Made in Sri Lanka | ලංකාවේ හැදෙන හැඩකාරයා | DYNO SCOOBY 125 EFi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2023
  • Made in Sri Lanka | ලංකාවේ හැදෙන හැඩකාරයා | DYNO SCOOBY 125 EFi
    දුරකතන
    සලීල 077 320 7291
    ප්‍රසන්න 077 298 1005
    අනුරුද්ධ 077 926 0973
    ⭕️ DYNO SCOOBY 125 EFi ස්කූටරය ගැන මේ තොරතුරු ඔබ දන්නවද
    ⭕️ උපාංග 14 එකතුවෙන් නිමවන,
    ⭕️ අපේ රටේ හොඳම බ්‍රෑන්ඩ් නිව් ස්කූටරය DYNO Scooby 125 EFi
    ⭕️ ඉන්ධන පිරිමහන Efi එන්ජිම
    ⭕️ අලවියෙන් පසු විශිෂ්ට සේවය,
    ⭕️ වසර දෙකක හෝ කිලෝමීටර් 30000 වගකීම
    ⭕️ අවම මූලික ගෙවීම, අඩුම වාරිකය
    ⭕️ dyno.lk/product/scooby-125/
    #DYNOScooby
    #scooters
    #DynoScooters

ความคิดเห็น • 212

  • @suneth8962
    @suneth8962 ปีที่แล้ว +16

    ඇත්තටම අගය කරන්න ඕනේ .අපේ රටේ මාර දක්ෂ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු හැංගිලා හිටියා. හැබැයි දැන් ඔක්කොම වැඩ පෙන්නන්න පටන් අරන් .ජයවේවා!!

  • @sarodesilva1412
    @sarodesilva1412 ปีที่แล้ว +21

    මුලින්ම මම මෙික අගය කරනව ...ඉතාම වටිනව නමුත් ලංකාවෙ හදලත් මෙහෙම ගානක් වැඩියි කියල හිතනව පාරිභෝගිකයන් ගැනත් තව ටිකක් හතලා අඩුම තරමෙ රැ ලක්ෂ හතරකටවත් දෙන්න බලන්න ...කොහොම උනත් කරන උත්සාහය අගය කරනව

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 ปีที่แล้ว +30

    හොද වැඩක් අපේ රට වෙනුවෙන්...දිනෙන් දින දියුණු වේවා....නමුත් ලංකාවෙ දෙයක් නිසා අපේ රටේ මිනිසුන්ට මිළ ඔයිට වඩා අඩුවෙන් දෙන්න උත්සාහ කලොත් තවත් හොදයි......❤❤❤❤

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 ปีที่แล้ว +8

    Scooby එකක් මිලදී ගෙන දේශීයත්වයට සහයෝගය ලබාදීමට බලාපොරොත්තුව ඉන්නවා .
    මම අම්පාරේ .
    මේ විදියට ම mahindra kuv 100 car එක ගත්තා .අද ඒ ගැන සතුටින් ඉන්නවා .
    ස්තුතියි .
    ඔබට ජය

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +8

    හරිම සතුටුයි .. ස්තුතියි මැතිදඅනි..හරිම ලස්සනයි දක්ෂ සේවක මජඩලයක්... ❤❤ ජයවෙිවා

  • @manjulaprabhani
    @manjulaprabhani ปีที่แล้ว +6

    නියමයි ..සුපිරි වැඩක්...ජයවේවා..

