Gamen Liwmak Awilla - Shihan Mihiranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Sirasa Super Star Season 1

ความคิดเห็น • 122

  • @DaSuspiciousStew
    @DaSuspiciousStew 2 ปีที่แล้ว +121

    දඟකාර ,හැඩකාර, මනමාල පාට,රස්තියාදු පාට ජෙලි නාගත්ත, ලස්සනම ලස්සන අහිංසක හිනාවක් තිබුන ආදරනීය කොලු පැටියා .අදටත් මතකයි .මම දැකපු ලංකාවේ උන්මාදයක් වුන තරුව,වැඩිම මඩ පහාර වලට,චරිත ඝාතනයට ලක්වුන තරුව.
    අද ආදරනීය සැමියෙක්, තිදරු පියෙක්, රියැලටි තරග විනිසුරුවරයෙක්.කාලය එක්ක ජීවිතේ වෙනස් වෙන හැටි බලන්න .
    අද ගෞරවනීය තැනක ඉන්න ආදරණීය කලාකරුවා ශිහාන් මිහිරංග ❤

  • @shashiprabakumari8218
    @shashiprabakumari8218 2 ปีที่แล้ว +64

    ඒ හිනාවට එදා වගේම අදත් පිස්සු හැදෙනවා...නිහතමානි කලාකරුවෙක්......ආදරෙයි හැමදාමත්

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +68

    ශිහාන් මිහිරංග තමා ඇත්තටම සුපර් ස්ටාර් ......👍

  • @ndh.disharamilroy4572
    @ndh.disharamilroy4572 ปีที่แล้ว +8

    Shihan sir තමයි ඇත්තම Super star එයා අද ඉන්න තැන ඒක ඔප්පු කරනවා❤️

  • @sugathabeynayake2383
    @sugathabeynayake2383 2 ปีที่แล้ว +32

    නිහතමානී ගායකයෙක්, එල කොල්ලෙක් 👍❤️

  • @nabeshadesilva7824
    @nabeshadesilva7824 2 ปีที่แล้ว +31

    කාලය මැවු වෙනසක අරුමේ....බල්න්නකෝ ඒ දවස් වල ශිහාන් අයියව ජජ් කරන්න හිටියේ නිරෝශා විරාජිනී.....ඒත් දැන් හිරු ස්ටාර් ජජ් කරන්න ඉන්නේ එයාගෙම ජජ් එක්ක එකට......ආදරෙයි ශිහාන් අයියේ...ඉස්සර අපි පොඩි පන්ති වල ඔයා සුපර් ස්ටාර් සින්ග් කරද්දී....❤️❤️❤️

  • @tharumadushani3609
    @tharumadushani3609 2 ปีที่แล้ว +20

    තාමත් crush එක ම තමා වෙනසක් නෑ ආදරෙයි ❤️🌹

  • @prashaniwijewardana4184
    @prashaniwijewardana4184 2 ปีที่แล้ว +21

    A kale pissu hadila wage super star balapu api....❤❤❤❤

  • @විනෝදෙ-ර7ට
    @විනෝදෙ-ර7ට ปีที่แล้ว +10

    "ශිහාන්" වෙනමම බ්‍රෑන්ඩ් එකක්.අති දක්ශයෙක්.ඒ වගේම ගොඩක් නිහතමානී කොල්ලෙක්.ආදරෙයි ශිහාන් ලොකු ගමනක් ආව තරුවක්.බුදු සරණයි!!!!!

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +17

    Shihan mihiranga ඔබට එදා වගේම ආදරෙයි .බුදු සරනයි පුතේ ...!

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 2 ปีที่แล้ว +31

    ගුටි කකා සුපර් ස්ටාර් බලපු අපි.🙄🙄😍😍😍

    • @roshika2009
      @roshika2009 2 ปีที่แล้ว +2

      Aniwarenma benun guti kaapu taram me kolla hinda. Adatath wenasak na e adare.

