ඉවසීම, කේන්තිය පාලනය කලහැකි ප්‍රායොගික ක්‍රම - Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2021
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero
    ඉවසීම, කේන්තිය පාලනය කලහැකි ප්‍රායොගික ක්‍රම - Galigamuwe Gnanadeepa Thero

ความคิดเห็น • 296

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +32

    හැමදාම ශ්‍රවණය කරන ධර්ම දේශානාවකින් කුමක් හෝ යහපත් ක්‍රියාවකට හිත පුරුදු පුහුණු කරන්න උත්සාහ ගන්නවා . හිත යහපතේම පිහිටවා තියාගන්න වීර්‍ය ගන්නවා . තව තවත් උතුම් වු ධර්ම දානය බේදාදීම පිණිස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +19

    සුවාමින් වහන්ස, ඔබගෙ බන අහන්න අහන්න හරිම ආසයි ....කොච්චර හිතට සහනයක් ද ඔබ ගෙ බන අහන්න අපි සෙවොම පින් කරලා තියෙන වා ...සාදු ..සාඅදු ...සාඅදු ....!!!මම ක්‍රිස්තියානි අාගමෙ...කෙනෙක් ...මම බන අහන්න ආසයි ...සෙමට සම්මාසම්බුදු සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anishawidanagamage5642
      @anishawidanagamage5642 3 ปีที่แล้ว +2

      Bohoma sathutui. Thava thavath dharmaya ahanna. Me lokaye sama deyakma chakrayak(cycle ekak). Nivan dakina thuru, api siyalu dena divya loka, manushya loka, apaya athara, kiyanna amaru deerga kalayak thisse maru venawa. Api karana veradi nisa, vedi aathma gananak ipadenne apaye. Budhu himiyan apata deshana kala nirvanaya me apaayen galawena kramayayi. Thava duratath Nirvana margaya gana hoyanna. Avabodha kara ganna. Samma Sambudhu Saranai!

    • @anandaalahakoon7059
      @anandaalahakoon7059 3 ปีที่แล้ว +1

      🙏🙏🙏
      සාදු සාදු සාදු

  • @dcreationscovers2901
    @dcreationscovers2901 2 ปีที่แล้ว +3

    පින්වත් කල්‍යාණ මිත්‍ර අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී වේවා.
    මේ ධර්ම දේශනාවේ කුසල බලය ඔබවහන්සේ ට නිවන් පිණිසම හේතු වාසනා වේවා....

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว +35

    🙏🙏🙏
    🌼🌼🌼
    මේ බණ ඇසූ සියලු දෙනාටම ඛන්ති පාරමිතාව සම්පූර්ණ කර ගැනීමට මේ පිං හේතු වේවා !
    ඔබ වහන්සේට නිවන් අවබෝධයට මේ කුසල් හේතු වේවා !
    2021.01.16

  • @nisanthilakmali7300
    @nisanthilakmali7300 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි මම දැන් හැමදාමත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක්‌ අහන්න පුරුදු උනා හිතට සැනසීමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @redabro-6701
    @redabro-6701 3 ปีที่แล้ว +23

    ගෞරවනීය අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ තවත් මේ උතුම් බුදු බණ වලින් තව තවත් වඩ වඩා උතුම් ඌ නිර්වාණය උදෙසා මිනිස් සිත් සතන් එතෙර කිරීමට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා...තෙරුවන් සරණයි ඔබවහන්සේට..🙏🙏

  • @gayanajith1461
    @gayanajith1461 3 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට බොහොම පිං.. මම ධර්මය කෙරෙහි පැහැදුනා...මම සතර සතිපට්ඨානය වැඩීමට උත්සාහ කරමි..

  • @SamanthaKumara-jg3tu
    @SamanthaKumara-jg3tu หลายเดือนก่อน

    සාදු සාදු සාදු පිංවත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kutkur2518
    @kutkur2518 3 ปีที่แล้ว +6

    සාධු 🙏🌷 සාධු 🙏🌷 සාධු 🙏🌷
    පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුළු
    මෙම ධර්ම දානයට දායකත්වය ලබාදෙන සියලුම පිංවතුන්ට හා කොරෝනා වෛරසයෙන් දුක් පිඩා විදින ලොකවාසී සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏 මං කුවෙට්

  • @manoripriyadarshani5412
    @manoripriyadarshani5412 3 ปีที่แล้ว +22

    Cyprus wala ඉදන් පලමුව වීඩියෝ එක බලන්නෙ පාන්දර 4. ට...ලෙඩ වෙලා නින්ද යන්නෙ නැති නිසා ඇහරගෙන ඉන්න මට හොද වීඩියෝ එකක්..හැමදාම ත් හාමුදුරුවන් ගෙ වීඩියෝ මම බලන්වා..nirwana,buddihist, chanel වල යන බනත් මම අහන්වා .ඔබ වහන්සේට දීර්ගායුශ පතම්.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

    • @chandiperera9173
      @chandiperera9173 3 ปีที่แล้ว +2

      ඔබට ඉක්මන් සුවය ලැබේවා.... තෙරුවන් සරණයි !

