හබරණ කැලේ මැද රසට කාපු කෑම😍 Pork With පොල් රොටි🍽 Habarana Echo Lodge 👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • මෙහෙම අලි ඉන්න කැලැවක් මැද නවතින්න ආසද😍
    #travel #food #visitsrilanka
    අපි සුන්දර අත්දැකීමක් ගත්තා හබරණ 👍
    Wisdom Echo Lodge -
    📞 Sumedha 077 36 77 962
    Duminda 074 17 47 125

ความคิดเห็น • 217

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว +7

    නිදහස..කෑම..පිරිවර..හොද බිරිදක්..‍යහපත් දරුවෝ..පිලිගැනිම...මේ හැමදේම පුතා පතාන ආ දේ..පරිස්සමෙන් ඉන්න ජේසුපිහිටයි හැමෝටම ...

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +7

    අදහස් ගැලපෙන අය හමුවුනාම ජීවිතේ ගොඩාක් ලස්සනයි ..ඒක ඔයාලා තුලින් පේනවා. ජීවිතය කියන්නේ විදින එක මිසක් විදවන එක නෙවෙයි......අදත් ගොඩාක් ලස්සනයි .... පරිස්සමෙන් .ඔයාලා හැමෝටම බුදු සරණයි .......❤️❤️❤️😊😊😊😊

  • @sadakalumdhahanayaka1670
    @sadakalumdhahanayaka1670 5 หลายเดือนก่อน +1

    නියමයි හොදවීඩියො එකක් ඛුදුසරනයි❤❤❤❤

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +4

    පුදුම ඊර්‍ෂියාවක් එන්නේ ඔයාලා එක්ක ළහිරු. ඇත්තටම ලස්සන තැනක්. විශේෂයෙන් වාහන නැති අයට මේ විදියට එන්න පුලුවන් විදිය කියලා දුන්න එකට ගොඩක් ස්තූතියි. කෑම නම් සුපිරියි. ජීවිතේ ප්‍රශ්න වලින් මඳකට හෝ මිදී මේ වගේ තැනක දවසක් ඉන්නවා කියලා හිතන එකත් සැනසීමක්.

  • @manulanilesh7811
    @manulanilesh7811 6 หลายเดือนก่อน +1

    සතියක් තිස්සෙම ඔයාගේ වීඩියෝ ටික බලමින් ඉන්නේ,එක comment එකක් වත් දාන්න මතක් වුනේ නෑනේ, ඔන්න ඉතින් ඒකත් කලා. ගොඩාක් සතුටින් වීඩියෝ බැලුවා. ගොඩාක්ම ස්තුතියි මේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තාට

    • @travelwithlahiru
      @travelwithlahiru  6 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤🙏

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +3

    වෙන traveling channel වලට වඩා ලහිරු අයියගෙ channel එක මාරම වටිනවා. වෙන චැනල් වගේ නෙමෙයි ඒ අත්දැකීම් ඒ විදිහටම අනික් අයටත් විදින්න පුළුවන් විදිහට සලස්වලා දෙනවා මාරම වටිනවා ලහිරු අයියා දෙන උපදෙස් ඒ වගේම ලහිරු අයියත් පවුලේ කට්ටියත් එක්ක හරිම ආදරෙන් ජිවිතේ ගත කරනවා.හරිම ආදරණීය පවුලක් ලහිරු අයියට ඉන්නෙ ❤️😍
    Traveling නම් ලහිරු අයියා තමයි ❤️

  • @OriginalSriDK
    @OriginalSriDK ปีที่แล้ว +3

    Woow niyamai හැමදාම වගේම 😍😍❤️

  • @dhammikanishantha670
    @dhammikanishantha670 ปีที่แล้ว +2

    nawathath kiyanna ona malli ada dawasa mage off eka oyage video tika baluwa iwarawenakama , harima lassanai , mn kamathima oyalage tiyena charm kamata saha ape kamata , oyala polawe paya gahala geewath wena family ekak, budusaranai !!!!!!!!!!

  • @sanjayaruppage960
    @sanjayaruppage960 ปีที่แล้ว +1

    sarala jeewitha..harima aadaraneiyaye.. lassana vedio eka.. ara keema pennaddi thama duka....🤣🤣🤣teruwan saranai hemotama👍👍🤝🤝

  • @tharindu8996
    @tharindu8996 11 หลายเดือนก่อน +1

    Exam දවස් වල මේ හබරණ vlogs ටික මිස් උනා😐 දැන් තමා බලන්නෙ අයියා.. සුපිරියක්.. මාර ආසයි මේ වගේ තැන් දකිද්දි..❤ හරිම ආදරණීයයි අක්කත්❤

  • @dhammikanishantha670
    @dhammikanishantha670 ปีที่แล้ว +2

    malli supiri wadan tika oyanam life eka hodatama enjoy karanawa with family ekath ekka niyamai harima santhosai , oyala 3 tenatama budusaranai , oya wage video tawatawath dannako , thanks!!!!!!!!!!!

