රාමෙන්🍜|Ramen🤤👌|korean spicy noodles|පිටි කෝප්පයක් විතරමයි ඕන|නූඩ්ල්ස්🍜|Noodles|ක්ෂණිකව හදාගන්න 👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 166

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx 9 หลายเดือนก่อน +15

    හරිම සරල විදිහට ලොකු දේවල් පාවිච්චි නොකර ලේසියෙන්ම හදන්න පුලුවන් කෑමක්.😋

  • @SadaliSithumini-u5p
    @SadaliSithumini-u5p หลายเดือนก่อน +6

    හරිම රසයි අක්කි ඔය වගේ වීඩියෝ දාලා අපිව දිරිමත් කරන එකට ඔයාට බොහෝම ස්තූතියි❤

  • @AnupaHimali
    @AnupaHimali 3 วันที่ผ่านมา

    මම චොකලට් පුඩින්වලට පස්සේ හොඳට ම හදපු කෑමක්.❤ හරි ම රසයි.😋ඕන කෙනෙක් හදලා බලන්න.වරදින්නෙ නැතුව ලේසියෙන්ම හදාගත්තා.මේ වගේ රසම රස ලේසි recipe ඉදිරියටත් අරන් එන්න අක්කිට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.God bless you akki.Thank you so much 🥰🥰🥰

  • @kgsarojani
    @kgsarojani ปีที่แล้ว +8

    ඇත්තටම රසයි ගොඩක් ස්තූති❤ හොද වැඩක් අක්කි ❤️

  • @Liliyandaovo
    @Liliyandaovo 4 วันที่ผ่านมา

    First.. Jisoo , flower
    Second.. Bp , ready for love
    ...good ramen..😊

  • @SamanthaSanjeewa-rh7id
    @SamanthaSanjeewa-rh7id 6 หลายเดือนก่อน +5

    Aththatama hoda video ekak.. mamath haduva.. harima rasayi..thank you😊

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  5 หลายเดือนก่อน

      @@SamanthaSanjeewa-rh7id thankyou ❤️❤️❤️

  • @SakunthalaSandamali-c2f
    @SakunthalaSandamali-c2f 6 วันที่ผ่านมา

    Marama rasay mama 8 vasare oya koriyan valata giyada meva igenaganna ❤❤❤

  • @inokanishandi1115
    @inokanishandi1115 5 วันที่ผ่านมา

    ඒක හැදුවා.රසයි.ඒත් ඒක්
    වැඩිය රස නෑ ම්ං හිතන විදියට ඒක තනිකරම පිටි වලින් හදපු නිසා වගේ.ඒත් thank you මේවගේ වීඩියෝ දානවට❤

  • @user-ni6cf4uv5r
    @user-ni6cf4uv5r หลายเดือนก่อน

    thawath rasa kama warga hadala danna.mekath harima rasapatai. Thank you akkiyo.❤❤😍😍😍

  • @isuruwarakagoda9854
    @isuruwarakagoda9854 ปีที่แล้ว +4

    Thanks dr හැදුවා මමත් මාර ම රහයි

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් ස්තූතියි .මට මාරම සතුටුයි .මගේ විඩියෝ එක බලලා ඔයා හැදුවාට.ඒ වගේම හදලා මට කිව්වට ඔයාට ගොඩක් ස්තූතියි .මම තවම අලුත්නේ.ඔයා තමයි මුලින්ම මට මේ වගේ හදලා ඉවර වෙලා හැදුවා කියලා කියපු කෙනා.ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි .මට මාරම සතුටුයි 🙏.😊😊😊❤️❤️❤️❤️❤️❤️

  • @akilanilu6338
    @akilanilu6338 ปีที่แล้ว +4

    Hoda recipe ekak thank you sister

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +2

      විඩියෝ එක බලලා මේ විදිහට comment එකක් දැම්මට ඔයාට ගොඩක් ස්තූතියි .මම වෙනුවෙන් එවලා තියන comment දකිනකොට මට ගොඩක් සතුටුයි .ඔයාට ස්තූතියි ❤️❤️❤️❤️❤️

  • @ApeMSKitchen
    @ApeMSKitchen ปีที่แล้ว +2

    හැමදාම වගේ ඉතාමත් හොද විඩියෝ එකක් ඇත්තටම කියන විදියට කන්නත් ආස හිතෙනවා

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      Thankyou .aththatama oyath cooking channel ekak karana kenek vidihata mata comment ekak dapu eka gana satutu wenawa .oyata godak ස්තූතියි .mata eka godak watinawa.attatama meka pattama rasai.hadala balanna.බුදු සරණයි
      .😘😘😘🌸❤

