඕන Amul වගේ ව්‍යාපාර තමයි😍😍😍

    • @malitharavinda2279
      @malitharavinda2279 ปีที่แล้ว +1

      ලංකාවටත් ආවා අමුල් නිෂ්පාදන.ටිකක් ගාන වැඩියි.බටර් 400g ක් 700ක් විතර වෙනවා.

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +3

      @@malitharavinda2279 නෑ නෑ
      ම්න් අදාහස් කළේ ලන්කාවෙත් ඒ වගේ ව්‍යාපාරයක් පටන් ග්නන්න ඕන කියලා👍👍👍

    • @malitharavinda2279
      @malitharavinda2279 ปีที่แล้ว

      @@feadl5011 හයිලන්ඩ් එකයි,නෙස්ලේ එකයි තියෙන්නේ.නෙස්ලේ නම් බහුජාතික සමාගමක්.හයිලන්ඩ් එක තව දියුණු කරන්න ඕනේ.තව කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන ආයතන කිහිපයක්ම ලංකාවේ තියෙනවනේ.ඒ අයගේ ඉල්ලුමට සරිලන කිරි සැපයුමක් තියෙනවද කියන එක නම් ගැටලුවක්.

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 9 หลายเดือนก่อน +1

      ​@@feadl5011Api ekatu wela patan gamuda..attatama ahanne..😊

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +9

    මෙවැනි දරැවෙක් බිහි කරපු දෙමාපියන්ටත් ගොඩක් පින්

  • @mayuranishan8873
    @mayuranishan8873 ปีที่แล้ว +4

    මම මේ චැනල් එක ගැන දැනගෙන අව්රුද්දක් විතර වෙනවා. මන් එදා ඉඳන් ම මේ videos කට්ටියට ශෙයා කරනවා.

  • @chrisxavier7215
    @chrisxavier7215 ปีที่แล้ว +22

    You should do videos on :
    1. Damro
    2. Cargills
    3. HP
    4. Maliban
    5. Nawaloka group
    6. Why Airtel / Etitsalat were not successful in SL

  • @Yasiraprabashwara2004
    @Yasiraprabashwara2004 ปีที่แล้ว +13

    ඊලගට ලැම්බෝගිනි එකෙ case stuy එක ඕනෙ

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 2 หลายเดือนก่อน

    අවංකවම නැහැ..ඒකට උදාහරණයක් මාලිමාවේ සමූපකාර .ආරම්බය අකුරැස්ස.සිම්පල් බුක්ස්.ඉතාම වැදගත් .තේරෙන සිංහලෙන් කියලා දෙනවා.ජයවේවා.

  • @SanjeewaLakmal-lo2kh
    @SanjeewaLakmal-lo2kh 8 หลายเดือนก่อน

    කිරිගව පාලනය ගැන හිතමින් ඉන්නකොට මේ වීඩියෝ එක දැක්කේ❤
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා Thank simple book

  • @adeeshaiman
    @adeeshaiman ปีที่แล้ว +1

    ඇත්තම කියනවනම් simplebook chanel ඒකෙන් මම ගත්ත දැනුම කියලා නිම කරන්න බෑ. Respect simplebook !

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว

    ගොඩක් වටිනව ලෝකෙම ජනප්‍රිය සන්නාමයක් ගැන සරළව අපිව දැනුවත් කරාට. ඉන්දීය රජයට සම්බන්ධ මේ ව්‍යාපාරය ලෝක මට්ටමින් සාර්ථකත්වයක් අත් කර ගනිද්දී අපේ රටේ රජයට සම්බන්ධ ආයතනය නැවත වතාවක් පාඩු ලබන මෙන්ම ලාභ ලබන ආයතන තොගේට විකුණල දාන්න උත්සාහය කරන වකවානුවක අපි ජීවත් වෙන්නෙ !

  • @samsfor9428
    @samsfor9428 ปีที่แล้ว +6

    Good job Malli
    Doing a damn good job..

