SEE YOU || EPISODE 116 || සී යූ || 21th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 108

  • @chaminilakmali2652
    @chaminilakmali2652 2 หลายเดือนก่อน +61

    ⁣අක්කට කරපු දේට හොද වැඩේ ශෙහානයට

  • @naderasandema6492
    @naderasandema6492 2 หลายเดือนก่อน +29

    පව් ශේහාන් .සීලාඅම්මා අවස්තාවේන් ප්‍රයෝජන අරන් දැන් ශේහාන් ඒ ගෙදර ඉන්න එක හොද නෑ කියලා තේරෙන්නේ .

  • @Jayanthapiyadasa-l3r
    @Jayanthapiyadasa-l3r 2 หลายเดือนก่อน +62

    පොලිස් කාරයා අත්සනක් ගත්තේ නිකන් වෙන්න බෑ.

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 2 หลายเดือนก่อน +81

    අශේන් රොෂාන් රණවල හැමදාම රගපෑවේ සීනිබෝල චරිත .දැන් මේවගේ ජරා චරිතයක් රගපාලා හැමෝටම එපා කරවනවා.මන් නම් දැකලා නෑ මෙයාගේ සම්භාවනීය තාත්ත්වික චරිතය ක්.සෝබන නලුවො

    • @srathnayaka5700
      @srathnayaka5700 2 หลายเดือนก่อน +3

      ඔයා හරි ප්‍රබුද්ද චරිතයක් නෙහ්😂😂

    • @dushanthimendis4269
      @dushanthimendis4269 2 หลายเดือนก่อน +1

      අපේ රටේ හොද නිර්මාණ බිහි වෙන්නේ නැහැ නේ නළුවවන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න විවිධ නිර්මාණ තුළින් ඹවුන් ව දැක්කොත් නළුවන්ගේ විවිධ දක්ෂතා අපිත් දකියි

    • @Ahp831
      @Ahp831 2 หลายเดือนก่อน +5

      රොෂාන් ට කොහොමත් රගපාන්න බෑ ..හෙනම අතාත්ත්විකයි

    • @dinushamadhubhashini3164
      @dinushamadhubhashini3164 2 หลายเดือนก่อน

      Mu nam sapayak,roshan gu godak wage

    • @idunilpremadasa8166
      @idunilpremadasa8166 2 หลายเดือนก่อน

      Subodhi, එකඟයි

  • @shanika-e6q
    @shanika-e6q 2 หลายเดือนก่อน +58

    හොදවැඩේ ශෙහානයට😂

  • @deshisatharasinghe4884
    @deshisatharasinghe4884 2 หลายเดือนก่อน +20

    මේ ම්වුලිගේ අම්මා නම් මාරයි...දුවට සනීප වෙනකම් ශේහාන් විරාන් හොදයි දැන් නරකයි...හරිම නරකයි අත්මාර්ථකාමී

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 หลายเดือนก่อน +21

    ශෙහාන් ට හෙටක් නෑ. ඒක ඇත්ත. අක්කා බලන්න යන්නෙත් නෑ.

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 หลายเดือนก่อน +20

    අම්මෝ හා ඒ අම්මා අම්මා කියන නමටත් ලජ්ජායි 😢😢😢😢😢😢😢😢😢😢😢දුවට සනීප වෙනකං හරි ආදරෙයි ඊඊඊඊඊඊඊඊඊයාආආආආආආආආ

  • @kanchanasenawirathna307
    @kanchanasenawirathna307 2 หลายเดือนก่อน +29

    මව්ලියි අම්මයි කපටිම නැ...😅

  • @shenalihansini7245
    @shenalihansini7245 2 หลายเดือนก่อน +8

    විරාන් ගෙ තාම මුකුත් ගේමක් නැහැ නේ .....ඔහේ කියෝගෙන ඉන්නවා ..😂😂

  • @achininisansala5910
    @achininisansala5910 2 หลายเดือนก่อน +13

    අශේන් අප්පිරියයි

  • @Dilanya_Prathapasinghe
    @Dilanya_Prathapasinghe 2 หลายเดือนก่อน +15

    හොඳ නාට්‍ය අනිත් නාට්‍ය වගේ නෙමෙයි වෙනස්ම අදහසක් තව තවත් මේ වගේ නාට්‍ය බිහිවෙන්න ඕනි❤

  • @kaushiz2211
    @kaushiz2211 2 หลายเดือนก่อน +40

    කාටවත් මේකේ ඉන්න මාෂිගේ කපටිකම තේරෙන්නේ නැද්ද?

