ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ජෑම් ගුරාමි පැටව් ඉක්මනින් ලොකු කරමු. | Giant Gourami Fish Care in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2024
  • ජෑම් ගුරාමි පැටව් ඉක්මනින් ලොකු කරමු. | Giant Gourami Fish Care in Sinhala
    #giantgourami #fishcare #fish
    ♦️ කොහොමද ඔයාලට 😍✨️❤️
    ගොඩක් ආදරෙන් අදත් මගේ TH-cam channel එකට පිළිගන්නවා.
    ♦️ අද Video එකෙන් ගෙනාවේ කොහොමද ඉක්මනින්ම සරල ක්‍රම ඔස්සේ ඔයාගේ ජයන්ඩ් ගුරාමී ( Giant Gourami ) පැටවුන්ව ලොකු කරගන්නේ කියලා.
    ♦️ ඉතින් Video එක හොදයිනම් Video එකට Like 👍 එකක් දාන්න.
    ♦️ Channel එක තාමත් Subscribe කරලා නැත්තම් දැන්ම Subscribe කරන්න.
    ♦️ නොදන්නා යහලුවන්ට බලන්න Video එක Share කරන්න.
    ♦️ ප්‍රශ්නයක් ගැටලුවක් ඇතිනම් Comment කරන්න.
    ස්තූති ඔබට ❤️✨️😍
    @Fish Lover Sri Lanka
    Whatsapp ❤️
    chat.whatsapp....
    TH-cam ❤️
    / @aquaticpredatorzone
    Facebook ❤️
    / market-betta-world-110...
    TikTok ❤️
    vm.tiktok.com/...
    ♦️ video topics -
    giant gourami fish
    giant gourami fish sinhala
    giant gourami fish care
    giant gourami fish care sinhala
    giant gourami fish care in sinhala
    giant gourami baby fish
    giant gourami fry care
    giant gourami fish food

ความคิดเห็น • 23

  • @Aquaticpredatorzone
    @Aquaticpredatorzone  7 หลายเดือนก่อน +7

    Subscribe 8k යන්න හැමෝම උදව් කරන්න. ස්‍තූතී ❤

  • @choppaWutto
    @choppaWutto 7 หลายเดือนก่อน +3

    Brow💗😊

  • @MRWOK1
    @MRWOK1 7 หลายเดือนก่อน +4

    මම ගාව අඩියට වඩා අගල් දෙක තුනක් විතර ලොකු ගුරාමියෙක් ඉන්නවා...එයා ඉන්නෙ අඩි 3.5 විශ්කම්භයක් තියෙන ලිං වළල්ලක.. එයාට ඒ ඉඩ අව්ලක් නැති වෙයිද? ඉඩ මදි වගේද?

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  7 หลายเดือนก่อน +2

      ඇති

    • @MRWOK1
      @MRWOK1 7 หลายเดือนก่อน

      @@Aquaticpredatorzone okay

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 3 หลายเดือนก่อน +1

    boza ape gedara tankiyak thiyanawa eke samanyen wathura dawasakata leetar3 withara wanawa eka palila thiyenne hamadama wathura gahanawa eth ewa clorene wathura ehema karakiyala malunta mukuth wenne nati weida

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 หลายเดือนก่อน +1

      ගුරාමින්ටනම් අවුලක් නෑ

  • @user-lm3ph8wr3o
    @user-lm3ph8wr3o 7 หลายเดือนก่อน +3

    කාෆ් මාලු එක්ක හදන්න් පුලුවන්ද

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  7 หลายเดือนก่อน +2

      පොඩි කාලේ හදන්න පුලුවන් වෙයි, පොඩි ජයන්ඩ් ගුරාමී එක්ක, ඒත් මන්නම් හදලා නෑ, ඔයා පොඩ්ඩක් බලන්න හදන්න පුලුවන් ද කියලා, ඒත් කොටනවා වගේනම් අයින් කරන්න, මටනම් හරියටම විශ්වාසයක් නෑ

