It's a different technology than the classical photography. You can't compare both technologies in one platform and say that one should be a fake with respect to the other. I've tested and it doesn't enhance like the way you discribed. It captures real moon and then doing some sharpening or enhancing the the details of the particular capture instead of embedding something else from the outside source. You can see the changes reality of the shadows of moon's craters over the period of year. I've captured the Sun and the sunspots were real. What I believe that the things should be changed with the inventions of the technology as it has the demand. Sam S23 utra has unbelievably excellent photographic and zooming abilities with the AI technology, compared with a DSLR cam with a more aperture lens.
Bruh i agree with you btw s23 eka awain passe puken giyapu i pon usersla poddak form wela wage thama penne ayeth. Vivid filter eka patta realitic nisa wenna oni mn hithanne 😅 anika AI eka use kara kiyala aulak nane mage nam mathe hama ekkama e technology eka enna oni optical zoom kohomath thiyenawa phone eke supiriyatama ( හද ගැන නෙමේ කියන්නෙ)
@@R2StudioMasterclass Mister R2 me penawane comment. Me video eka dala thiyenne phone eke overall hoda naraka gana newe s23 ultra photography gana kiyana fact eka notherena bath kana harak inna ratak meka. Oba thuma ada mama kiwwa kiyala diary eke notice 1k daganna 2025 2030 weddi namal rajapaksha me rate president nownoth meka lankawa newei.😅
Fantastic explanation. I agree 100% with you. but lot of people will follow AI in future. as per my thinking, the world will gradually move away from real photography to AI photography. coz it will become more convenient and probably will be cheaper in future.
4n camara ekk unath nomal camara ekk unath e hema ekkm digital dewl ,hema dekama proses wela thma eliyata enne mama dnna widht . Eththtm ape ehen dkina dewluth hemadema capture krnnena ape molaya . 30% athi smpurna 4n eke wtinakama nethi krl danna . Camera eke hoda sama samntharawa 50% kiyk dila viwers lata thirane krnn dunnanm wada hoyai neda ? Mt hithena widiha eka . Next time supirima video ekk krmu me miss takes tikk maga ergenma 💗
meka kelinma boru kiyana weradi mokada man meka experiance kala samsung s22 s23 dekema godak ai powers thiyenawa api ganna photo eka eka real namuth blur wechcha ekak identify karala ai use wela details denawa mn me device dekama use karala thiyenawa anika man study karanneth Ai oya kiyana de piliganna bah bro
Ape akkage s22 eke ehema na bn api baluwa Oka amu boruwak anika ee video eke phone eke full zoom 30x thiyenne hodata blpnko😂 Uu ekata dala thiyenne full brightness wadi karapu moon photo ekak Anika camara standby mode ekedi kohomath ehema wenne na pawichchi karapu un dannawa eka Ai walin Wenas unath wenas wenne photo eka gaththata passe
නයා ඇරලා තියෙන්නෙ එ Blog එක කරපු පොරයි ඔයයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නෙ.
ඔයා S23U, S22U, S21U, S20U or Note20U එකක් අරං test කරලා බලන්නෙ නැත්තෙ ඇයි? ඉස්සරහින තියන Object එකකට හඳ cover වෙන විදියට එක එක angle වලින් photo capture කරලා බලන්න නැත්තම් live cam feed එකෙ උනත් බලන්න පුලුවන් ඔය කියන fake details add කරනවද නැද්ද, එ අපි cover කරන object එකයි හඳයි එකට embedded වෙනවද කියලා.
ඔයා මෙහෙම තව කවුරුහරි දාපු දෙයක් 100%ක්ම ඇත්ත කියලා තහවුරු කරලා publish කරන්න කලින් selftest කරලා බලන්න පොඩ්ඩක්.
Samsung company එකෙන් ඔක බොරුවක් කියලා පිලිගන්නෙත් නැ, පිලිගන්න දෙකුත් නැහැ.
මමනන් දැක්ක හැබැයි පිටරට ඕ වගේ වීඩියෝස් කරල තියෙනව...බොරු කියල..ෆේක් විදිහට එන්නෙ
@@Unknown-ko8ng S23 Release එකටනෙ ඔය Moon photo සීන් එක market කරන්න ගත්තෙ Samsung ලා. හැබැයි S23 release එකටත් කලින් මිනිස්සු Note 20 Ultra(50x zoom), S20 Ultra වලිනුත් moon photos ගත්තා ඔය විදියට.
හරි youtubersලා experiment කරන එවගෙදිත් පෙන moon එකම නෙමෙයි capture කරන්නෙ ටිකක් enhance කරලා තමයි output එක දෙන්නෙ. හැබැයි ඉතිං blurry images clear කරලා අපෙ ඇහැටත් වඩා හොදට focus කරලා දෙන එක smartphone cameras වල use උන පලවෙනිම තැන මෙතන නෙමෙයිනෙ.
කොහොමහරි ඔය experiments කරපු කවුරුවත් මෙක 100% බොරු කියන්නෙ නැහැ ඉතිං. අනික capture නොකරත් live cam feed එකෙන් පෙනවා කියන්නෙ මෙක 100% බොරු වෙන්නත් බැහැනෙ.
මෙතන ගොඩක් අයට video එක තේරිලා නැ. මම ඇත්තටම පුදුම උනා ලංකාවේ මෙච්චර mobile phone reviewers ඉදලා කවුරුත් මේ ගැන කතා නොකරපු එක. මොකද මේක ටෙස්ට් කරලා ඔප්පු උන දෙයක්. මම සමනන්යයෙන් නිකන් දැක්ක ගමන් දේවල් කියන්නේ නැ. ටිකක් හොයලා තමයි කියන්නේ. ලංකාවේ ප්‍රශ්නේ professional youtubers ලා brands වලින් sponsorship ගන්න හින්දා ඒවා ගැන negative දේවල් කියන්නේ නැ. ඔක්කොම හොද විතරයි. මම advertising agency එකක් නෙමේ කරන්නේ. මම කරන්නේ information reviewer කෙනෙක් විදිහට කියන එක. මම කොයි වෙලාවක වත් කියලා නැ මේ phone එක වැඩක් නැ කියලා. මම කතා කරේ මේ moon feature එක ගැන විතරයි. වෙන phone එකක උනත් Iphone හරි oppo හරි ඕනේ එකක්, Digital professional කැමරා වල උනත් හොද නැති දෙයක් තියෙනවා නම් මම එක කියනවා. මේකේ විතරක් නේම්, ඔව් digital zoom එකේදී details enhance වෙනවා වෙන photo වල උනත්, නමුත් enhance වීම සහ details innovate කිරීම කියන්නේ දෙකක්. මෙතන detail නැති photo එකක් moon එක කියලා අදුනගෙන අලුතින් details add වෙන එක camera එකකින් default එන එකට මම එකග වෙන්නේ නැ. ඉතින් මම එකග උනේ නැ කියලා වෙන අය upset ගන්න එපා. එක මගේ මතේ. මෙතන කවුරුත් හරි හෝ වැරදි කියුවා කියන එක නෙමේ ප්‍රශ්නේ. තමන්ගේ අවසන් නිගමනයට information ගන්න එකයි වැදගත් වෙන්නේ. මොකද මේ ඔක්කොම information කෙනෙක්ට උදවු වෙයි එයාගේ අවසන් නිගමනයට එන්න. ඔයා හිතනවා නම් මම වැරදියි කියලා, එහෙනම් මම වැරදියි. මම කාගේ වත් ideas වලට challenge කරන්නේ නැ. කොහොම උනත් thanks ඔයාගේ comment එකට 🙏
Mn use karannath s23 ultra akak😂😂😂..