  • @learnyoutube1
    @learnyoutube1 ปีที่แล้ว +4

    ❤Great and important lesson amuls
    Next: *Pizza hut*

  • @Afexia
    @Afexia ปีที่แล้ว +3

    Jack ma එකට වගේම Amul එකටත් පලවෙනි Comment එක මගෙන්...💕

  • @sandunmadhuwantha9043
    @sandunmadhuwantha9043 ปีที่แล้ว

    අත්තටම මේ දෙන දැනුම සිංහලෙන් වෙන කොහෙවත් නෑ. Business එක කරගෙන යන්න ඔයාලගෙන් ගත්ත දැනුම ගොඩක් ප්‍රයෝජනවත් උනා.

  • @Kmax21
    @Kmax21 ปีที่แล้ว +5

    මගේ App එක release කරලා මාස 3ක් වෙනවා තාම first 100 usersla complete කරගන්න බැරිඋනා advertise කරන්න සල්ලිත් නෑ මම කොහොමද first 100 usersla ගන්නේ☹️?

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว +2

      Mela gana video ekk thynva channel eke balanna.

    • @senukanavinthawanasingha5892
      @senukanavinthawanasingha5892 ปีที่แล้ว +2

      What is ur app

    • @Kmax21
      @Kmax21 ปีที่แล้ว

      @SRI LANKAN 🇱🇰 StromZ Available In Playstore😁

  • @lankasvlog
    @lankasvlog ปีที่แล้ว +5

    Good job simple book! ලංකාව සාමාන්‍යයෙන් කෘශිකාර්මික රටක් නිසා මේ වගේ වීඩියෝ වැදගත් මේ වගේම farm,agriculture related business එකකත් case study එකක් කරන්න

  • @danirudesilva
    @danirudesilva ปีที่แล้ว +3

    Superb
    Number 1

  • @sahanabeynayake5043
    @sahanabeynayake5043 ปีที่แล้ว

    As an everyday thank you simplebook ❤
    ගොවියන් එක්ක සම්බන්ධ වෙලා කරන මගේ ව්‍යාපාරයටත් movement change එකක් කරන්න මම හෙව්ව එකට ඕන ගොඩක් දෙවල් ලැබුනා... ලංකාවෙත් ඒ වගේ කුනුකොල්ලෙට ගන්න පුද්ගලික ව්‍යාපාර quality maintain කරන්නේ නැති ව්‍යාපාර රජයේ ප්‍රතිපත්ති නිසා කඩා වැටුන ගොවියෝ එක්ක වැඩ කරලා ගොවියා ඉහලට ගන්න ඕන අරමුණින් පුංචියට යන ව්‍යාපාරයට ඕන points ටිකක් මට ලැබුණා.... ගොවියා දියුණු වුනොත් රටක් දියුණු වෙනවා කියන එකට හොදම උදාහරණයක් මේක.....
    ගොවියා,
    සදා රැකේවා... ! සදා දිනේවා... !
    මම ගොවියෙක්..... ජේෂ්ඨ විගණනයකයෙක්..... ඒ වගේම ව්‍යවසායකයෙක්....
    Thank you simplebook ❤

  • @GamingWorld-sj5bf
    @GamingWorld-sj5bf ปีที่แล้ว +1

    අයියේ මේ වගේ success stories වගේම fail වෙච්ච ඒව ගැනත් case study එකක් කරන්න.

  • @shirankaxpress769
    @shirankaxpress769 ปีที่แล้ว +2

    Simplebook T shirt ඕනේ .. 1

    • @slbassboosted
      @slbassboosted ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් bro,කීයක් ගියත් කමක් නෑ💚✊

  • @mrelectrogladiator1310
    @mrelectrogladiator1310 ปีที่แล้ว +3

    I would like to recommend to do a case study about how Google became a trillion dollar company today.