    • @user-lm3ph8wr3o
      @user-lm3ph8wr3o 7 หลายเดือนก่อน +1

      මන් දැන්මා එත් ජයන්ඩි ගුරාමි කැම කනවා අඩුයි එ හැටිද

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  7 หลายเดือนก่อน +1

      @@user-lm3ph8wr3o මුලදි කෑම කන්නෑ, අලුත් තැනක් නිසා, ටික දවසක් යද්දි කයි

  • @Aswinjayadeep
    @Aswinjayadeep 5 หลายเดือนก่อน

    What about coast of red tail gaint gaurami

  • @SL_STF
    @SL_STF หลายเดือนก่อน +1

    අයියා අඩි 3 ටැංකියක ජෑම් ගුරාමි එක්කෙනෙක් හදන්න පුලුවන්ද

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  หลายเดือนก่อน +2

      Patawun puluwan

    • @SL_STF
      @SL_STF หลายเดือนก่อน +2

      @@Aquaticpredatorzone loku kenek berida

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  หลายเดือนก่อน +2

      @@SL_STF adiyak size kenek puluwan wei eeth tank eka kadanna ida thiyanava

    • @SL_STF
      @SL_STF หลายเดือนก่อน +2

      @@Aquaticpredatorzone Tnx ayya

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  หลายเดือนก่อน +1

      @@SL_STF welcome ❤️

  • @Wild_Kingdom_TV
    @Wild_Kingdom_TV 3 หลายเดือนก่อน

    අගල් 3 ක විතර ජෑම් ගුරාමියෙක්ට අගල් 15 ක් දිග , අගල් 8 ක් පළල් ටැංකියක් ඇති ද?

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 หลายเดือนก่อน +1

      පොඩි කාලෙදි ඇති ඒත් හොද ඉඩක් ලබා දෙන්න පැටව්න්ගේ වර්ධනයට ❤️

  • @marieadhikarige4366
    @marieadhikarige4366 7 หลายเดือนก่อน +1

    මිරිදිය මාළුන්ට ලුනු දාන්නෙ මොනමොඩයද උන්ගෙ හම තැම්බිලා මැරෙනවා

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  7 หลายเดือนก่อน +2

      මෙහෙමයි ලුණු ඇත්තටම මත්ස්‍යයින් ඇතිකරන්නන් බොහොමයක් යොදනවා සුරතල් සතුන්ට, ඒ කාර්ණා කිහිපයකට, මාලුවා ආතතියට පත් උනාම මෙම ආතතිය මගහරවා ගනින්න මෙය මෙසේ යොදනවා, ඒ වගේම ජලයේ නයිට්රේට් මට්ටම ඉහළ ගිය විට මසුන්ට අහිතකර නිසා මෙම ලුණු අපි භාවිතා කරනවා, ඒ වගේම තුවාල ඌ මසුන්ගේ ඉක්මනින් සුවයට මේ ලුණු භාවිතා කරනවා, එමෙන්ම මන් මෙම වීඩියෝවෙන් අදහස් කලේ ලුණු දැමීම සිදුකළ යුතුයි කියා, ටැංකී ජලයේ නයිට්රේට් මට්ටම වැඩීනම් පහළ මට්ටමක තබාගන්න, ආතතියට පත් වී ඇත්නම් එය සමනය කරගන්න, සහා ගුරාමි මසුන්ට තුවල වී ඇත්නම් එය සුව වීමට, ඉතින් ඇත්තටම අපි ගෙදර භාවිතා කරන සාමාන්‍ය ලුණු යොදන්නේ නෑ මාලුන්ට , ඒ සදහා ලුණු කැට සෝදා ජල ප්‍රමානය අනුව දමන්නේ 1L 1-5g වගේ එහෙම නැතිනම් මසුන්ටම වෙන්වූ aquarium salt භාවිතා කරන්න පුලුවන් , ඒ වගෙම හැම මිරිදිය මාලුවන්ටම මෙය යෝග්‍ය වෙන්නේ නෑ, ඒ කියන්නේ කොරපොතු රහිත මසුන්ට මෙය සුදුසු වෙන්නේ නෑ, ඉතින් මන් හිතනවා, ඔබගේ මතයට පිළිතුරක් ලැබෙන්න ඇති කියලා, ස්තූති ❤😍✨️