    • @vimalshaniruwanmali7372
      @vimalshaniruwanmali7372 2 หลายเดือนก่อน

      Ai ehema kiyne 😮

    • @SubodhiDisanayaka
      @SubodhiDisanayaka 2 หลายเดือนก่อน +10

      තේරෙනවා .මන් නම් ඒකිට ආසම නෑ.පැන පැන දෙන්න හදන එකියෙක්

    • @kanchanasenawirathna307
      @kanchanasenawirathna307 2 หลายเดือนก่อน

      Jarawak

    • @kaushiz2211
      @kaushiz2211 2 หลายเดือนก่อน

      @@vimalshaniruwanmali7372 අවස්ථාවෙන් හොඳට ප්‍රයෝජන ගන්නවා. මෞලි හොස්පිටල් එකේ ඉන්න වෙලාවෙ කොහොම හරි විර්‍රාන්ගේ හිත වෙනස් කරානී...

  • @kumariamayaamaya4386
    @kumariamayaamaya4386 2 หลายเดือนก่อน +15

    අශේන් ඇතුලට යය
    නෙතු එළියට එයි

  • @nilanthinawarathna6566
    @nilanthinawarathna6566 2 หลายเดือนก่อน +7

    අස්සෙන් ට හොද වැඩෙ

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 2 หลายเดือนก่อน

      Geynu ලොකු kharan awama ඔහොම thami 😃😃🇱🇰🇦🇪

  • @sandyapriyadarshani7466
    @sandyapriyadarshani7466 2 หลายเดือนก่อน +7

    සීලා අම්මලා වගේ අය ඕන තරම් අද සමාජේ ඉන්නවා..

  • @TharushiSambat
    @TharushiSambat 2 หลายเดือนก่อน +42

    යකෝ මයුලිගේ අම්මා අවස්ථාවාඩි මයුලි ගැන හිතලා ගෙදර මිනිස්සු අත හැරලා අවා දැන් ඔහොම කතා කරන්නේ කොල්ලට 😢😢😢

    • @SubodhiDisanayaka
      @SubodhiDisanayaka 2 หลายเดือนก่อน +2

      ඒකනේ .

    • @nilminihewa1106
      @nilminihewa1106 2 หลายเดือนก่อน +1

      ඔයාට දුවෙක් උන්නු දාට ඒ අම්මා කියන දේ වටිනාකම තේරේවී

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 2 หลายเดือนก่อน

      E welawe ඒ ammage moleth awul den thiya ගන්න be කියන eka සාධාරණයි .amma kenek una data therei

  • @maheshikaamandakoon4980
    @maheshikaamandakoon4980 2 หลายเดือนก่อน +1

    😘

  • @Maneee.827
    @Maneee.827 2 หลายเดือนก่อน +20

    රිද්මගේ මොකක් හරි ගේමක් ගහනවා .බොරුවට ළමයව ගන්න ඇවිල්ල වගේ 🤨

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 2 หลายเดือนก่อน +6

    සැහන්ට මොනවා නැතත් මනුස්ස කම තියෙනවා සිලා අම්මෙ😂😂

  • @divyanjaliukwaththa8753
    @divyanjaliukwaththa8753 2 หลายเดือนก่อน +37

    අශේන්ට කන පැලෙන්න ගහන්න හිතෙන්නේ මට විතරයි ද 😡

    • @KumarasenaSena
      @KumarasenaSena 2 หลายเดือนก่อน +2

      ඕක රගපාන කිසිම චිත්‍රපටයක් වත් බලන්න අකමැති මං විතරද

    • @samithagayashan9437
      @samithagayashan9437 2 หลายเดือนก่อน

      දැන් බැන්නට ඒ වගෙ ඇක්ටර් කෙනෙක් බඳින්න ලැබුනොත් පැනගෙන යනවා නේද අක්කි.

  • @asangafernando3344
    @asangafernando3344 2 หลายเดือนก่อน +3

    ශෙහාන්ට හොද වැඩේ

  • @HasiniKamalka
    @HasiniKamalka 2 หลายเดือนก่อน +6

  • @maneldesilva7132
    @maneldesilva7132 2 หลายเดือนก่อน +6

    Maulige ammai snhage ammai dennama ekai mulu amathaka ganu

  • @NishiDasanayaka-rp7uz
    @NishiDasanayaka-rp7uz 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @deepajayalath
    @deepajayalath 2 หลายเดือนก่อน +12

    පොලිසියේ ලොක්කා අාශෙන්ගේ අත්සන් ගත්තේ...හොදකට නෙමෙයි...