  • @ireshasenarathna9240
    @ireshasenarathna9240 10 หลายเดือนก่อน +1

    Akki oya vidiyo eka balala math haduva. .eka kiyanna therenna marama rasak❤❤❤❤❤❤❤🎉😊

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  10 หลายเดือนก่อน

      Thankyou patiyo❤️😍❤️❤️❤️

  • @kavindyaimeshani-ky3vq
    @kavindyaimeshani-ky3vq ปีที่แล้ว +2

    Oyage recipes harima lesi a wagema harima piliwelai wediyen apita recipe aran anna congratulations 😋😋😋😋😘

  • @Blinks575
    @Blinks575 ปีที่แล้ว +5

    මම ආසම සින්දුව jisoo flower BLACKPINK ❤❤❤❤

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +3

      මමත් ආසම එක jisso flowers😍❤️❤️❤️❤️

    • @Blinks575
      @Blinks575 ปีที่แล้ว +3

      ඔයා BLACKPINK සින්දු අහනවාද

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +3

      @@Blinks575 ow.black pinklage ewath ahanawa.godakma BTS lage tamai.❤️❤️

    • @Blinks575
      @Blinks575 ปีที่แล้ว +1

      💗❤️🖤💗

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว +10

    ඔයාගෙ රෙසිපි බලන්න මමත් අලුතින් එකතුවුනා ඔන්න. රාමේන් නූඩ්ල්ස් ගෙදරදීම හදලා රස බලන්න කවුද අකමැති. 💐💐🙏🙏

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි .අනිවාර්යයෙන්ම හදලා බලන්න .කොහොමද කියලා මටත් කියන්න.😍😍🌸🌸❤❤🍜🤤

  • @SathsaraniSawbagya
    @SathsaraniSawbagya 14 วันที่ผ่านมา

    ඇත්තටම එකනම් මරු
    මමත් හැදුවා
    👍👍👍👍👍👍👍💗💗💗💗

  • @KalingaWijerathna-p8p
    @KalingaWijerathna-p8p หลายเดือนก่อน

    Mamath haduwa.harima rasai.lesiyen hadannath puluwan👍👍👍

  • @MadushanRathnayaka-l8w
    @MadushanRathnayaka-l8w 27 วันที่ผ่านมา

    මාත් හැදුවා 👍👍👍ඇත්තටම මාරම රසයි අක්කියෝ thank you❤❤❤

  • @Senuofficial-u5m
    @Senuofficial-u5m หลายเดือนก่อน +3

    මම ඉන්නෙ 9 වසරෙ මමත් මෙ recipe එක හැදුවා පට්ට රසයි ❤❤❤❤😊

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  หลายเดือนก่อน +2

      @@Senuofficial-u5m thankyou 😍😍😍❤️❤️❤️

    • @Darkangel-pp4vz
      @Darkangel-pp4vz หลายเดือนก่อน

      Math navaye habai kollek

  • @Dammikakumari-p8o
    @Dammikakumari-p8o หลายเดือนก่อน +1

    මාත් හැදුවා.රසයි

  • @SusanthiSuwarna
    @SusanthiSuwarna 13 วันที่ผ่านมา

    මාරම රසයි අක්කේ❤😋😋

  • @Ayushmi-z2i
    @Ayushmi-z2i หลายเดือนก่อน

    eka nam niyamai akki🥰🥰🥰🥳🥳🥳math haduwa ❤❤❤😊😊

  • @HarshiShashipraba
    @HarshiShashipraba ปีที่แล้ว +2

    මේක නම් අනිවාරෙන්ම හදලා බලන්නම ඕන රෙසපි එකක්❤❤❤❤

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      අනිවාර්යයෙන් හදලා බලන්න .thankyou

    • @dilkianushka1142
      @dilkianushka1142 ปีที่แล้ว +1

      @@hasinirukshala-nm1sg MONADA PITI WARGAYA

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      @@dilkianushka1142 මම පාවිච්චි කලේ පාන් පිටි .බොහොම ස්තූතියි dilki.😘❤❤❤

  • @NilanagaSadeep
    @NilanagaSadeep ปีที่แล้ว +2

    Me digata tiyena piti rel unu wathure tembenakota keli walata kedenawada?

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +1

      Hariyata piti guliya hadagatte nattam kedenna balanawa.mm kiyapu vidihata හැදුවොත් piti eka kedenne නෑ .

