මහ කැලේ මැද හේනක දේව දානයක් 🐘🐅

แชร์
ฝัง

ความคิดเห็น • 106

  • @Kelum1980
    @Kelum1980 8 หลายเดือนก่อน +6

    මචං, ඔය නළළිඳ ගහන එක ඇයි සුරංගට ඔය දැනට එන අස්වැන්නෙන් එන ලාභයෙන් කොටස් විදිහට ඉතුරු කරලා වගේ කරන්න බැරි, එහෙම නැත්තන් ණයක් විදිහට හරි අරගෙන කරන්න බැරි. මොකද නළළිඳක් ගැහුවම එයාට කරන්න පුළුවන් වගා වල වපසරියත් වැඩි වෙනවනම් ඒ ණය ගෙවන්නත් පුළුවන් නේද. මොකද වගා කිරීමේ හැකියාව වැඩි වෙනවා කියන්නෙ ආදායම වැඩි වෙනවා. හැම එකම වෙන අයගෙන් බලාපොරොත්තු වෙන යැපුම් මානසිකත්වය කියන්නෙ හොඳ දෙයක් නෙමෙයි. සුරංගගේ දුක කියන්නෙ මට අනුව නම් මාකට් කළයුතු දෙයක් නෙමෙයි, ඒක දුකක් නෙමෙයි, අතපය හොඳට තියාගෙන හිඟා කනවා වගේ වැඩක්...
    ඒ වගේම මේ වීඩියෝ එකම අවුල් මචං, ට්‍රැක පැනපු ගතියකින් යන්නෙ...
    දේශීය ශාකසාර නරක දෙයක් නෙමෙයි, ඒවා යූස් කරානම් පැත්තකට වෙලා ඉඳලා ඊට පස්සේ තමන්ගේ කන්ටෙන්ට් එක කරානම් තමයි හොඳ...

    • @prathapagekumara7526
      @prathapagekumara7526 8 หลายเดือนก่อน

      Machan Meka thanai oya jeewitha Wala reality aka. Oka therum Gannam oya life akata tikak behela balanna ona. API okkotoma trakabpenals thiyenne. Oya minissu kochchara nature akata lagaida kiyala akak thamai mata feel une. Adarei comment akata. Prathapage from Kuwait❤

  • @sujisaman7899
    @sujisaman7899 8 หลายเดือนก่อน +7

    උබ අැමටිල්පා කියන්නේ අපි... කූරටියා කියන ශාකයට.. උබ ගඳපාන කියන්නේ අපි ටෝංකිඤ්ඤාා කියන ශාකයට.. ඔය මයිල කොල තම්බලා වතුර බිවුවම මුතාු දැවිල්ල නැති වෙනවා.. උබ අද විඩියෝ කරනවා කියව කියව.. ඔය කියවන බෙහෙතට අපේ පැත්තේ කොල්ලෝ කියන්නේ ජෝයින්ට් එකක් කියලා😂😂😂😂

  • @himeshmadushanka8526
    @himeshmadushanka8526 8 หลายเดือนก่อน +8

    උබ ඔය වීඩියෝ කරන විදිය.මරු ඒක තමයි උබේ විදිය දිගටම කරන් යන්න මිනිස්සු කියන ඒව වැඩක් නෑ ❤

  • @shirannidarshana3121
    @shirannidarshana3121 8 หลายเดือนก่อน +38

    වීඩියෝ වලට කැමති.ඒ උනාට අයියා ගන්ජා ගහලා ඉන්න වෙලාවට වීඩියෝ කරන්න එපා.ඒක හරි නෑ නෙ😅

  • @nisha1740
    @nisha1740 8 หลายเดือนก่อน +4

    චැනල් එකක් කොහොමද හොදට කරන්නෙ කියල ඛලන්න,dap,solo hiker, මං සරන්නා ආදර්ශයට ගන්න.හැමදාම කසිප්පු ගහල, ගංජා ගහල බලන්න ගොඩක් මිනිස්සු කැමති නැහැ. මොළයක් නැති මිනිහෙක් වෙලා වැඩක් නෑ...