    • @ritamiranda9311
      @ritamiranda9311 2 หลายเดือนก่อน

      Mata oka iyema hithuna eyata honda danduwamak denda oney

  • @shanianu3798
    @shanianu3798 2 หลายเดือนก่อน +1

    Mawa 😮adars😮amat telinattya nawai

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 2 หลายเดือนก่อน +13

    අශෙන් මාට්ටු වෙන්නේ පොලිස් සෙල්ෆිය නිසා හෙතු ඔබම හිතන්නේ

  • @devikamalki1983
    @devikamalki1983 2 หลายเดือนก่อน

    රොෂාන් ගෙ පඩ සො එලියට ඇතුලෙ එ දෙකම එකයි දන්නෙ නැහැ රගපැම් රොසාන් රනවක එ විදිහමයි බලන්න දර්සන් ❤❤❤❤

  • @මිශූ
    @මිශූ 2 หลายเดือนก่อน +6

    පව් ශෙහාන්

  • @jayanichathurika4444
    @jayanichathurika4444 2 หลายเดือนก่อน +2

    අශේන්ගෙ sign එකයි selfie එක් නිසයි මොනාමහරි සැකයක් පොලීසියට එයි කියලා හිතෙන්නෙ නැද්ද? මොකද ඕකට ආව හැමෝම පොලීසියට කොටු වෙනකොට අශේන්ව මාට්ටු උනේ නෑනේ

  • @chandaniperera5734
    @chandaniperera5734 2 หลายเดือนก่อน +8

    අශේන් මටනමි පේන්නම බැ

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 2 หลายเดือนก่อน +1

    හොඳ වැඩේ ෂෙහාන් ට. 😂😂😂😂

  • @Sashimi889
    @Sashimi889 2 หลายเดือนก่อน +8

    See you ikamanata iwara karanna wadiya kawuruth balanne na

    • @xkesara1331
      @xkesara1331 2 หลายเดือนก่อน

      😂😂ඒක තමා එක්ලක්ශ අසූ හත්දහක් මේ එපිසෝඩ් එක බලලා තියෙන්න්ව්

    • @Sashimi889
      @Sashimi889 2 หลายเดือนก่อน

      @@xkesara1331 teledramas Bala Bala inna. Eakai ithin lankawe minissunge diyunuwak naththe. Abbahi wela. Hamadeama oanawata wada epa. Actor actress salli hari hamba wenawa acting walata. Apita eawa gana hitha hitha teledramas wala thiyena negativity aka api gannawa.

  • @vimalshaniruwanmali7372
    @vimalshaniruwanmali7372 2 หลายเดือนก่อน +51

    Mehema maalli kenek achara deyk akkata wela thyenwa

    • @sanjudasun
      @sanjudasun 2 หลายเดือนก่อน +2

      එහෙම තමඊ අනේ ආදරේ කරද්දී

    • @TharinduSanjula-c9q
      @TharinduSanjula-c9q 2 หลายเดือนก่อน +2

      එකට ගානක් වත් නෑ

  • @KumarasenaSena
    @KumarasenaSena 2 หลายเดือนก่อน +5

    චීත්ත රොෂාන්

  • @cutegirls-v5v
    @cutegirls-v5v 2 หลายเดือนก่อน +1

    අශාන්ට පිහියක් අරන් අනින්න හිතෙනවා

  • @ReshaniBandara-sn9dd
    @ReshaniBandara-sn9dd 2 หลายเดือนก่อน

    Mara ammek thamai

  • @eeshakodikara2071
    @eeshakodikara2071 หลายเดือนก่อน

    නලුවෙක් උන අශේන් නිලියක් එක්ක හැප්පෙන එක නම් බූන්දියි කරවිලයි වගේ 🤣

  • @NimeshaMaduwanthi-n2r
    @NimeshaMaduwanthi-n2r 2 หลายเดือนก่อน

    මේ මාශි නම් වදයක්

  • @rajapakksarajapakksa4295
    @rajapakksarajapakksa4295 2 หลายเดือนก่อน +3

    Me chethta sehan elawapiyoooo😅😅😅

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 2 หลายเดือนก่อน +1

    🎉❤🌹

  • @selinDonselindondenu
    @selinDonselindondenu 2 หลายเดือนก่อน +1

    පව්කොල්ලාසෙරමැඅහගනෙ😂😂😂😂😂❤❤❤❤❤

  • @ytqueen20
    @ytqueen20 2 หลายเดือนก่อน +1

    අශේන් එපා වෙනවා..😂😂

  • @ErandiAbeywansha
    @ErandiAbeywansha 2 หลายเดือนก่อน +1

    නේහගේ අම්මා කෝ.? පොලීසියටවත් අවේ නනේ.

  • @samithagayashan9437
    @samithagayashan9437 2 หลายเดือนก่อน

    100 වෙනි කමෙන්ට් එක අර ඇඩ් එකේ ඉන්න බ්‍රා එකක් ඇඳන් ඉන්න අමන්දි වෙනුවෙන් ❤.

