dayvlog | දවස් 19 කට පස්සේ ගෙදර වැඩ ඉවරෝ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • : Grab your bonus and register at 1xbet - bit.ly/4bN2L0i
    Promocode - SHIHARA

ความคิดเห็น • 121

  • @shiharagamage
    @shiharagamage  2 หลายเดือนก่อน +6

    Grab your bonus and register at 1xbet - bit.ly/4bN2L0i
    Promocode - SHIHARA

    • @savindimilshani9576
      @savindimilshani9576 2 หลายเดือนก่อน +1

      පොලොවේ ඒ සිමෙන්ති තියෙන නිසා එහම වෙන්නේ..පොල් කුඩු වලින් පොළොව හොදට මදින්න අක්කි හරි යනවා..

    • @Anuherath683
      @Anuherath683 2 หลายเดือนก่อน

      කැලෑ තෙල් එකක් කාට හරි කියලා ගහන්න වත්තට...අය සුද්ද කරන්න ඕන නැ එතකොට

  • @poojanvlogs5058
    @poojanvlogs5058 2 หลายเดือนก่อน +137

    තින්ත ගාන්න බිම පොලිශ් කරන්න කිය කිය මේ උපදෙස් දෙන අය එයාට ගිහින් සල්ලි ටිකක් දීලා එන්නකො අනෙ.. එයාලා තියෙන විදිහට මේ දේවල් කරගන්නෙ වහලත් ගහගත්තා හෙමීට ඉතුරු ටික කරගනී මෙකේ ඉන්න සල්ලිකාර පොශ් කියල හිතන රගන අයට මේවා තේරෙන්නෙ නැතුව ඇති ..හැමෝටම එකවගේ සල්ලි නැ හෙමීට තමා හැමෝම දියුනු වෙන්නෙ ❤

    • @geethangimunasinghe3210
      @geethangimunasinghe3210 2 หลายเดือนก่อน +16

      අයියෝ ඒකනම් හරියටම හරී ඔයාගේ කතාව. මමත් කාලයක් කියෙව්ව මේ සමහර අයගේ කමෙන්ට්. මේ ලමයගේ තත්ත්වය දැන දැනම කියන කතා.ඒ අය ගැන දුක් වෙනවද,මේ ලමය ගැන දුක් වෙනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ.මටනම් පුදුම සතුටක් තියෙන්නේ ඒ ලමයගේ ධෛර්ය ගැන.

    • @l.s.geekiyanage6266
      @l.s.geekiyanage6266 2 หลายเดือนก่อน +1

      තමන්ට ඔයා තරම්ම අමාරුයි නම් දෙන්න පුලුවන් 😄😄😄

    • @dhanushkaranaweera6650
      @dhanushkaranaweera6650 2 หลายเดือนก่อน +1

      Oya kiyana eka aththa lankawe aththa jivitha me wage.man meyage video walata kamathi ekai.anik ayata hodai ithin wena video chanel

    • @03Chathu
      @03Chathu 2 หลายเดือนก่อน

      ඇත්තමයි අනේ

    • @nimeshikamadu5567
      @nimeshikamadu5567 2 หลายเดือนก่อน

      Eka nan aththa

  • @chamarasampath6658
    @chamarasampath6658 2 หลายเดือนก่อน +30

    මිනිසුනේ මේ තමයි ලංකාවේ සාමාන්‍ය ජන ජීවිත . හැමෝටම ලංකාවේ celibrity අයගේ විදියට vlog කරන්න බෑ. මේක බලලා ගත යුතු දේ ගන්න . නිකන් බොරුවට comment එකකින්වත් මිනිසුන් දෙස වැරදියට බලන්න එපා. අපි හැමදේම කරන්නේ අපිට තියෙන පමණින්

    • @SujithaSoysa
      @SujithaSoysa 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @AyodhyaSewwandi-yd8ef
    @AyodhyaSewwandi-yd8ef 2 หลายเดือนก่อน +43

    බිම හොඳට හෝදලා පොල් කුඩු ටිකක් දාලා හොඳට මදින්න එතකොට ශයින් එකක් එනවා අක්කියෝ

  • @iroshisamarajeewa2473
    @iroshisamarajeewa2473 2 หลายเดือนก่อน +6

    අනේ හරිම සතුටුයි ඔයාලා මෙහෙම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරගෙන යනකොට.. හැම්දේම සාර්ථක වෙන්න ඕනේ... බුදු සරණයි