Mn dnna dayak thiyanawa ...mn pawichchi karapu 4n walin pattama 4n aka s23 ultra..❤
නියමයි. Ai වලින් Photos වල බොහෝ දේවල් Enhance වෙනව. Google Pixel - iPhone මේ දේවල් කරනව. අපි බලමු ඉදිරි තත්වය කොහොමද කියල?
Pcguidlk ayyiye
eke waraddak thiyeda
@@sahana_official8566 false advertising
ඇත්තටම ඔබතුමා නිවැරදිව පැහැදිලි කළා. අපි නොදන්නා තොරතුරු,තාක්ෂණ ක්‍රම අපිට කියලා දෙනවාට. මිල අධික දේවල් මිලදී ගැනීමට පෙර අපි දැනුවත් වීමෙන් අපිට අත්වන වාසිය අප්‍රමාණයි. කාලයත් සමග දැනුමෙන් අපිව යාවත්කාලීන කිරීම ඉතාම අගය කල යුතුයි.
හද විතරක් නෙමේනෙ 100X zoom එකෙන් capture කරන්න පුලුවන් 🙂
😂😂😂sira
Aniwa mun hadk Allan dagalnw 😂
Oba me dewal gana danumwat kirima etaa honda deyak.Obage vidio nitarama balanawa. Etamat hondin pahadili marana eka gena obata istuti.obata jaya !
ඇත්තටම නියම explain එකක් බොහොම සරලව ගොඩක් කරුණු මේක ඇතුළත් ජය වේවා
හදේ නෙමේ zoom කරල බොද උන අකුරක් උනත් ෆොටෝ එක ගහපුවාම පැහැදිලි අවුට්පුට් එක දෙනව හරියටම .s23 නම් නෙමේ මගෙ s21 ultra එකේ
Mrwhosetheboss මේ ගැන පැහැදිලිව කතා කරලා තියෙනවා උදාහරණ සහ සාක්ෂි ඇතුව.
DSLR එකකින් හොද Photography කරන කෙනෙක් පොටෝ එකක් ගත්තත්, ඒ ගන්න පොටෝ එකේ තියන කුරුලෑ ටිකයි, මුනේ තියන තෙල් ටිකයි ඔක්කොම මකල, වටේ තියන ලයිට්, කලර් ඔක්කොම වෙනස් කරලා තනිකර බොරු පොටෝ එකක්නේ දෙන්නේ. එහෙම බැලුවම Samsung ෆෝන් එකෙන් කරන edit එක පට්ට. ගොඩක් Photography කරන අය කොහොමත් වැඩිය Phone වල කැමරා එක හොද වෙනවට කැමති නෑ. තමන්ගේ Business ටිකත් වට්ටගෙන බැනේ. 😂😂😂
Amboo😂😂
@@GTAWORKSHIP අන්න ඇත්ත කතාව 😂
මම වෙලාවල් දෙකකදි අරන් බැලුව...ඒ දෙකම තාත්විකයි..වෙලාවත් එක්ක හදේ move එක guess කරම
මන් ගත්තෙත් s23 ultra එකක් ඔයා මේ ඒ ෆෝන් එක use කලාද ඒකේ zoom video ekak දාලාම මේ video eka කලා නම් good ,මන් මේ නිසාම ඒක ගැන හෙව්වා, you tube එක වීඩියෝ එකක් තියනවා ඒකේ පෙන්වනවා වෙන ෆොන් එකක සුදු රවුමක ෆොටො එකක් දාල ඇතින් තියලා zoom කරනවා ,capture කරද්දි හදක photo එකක් එන්නේ , ඒත් ඒ video එකේ max zoom( 30x ), s23 ultra eke 100 x zoom ,ප්‍රසිද්ද යූටුබර්ලා ඒ වගේ සුදු රවුම්, ඵොටො ,ලැප් එකෙ පොටෝ දාල ඈත ඉදන් zoom කරනවා අර බොරු විඩියො එක වගේ fake A.I moon zoom එකක් වෙන් නෑ 😂, samsung පිලිගන්නෙත් නෑ මේ වැරැද්ද,,මේක සුපිරිම කැමරාවක් ,proceser එකක් තියන පෝන් එකක් , A.I වලින් වෙනවා මේකෙ ගහන පොටො එකෙ details වැඩි කරනවා special ( හදේ )
Thanks Aiye Oyagen Godaak De Igena Gaththa.❤👍🤛
Xperia 5 iv එක ගැන විඩියො එකක් දාන්නකො ❤
mona camerawen gaththath; thama eka jagathektawath hande haawawa allaganna bariunane.
ආසම චැනල් එකක් ♥️
OLED and Super Amoled display වලින් හොදම එක මොකක්ද ?.. ඔබගේ අදහස්, උපදෙස් ඉතාම වටිනවා .. ස්තූතියි !..
Super amoled display එක හොඳයි. Specially outdoor වලදී හොඳට පේනවා
Dekama samsung 😂
ඒකෙ තියෙනව නේද sence detection mode කියල එකක්. ඒක ඔන් කරල තිබ්බොත් විතරයි ඒක AI වලින් හැදෙන්නෙ. නැත්තන් ඒක off කරල ගැහුවම ඔහොම details එන්නෙ නෑ හදට. ඒක default on වෙලා එන්නෙ. ගොඩක් අය දන්නෑ ඒක මං හිතන්නෙ
ඒත් ෆට්ට චාටර් නෙ බන් තියන දේ පෙන්නනැතුව බොරුව දානවට වඩා පුලුවන් දේ කරානම් හොදයිනෙ
@@muthsaralala6612 samsung ලා කරේ පුලුවන් දේ තමයි Ai වලින් detail enhance කරාට මොකද වෙන්නේ . කොහොමත් normal pic එක social media දාන්න බෑනේ . මොකක්ද හරි software එකකින් details enhance කරනවට වඩා phone එකෙන්ම කර එක කොච්චර දෙයක්ද ඒක තේරෙන්නේ නැත්ද ඔයාලට 😂😂
@@lakinduyahampath තව ඉස්සරහට උබ ගහන පොටෝ එකේ උබේ බල්ල හිටියම ඒකත් එහෙමයි කියලා කියපන් 🤣🤣
ඔව් එක default on වෙලා එන්නේ, මෙතන මම කොයි වෙලාවක වත් කියන්නේ නැ Samsung S23 එක හොද නැති phone එකක් කියලා. මේක වෙනම enhance mode එක තිබුණා නම්, camera එකට මේ feature එක add කරේ නැත්නම් හොදයි කියලා මම කියන්නේ.