  • @malkinethmini141
    @malkinethmini141 หลายเดือนก่อน

    Thank you simple book❤

  • @Sasindu713
    @Sasindu713 ปีที่แล้ว

    හැමදාම මේ වගේ වීඩියෝස් ගෙන්න පුලුවන් වෙන්න කියල ආදරෙන් කියනවා ගොඩක් ආසාවෙන් බලන්නෙ මේ චැනල් එකේ විඩියෝස් ඔක්කොම .ජයවේවා අයියා ආදරෙයි❤හැමදාම වීඩියෝස් 10ක් බලනවා සමහර දවස් වලට ඊටත් වැඩී💗

  • @dilmisandeepani.m
    @dilmisandeepani.m ปีที่แล้ว +1

    Balagenama hitapu video ekk ayya .Thank you

  • @KashmeeKalanika
    @KashmeeKalanika 11 หลายเดือนก่อน

    Amul's process & understanding is perfect ❤👌

  • @KavishaWijewickrama
    @KavishaWijewickrama 3 หลายเดือนก่อน

    Great work

  • @saranihansika3262
    @saranihansika3262 ปีที่แล้ว +1

    need both 1 & 2 . Great work simple book 💗

  • @artwithvindya9766
    @artwithvindya9766 ปีที่แล้ว +1

    Superb 👊
    Number 02

  • @shukrymarzook-eg2rn
    @shukrymarzook-eg2rn ปีที่แล้ว +2

    Brother can you do a video about how to maintain accounts for a small business it will be very useful for some guys who having good and innovative ideas on business but don’t know how to maintain a proper accounts in a busiess so I am requesting you to do a video about how to maintain a accounts in a business

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว

      Did you check our initial videos in the channel regarding these topics?

    • @shukrymarzook-eg2rn
      @shukrymarzook-eg2rn ปีที่แล้ว

      @@Simplebooks no I’ll check it 👍

  • @TheLambo_Hub
    @TheLambo_Hub ปีที่แล้ว +1

    There are many business lessons for us from our neighbors India.

  • @bodhijayapathma6655
    @bodhijayapathma6655 หลายเดือนก่อน

    AkD.Bro awama karanawa.jayawewa.Simple.Books

  • @LasithJayaweera
    @LasithJayaweera ปีที่แล้ว +1

    Great
    option 01

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo ปีที่แล้ว +1

    Wonderful

  • @vihangavithanage9405
    @vihangavithanage9405 ปีที่แล้ว

    well video,1&2 both video recommend

  • @dishmadarshan1141
    @dishmadarshan1141 ปีที่แล้ว +4

    Very nice❤️🍷

  • @thushanudugampola4740
    @thushanudugampola4740 ปีที่แล้ว +1

    1.. please do the case study of Lambogini as well. Great work guys..❤️❤️❤️

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 ปีที่แล้ว

    Thank you for the genuine and interesting information. ❤❤❤I like To listen case studies .

  • @lakshithasandeepa9327
    @lakshithasandeepa9327 หลายเดือนก่อน

    Great ❤️

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 8 หลายเดือนก่อน

    This is a great brand I purchase weekly ❤

  • @newtonra4337
    @newtonra4337 ปีที่แล้ว +1

    ලංකාවට අවශ්යම විකල්පයක් ❤

  • @ralexperera185
    @ralexperera185 11 หลายเดือนก่อน

    Superb Brother.

  • @shirazthowfeek6925
    @shirazthowfeek6925 ปีที่แล้ว +1

    Pizza Hut.
    It was very interesting Bro can you make a video related to the real estate field highly appreciated 🙏

  • @isurikotuwewatta398
    @isurikotuwewatta398 ปีที่แล้ว +6

    Great content! 👏
    Please go with option 01.

  • @KKumara2
    @KKumara2 ปีที่แล้ว +2

    ඉන්දියාවට Amul වගේ ලංකාවට Highland වගේ කරන්න පුළුවන් නම්

  • @shamalabeyrathne6677
    @shamalabeyrathne6677 ปีที่แล้ว

    Great. Thank you sharing. This help to apply channel business.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +2

    Thank you very much. 🤗 මං හිතුවෙම ලැම්බොගිනි ගැන කරයි කියල.. 🤔🤭

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว +1

      Karannm

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 ปีที่แล้ว

      @@Simplebooks thank you. මම කියන්න ගියෙ වඩා ජනප්‍රිය මාතෘකාව ලැම්බො නිසා ඒ ගැන කරයි කියල මට හිතුණා කියලයි. ඇත්තටම ලැම්බො ගැන මොනවම හරි දන්නව. ඒත් අමුල් ගැන මොකුත් දන්නෙ නෑ. ඒකයි මම අමුල් ඉල්ලුවෙ. 🤗