  • @gudgud5686
    @gudgud5686 2 หลายเดือนก่อน +8

    ගෙදර ලට්ට ලොට්ට වැඩි..පිලිවෙලට අස් කරල වැඩක් නැති ඒවා අයින් කරල බලන්න.ඔය ගෙදරත් ලස්සනට තියා ගන්න පුලුවන් . පිලිවෙලට ලස්සනට ඉන්න ලක්ෂරි ගෙවල්ම ඕන නෑ 🙂

  • @shanukashasthri5076
    @shanukashasthri5076 2 หลายเดือนก่อน +5

    හරිම උත්සහවන්ත කෙනෙක් ඔයා❤දවසක ඔයාට අනිවාර්යයෙන්ම හරියනවාමයි❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 2 หลายเดือนก่อน +10

    මම නම් අක්කගේ විඩීයෝ බලනවා. හරි ආතල් එකේ සැහැල්ලුවෙන ඉන්නවා පවුල.. මම නම් හරි ආසයි ...🎉🎉🎉

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 2 หลายเดือนก่อน +20

    හරිම සන්තෝසයි දැන් හොදට අහුරන්න ගෙදර

  • @anjanalakmini8974
    @anjanalakmini8974 หลายเดือนก่อน +2

    හරිම උත්සහවන්ත ගෑනු ලමයෙක් 🥺♥️♥️♥️

  • @navodhyapawani8359
    @navodhyapawani8359 2 หลายเดือนก่อน +5

    Prestige කියන්නේ ප්‍රෙෂර් කුකර් එකේ බ්‍රෑන්ඩ් එක.

  • @buddininalika6681
    @buddininalika6681 2 หลายเดือนก่อน +7

    ඉතුරු ටිකත් හෙමින් හෙමින් සැරේ සල්ලි හොයන කරගන්න අක්කේ... එතකොට ඉතින් අලුත් ගෙදරක් වගේ තමයි ඉතින් ❤❤❤😊

  • @user-wl1qq3lx9l
    @user-wl1qq3lx9l 2 หลายเดือนก่อน +5

    Anith wada tikath ikamanatama karagana labana ona siyalu dawiyange pihitan oyalata..Budu Saranai..💯🙏💯

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 2 หลายเดือนก่อน +4

    අක්කා වැඩ කොච්චර තිබ්බත් සේරම බැලන්ස් කරන් කරනවා.. මටත් අක්කා වගේ බිස්නස් එකක් කරන්න ආස හිතෙනවා.

  • @musicdragonofficial
    @musicdragonofficial 2 หลายเดือนก่อน +31

    කොහොම උනත් වැඩි බාසුන්නැහෙලා කරට ගන්න එපා. මොකද ඒ අය අපි කවුද කියන එක සලකන විදියෙන් මැනලා ඊට පස්සේ අරිනවා ඇරිල්ලක් ආයේ නෑ රෙදි නැති වෙන්න... අත්දැකීමෙන් කියන්නේ මම

    • @Chandrani-jt8rn
      @Chandrani-jt8rn 2 หลายเดือนก่อน +5

      ඒක නම් ඇත්ත

    • @MNasha..
      @MNasha.. 2 หลายเดือนก่อน +5

      මේ කතාවනම් ඇත්ත හරිම පරිස්සමෙන් 👍👍

    • @Cocktail77686
      @Cocktail77686 2 หลายเดือนก่อน +3

      සහතිකම ඇත්ත.. කිසිම ගුණයක් නෑ ඕකුන්ට.. මාත් අත්දැකීමෙන් කියන්නෙ. සල්ලි කන හැත්තක්

    • @sachinipremasiri5742
      @sachinipremasiri5742 2 หลายเดือนก่อน +2

      Aththa hebei

  • @h.k.gallage6627
    @h.k.gallage6627 2 หลายเดือนก่อน +7

    Good luck! ඒත් අල්මාරිය ඔහොම තියන්න එපා අක්කා... අනතුරුදායකයි අල්මාරිය ඇගකට පෙරලුනොත්.

