ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Grab your bonus and register at 1xbet - bit.ly/4bN2L0iPromocode - SHIHARA
Akke mn oyage pawdgalika jiwithe gannam danne na eth akke mn oyage videos ehema balanwa 🙂 oya oya ge paranaine oya ge sampurnayenma kadala aluthen kamara dekak Hari hadaganna mokda ethota outa wada piliwelai parana geyak nisa da danne na harima apiluwelai Anika hamathanama Badu thiyenawa man wenathi videos walin dakal thiyene gedara biththi Pura eka eka dewal alwala piliwelak nathuwa thiyenwa Badu hamathanama thiyenwa tharamata kiynwa kiyla hithanepa API hamogema adupadu thiyenone mn dakka de thamai akke kiwe oya ge kadala puluwan vidiyata geyak hadagathnam pirisoduwa piliwelata inna puluwan oyata oya oyage bb ganath balanna eya thama podi eyawa pirisoduwa thiyanna gedara bima wadiwenna denepa bima nidaganna denepa pawne gedara mop karanewanam kmak na hamadama eya podi nisai kiwe 😢😢
හිනාවුනාට මේ වහලේ වහගන්නකන් ඒ හිනාව අස්සේ තිබුනෙම පුදුම වේදනාවක්..ඒක දැකපු අය දකින්න ඇති..පවුලක ලේසි නැහැ ..පිරිමි සහෝදරයෙක් නැහැ...හස්බන්ඩ් විතරයි ..ලේසි නැහැ සාමාන්‍ය ආදායමක් ලබන පවුලක තත්වය..කට තිබිලා අත තිබිලා ලිවුවට කිව්වට මිනිස්සු ජීවිතේ ගෙවන විදිහිය දන්නේ ඒ මනුස්සයන් විතරයි..වයස තරමට නෙමේ හිතේ උත්සහය...මං මේ ගේ කැඩෙයිද කියලා බයෙන් හිටියේ වහිද්දි..එහෙම දේවල් වැස්සේ වුන නිසා..දැන් දෙයියනේ කියලා මේ නංගි වැඩ ටික කරගත්තා.. ඔය විදිහියට පුළුවන් තරමින් කරගන්න..නංගි...ඔයාට වරදින් නැ..ජීවිතේ ..........හැම මනුස්සයාම එකම ජීවිතේ විදින් නැ..හැම මනුස්සයාම එකම තරාතිරමක නැ..ඒක තේරුන්ගන්න පුළුවන් දාක මේ ලෝකේ මීට වඩා ලස්සනට පෙනෙයි කොයි හදවතටත්..🎉🎉🎉🎉
Meyage thathata monwa welada dr
@@SamaliMk-oq6ps මං මේ කවුරුත් පෞද්ගලිකව දන් නැහැ dr ..මමත් ඔයා වගේම මෙයාගේ vlogs බලන කෙනෙක්..අපිට පේන දේ ගැන මං කමන්ට් කරේ..එච්චරයි ..........😁
ඇත්තටම
Mamath kalin me girlta kemathi ne,piliwelak ne ,pirisiduwak ne,athu ganne ne,daruwa pirisiduwa piliwelata tiyanne ne,mm owa kiyala comment ehemat kara,eth meya me wahalak galawagena wahina kale widina duka dakala mata hariyata duka hituna,harima paw,wadi wadiyen hari yanna ona,eya uthsahawanthai,dara ganeeme shaktiya uparimai,
💐💐