  • @chrisloperera7569
    @chrisloperera7569 ปีที่แล้ว

    Thank you Simplebooks 😊 👍

  • @chamindajayathilake1233
    @chamindajayathilake1233 11 หลายเดือนก่อน +1

    No 1

  • @dimuthumadhusanka8314
    @dimuthumadhusanka8314 ปีที่แล้ว +1

    Thanks bro, bro adath damma Toyota company aka gana case study akak karanne kiyala, please aniwarrayenma case study akak karanne

  • @chamaracamara8003
    @chamaracamara8003 ปีที่แล้ว +3

    Number 2

  • @shashikakaushalya8899
    @shashikakaushalya8899 ปีที่แล้ว +1

    Great job brother 👍👏👏👏

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 10 หลายเดือนก่อน

    Great video ❤ thank you, simplebooks ❤

  • @pathumamila5214
    @pathumamila5214 ปีที่แล้ว

    Wade niamai.thank you malli godak dewal igena gatta.jinasena company eka gana case study ekak tibbanam hondai

  • @singhemarketingservices1412
    @singhemarketingservices1412 ปีที่แล้ว +1

    Superb ..👍

  • @nerrixj.l.6102
    @nerrixj.l.6102 ปีที่แล้ว +41

    1. Pizza Hut

  • @businesslife2745
    @businesslife2745 ปีที่แล้ว +1

    එක දෙක දෙකම වැදගත්❤🤝

  • @ChocoLk-200
    @ChocoLk-200 9 หลายเดือนก่อน

    Thanks ❤

  • @darshanadias9
    @darshanadias9 ปีที่แล้ว +2

    Best youtuber in 🇱🇰

  • @kusalme.
    @kusalme. ปีที่แล้ว +5

    Thank you simplebook ❤

    • @nopi6127
      @nopi6127 ปีที่แล้ว

      Qak™ ad and a

  • @heshdesilva3629
    @heshdesilva3629 ปีที่แล้ว

    Good work, great eye opener for local authorities ,Sri lankan authorities should be able link market with suppliers. BUT in 11.40 you mention wrong information , in the milk business, you get the highest price for high level of Fat not to lower fat level and other thing NOT ONLY CARGILLS AS *_ *ENTREPERNER IN FRESH MILK INDUSTRY FOR LAST FEW DECADES, WE ALSO COLLECT MILK DIRECTLY FROM FARMERS FROM THERE DOOR STEP , HAPPY TO SAY WE PAY THE MOST HIGHEST VALUE FOR THE MILK CURRENTLY FOR FARMER IN SRI -LANKA_* . - WITH OUT ANY HELP FROM AUTHORITIES WE WILL CONTIUE TO UPLIFT OUT COMMINITY IN FUTURE TOO. - THANKS AGAIN SIMPLEBOOKS YOUR CONCERN IN MILK INDUSTRY

  • @amjadsiddique
    @amjadsiddique ปีที่แล้ว

    Thank you 🙏

  • @Hasarangag2
    @Hasarangag2 ปีที่แล้ว

    Thank you

  • @kookieheart3290
    @kookieheart3290 ปีที่แล้ว +1

    Thank you so much
    Next no 01

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว

    Amul butter 👌👍 Ranjani katugampola 💕

  • @globala-z1810
    @globala-z1810 ปีที่แล้ว

    Thnq thnq thnq

  • @pasindumethshan7236
    @pasindumethshan7236 ปีที่แล้ว

    Thank you brother you are golden one in 🇱🇰

  • @m31aero58
    @m31aero58 ปีที่แล้ว

    Good Job... Thank you SimpleBook

  • @kalpaniprasadika7605
    @kalpaniprasadika7605 ปีที่แล้ว

    රාජ්‍ය ව්‍යවසායන් බොහොමයක් අසාර්ථක වීම් ගැනත් වැඩසටහනක් කරන්නකෝ

  • @sachinthakahawewithana7192
    @sachinthakahawewithana7192 ปีที่แล้ว

    Dude what u do is amazing!! Really appreciate ur work ❤️ and it seems that u have increased ur velocity. Good stuff❤