  • @Sandaya-y2u
    @Sandaya-y2u 11 วันที่ผ่านมา

    Bp song ready for love ❤
    Maru akke 😊

  • @imashadesoyza4477
    @imashadesoyza4477 ปีที่แล้ว +12

    Music eka 🌸 jisoo "flower" ❤️

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +3

      මම ආසම එක❤️❤️❤️❤️බොහොම ස්තූතියි imasha.🌸🌸

  • @Chithra2000
    @Chithra2000 19 วันที่ผ่านมา

    Eka nm maru❤

  • @SandiraNimnad1051
    @SandiraNimnad1051 ปีที่แล้ว +4

    ඔන්න අක්කිමම ඔයාව සබ්ක්‍රයිස් කරා ඔයාගේ රාමෙන් නූල්ඩස් එකට 😮❤❤❤

  • @Amaya00829
    @Amaya00829 ปีที่แล้ว +2

    ෂෝයි අක්කි .මම ආසම කෑමක් ❤

  • @RashmiandHiruni
    @RashmiandHiruni 4 หลายเดือนก่อน +1

    මේක තැබ්බෙන්න කොච්චර වෙලාවක් තියන්න ඕනද අක්කි❤

  • @A.v.gChandrapala
    @A.v.gChandrapala หลายเดือนก่อน +2

    Thanks

  • @upeksha6681
    @upeksha6681 4 หลายเดือนก่อน +2

    මමත් හදන ගමන්😊😊😊

  • @sahandissanayaka7850
    @sahandissanayaka7850 7 หลายเดือนก่อน +1

    Mama haduwa rasayi. Thava kimchi hadanne කොහොමද

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  7 หลายเดือนก่อน

      Thankyou ❤️❤️❤️ඒකටත් වීඩියෝ එකක් ගේන්නම්

  • @learnfordream21
    @learnfordream21 ปีที่แล้ว +3

    Congratulations for your 10k viewers 🎉🎉❤❤

  • @nidushashi
    @nidushashi 7 หลายเดือนก่อน +1

    හරිම රසයි අක්කෙ ❤❤❤

  • @Madushika14
    @Madushika14 หลายเดือนก่อน

    මාත් හැදුවා අම්මො ඒකෙ රස මන් හිතුවටත් වඩා ගොඩක් රසට ආවා...එළවළු දාලා හැදුවෙ...ගෙදර හැමෝමත් කිව්වා ගොඩක් රසයි කියලා🥰

  • @SandiraNimnad1051
    @SandiraNimnad1051 ปีที่แล้ว +2

    අක්කෙ පපිටි කීයක්ද ඕන

  • @Isd474
    @Isd474 ปีที่แล้ว +1

    Rasama rasa patai❤❤

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      Ow godak rasai.අනිවාර්යයෙන් hadala balanna.thankyou sami akke.❤❤❤❤

  • @buddikaisuru6634
    @buddikaisuru6634 ปีที่แล้ว +2

    Piti koppayak kiyanne kochcharakda

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +1

      ඇත්තටම මට බර ප්‍රරමානය කියන්න අමාරුයි තරාදියක් නැති නිසා .මට සමාවෙන්න .අඩු කෝප්පෙන් 1ක් පිටි අරන් රොටී එක හදාගෙන හොදට තුනී කරගත්තොත් නූඩ්ල්ඩස් ගොඩක් හදාගන්න පුලුවන්.පාන් පිටි අඩු කෝප්පයක් තිබ්බනම් ඇති.❤❤❤❤❤❤

  • @gayanigayani7089
    @gayanigayani7089 11 หลายเดือนก่อน

    නියමයි.....රස ඇති..........❤❤

  • @anuradhaamarasingha7447
    @anuradhaamarasingha7447 8 หลายเดือนก่อน +1

    Wow❤🌹

  • @Nini-1999-wp
    @Nini-1999-wp ปีที่แล้ว +1

    Rasa patai, heta hadanawa, thank you🙂

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      Hadala kohomada kiyala comment ekak danna .thankyou ❤️❤️❤️❤️

  • @kavinduanjana7055
    @kavinduanjana7055 22 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතිය