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +1

    Niyamai.. puluwan nam electric ekakauth hadanna duwata... raththaran wage chinen gennana electric baik

  • @sithiralandage5269
    @sithiralandage5269 7 หลายเดือนก่อน +4

    දැනට මට තියන ප්‍රශ්න රෑට යනකොට වෙනම ටෝච් එකක් අරන් යන්න ඕන තියන ලයිට් එකට පාර පෙන්නෙ නෑ... මේන් ස්ටෑන්ඩ් එක ගහනකොට වෙනම ලී කෑල්ලක් ඕන යටින් තියන්න නැත්තම් රෝද දෙකම බිම.වම දකුන පාර බලන්න වෙනම කෙනෙක් ගෙනියන්න ඔන සයිඩ් කන්නාඩි පෙන්නෙ නෑ...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +2

    ජයවෙිවා ඉදිරියටම යන්න තෙරැවන්සරණයි

  • @thisarakulathunga3155
    @thisarakulathunga3155 ปีที่แล้ว +82

    ලංකාවේ හදන එක හොදයි ඒත් ඔයිට වඩා අඩුවට දෙන්න පුලුවන් නේද? බයික් brand new ආවා කාලේ ඉන්දියන් ස්කූටි තිබ්බෙත් 2.50ට වගේ ඒවගේ tax එක එහෙමත් ඔක්කොම ගහලා, ලංකාවේ හදන ඒවට tax මොකුත් නැතුවත් ලක්ෂ 4.50 ඉතින් මිනිස්සු ඕවා ගන් නෑ, ලංකාවේ හැදුවට වැඩක් නෑ market එකක් හදලා මිනිස්සුන්ට විකුණන්න බැයිනම්, පිටරට වලින් ඔය බයික් ඉල්ලන් නෑ මොකද අපිට වඩා හොද තාක්ෂණයක් ඒ රටවල තියන හින්දා, ඒක නිසා ලංකාවේ ඇතුලේ හොද market එකක් හදන්න ගණන් අඩු කරන්න

    • @sumithfernando9861
      @sumithfernando9861 ปีที่แล้ว +2

      රත්තරන් වාහනේ (499950 /=) Aparade thawa keeyada ලක්ෂ 5 wenna, bata ගාණන්නේ තියෙන්නේ.. thawa tax ekakuth එකතු kalanam superb😮😮😮

    • @horriblewarzonemilitarynews
      @horriblewarzonemilitarynews ปีที่แล้ว

      True

    • @thethemiya5
      @thethemiya5 ปีที่แล้ว

      agree

    • @lakzandave
      @lakzandave ปีที่แล้ว

      දැන් සෙකන්ඩ් හෑන්ඩ් බයික් මිලයි අනෙකුත් බදුවල මිලත් එක්ක න්බලනකොට මේ මිල වැඩියි කියන්න බෑ ඉතින්...ඉස්ස්රක ලක්ෂ 2.50/- ගතට යේ කවදාවත් ඒ මිලට අලුත් බයික් එකක් ගන්න බෑ...උද්දමනයත් එක්ක..

    • @HaroonSamsudeen
      @HaroonSamsudeen ปีที่แล้ว

      That's because we still have to import raw materials like steel, batteries and electrical items to manufacture these, and with the USD-LKR high right now it's costly, that's why it's still expensive compared to Indian brands.

  • @sajithpoulwalker5033
    @sajithpoulwalker5033 11 หลายเดือนก่อน +1

    2023 August 8th man gathe bike eka bike eka mara comfy build quality eka worth for the price and battery position ekathamao case eka bike eka wash karoth wathura yanawa and bike eka hondai❤

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 ปีที่แล้ว +17

    අපේ රට දියුණු කරන්න නම් මේ දේ තමයි විය යුත්තේ, ඇත්තටම ඉතාමත් අගය කල යුත්තක් රටට ආඩම්බරයක්

  • @wasanthakumara3732
    @wasanthakumara3732 ปีที่แล้ว +1

    Ane godak hodai thawa thawath diyounu wewa

  • @Alisha-js6fi
    @Alisha-js6fi ปีที่แล้ว +1

    Good start, beautiful scooter, why not our nation products

  • @user-qx4co4gz4m
    @user-qx4co4gz4m ปีที่แล้ว +2

    Beautiful finish pitarata bike tax nisa ape amarui, how about the engine performance