    • @sujathakarawitage5727
      @sujathakarawitage5727 3 ปีที่แล้ว

      ..

  • @ashathilini7169
    @ashathilini7169 ปีที่แล้ว

    සාදු සාදු සාදු...!!!
    පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
    අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා....!!!

  • @shashininiranga1434
    @shashininiranga1434 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️
    සාදු සාදු සාදු!!!

  • @Akash43613
    @Akash43613 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරු දේවයිනි!

  • @lasantharanatunge
    @lasantharanatunge 3 ปีที่แล้ว +12

    සාදු! සාදු! සාදු! ගෞරවණීය අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම පාර්ථනීය බෝධිය කින් නිර්වාණවාබෝධය ම ලබත්වා!!!

  • @thilakarathnarajapaksha5844
    @thilakarathnarajapaksha5844 3 ปีที่แล้ว +25

    💎 මා කැමතිම ධර්ම දේශනා 💎

  • @dishanpriyadarshana3845
    @dishanpriyadarshana3845 3 ปีที่แล้ว +27

    ස්තීරවම ස්වාමීන්වහන්ස!!..
    ඔබ වහසේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සැපයම ලැබේවා!!.

  • @hdhgsgs4327
    @hdhgsgs4327 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ පිංන්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏 මට හාරියට කේන්ති යනවා මින් ඉදිරියට තරහාක් ආවෝත් මට විස්වාසයි මේ ධරමදෙශනාව සිහිපත් වෙයි 🙏🙏🙏

  • @theekshanamaheshan6369
    @theekshanamaheshan6369 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු .🙏🙏 තෙරුවන් සරනයි ..සියලුම සත්වයො නිදුක් වෙත්වා .🙏🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 ปีที่แล้ว +7

    අප පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @redabro-6701
    @redabro-6701 3 ปีที่แล้ว +35

    සාදු සාදු සාදු...🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්ව! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!.. ❤️

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +1

    තිසරණ සරණයි ඔබවහන්සේට

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ම ලැබේවා.

  • @deepikad7734
    @deepikad7734 3 ปีที่แล้ว +5

    theruwan saranai pinwath ape hamuduruwane

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට...🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ..

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු .පින්වත් ලොකුස්වාමින් වහන්සේට .දිිර්ගායු ලැබේවා .නමෝ.බුද්ධාය

  • @d.asudumenikedasanayaka9970
    @d.asudumenikedasanayaka9970 3 ปีที่แล้ว +3

    අපට අසහනට මේ බණ කථාව දේශණා කල ඔබවහන්සේ ට බෝහෝම පීන් ඛුදුසරණයී

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +6

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
    අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රි සත් ධර්මයටත් .
    අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏
    සියලුම පිංවතුන්ට උතුම් චතුරාර්‍ය ශත්‍ය අවබෝද කරගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි🙏🙏🙏

  • @anishawidanagamage5642
    @anishawidanagamage5642 3 ปีที่แล้ว +6

    Swamin Vahanse, oba vahanseta bohoma pin. Theruwan Saranin Niduk, nirogi suwa deergayusha labewa! Mevani pin, kusal boho kireemata labewa! Pathana Bhodiyakin Nirvana avabodhaya wewa!

  • @sanjana5105
    @sanjana5105 3 ปีที่แล้ว +5

    Saaadu Saaadu Saaadu 🙏 teruwan saranai dirgayu wewa

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    සාදු..සාදු..සාදු..තෙරැවන්...සරනයි

  • @syamaleepriyanthi887
    @syamaleepriyanthi887 3 ปีที่แล้ว +10

    අපගේ් පිනට පහල වු උත්තමයෝ .මාගේ නමස්කරය වේවා .