  • @iwushibandara9066
    @iwushibandara9066 2 ปีที่แล้ว +18

    ජීවිතේ එකම ක්‍රෂ් එක ❤️

  • @hasinis.7237
    @hasinis.7237 ปีที่แล้ว +7

    එදා තමන්ව විනිශ්චය කරපු අය එක්ක අද හරි හරියට වාඩි වෙලා අනාගත කලාකරුවන් ව විනිශ්චය කරනවා. එදා පළවෙනියා නොවුණත් පැහැදිලි අනාගතයක් පෙන්වපු ඔහු තරඟ දිනුමෙන් ජීවිතය දිනන්න ඕන නැ කියලා පෙන්වපු කෙනෙක්. අපේ පාසල් කාලේ පිස්සුවෙන් අහපු කටහඬ තාමත් අහන්න ආසම හඬක් ✌❤

  • @inokaniroshani4150
    @inokaniroshani4150 2 ปีที่แล้ว +25

    ඒ හිනාව ඉස්සර වගේමයි තවමත් ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @dulanvlogs3226
    @dulanvlogs3226 2 ปีที่แล้ว +19

    2022 ahana aya ko

  • @dilanjali4000
    @dilanjali4000 2 ปีที่แล้ว +5

    මං සුපර් ස්ටාර් ෆයිනල් බැලුවේ පහුවෙනිදා මට ශිෂයත්වේ විභාගෙ තියෙද්දි බැනුම් අහා අහා... ක්‍රීම් සෝඩා එකෙන් ගහපු බුක්මාර්ක් එක තාම මතකයි .... 😊❤

  • @harshananandimal7597
    @harshananandimal7597 2 ปีที่แล้ว +14

    අපේ කාලේ දියසෙන් කුමරු බබසර 😍😍😍

  • @dumindumihiranga6323
    @dumindumihiranga6323 2 ปีที่แล้ว +10

    shehan mihiranga hinda ,nama wens kragaththa mama 😊

  • @sandundananjaya8690
    @sandundananjaya8690 ปีที่แล้ว +6

    හදවතේ ඉන්න සුපර් ස්ටාර් සෙට් එකේ පුරුකක්
    සිරස සුපර් ස්ටාර් සීසන් 01 ❤️

  • @umalimadushika1124
    @umalimadushika1124 ปีที่แล้ว

    ඵ් කාලෙට ආයෙත් යන්න තිබුනනම් කියලා හිතෙනවා .ඵ් අතීතය හරිම සුන්දරයි.❤❤❤ඵ් කාලෙත් හරිම ආදරෙයි .අදටත් වෙනසක් නෑ.හදවතේ ගායකයා.❤❤❤

  • @samaira6147
    @samaira6147 2 ปีที่แล้ว +7

    U have got my whole heart ever since 2005 💕

  • @rvliveshow5464
    @rvliveshow5464 2 ปีที่แล้ว +12

    මෙතනින් තමයි ⁣ශෙහාන් කැපෙන්නේ...මේ සිංදුව කියලා...මාරම අතිතයක් තමයි ⁣මට නම් sirasa super star ❤️❤️ගුට්ත් කනවා මේක බලන කාලේ අම්මලාගෙන්..🤣🤣❤️❤️❤️

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 2 ปีที่แล้ว +3

      නෑ මේ රවුන්ඩ් එක නෙමෙයි. අර කල් ඕන දෝ කියපු දා.මේ ක්ලැරන්ස් සර් ගේ සින්දු රවුන්ඩ් එක.

    • @tharinduvlogs8351
      @tharinduvlogs8351 2 ปีที่แล้ว +2

      අන්තිමට කියන්නේ දෙව්දුවෝ පලාගියාදෝ සින්දුව මිල්ටන් පෙරේරගේ ... ඕකෙන් නෙමේ කැපුනේ

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 2 ปีที่แล้ว +2

      @@tharinduvlogs8351 සින්දු දෙකක් කිව්වා මතකයි එදා . දෙව් දුව ගීතය සහ කල් ඕන දෝ ගීතය

    • @rvliveshow5464
      @rvliveshow5464 2 ปีที่แล้ว +2

      ඕව් නේද මතක නැ ඉතින් කොයි කාලේද ⁣ඕවා ගියේ.

  • @pabalusamadara2902
    @pabalusamadara2902 ปีที่แล้ว +7

    එදා ජජ් බෝඩ් ඉන්න නිරෝෂා විරාජිනී එක්ක අද එකට ජජ් බෝඩ් එකක එකට වාඩි වෙලා ඉන්නව..මං හිතන්නෙ මනුස්සයෙක් දියුණු වෙන්න ඕනි මෙහෙමයි..ඒ තරු ගුණය එදත් අදත් හෙටත් එහෙමයි...විජය කුමාරතුංගගෙන් පසුව උන්මාදයක් ඇති කලේ ශිහාන්..සහ අද ඔහු තවත් කඩවසම්..දැං තරුවක් නෙවෙයි තනිකර හඳක්❤