ඔයා ඇත්තටම ධෛර්යවන්ත නංගි කෙනෙක්.මෙතන ඔයාගේ ඇඳකුද හොයන ගෑණු ළමයි ඔයාව ආදර්ශයට ගන්න ඕනේ.සුභ පැතුම් නංගි.තවත් ඔයාට ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Yeah
ඔයාගෙ උත්සාහවන්ත කමටනමි කියන්න වචන නෑ 👏👏 ගනන් ගන්නම එපා නපුරු මිනිස්සුන්ගේ ජරා කතා.. හැමදේම ලස්සනට කර ගන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා නංගී ❤
අර පොඩි එකා පවු අනේ . හිනාත් ගියා . කුකුලා පන්නවා 😂😂
ඔයා හරිම උත්සහවන්ත දරුවෙක්.ඔය වයසට අනුව ගොඩක් ඉස්සරහින් ඉන්නෙ .තෙරුවන් සරණයි මැණික
කුකුල් සීන් එකට හිනා ඈ...😂😂😂
ගොඩාක් උත්සාහවන්ත නංගි කෙනෙක්.ඇත්තමයි ඔයා නම් දිරිය ගැහැනියක්.තෙරුවන් සරණයි පරිස්සමින් වැඩ ටික කරගන්න
කියන්න වචන නෑ ඒ තරම් සතුටුයි ඔයා ගැන.මේ දරන උත්සාහය ගැන.❤❤
දවසක උතුරන්න හරි යන්න ඕන නංගි ඔයා ට හැමදේම දරාගෙන. තනියම කරගන්න විදිහ සතුටින් ඉන්න පවුලත් එක්ක 🎉🎉🎉🎉🎉
සුබ පැතුම් මගෙන් අඩියෙන් අඩිය ලස්සනට ඉස්සරහට යන්න ශක්තිය තව තවත් ලැබේවා කියලා මුලු හදවතින්ම ප්‍රර්තනා කරනවා
Lassana geyak hadanna
කුකුලා පන්නන සීන් එක දහ පාරක් විතර බැලුවා😅😅
ඇත්තටම ඔයා ඔයාගේ හස්බන්ඩ්ට වාසනාවක්! ශක්තියක්! හරිම සතුටුයි ඔයා ගැන! ඔයා අපිටත් ආදර්ශයක්! ඔයාගේ උත්සහය කැපවීම දරාගැනීම කවදාහරි ජීවීතේ ලස්සනම තැනකට ඔයාව අරගෙන යාවි! තව තවත් ඔයාගේ ජීවීතේ ලස්සනම වේවා! සතිටම ලැබේවා! සතුටින්ම ඉන්න ආදරණීය නංගී ❤️😘
ඔයාව නම් අක්කේ ආදර්ශයට ගන්න වටින කෙනෙක් හරිම ශෝක් ඔයාගෙ ඔය උත්සාහවන්තකමට තමයි මම නම් කැමතිම කවුරු මොනා කිව්වත් ඒ කිසි දෙයක් ගනන් ගන්න එපා ඔයාගෙ ගමන ඔයා යන්න 💖😘🥰👍 චූටි කුෂියෝ ආදරෙයි මැනික💖💖
Akki aluthin wahale gahapu eke.ගේ sudu patin ප්ලේන්ට් kaloth mkda
Nangi thiyana widihata wada karagena yamu.katawath ekapar nagitinna ba.kalayak yanawa arthika prasnath thiyanawane.oya hitha hoda kenek oyata hariyanawa uthuranna.oya hari danathmakai.❤❤
පව් අනේ අර පොඩි කොල්ලා.හිමින් හිමින් වැඩ ටික කරගන්න අක්කෙ🥰
❤ Dan ithin wada iwara wela watta lassanata sudda karala wagawak ehema karala hadaganna .podi ekkena inna nisa watta I ge fully cleen thiyaganan
දිනෙන් දින දියුනු වෙන්න ඕන හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
11:52 අනේ පව් ඒ බබා.හොදටම බය වෙලා😂
Ow ane
ඔයා ගොඩක් උත්සාහවන්ත කෙනෙක් නංගි බුදුසරණයි ඔයාටත් පවුලේ සැමටත් ❤️
අමාරුම වැඩේ ඉවරයිනේ. ඉතුරු ටික හෙමිහිට කරගන්න.
බුදුසරනයි පවුලේ හැමෝටම.දිනෙන් දින දියුණු වේවා...