  • @NuvanGunarathna
    @NuvanGunarathna 2 หลายเดือนก่อน

    Soy සෝස්ම ඕනද

  • @Dinithichamindya345
    @Dinithichamindya345 8 หลายเดือนก่อน +1

    mama asama sinduvak flowers... jisoo❤

  • @denethmihashinika6825
    @denethmihashinika6825 6 หลายเดือนก่อน +1

    නියමයි 👌

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  5 หลายเดือนก่อน +1

      @@denethmihashinika6825 thankyou ❤️❤️❤️

    • @denethmihashinika6825
      @denethmihashinika6825 5 หลายเดือนก่อน

      @@hasinirukshala-nm1sg ❤️❤️❤️❤️

  • @RashmiandHiruni
    @RashmiandHiruni 4 หลายเดือนก่อน

    නියමයි😊😊😊😊❤❤😮

  • @nethulilinara7764
    @nethulilinara7764 2 หลายเดือนก่อน +2

    Mat awa onna oya ekka kma hdnna❤

  • @SusanthiSuwarna
    @SusanthiSuwarna หลายเดือนก่อน

    😉😋😋😋😋

  • @tharuSachinthana
    @tharuSachinthana หลายเดือนก่อน

    Mmth haduwa.mru❤

  • @SandiraNimnad1051
    @SandiraNimnad1051 ปีที่แล้ว +2

    අක්කෙ පාන්පිටි ග්‍රෑම් කීයක්ද ඕන

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      පාන් පිටි කෝප්ප 1ක් ගත්තොත් කොත්තුමී නූඩ්ල්ස් පැකට් එකක වගේ ප්‍රමානයක් හදන්න පුලුවන්.ඒක ඔයා කපාගන්න නූඩ්ල්ස් වල ගනකම අනුව වෙනස් වෙනවා.පාන්පිටි 500g ගත්තොත් ගොඩක් හදන්න පුලුවන්

  • @HapangeHasali-zj6sb
    @HapangeHasali-zj6sb ปีที่แล้ว +3

    Jesoo ගේ flowers song එක නේද

  • @DiliniSuwarnamali
    @DiliniSuwarnamali 4 หลายเดือนก่อน +1

    tnx akkiyooo❤❤

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  4 หลายเดือนก่อน

      @@DiliniSuwarnamali ♥️♥️♥️♥️

  • @NalikaDilhani-h2s
    @NalikaDilhani-h2s 14 วันที่ผ่านมา

    D

  • @dmpriyadarsani4129
    @dmpriyadarsani4129 8 หลายเดือนก่อน

    සුපිරි 🎉

  • @jeonminshi4158
    @jeonminshi4158 ปีที่แล้ว +1

    Mekata panpiti nathuwa wena piti jathi pawichchi karanna Barida

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      සමාවෙන්න .මම එහෙම වෙනත් පිටි වලින් හදලා නැහැ .ඒ නිසා කියන්න දන්නෙ නෑ .🌸🌸🌸🌸

  • @ridmikashalani
    @ridmikashalani ปีที่แล้ว +1

    Panpitida halpitida ganna oni

  • @wenurabandara36
    @wenurabandara36 ปีที่แล้ว +1

    මොන පිටි වලින් ද

  • @චූටිදෝනි-ල4ඤ
    @චූටිදෝනි-ල4ඤ หลายเดือนก่อน +1

    Mona pitida pan pitida

  • @Maheshakumari7973
    @Maheshakumari7973 7 หลายเดือนก่อน +2

    මං දැන් හදන ගමන් 😁❤

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  6 หลายเดือนก่อน

      Haduwada ❤️❤️❤️

    • @Maheshakumari7973
      @Maheshakumari7973 6 หลายเดือนก่อน

      @@hasinirukshala-nm1sg ඔව් හැදුවා.රසයි

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  6 หลายเดือนก่อน +1

      @@Maheshakumari7973 ❤️❤️❤️❤️

    • @AlokaIduwari
      @AlokaIduwari 6 หลายเดือนก่อน +1

      Math dan hadana gaman 😊

    • @AlokaIduwari
      @AlokaIduwari 6 หลายเดือนก่อน +1

      Math dan hadana gaman 😊

  • @InduPathirana-o4u
    @InduPathirana-o4u หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Saaki-gl3ws
    @Saaki-gl3ws 9 หลายเดือนก่อน +1

    පාන් පිටි ද

  • @buddikaisuru6634
    @buddikaisuru6634 ปีที่แล้ว +1

    Pramanayk kiyannako

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      මම පාවිච්චි කලේ ටිකක් ලොකු පෝසිලේන් අඩු කෝප්පයක් .ඒක පුරවලා ගත්තම පාන් පිටි 100gවගේ ඇති.මට තරාදියක් නැති නිසා තමයි.කෝප්පෙන් එකක් කිව්වෙ..බොහොම ස්තූතියි විඩියෝ එක බැලුවට ❤❤❤