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +2

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +2

    Godak ලස්සනයි tour aka family enjoy aka superm lovely happy life go hed❤❤❤

  • @greenlanka.
    @greenlanka. ปีที่แล้ว +2

    Traveling කියන්නෙ කලාවක් නම් එහි පිකාසෝ ලහිරු bro 👍👍👍👍

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 ปีที่แล้ว +4

    නියමයි මල්ලි ගමන නම් සුපිරි ගමන අවසන් කරනකොට පොඩි දුකක් දැනෙනවා නේද ❤

  • @lakshmengalanga639
    @lakshmengalanga639 ปีที่แล้ว +2

    Excellent travel video ,thanks lahiru ❤❤❤

  • @amiladhanushka3954
    @amiladhanushka3954 ปีที่แล้ว +2

    Supiri lahiru ජයවේවා oyalata

  • @sherinawhite6536
    @sherinawhite6536 ปีที่แล้ว +3

    Great job lahiru 👍🥰. Wow soo
    Lovely family . I wish you all the best ❤

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 ปีที่แล้ว +2

    Beautiful Video. Really nice place

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 11 หลายเดือนก่อน +1

    Nice family. Very adorable. Theruwan Sarani.

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd ปีที่แล้ว +1

    ❤👍😀නියමයි,ගමන

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    Niyamai ayya thank you budu saranai

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Harima lassana family ekak oyala❤❤❤

  • @nirosh-eb2om
    @nirosh-eb2om ปีที่แล้ว +1

    Superb👍

  • @faziya-26
    @faziya-26 ปีที่แล้ว +2

    ayye kegalle walta ennko.mehth oya asa karana than goddk thiye.e wagema oywa dakinna asai.eka dws hari ayyth ekk sinduwak kiyla kama kala fun ekk ganna asai:❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ❤❤

    • @faziya-26
      @faziya-26 ปีที่แล้ว

      @@travelwithlahiru ayye kegalle walata enna adahask nadda🥺

  • @kassasl7571
    @kassasl7571 ปีที่แล้ว +3

    ලහිරු අයියෙ කොහොමද මිල ගනන් එහෙම 🤔🤔ලස්සනයි ඔයාගෙ විඩියො සෙරම බලනව ඔයාගෙ විඩියො ලස්සනයි නොදැකපු තැන් ගොඩක් ඔයා පෙන්නවනව එක පට්ට❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      මම පහල නම්බර් එක දැම්ම කබානා එකේ කෝල් එකක් දෙන්න ඕනා විස්තර කියයි ❤❤

  • @ruwanigunawardana3958
    @ruwanigunawardana3958 ปีที่แล้ว +2

    Lassana family ekak....❤❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි ❤🙏 ආදරෙයි

  • @samant3948
    @samant3948 ปีที่แล้ว +2

    Paule kattiya ekka yana aawa tamai lassanama

  • @mgprarthana6971
    @mgprarthana6971 ปีที่แล้ว +2

    Wow matath yanna hithuna lankawa koi tharam lassanada

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว +1

    නියමයි 😍😍❤️❤️♥️♥️♥️👊👊👍👍💪💪🔥🔥🔥

  • @nimeshbro8951
    @nimeshbro8951 ปีที่แล้ว +1

    Ella peththe yamu🎉

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 ปีที่แล้ว +2

    I will go Habarana surely one day . ❤❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +2

    අනේ ඔයාටලට තිබ්බානේ ගෙදරට ම ගිහින් අවසාන කරන්න. නියමයි. ලස්සනයි.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අනික් දවසේ එහෙම කරන්නම් ❤❤🙏

  • @nithuwa.gaming
    @nithuwa.gaming ปีที่แล้ว +1

    ලස්සනයි ❤️‍🩹❤️‍🩹

  • @sawidusathsara1615
    @sawidusathsara1615 ปีที่แล้ว +2

    Ela kiri aa game kollo ape kollo adarei❤❤

  • @rohanbala3839
    @rohanbala3839 ปีที่แล้ว +3

    Excellent work bro.

  • @chamminisansala3327
    @chamminisansala3327 ปีที่แล้ว +3

    අපේ පුතා හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න මේක දැක්කට පස්සේ එයාටත් හබරණ යන්න හිතිලා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පහල description එකේ නම්බර් එක තියෙනෙවා කෝල් එකක් දීලා යන්න

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤

  • @chandula1234
    @chandula1234 ปีที่แล้ว +1

    Woow❤❤❤❤❤

  • @ravindraprasad6585
    @ravindraprasad6585 ปีที่แล้ว +1

    Niymai ❤

  • @sanpathsanpath3966
    @sanpathsanpath3966 ปีที่แล้ว +1

    Adarei lairu godak lassanai Pro grame eka ekenma .