  • @aselawickramasinghe509
    @aselawickramasinghe509 2 ปีที่แล้ว +7

    Shihan ain unu dawase reeta kaweth nathuwa ada adama nidiyapu mama❤️❤️❤️

  • @niroshsajith3783
    @niroshsajith3783 2 ปีที่แล้ว +11

    Real super star 🌟 no doubt 🧐 about it

  • @sinadinethulima4345
    @sinadinethulima4345 2 ปีที่แล้ว +24

    Thama meka balana aya koo ....me paththata

  • @siromasiroma2063
    @siromasiroma2063 2 ปีที่แล้ว +9

    එදා වගේම අදත් ලස්සනයි

  • @thilininawodaya7203
    @thilininawodaya7203 2 ปีที่แล้ว +5

    නිහතමානීකම අතින් 1st❤️‍🔥💫

  • @alloraproduction5279
    @alloraproduction5279 2 ปีที่แล้ว +20

    ලස්සනයි බන් එල කිරි සුපරි ❤️❤️❤️

  • @githmiparindya5560
    @githmiparindya5560 2 ปีที่แล้ว +12

    Ada dakinkota marma sathutui shihan aiya gana❤️

  • @shenufernando3134
    @shenufernando3134 ปีที่แล้ว +6

    ශිහාන්ට මට මුලින්ම නෝට් උනේ අන්තිම 100 වගේ ඉන්නකොට. මගෙන් ඒ කාලෙ ආස්ක් අවුට් කරපු අයියා කෙනෙක් හිටියා ඒ වගේම. අයින් උන දවසෙ පුදුම විදිහට ඇඬුවා එදා හිතුනේ ආපහු කවදාවත් දකින්න බැරි වෙයිනෙ කියල. ඒත් සතියක් 2ක් යද්දි ඩේ කාර්ඩ්ස් පෝස්ටර්ස් ආටිකල්ස් ආවා.. ඒත් එක්කම කටකතා ගොඩක් හැදුනා එතකොටයි දන්නෙ ශිහාන්ට මෙච්චර පිස්සු වැටිලා කියලා. කවදාවත් ශිහාන්ට තරම් කිසිම තරුවකට ආදරෙ කරලා නෑ.කරන්නෙත් නැ.. ඒ ආදරය ට දැන් ලොකු ගෞරවයකුත් එකතු වෙලා.එහෙම උමතුවක් උන කොල්ලා අද ලස්සන පව්ලක් හදන් පාඩුවෙ ජීවත් වෙනවා තමන්ගෙ වටිනාකම තියන්.. ඒක මරු..

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 2 ปีที่แล้ว +3

    මරු ශිහාන් අයියා .....♥️♥️😘😘

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 2 ปีที่แล้ว +8

    Eda super star එකේදී දුටු අහිංසක නිරහංකාර සිනාව ගායනය සොඳුරු බව අදටත් එහෙමමයි..

  • @ziyadx4786
    @ziyadx4786 2 ปีที่แล้ว +7

    මගෙ ගමේ මම කැමති නිහතමානී ලමයෙක් 🙏💐⭐❤️

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 ปีที่แล้ว +6

    Me kolla hoda paw jivitayak thiyena එල කොල්ලෙක්

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +43

    ඒ දවස්වල කැමරා පෝන් මතකද 😜😘 අනික මට මතකයි ශිහාන් අයියා ඔය කාලෙ තට්ටෙත් ගෑවා

    • @heshmaxwell
      @heshmaxwell 2 ปีที่แล้ว +3

      ඒ ශිහාන් නෙමෙයි තට්ටේ ගෑවේ මලිත්. ඇක්සිඩන්ට් එකක් වෙලා.

    • @chamikakaushyani1862
      @chamikakaushyani1862 2 ปีที่แล้ว +2

      @@heshmaxwell ශිහාන් තට්ටේ ගෑවා.... මේ program එකෙන් පස්සේ 2008 වගේ

    • @heshmaxwell
      @heshmaxwell 2 ปีที่แล้ว

      @@chamikakaushyani1862 🤔🤔🤔 මතකයක් නෑ

    • @tharinduvlogs8351
      @tharinduvlogs8351 2 ปีที่แล้ว +1

      තට්ටේ ගෑවේ නෑ ගජිනි එකේ අමීර් ඛාන්ගේ කට් එක තමයි ශිහාන් කැපුවේ

  • @iroshaadarshi7752
    @iroshaadarshi7752 2 ปีที่แล้ว +21

    issara godak aya pissu watuna kiyala ape nanda nm kiuwa tamat e hinawa nm ahammamai me vidieot akka balddi teranawa 😘😘😘