@@R2StudioMasterclass ඒක තමා මාත් කියන්න උත්සහ කරේ. ඒක වෙනම තිබ්බනං හොදයි මොකද ගොඩක් අය ඒක දන්නෑ නෙ.
Sirama sin eka eka nam mage not 20 ltra hada witharai pehedili wena esamana dura kisi deyak pehedili ne
100x optical zoom කියල කියල තියනම් අවුල්😅 නැත්නම් කොහොමත් optical zoom වලින් එහාට යන ඔක්කොම software වලින් තමා හදන්නෙ...කලිනුත් huwawei ආවනෙ 10x optical zoom and අනික් ටික software වලින් හදල දෙන්නෙ...
කොහෙද බං 100 x optical zoom කියල තියෙන්නේ. 😅 නොදන්න ප$ කතා නොකර ඉඳපං
@@dineththaruka3893 කොහෙද බං කියුව කියල තියෙන්නෙ...හරියට කියවපං🤣
30X Optical Zoom Only
නියමයි පුතෙ
සහතික ඇත්ත brother lankave gonnu ravatila inne😅
Nice!👍
අයියේ....Canon 1100D කැමරාව ගැන පොඩි Specification review එකක් ගේන්නකෝ........😇
Aiye puluwannm dji ronin 4d camare eka gana vedio ekak gennako
පෝය දවසෙම දැම්ම නේද 😂👀
😂😂
😂😂😂
😂😂
😁
😮
Sony xperia xz1 පෝන් එක mobile photography වලට හොදයිද අනේ ඒ ගැන කියන්න 🤕🤕
Mamanam photography gena lokuwata deyak danne na..
But phone akakata ochchara deyak karanna puluwan kiyala hithanna ba..
Ahema puluwannam api wena subject akak select karala akath capture karanna puluwan wenna onaa...
Hada witharak nam 100× zoom karala ganna puluwan hithanna dewal godai....😊
❤️❤️❤️🔥👌
මට තියෙන්නේ ප්‍රශ්න නමි හද පොටෝ ගන්න එක සාමාන්‍ය යුසර් කෙනෙක්ට කොචිචර වැදගත් ද? එදිනෙදා අවශ්‍යතාවට තිබිබා නමි ඇති.
හැබැයි වෘත්තීය මටිටමෙි අයට අයට නමි වැදගත් නැ.මොකද වෘත්තීය මටිටමෙි අයට ටාගටි කරලා හදන්නේ නැ.සාමාන්‍ය මිනිස්සු තමයි මාකටින් ටාගටි එක.
අනික මෙික මාකටින් එකක්.හදේ , කිරිසයුරේ පොටෝ ගන්න දුරකතනය පුළුවන් නමි අධි බලැති දුරේක්ෂය හදන්න ඔනේද?😂
Ubata meka ganna salli nathuwa athi ekai me took
@@akilasampath8203 මෙික මාකටින් එකක් Samsung ආයතනය කරපු ලොකුවට හිතන්න දෙයක් නැ.අනික normal use කෙනෙක්ට වැඩක් නැ හදේ පොටෝ ගහන්න.
ලොකු megapixel ගානක් දාලා promotion කරලා phones ටික විකුණනවා.
මට ඇත්තම සල්ලි තිබිබත් ගන්නැ මොකද ඒචිචරම ගානක් දිලා ගත්තා කියලා මට කරන්න දෙයක් නැ.
@@KALINDU01 Raw photo ghddi S23 U eke 200 mp eka supri mehemai Moon nrthuwa thawa dura thiyne subject zoom krnkota gdk hoda details pennanwa S23U eke moon ekanm tharamk durata boruwk
දැනට තියෙන හොදම ෆෝන් එකලු😂 අනේ මන්දා
supiriyk thma bosss ❤
කොහොමත් software details තමයි ඉතින්. මොකද physically enhance කරන්න phone එකේ ඉඩ නෑනේ. කොහොමත් phone camera kiyanne fake තමයි.
R10, R7 දෙකේ review එකක් ඕනිමයි. 🙈❤️
Mama nam light eke photo gahuwa light ekenam hade awata penne na light ekama penne
Nice explanation aiyya... good performance
මුන්ට දැනුමට යමක් කිවුවාම මේකෙ ඇවිල්ල මරා ගන්නව අනේ මන්ද ඉතින් ඈ ලකෙ පංකාවෙ මිනිස්සු හරි වෙනස් 😂💔
AI වලින් අනාගත ලොකේ replace වෙන්න නියමිතයි. තවම කුඩා අවදියක ඉන්නේ. ඒ feature එක ඕනෙනම් off කරන්ට option එකක්තියනවා. සැම්සුන්ලා ඒ feature එක මාර්කට් කරපු විදිහ තමා වැරදි. අනික ඔය හැම ෆෝන් එක්කම කැමරාවෙන් බොරැව තමා කරන්නේ. මූනවල් වලා ආවාට ටික මැකිලා පාට වැටෙන එකත් බෙරෙුවක්. ඒ අතින් හදේ තියන ආවාට ටික enchanting කරලා දෙන එක වැරද්දක් නෑ.