  • @user-tv1ju3fh3k
    @user-tv1ju3fh3k หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි..ගොඩක් උත්සාහ වන්ත කෙනෙක් ඔයා...ගෙදර ඉතුරු වැඩ ටිකත් කරලා ලස්සන ජිවිතයක් ලැබෙන්න ඔන...💖

    • @nishunish1338
      @nishunish1338 หลายเดือนก่อน

      Mokadda bn lassana 😂

  • @MNasha..
    @MNasha.. 2 หลายเดือนก่อน +19

    ගෙදරක වැඩ කරපු බාස් අයට යද්දි කෙනෙක් වදිනව දැක්කමයි ශිහාර 😲😲
    ඔයාලගෙ පැත්තෙ අය හොද ඇති, මෙහෙ අය ආව , වැඩේ කලා, සල්ලි ගත්ත ,ගියා.. වැන්දොත් අපි ඉවරයි වැඩක් අරගෙනත් 🙉

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 2 หลายเดือนก่อน +13

    හරි ම සතුටුයි ගෙයි වැඩ ඉවරයි නේද අනිත් ඒවා හිම්න් කර ගන්න 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dinu5942
    @dinu5942 2 หลายเดือนก่อน +5

    අපේ ගෙදර ලයිට් බිලේ ගෙවන්න ඔනි ගානත් දැන් මටත් හොයා ගන්නත් බෑ 😂

  • @VishusMemories
    @VishusMemories 2 หลายเดือนก่อน +1

    Ape kussiya tharamak lokui.eka kaparadu karala eliyei athulei simenthi Dala bath room eka kaparadu karannath eka bas kenekta dawas 4i giye. Polkudu walin hodata madinna polawa ❤❤❤ apith Tika Tika thama gei wada krgnne ❤❤

  • @nimeshajayawardana1068
    @nimeshajayawardana1068 2 หลายเดือนก่อน +1

    Aluthen gedarak hadana wage newei gedaraka inna gaman hadaddi.ita wada me akka business ekakuth karana gaman mehema karaganna eka madei deiyane..

  • @hansikafernando6691
    @hansikafernando6691 2 หลายเดือนก่อน +1

    Ikmaninma weda iwara karagena gedara ithuru weda tikath lassanata kragnna oyta shakthiya labenna onee.❤❤

  • @paraminimanka9207
    @paraminimanka9207 หลายเดือนก่อน

    Mata nm hari sathutui oya hari uthsahawantha gehenu kenek akke. Oyage husband ta aadambaren kiyanna puluwan kenek. Minissu hari naraka widiyt katha kiyl oyata hina unath oya ewa ignore karala jeewath wenna akke. Meka thama aththatama SriLankan ayage normally lifestyle ekh.. I love your innocence ✨🌹✨

  • @dhananjanidhanapala7396
    @dhananjanidhanapala7396 2 หลายเดือนก่อน +5

    Oyata hmbauna baasla wada athagaga enna baasla kiyala mta hithenne. 😢

  • @TalkFreely-oo9yx
    @TalkFreely-oo9yx 2 หลายเดือนก่อน +1

    gaththa mudalata sewaya kara nam wadinne ahawal ekatada?
    pissu neththan shoi

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 2 หลายเดือนก่อน +2

    Pol kudu walta lamputhel tikk dala hodata madinna.thentha gana wada nam hemin oyalma kara ganna.

  • @kasunipurnima
    @kasunipurnima 2 หลายเดือนก่อน +2

    Oya hari dairiyawanthai akke
    ❤❤❤❤

  • @MMNP035
    @MMNP035 2 หลายเดือนก่อน +2

    Loku sathutak danuna mokada apith oya katta kawane.akka tent eka asse kapu katta dakkama godak duka hithuna

  • @deshanipeiris7264
    @deshanipeiris7264 2 หลายเดือนก่อน +2

    Araka karannalu meka karannalu salli denawanam eyala karai tiyena widiyatane eyala wada karanne .me kale ohoma deyak karana eka lesida eka terenwane

  • @chathurikajayarathna9557
    @chathurikajayarathna9557 2 หลายเดือนก่อน

    Mata hithena vidihata e basla wade athagala wage ned ..prismn akke aye wedk krddi hodata hoyala balala wade bara wenna anith ekka oniwd wada weda karana ayawa karata ganna epa eyala eken prayojana gannawa♥️...sthutui akkige mhnsiyen mhm hri krgtta ek gen dn hemit thva gedr lssna krgnna♥️

