තරහව. කේන්තිය. ක්ෂණික කෝපය පාලනය කරන ප්‍රායෝගික ක්‍රම - Galigamuwe Gnanadeepa thero - Buddhism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2020
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero
    තරහව. කේන්තිය. ක්ෂණික කෝපය පාලනය කරන ප්‍රායෝගික ක්‍රම - Galigamuwe Gnanadeepa thero - Buddhism

ความคิดเห็น • 155

  • @xganidubro
    @xganidubro 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුශ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @randeuwijesooriya6678
    @randeuwijesooriya6678 3 ปีที่แล้ว +3

    සාදු සාදු තෙරැවන් සරනයි

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරන ලැබේවා දහම් දෙශනා කිරිමට ශක්තිය දහිරිය ලැබේවා නිදුක් නිරොගි සම්පත් ලැබේවා බුදුසරණ යි

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු නමස්කාර වෙවා තෙරුවන් සරන්‍යි අපෙ හාමුදුරුවන්ට දිර්ගයු ලැබෙවා

  • @idushabhoopathitoyworld99
    @idushabhoopathitoyworld99 3 ปีที่แล้ว +6

    සාධු සාධු පින්වත ස්වාමින් වහන්සේට නමස්කාර වේවා,මේ ඛණ අහන්න අහන්න ආසයි,ඔබ වහන්සේට උතුම්ම නිර්වාණය අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා

    • @oshiniapsara2748
      @oshiniapsara2748 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 3 ปีที่แล้ว +2

    පින් අත් වේවා අපේ හාමුදුරුවනේ !!!!!!!

  • @mallydp1057
    @mallydp1057 3 ปีที่แล้ว +8

    Siyalu sathwayotama darrmaya awaboda wethwa 🌺 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏🌺 niduk nirogi deergaayusa lebeawa oba wahansta teruwan saranai

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!තෙරුවන් සරණයි !!නිදුක් වේවා !!නිරොගී වේවා !!දීර්ඝායුෂ ලැබේවා !!!

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว +1

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +2

    🎆නමො 🎆🎆බුද්ධාය 🎆🎆සාදු🎆🎆 සාදු🎆🎆සාදු🎆🎆🎆🎆
    🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා🌷🌷 සාදු🌷🌷 සාදු🌷🌷 සාදු🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා🌷🌷 සාදු🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷තෙරැවන් සරනයි

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සතුටින් අනුමොදන් වේමි අපේ හාමුදුරුවන් වහන්සේ නිදුක් නිරොගි වේවා බුදු සරණ යි .දායකත්වය දැරු.සියලු දෙනාටම .නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු

  • @gayantharindu578
    @gayantharindu578 2 ปีที่แล้ว +2

    සාදු ! සදු ! සාදූ ! 🙏🙏 ගොඩක් පිං හාමුදුරුවනේ....ඔබ වහන්සේ දේශනා කරන හැම දෙයක්ම සරලව කියලා දෙනවා 😍🙏 මේ බන ටික නිවන් දොරටුවක්ම වේවා 😍♥️🙏🙏🙏

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය !!!වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය චිරජීවනය සැලසේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම පරම රමණීය වූ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් සුවසේ අවබෝධ වේවා !!!මේ ධර්ම දානයට දායක වු සියලු දෙනාටමද උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ද සංසාර දුකින් අත් මිදීම පිණිසම හේතු උපකාර වේවා !!!මේ රැස් කල සියලු පුණ්‍ය ධර්මයන් මම ද සතුටු සිතින් අනුමෝදාමි සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷

    • @suwarnalata1462
      @suwarnalata1462 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @sarathkumarawansha4856
      @sarathkumarawansha4856 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට තේරුවම් සරණයි

  • @kasunkasun5269
    @kasunkasun5269 3 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු

  • @araliyavlog.6735
    @araliyavlog.6735 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් හාමුදුරුවනේ මට ගොඩක් කේන්ති යන කෙනෙක් ඒ උනාට මට ඒකෙන් මිදෙන්න ඕනකමක් තිබ්බා.ඒකයි ඔබ වහන්සේ ගෙ බණ ඇහුවෙ .මගෙ කේන්තිය පාලනය කර ගන්න මට උපදෙස් අවශ්‍ය නිසා .බොහොම පින් හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 ปีที่แล้ว