Eka nm atta
Agreed 🤞
නෑ යාලුවා ඔය කරලා තියෙන්නෙ details enhancing නෙමෙයි.. තරහා ගන්න එපා මේක කිව්වට.. ඔය කරලා තියෙන්නෙ details innovate කිරීමක් විතරයි.. enhancing කරන්න නම් details තියෙන්න එපැයි.. details නැති blur හදක් පෙන්නුවාම ඒකට features add කරලයි පෙන්නලා තියෙන්නෙ.. ඉතින් ඒක ඇත්තටම අමූලික බොරු කිරීමක් විතරයි.. අර මූනවල් වල ලප වලවල් අනන්මනන් නැති කරන එකේ කරන්නෙ වෙනම technique එකක්.. ඔයාට මම ඒකත් කියලා දෙන්නම් ඕනෙ නම් විද්‍යාත්මකව.. හමේ පාට වෙනස් කරන එක නම් කරන්නෙ cam එකට එන ෆෝටෝන් වල අවශ්‍ය colours වලින් අවශ්‍ය ඒවා අරන් එහෙ මෙහෙ කරලා මිසක්, නැති colours අරන් දීලා නෙමෙයි.. ඒවටයි details enhancing කියන්නෙ.. නමුත් ඔය phone එකේ lunar images වල වෙන්නෙ සම්පූර්නෙන්ම නැති දේවල් තියනවා කියලා පෙන්වීමක්ම විතරයි.. ඒ කිව්වෙ details innovating කිරීමක්.. අපිත් කැමතී phone එකකට astrophotography features එනවට.. එතකොට අපේ මේ දියුනු විශයන් කාටත් ඉගෙනගන්න වගේම experience කරන්න පුලුවන් නෙ.. තවත් විද්‍යාව ගනිතය සමාජගත කරලා ඉතාමත් බුද්දිමත් මිනිස්සු ප්‍රමානය වැඩි කරගන්න පුලුවන්.. ඒත් ඔහොම බොරු කරනවට කවුරුත් ආස නෑ.. smart phone එකකට එන කුඩා ප්‍රමානයේ CCD sensor එකට ලොකු zoom එකකින් lunar photography කරන්න අමාරුයි තමයි.. ඒත් එයාලට තිබ්බා AI පාවිච්චි කරලා colours enhancing කරන එක, hot pixels වලින් එන noise එක හැකි තාක් අඩු කරන එක, විවිද වර්ගයේ aberrations හරියට correct කරලා දෙන එක, විතරක් තියන්න.. ඒ එක්කම photos කිහිපයක් ගැනීම හා stacking කිරීම හරහා final image එකේ features වැඩි කරලා දෙන්න තිබ්බා.. ඒත් ඒවා නොකර නැති features අලුතින් හදලා දෙන එක සම්පූර්නෙන්ම වැරදී.. ඒ feature එක on off කරන්න පුලුවන් වුනත් ඒ වගේ දෙයක් එයාලා ඒකට දාලානෙ තියෙන්නෙ.. ඒක වැරදී.. එයාලට ඕක කරන්න තිබ්බේ අර මම උඩ කියලා තියෙන ක්‍රම වලින්.. එහෙම නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑනෙ.. නමුත් එයාලා එහෙම නොකර බොරු කිරීමයි ගැටලුව..
@@sakuntharanaweera2457හරි ඔයා හොඳින් බලන්න blurd moon එක දිහා ඒකේ ආවාට වගේ දේවල soft edges එක්ක පේන්න තියෙනවා . ඒ දේවල් උනත් phones එකට අදුර ගෙන් enhance කරන්න පුළුවන්
@@sakuntharanaweera2457 ඒකට ඒ feature eka දාල තියෙන එකේ වැරැද්ද මොකක්ද ඈත notice board එකක් zoom කරලා ගත්තාත් ඒක වෙනවා. එහෙම එකක් කැරේ user ට ලේසි වෙන්න
Thank you for the detailed Explanation
0:11 patta ❤
සෝනි xpiria mark ii iii ෆෝන් වලින්නම් යම් දුරකට සාර්ථක ෆොටෝ එකක් ගන්න පුලුවන්
ගොඩක් අය කියන දේ තේරුම් අරන් නැතුව බනිනව..
ගොඩක් ෆෝන් වල Ai පාවිච්චි කරල කරන්නෙ ගන්න ෆොටෝ එකේ තියෙන details වැඩිදියුණු කරන එක (enhance කියන්නෙ ඒකට).. නමුත් සැම්සුන්ලා මෙතනදි enhance වලට අමතරව ෆොටෝ එකේ නැති අලුත් details ඇඩ් කරන එකත් කරනව.. ඒකයි වීඩියෝ එකේ කියන්න උත්සාහ කරන්නෙ..❤ නැතුව ෆොඉන් එකේ අව්ලක් ගැන නෙවෙයි..
හැබැයි මගේ අදහසනම් real details තියෙන ෆොටෝ එකක වටිනාකම වැඩියි කියන එක..එහෙම කැමති අයට හොද බ්‍රෑන්ඩ් එකක් තමා sony phones..
නමුත් මේ mobile photography නිසා මේක කිසි අව්ලකුත් නෑ.. ❤😊
Google pixel use කරන අපි zoom වැඩිත් නැ
මම නම් නරකක් දකින්නෙ නෑ.. මොකද අපි හදේ ෆොටො ගන්න Zoom lens එකකුයි Camera Body එකයි උස්සන් යන්න ඕන නෑ.. සාමාන්‍ය කෙනෙක් ෆෝන් එක use කරල ගන්නෙ Just click & upload කරන්නනෙ 💯
හඳේ ෆොටො ගන්නවට වඩා ලොකු වැඩක් කරගන්න පුලුවන් ඕකෙ තියෙන 3x-10x telephoto lens වලින්
MobilePhotography කරන කෙනෙක්ට ❤️
Milkyway එක නම් මම Try කරල තියෙනවා ඒක නම් fake නෙමෙයි Real 👍
(Huawei / Samsung වර්ග දෙකෙන්ම)
Samsung , Apple , Huawei හැමෝම AI use කරනවා 🔥
එහෙනම් ඊට වඩා ලේසි ගූගල් එකෙන් හදේ පොටො එක් ඩවුන්ලෝඩ් කරගෙන fb එකේ අප්ලෝඩ් කරන එක🤭
Oya xperia mark 2, 3 or 4 use karala balannakooo.. oya okkoma kale.
@@anuruddhasilva2329 magulak😂
@@anuruddhasilva2329 lin madiyo😂
milkyway ?? f 2.0 sensor ekkin??? full frame sensor walath light sensitivity eka wedi ekka wendath one zoom lens ekak thiyendath one milkyway gahanda... fake marketing walata ahuwela dagalanda epa Ai generated photo ekak output krnne...