ශිහාරට නම් නැව ගිලුනත් බෑන් චූන් ❤❤❤❤❤
මමත් ඔය කටිට කැවා තනියම.....එකෙ රගෙ දන්නව....උත්සහයට ජයවෙිවා...❤😊
ගොඩක් සතුටුයි මටත්.ඔයා ගොඩක් මහන්සි උනා ඔය දවස වෙනුවෙන්.ඒ වගේම කැපකිරීම් ගොඩක් කලා..ඕනම දේකට සතුටින් මුහුන දෙන්න පුලුවන් කෙනෙක් ඔයා.අපිටත් ආදර්ෂයක්.ඉතිරි වැඩ ටිකත් පරිස්සමින් කර ගන්න ලැබේවා ඉක්මනින්..බුදු සරණයි ඔයාලා හැමෝටම..ජයම වේවා.❤❤❤
Ikmntata thawa vedio ekak genna. Oya wagema apith sathutu wenawa oyage gedara tika tika goda nagethdi
Parana gewal withrak newe akke aluth geyak unath hithana dewal walata wada wiyadam yanwa ganatama salli thiyagena wada karanna patan ganna hoda na kawadawath
අනේ පව් උත්සාහවන්ත කෙල්ල ඔයාට හරියන්න ඕනෙ.අඩුපාඩු හොයන්න නම් ඕනතරම් ඕවා ගනං ගන්න එපා පුලුවන් විදිහට පරිස්සම් වෙන්න ❤❤❤
Oya ithuru wada tikath karagena lassanata innawa balanna asai Dr wish your all da best 🎉
Ane harima sathutui nangi....❤❤❤❤ hamadema issarahatath sarthaka wenna kiyala hadawathinma subapathanawa
Harima sathutui. Thaman mahnsiyen hambakarapu mudalen geyakhadanakota danena sathuta marai
ඔයාට කියන්න මේ පාට කුකුල්ලු ඇත්තටම මහ නපුරුයිඋන් කොටන එකමයි වැඩේ,අනේ මන්ද මම දන්න ගොඩක් මේ පාට කුකුල්ලු මුලු ගම්පලාතම හොල්ලගෙන ඉන්න මහ පාතාල සාමාජිකයින් කොටසක්
ගෙවල් හදන එක නම් ඔනේ නෑ අක්කෙ අම්මෝ මම ඔය රගෙ හොදට දන්නවා😢
11:53 maru 😂
Harima sathutuyi nangi mama oyage video balanne harima asawen budu sarani
Ge hadagaththama sathutui neda lassanata piliwelata as karaganna waththa wate lassana kara Ganna ammata kiyanna Mal elawalu Pela hadanna nagiyo
Harima Sathutui Hemadema Hodin karaganna puluwan una ekata ❤❤❤
ගේ තීන්ත ටිකකුත් ගාන්න
❤❤❤❤❤❤Oyata සතුටින් enna lebawa ඉක්මනට
8:54 😂😂❤
Otata jaya labewa ❤🙏🙏🙏
සතුටුයි ගොඩාක් ....❤
දවසින් දවස හරියන්න ඕන 💖💖💖💖💖💖
ඔයානම් මාරයි ජය❤
Parissamin e weda tikath iwara Kara ganna akke Budu saranai ❤
කුකුල් seen eka maru😂
Jayen jayama wewa❤ sathuta ithirewa❤ sinahaawa digukal randewa❤ Paule samagiya thawa thawath wadi wewa❤ Budu saranaii ❤
කුකුළා තමා හොදටම කලේ😂😂😂
ඔයා නම් මරු අනේ
දැන් ලස්සන පාට තීන්ත ටිකක් ගාලා , පිළිවෙලකට තියාගන්න ඔයාට පුළුවන් . ගෙදර ලොකුද පොඩිද නැහැ .පිරිසිදුකමයි පිළිවෙලයි . ගැලපෙන දේවල් ටික කලාම හරි
Asbasto sheet vala paint ekak ganava neda vahaleta danna kalin.....
Ane harima satutui wahale hada gata akata parissamin ituru tikak as karagena piliwala kara ganna laga pataka hitiyanam anawa oyata udau karana akke teruwan saranai....!
Gei weda iwara unama waththath clean kara ganna dear❤
Me wage video danna wenasma vidiye.. good luck ❤
කුකුලා තමයි හොදටම කරේ😂
කුකුලා තමා හොදට ම කලේ😂😂😂
Hitana widiyatat wada hodin wada tika kara ganna labewa
බුදු සරණයි ❤❤❤
ජය වේවා❤❤❤
Kukul seen eka thamai maru kolla pau appe
Ammo ati yantam wahala gahala.❤❤
Nangi oyla alut gyak hadanna gnnwata wasa oka renew kara ganna lassanta.ada kale. Gewal hadannna lesi nha nangi.tika tika gei ituru wada karaganna bs
👍👍👍
Ane ape gedarath oy wage hadaganna oni.oya ge hadala ahale athulen saha gedara video ekak karan .thawa baduwala mila ganan tikakuth kiyanna please
❤
අපෝ..1xbet patan gannawa kiyanne sorry thmaa. Kudu gehuwa wage.athe sathe nethi kara gannanam hodama site ekak..athdakimen kiyanne...1xbet nm onema naaa😢
👏🏻👏🏻👏🏻❤️❤️
ඔයාලට Company එකකට දුන්නනම් ගේ ඉක්මනට ලස්සනට හදාගන්න තිබුනා
😂😂
😂
ඇස්බැස්ටෝස්......ඇයි තරුණ පරපුරටවත් මේවයින් මිදෙන්න බැරි....ඇස්බැස්ටෝස් කියන්නේ නිහඬ මාරයෙක්....කුඩු පෙනහල්ලට ඉතාම අහිතකරයි...අනිත් එක අව්ව වෙලාවට කොච්චර ගේ ඇතුලට රස්නේ ගහනවද....