    ඔබවහන්සේගෙ බණ හරිම ප්‍රායෝගිකයි. නියම බුදුබණ. මම ඔබවහන්සේගේ බණ ගැන පැහැදුනා.ඒ නිසා වෙසක් පෝය දවසෙ ඔබවහන්සේ වැඩවසන හොරණ සීල සුව අරණට ආවා ඔබවහ්සේ දැක්කා ඒත් ඔබවහන්සේ සමග වචනයක් කථාකරන්න බැරිවුවා ඔබවහන්සේ එදා කාර්‍ය බහුලයි.

  • @sandunikasthuriarachchi6181
    @sandunikasthuriarachchi6181 3 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏

  • @nuwanharshana4838
    @nuwanharshana4838 3 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ. සියළු සත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. පින් කැමති සියළු සත්වයෝ මේ පින් අනුමෝදන් වෙත්වා..

  • @sithumthushara4316
    @sithumthushara4316 2 ปีที่แล้ว

    ⚜️⚜️🙏🙏🙏සාදු සාදු සාදු හාමුදුරුවනේ බුදුසරණ ⭐⭐⚜️⚜️🙏

  • @gamunusanjeewa5583
    @gamunusanjeewa5583 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @ultravibesproductions7710
    @ultravibesproductions7710 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පිංවත් ස්වාමින් වහංස ඔබ වහංසේට තුනුරුවන් ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය ලැබී සංසාර දුකින් අත් මිදී උතුම් වූ නිර්වාන සම්පත්තියම අවබෝධ වේවා 🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @lasantharanatunge
    @lasantharanatunge 3 ปีที่แล้ว +2

    සාදු! සාදු! සාදු! ගෞරවණීය අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම පාර්ථනීය බෝධිය කින් නිර්වාණවාබෝධය ම ලබත්වා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalaranasinghe5542
    @nisansalaranasinghe5542 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!! ඉතා වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන්වහන්ස!!!

  • @user-jn9bu4ek6b
    @user-jn9bu4ek6b 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි ඔබවන්සේට

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻..අපේපිණටපහල.උණ ඔබවහන්සේට...ධලදාසමිදුපිහිටයි

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරැව නේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunamallawaarachchi3457
    @karunamallawaarachchi3457 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොමත්ම පින් සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +4

    🙏සාදු🙏සාදු🙏සාදු 🙏 සිව් බුදුවරුන්ගේ පිහිට ආරක්ෂාවයි ඔබ වහන්සේට🙏🙏🙏🙏

  • @mguide449
    @mguide449 2 ปีที่แล้ว +1

    සාදු සාදු ....

  • @nipunnipun
    @nipunnipun 3 ปีที่แล้ว +1

    සියලු දෙනට සුවපත් වෙත්වා .

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu 🙏🙏🙏🌼🌼🙏budu sarnai ape suwamin වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ wahnsege දෙසන මම හැමදාම ahnaw

  • @chanzjeevz864
    @chanzjeevz864 3 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ..!!
    ඔබ වහන්සේට තුනුරුවන්ගේ සරණයි.ඔබ වහන්සේට මේ දෙන ධර්ම දානය නිවන්මාර්ගයට පාරමිතාවක්ම වේවා...!!!!

  • @ishankulasooriya3331
    @ishankulasooriya3331 ปีที่แล้ว

    ගොඩක් පින් අපෙ හාමුදුරුවන්ට

  • @shashininiranga1434
    @shashininiranga1434 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wppreethu4992
    @wppreethu4992 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @silaniakka7051
    @silaniakka7051 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @hirunapramudith4931
    @hirunapramudith4931 2 ปีที่แล้ว

    ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි

  • @deepikad7734
    @deepikad7734 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි බොහෝම පිං අපේ හාමුදුරුවනේ

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ වහන්සේට

  • @alcatelu5134
    @alcatelu5134 3 ปีที่แล้ว +1

    Ane bohoma pin hamuduruwane, oba wahanseta uthum saddharmaye sarana, aarakshawa lebewaaa🙏🌻🙏🌻🙏🌻🙏🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @anudelthalawa8402
    @anudelthalawa8402 3 ปีที่แล้ว +7

    සාදු සාදු කල්‍යාණ මිත්‍ර අපේ හාමුදුරුවන් වහන්සේට බුදු සරණයි

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏼🥺🌷☸❤

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 3 ปีที่แล้ว +1

    🙏

  • @geesaragunawardana
    @geesaragunawardana 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @mymix636
    @mymix636 ปีที่แล้ว

    හැම දෙනාටම තෙරුවන් සරණයි!