  • @bjanaklakamalweerasinghe7084
    @bjanaklakamalweerasinghe7084 ปีที่แล้ว +1

    Tnx brother 😊

  • @TruthfulPromise
    @TruthfulPromise ปีที่แล้ว +1

    මෙයාලා අබ්දුල් කලාම් ඇතුළු ISRO එකට කින්ඩියක්‌ දැම්මා. අග්නි ප්‍රොජෙක්ට් එකට. ඒත් මුලදීම අග්නි faile වුණාට පස්සේ, ඒක සුපිරිම ප්‍රොජෙක්ට් එකක් කියලා ඔප්පු වුණා. (From WINGS OF FIRE 💪)

  • @FroZon497
    @FroZon497 4 หลายเดือนก่อน

    Grate one❤

  • @kmakjayasinghe
    @kmakjayasinghe ปีที่แล้ว

    A simple book, creates a great mission

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +1

    Thank you , super ❤❤❤

  • @Gam-lath_95_GR
    @Gam-lath_95_GR ปีที่แล้ว

    Great and motivational programme

  • @ans1628
    @ans1628 ปีที่แล้ว +7

    ඔයාලගේ මිෂන් එක ඇත්තටම හොදයි...2

  • @damithlanka7568
    @damithlanka7568 ปีที่แล้ว

    Thanak You Brother. 😍😍😍😍

  • @creativethings260
    @creativethings260 ปีที่แล้ว +1

    Super 👌 👍 😍 🥰 😘

  • @saumyakarunarathne6193
    @saumyakarunarathne6193 ปีที่แล้ว

    Good Job .1

  • @user-qr2pg1ub1e
    @user-qr2pg1ub1e 6 หลายเดือนก่อน

    great

  • @dilinidinu4705
    @dilinidinu4705 ปีที่แล้ว

    Good job brother .thank u so much no1

  • @api162
    @api162 ปีที่แล้ว +1

    Number 1

  • @dweerapdweerap5683
    @dweerapdweerap5683 ปีที่แล้ว

    Good brother

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +1

    Nice vedeo 🔥

  • @hashanlakshitha9464
    @hashanlakshitha9464 ปีที่แล้ว

    Super wedak aiye. Well done.

  • @naveenkanishka4124
    @naveenkanishka4124 ปีที่แล้ว

    Thank You Simplebooks

  • @Manawee163
    @Manawee163 ปีที่แล้ว

    This vedio is valuable ....
    * next - pizza hut *

  • @Dumiyadewvije
    @Dumiyadewvije ปีที่แล้ว +2

    Super

  • @UDA343
    @UDA343 9 หลายเดือนก่อน

    1 , 2
    Thanks for video 😍

  • @slsfernando5563
    @slsfernando5563 ปีที่แล้ว

    Thank you brother ❣️

  • @NoName-zs6by
    @NoName-zs6by ปีที่แล้ว +1

    World no 3 is Almarai but according to the population Almarai is serving for gulf only but India population is very large compare to gulf (GCC) Almarai not only the dairy products but bakery poultry processes meet juice cheese etc i am also working in Almarai

    • @Thevindu_kd
      @Thevindu_kd ปีที่แล้ว

      That's great...Please share your knowledge with our community.Our "Samupakara" system should be upgraded so that people should get the maximum benefits.

  • @madushihettiaratchi740
    @madushihettiaratchi740 ปีที่แล้ว

    Thanks was waiting to see this!

  • @mahendramaparathmale784
    @mahendramaparathmale784 9 หลายเดือนก่อน

    Excellent 👏

  • @aththeebiz4789
    @aththeebiz4789 ปีที่แล้ว

    Thank you brother 🤜🤗❤️

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 ปีที่แล้ว

    Thnx bro