බුද්ධ කියන්නේ චරිතයක් නොවේ ධම්මතාවයක් පමණි පූජනීය බෝතලේ සිරි අරිය විමුත්තිහිමි බෙලිහුල්ඔය ශ්රීලංකා
ฝัง
- เผยแพร่เมื่อ 19 พ.ย. 2024
- • බුද්ධ කියන්නේ චරිතයක් ...
බුද්ධං, ධම්මං, සංඝං
1. “ගච්ඡාමි සරණං බුද්ධං
ගච්ඡාමි සරණං ධම්මං
ගච්ඡාමි සරණං සංඝං”
2. “නත්‍ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං,
නත්‍ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං,
නත්‍ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං,”
මාගධී භාෂාවෙන් දේසනා කරන ලද මේ ප්‍රකාශණ දෙකම බුද්ධ ශක්තිය යනු කුමක්දැයි තේරුම් ගන්නට උපකාර වන පරිදි අර්ථ විග්‍රහ කර තේරුම් ගත යුතුය. මේ ප්‍රකාශණ දෙකෙහිම පෙන්වා මතුකර දුන් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධාකාර රත්නයන්ම උපකාර කරගත යුතු වන්නේ සසර සැරිසැරීම නවතා දැමීමටය. සසර බැමි උදුරා ගලවා ඉවත් කර දැමීමම මෙහි අවධාරණයෙන් ප්‍රකාශ කර ඇත. චර, සර, සැරි සර, ආදි පදවලින් මාගධී භාෂාවේ පෙන්වුයේ සංසාර ගමන සාරවත් එකක් සේ දැක දිගින් දිගටම සසර පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන ක්‍රියාකාරකම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස උරුම වන ගමන් කිරීමයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයම මිනිසෙකු විසින් උපකාර කරගත යුතු වන්නේ ජීවිත පැවැත්ම තුළ යලි යලිත් උපත ලබන කෙලෙස් ගති (පුනබ්භවොති) උපද්දවීම නවතා දමන්නටය. කෙලෙස් ගති සහමුලින්ම උදුරා ඉවත් කර දමා දුක් සහගත පැවැත්ම අවසන් කරන්නටය. සමුදය තේරුම් ගෙන නිරෝධය ක්‍ෂාත් ක්‍ෂාත් කර ගන්නටය. එනම් චතුරාර්ය සත්‍යයන්ම අවබෝධකර ගන්නටය.
කාමාවචර, රූපාවචර, අරූපාවචර යන තුන්ලෝකය තුළම පවතින්නේ “චර” බවකි. ගමන් කිරීමේ ස්වභාවයකි. ‘චර’ බව යනු නොනවත්වාම යන ගමනක යෙදෙන ස්වභාවයකි. මේ නොනවත්වාම යන ගමන යන්නට (රිය ගමනට) - යම් ශක්ති ප්‍රභවයක් අවශ්‍ය වෙයි. ‘සං’ සාරයි කියා දකින තුරාවටම මේ ශක්තිය බිහිවෙයි. සංසාර ගමන යාමේදී දුක නිර්මාණය කර දෙයි. දුකෙන් සදහටම මිදී නිදහස් වන්නට නම් යලි යලිත් උපත් ලබ ලබා මැරි මැරී යන සංසාර ගමන (චර බව) ‘චරණ’ බවට පත්කර, ගමන අවසන් කළ යුතුය. ‘චර’ යනු ගමන් කිරීමයි. ‘චරණ’ යනු ගමන නැවැත්වීමයි. මේ අනුවම ‘සර’ යනු ගමන් කිරීමයි. ‘සරණං’ යනු ගමන් කිරීම නැවැත්වීමට අවශ්‍ය ක්‍රියාකාරකම් කිරීමයි. මේ නිවැරදි ක්‍රියාකාරකම් කිරීමෙන් භව උදුරා දැමිය යුතුය. භව උදුරා (බුද්ධ) අස්කර දැමීම මගින් ‘චරණ’ බවට පත්වීම ද සිදුවෙයි. මේ සඳහා අවශ්‍ය මාර්ග ප්‍රතිපදාව සොයා දැන මග අනුගමනය කිරීම ‘ගච්ඡාමි’ යන පදයෙන් පැහැදිලි කරයි. මේ අනුව “ගච්ඡාමි සරණං බුද්ධං” යැයි බුද්ධ දේසනාවේ ප්‍රකාශ කල දේ පරමාර්ථ ධර්මයක් ලෙස දැක ගත් විට “සසර සැරිසැරීම නවතා දැමීමට භව උදුරා ඉවත් කරන මග අනුගමනය කළ යුතුය” යන්න අවබෝධ වේවි.