  • @pathmaabesinha207
    @pathmaabesinha207 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ranjithpriyantha1382
    @ranjithpriyantha1382 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ....

  • @MihiriMohotti
    @MihiriMohotti 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 ปีที่แล้ว +1

    Saadu saadu 🙏

  • @krisandeam1198
    @krisandeam1198 3 ปีที่แล้ว +1

    Bohoma pin ape habuduruvane budusaranai 🙏🙏🙏

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว +1

    sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta theruwan saranai....

  • @nandaahtauda9406
    @nandaahtauda9406 3 ปีที่แล้ว

    Sadhu sadhu saadhuuu......thunuruwange anantha guna balayen pinwath oba wahanseta niduk nirogi suwa sampaththiyama lebewaaa..... Uthum theruwan saranai.saadhuuu......☸️🌹🌹🌹🙏🙏🙏.....

  • @dianaivon3410
    @dianaivon3410 3 ปีที่แล้ว +1

    Swamini oba wahansetath uthum chathurarya sathya awboda wewa

  • @achinivishmika8385
    @achinivishmika8385 3 ปีที่แล้ว +1

    Oba wahanseta godk pin

  • @samanjanaka5284
    @samanjanaka5284 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏 🙏 🙏

  • @susildickson7465
    @susildickson7465 3 ปีที่แล้ว

    Sadu sadu sadu godak pinn desakayann wahansetah. ann siyalu denatamath

  • @dinupriya3311
    @dinupriya3311 2 ปีที่แล้ว

    වෛරයෙන් පිරිලා , ගොඩ එන්න විදියක් නැතිව, ලොකු මානසික පීඩනයකින් මේ මොහොතේ ඉන්න මට මාව පාලනය කරගන්න මේ බන පඩ ටික හේතුවක් උනා අපේ හාමුදුරුවනේ.. වෛර කරන්නාට වෛර නොකර ඉන්න මට මේ මොහොතේ සිට හැකී වේවී...නිවන් දකීවා ඔබ වහන්සේ

  • @diliniliyanage2645
    @diliniliyanage2645 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @pramithaeshani1151
    @pramithaeshani1151 ปีที่แล้ว

    ඇත්තමයි හාමුදුරුවනේ මට ගොඩක් කෙන්ති යනව එත් එවෙලෙම ඒක නැති වෙනව..මමත් ගමෙ බෝදිය ලගට යනව එ වෙලාවට එතකොට හිතේ තියෙන කෙන්තිය නැති වෙනවා හිත සැනසෙනව..මට ඔනි කෙන්ති ගියත් මගෙ හිත පාලනය කර ගන්න

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว

    Theruwan saranai siyalu sathwayo suwapathwewa

  • @asipcocomputer5053
    @asipcocomputer5053 3 ปีที่แล้ว

    Sadu sadu sadu. Ape kalyanamithra hamuduruwane budu daham magin mihipita sitina ahinsaka apa hamata darmaya awabodakaraganeemata uadaw wana oba wahanseta hithanapathana akarayata pin aithi wewa

  • @sgpremalatha527
    @sgpremalatha527 3 ปีที่แล้ว

    sadu sadu sadu garu suwamin wahasa oba wahanseta godak pin mewage uthu darmaya desana kiremn

  • @jamikadsrbestona1097
    @jamikadsrbestona1097 3 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @upendraamaraweera4393
    @upendraamaraweera4393 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 3 ปีที่แล้ว

    Oba.wahanseta.neduk.neroge.suwaya.labewa.sadu.sadu.sadu

  • @jayaniprebodha1286
    @jayaniprebodha1286 2 ปีที่แล้ว +1

    Hodt therenwa 🙏

  • @nihalwijerathna640
    @nihalwijerathna640 3 ปีที่แล้ว

    Ape pinwath suwamin wahanseta dirgausa labewa theruwan saranai

  • @hirukahiruka6147
    @hirukahiruka6147 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malidudilshan8849
    @malidudilshan8849 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @andrew87773
    @andrew87773 3 ปีที่แล้ว

    Sadu, sadu, sadu.