  • @W.A.S.L
    @W.A.S.L ปีที่แล้ว +2

    Pork කෑල්ලක් කන්න තිබ්බානම් 😋😋

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +2

    Wow ❤❤

  • @dammidammi8269
    @dammidammi8269 ปีที่แล้ว +1

    Oyata dawas 2ta hotel ake bajat aka kiyak vithara giyada lashshana thanak yaluwa ohoma yan maru

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw ปีที่แล้ว +1

    Apith neththasingha.inne ekala.oba koheda.

  • @dammidammi8269
    @dammidammi8269 ปีที่แล้ว +1

    Oyata dawash2 hotel ake bajat aka kiyak vithara giyada niyamai yaluwa

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පහල නම්බර් එක තියෙනෙවා කෝල් එකක් දෙන්න

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +3

    නියමයි අයියේ වචන වලම තියෙනවා පරිසරයට ආදරය

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 ปีที่แล้ว

    Habarana kiyanne ithin gemmak thama torism kiyanne habarana ❤

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +3

    සුපිරි අලි බාලනවද

  • @freedomtraveler92
    @freedomtraveler92 ปีที่แล้ว +1

    සුපිරි අයියා 💚😍👊🌿

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +3

    Ane ammoooo....රොටි..😋😋😁

  • @PathumVlogs93
    @PathumVlogs93 5 หลายเดือนก่อน +1

    මිල ගනන් කොහොමද ලහිරු අයියා ?

  • @SunethHapuarachchi-yc1js
    @SunethHapuarachchi-yc1js ปีที่แล้ว +1

    ලහිරු අයියා ❤️❤️❤️❤️

  • @ranisameer2954
    @ranisameer2954 ปีที่แล้ว +2

    රශ්මි අද උදේ ඇදපු ඇදුමට ගොඩක් ලස්සනයි.
    හැමදාම මේ විදියට අදින්න.
    ටී ෂර්ට් අදින්න එපා.

  • @danushkapradeep2007
    @danushkapradeep2007 ปีที่แล้ว +2

    අපිත් හබරණ

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 ปีที่แล้ว +1

    වියදම් komada කියලා kiyanna වීඩියෝ karaddi හැමදාමත් balanawa වීඩියෝ ekak ආවොත් jp bs

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      මිල වෙනස් වෙනවනේ ඒක නිසා පහල නම්බර් එක තියෙනෙවා කෝල් කරන්න යන්න කිට්ටුව

  • @rafikarafika4358
    @rafikarafika4358 ปีที่แล้ว +1

    Reta ne godak lassana asa hithanawa yanna 🌹🌹🌹🌹🌹

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    Woooow ❤️❤️❤️

  • @shiromifernando9122
    @shiromifernando9122 ปีที่แล้ว +3

    Kiyak viyadam unada kiyala danawa nam hodai ithin

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පහල නම්බර් එක තියෙනෙවා කෝල් එකක් දීලා අහන්න

  • @rahumirahumi6260
    @rahumirahumi6260 ปีที่แล้ว +1

    superi thenak aiye ❤

  • @roshanindikapersonal
    @roshanindikapersonal ปีที่แล้ว +1

    patta place 1 bro

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +3

    බෙලිහුල් ඔය පැත්තෙ ලස්සන වීඩියෝ ටිකක් දාන්න හැබැයි පැල ගොයම් තියෙන කාලෙක

  • @nuwanasela6346
    @nuwanasela6346 ปีที่แล้ว +1

    Niyamai bro.

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +1

    👌👍💯

  • @shanikasilva9975
    @shanikasilva9975 ปีที่แล้ว +1

    I love the food ! That 🐖 pork curry tempts me to come down to SL right now ❤❤🇺🇸

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +3

    ❤aiya

  • @rangaranga2547
    @rangaranga2547 ปีที่แล้ว +1

    ඒ කාලේ ඉතින් අපිත් මේ වගේ රස කෑම කඩවල් වලින් කෑවා දැන් තියෙන ආර්ථිකය එක්ක මේ විදිහට කඩේකින් කනවා කියන්නේ හීනයක් වගේ 😢

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @praneethrashminda3386
    @praneethrashminda3386 ปีที่แล้ว +1

    Maru aiye 💓

  • @himamadu2704
    @himamadu2704 ปีที่แล้ว +4

    Oya family yanna trip yaddi.ewa hodai anik ewat wada.viwes Wadi ewata neda

  • @takebrosl780
    @takebrosl780 ปีที่แล้ว +1

    Wal uru mas?

