පාළු කැලෙයෙන් හමු වූ පාසල් ශිෂ්‍යාවගේ ඝාතන අභිරහස😱| 2023 Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    පාළු කැලයෙන් හමුවූ ශිෂ්‍යාවගේ මළසිරුරෙන් හෙළිවූ අභිරහස😱| 2023 Movie Sinhala | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 368

  • @Creationdil2002
    @Creationdil2002 10 หลายเดือนก่อน +191

    වෙනත් review channel වලට වඩා inside cinemax එකට ගොඩක් Attraction වෙන්න හේතුව තමා
    💙 Clear and impressive voice
    💛 ඒ ෆිල්ම් එකේ නම,
    💚IMDB ගාන
    🧡 release උන වර්ෂය
    💖 අන්තිමට දෙන advice එක.
    ඒ හැමදේටම ගොඩක් thank you ❤ and
    I sincerely wish you to bring videos like this in the future🎉❤.. Good luck ayya 🤝

    • @diluherath1507
      @diluherath1507 10 หลายเดือนก่อน +6

      Samaharak ewa ahanakota kalakirenawa appiriyai

    • @sanju_x_official
      @sanju_x_official 10 หลายเดือนก่อน +11

      Ai chama💗 chama😁🤫...

    • @ashadilinika5235
      @ashadilinika5235 10 หลายเดือนก่อน +6

      😊😊😊

    • @shilpanethmi2110
      @shilpanethmi2110 10 หลายเดือนก่อน +8

      මං කියන්න හදපු ටික කලින් ම කියලා 😇💐

    • @Amila9082
      @Amila9082 10 หลายเดือนก่อน +4

      ​@@sanju_x_officialඅනේ කෝල් කෝල් 😂😂

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 10 หลายเดือนก่อน +52

    සන්ධ්‍යා ඉස්කෝලෙට ගිහින් ගුරුවරු සේරම හම්බ වුන වෙලාවෙම මේ සර් පෙන්නද්දි මට එක සැරෙන්ම එයා සැක හිතුනා....සැක කරපු කෙනා හරි නේද කියලා හිතෙද්දි මාර සතුටක් එන්නෙ....😅 අනේ මන්දා මේ වගේ ෆිල්ම් බලලම සැකකාරයා කවුද කියලා ගොඩාක් වෙලාවට ගෙස් කරන්න පුලුවන් දැන්නම්....😅
    අපේ අම්මා බනිනවා මේ වගේ ෆිල්ම් බලන්න එපා කියලා😁 ඒ උනාට මං ආසම සහ බලන්නෙම murder,mistry,horror,triller ඒවා බලන්නමයි.....❤️
    අයියේ පුලුවන්නම් අර කොරියන් ද කොහෙද සීරිස් එකක් තියෙන්නෙ Sweet Home කියලා ඒක review කරන්නකො ඒක හොඳයිනම්....ඒකෙ shorts බැලුවමනම් නිකන් බය හිතෙන එකක් වගේ....පුලුවන්නම් review කරන්නකො....❤

    • @bodhiprashalipathirana2107
      @bodhiprashalipathirana2107 10 หลายเดือนก่อน +3

      අඩේ ඔව් ඈහ්..👻🥀
      මේකිත් මිනිස්සු මරයිද දන්නෙ නෑ කියලා..😁🥀බනින්නෙ..🌝

  • @PhoenixsZone
    @PhoenixsZone 10 หลายเดือนก่อน +30

    වැරැද්දක් කියනව නෙවෙයි
    tamil films දානව වැඩී නේද
    english films පුලුවන් විදියට දාන්න
    අයියගෙ movie explanation මරු

    • @rasikabinari5141
      @rasikabinari5141 8 หลายเดือนก่อน +1

      Iya english film tamil tama hoda❤

    • @nisansalanilmini537
      @nisansalanilmini537 7 หลายเดือนก่อน

      😊Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqqqq❤❤qq❤qqqqqq❤❤❤1❤

  • @ogithakushal2015
    @ogithakushal2015 10 หลายเดือนก่อน +63

    Inside cinemax ගෙනාවොත් සුපිරියක් තමා ❤🎉නියමයි 👌

  • @Tinabopage321
    @Tinabopage321 10 หลายเดือนก่อน +15

    Movies නම් ඉතිං inside cinemax💜 තමයි ඉතිං.... මේ movie එකත් spr.. 👍🏼හැබැයි ඉතිං ඉක්මනට Korean සීරිස් එකක් ඕනේ 💜