  • @amilaranasingha155
    @amilaranasingha155 ปีที่แล้ว +2

    Ape town eke kohewath na 😥

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +1

      මටත් හොයාගන්න බැරි වුන නිසා ගෙදර හැදුවා .ඔයත් try karala balanna.thankyou ❤❤❤❤

    • @amilaranasingha155
      @amilaranasingha155 ปีที่แล้ว +2

      @@hasinirukshala-nm1sg ok sister 😊

  • @tukmalnishantha7544
    @tukmalnishantha7544 ปีที่แล้ว +1

    Hadannam akki.
    Blackpink lage songs tikak neda😁

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +1

      Ow nangi.mmth asama song eka.hadala kohomada kiyanna.onna iye tteokbokki recipe ehekuth damma.balannako❤️❤️❤️

    • @tukmalnishantha7544
      @tukmalnishantha7544 ปีที่แล้ว +2

      Ha

  • @srana167
    @srana167 ปีที่แล้ว +1

    උනුවතුර එකේ විනාඩි කීයක් විතර නූඩ්ල්ස් තැම්බෙන්න දෙන්න ඕනෙද

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      හොඳටම ගින්දර තියන තියන, නටන උණුවතුර ඒකට නූඩ්ල්ස් ටික දාගත්තොත් විනාඩි තුනක් වගේ යනකොට නූඩ්ල්ස් ටික බාගන්න පුළුවන්.❤❤❤❤

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      නැත්තම් විනාඩි පහක් තැම්බෙන්න දෙන්න

    • @srana167
      @srana167 ปีที่แล้ว +1

      අනේ thanks dear... අනිවර්‍යෙන්ම හදනවා

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +1

      @@srana167 අනේ ඔයාට ගොඩක් ස්තූතියි .මගේ විඩියෝ එක බලලා කෑමක් හදනා කිව්වම මට ගොඩක් සතුටුයි .හදලා බලලා මට කියන්න .මම වෙනුවෙන් comment එකක් දාපු එකට ඒ වචන වලට ගොඩක් ස්තූතියි .❤️❤️❤️❤️❤️

    • @srana167
      @srana167 ปีที่แล้ว +1

      @@hasinirukshala-nm1sg හදල ඔයාට cmmnt එකක් දානව අනිවාර්යයෙන්ම ...ඒක දැක්කම ගොඩක් ආසහිතුනා❤️

  • @nilusvlogs
    @nilusvlogs ปีที่แล้ว +2

    ගොඩක් රස ඇති👍👍👍❤️❤️

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      Ow.අනිවාර්යයෙන්ම hadala balanna.thankyou ❤❤❤

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +1

    Plastic perna ekta rsni ewa dnna hoda ne

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      Thankyou .eka nm aththa tamai.plastic ewata rasne ewa danna hodama nee.anith ekak ganna ona.❤️❤️❤️

  • @jeewanthigunawardhana1960
    @jeewanthigunawardhana1960 12 วันที่ผ่านมา +1

    Math haduwa.soya sause wadi welada manda ..amuthu rasak enne..😥

  • @TmidunilJayavardana-vo3cj
    @TmidunilJayavardana-vo3cj ปีที่แล้ว +1

    Oyage music eka wadeyak

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      Ekatamai.mm ilaga para idan music sound adu karala dannm.thankyou video eka baluwata

  • @asanivinsadi1392
    @asanivinsadi1392 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @Priyadarshaniවිජේසේකර
    @Priyadarshaniවිජේසේකර ปีที่แล้ว +2

    රස කාරක නැතුව හදාන නිසා හොදයි.බොහොම ස්තූතියි .බුදු සරණයි පුතේ.

  • @harukiinjapan1020
    @harukiinjapan1020 ปีที่แล้ว +1

    😋😋😋

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      Thankyou akke.❤❤
      ආදරෙයි haruki babata ❤❤❤

  • @januliya7947
    @januliya7947 ปีที่แล้ว +1

    අද රෑට හදනවා......👍

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +2

      ඔයාට බොහොම ස්තූතියි .මේ වගේ comment දකිනකොට මට ගොඩක් සතුටුයි .හදලා කොහොමද කියලා කියන්න .🌸🌸🌸🌸

  • @gunasiriherath9628
    @gunasiriherath9628 8 หลายเดือนก่อน +1

    ane thawa mewage korian kama danna😢

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දාන්නම්.මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තූතිය ❤️❤️❤️