‘සං’ සාරයි කියා, සාරවත් සේ මෙතෙක් කලක් දුටුවේ, සම්බන්ධතා ඇති කරගත්තේ, රාග බව ද්වේෂ බව, මෝහ බව ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් හැටියටයි. මේ ගතිවල නිස්සාරත්වය, අසාරත්වය රිසි සේ, මනාප සේ පවත්වන්නට , නවත්වන්නට නොහැකි බව යථාපරිදි දැකගත් පසුව ඒ ගති තුනම යලි යලිත් බිහිකිරීම නවතා දමා “විජ්ජා චරණ සංපන්න” තත්ත්වයට පත්වීමම ගච්චාමි සරණං බුද්ධං යන පදවලින් ද ගම්‍ය වෙයි. “චර” බව පවතින්නේ “භව” උදුරා දමන තෙක් පමණි. භව උදුරා දැමු උත්තමයා චර බව නවතා දමා “චරණ” තත්වයට පත්වූවෙකි.
මේ ආකාරයෙන්ම හේතුඵල ධර්මයට බහා ගලපා බලා, විනයට සසඳා බලා “චර” (අනරිය) තත්ත්වයට හේතු පාදක වූ හේතුඵල පරම්පරාවෙන් ද මිදී නිදහස් වීම “ගච්ඡාමි සරණං ධම්මං” යන්නෙහි අර්ථයයි. මෙතැන ධම්මං යනු හේතුඵල ධර්මය - පටිච්ච සමුප්පාද ධර්මයම දැනගෙන අනුගමනය කිරීමයි. පටිච්ච සමුප්පාද ධර්මය යථාපරිදි පසක් කොට දැකගත් කෙනෙකුට මිස, නිවන් අවබෝධ කරගන්නට උපකාරවන, සමුදය නිරෝධ කරන්නට උපකාර වන, උතුම් බුද්ධ ධර්මය දැකගත් කෙනෙකුයැයි පැවසිය නොහැකිය. බුද්ධ ධර්මය පෙන්වා වදාල මාර්ගය අනුගමනය කිරීම තුළින් රාග බව, ද්වේෂ බව මෝහ බව උදුරා දමා නිදහස් වන්නට හැකි ශක්තියක් ලැබෙන්නේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලියෙහි ආදීනව ආනිසංස දැක කුසලමූල පටිච්චසමුප්පාද ක්‍රියාවලියෙන් කෙලෙස් මුල් උදුරා දැමීමෙනි. මේ නිසා ධර්මය උපකාර වන්නේ ද “චර” බව අවසන් කර “චරණ” තත්වයට පත්වීමටය.ඒවාගේම “ගච්ඡාමි සරණං ‘සංඝං’ යන්නෙහි ධර්ම අර්ථය වන්නේ, ‘සං’ දැක, ධම්මෝ සංදිට්ඨිකෝ යන තත්ත්වය තේරුම්ගෙන සංවලින් මිදී නිදහස්වන්නට ‘සං’ ගසා බිඳ හැර නිදහස් විය යුතුය යන්නයි. මේ අනුව ‘සංඝ’ යන පදය ‘සං’ (රාග, ද්වේෂ, මෝහ) ගසා බිඳ හැර දැමු යන තේරුම ඇති පදයකි. සම්මා දිට්ඨියට පත්වීම සිදුවන්නේ ද සමුච්චේද ප්‍රහාණයෙන් ‘සං උදුරා’ දැමීමෙනි. සංඝ යන පදයෙහි යොදාගත් ‘ඝ’ (ඝංඨාර) ගයන්නෙන් අදහස් කරන්නේ යමක් ගහල බිඳල කපා දමා සිඳ දැමීම යන්නයි. සාමාන්‍ය භාවිතයේ එන ‘ග යන්න භාවිතා කරන්නේ යමකට ගෑවීම හාවීම යන අර්ථය විග්‍රහ කරන්නටයි. සංගණිකා දෝෂය යනු සාරවත් දේ එකතුකර ඊටම හාවී සිටීම ගැවී සිටීම යන අර්ථයයි. ඇලීමේ, ගැටීමේ, උපාදානය කරගැනීමේ දෝෂය සංගණිකා දෝෂයයි.