  • @acmq8895
    @acmq8895 ปีที่แล้ว +6

    දවසෙන් දවස දියුණු වේවා
    කුවේට් සිට සුබ පතනවා

  • @user-gr5ic7zs7y
    @user-gr5ic7zs7y ปีที่แล้ว +1

    Jayama.wewa

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 ปีที่แล้ว +9

    මොන මගුලක් ලංකාවේ හදනවා කිව්වත්..ඒවගේ මිලත් වැඩී...අනික මාර්කට් එකේ ගන්නත් නෑ..ශෝ රූම් විතරයි ...🙄

  • @ManelPathirana344
    @ManelPathirana344 5 หลายเดือนก่อน +1

    Ethtatama godak hodai lankawe innawa ape daksha kollo tikak.
    Ane oyala hadanne nedda roda thune skutar ekak mata one thiyana thenak dannawanam kiyannako plz❤🎉

  • @user-dr8jr4tk8p
    @user-dr8jr4tk8p ปีที่แล้ว +5

    හදවතින් සතුටුයි .ape rate මිනිසුන්ට saadarana මිලට denna.badu mudal නැති nisa. රජයෙන් පූර්ණ සහයෝගය dennama ඕනෑ .rate inna වගකිව යුත්තෝ දැන්වත් ass arethwa.komis මුදලට higakannathuwa.fanwath උදව් karanna ass arthwa

  • @r.d9937
    @r.d9937 ปีที่แล้ว +2

    Owa hadala rata yawanna mahatthayo 👈mokada madyama panthiye apita owa ganna mila wadi .........gewanna gatthoth marenakan gewa gewa inna weyi ...apita nathath ratata sethak wewa bs

  • @chandana2689
    @chandana2689 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ සමාගම දිනෙන් දින දියුණු වෙවා

  • @saheedcool363
    @saheedcool363 ปีที่แล้ว +2

    Export Quality ❤❤❤

  • @p.a.ariyapala7700
    @p.a.ariyapala7700 ปีที่แล้ว

    Upali wijewardana nomara hitiyanam mewa meeta boho kalakata pera nipadawenna tibuna denwath bihiwana eka loku jayak dawasindawasa diyunuweea budusaranai

  • @anuraseneviratne9182
    @anuraseneviratne9182 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ape rata godaganna පුළුවන් ,majara desapalakayo වල kapanne නැතුව

  • @user-cf2hb9dl6e
    @user-cf2hb9dl6e 9 หลายเดือนก่อน +1

    Supiri. Wau❤❤👍👍👍👍

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 ปีที่แล้ว +4

    අනිවාර්යෙන්ම එකක් ගන්ඩ ඕනේ❤

  • @nishanthapushpakumara9395
    @nishanthapushpakumara9395 ปีที่แล้ว +4

    මිනිසුන්ට අද කාලේට හරියන විදිහට එක්කො ගාන අඩුවෙන් ,නැත්නම් ලීටරයට km 80 දුවන්න එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිකල් එකක් හඩපල්ලා

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 ปีที่แล้ว +1

    Hoda vadaka namuta lassana nea gona modalla aka nate karanae goda

  • @nalinsenarath6033
    @nalinsenarath6033 ปีที่แล้ว +6

    ගොඩක් හොඳ නිර්මාණයක් අගය කල යුතුයි මිටර් බොඩ් එක cover කරලා හැදුවනම් හොදයි

  • @Ishancy
    @Ishancy หลายเดือนก่อน +1

    Mewage tel adu wadi karanna puluhanda

  • @Ishancy
    @Ishancy หลายเดือนก่อน +1

    Mewage tel wada nani kiyana taram ekak aragaththa .tel pichenawa godak adinneth na kadu ahema .

  • @nagalingamchithravelautham7710
    @nagalingamchithravelautham7710 8 หลายเดือนก่อน +1

    Lankave nispadanayakarahiyala mokkada thiyana wasiya?