  • @WenuOfficial-x1b
    @WenuOfficial-x1b 10 หลายเดือนก่อน +36

    Films නම් ඉතින් ❤️ inside cinmax තමයි ❤️
    හැමදාම කියනවා වගෙ ආදරෙයි ඉතින්............❤️😘🥰

  • @sahansudeepaecon4018
    @sahansudeepaecon4018 10 หลายเดือนก่อน +10

    ධර්ම යුද්දය එක අහන්බෙන් දැකල සෙට් උනේ දැන් නිතරම බලනව. ලස්සනට පැහැදිලි කරනව.❤

  • @BrothersKawadi
    @BrothersKawadi 10 หลายเดือนก่อน +9

    හැමදාම ෆිල්ම් බලනවා ත්‍රීලර් ඒවා සේරම වගේ බලනවා ..මෙ ෆිල්ම් එකනම් එපා උනා... කතාව ලිව්ව එකානම් චාටර් විදියට ලියල තියෙන්නෙ ..ලදරු කතාවක් වගේ..නැති කමට හොදයි ඒක හොද ෆිල්ම් එකක් ගේන්න සීරිස් එකක් හරි❤

  • @VikiViki-nc1zp
    @VikiViki-nc1zp 10 หลายเดือนก่อน +12

    අයියේ ඔයගේ චැනල් එක බලන්න අරගේන මාස 3 වගේ වේන්නේ...ඔයගේ පැහැදිලි කිරිම් සුපිරි ♥️♥️♥️

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 10 หลายเดือนก่อน +24

    අදත් ෆිල්ම් එකත් සුපිරියි
    ඊට වඩා සමාජයට දෙන පණිවිඩය වැදගත් 👍💜️

  • @damithtv5193
    @damithtv5193 10 หลายเดือนก่อน +16

    Voice එක මරු කියන අයා කෝ❤

  • @sewminipurnima1202
    @sewminipurnima1202 10 หลายเดือนก่อน +28

    Tv සිරියස් එක වික්මනට ඔනෙ කියන අය කො 😊❤

  • @wethecrazy2
    @wethecrazy2 10 หลายเดือนก่อน +28

    Chama chama add එකයි අයියා movie එක review කරන්න කලින් මුලින්ම කියන වචන පේලියයි පාඩම් මට 😂❤️

    • @dingdong6661
      @dingdong6661 10 หลายเดือนก่อน +1

      ඔව් ඇත්තක්😂😂❤❤

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 10 หลายเดือนก่อน +35

    දැන් නම් ඔයාගෙ ෆිල්ම් එකක් නැතුව කෑම කන එකත් සෙට් වෙන්නෙ නෑ වගේ අයියේ ❤❤💛 අනේ ඒ නිසා මගේ බඩගින්න ගැනවත් හිතලා මං පවූ නිසා දවසට එක ගානෙ වත් ෆිල්ම් ගේන්න පුලුවන් ද....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SadewAloka-or9yu
      @SadewAloka-or9yu 10 หลายเดือนก่อน +1

      😁

    • @Kavee-h7b
      @Kavee-h7b 10 หลายเดือนก่อน +1

      ඔව් අනේ 😊

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 10 หลายเดือนก่อน +20

    අය්යාගෙ video එකක් එනකම් බලන් හිටියේ..inside Cinemax🔥❤️

  • @ranasinghenethum9363
    @ranasinghenethum9363 10 หลายเดือนก่อน +3

    දාමා ඝාතන , ඝාතන කතා දැන් නවත්තන්න , මම කාලයක් තිස්සේ ඔයාගේ චැනල් එකේ video බලනවා හැබැයි දැන් ඝාතන කතා දැම්මට බලන් නෑ ඒක concept එක එපා වෙලා තියෙන්නේ , ඔයා උනත් බලන්න ඔයා වෙන වෙන concept වලින් දාපු film වල ගොඩක් vewis ඇවිල්ලා තියෙනවා, මගේ අදහසක් කිව්වේ good luck❤❤

    • @dushannamal5202
      @dushannamal5202 6 หลายเดือนก่อน

      Meyage video hodai...oya kamati natnm balan natuwa yaman...