ආගමක පරමාර්ථයන් හා උතුම් බුද්ධ ධර්මයේ පෙන්වා වදාල පරමාර්ථයන් කිසිඳු අයුරකින් එකට ගැලපෙන්නේ නැත. නිවන් දකින, සං සාර දුකෙන් සදහටම මිදී නිදහස්වන, උතුම් පරමාර්ථයෙන් ඉවත් වී, රජසැප, සිටුසැප, දෙව්සැප, බ‍්‍රහ්ම සැප සම්පත් මතු මතුවටත්, යලි යලිත්, විඳ ගැනීමේ නොතිත් ආසාවෙන් පිංකම් කරන පිරිසක් බිහි වීමට බුද්ධ “ආගම” හේතුවිය. බෝධිසත්ව පෙරුම් පුරමින්, මතු බුදුවන්නට, හෝ මතු බුදුවන බුදුවරුන් සමඟින් නිවන් දකින්නට කල් මරණ ක‍්‍රමවේදයක් හෝ මුල් බුදු දහමේ නිර්දේශකර තිබුනේ ම නැත. නිවන් දැකීමට ප‍්‍රාර්ථනා කිරීම හෝ, නිවන පැතීම හෝ, නිවන් යැදීම හෝ බුද්ධ ධර්මයට සහමුලින්ම විරුද්ධ වූවකි. පිළිවෙත දැන පිළිවෙත් පිරීමම බුද්ධ ධර්මයෙන් කියා දුන් මඟයි. නිවන් දැකීම වර්තමාන මොහොතේම, කල් නොයවාම, කරගත යුතු දෙයක් මිස මතුවට, අවසානයට කල් දැමිය යුතු දෙයක් නොවේ. ”අප්පමාදේන සං පාදේ තබ්බං” යනුවෙන් පෙන්වා දුන් පර්මාර්ථය , අදහන බුද්ධාගමේ දී ගිලිහී ගොස් දේව මිනිස් සැප කෙළවර නිවන් දකින්නට ප‍්‍රාර්ථනා කිරීම, ඒ සඳහා පිංකම් කිරීම දක්වා වෙනස් කර ගත්හ. ”කුසලස්ස උප සං පදා” යනුවෙන් දේශණා කර වදාල කුණුමුල්, කෙලෙස් මුල්, ගලවා අස්කර සං පහදා ඉවත් කිරීම (සමුදය,නිරෝධය) බුද්ධ “ආගම”ට ගැලපෙන දෙයක් නොවන තැනටම අද වෙනස් කරගෙන ඇත.
🙏 මහා ප්‍රාඥ සිරි ධම්මාලංකාර මහ අරිහතුන් වහන්සේ
🙏🙏🙏🙏🙏🙏
ආර්‍ය්‍යන්වහන්ස ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
පිංකමේ විශේෂ අවස්ථා
th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html
studio.th-cam.com/users/videohLKN3UkVJ_E/edit
studio.th-cam.com/users/video9Z9n2ETqMKQ/edit
studio.th-cam.com/users/video0MLOnQlS_Lw/edit
studio.th-cam.com/users/video6BdIwW3jaRQ/edit
studio.th-cam.com/users/video8teFUtmlsjw/edit
studio.th-cam.com/users/videoxArr0q0UBew/edit
studio.th-cam.com/users/videoRCQlxwESm48/edit
studio.th-cam.com/users/videoZr_omwayCJY/edit
th-cam.com/video/RWRv8oCLxzM/w-d-xo.html
studio.th-cam.com/users/video-qg7-tA40ck/edit
studio.th-cam.com/users/video9Ku4iDVwQp8/edit
studio.th-cam.com/users/videoUYYV5W1UzuA/edit
studio.th-cam.com/users/videoB6TVoCOUnkU/edit
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා සෙතක් ශාන්ති යක්මවේවා පරම නිබ්බාන සුවයම වේවා ..🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🙏
සාධු ! සාධු ! සාධු !