  • @chandanapuspakumara7730
    @chandanapuspakumara7730 ปีที่แล้ว +3

    PCX SCOTER BIKE Ekath EFI thamay.......

  • @malithmalshan5448
    @malithmalshan5448 9 หลายเดือนก่อน +2

    මාතර සර්විස් agent කවුද ඉන්නේ recommend කරපු මේක සර්විස්, රෙපයාර් කරන්න

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว +1

    kohe de oya plastic parts hadan ne akata adala mould aka hadan ne anna amould hadana companey aka mokade a wagema oya plastic product aka kohe de karan ne puluwan nam a nam tika kiyanna ko balanna

  • @nilanthaamarasinghe5911
    @nilanthaamarasinghe5911 ปีที่แล้ว +2

    ඉතිරි ඔක්කොම රට තුලම හදන්න.බුදුසරණයි.

  • @darshanaajith5196
    @darshanaajith5196 ปีที่แล้ว +24

    ලංකාවේ හදන ඒවා අපිට ගන්න වත් කමක් නෑ මොකද පට්ට ගනන් ඒ වගේම තාක්ශනය කියන්නෙ ලීටරයකට 100km යන්න හදන්න ඕනේ එතකොටයි අනිත් ඒ වගෙන් වෙනස් වෙන්නෙ

    • @wdunagodage5456
      @wdunagodage5456 ปีที่แล้ว

      මිල කීයද?

    • @chandana1136
      @chandana1136 ปีที่แล้ว

      හයිබ්‍රිඩ් තාක්ශනය බයික් එකටත් යොදන්න බැරිද

    • @lakminweerasooriya
      @lakminweerasooriya ปีที่แล้ว

      @@wdunagodage5456 499500/= ලු...😁

    • @nadeeshaishani2990
      @nadeeshaishani2990 ปีที่แล้ว

      How much is this scooter

    • @chanila2618
      @chanila2618 ปีที่แล้ว +2

      ලීටරයට කිලෝමීටර් 100 යන ස්කූටර් කොහෙද තියෙනනෙ, එහෙම එකක් නෑ. 40/50 අතර යනවනම් හොඳ ගානක්.

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 ปีที่แล้ว +1

    Price and consumption of petrol ltr

  • @nishanthapushpakumara9395
    @nishanthapushpakumara9395 ปีที่แล้ว +4

    හොදයි නමුත් අනිත් ඒවාත් එක්ක ගත්තහම වෙනසක් නෑ.එක්කෝ ගාන අඩුවෙන් දෙන්න ඕනේ නැත්නම් ලීටරයට km 80 විතර වැඩ කරන්න ඕනෙ .නැත්නම් ඉලෙක්ට්‍රිකල් එකක් වෙන්න ඕන

  • @rohanalakmal2237
    @rohanalakmal2237 9 หลายเดือนก่อน +1

    Vits ekak laksha 6 kata kolaba varayata genna puluwan kiyala dahanayaka mahathmaya kiyanawa.ewa gena hithanne nethi ape minissu desapaluwanta un yana vahana gena abimanayen katha karanawa ape lankawa kawadawath hedei kiyala hitanna amarui😢😢😢😢😢😢

  • @shuanboteju8370
    @shuanboteju8370 ปีที่แล้ว +1

    Where is near Chilaw can buy

  • @l.h.sampath.4189
    @l.h.sampath.4189 ปีที่แล้ว +2

    හොඳට කඳු අදින්න.. පුළුවන් ආකාරයේ, ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් හදන්න පුළුවන් ද ? ග්රැෆීන් බැටරි තියෙන එකක්..
    ලෝකෙ පිරිසිදුම ග්‍රැෆයිට් (මිනිරන්) පිහිටා තියෙන්නෙ අපේ රටේ ! )

  • @mnmshashee2400
    @mnmshashee2400 ปีที่แล้ว +2

    Fuel cost higher ?