  • @sudumenika6177
    @sudumenika6177 2 หลายเดือนก่อน +2

    විරාන්ගේ චරිතෙත් කිසිම ගතියක් නැහැ එහාට මේහාට වෙවි කතාව විතරයි වැඩක් දිල පොඩ්ඩෙව ඉවරයක් කරන්න බැහැ නේ

  • @virajinihettige1315
    @virajinihettige1315 2 หลายเดือนก่อน +3

    ගොන් මල්ලි අක්කා ගැන ගානක්වත් නෑ.

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 2 หลายเดือนก่อน

    ❤❤❤❤🌹🌹🌹

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 2 หลายเดือนก่อน +2

    මාෂි පෙන්න බැ අලි ඔලුව 🙄

  • @ReshaniBandara-sn9dd
    @ReshaniBandara-sn9dd 2 หลายเดือนก่อน +1

    Asen kiyanne gon buruwek

  • @aalss9844
    @aalss9844 2 หลายเดือนก่อน +3

    Maulige amma ada hari deyak kuwa sehan kiyala kiyanne kisima wadak nokara akkagen kala eyalata burala inna nakamek .yako viran ta mokadda thiyana kulappuwa poddege duwa ekka.

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 2 หลายเดือนก่อน

    Matanam මේ සීල අම්මා පේන්න බැරි මට විතරද? මෞලි නරකම නැහැ

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 2 หลายเดือนก่อน +1

    Ko nehage amma duwa balannawath en na

  • @KavijaCharuka
    @KavijaCharuka 2 หลายเดือนก่อน

    ☺️

  • @sangeeth2457
    @sangeeth2457 2 หลายเดือนก่อน +2

    🌝

  • @warunigiridarage
    @warunigiridarage 2 หลายเดือนก่อน

    මට නම් අර කපටි මාෂි පේන්න බෑ

  • @ErandiAbeywansha
    @ErandiAbeywansha 2 หลายเดือนก่อน

    Dan me nehage amma ko??

  • @RangikaUdayakumara
    @RangikaUdayakumara 2 หลายเดือนก่อน

    Darshan ❤

  • @anushaliyanage4092
    @anushaliyanage4092 2 หลายเดือนก่อน +1

    I can’t believe Naha 👎

  • @RenukaRathnayaka-hc5px
    @RenukaRathnayaka-hc5px 2 หลายเดือนก่อน +1

    Mas malu kanne nethi uanata uba අනුන්ගේ mola kanne

  • @inokasujeewani7990
    @inokasujeewani7990 2 หลายเดือนก่อน +1

    Shahanwa nawatha gdrta wadda ganna epa lokukam dalane giye

  • @selinDonselindondenu
    @selinDonselindondenu 2 หลายเดือนก่อน

    මෙඅෂෙනයවඇතුලටයවන්නවිදක්බලන්න😂😂😂😂😂😂❤❤❤❤

    • @KevinDananjaya-zd6db
      @KevinDananjaya-zd6db 2 หลายเดือนก่อน

      Spaceතියලාකමෙන්ට්දාපන්යකෝ😒

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 2 หลายเดือนก่อน

    Ma. Naki musali geya na. Balana. Paw naha thaththa. Hoday .oya gani. Amma kanakada.

  • @DineshBandara-ux4gj
    @DineshBandara-ux4gj 2 หลายเดือนก่อน +1

    Ahen kiynne chrethe mha lokui eth me chrethe ponna rgapemk monvda me surangana katha neetiya baldu krnna epa sri lnkve vlth babbu nvi tele grmz blnne chrethta sadrnyk krnna

  • @SachithaKumara
    @SachithaKumara 2 หลายเดือนก่อน

    Nehage ammata mokada une..thamath thamange lamaya balanna aweth nane..

  • @sandyasiromi9489
    @sandyasiromi9489 2 หลายเดือนก่อน

    ග්,

  • @sandyasiromi9489
    @sandyasiromi9489 2 หลายเดือนก่อน

    ග්,,

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 2 หลายเดือนก่อน

    Asan.kiyanna.paryak.okata.gahana.kanak.nada

  • @induheendeniya9985
    @induheendeniya9985 2 หลายเดือนก่อน +3

    Nodakin.musala.roshanaya 🤢🤢

  • @sachithipalawatta9653
    @sachithipalawatta9653 2 หลายเดือนก่อน +3

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 2 หลายเดือนก่อน

    Hiring.ma.parayata.gahanna.barida.kammula.piranna

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 2 หลายเดือนก่อน +3

  • @srohibranoden9176
    @srohibranoden9176 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @AjanthaEdirisinghe-dc2xw
    @AjanthaEdirisinghe-dc2xw 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @නිරෝෂා-ඩ5ඵ
    @නිරෝෂා-ඩ5ඵ 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ruwankumara3218
    @ruwankumara3218 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SagaraLaksiri
    @SagaraLaksiri 2 หลายเดือนก่อน

    ❤❤❤