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 10 หลายเดือนก่อน +19

    අලුත් සිරිස් එකක් ඔනේ අයියා ❤😌 සුපිරි අදත්
    Thanks inside cinemax ❤

  • @almapurni9400
    @almapurni9400 10 หลายเดือนก่อน +37

    වෙනද වගේම අද කතාවත් ලස්සනයි ❤

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 10 หลายเดือนก่อน +12

    අනේ අනේ ඉතිම් මෙච්චර පරක්කු වෙන්න එපා 😒 මඟ බලාන ඉන්නෙ වීඩියෝ එකක් දානකම්❤️

  • @RavindraVijepala-ne7rj
    @RavindraVijepala-ne7rj 10 หลายเดือนก่อน +9

    හැමදම හවසට චැනල් එක පැත්තෙ එන මං 🤩🧡

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 10 หลายเดือนก่อน +14

    අද film ඒකත් සුපිරි අයියෙ 😊❤❤....korean film එකක් හරි horror film එකක් හරි ඉක්මනටම අරන් එන්න.....

  • @achinirasangi5145
    @achinirasangi5145 10 หลายเดือนก่อน +28

    අනේ හැමදාම film එකක් දෙන්නකෝ ආසාවෙන් බලන් ඉන්නෙ ඇබ්බැහියක් මේකනම් 😩💗

  • @itzz_Anuu
    @itzz_Anuu 10 หลายเดือนก่อน +397

    Terrifier ඕනි කියන අය මේ කොනට ❤👍

  • @shavindu777
    @shavindu777 10 หลายเดือนก่อน +15

    Notification එක දැක්ක ගමන් එන සතුට 😍

  • @thilinabudhika3410
    @thilinabudhika3410 10 หลายเดือนก่อน +10

    අදත් සුපිරියක් තමා thanks inside cinemax ජයවේවා බ්‍රදර් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @TharushaDilan-fk3xp
    @TharushaDilan-fk3xp 10 หลายเดือนก่อน +8

    අනුර කුමාරව අදුන ගත්ත අය මේ කොනට...🙄🙂...

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 10 หลายเดือนก่อน +11

    තව The 8th Night කියන korean ekath දෙන්නකෝ අයියේ...ඒක සීරිස් එකක්ද,මූවි එකක්දනම් දන්නෙ නෑ...❤️

  • @niroshifernando4505
    @niroshifernando4505 10 หลายเดือนก่อน +5

    මේ වොයිස් එක නැතුව මං ගිය ටිකේ ඇහුවෙත් නෑ මේක

  • @viduraekanayake327
    @viduraekanayake327 10 หลายเดือนก่อน +6

    මූ සන්ද්‍යට තමා කැමැත්තෙන් ඉදල තියෙන්නෙ.. ඒත් පස්සෙ එයාව Kidnap උන නිසා එයාට මොනව උනාද කියල සැක නිසා අන්තිමට පල්ලවීට කැමති උනා 😂