    • @r.cmiusicpoduction.7282
      @r.cmiusicpoduction.7282 2 ปีที่แล้ว +1

      Duwath ehema unada manda...😅😅😅

    • @iroshaadarshi7752
      @iroshaadarshi7752 2 ปีที่แล้ว +1

      ou habai ayata nawai wana kanakta

    • @r.cmiusicpoduction.7282
      @r.cmiusicpoduction.7282 2 ปีที่แล้ว +1

      @@iroshaadarshi7752 kauda e kena🙄🙄🙄

    • @jessicas9844
      @jessicas9844 ปีที่แล้ว

      Yah i was 13 or 14 back then. He was the topic of girls that time in school. He and all the other stars. I remember we would exchange paper cut outs of these guys back then 😂😂

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +7

    ශිහාන් ඒ කාලේ follow කරලා තියන්නෙ ටයිටැනික් චිත්‍රපටයේ ජැක්ට රඟපාපු leonardo decaprio ව,දෙන්නම එක වගේ

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 2 ปีที่แล้ว +3

    Ane lassanai.god bless u....

  • @nishaniudara7902
    @nishaniudara7902 2 ปีที่แล้ว +4

    Adaraniyaiii❤️👍👌👌👌🙏🙏

  • @sachiniimalka4510
    @sachiniimalka4510 ปีที่แล้ว +1

    Ammo e kale ape poth assse shihan aiyage photo thiyagena idala guruwarungenuth banum ahapu wara thibuna,,,,,, thamath adarei nihathamani gayakayek

  • @anusanu5692
    @anusanu5692 2 ปีที่แล้ว +4

    Ammooooo e voice eka patta a

  • @sandunneluka7683
    @sandunneluka7683 ปีที่แล้ว

    මරම ලස්සනයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sandyakumari3098
    @sandyakumari3098 ปีที่แล้ว +1

    Aththatama super star 🌟 edath adath hetath kamal addaraarachchi shihan mihiranga dedenama. Tharu gunaya tharu lakunu hoyana nirosha mahathmiya as ara balanna hodata

  • @nadeejadilum2203
    @nadeejadilum2203 2 ปีที่แล้ว +4

    Ada ihala tanaka inne lassana paul jivitaayak gewan satutin inna kollek bu s siyalu denata

  • @sriyaniwijesingha9399
    @sriyaniwijesingha9399 ปีที่แล้ว

    අපිටත් පිස්සු ,තාමත් බලනවා

  • @ih5707
    @ih5707 2 ปีที่แล้ว +9

    ආසම 😍🥺😘

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว

      ශිහාන් දැන් හුගක් පරිනතයි . ඔහු එය මනාවට ඔප්පු කරනවා .

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +3

    කෝමද එදා,සහ..අද...❤️❤️🤏🤏🤏🤏👋👋🥀🥀🥀

  • @sithmi3966
    @sithmi3966 ปีที่แล้ว

    අදටත් එකම crush එක😁♥️

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ආදරෙයි

  • @tilokarambukpitiya1035
    @tilokarambukpitiya1035 ปีที่แล้ว

    such a beautiful voice.appreciating very much.

  • @ranjinitee6627
    @ranjinitee6627 2 ปีที่แล้ว +4

    Lassanai ❤

  • @sewminisamindya7951
    @sewminisamindya7951 ปีที่แล้ว

    ශිහාන් 🥰❤️

  • @hasiniwasana8465
    @hasiniwasana8465 2 ปีที่แล้ว +6

    Niyamai

  • @s.p.s5250
    @s.p.s5250 2 ปีที่แล้ว +1

    lassanai

  • @nirangakalhari4269
    @nirangakalhari4269 ปีที่แล้ว +1

    My crush💜️💜️💜️💜️

  • @sewminisamindya7951
    @sewminisamindya7951 ปีที่แล้ว

    Best 🥰

  • @sandunneluka7683
    @sandunneluka7683 ปีที่แล้ว

    මරම ලස්සනයි කියන්න වචන නැ 🤣

  • @samya1255
    @samya1255 3 ปีที่แล้ว +9

    😍❤️

  • @supunnadidu7685
    @supunnadidu7685 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @Aarya5945
    @Aarya5945 3 ปีที่แล้ว +8

    😍💝

  • @vindyadd6286
    @vindyadd6286 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️💖

  • @missbebo388
    @missbebo388 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @nalinnaliya4562
    @nalinnaliya4562 2 ปีที่แล้ว +3

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @hasheenirajapaksha9433
    @hasheenirajapaksha9433 2 ปีที่แล้ว +4