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว +1

    kade oya mould hadana compane tika danna ko balanna

  • @user-bi8pt6bl1m
    @user-bi8pt6bl1m ปีที่แล้ว +1

    Okkona hodayi eath Ape Sri Lanka ne ganak wadeyi uhulainna baha

  • @matugamamahanama4834
    @matugamamahanama4834 ปีที่แล้ว +1

    Do you have disability scooter 3 wheel ?

  • @localshop3244
    @localshop3244 ปีที่แล้ว +1

    Double cab prices please

  • @mangalafernando2800
    @mangalafernando2800 ปีที่แล้ว +3

    භහන්ඩයක නිෂ්පාදන පිරිවැය ඉතාමත් ඉහලයි, ලංකාවේ භහන්ඩ යක් නිෂ්පාදන කරල අනෙකුත් ආසියානු රටවල් සමග තරග කිරීමට නොහැකි .නිෂ්පාදන පිරිවැය අඩුකිරීමට හැකි ආර්ථීක ප්‍රතිපත්ති තෝරාගන්න .

  • @julietgrace5412
    @julietgrace5412 2 หลายเดือนก่อน +1

    What is the price now

  • @vibeofinu
    @vibeofinu 6 หลายเดือนก่อน +1

    Ethanin scobyy eka ganna puluwand

  • @sunethlakbro3198
    @sunethlakbro3198 ปีที่แล้ว +1

    2 50 wage ganna thibunam gannawa Loma unath maru

  • @chandana1136
    @chandana1136 ปีที่แล้ว +1

    හයිබ්‍රිඩ් තාක්ෂණය බයික්වලට යොදන්න බැරිද

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 ปีที่แล้ว +4

    ඇන්ජිම නිශ්පාදනය කොහේද ?

  • @ikirthi2298
    @ikirthi2298 ปีที่แล้ว +2

    Chinese engine lankawe plastic oka hodayi somaliyawata

  • @user-zz3mj2gc8u
    @user-zz3mj2gc8u ปีที่แล้ว +1

    ade marune..kiyada??

  • @NavindaYasas-wp8hh
    @NavindaYasas-wp8hh 11 หลายเดือนก่อน +1

    Lankawe hadana ewa mita wediya mila aduwenna one Anita wathkamak ne ganna nethnam

  • @vibeofinu
    @vibeofinu 6 หลายเดือนก่อน +1

    Oya homagama thana neda

  • @GangaDewindi-uy8pz
    @GangaDewindi-uy8pz ปีที่แล้ว +1

    Kohomada ganne..

  • @masterguy7622
    @masterguy7622 ปีที่แล้ว +1

    Nawa mila keeyada

  • @amilashan5464
    @amilashan5464 ปีที่แล้ว +2

    බයික් නමි electric තමයි budget නමි හොද electric bike තමයි. හැබැයි ලංකාවෙ නැ හොද ඒවා පිටරට තියනවා. ඒවා වියදමක් නැති තරමි පාවිචිචියේදි කාර්යක්ෂමයි maintenance එහෙම නැති තරමටම.

  • @SarathAthapaththu-zy9dj
    @SarathAthapaththu-zy9dj ปีที่แล้ว +4

    ලංකවෙ හදන මෙිි කර්මාන්ත ශලාවල් දියුනුවෙන් දියුනුවට පත් වෙිිවා. එත් ලංකාවෙ හදන නිසා මිල වැඩියි නෙද.

  • @ruwanchaturanga7792
    @ruwanchaturanga7792 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @sajahansadique6085
    @sajahansadique6085 2 หลายเดือนก่อน

    අවශ්‍ය ශක්තිය දෙන්න නම් සාදාරණ මිළක් පැවත්විය යුතුයි. නැතිනම් මේවා අසාර්ථකවනවා. ඉන්දියාවේ නිෂ්පාදනය සමග තරග වදින්න හැකිනම් මිළ මෙතරම් ඉහළව පවතින්න බැහ. ටැක්ස් හින්දයි ඉන්දියානු වාහන අප රටේ ඕනවට වඩා. ඉහළ මිලක පවතින්නේ. ඔය මිළට, මීට වඩා පෙට්රල් වැඩ කරන හොඳ වාහනයක් ගන්න පුළුවන් . ලංකාවේ නිෂ්පාදනය කරන ඕනැම භාණ්ඩයක් අසාර්ථක වන්නේ මේ හින්දයි. උත්සාහය අගය කරනවා.