  • @dinushadinu3629
    @dinushadinu3629 10 หลายเดือนก่อน +17

    රූ සිනෙමා එකෙත් මේකමයි කමක් නෑ වැඩියෙම්ම ආදරේ කරන වොයිස් එකෙන් බලනවා❤️

  • @Shilpakala
    @Shilpakala 10 หลายเดือนก่อน +4

    නිතරම මරන වීඩියෝ දාන්නකො 😊❤ රාමෙන් 😌

  • @wishmihashara97
    @wishmihashara97 10 หลายเดือนก่อน +9

    අදත් සුපිරි🔥♥

  • @namjoonkim7720
    @namjoonkim7720 10 หลายเดือนก่อน +8

    Please ' high cookie ' Korean movie එක review කරන්නකො 💗

  • @chandikaramesh7423
    @chandikaramesh7423 10 หลายเดือนก่อน +5

    Inside cinemax ගේන්නේ සුපිරිම සුපිරි movie review ❤❤❤❤
    නියමයි 👍👍👌👌👌

  • @OrganizerphuPrasannarnp
    @OrganizerphuPrasannarnp 10 หลายเดือนก่อน +10

    රොශාන් අය්යාගෙ voice එක පට්ට

  • @cutie_baby814
    @cutie_baby814 10 หลายเดือนก่อน +5

    Film review එකක් බලනවනම් inside cinemax eken witharamai blnne 😘

  • @chandranmurali-h6t
    @chandranmurali-h6t 10 หลายเดือนก่อน +5

    හැමදාමත් වගේ අදත් සුපිරි,,❤🤘

  • @jsisters2003
    @jsisters2003 10 หลายเดือนก่อน +8

    දැන් time travel ඒවා ගේන්නෙම නෑනෙ 😢

  • @Thilini1993
    @Thilini1993 10 หลายเดือนก่อน +3

    අයියා මම ඔයාගෙ fil. දාගෙන වැඩ කරනෙ.නොබැලුවත් අහගෙන ඉදියත් හොදටම තෙරෙනවා.

  • @Dinelkaer
    @Dinelkaer 10 หลายเดือนก่อน +15

    මේකත් සුපිරි කතාවක් ❤❤

  • @thushariwasanawickramasing422
    @thushariwasanawickramasing422 10 หลายเดือนก่อน +4

    Mama youtube log una gamanma mage atha giye aiyage video ekata supiri

  • @VishwaDanuma179
    @VishwaDanuma179 10 หลายเดือนก่อน +5

    අදත් සුපිරියක් ❤️

  • @JdyashSooriyasingha-fm6hp
    @JdyashSooriyasingha-fm6hp 10 หลายเดือนก่อน +5

    Mehemath thirisan principlla innawane ettamai.mewage unta gahala maranna oni ekathu wela...puduma tarahak awe meka baladdi.genu lamayekta me samaje nidahase jeewath wenna denne neti tirisannu ape rateth innawa.munwa maranna oni ekek dennek.etakota hari.

  • @TheekshanaDhananjaya-o7t
    @TheekshanaDhananjaya-o7t 10 หลายเดือนก่อน +5

    සමාජයට හොඳ ආදර්ශයක් me කතාව ❤❤❤❤👌

  • @Hewages.m973
    @Hewages.m973 10 หลายเดือนก่อน +35

    Cinemax අයියෙ Terrifier, wrong turn series එකත් ගෙන්නකො
    බලල තිබුණට ඔයාගෙ explanation එකත් තිබ්බනන් මරු 🙂❤️

    • @Gayani.Kariyawasam
      @Gayani.Kariyawasam 10 หลายเดือนก่อน

      Oww 😢😢

    • @iroshimasanjeewani264
      @iroshimasanjeewani264 10 หลายเดือนก่อน +2

      Wrong turn නම් මාත් ඉල්ලන්න හිටියෙ..😌

    • @uthpalanethu5635
      @uthpalanethu5635 10 หลายเดือนก่อน +1

      Wrong turn balala theno එත් අයියගෙ review එකක් තිබ්බනම් මරු❤️

    • @ManoriRajapasha-cl6mo
      @ManoriRajapasha-cl6mo 10 หลายเดือนก่อน

      E drama eka hodaida

  • @RuwanKumarasinha-pi9kc
    @RuwanKumarasinha-pi9kc 7 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා❤

  • @lovelygirl4087
    @lovelygirl4087 10 หลายเดือนก่อน +7

    Review eka Supiri Ayye ❤

  • @LashiraWicramage
    @LashiraWicramage 6 หลายเดือนก่อน +1

    සුපිරියි ❤

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 10 หลายเดือนก่อน +8

    Thank you so much inside cinemax❤

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 10 หลายเดือนก่อน +7

    සන්ද්‍යා හරියන්නේ රහස් පරීක්ශා වැඩවලට නෙවෙයි ගව පට්ටියකට

  • @prasadinimanthikaprasadini4910
    @prasadinimanthikaprasadini4910 5 หลายเดือนก่อน

    The night owl kiyana film eke rewew ekak genda Malli. 👍...films rewew request godak comment kara thama ekak wat damme na habai 😅