ගේ බිත්ති අවුලක් නැද්ද ඔයාලා වහල ගැහුවේ
Ane ape ge haduwet wahina kale mage pataw chuti etakota mata e dawas matak wenawa nanngi
😂😂😂😂pauu
Mata oyagen ganna oni dear ara wol hair bad pata patin tikak .kohomada ganne
🥰❤
Vdo ekak dankn bln inne akki❤
❤❤❤❤❤❤❤❤❤❤
අක්කේ හෝ නංගී අපේ ගෙදරත් උලු අයන්ම් කරලා ශිට් දන්න ඉන්නේ මට ගිය මුලු වියදම කියන්න පුලුවන් ද.. අලුත් ලි නෙද ඔකොම . බාස් කුලිය හැර
අක්කි ටිකි ටිකි ගානකොට බය උන අය මේ කොනට😂
❤❤❤❤❤❤❤❤❤❤❤
12:00 දවල්ට සුපිරි චිකන් ඩෙවල් එකක් දාන්න මරු කුකුලා හැබැයි
meke ara comment kra kra bnina ammandila set eka kohed danne nehe dn😂😂
Ada wena channel ekak hoyan gihin wage 😂😂
Ane pau ara puthaa..😢
Ou ane samharunta ekatath hinalu💔
ගිය වියදම කියන්න අක්කෙ❤
Ilaga vlog ekth ikmnta ona.gei lassana blnd ona mta😊
අක්කේ මගේ බර්ත් ඩේ එක. සැප්තැම්බර් 14. මම අද අක්කගේ වීඩියෝ එකක දැක්කේ.ඒකයි කියන්න ආවේ.
දැන් ඉවරද වැඩේ
ලමයා ඉන්න ගෙදර නයා නිදහස් කලාද ලමයට වඩා නයා වටිනවා ද මන්නම් ලමයා ඉන්න තැනක ඌ හිටියනම් යහතින් යවන් නෑ
No leaks
අපේ ගමේ ????🤔
Jaya wewa❤
අනේ අර ළමයා
1k help 😊
❤❤❤❤
Grab your bonus and register at 1xbet - bit.ly/4bN2L0i
Promocode - SHIHARA
Akke mn oyage pawdgalika jiwithe gannam danne na eth akke mn oyage videos ehema balanwa 🙂 oya oya ge paranaine oya ge sampurnayenma kadala aluthen kamara dekak Hari hadaganna mokda ethota outa wada piliwelai parana geyak nisa da danne na harima apiluwelai Anika hamathanama Badu thiyenawa man wenathi videos walin dakal thiyene gedara biththi Pura eka eka dewal alwala piliwelak nathuwa thiyenwa Badu hamathanama thiyenwa tharamata kiynwa kiyla hithanepa API hamogema adupadu thiyenone mn dakka de thamai akke kiwe oya ge kadala puluwan vidiyata geyak hadagathnam pirisoduwa piliwelata inna puluwan oyata oya oyage bb ganath balanna eya thama podi eyawa pirisoduwa thiyanna gedara bima wadiwenna denepa bima nidaganna denepa pawne gedara mop karanewanam kmak na hamadama eya podi nisai kiwe 😢😢
