අවිද්‍යාවද අවිද්‍යාවක් කර ලෝකය අවසාන කරන දේශනාව, මේ පොඩිදේ හරියට ගත්තොත් කතන්දරේ මෙතනින් ඉවරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ලෝකය කුමක්ද ලෝක නිරෝධය කුමක්ද?
    රූපය මෙන්ම ඇසද විඥ්ඥානයද රූපයෝමය.
    විඥ්ඥානයද දෘශ්ඨීයක් පමණයි.
    ඇත නැත දෙකම මායාවන් පමණයි.
    ඒක පාට කණ්නාඩියකින් තව පාට කණ්නාඩියකට.
    නිරීක්ෂකයාද මායාවකි.
    සමස්ථයම අවිද්‍යාව මත පදනම්වූවකි, අවිද්‍යාවද අවිද්‍යාවකි.
    මේ පොඩ්ඩ හරියට ගත්තොත් කතන්දරේ මෙතනින් ඉවරයි.
    ලෝකය අවසාන කරන දේශනාව.

ความคิดเห็น • 38

  • @ajithdammika7550
    @ajithdammika7550 ปีที่แล้ว +11

    උත්තමයානනි මහ රහතන් වහන්ස මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු උත්සාහ කරන්නෙමි අවබෝධ කරගන්නට ඉතා ගැඹුරැයි ස්වාමිනි ගාමිභිරයි සාධු සාධු සාධු

  • @JANuwanSaranga
    @JANuwanSaranga 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ බුද්ධියට මාගේ නමස්කාර වේවා

  • @chathuranijayasekara952
    @chathuranijayasekara952 11 หลายเดือนก่อน +1

    දෙපා නැමද නමස්කාරය කරමි ඔබ වහන්සේට .බුද්ද පුත්‍රයන් වහන්සේට

  • @wijitharathnayakawijitha1417
    @wijitharathnayakawijitha1417 ปีที่แล้ว +2

    මෙම දේශනාවට අනුව නිවන හොයන්න යන තැනම දෘෂ්ඨි ගතවීමක් වන බවයි මට වැටහෙන්නෙ තම තමාට අවබෝධ කරගන්නා නිර්වානය තේරුම් කරලා දෙන්න තරම් ලෝකයේ වෙන වචන භාෂා නැති බවයි මට වැටහෙන්නේ කෙසේ වෙතත් දහම මේ තරම් සරල කර කියා දෙන බුද්ධ පුත්‍රයෙක් තාම හමුවී නැත බන අහපු වාර මතක නැති තරම් අවුරුදු දහයක් මම දර්මය අසනවා ඕබ වහන්සේගේ පැහැදිලි කිරීමි හරිම සරලයි දිව අග තියෙනවා මතකයට ඉනනෙ නෑ වගේ තැනක හිරවෙලා ඉන්නවා ඒතරම් පැහැදිලි දේශනාවන්

  • @Nethuchama-bz8nw
    @Nethuchama-bz8nw 8 หลายเดือนก่อน +1

    සාරිපුත්ත හාමුදුරුවෝ ඔබ වහන්සෙ වගේ වෙන්න ඇති.❤

  • @anurakalyada
    @anurakalyada ปีที่แล้ว +1

    දේශනා ප්‍රාතිහාර්ය ආශ්චර්යයි ස්වාමිනි. දිගටම ඔබ වහන්සේට සවන් දෙමි!!!

  • @HansiKottage
    @HansiKottage 2 หลายเดือนก่อน

    පින් ඇත්තෝ විදගනිත්වා 🙏☸️

  • @mallikaherath9426
    @mallikaherath9426 ปีที่แล้ว +3

    සසරම අවිද්‍යාව කි. 🙏🙏🙏🙏🙏🙏

  • @dhammapradeepa222
    @dhammapradeepa222 ปีที่แล้ว +1

    මේ,,දේශනාවේදීනම්.ඔබවහන්සෙ .සම්පූර්ණ .නියම.සම්මාසම්බුදුරජානන්වහන්සේගේ .නියම.බුද්ධපුත්‍රයන්වහන්සේ.නමක්බව.ස්තීර යි.

  • @ManelRajakaruna-qd9ly
    @ManelRajakaruna-qd9ly 3 หลายเดือนก่อน

    ☸️💎 .. සියළුම සිංහලයෝ ද අසිංහලයෝ ද ලංකා වාසීන් ද ලෝක වාසීන් ද ... 🌺🌺🌺🌺🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🧿 .. සෑම සියළුම දෙනාටම 🧿 බුදුසරණයි ..!
    ☸️💐🌍💖☸️💐🌍 💖☸️💐🌍💖☸️💐🌍☸️

  • @pushpanawarathna9564
    @pushpanawarathna9564 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @ajithsiri2781
    @ajithsiri2781 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว +2

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 🎉🎉🎉

  • @sue9552
    @sue9552 ปีที่แล้ว +1

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏

  • @KNimalrajapaksha-wc5ez
    @KNimalrajapaksha-wc5ez 9 หลายเดือนก่อน +1

    Sadu Sadu sadu

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🌷🌷🌷🌷

  • @AjanthaManell
    @AjanthaManell 5 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    🙏❤

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 ปีที่แล้ว

    Thanks most Ven Sir for unloading the heavyweight which ever agonazes us.

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว +1

    ❤🙏🙏🙏

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @Manjumax-ci4gr
    @Manjumax-ci4gr ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @ruwanpuranews8112
    @ruwanpuranews8112 9 หลายเดือนก่อน

    ඔව් අපේ හාමුදුරුවනේ මේ සියල්ල ඇහෙන්නට සාපේක්ෂය්. සාපේක්ශකයක් ගැනත් කීම..................

  • @janakanalawatthage973
    @janakanalawatthage973 ปีที่แล้ว +3

    සාවධානව අහන් හිටියොත් අමුතුවෙන් නිවනක් නෑ..

  • @anurapathirana2525
    @anurapathirana2525 ปีที่แล้ว +1

    🪔🙏🙏🙏

  • @tishansherwoodperera7041
    @tishansherwoodperera7041 ปีที่แล้ว

    ඇත්තටම බුද්ද දර්ෂනයේ කියවෙන උත්තරීතර නිදහස හෙවත් "නිර්වානය" ප්‍රායෝගික එකක් නෙමේද? කෝ ඒක Achieve කරන විදිහ කවුරුත් කියන් නැ නේ අනේ😢

    • @monaravilakeppetipola6125
      @monaravilakeppetipola6125 ปีที่แล้ว +2

      ඔබට කළය්‍යාණ මිතුරකු ලෙස ලියා තබමි..(නම ලියන්නට අවසරයි) උතුම් මීමුරේ ධම්මවන්ස හිමිගේ දේශනාවක් ශ්‍රවනය කරන්න. ඔබේ ගැටලුවට විසදුම් ලැබේවි..

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 5 หลายเดือนก่อน

      ලබිම් ලබන්න කෙනෙක් නුපදිනවිට ලබිම්ද හටනොගන්නාවිට දර්මතාවත් නිශ්ප්ලය් නම්.... මොන සසරක්ද නිවනක්ද දහම අදහම.සන්කල්පම නම්

  • @pragathirajapaksha447
    @pragathirajapaksha447 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dayanherath7732
    @dayanherath7732 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @NihalAmarasinghe-s2v
    @NihalAmarasinghe-s2v 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @hasithalbgunasekara3557
    @hasithalbgunasekara3557 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @malikap4721
    @malikap4721 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pragathirajapaksha447
    @pragathirajapaksha447 ปีที่แล้ว

    🙏🙏🙏🙏