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 2 ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏.පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @sasikalakumarasinghe6785
    @sasikalakumarasinghe6785 ปีที่แล้ว +1

    සාදූ 🙏සාදූ🙏සාදූ🙏

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว +7

    Teruwan saranai deergau wewa

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා...
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    14

  • @wathsalabandara5748
    @wathsalabandara5748 3 ปีที่แล้ว +8

    ඔබවහන්සේගේ ධර්ම දේශනා වලින් මගේ ජිවිතේ ලොකු වෙනසක් ඇති උනා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @hash4080
    @hash4080 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේටත් මේ දේශනාව අසන සියලු දෙනාටත් ඛන්තී පාරමිතාව පිරීමට මේ දේශනාව පිහිටක්ම වේවා...🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ
    අපෙ පින්වත් වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයට නමස්කාර වේවා

  • @renukanishanthi2233
    @renukanishanthi2233 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ බන හරිම පැහැදිලියි.අහන්න ආසයි .

  • @chamilapriyangani6033
    @chamilapriyangani6033 2 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට ගොඩක් පින්
    හරිම ලස්සනයි බන කතාව
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @pathmavithanage8240
    @pathmavithanage8240 3 ปีที่แล้ว +10

    🙏🙏🙏 සාදූ!!!සාදූ!! ඉතා වැදගත් දහම් දේ ශනාවකි. කොතරම් කුසල් දහම්හි යෙදුනත් ඉවසීම ප්‍රගුණ නොකිරීම නිසා ලැබෙන විපාක බලවත්වය.ධර්මාශෝක රජු එයට උදාහරණ ලෙස දැක්වේ.. දේ ශකයාණන් වහන්සේට නමස්කාර වේවා!!

  • @diliniweerakoon1196
    @diliniweerakoon1196 3 ปีที่แล้ว +8

    දීර්ඝ ආයුශ ලැබේවා ඔබ වහන්සේට

  • @wathsaladissanayaka6741
    @wathsaladissanayaka6741 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු..!!!! 🙏🙏🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว

    බුදු දහම් කරුණු අවබෝධ කරගෙන හිත යහපත් දෙට යොමු කරනවා තෙරුවන් සරනයි

  • @nelummanathunga9370
    @nelummanathunga9370 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @surajrajasinha9788
    @surajrajasinha9788 3 ปีที่แล้ว +3

    Theruwan saranaiii 🙏🙏🙏🙏🙏🙏

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว +3

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷 🌷tarwang saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa 🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷sadu sadu sadu 🌷🌷Cyprus...

  • @shashininiranga1434
    @shashininiranga1434 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏

  • @Harshana1
    @Harshana1 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 3 ปีที่แล้ว +4

    Ape Garu Swamin wahanse nirogi wewa!

  • @dinushikasewwandi9276
    @dinushikasewwandi9276 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ,

  • @sachithdushyantha8761
    @sachithdushyantha8761 ปีที่แล้ว +3

    ධර්මශ්‍රවණය කිරීමට මා බොහෝ සෙයින් පෙළඹුනේ ඔබ වහන්සේ නිසාමය.. ඔබ වහන්සේට දීර්ඝායුශ.....!!!!❤

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 3 ปีที่แล้ว +3

    සාදු, සාදු, සාදු, පින්වත් අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා, දීර්ගායු ලැබේවා, තෙරුවන් සරණයි.

  • @danews2444
    @danews2444 2 ปีที่แล้ว

    සාදු සාදු🙏

  • @shiranichandrika4402
    @shiranichandrika4402 3 ปีที่แล้ว +3

    Sadu saadu saadu,,,, pinwath suwaminwahansa mage namaskaraya deergauwewa,,,oba wahanseta

  • @lakshmanjayakodi9736
    @lakshmanjayakodi9736 2 ปีที่แล้ว

    සාදු සදු 🙏🙏🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +3

    Oba vahanseta mage namaskaraya veva teruvan saranai sadu sadu sadu 🌸🌼🌸🌼🌸🌼🙏🙏🙏

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!!! තෙරුවන් සරණයි !!!ඔබ වහන්සේට.🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 2 ปีที่แล้ว

    සාධු!සාධු!!සාධු!!!උතුම් තෙරුවන් සරණයි අති පුජ්‍ය වන්දනීය ගෞරවනීය පින්වත් අප නායක සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා. ගෞරවනීය සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏☸️🌸🌸

  • @nayomilasanthika6486
    @nayomilasanthika6486 3 ปีที่แล้ว +4

    ඇත්තටම හොද බන කතාවක් බුදු සරනයී

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ...ස්වාමීන් වහන්සේ ඇතුළු සියළු ලෝක සත්වයාටම යහපතක් ම වේවා ...

