LED Bulb Circuit Repair කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 43

  • @k.pathirana.8868
    @k.pathirana.8868 7 หลายเดือนก่อน

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.👍❤️🙏

  • @nimalkarunasinghe5240
    @nimalkarunasinghe5240 7 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා විඩියෝව ක්.

  • @TharangaDarshana-wx3ik
    @TharangaDarshana-wx3ik หลายเดือนก่อน

    බුදු සරණයි සර්

  • @Hometeclk
    @Hometeclk 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්..

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d หลายเดือนก่อน

    හරිම හිතවත්ව කියාදෙනවානෙ🎉💐🫀

  • @sugathpriyanthagampolage2810
    @sugathpriyanthagampolage2810 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට,,,❤

  • @lashankavinda7511
    @lashankavinda7511 7 หลายเดือนก่อน

    Sir dirgau wewa...loba natiwa hodata kiyala denawa...

  • @hemaldecosta8220
    @hemaldecosta8220 5 หลายเดือนก่อน

    නිර්ලෝභීව ප්‍රායෝගික දැනුම ලබා දෙන ඔබට බොහෝ ස්තූතියි! නවීන LCD monitor වල power supply නොවන දෝෂ හදුනාගෙන repair කරගන්න ආකාරයන් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද? ගොඩක් ඉන්දියානු, තායි, පකිස්තාන වීඩියෝ දක්නට ලැබෙනවා නමුත් ඉතින් භාෂාව තේරෙන්නේ නැහැනේ. ලංකාවේ මොනිටර රිපයාර් කරන අය power issues විතරයි හදන්න බාර ගන්නේ.

  • @Oldcartoonlokka
    @Oldcartoonlokka 7 หลายเดือนก่อน +1

    නියමයි

  • @KKSPrasanga
    @KKSPrasanga 7 หลายเดือนก่อน

    Torch repair video එකක් දාන්න. (switch,Battrey,bulb හා පරිපථයේ දෝශ සෙවීම සම්බන්දව.) ස්තූතියි ❤️

  • @SABUSINESSITEM
    @SABUSINESSITEM 7 หลายเดือนก่อน

    Thanks sar..

  • @dilananjuna5617
    @dilananjuna5617 7 หลายเดือนก่อน

    Sir mata asai sir kiyala dena ewa igana ganna..man podi podi dayagrem balala hadanawa...mata malti mitar ekak ganna oni kiyala hithenawa den..mulika awadiya nisa mata hoda analog maltimitar ekakda digital malti mitar ekada kiyala kiyanna puluwanda sir..sar kiyala dena ewa godak therum ganna puluwan..thanks sir...good luck.

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 7 หลายเดือนก่อน +1

    ගෝනියක් පිරෙන්න බල්බ් තියෙනවා.කවදහරි දවසක හදාගන්නව කියල හිතාගෙන හිටියෙ.❤❤❤❤❤❤❤❤

    • @SK-wh3xr
      @SK-wh3xr 7 หลายเดือนก่อน

      Tikak denna

  • @SunilSunil-ub9nl
    @SunilSunil-ub9nl หลายเดือนก่อน

  • @cham8057
    @cham8057 7 หลายเดือนก่อน

    Sir oya led tiyenawa neda 3v 6v 9v 18v... awata 3v chek karanna puluwan dA ...9v 18v wage awa.....multiyen ho..... check karana widiyak..., kalin kohomada 9akak 6v kiyala dena ganne

  • @pasindumanujaya4590
    @pasindumanujaya4590 หลายเดือนก่อน

    සර් ඔය බ්‍රිජ් එකේ දකුණු පැත්තෙ කනු දෙකට මල්ටිමීටරේ තිබ්බම දෙපැත්ත මාරු කරත් බීප් සවුන්ඩ් එක එනවා.ඒ කියන්නෙ ඒක පිච්චිලාද

  • @prasannakumara4437
    @prasannakumara4437 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 7 หลายเดือนก่อน

    සර් ඔය බෝඩ් එකේ smd bulb කීපයයෙන් එකක් පිච්චුනොත් එතනට රෙසිස්ටර් එකක් දාලා ගොඩදාන විදිහත් කියල දෙන්න 😊

  • @sisirasisira2258
    @sisirasisira2258 7 หลายเดือนก่อน

    යාළුවෙ හොද ඇම්පියර් එකක් ගන්න පුළුවන් රෙගියුලේටර් සර්කිට්එකක් හදන හැටි දාන්න පුලුවන්ද

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 7 หลายเดือนก่อน

    හෝද විඩියෝවක්.

  • @SapuniSathsarani
    @SapuniSathsarani 5 หลายเดือนก่อน

    Led බොඩ් ගට්ට්තෙ කොහෙන්ද

  • @gamagews
    @gamagews 7 หลายเดือนก่อน

    Auto electrical and mechanics ගැන කන්ටෙන්ට් කරන්න පුලුවන්නම් ගෝඩාක් වටිනවා.

  • @sanjeewapriyadarshike902
    @sanjeewapriyadarshike902 6 หลายเดือนก่อน

    මොලයක් නෙමේ මොළ 100ක්‌ විතර තියෙනවා අපේ සර් ට

  • @ruwanbandara4150
    @ruwanbandara4150 5 หลายเดือนก่อน

    බල්බ් නිවි නිවි පත්තු වෙන්නෙ අැයි

  • @thisaradharmawardhana9396
    @thisaradharmawardhana9396 7 หลายเดือนก่อน

    Contact number ekak denna puluwanda.whatsapp thiyena.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  6 หลายเดือนก่อน

      0774143743

    • @thisaradharmawardhana9396
      @thisaradharmawardhana9396 6 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 thankyou .

    • @disalkumarasinghe9947
      @disalkumarasinghe9947 6 หลายเดือนก่อน

      @@charithasanjeewa4748sir me number eka whatsapp pennane nane? Mata sirgen led chip gana ahaganna thiyee.