    💖

  • @banukaheshan1853
    @banukaheshan1853 ปีที่แล้ว +1

    E voice eka

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 2 ปีที่แล้ว +2

    ❤️

  • @gihanmadhusanka8389
    @gihanmadhusanka8389 3 ปีที่แล้ว +8

    😍🤓

  • @rajithalakna5727
    @rajithalakna5727 2 ปีที่แล้ว +1

    💚💚💚💚💚

  • @dubbingaviya3201
    @dubbingaviya3201 2 ปีที่แล้ว +2

    💓💓💓💓💓

  • @supunfernando9136
    @supunfernando9136 2 ปีที่แล้ว +11

    Eda wagema adatath api aadarei oyata kisi wenasak na

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +1

    2022.10.28 රාත්‍රී 0940

  • @tishangiamasha6582
    @tishangiamasha6582 2 ปีที่แล้ว +1

    Mekaleta vada ekale lassanai

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Janthwage gayakaya

  • @minnilmi1243
    @minnilmi1243 ปีที่แล้ว

    Shihan ❤

  • @mamilaariyarathne8304
    @mamilaariyarathne8304 ปีที่แล้ว +1

    👍👍💖💖

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 2 ปีที่แล้ว +2

    Edath asawen beluwa.adath e wagema asawen adaren balanawa..

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 2 ปีที่แล้ว +4

    My favorite 😻 ❤😊

  • @dilinitharuka5272
    @dilinitharuka5272 ปีที่แล้ว +1

    ❤❤😍

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว

    Voice

  • @saumya4820
    @saumya4820 2 ปีที่แล้ว +3

    ඒ කාලෙ හැටි 😬😬😬දැන් ලස්සනයි

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 2 ปีที่แล้ว +1

    E winisuru madulla ekka Dan ekama winisuru madullaka idaganna taramata eya tenakata awilla

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 ปีที่แล้ว

    Reality shows walin apu pattama gayakaya

  • @user-dn2yr4zu5i
    @user-dn2yr4zu5i 2 ปีที่แล้ว +5

    dan niroshai, shihanui ekama judge board eke. kohomada apu dura.

  • @sudathsanjeewa7036
    @sudathsanjeewa7036 ปีที่แล้ว

    Shihan kiyanne thamath pissuvak aneeee....

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ranka7776
    @ranka7776 3 ปีที่แล้ว +6

    Mcn uba gawa original eka nadd

    • @GalleryHub
      @GalleryHub  3 ปีที่แล้ว

      Me dawaswala try ekak denagaman. Balamuko. Stay Tuned! 😉

  • @madhushanipremarathna1542
    @madhushanipremarathna1542 2 ปีที่แล้ว +1

    ඒ නිහතමානී කම තාමත් එහෙමමයි

  • @sl8984
    @sl8984 2 ปีที่แล้ว +3

    මට මතක විදියට මෙතනින් තමයි ශිහාන් මෙකෙන් අයින් උනේ.

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 2 ปีที่แล้ว

      නෑ.කල් ඕන දෝ කියපු දා.මේ ක්ලැරන්ස් සර් ගේ සින්දු වටය

    • @iwushibandara9066
      @iwushibandara9066 2 ปีที่แล้ว +1

      අවසන් 5 දෙනාගෙන් අයින් උනේ

  • @lasithdeerantha
    @lasithdeerantha 2 ปีที่แล้ว +1

    Reza faiz

  • @kmanil8689
    @kmanil8689 2 ปีที่แล้ว +5

    Those days you looks like Harry Styles

  • @lankakumari4547
    @lankakumari4547 2 ปีที่แล้ว +3

    Me mona auruddeda thibbe

  • @tasminaruhi1689
    @tasminaruhi1689 2 ปีที่แล้ว +1

    Issra punche kale ape Rosa mal kakula

  • @AANI...
    @AANI... 3 ปีที่แล้ว +3

    360 colity ekenwath mewa dapanko

    • @GalleryHub
      @GalleryHub  3 ปีที่แล้ว

      Ai quality wadi da? 😱

  • @kumaralakpriya1111
    @kumaralakpriya1111 ปีที่แล้ว

    දැන් තලතුනා මිනිහෙක්,යතාර්ත වාදී කලාකරුවට අපි ආදරෙයි.

  • @withinK783
    @withinK783 2 ปีที่แล้ว

    Janapriya unth. Singing nm madi 😌

  • @hmdnkulathunga8075
    @hmdnkulathunga8075 ปีที่แล้ว