  • @shanidukusal957
    @shanidukusal957 ปีที่แล้ว +1

    Electric karana thiba ne

  • @aravindasilva5687
    @aravindasilva5687 ปีที่แล้ว +4

    කතාව විතරයි බයිසිකල් එකේ උපාන්ග ගැන කතා නැහැ පිස්සු නැත්නම් හොදයි

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 ปีที่แล้ว +2

    We are not ready to pay too high a price for a scooty. If it's locally manufactured at least to some extent, it must not cost that much. Please consider reducing the price to have a good market.

    • @lakzandave
      @lakzandave ปีที่แล้ว

      දැන් සෙකන්ඩ් හෑන්ඩ් බයික් මිලයි අනෙකුත් බදුවල මිලත් එක්ක න්බලනකොට මේ මිල වැඩියි කියන්න බෑ ඉතින්...ඉස්ස්රක ලක්ෂ 2.50/- ගතට යේ කවදාවත් ඒ මිලට අලුත් බයික් එකක් ගන්න බෑ...උද්දමනයත් එක්ක..

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 ปีที่แล้ว +1

    මටත් එකක් ඕන අපි අපේ දේ අගය කරන්න ඕන ස්තූතියි ඔබ තුමාට

  • @samankumara3478
    @samankumara3478 ปีที่แล้ว

    මමත් එකක් ගත්තේ 2017 වෙනත් නමකින් මේක ලනකාව මිල වඩී

  • @Shanelionel
    @Shanelionel ปีที่แล้ว +4

    For those who say the price is high, I like to remind that a good 2nd hand scooter goes around 4,50 / 5,50

  • @ushabandara-zo9wk
    @ushabandara-zo9wk ปีที่แล้ว +2

    Bike eka balance naaa poddakwath

  • @nagalingamchithravelautham7710
    @nagalingamchithravelautham7710 8 หลายเดือนก่อน +1

    Me hanada Electronic bike kannapuluwanne

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว +3

    ඔය මොඩල් එකේ ස්කූටර් දුර ගමනට කම්ෆටබල් නෑ... පුලුවන් නම් Pcx...මොඩ්ල් හදුන්වා දෙන්න... yamaha Nmax, Suzuki begon, kyton....
    ලංකාවේ බයික් හදන හැමෝගේම උත්සහය ගෑස් සිලින්ඩර් පටවන්න, තවත් කොම්පනියක්...ලොරි අදින්න, රු 10 කිලෝමීටර් එකක් යන්න...😂😂😂
    රයිඩින් කම්ෆටබල්... සහ සේෆ්ටි බල්ලට දාලා... ළමයෙක්ට ස්කූටර් එකක් අරන් දෙන්න බයයි... pcx මොඩ්ල් වල කකුල් පොසිශන් කරලා තියෙන විදිහට රයිඩව ඉස්සරහට විසිවෙන්නේ නෑ... දැන් අලත්ම pcx එකක්...ලක්ශ 20ක් විතර වෙනවා...හේතුව සේෆ්ට්.... ඔය තියෙන ප්ලාස්ටික් සහ යකඩම තමයි...නේ..
    බයික් වලින් උනත් GN , honda custom ... තාමත් මිනිස්සු හොයනවා... බේක් ගැහුවහම ඇබරිලා වගේ ගිහින් කකුල් දෙක බිම තියා ගන්න පුලුවන්...හේතුව රයිඩර්ගෙ පොසිශන් එක ස්ටේබල් .. ඉස්සර පොලීස්සිවලට දිලා තිබුනෙත්... සේෆ්ටි නිසා. ගැටලුව දැන් ජපන් බයික් නෑ..බලන්න ඉන්දියාව හැදුවොත් ඔය මොඩ්ල් ස් මාර විදිහට ලංකාවේ මර්කට් වෙනවා... පුලුවන් නම් ඊට පෙර ඉන්ටොඩියුස් කරන්න... ජයවේවා...