  • @user-hr2lg5ij2r
    @user-hr2lg5ij2r 2 หลายเดือนก่อน +2

    Akkiyo adarei godak oya apawa hinagassanawa adarei godak kushi babath hodai good girl adarei hemadamath

  • @samadaripiyasena1826
    @samadaripiyasena1826 2 หลายเดือนก่อน +18

    Please remove all the stickers and paint the house in full white

    • @dilmitashniya1725
      @dilmitashniya1725 2 หลายเดือนก่อน +7

      😂ithin oya avith karala dennako😅😅😅

    • @user-so6lg6yp9w
      @user-so6lg6yp9w 2 หลายเดือนก่อน +4

      Aththa sudu pata thama gedarakata galapima priyamanapi vishleta ge penimai

    • @Heshi540
      @Heshi540 2 หลายเดือนก่อน +4

      Who are you to say what to do? Do you give money or paint to finish it? If not shut up without showing bigotry and bullshit. She did what she can.

    • @dilmitashniya1725
      @dilmitashniya1725 2 หลายเดือนก่อน +2

      @@Heshi540 ඔයා හරි හැමතිස්සෙම අනිත් අයගේ වැරදි හොය හොයා ඉන්නේ නැතිව ඒ අයව අපිත් අගය කරන්න ඕනේ

  • @Anuherath683
    @Anuherath683 2 หลายเดือนก่อน +9

    💜️🧡💜️🧡💚 ලට්ට ලොට්ට විසිකරන්න සේරම...කුස්සියෙ ගේ ඇතුලෙ අවශ්‍ය ඒවා විතරක් තියන්න...💚🧡💜️

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 หลายเดือนก่อน +6

    Oyalata හම්බ una baasla hodaai.

  • @IroshikaChamini
    @IroshikaChamini 2 หลายเดือนก่อน +3

    Matath sathutui akke ❤❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 หลายเดือนก่อน +4

    Kushi Manika ❤❤

  • @user-ib4mt5ry7v
    @user-ib4mt5ry7v 2 หลายเดือนก่อน +3

    Hodai ane suba pathum

  • @sandunimalsha6543
    @sandunimalsha6543 2 หลายเดือนก่อน

    Akki oya orders packing karana videos dannkoooo.. asai ewa blnna

  • @EshandJay
    @EshandJay 2 หลายเดือนก่อน +3

    Woow nice video ❤

  • @mrart9933
    @mrart9933 2 หลายเดือนก่อน +1

    Akki mata poddk ki ko oya wada tika ewara k ganna oyata normally kiyak vithara viyadam unada kiyala.

  • @RasikaPriyadarshani-gg9fh
    @RasikaPriyadarshani-gg9fh 2 หลายเดือนก่อน +2

    මොනාද බං ඒ දාල තියෙන සින්දු

  • @Anuherath683
    @Anuherath683 2 หลายเดือนก่อน +40

    ❤❤❤ඔය ගෙදර තින්ත ටිකක් ගාන්න අනේ...ඒක ඔයාලටත් කරගන්න පුලුවන් ..බිත්තිවල මොනවත් එල්ලන්න එපා💜️🧡🧡💜️බජට් එක පෙන්නන්න කලින් ලස්සනට අහුරලා ලට්ට ලොට්ට ටික විසිකරලා ගේ තින්ත ටිකක් ගාන්න

    • @wajirakumudu1182
      @wajirakumudu1182 2 หลายเดือนก่อน +16

      Aeyalata thiyana widiyata ne karanne oyalata amaruda

    • @WaruniJayamanna
      @WaruniJayamanna 2 หลายเดือนก่อน +14

      තීන්ත ටිකක් අරන් දිලා ගාගන්න කියන්න.මොකද ඒ මිනිස්සු ඒක අස් කරගෙන අන්තිමට තීන්ත ගාගනි.. සල්ලි තියෙනවා නම් කවෘරු ත් කියනකන් ඉන් නැනෙ

    • @tomysinghe1495
      @tomysinghe1495 2 หลายเดือนก่อน +10

      ඇයි ඔයාට අමාරුද එ මිනිස්සු හරිම අමාරුවෙන් ඒ ටිකත් කර ගෙන තියෙන්නේ ,ඔයාට පුලුවන් නම් කියක් හරි ටවලා ඒ ටික කරගන්න කියලා ඔයා උපදෙස් දෙන්න .නැතුව බොරුවට කොමෙන්ට් කරන්න එපා