Explain video ekk kiyala Wena kenk krpu ekk sinhalen translate krlane dala thiyenne. Use krla oyage experience eka kiuwanm watinwa
aththa thamai
දැනට ඇවිලා තියන හැමපැත්තෙන්ම balance හොදම ෆෝන් එක මොකද්ද
14 pro max ek bn
හඳේ ෆොටෝ කෙසේ වෙතත් මං දැනට යූස් කරපු හොඳම device එක තමයි S23 ultra. කලින් model වල තිබ්බ අඩුපාඩු ගොඩක් හදලා තමයි මේක දාල තියෙන්නෙ. මේකෙ user experience එක ගැන කියන්න වචන නෑ. Display එක මාරම quality. S pen එක තනිකරම පිස්සුවක් ඒකේ experience එක ගැන කියන්න වචන නැහැ යූස් කරලම බලන්න ඕනෙ. Camera එකත් පට්ටම ගති. 100x usable නැති උනත් 10x optical zoom නම් mind blowing....... ෆෝන් cam එකකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා හිතාගන්න බැහැ. අනික තමා මේකේ battery. Normal day to day use දවස් දෙකක් තියෙනව කිසිම අවුලක් නැහැ. Customisation next level. ඔයා ගෙදරින් එලියට යනකොට ඩේටා වලට මාරු වෙන්න වගේම ගෙදර ආවම ආපහු wifi වලට මාරු වෙන්න හදන්න පුළුවන්. ඒ වගේම ගෙදර ගෙදර වයිෆයි කනෙක්ෂන් එකට connect උනාම screen lock අයින් වෙන්න හදන්න පුළුවන්. රෑට නිදාගන්න යන වෙලාවට හැමදේම off වෙලා power saving on වෙන්න හදන්න පුළුවන්. මේ වගේ මාරම useful routines හදන්න පුළුවන්. Sd 8 gen 2 chip set එක galaxy වලටම custom made. මාරම විදිහට මේකට optimize කරලා තියෙනවා. 120hz එක්ක QHD resolution එකේ ගේම් ගහද්දි පිස්සු හැදෙනවා. ඉතින් මේ වගේ පට්ටම ෆීචස් තියෙන ෆෝන් එකක හඳ AI ද නැද්ද කියන එක මට අදාළම නැහැ මම හදේ ෆොටෝ ගන්නෙත් නෑ 😅
හරියට ලංකාවේ retouch කරපු image ක් වගේ ...
Mobile photography walata bestma phone eka mokkda?
(Clothing photography walata)
Phone එක කෙසේ වෙතත් lighting තමයී වැදගත්
It's a different technology than the classical photography. You can't compare both technologies in one platform and say that one should be a fake with respect to the other. I've tested and it doesn't enhance like the way you discribed. It captures real moon and then doing some sharpening or enhancing the the details of the particular capture instead of embedding something else from the outside source. You can see the changes reality of the shadows of moon's craters over the period of year. I've captured the Sun and the sunspots were real. What I believe that the things should be changed with the inventions of the technology as it has the demand. Sam S23 utra has unbelievably excellent photographic and zooming abilities with the AI technology, compared with a DSLR cam with a more aperture lens.
Pixel phon ekk gana karannako
Ekenma 😊❤
Mn gawa thiyenne s21 ultra ekak oyata kiyanda be ehema mn gaththa potos thiyanawa try karala balanda
Bruh i agree with you btw s23 eka awain passe puken giyapu i pon usersla poddak form wela wage thama penne ayeth. Vivid filter eka patta realitic nisa wenna oni mn hithanne 😅 anika AI eka use kara kiyala aulak nane mage nam mathe hama ekkama e technology eka enna oni optical zoom kohomath thiyenawa phone eke supiriyatama ( හද ගැන නෙමේ කියන්නෙ)
Aiye mata phon ekka ganna ona sonye 1mak6 ekka hodaida phon ekka hodaida ithuru phon welata wada hodaida
100X Zoom kiynne mm walin kochcharakd?
ඒ රිසර්ච් කරඔඋ අයගෙ විස්තර මොකුත් දීල නෑනෙ බලල අපිට තීරනයක් ගන්න අනික සැම්සුම්ල කියන විදිහට ai එකකින් පොටෝ එකේ ඩීටෙල් ඇඩ් කරනවනම් අර බ්ලර් කරපු පොටෝ එකට ඩීටෙල් ඇඩ් වෙන එකේ අවුලක් නෑනෙ ඒ ගොල්ලො ඒකනෙ කියල තියෙන්නෙ
150mm to 600mm ගැන කියන්නකෝ
S23 Ultra eken හඳ බලනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්නෙ නැද්ද!!!
හඳ Zoom කරන්නම 40x Optical Zoom තියෙන Camera එකක් ගත්ත මම😎
Moon lover
😂🤣
😅😅
මට කියන්නකො vivo x 90 pro එකද හොද apple 14 pro max ද හොද?
S23 ultra ekak ganna,, chinese eewa ganna epa
Eeya s23 ganna epa salli thiyenawanam aniwa iphone 14 pro max eakak ganin mooda wada karanna epa
ඔය ඔක්කොම හොදයි, flagship phones
@@savithagunasekara 🤣ane oiii
Resell nan i phone hodai,, use keranne gannawa nan i phone mona jarawakde yako🤣 14mp eka s23 ultra eke ahala gan 7kin thiyanna plwnde😅
Ethakota anith phone companyth ehmda danne na neda Xiaomi ehema ?
හැම company එකක්ම මේක පාවිච්චි කරනවා, නමුත් මේක ටිකක් limit එකට එහා ගිය case එකක්
🤘Professional explain kirimak bro❤
hande photo ekak gaththama ema hadalanam denne kelinma internet ekenna aran ona widihata edit karala gaththanam iwarayne
අයීයේ කැමරා වල හොල්මන් චයාවන් ඇතිවීම (ඡයාරූප වල) සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය භාවය සම්බන්ධ ව විග්රහ කරන විඩියෝවක් කරන්නකො 🙏🙏
තාක්ශනය මාකට් කරද්දි වැරැද්දක් වෙලා තියෙන්නේ ඒකයි උනේ කොහොමත් AI තාක්ශනය නැතුව ඉස්සරහට යන්න බෑ..