සම්බුදුසසුන බැබළේ !
th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html
th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html
th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html
අප සියලු දෙනාම දම්මානු දම් මපටී පත්තියේ යෙදී උතුම් නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ !
th-cam.com/video/0CqSIcvZkPw/w-d-xo.html
th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html
th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html
th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html
th-cam.com/video/CJWccW587ME/w-d-xo.html
studio.th-cam.com/users/videonNnoxw780jk/edit
th-cam.com/video/mR9hhEsy8xc/w-d-xo.html
Oba wahanseta niduk nirogi suwapath baawayama labewa diirgayu labewa
පිංකමේ විශේෂ අවස්ථා
th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html
studio.th-cam.com/users/videohLKN3UkVJ_E/edit
studio.th-cam.com/users/video9Z9n2ETqMKQ/edit
studio.th-cam.com/users/video0MLOnQlS_Lw/edit
studio.th-cam.com/users/video6BdIwW3jaRQ/edit
studio.th-cam.com/users/video8teFUtmlsjw/edit
studio.th-cam.com/users/videoxArr0q0UBew/edit
studio.th-cam.com/users/videoRCQlxwESm48/edit
studio.th-cam.com/users/videoZr_omwayCJY/edit
th-cam.com/video/RWRv8oCLxzM/w-d-xo.html
studio.th-cam.com/users/video-qg7-tA40ck/edit
studio.th-cam.com/users/video9Ku4iDVwQp8/edit
studio.th-cam.com/users/videoUYYV5W1UzuA/edit
studio.th-cam.com/users/videoB6TVoCOUnkU/edit
🎉🎉🎉🎉 🎉🎉🎉
Suwapathwewa
Sadu
Sadu
Sadu
සම්මා සම්බුදුසසුන බැබළේවා !
Anubudu himiyange alokayen sasunabara didulawana sadamadala obai aryañ wahansa.depa namadimi.suwapath wewa..!!!
සම්මා සම්බුදුසසුන බැබළේවා !
🙏🙏🙏
සම්මා සම්බුදුසසුන බැබළේවා !
ඔබ වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂත් අධිට්ඨාන කරමි මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
සාධු !සාධු !සාධු !
සම්බුදුසසුන බැබළේ !
th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html
th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html
Dear all
A comment I made to a different person in a different video has been mistakenly written for this video.
I APPOLOGISE for the mistake that occurred and I am extremely sorry for this genuine mistake.
I am a very interested listener to Ven. Siri Ariya Vimukthi swamin Whahanse and almost every day I follow the new and even old videos and impressed highly with the dhamma preached by this Swzmin Wahanse.
Thank you very much for your kind corporation & subscribing this channel. OK.
Note:
May live long is our determination. God Bless!
🪷🪷🙏🪷🪷
සම්මා සම්බුදුසසුන බැබළේවා !
Mr. Owa ewara wela godak kal den yai mama sithami.
Oba karunakarala niwaduwak ganna hondai kiyalai mata sithenne, my dear. We are fed up.
See you after about five years. Very hard to listen to your endless utterings, my dear.
No meaning in most of your statements, in my opinion.
It's become a headache, my friend
මගේ සොදුර. අපිට එපා වෙලා.
අවුරුදු පහකට විතර පස්සේ හමුවෙමු. ඔයාගේ නොනවතින කතා වලට ඇහුම්කන් දෙන්න හරිම අමාරුයි, මගේ රත්තරන්.
ඔයාගේ ගොඩක් ප් රකාශවල තේරුමක් නෑ, මගේ මතය අනුව.
ඒක හිසරදයක් වෙලා, යාළුවා.
என் அன்பே. நாங்கள் சோர்ந்து போயிருக்கிறோம்.
ஐந்து வருடங்கள் கழித்து சந்திப்போம். உன் முடிவில்லாத வார்த்தைகளைக் கேட்பது மிகவும் கடினம், என் அன்பே.
உங்கள் பெரும்பாலான கூற்றுகளில் அர்த்தமில்லை என்பது என் கருத்து.
இது ஒரு தலைவலியாக மாறிவிட்டது நண்பரே
OK.
🙏🙏🙏🙏🙏
සාධු ! සාධු ! සාධු !
සම්බුදුසසුන බැබළේ !
th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html
th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html
th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html
th-cam.com/video/CJWccW587ME/w-d-xo.html
studio.th-cam.com/users/videonNnoxw780jk/edit