    • @animals6101
      @animals6101 2 หลายเดือนก่อน +1

      Eyage kalin vlog eke kiuwa salli tikk Madi ithuru wada walata kiyala salli hoygnnkm inna wenawa kiyala❤

    • @chandani9203
      @chandani9203 2 หลายเดือนก่อน

      Oyata thiyena amaruwa mokakda

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 2 หลายเดือนก่อน +1

    Jaya wewaa nango

  • @thisharasarathchandra2102
    @thisharasarathchandra2102 2 หลายเดือนก่อน

    පොල් කුඩු දාලා මදින්න බිම.එතකොට බිම හොදට පොලිශ් වෙනවා

  • @saraangaranawaka8388
    @saraangaranawaka8388 2 หลายเดือนก่อน

    ලොකු මැෂින් වැඩ කරද්දී විදුලි මීටර් දුවනානෙ නැ😂. පරණ මීටර් ගෙවිලා.. CEB ඵකට කියල ඕක මාරූ කරගන්න. එතකොව නියම Reading එක එයි😂

  • @user-yf3jx9wo4h
    @user-yf3jx9wo4h 2 หลายเดือนก่อน

    Unit 11lahayi apita enne ekatath එක්දාස් gaanak enawanehh

  • @Thisari93
    @Thisari93 2 หลายเดือนก่อน +12

    වීඩියෝ කරන්න ඕන නිසා බාස්ලට වදිනවා 😅 ඒ අස්සේ බාස්ට කියනවා මේ පැත්තට හැරෙන්නලු නැත්තන් හරියට වීඩියෝ වෙන්නේ නෑනේ 😂

  • @saraangaranawaka8388
    @saraangaranawaka8388 2 หลายเดือนก่อน +1

    කුෂිනි කරොත් කරන්නේ අවිටියල් වැඩමයි😂

  • @user-ug7sb4nv2d
    @user-ug7sb4nv2d 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @nishunish1338
    @nishunish1338 หลายเดือนก่อน

    Ammooo oluwa ridenawa e video gasseddi
    Pissu magulak me geni 😂

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 2 หลายเดือนก่อน +2

    🥰❤

  • @buddininalika6681
    @buddininalika6681 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 2 หลายเดือนก่อน +1

    💕🍃

  • @slmediahouse
    @slmediahouse 2 หลายเดือนก่อน +1

    ඇති දේකුත් නෑ. ඒත් නැතිකම වහගන්න බොරු පණ්ඩිත ලියන භාෂාවෙන් voice over කරනෝ 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nishunish1338
    @nishunish1338 หลายเดือนก่อน

    Peretha guhawa wage 😢

  • @user-qc8hc1wu2w
    @user-qc8hc1wu2w 2 หลายเดือนก่อน

    Parissamin gamanak yamu...hamadema himin karaganna...oyata puluwan

  • @ashasewwandhi7816
    @ashasewwandhi7816 2 หลายเดือนก่อน +1

    😊❤

  • @mahathalgasitharasachintha7377
    @mahathalgasitharasachintha7377 2 หลายเดือนก่อน +1

  • @dilminirasha4842
    @dilminirasha4842 2 หลายเดือนก่อน

    ❤❤

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 2 หลายเดือนก่อน

    😊

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤😂

  • @samudra4160
    @samudra4160 2 หลายเดือนก่อน +1

    Oyage habi KDU hospital awada 2024.06 .18

  • @SusanthaSusantha-u2h
    @SusanthaSusantha-u2h 2 หลายเดือนก่อน +3

    First comment

  • @Lifewithsethra-vlogs-93
    @Lifewithsethra-vlogs-93 2 หลายเดือนก่อน

    Subscribe ❤

  • @sandunitharaka3441
    @sandunitharaka3441 2 หลายเดือนก่อน +18

    Iya kela gala makanne oya harima apirisidui apiliwelai ewa hadagnna lamyath oya purudu yai