ඒක අව්ලක් කියල හිතන එව්න් කැමරාවක් ගනිල්ලා. ෆෝන් එකක්නේ ඒක😂
Enam aththa හුගක් කැමරා තියෙන උන් මැරෙන්න හදනවා දැන් අයෙ ගන්න බැරි නිසා වැලලෙනවා 😂අනිත් පොන් වලට සුපිරියට අබියොග කරපු නිසා අවුල් ගිහින්
aiya canon eos r50 eka gana video ekak dannako
Supiri 🔥🔥
Thiyana de a vidiyatama ganna nam I phone 14 pro max akak ganna
කොහොමත් ඉතින් කැමරාවක් ලොකුවට තිබිල ඒකෙ ලෙන්ස් එකකින් moon සූම් කරන්න බැයිනම් වැඩක් නෑනෙ ඒත් දැනට ඈපු පෝන්වලින් good zoom එකක් තියෙන්නෙ samsung වලටනෙ පොඩ්ඩක් රට කට්ටියගෙත් චැනල් බලන්න .😑🤔
Scene detection mode එක off කරාම හරි යනවා. අනික තව දෙයක් milkway photos බොරු කියන එක වැරදි.මොකද samsung iPhone milkyway photography comparison ඕන තරම් තියෙනවා youtube එකේ.ඒවයෙ එකම star එක එකම වෙලාවෙ hyperlapse දෙකේම යනවා හොදට පේනවා. එතකොට iPhone නුත් බොරු පෙන්නන්නෙ. 9:20 content එකක දේවල් කියද්දි තමන්ගෙ අදහස කියන්න එපා.අපේ මිනිස්සු හිතන්නෙ ඒක තමයි ඇත්ත කියලා😐
මේ වගේ comment එකක් මම හොය හොය හිටියේ. ඔයාගේ කතාව හරියට හරි. කොහොමත් අර option එක on එකේ තියෙනකම් හැම දෙයක්ම AI වලින් enhance කරනවා. පෞද්ගලිකව මංනම් මේ AI enhancing එකට කැමති. කොහොමත් 100x digital zoom කලාම ලොකු details ප්‍රමාණයක් ගන්න බැ කියල ගොඩ දෙනෙක් දන්නවා. samsungලගේ ඊළඟ flagship එකේ 30x හෝ 10xට වැඩි telephoto lens එකක් තිබ්බොත් නම් පට්ට (කරන්න පුළුවන් වැඩක්ද කියල දන්නෙනම් නෑ)
මම milkway photos බොරු කියලා කියුවේ නම් නැ, මම කියන්නේ එක ඇත්තද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියලා විතරයි. එක test කරන්නේ නැතුව කියන්න අමාරුයි. මම කොතන වත් මේ phone එක හොද නැ කියලා කියන්නේ නැ, DSLR හරි mirrorless එකක උනත් හොද නැති දෙයක් නම් මම හොද නැ කියලා කියනවා. මේක මගේ මතේ. ඔයාට මේ information එකත් අරගෙන ඔයාගෙම නිගමනයකට එන්න පුළුවන්. වෙන කෙනෙක් කියන පලියට එක හරි කියන්න හෝ වැරදි කියන්න එපා. ඔයාගේ දැනුමට ඒ information අරගෙන ඔයාගෙම conclusion එකක් ගන්න. එක තමයි වැදගත්වෙන්නේ
@@R2StudioMasterclass eka thma okkotama kalin phone ekak aran eka pavichchi karala balnnko
@@R2StudioMasterclass S23U user කෙනෙක් හැටියට astrophotography ඇත්ත කියල මට විශ්වාසයක් තියෙනවා. අනික මන් හිතන්නේ එයා කිව්වේ තමන්ගේම conclusion ගන්නේ නැතුව කිවා පලියට විශ්වාස කරන අය ඉන්නවා කියලා.
@@R2StudioMasterclass Mister R2 me penawane comment. Me video eka dala thiyenne phone eke overall hoda naraka gana newe s23 ultra photography gana kiyana fact eka notherena bath kana harak inna ratak meka. Oba thuma ada mama kiwwa kiyala diary eke notice 1k daganna 2025 2030 weddi namal rajapaksha me rate president nownoth meka lankawa newei.😅
S20Ultra එකෙන් ඉදන් ආවේ 100X Zoom
Fake උනත් පට්ටනෙ ඒක. සුපිරි මොලයක්.
Oyaa kiyana vidiyata lap ekee thiyena photoo eka venas velaa vadinavanam kohomath eekata details add venavane.ehema add unee naththam thamaa prashne.habai ehenam samsungla vitharak nemeine oya boruva karanne.mee aurudde gahapu anith phones okkomath ehenam ookamane karala thiyenne.ethakota kohomada samsungla vitharak ooka karanava kiyanne.anith phones vala kiyala amuthuven zoom lence hai karala naane.
ඒක නියමයි
Audio එක වීඩියෝ එකට වඩා ටිකක් කලින් යනවා යාලුවා... ඒක හදලා දාන්න
Agree with this person! Photography is an art! It's natural. Shouldn't be artificially manipulated.
ලංකාවේ උන් 4n ගන්නේ හද zoom කරලා 4to ගන්නයි කැමරාවේ මේගා pixel ගාන වැඩි නම් විතරයි.😅 ඒත් Europe,Middle East රටවල උන් 4n ගන්නේ secure අතින් හොද. අවුරැදු ගානක් ප්‍රශ්ණයක් එන්නේ නැතිව update එන use කරන්න පුළුවන් එකක් බලලා 😅 ඒකයි තාම අපි දියුණු වෙමින් පවතිණ රටක් වෙලා තියේන්නේ. 😅
ekane western wala iphone wikinnenne 😂 එක millionaire , billionaire කෙනෙක් දැකල නෑ samsung එකක් තියා එක android එකක් එක්ක 😂
@@X1rsha ehmd 😅 dakala nadda? Hodata aduranawa wagay😂
සිරාවට…අපේ උන් හිතන්නෙ 12mp iPhone කැමරාවට වඩා 100mp වගේ xiaomi කැමරාව හොදයි කියල😂 හැබැයි අවුරුද්දයි දෙකයි ෆෝන් එක විකුනන්න දගලනව
@@Lush_fm අදුරන්න ඕන නෑ ගොබ්බයො 😹 ඔඉ tiktok instagram වල හෙලුවෙන් නටන උනුයි තොරොම්බල් කරත්තයි follow කරන වෙලේ හොද සල්ලිකාරයො follow කරල බලපං 😂 එතකොට පෙනෙයි උන්ගෙ phones , vehicles lifestyle මොන වගේ ද කියලා
@@X1rsha එහෙම නෑ microsoft එකේ owner use කරන්නේ z flip 4 එකක්
සැම්සුන් කියන්නේ කොහොමත් display quality අතින් සුපිරි හොද 4n එකක් නැත්නම් තාම තමන්ටවත් කියලා OS ekak nethi Brand ekak neh 😅😅😌
Ow bn math me mage flagship eka wisi karala 6s ekak ganna hithan inne 😅
@@sandeepakodithuwakku1958 flagship tiyenawada bn Samsung wala
@@harindaeranga7434 na bn na
Please do a review video on the Nikon P1000 Superzoom
අයියෙ oneplus 9 pro එක හොදයි ද
Seen optimize off කරල බලන්න🤭
Yt ekee video ekak thibba sudu rawumak thawa screen ekaka daala s23ultra eken suum karaama hadha pennanawaa
Fantastic explanation. I agree 100% with you.
but lot of people will follow AI in future. as per my thinking, the world will gradually move away from real photography to AI photography. coz it will become more convenient and probably will be cheaper in future.
Well said!