  • @Mind-Tools
    @Mind-Tools 3 ปีที่แล้ว +8

    ඔබවහන්සේට බොහෝ පින්. 🙏Motivating Sri Lanka අපි ඔබවහන්සේට නිදුක් නිරෝගී සැපවත් අනාගතයක් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว

    පින්වාත් අපේ හාමුදුරැවානේ ඔබ වහන්සේට බුදුසරණයි

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

    • @susilawathie1559
      @susilawathie1559 3 ปีที่แล้ว

      සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේt

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @anuruddikadilhani5650
    @anuruddikadilhani5650 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @jayanathwanasinha5236
    @jayanathwanasinha5236 3 ปีที่แล้ว +16

    Oba wahanseta nirogimat dirayusa lebawa!!!!!!

  • @chamaboy2407
    @chamaboy2407 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු !!! තෙරැවන් සරණයි !!!

  • @roshininawarathna6169
    @roshininawarathna6169 2 ปีที่แล้ว

    Sadhu sadhu sadhu pinwath suwamin wahansa oba wahansata samma sambudu saranai

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @kithsirirathnayake9696
    @kithsirirathnayake9696 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏🙏🙏 sadu budu saranai

  • @user-fd1nl4nw2e
    @user-fd1nl4nw2e 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...

  • @sobasoba1876
    @sobasoba1876 3 ปีที่แล้ว +3

    හොඳ බණ කතාවක් තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @-kirisihinayataadaren2830
    @-kirisihinayataadaren2830 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු!!! තෙරුවන් සරණයි!

  • @nayomilasanthika6486
    @nayomilasanthika6486 3 ปีที่แล้ว +8

    නිදුක් නීරොගීව ඔබ වහන්සේට තවත් මෙවන් බන කතා කීමට ශක්තිය ලැබෙවා

  • @RanilSampath-rh5li
    @RanilSampath-rh5li ปีที่แล้ว

    බුදුසරණයි

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌸💐💐💐💐🌷🌷🌷🌷🌼🌼🌼🌼❤❤❤❤🙏🙏🙏🙏

  • @samsung1samsung831
    @samsung1samsung831 3 ปีที่แล้ว +2

    Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa oba wahanseta deergau wewa

  • @kaweeshagihani5018
    @kaweeshagihani5018 3 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin🙏🙏🙏

  • @dipthilatha1669
    @dipthilatha1669 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath suwamin wahansa oba wahanseta theruwan saranai

  • @samanjeewathusara3288
    @samanjeewathusara3288 2 ปีที่แล้ว +1

    Sadu! sadu!

  • @champadamayanthi5377
    @champadamayanthi5377 3 ปีที่แล้ว +7

    Saadu saadu saadu, godak watina desanayak 🙏🙏🙏🙏

  • @nimalkachandani4419
    @nimalkachandani4419 3 ปีที่แล้ว +1

    Oba wahanseta bohoma pin.theruwan saranae!

  • @beachbuggyracing2771
    @beachbuggyracing2771 2 ปีที่แล้ว +1

    සාදූ සාදා සාදා 🙏 🙏 🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +3

    🌷🌷සාධු සාධු සාධු🌷🌷
    තෙරැවන් සරනයි අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkapushpakumara877
    @dhanushkapushpakumara877 2 ปีที่แล้ว

    Ape hamaduruwane niduk nirogie suwa lebewa sadu sadu sadu sadu

  • @uskumara9863
    @uskumara9863 3 ปีที่แล้ว

    Oba wahanseta theruwan saranai...

  • @shyamaleeinokashyamalee5863
    @shyamaleeinokashyamalee5863 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 2 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 2 ปีที่แล้ว

    ☸️🙏🌸නමෝ බුද්ධාය!!!!

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @thushalthimsara5798
    @thushalthimsara5798 3 ปีที่แล้ว +1

    Sadult sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-hc6vy
    @KumariKumari-hc6vy 3 ปีที่แล้ว +1

    sadu. sadu. sadu., mage namaskaraye wewa

  • @bhagyakankanmarachchi
    @bhagyakankanmarachchi ปีที่แล้ว

    ඔබ වහන්සේ නිසා මා යහපත් පුද්ගලයෙක් වුණා.........ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @chinthakaaruna3724
    @chinthakaaruna3724 3 ปีที่แล้ว +1

    Budu saranay