    • @hashininisansala9580
      @hashininisansala9580 2 หลายเดือนก่อน +9

      Anith ayage adu padu hoyanne nathuwa vedio eka balala yanna paduwe....eya kohoma hitiyath mona karath eyage husbandta awlak nattam ammatath awlak nattam oya prashnayak karaganne nathuwa inna😂😂😂😂😂😂😂

    • @sanjuuduwaraarachchige5899
      @sanjuuduwaraarachchige5899 2 หลายเดือนก่อน +9

      Eeya Oya anunge ewama hoyanawa owa hadaganna nattam oyage lamay igana gai ewa 😂

    • @Sewwandii
      @Sewwandii 2 หลายเดือนก่อน +1

      ඕප දූප නෙවෙයි ඇත්තනෙ කියල තියෙන්නෙ.අපිලිවෙල අපිරිසිදු කමට දෙයක් දැක්කම බොරුවට හොදයි හොදයි කියන්න ඔනෙ නෑනෙ.හරියට ගෙයක්වත් නැති පොඩි ඇනෙක්ස් කෑලි වල ඉන්න මිනිස්සු මන් දැකල තියෙනව පිලිවෙලට පිරිසිදුවට ඉන්න කෑල්ල හරි තියාගෙන ඉන්න.

    • @nishunish1338
      @nishunish1338 หลายเดือนก่อน

      Kohomath me channel eke geni apirisidui. Ewata hure dana ayath e wagekai iyaaa​@@sanjuuduwaraarachchige5899

  • @nilanthikuruvita3526
    @nilanthikuruvita3526 2 หลายเดือนก่อน +1

    අපේ ගෙදරත් වැඩ ටිකක් තියෙනවා කර ගන්න. ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @ChampikaKalyani-fq1we
    @ChampikaKalyani-fq1we 2 หลายเดือนก่อน

    Hi 👋 👋 👋 👋 ❤❤❤❤❤❤

  • @chandimamanori5074
    @chandimamanori5074 2 หลายเดือนก่อน

    Akke kushi baba yana nasariya mokakda

    • @ChaminiDesilva-qf9ef
      @ChaminiDesilva-qf9ef 2 หลายเดือนก่อน

      උබලටත් තියෙන ප්‍රශ්න 😂

    • @chandimamanori5074
      @chandimamanori5074 2 หลายเดือนก่อน

      Minissunta katha karanna danath nam katha nokara inna .mata oni nisane man ahuwe.oya anunge comment asse ringa ringa inne nathuwa thamange wadak dala ganna

    • @ChaminiDesilva-qf9ef
      @ChaminiDesilva-qf9ef 2 หลายเดือนก่อน

      @@chandimamanori5074 අබිලිං

  • @ChaminiDesilva-qf9ef
    @ChaminiDesilva-qf9ef 2 หลายเดือนก่อน +9

    අනේ මංදා මට මෙයාව දැක්කම හිතෙන්නෙම නාන්නෑ කියලා.ඒ තරම් කිලුටු පාටයි

    • @Sewwandii
      @Sewwandii 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @Esh96
    @Esh96 2 หลายเดือนก่อน +5

    පඩි කතා කියනවා ගේ හදලා විතරක් මදි ඕක පෙරේත ගුහාව වගේ නැතුව අස් කරගන්න

  • @createlifestyle8912
    @createlifestyle8912 2 หลายเดือนก่อน

    Hi hi 😊😊

    • @shiharagamage
      @shiharagamage  2 หลายเดือนก่อน

      Ho hi

    • @user-ox4ws6ec8f
      @user-ox4ws6ec8f 2 หลายเดือนก่อน

      Akke ge podi unath piliwelata lasanata thiyaganna

    • @createlifestyle8912
      @createlifestyle8912 2 หลายเดือนก่อน

      @@shiharagamage godak kalekin mama awe me pette. Kohomada kelle. Mama oyata masge ekak dannm

  • @kaveeshagimhani873
    @kaveeshagimhani873 2 หลายเดือนก่อน +9

    ඔඉට වඩා පිලිවෙලට ඉන්නවා ගෙවල් නැති මිනිස්සුත්

  • @myworldudachammi691
    @myworldudachammi691 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @dulanjaleeileperuma7372
    @dulanjaleeileperuma7372 2 หลายเดือนก่อน

  • @user-ky5wm5io8z
    @user-ky5wm5io8z 2 หลายเดือนก่อน

    ❤❤❤