4n camara ekk unath nomal camara ekk unath e hema ekkm digital dewl ,hema dekama proses wela thma eliyata enne mama dnna widht . Eththtm ape ehen dkina dewluth hemadema capture krnnena ape molaya . 30% athi smpurna 4n eke wtinakama nethi krl danna . Camera eke hoda sama samntharawa 50% kiyk dila viwers lata thirane krnn dunnanm wada hoyai neda ? Mt hithena widiha eka . Next time supirima video ekk krmu me miss takes tikk maga ergenma 💗
Good vedio 🌚
හඳට ගියා කියලා NASA 🧑🚀එකත් මිනිස්සු මුලා කරපු එකේ ඕක මොකද්ද 😂
meka kelinma boru kiyana weradi mokada man meka experiance kala samsung s22 s23 dekema godak ai powers thiyenawa api ganna photo eka eka real namuth blur wechcha ekak identify karala ai use wela details denawa mn me device dekama use karala thiyenawa anika man study karanneth Ai oya kiyana de piliganna bah bro
Ape akkage s22 eke ehema na bn api baluwa
Oka amu boruwak anika ee video eke phone eke full zoom 30x thiyenne hodata blpnko😂
Uu ekata dala thiyenne full brightness wadi karapu moon photo ekak
Anika camara standby mode ekedi kohomath ehema wenne na pawichchi karapu un dannawa eka
Ai walin Wenas unath wenas wenne photo eka gaththata passe
අයියෙ පොඩි ප්‍රශ්නයක් තියේ.. අපි Photos ගන්න Use කරන කැම් එකම Video Shoot වලටත් අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන එක ප්‍රශ්නයක් ද.? ගොඩක් අය කියනවනෙ වීඩියෝ වලදි ශටර් එක ඇරිලම තියෙන නිසා හොද නෑ ගගා.. මොකක්ද ඇත්ත.? අයියා මේවා සම්බන්ධ Expert කෙනෙක් නිසා අහන්නේ රිප්ලයි එකක් දෙනවද.? ❤
එහෙම නම් ලොකු case එකක් නැ. සමහර Lazer light හින්දා නම් damage වෙන්න පුළුවන් pixel
Aiyage sony neda
අයියෙ පුලුවන් නම් MI 12s Ultra Phone එකේ review එකක් කරන්නකෝ 🤤🤤🤤plz පුලුවන් නම් ලොකු දෙයක් ❤️🩹
මේ ගැන අදහස් දක්වන swamsung සමාගම:
දන්නැ...
මන් දන්නැ...
මන් කියන්නෙම නැ
වගකීමෙන් කියන්නෙ මන් දන්නැ.. 🤣🤣🤣
ඒකට උත්තරේ දන්නෑ 😂
වැලලෙන්න එපා අප්පිරියයි
අප්පිරියයි 😅
Sira ban
@@Lifehappy07 ඒකනෙ බන් මොකක් හරි එකක් ආපු ගමන් ඒක දදා වැලලෙනවා
සිරාම කතාවක් ඕකෙ මහ AI බොරුවක් වෙන්නෙ කොහොමත්. නියම VIDEO එක. ඔයාගේ PHOTOGRAPHY ගැන නම් කොහොමත් කතා කරන්න දෙයක් නෑ සුපිරියක් වෙනම LEVEL එකක තියෙන්නෙ. මන් දැකපු සුපිරිම PHOTOGRAPHY CHANNEL එක. ඔයාගේ PORTRAIT, FARAMES මාරම ARTISTIC. ඒවගේම INTERNATIONAL LEVEL එකේ තියෙන්නෙ රජිත්. සුපිරියි. පොඩි REQUEST එකක් තියනව පුළුවන් නම් PROFESSIONAL MALE MODELING SHOOT එකක් කරන විදිය VIDEO එකක් ගේන්න.
Ade mage cam eka
E unta ohoma lense ekk na 😢
ඔව් අන්තිම නරක වැඩක් කියලයි මටත් කියන්න තියෙන්නෙ... මට වයස 23යි engineering undergraduate කෙනෙක්.. Astrophotography කියන්නෙ මගේ hobby එක.. අපි හරි අමාරුවෙන් මේ දේවල් ඉගෙනගෙන, අපේ telescope setup එකයි, dedicated astrophotography camera එකයි, computers උයි පාවිච්චි කරලා හරිම ගෞරවනීයව මේ අහස enjoy කරන්නෙ.. වඩාත් වටිනම දේ තමයි ලමයින්ව නූතන විද්‍යාවට, ගණිතයට, තාක්ශනයට ආස වෙන්න හොදම inspiration එකක් තමයි astrophotography, astronomy කියන්නෙ.. ඕකෙන් වෙන්නෙ මේ astronomy සහ astrophotography වගේ දියුනු විශයන් බාල්දු වෙන එකයි.. 100%ක් fake නොවුනත් තරමක් දුරට සැලකිය යුතු මට්ටමේ මුලාවක් නෙ කරන්නෙ.. ඉතින් ඒවට කවුද කැමති..😢 අපි ඇත්තම දේ එලියට දුන්නම මිනිස්සු අපිටත් එක්කම fake label ගහන්න බැරි කමක් නෑ.. අපිට එහෙම label වැදුනය නම් කමකුත් නෑ මොකද අපි කාගෙවත් ගරු බුහුමන් බලන්කරන වැඩක් නෙමෙයි නිසා.. නමුත් ඕකෙන් ලොකුම බලපෑම වෙන්නෙ ලමයින්ට.. "phone එකෙන් එහෙම බොරු කරන්න පුලුවන් නම් අපේ උපකරන වලින් කොහොම බොරු කරන්න බැරිද, ඒ කියන්නෙ මේ විශයන් වැඩක් නෑ" වගේ negative idea එකක් ඔලුවට යන්න ඉඩකඩ වැඩි.. ලමයි හරියට දන්නෙ නෑනෙ සිද්ද වෙන්නෙ මොකක්ද කියලා.. technological development එකට තමයි අපි කවුරුත් මහන්සි වෙන්නෙ හැම අතින්ම.. හැබැයි ඒ technology එකෙන්ම බොරු කරද්දි වැඩේ බාල වෙන එකයි සිද්ද වෙන්නෙ..😢😢😢😢
නෑ samsung ඒ කරපු දෙයින් කිසිම හානියක් වෙන්නේ නැහැ
මේ ලොකේ තියන එක තාක්ෂණයක් වත් එක තැන තියෙන්නෑ. ඔක්කොම අලුත් වෙනවා. ඒ කියන්නේ ලේසි වෙනවා. ඔයා දැන් කරන subject එක මීට අවුරුදු ගගානකට කලින් ගොඩක් අමරැවෙන්ට ඇති ඒවගේ තමා. Software වලටත් ඕකනේ උනේ සතිගනන් කට්ට කකා ගහන කොඩ් විනාඩියෙන් දෙකෙන් දෙනවා. හැබැයි අව්රුදු 20කට විතර කලින් software එකක හදන්ට ගියානම් මීට වඩො අමරැවෙනවනේ. වාසි අවාසි තියනවා job එහෙම අඩු වෙනවා. කරන්ට තියන හොදම වැඩඩේ ඔයත් Ai use කරන්ට ඔයාගේ වැඩවලට.