  • @IshaniSandamali-f2t
    @IshaniSandamali-f2t 11 หลายเดือนก่อน +1

    සෝයා සෝස් ගන්නම ඕන ද?.....😢

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  11 หลายเดือนก่อน +1

      සෝයා සෝස් නැති වුනාට කමක් නැහැ.හැබැයි තිබ්බොත් ලස්සන පාටක් සහ රසයක් ගන්න පුලුවන්.සීනීයි දෙහි හරි නාරං හරි තියනවා නම් සෝයා සෝස් හදන්න පුලුවන්.හදන විදිහ මගේ channel ekethiyanawa.❤️❤️❤️

    • @WanasinhaWanasinha-pm8ne
      @WanasinhaWanasinha-pm8ne 7 หลายเดือนก่อน +1

      😊​@@hasinirukshala-nm1sg

  • @RojaRomila
    @RojaRomila 3 หลายเดือนก่อน

    BLACK PINK song Akki yo Aa i love you BLINK ❤❤

  • @Apemidwifemiss
    @Apemidwifemiss ปีที่แล้ว +3

    වීඩියෝ එක ගොඩක් හොඳයි .අයිස් වතුරට දාන්න එපා ⁣ඒක ⁣අහිතකරයි 👍.

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +2

      ඔයාට බොහොම ස්තූතියි .ඒ වගේම මම දන්නෙ නෑ අයිස් වතුරට දාන එක හොද නෑ කියලා.මාව දැනුවත් කලාට ස්තූතියි .😍❤❤❤❤🌸

    • @DramanicalChina
      @DramanicalChina ปีที่แล้ว +1

      @@hasinirukshala-nm1sg සූපශාස්ත්‍ර කලාවෙදි අයිස් වතුර පාවිච්චි කරන්නෙ තවදුරටත් තැම්බීම වළක්වන්න. එහෙම අහිතකර ප්‍රශ්නයක් නෑ. මේ එක එක කටකතා කියාගෙන එන, කිසිම විද්‍යාත්මක පදනමක් නැති ගොං තර්කවලට අහුවෙන්නෙපා. ඔයත් Internet එකෙන් හොයලා බලන්න.

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว

      @@DramanicalChina ඇත්තෙන්ම මමත් අහලා නැහැ අයිස් වතුරට දාන එක අහිතකරයි කියලා.මම තව internet එකෙන් හොයලා බලන්නම්.මගේ විඩියෝ එක බැලුවට ගොඩක් ස්තූතියි .❤️❤️❤️❤️❤️❤️

  • @Hasiniinjapan
    @Hasiniinjapan ปีที่แล้ว +1

    Ek raha patai 😢

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  ปีที่แล้ว +1

      ඔව් අක්කෙ ඇත්තටම රසයි .ලග පාතක හිටියා නම් රස බලන්න දෙනවා .ඔයාට නිවාඩු වෙලාවක හදලා බලන්නකො.බොහොම ස්තූතියි අක්කි ❤❤❤❤

    • @Hasiniinjapan
      @Hasiniinjapan ปีที่แล้ว +1

      @@hasinirukshala-nm1sg හාකෝ හී❤️

  • @jawaragedarapodimanike902
    @jawaragedarapodimanike902 2 หลายเดือนก่อน

    පිටි අනන්නේ වමතින්නේ කැතයි නේ

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg  2 หลายเดือนก่อน +2

      @@jawaragedarapodimanike902 මම හොදට අත සෝදලා ඉන්නෙ.මට පහසු විදිහට පිරිසිදුවට මට කෑම හදාගන්න නිසා ප්‍රශ්නයක් නෑ.😊ඔයා ඒ ගැන හිතන්න එපා ✋ .පිටි අනනකොට ,නීඩ් කරනකොට කොහොමත් අත් දෙකම පාවිච්චි කරනවා.

  • @BTSarmygirlandblackpink
    @BTSarmygirlandblackpink 2 หลายเดือนก่อน

    හරි ගියේ නැ

  • @imeshadilshani2213
    @imeshadilshani2213 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sudeshmadusanka7047
    @sudeshmadusanka7047 ปีที่แล้ว +1

    ❤❤❤

  • @ruwaniLakshika-e3p
    @ruwaniLakshika-e3p หลายเดือนก่อน

    ❤❤

  • @Chamashavidarshni
    @Chamashavidarshni 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @Miyu27-f2z
    @Miyu27-f2z 3 วันที่ผ่านมา

    ❤❤