  • @acmq8895
    @acmq8895 ปีที่แล้ว +22

    ඔබලා වාගේ කර්මාන්තකරුවන්ට ජාතික ජන බලවේගය ආණ්ඩුවක් තුළින් අනිවාර්යෙන්ම සහයෝගයක් ලැබෙනවා

    • @HelloMobile-em3vv
      @HelloMobile-em3vv ปีที่แล้ว

      MAMA.Hituwe.maD.Siri.Lanka.Kieylae.Mune.Baielae..

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      කොයි කාලෙද

    • @shashidisa-gy4ho
      @shashidisa-gy4ho ปีที่แล้ว

      සහෝදරයො කියල දෙන්න වෙන්න ඇති

    • @sudanthafernando921
      @sudanthafernando921 ปีที่แล้ว

      අනිවාරෙන්ම බිමටම සමතලා කරලා දායි ඔවුන් එකතු වෙලා. මිනිසුන් ගැන හිතන රට ගැන හිතන පාලකයන් බිහිවෙනවා 😀 අපේ රටෙිි එතුමාට අනිවාරෙන්ම ජීවිත තර්ජනයක් එනවාමයි😀
      රජයෙන් " ඔිික නතරකරපං" කියලා😀

    • @jayanathmahendra
      @jayanathmahendra ปีที่แล้ว +1

      😂😂😂

  • @piyanthaweerashingha7816
    @piyanthaweerashingha7816 ปีที่แล้ว +1

    ගනන් wedi

  • @RasiRasikanawarathna
    @RasiRasikanawarathna 3 หลายเดือนก่อน +1

    ඉන්දීය iskuti walat wada gana adu karanam,,,, indiyan kale,, ehakot nikanma makat wenawa❤❤❤❤

  • @malalasekarabandara8810
    @malalasekarabandara8810 ปีที่แล้ว +1

    දේශපාලන අධිකාරිය මේවට සහය දෙන්න. අපේ රටේ හොඳ හැකියාවන් තියන අය ඉන්නවා. ඒ හැකියාවන්ට අගයක් නෑ. මේකේ ගානන් වැඩියි.

  • @anitapricetodd1906
    @anitapricetodd1906 ปีที่แล้ว +2

    Kiyada

  • @dharmapala4759
    @dharmapala4759 ปีที่แล้ว +1

    ❤❤❤🎉🎉🎉

  • @sumithdipal4825
    @sumithdipal4825 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 ปีที่แล้ว +1

    ගණන් wadi නිසා අපිට දුප්පත්කම parna tiwil ඉන්දියාවේ tiyanaw apa සල්ලි rat යනවා lnkawa කිරිපිටි ටිකක් na rata කිරිපිටි සල්ලි යන්න gonhatta ga

  • @nandanasamaraarchi4729
    @nandanasamaraarchi4729 ปีที่แล้ว +1

    Laksa 5k dela Oka ganna pisuwak ne

  • @ProductionLine-ol8np
    @ProductionLine-ol8np ปีที่แล้ว +1

    borukara kapati okkooma chiinen genath amunalaa apee kiyanawaa apeenan gaana aduwen dipallakoo gini ganan

  • @yrslakmal
    @yrslakmal ปีที่แล้ว +4

    පට්ට ලෙඩ ගොඩක් .අරගෙන සතියක් යන්න ඉස්සෙල්ලා ලෙඩ දෙනවා. ගන්නනම් එපා

    • @Yashodachandrasekara
      @Yashodachandrasekara ปีที่แล้ว

      Monawada apu case? Ganna hithan inna nisa ahanne

    • @duliya45
      @duliya45 ปีที่แล้ว

      ආපු ලෙඩ මොනාද කියලා දැනගන්න පුලුවන්ද?