@@buddika6536 යාලුවා,
1) ඔයා නොදන්නවා වුනාට මම අවුරුදු 3ක් තිස්සෙ මගේ ඒවාට AI තමයි පාවිච්චි කරන්නෙ..😂😂 auto tracking & corrected self guiding වලට guiding camera එකයි mount එකයි pair කරලා තියෙන්නෙ.. run වෙන්නෙ AI වලින් තමයි.. මමත් machine learning ඉගෙනගන්න ගමන් ඉන්න කෙනෙක්.. ඉතින් AI, machine learning, coding ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.. හැබැයි අපි අපේ AI වලින් දශමෙක වත් බොරුවක් කරන්නෙ නෑ final image එකට.. කෙටියෙන්ම කිව්වොත් අක්කා පෙන්නලා නංගිව දෙන්නෙ නැ..😂😂
2) අපි දෙයක් අමාරුවෙන් ඉගෙනගත්තා කියලා අනිත් අයත් එහෙම අමාරුවෙන් ඒ දේ ඉගෙනගන්නවා නම් එතන දියුනුවක් නෑනෙ.. ඉතින් මම කියල තියෙන්නෙ "අනිත් අයත් අමාරුවෙන් මේ දේ කල යුතුයි" වගේ ගොබ්බ කතාවකුත් නෙමෙයි.. phone එකකට ඒවා එනවා නම් අපිත් කැමතී.. කොච්චර හොදද එහෙම වෙනවා නම්.. හැබැයි අක්කා පෙන්නලා නංගි දෙන ඒවට සම්පූර්නෙන්ම මම විරුද්දයි.. මේ වෙද්දි අපි අමාරුවෙන් ඉගෙනගෙන කරන මේ දේවල් වලට 100%ක් AI පාවිච්චි කරන stellina, vespera වගේ telescope ඇවිත් තියෙනවා.. power on කරලා අවශ්‍ය target එක දෙන්න විතරයි ඕනෙ.. අපිට වඩා හොදට data collect කරලා, process උත් හොදටම කරලා එවෙලෙම images උත් හම්බෙනවා.. ඒත් ඒවයින් පවා අක්කා පෙන්නලා නංගිව දීලා නෑ දශමයක් වත්.. 100% authentic.. අපි අලුත් අයට කියන්නෙත් ඒවා ගන්න කියලා මිසක් අපි වගේ දගල දගල මේවා කරන්න කියලා නෙමෙයි..
3) Jobs නැති වෙන එක ගැන නෙමෙයි මම කතා කරලා තියෙන්නෙ.. technological development එකත් එක්ක සමහර jobs නැති වෙන එක හරිම සාමාන්‍ය දෙයක්..
ඒ නිසා මුලින් මගේ අදහස තේරුම් අරන් ඊට පස්සෙ reply කරන්න කියලා මතක් කරන්නත් කැමතී..❤🤟 මගේ මේ reply එක දිග වැඩි එකට සමාවෙන්න.. මට තියෙන සීමිත පොඩි වෙලාවෙන් සම්පූර්න අදහසම කියන්න අවශ්‍ය නිසයි දිග වැඩි..❤
@@lakinduyahampath blurry lunar image එකක් ඒ phone එකෙන් capture කලාම ඒකට data enhancing කරලා blur නති හදක් පෙන්නන එක අක්කා පෙන්නලා නංගි දීමක් නෙමෙයි කියලාද කියන්නෙ.. ??😂😂😂 නැති දේ තියෙනවා කියලා පෙන්නන එකට සිංහලෙනුත් කියන්නෙ බොරුවෙන් මුලා කරනවා කියලම තමයි..😂😂😂 බොරු කලාම හානියක් වෙන්නෙ නෑ කියනවා නම් ඒ තරම් විහිලුවක් මම අහලම නෑ.. දීලා තියෙන effort එක නම් superb.. හැබැයි මුලාවට කවුරුත් කැමති නෑ..
@@sakuntharanaweera2457 ඒක මුලා වීමක් නෙවෙයි සහෝදරයා . කවුරුත් මේක capture කරද්දී දන්නවා මෙතන lens එකේ විතරක් නෙවෙයි software වලිනුත් ලොකු වැඩක් වෙනවා කියලා . ඔයා comparison වල බලන්න නිකන් ඈත තියෙන වෙනත් object එකක් වුනත් (note එකක් තියෙන board එකක් වගේ ) zoom කරලා ගත්තායින් පස්සේ gallery එකේ image ඒකේ detail enhancement එකක් වෙලා තියෙනවා.
හරි ඔයාට detailed moon එක අවශ්‍යය නැතිනම් samsung phone එකේ scene optimizer off කරන්න ඉතකොට ඔයා කියන නංගි ම ඔයාට බලාගන්න පුලුවන් 😂😂
ඔයා professional කෙනෙක් කිව්වා නේද ඒත් ඔයා දැන් අමාරුවෙන් specified camera එකක් අරන් position කරලා හදේ ගන්න පින්තූරේ software නිසා ලේසියෙන්ම කරන්න පුලුවන් . මොකද ඔයා use කරන camera වල phones වල තරම් දියුණු software එකක් නෑ .
මෙතන නංගි පෙන්නලා අක්කා දීපු එකක් නම් කොහෙත්ම නෑ 😂😂
Samsung ඒකෙන් අපට ලේසි වෙන්නයි ඒක කරලා තියෙන්නේ .
9:55 waraduna netha😶
Super❤️
samsung eke oya hade photo gahna eka ai valin hadanava kiyala godak rata aya kiyala tiyanava api ganna photo ekata fake data add karana eka nam aul nikan raumaka dot tikak tiyala photo ekak gahapuvama hada vage pena eka nam henama aul issara samsung phone hodai dan godakma ena samsung phone aul
සල්ලි විසි කරන්න තියෙන අය සැම්සුන් s23 ultra එක ගන්න. ඇත්තටම photography කරන්න ආස අය, (Astro/wildlife) cam ekai lens ekai ganna. ඕක තමා සරලව කියන්නේ. S23 ultra එක කොහෙද ගහන් ඉන්න උන් ට්‍රිපර් වෙලා. 😂😂😂
පොන් වෙඅයි කැමරා වෙනයි. එක කවදවත් එකක් වෙන්නෙ නැ. පොන් එකෙන් කරන වැඩ කැමරාවට බැ කැමරාවෙන් කරන වැඩ පොන් එකෙන් බැ.