මම කවියෙක් කියලා කවුරුත් පිළිගන්නේ නෑ - Bandula Nanayakkarawasam සමග මතක පද (Mathaka Pada) | Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2023
  • මම කවියෙක් කියලා කවුරුත් පිළිගන්නේ නෑ - Bandula Nanayakkarawasam සමග මතක පද (Mathaka Pada) | Part 1
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/SubscribeMathakaPada
    Mathaka Pada Jingle: band.link/MathakaPada
    Follow Me on Other Social Media;
    Facebook: / mathakapada
    TikTok: / mathakapada
    Instagram: / mathakapada
    #mathakapada #bandulananayakkarawasam #gemunuwanninayake
    #wanninayake #songwriter #author

ความคิดเห็น • 39

  • @Pasindur
    @Pasindur 7 หลายเดือนก่อน +6

    ගීත රසාස්වාදයට පෙළබෙන්න ලොකුම හේතුව වුණේ මෙතුමා විසින් කරන ලද රෑ ඉර පාන වැඩසටහන... ස්තුතියි ඔබ තුමාට..

  • @user-ty9bi9gj6n
    @user-ty9bi9gj6n 7 หลายเดือนก่อน +2

    Thawa diga unanam maru asawen beluwa

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 7 หลายเดือนก่อน +2

    රෑ ඉර පාන... හොය හොය අහපු එකම රේඩියෝ වැඩසටහන.. ස්තූති ගැමුණු ❤

  • @madhukawithanage767
    @madhukawithanage767 7 หลายเดือนก่อน +2

    Bandula is a very humble man.. throughout the whole conversation he purposely emphasised the name of the people he has influenced and memories that contributed to his lyrics. He hardly highlights him self. Again thank you for talking about Lusion Bulathsinghala who have been underated and neglected by authorities. Waiting for the next episode too. Thanks Gamunu.

  • @funlife1947
    @funlife1947 4 หลายเดือนก่อน

    Respect for this guy he wrote some songs for ranidu ❤

  • @haresheranga
    @haresheranga 7 หลายเดือนก่อน +1

    රහට ලියන්නයි රහට කතා කරන්නයි දන්නෙම නැති කෙනෙක් තමයි 😂
    අත දිග ඇරලා හතර අතේ ගහන්න අවස්ථාව දුන්නට ස්තූතියි ගැමා!

  • @nandikaperera8483
    @nandikaperera8483 7 หลายเดือนก่อน

    රෑ ඉර පාන ඇහුවා වගේ, හරිම සුන්දරයි.

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 7 หลายเดือนก่อน +1

    ඉතාමත් ,ඉහල රසාස්වාදයකට අපිව ගෙන යන ඔබ තුමාට ලැබෙන පින ගැන කියන්න වචන නැහැ..රසාස්වාදය ,දුක,සතුට උල්පතක් වු ඔබ තුමාට දීර්ඝායුෂ. තවතවත් අපට, ඉතාමත් උසස් රස වින්දනයක් ලබා දිම, .🎉🎉🎉 දැනටමත් ඔබතුමා සහ මතක පද ඉතිහාස ගත විය හමාරයි.

    • @MathakaPada
      @MathakaPada  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @ranjanaariyarathna
    @ranjanaariyarathna 5 หลายเดือนก่อน

    ගැමුණු සහෝදරයා,මේ දොඬමළුව සම්බන්ධව මගේ ආදරය.....💚🥰

  • @user-mt9ke9vm4i
    @user-mt9ke9vm4i 4 หลายเดือนก่อน

    Ra irapana wage ahan inna puluwan bandula sir ta TH-cam channel ekak patan aran me dewal samajagatha karanna puluwannam ithama watinawa

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 7 หลายเดือนก่อน

    Versatile lyrics writer.....Blessings to both of you....

  • @hasithamalinga6532
    @hasithamalinga6532 7 หลายเดือนก่อน

    Thanks for aiye.
    Good luck..
    Parissamen
    Weda krnna....
    Budusarani......
    🤗❤🇱🇰❤🤗.......

    • @MathakaPada
      @MathakaPada  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @_tharindu.___
    @_tharindu.___ 7 หลายเดือนก่อน +1

    මතකපද ගැන කියනවනම් මම සජස් උන වීඩියෝ බැලුව .. හැබැයි මම චැනල් එක සබ් කලේ ඉන්ට්‍රො එකේ සින්දුවට.... මම දන්නෑ ඒක මාරම ලස්සනයි .. මම තවමත් ඒවගේ සින්දුවක් දැනෙන්න අහල නෑ... දැනට අහල තියන ලස්සනම පද ටික .... 🤍🍃

    • @MathakaPada
      @MathakaPada  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @bandulananayakkarawasam195
    @bandulananayakkarawasam195 7 หลายเดือนก่อน

    Many Thanks 🙏 dear

  • @ranganaprasaddolewaththa151
    @ranganaprasaddolewaththa151 7 หลายเดือนก่อน +1

    නියමයි ... Thanks ගැමුණු අයියා ..❤️

    • @MathakaPada
      @MathakaPada  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏

  • @user-pr3qq8lm8g
    @user-pr3qq8lm8g 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @bashiniherath950
    @bashiniherath950 7 หลายเดือนก่อน +1

    Gamunu thank you very much...agin ana agin...Bandula sirlage paramparawe Victor pissuwa....hariyatam ape paramparawe Kasun kalhara pissuwa wage...Thank you Gamunu.❤

    • @MathakaPada
      @MathakaPada  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf 7 หลายเดือนก่อน +1

    👌

    • @MathakaPada
      @MathakaPada  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @malshasheshadrie30
    @malshasheshadrie30 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @MathakaPada
      @MathakaPada  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @namasiriwanigasekara8930
    @namasiriwanigasekara8930 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @MathakaPada
      @MathakaPada  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nishshankabandara5038
    @nishshankabandara5038 7 หลายเดือนก่อน +1

    Ra irapana❤❤❤❤

    • @MathakaPada
      @MathakaPada  7 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @tharidu6792
    @tharidu6792 7 หลายเดือนก่อน +1

    ඊලග මතක පද වැඩසටහනට මාව ගෙන්නන්නකෝ

  • @thanurak
    @thanurak 7 หลายเดือนก่อน

    Podi prashnayak thiyenawa.
    Obata thiyena adare mama "ethera thanuwak" kiyanawa.
    mokakda e original thanuwa. poddak kiyanna puluwanda?
    @Bandula @gemunu?

  • @ChamikaraSenarathna
    @ChamikaraSenarathna 7 หลายเดือนก่อน

    Pissuwen ahapu wedasatahanak Re ira pana.

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 7 หลายเดือนก่อน

    Dallas oka gana mathak karanna epa.kirikalayata goma.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195 7 หลายเดือนก่อน

      Ayyo
      Hamuweem
      Deshapalaneta pera
      Thanks for the concern dear ❤️

  • @atampahura
    @atampahura 7 หลายเดือนก่อน

    ගැමුණු මොකාද බං අර බයිසිකල් කබලක් තල්ලු කරන පරයා

    • @MathakaPada
      @MathakaPada  7 หลายเดือนก่อน +1

      මමත් හොයනවා කවුද කියලා 😁