  • @user-gr5ic7zs7y
    @user-gr5ic7zs7y ปีที่แล้ว

    Roda.thune.baik.ekak.hadala.denna

  • @madubash7837
    @madubash7837 ปีที่แล้ว +1

    Mage eka letarayta 65i anithwa paradi

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +9

    ඔක්කොම හොදයි ගානයි, ලීටරයකට යන ගානයි තමා 😂

  • @user-yx2st9xz4d
    @user-yx2st9xz4d ปีที่แล้ว +3

    අපේ රටේ හැඩකරයා රටට ආඩම්බරයක් ලන්කාවේ හැදුවට අඩුව දෙන්නබැ අපේ රටේ මොනා හදන්න ගියත් මාර වියදමක් යන්නේ!

  • @heshanianuji8576
    @heshanianuji8576 ปีที่แล้ว +6

    මමත් එකක් ගත්තා අවුරුදු 5 කලින් දැන් කැලි තමා නැතුව හොයන්නෙ

    • @nishaku7169
      @nishaku7169 ปีที่แล้ว

      අපිත් ඔය බයික් වික්කා ලිසින් ගන්න baha.. පාට්ස් හොයා ගන්න baha.

    • @hiranthabandara6682
      @hiranthabandara6682 7 หลายเดือนก่อน

      Bike eka pawichchiya kohomada. leda denwada. petral kochchara karada

  • @nilukachathurangani3048
    @nilukachathurangani3048 ปีที่แล้ว +2

    මම ගත්තා. හැමෝම අහනවා චයිනද කියලා. ස්කූටිය මරු.

  • @user-vb4et5dp1y
    @user-vb4et5dp1y 10 หลายเดือนก่อน +1

    මිල කීයද

  • @user-db8si2np7s
    @user-db8si2np7s 8 หลายเดือนก่อน +1

    Keeyade

  • @shanthakumara5141
    @shanthakumara5141 ปีที่แล้ว +2

    දියුනුවට නම් මෙදෙසපලනේ ඉවර වෙන්ට ඔනා ඉන්දියවෙ ජරවල් මෙහෙට ගනිම තහනම් වෙන්ටම ඔනා

  • @pinkamathiobata4497
    @pinkamathiobata4497 5 หลายเดือนก่อน

    service nm anthimai

  • @niroshanchathuranga5923
    @niroshanchathuranga5923 ปีที่แล้ว +1

    2යි නේද

  • @shriguruge7804
    @shriguruge7804 ปีที่แล้ว +4

    Ganna epaaaaa 🙏
    Apith lankawe neda kiyal gaththa eth thel bonawa EFI kiwata. 40k karanne na thel. Kali burul wenawa. Genalla masen starter motor eke prashnyk awa. Mn Bikes padina knk Maintainance hodata karana. Second hand wena scooter ekak ganna Laksha 4.95 lankawe hadana ekak neda kiyala apathe yawaganna epa 🥲

  • @selvanathan6390
    @selvanathan6390 ปีที่แล้ว +2

    தமிழ் மொழியில் விளக்கம் தாருங்கள்

  • @lanka818
    @lanka818 ปีที่แล้ว +3

    දේශීයයි, ආඩම්බරයි, ඒත් මධ්‍යම පංතියේ ජනතාවට මිල දරාගන්න බැරිවෙයි...

  • @amiladilshan6052
    @amiladilshan6052 ปีที่แล้ว +1

    ගාන වැඩි හොදටම.

  • @thiwankabasnayaka
    @thiwankabasnayaka ปีที่แล้ว +2

    දේශීය ද විදේශීය ද නෙවෙයි ඕකේ quality එක ගැන කියනව