  • @dilukkumara2494
    @dilukkumara2494 10 หลายเดือนก่อน +5

    නියමයි ආදරෙයි හැමදාම බොසා ❤❤❤❤

  • @NishanthiUdekumari
    @NishanthiUdekumari 10 หลายเดือนก่อน +10

    ඇත්තටම හොදයි. ලොකු අර්තයක් තියෙන film එකක් 👍👍

  • @yoona2004
    @yoona2004 10 หลายเดือนก่อน +2

    ලස්සනයි අයියේ .කොරියන් dramas ගේන්න plzz

  • @ImalshaMadu2823-cr8jq
    @ImalshaMadu2823-cr8jq 10 หลายเดือนก่อน +6

    කාර්තික්ගේ යාලුවා නිකම් අනුර කුමාර වගේ😌

  • @nethmi-o8t
    @nethmi-o8t 10 หลายเดือนก่อน +9

    Superb Explanation❣

  • @inokaariyamithra1688
    @inokaariyamithra1688 10 หลายเดือนก่อน +6

    2 ma 1ne ai e😢❤incide cinemax thama ❤ithim😊

  • @DinujaRashmika
    @DinujaRashmika 10 หลายเดือนก่อน +12

    දැන් මතක් කරා විතරයි❤

  • @Nishunishu-h9b
    @Nishunishu-h9b 5 หลายเดือนก่อน +1

    Godk Lassanayai aiye adadth.❤️❤️❤️😊

  • @chamindakumara3822
    @chamindakumara3822 7 หลายเดือนก่อน +2

    Thanks

  • @fujiruzi3618
    @fujiruzi3618 10 หลายเดือนก่อน +2

    සුපිරිම එකකුත් නෙමෙ ඒත් උබෙ කටහඩ නිසා බැලුවා අනිවාර්යයෙන් ❤

  • @Tharu__gurll
    @Tharu__gurll 10 หลายเดือนก่อน +8

    Ayye horror film ekk gennako ❤

  • @GanukaKavishka
    @GanukaKavishka 10 หลายเดือนก่อน +2

    අයියෙ වැඩි කාලයක් ගන්නෙ නැතුව tv series එකක් දෙන්න 😞😞😞

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 หลายเดือนก่อน +9

    හෙතුවක් දන්නේ නැ ඇබ්බැහි වෙලා ❤❤❤❤

    • @Hansi...
      @Hansi... 10 หลายเดือนก่อน +1

      ඉතින් අපිට පු*ද 😂😹

  • @geethadhamayanthi5055
    @geethadhamayanthi5055 3 หลายเดือนก่อน

    ලස්සන පැහැදිලි කිරීමක්.. ❤

  • @hemanthakumara9142
    @hemanthakumara9142 10 หลายเดือนก่อน +4

    අද සුට්ටක් පරක්කු උනා සුපිරියක් අදත්❤❤❤

  • @SaveForLifes
    @SaveForLifes 2 หลายเดือนก่อน

    හැම thriller film එකක් ම බැලුවා ♥️👉👈 හැම එකේම ලස්සන Detective lady කෙනෙක් ඉන්නෝ😁♥️👀

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 10 หลายเดือนก่อน +5

    ලස්සනයි කතාව❤

  • @Nawidunethusara
    @Nawidunethusara 4 หลายเดือนก่อน +1

    පිස්සුවක් තමා.🥰😉💞

  • @Dinu2797
    @Dinu2797 6 หลายเดือนก่อน +1

    Superb review ❤❤❤

  • @senethdilshan9849
    @senethdilshan9849 10 หลายเดือนก่อน +2

    Adt supiriyk😁✌️

  • @shavindu777
    @shavindu777 10 หลายเดือนก่อน +9

    ' Interstellar ' Gennako ❤

  • @charuka_ishan_75_
    @charuka_ishan_75_ 10 หลายเดือนก่อน +2

    meewaa download krnna thank nne telegram eketh na chanel eke

  • @rasithasathsara5851
    @rasithasathsara5851 6 หลายเดือนก่อน

    Inside cinemax නම් මරු

  • @nish-b5l
    @nish-b5l 10 หลายเดือนก่อน +4

    සුපිරි ❤

  • @laiyala1757
    @laiyala1757 10 หลายเดือนก่อน +1

    Thudikkum karangal කියන movie එක ගෙන්නකො

  • @NethmaInduwara
    @NethmaInduwara 10 หลายเดือนก่อน +4

    Imbb අගය කියන්නේ මොකක්ද

  • @dmnrdjbroo4573
    @dmnrdjbroo4573 9 หลายเดือนก่อน +2

    Supiri ❤❤😊😊

  • @asankaindunil8882
    @asankaindunil8882 10 หลายเดือนก่อน +2

    Explanation nam Roshan aiya tamai itim❤❤❤❤

  • @KumaraPrasanna-qp9ns
    @KumaraPrasanna-qp9ns 4 หลายเดือนก่อน

    දවල්ට පණ්ඩිතයා වගේ බලනවා ......😢😢ඒත් රෑ වුනාම බයෙන් ඉන්නවා නින්ද යන්නෙත් නෑ .....මමත් මරයි කියලා