  • @samlisrilanka7205
    @samlisrilanka7205 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @ueuehdjd9921
    @ueuehdjd9921 3 ปีที่แล้ว +1

    Namo buddaya
    Kohomada kanthiyak yatapath kara gannea
    Hrriema aadarsamath darma dasanawak hitou patou ahourakin maga pala niwan suwayahe magaleawa obbawahnseata diergaussa parthana karanawa chiran jayatou budu sasuna babaleawa

    • @ueuehdjd9921
      @ueuehdjd9921 3 ปีที่แล้ว

      Samata tharuwan saranaie

  • @lanyagunathilake3971
    @lanyagunathilake3971 3 ปีที่แล้ว +1

    😇🙏

  • @thisalseniru7829
    @thisalseniru7829 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +2

    එතුමියට"සුබ උපන්දිනයක් සමග දෙමාපිය යුවලට නිරෝගිසුව දිර්ඝායු වේවා දරුවන්ටහ් ජයවේවා අපේ සවාමින්වහාන්සේඇතුලු සියලු දෙනාටම බුදුසරණයි"

  • @dahampathimonaranga7781
    @dahampathimonaranga7781 3 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthapradeep7946
    @lasanthapradeep7946 3 ปีที่แล้ว

    Sadhu sadhu.......

  • @manjulakularathne9151
    @manjulakularathne9151 3 ปีที่แล้ว +2

    Peace comes from within. Do not seek it without... i enjoyed the moment of peace ! by the way, in my opinion, background image could have been a pleasant one.

  • @ramaniramani2527
    @ramaniramani2527 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @withoutname3403
    @withoutname3403 3 ปีที่แล้ว +1

    සාදු .. සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @chandana2689
    @chandana2689 3 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu oba wahanseta nidhuk nirogi sampth labewa

  • @renukarenuka4603
    @renukarenuka4603 3 ปีที่แล้ว +1

    Sudu .sudu .sadu .

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @fatmajabar8002
    @fatmajabar8002 3 ปีที่แล้ว

    Sasaree maa yam pinak athnam ainnn Magee sithee desha sithuvelii athi nowewaa..sadu sadu sadu

  • @harshanimigara9640
    @harshanimigara9640 3 ปีที่แล้ว

    Oba wahnse pathana bodiyakin niwan dakithwa oba wahanseta sil suwa arane wada katayuthu karanna shakthiya ධෛර්යය nirogi suwaya siyalum yahapath dee labewa🙏🙏🙏

  • @indikaroshan5653
    @indikaroshan5653 3 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว

    Sadu sadu

  • @binarakeshan2209
    @binarakeshan2209 3 ปีที่แล้ว +1

    ♥️

  • @surekawijesinhe653
    @surekawijesinhe653 3 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷

  • @salintinaalumuna6570
    @salintinaalumuna6570 3 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @puspakumary3485
    @puspakumary3485 3 ปีที่แล้ว

    🙏🙏🙏Saaad Saaad Saaad

  • @ireshadissanayaka4162
    @ireshadissanayaka4162 3 ปีที่แล้ว

    namo buddaya

  • @charithgamage5126
    @charithgamage5126 3 ปีที่แล้ว

    Bawanawen hitha diyunu karapu kenekuta ahasin yanna puluwanda .e kohomada kumana bawanawakinda ehema karanne

  • @warunavitharana3230
    @warunavitharana3230 3 ปีที่แล้ว

    sadu sadu sadu

  • @sumudamar2667
    @sumudamar2667 3 ปีที่แล้ว

    Dweshaya ragayatath wadiya balawath.

  • @rangikakulathunga1962
    @rangikakulathunga1962 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