හිනාවුනාට මේ වහලේ වහගන්නකන් ඒ හිනාව අස්සේ තිබුනෙම පුදුම වේදනාවක්..ඒක දැකපු අය දකින්න ඇති..පවුලක ලේසි නැහැ ..පිරිමි සහෝදරයෙක් නැහැ...හස්බන්ඩ් විතරයි ..ලේසි නැහැ සාමාන්‍ය ආදායමක් ලබන පවුලක තත්වය..කට තිබිලා අත තිබිලා ලිවුවට කිව්වට මිනිස්සු ජීවිතේ ගෙවන විදිහිය දන්නේ ඒ මනුස්සයන් විතරයි..වයස තරමට නෙමේ හිතේ උත්සහය...මං මේ ගේ කැඩෙයිද කියලා බයෙන් හිටියේ වහිද්දි..එහෙම දේවල් වැස්සේ වුන නිසා..දැන් දෙයියනේ කියලා මේ නංගි වැඩ ටික කරගත්තා.. ඔය විදිහියට පුළුවන් තරමින් කරගන්න..නංගි...ඔයාට වරදින් නැ..ජීවිතේ ..........හැම මනුස්සයාම එකම ජීවිතේ විදින් නැ..හැම මනුස්සයාම එකම තරාතිරමක නැ..ඒක තේරුන්ගන්න පුළුවන් දාක මේ ලෝකේ මීට වඩා ලස්සනට පෙනෙයි කොයි හදවතටත්..🎉🎉🎉🎉
Meyage thathata monwa welada dr
@@SamaliMk-oq6ps මං මේ කවුරුත් පෞද්ගලිකව දන් නැහැ dr ..මමත් ඔයා වගේම මෙයාගේ vlogs බලන කෙනෙක්..අපිට පේන දේ ගැන මං කමන්ට් කරේ..එච්චරයි ..........😁
ඇත්තටම
Mamath kalin me girlta kemathi ne,piliwelak ne ,pirisiduwak ne,athu ganne ne,daruwa pirisiduwa piliwelata tiyanne ne,mm owa kiyala comment ehemat kara,eth meya me wahalak galawagena wahina kale widina duka dakala mata hariyata duka hituna,harima paw,wadi wadiyen hari yanna ona,eya uthsahawanthai,dara ganeeme shaktiya uparimai,
💐💐
ඔයා ඇත්තටම ධෛර්යවන්ත නංගි කෙනෙක්.මෙතන ඔයාගේ ඇඳකුද හොයන ගෑණු ළමයි ඔයාව ආදර්ශයට ගන්න ඕනේ
.සුභ පැතුම් නංගි.තවත් ඔයාට ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Yeah
ඔයාගෙ උත්සාහවන්ත කමටනමි කියන්න වචන නෑ 👏👏 ගනන් ගන්නම එපා නපුරු මිනිස්සුන්ගේ ජරා කතා.. හැමදේම ලස්සනට කර ගන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා නංගී ❤
අර පොඩි එකා පවු අනේ . හිනාත් ගියා . කුකුලා පන්නවා 😂😂
ඔයා හරිම උත්සහවන්ත දරුවෙක්.ඔය වයසට අනුව ගොඩක් ඉස්සරහින් ඉන්නෙ .තෙරුවන් සරණයි මැණික
කුකුල් සීන් එකට හිනා ඈ...😂😂😂
ගොඩාක් උත්සාහවන්ත නංගි කෙනෙක්.ඇත්තමයි ඔයා නම් දිරිය ගැහැනියක්.තෙරුවන් සරණයි පරිස්සමින් වැඩ ටික කරගන්න
කියන්න වචන නෑ ඒ තරම් සතුටුයි ඔයා ගැන.මේ දරන උත්සාහය ගැන.❤❤
දවසක උතුරන්න හරි යන්න ඕන නංගි ඔයා ට හැමදේම දරාගෙන. තනියම කරගන්න විදිහ සතුටින් ඉන්න පවුලත් එක්ක 🎉🎉🎉🎉🎉
සුබ පැතුම් මගෙන් අඩියෙන් අඩිය ලස්සනට ඉස්සරහට යන්න ශක්තිය තව තවත් ලැබේවා කියලා මුලු හදවතින්ම ප්‍රර්තනා කරනවා
Lassana geyak hadanna
කුකුලා පන්නන සීන් එක දහ පාරක් විතර බැලුවා😅😅
ඇත්තටම ඔයා ඔයාගේ හස්බන්ඩ්ට වාසනාවක්! ශක්තියක්!
හරිම සතුටුයි ඔයා ගැන!
ඔයා අපිටත් ආදර්ශයක්!
ඔයාගේ උත්සහය කැපවීම දරාගැනීම කවදාහරි ජීවීතේ ලස්සනම තැනකට ඔයාව අරගෙන යාවි!
තව තවත් ඔයාගේ ජීවීතේ ලස්සනම වේවා! සතිටම ලැබේවා!
සතුටින්ම ඉන්න ආදරණීය නංගී ❤️😘