  • @anuruddaperera5496
    @anuruddaperera5496 ปีที่แล้ว +1

  • @ThilinaKaveesha-sj2el
    @ThilinaKaveesha-sj2el ปีที่แล้ว +1

    අලියෙක් ගෙමු ලහිරුවො ❤

  • @Nisha123-v6g
    @Nisha123-v6g ปีที่แล้ว +1

    දවසක් ඉන්න කීයද අයියා....කැම එක්ක

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පහල description එකේ නම්බර් එක තියෙනෙවා

  • @chathurangasumedaxz1669
    @chathurangasumedaxz1669 ปีที่แล้ว +2

    Aiya tamil ayge gathika aharya roti akak hari

  • @Hashe892
    @Hashe892 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh ปีที่แล้ว +1

    Mage gedara oyalata laga mama yagoda mullahsndiya inne qatar awrudu 12 lankawata awe nehe yanna mage gedara oxalate mulu pawlama match ennerdale eka duwai mage wife rabukkana amma matale tatta jaela ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DimuthuAloka
    @DimuthuAloka ปีที่แล้ว +3

    Jathika aharaya pol roti with pork ❤ mage ekha

  • @SudeshikaCj
    @SudeshikaCj ปีที่แล้ว +1

    අපිත් travel කරනවා අපි ඉන්නෙ කටානෙ

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    Jaya weva

  • @chathurangasampath3040
    @chathurangasampath3040 ปีที่แล้ว +1

    Adrshawat pawulak

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithkodagoda1216
    @ajithkodagoda1216 ปีที่แล้ว +1

    Asai appa mali...... okomata wada rose pan kanna.... 😭

  • @AsankaJayathilaka-fs9um
    @AsankaJayathilaka-fs9um ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @nirodhanipuna6768
    @nirodhanipuna6768 ปีที่แล้ว +3

    කෑලේ ඇස්සෙම ගස් කපලා ඒ ගස් වලින්ම තට්ටු ගනන් වලට resort kabana ගහල හදන හොටෙල් මොන ecoo ද අයියේ. 😅

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 ปีที่แล้ว +1

    Fb page ek nedd location eke

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පහල description එකේ නම්බර් එක තියෙනෙවා

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 ปีที่แล้ว +1

    😍🤩😊🔥🙏💐

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 ปีที่แล้ว +5

    චිත්‍රා නන්ද අයියත් එක්ක campin කරන්න යංකො පොර සුපිරි ..................❤❤

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +1

    ගනන් කොහොමද

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පහල නම්බර් එක තියෙනෙවා

  • @wowcrikert7460
    @wowcrikert7460 ปีที่แล้ว +1

    Kiyak gana gannawada salli

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      එක එක පැකේජ් තියෙනෙවා කෝල් කරන්න පහල description එකේ නම්බර් එක තියෙනෙවා

  • @kalanalakshan5651
    @kalanalakshan5651 ปีที่แล้ว +1

    Oya place eke contact nu ekk nadda

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      Description එකෙ තියෙනෙවා

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    👊👌👌👌👌👌👊

  • @bantisl9027
    @bantisl9027 ปีที่แล้ว +1

    Price kohomada aiye

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පහල නම්බර් එක තියෙනෙවා කෝල් එකක් දෙන්න

  • @nuwandharmaratne9807
    @nuwandharmaratne9807 ปีที่แล้ว +1

    Ada vlog නැද්ද

  • @takebrosl780
    @takebrosl780 ปีที่แล้ว +1

    කෙසෙල් කන්න නම් තව සතියක් කොහේ ඉන්න වෙනවා

  • @dinsad123
    @dinsad123 ปีที่แล้ว +7

    ඔයාලට කීයක් වියදම් උනාද වගේ විස්තරත් කියන්නකෝ වීඩීයෝවල..

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +6

      අපිට free පහල නම්බර් එක තියෙනෙවා ඔයාට ඕනා විදිහ අහලා ගනන් දැනගන්න ❤👍

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +1

    Kele මද්දෙ ඉදගෙන වනෙ සුන්ද්‍රරත්වය වින්දට කමක් නෙ එත් අහින්සක සතුන්ගෙ ජිවිත නති කරන්න එපා. තමන්ටහ් එපව් කවදා හරි විද්වන්න වෙනවා.

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +2

    Ammo pork Curry Eka

  • @shanidunil
    @shanidunil ปีที่แล้ว +1

    Roti thiyanawa phook neeee ayye,🤦🤦,ammooo

  • @nithuwa.gaming
    @nithuwa.gaming ปีที่แล้ว +2

    🤢🤙
    🤙🤙🤙