  • @rcgamer282
    @rcgamer282 10 หลายเดือนก่อน +1

    මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න විදිහක් නැද්ද

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 10 หลายเดือนก่อน +4

    අපි කැමැත්ත අහලා අකමැති උන විදිහට එහෙනම් අපි මිනී මරන්න ගියා නම් කෙල්ලෝ ඉතුරු වෙන එක්ක නැහැ

  • @wasanashama9587
    @wasanashama9587 10 หลายเดือนก่อน +4

    Superb review ❤

  • @OliverOstin-f4c
    @OliverOstin-f4c 9 หลายเดือนก่อน +2

    Move eka full name eka mokakda

  • @musicdragonofficial
    @musicdragonofficial 10 หลายเดือนก่อน

    65 Movie එකත් අරන් එන්න රිවිව් එකක්. ඒක පට්ට ෆිල්ම එක. English එක

  • @SamudraKalhari
    @SamudraKalhari 10 หลายเดือนก่อน +3

    මේකේ ගන්න තියෙන දේ තේරුනා ද තරුණ පරම්පරාවට ?????

  • @PipuniKawindiya
    @PipuniKawindiya 10 หลายเดือนก่อน +10

    දෙයියනේ ඔයාලට supernatural අමතක වෙලාද🥲🥺💔

    • @indikaindika3414
      @indikaindika3414 10 หลายเดือนก่อน +1

      aye supernatural hamba wena ekak na apita

  • @shameenshameen859
    @shameenshameen859 10 หลายเดือนก่อน +2

    Supernatural ඕනේ

  • @iroshan-vk5zy
    @iroshan-vk5zy 10 หลายเดือนก่อน

    මායාවන් kiyala film akak thiyanawa kohoma hari aka danna supiri ...

  • @visaka726
    @visaka726 10 หลายเดือนก่อน

    ada kaletama galapen film genwata Godak sthuthiy!!! 💐
    Adath 👍👍👍👍👍💐💐❤️❤️

  • @sanjeewaprasanna7359
    @sanjeewaprasanna7359 4 หลายเดือนก่อน

    රොමැන්ටික් ලව් ස්ටෝරි ෆිල්ම් ගේන්නකො අයියෙ.

  • @anuruddaruwan404
    @anuruddaruwan404 10 หลายเดือนก่อน +1

    super movie mice voice.good luck bro❤❤

  • @madurangasampath5656
    @madurangasampath5656 10 หลายเดือนก่อน +1

    දාපු ගමන් ආව ❤

  • @SamudraKalhari
    @SamudraKalhari 10 หลายเดือนก่อน +4

    වීව්ස් 2967 යි
    කමෙන්ට් 59 යි
    ලයික් 484

  • @SanchalaniSasiduni-li6dd
    @SanchalaniSasiduni-li6dd 10 หลายเดือนก่อน +1

    Tawath korean series ekak oni

  • @SahanAthalage
    @SahanAthalage 10 หลายเดือนก่อน +3

    😍super

  • @ThiliniShaniya
    @ThiliniShaniya 10 หลายเดือนก่อน +3

    Thank you ❤

  • @reshani478
    @reshani478 10 หลายเดือนก่อน +4

    Supernatural ඉවරය්ද😢

  • @nalindanushka6718
    @nalindanushka6718 7 หลายเดือนก่อน +1

    ෆිල්ම් එකේ අධ්‍යක්ෂක අතින් වෙන වැරැද්ද තමයි හොරාගෙන් සන්ධ්‍යා බොන කැෆේ එක😂😂😂

  • @KiyushiOnara
    @KiyushiOnara 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤...aiye terrifier one....me film eke nama mokakd?

    • @sewmijayathilake590
      @sewmijayathilake590 10 หลายเดือนก่อน

      Detective karthik 2023

    • @KiyushiOnara
      @KiyushiOnara 10 หลายเดือนก่อน

      @@sewmijayathilake590 thmqq..❤️