  • @D.hamma5670
    @D.hamma5670 8 วันที่ผ่านมา +1

    රණවරා මල් තම්බලා බොනවා..ඖෂධීය ගුණයෙන් යුතු පානයක්..(දියවැඩියාව සුව කරන ඖෂධය) ඒවගේම රණවරා දළු කොළ මැල්ලුම හදලා කනවා..💖🌼

  • @SalithaSalitha-jd2br
    @SalithaSalitha-jd2br 8 หลายเดือนก่อน +20

    අවුලක්නෑ ගංජා ගහල හරි ඔයා කරගෙන යන්න ❤❤ එක එකා කියන ඒවා ගනන් ගන්නැතුව

  • @MigaraSampath-s1h
    @MigaraSampath-s1h 8 หลายเดือนก่อน +3

    හැමෝම කරන විදියට කරන්න ඕනෙ නෑ බන්. උබ උබේ විදියට කරපන්. කවුරු මොනව කිවුවත් උබේ විදියටම කරපන් මල්ලි. ජය😊

  • @hashanmadhawa9632
    @hashanmadhawa9632 8 หลายเดือนก่อน +10

    අයියෙ ඔයා මෙ පාර තමා හොදට ම කරෙ 🍁🍁😂

  • @supunushan
    @supunushan 8 หลายเดือนก่อน +4

    රියල් ල‍යිෆ් එක මෙක සල්ලිවලට ගන්න බැ ❤❤2024දි උතුරන්න හරියන්න ඔනි .සමන් අයියෙ ‍ඔයාටත්❤❤😊

  • @SangeethMadushan-v3j
    @SangeethMadushan-v3j 8 หลายเดือนก่อน +7

    හොද ගන්ජා පාරක් ගහලා වගේ😂😂😅

  • @chanukadinesh7266
    @chanukadinesh7266 8 หลายเดือนก่อน +4

    Ada sirawatama ආතල් හොදෙ😂❤ ජය මචන්..

  • @Jangle-Visit
    @Jangle-Visit 8 หลายเดือนก่อน +1

    කියන නම් හාත්පසින්ම වෙනස් සමනෝ....ඇමටිල්ලා...අපි කියන්නේ කූරටියා කියල

  • @Jangle-Visit
    @Jangle-Visit 8 หลายเดือนก่อน +1

    ගඳපාන.....අපි කියන්නේ හිඟුරු කියල

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp หลายเดือนก่อน

    කොලටි බ්‍රෝ වීඩියෝ එක.❤❤ අනිත් එවා අදාළ නැ ආතල් ගන්න එක උබේ වැඩක්❤❤

  • @SalithJanaranjana-uy2cp
    @SalithJanaranjana-uy2cp 8 หลายเดือนก่อน +4

    8:32 කඩන්න ඔනෙ හින්ද පෙන්නුවෙ 😑

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 8 หลายเดือนก่อน +2

    ලස්සනයි brother video eka ❤❤❤sampath ඩුබායි

  • @milindaudayasiri6054
    @milindaudayasiri6054 8 หลายเดือนก่อน

    වීඩියෝ එකන්ම් මරු ❤️
    පැල සේරම පෙන්නුවා ඔතපුව පෙන්නුවේ නෑනෙ😒😏😉😂

  • @prageethnuwan9032
    @prageethnuwan9032 8 หลายเดือนก่อน +1

    පිණි බිදට තණ බිඳු කියන තරමට වැදුනහම වීඩියෝ කරන්න එපා .

  • @sangeethmadhushanka4358
    @sangeethmadhushanka4358 8 หลายเดือนก่อน +1

    ගන්ජ ගහල බලද්දි මරු😂😂

  • @sahasdewmina2197
    @sahasdewmina2197 8 หลายเดือนก่อน +1

    වැඩි වැඩියෙන් අස්වනු ලැබෙන්න ඔින ගොවිමහතුන්ට . අපේ ගැමි ජීවිතේට ජයෙන් ජයම වේවා !!!!🙏

  • @sujisaman7899
    @sujisaman7899 8 หลายเดือนก่อน +8

    එ් කෙසෙල් කොල වලින් දේව දාන දෙනවා කියන එකනම් විහිඵවක්.. 😢😢😢 කීරී මාමේ මූට සීනී වැඩිපුර නොදා තේ එක දෙන්න..😂😂😂😂❤❤❤❤

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 8 หลายเดือนก่อน

      Ponnayek Uba Wesige putha

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 8 หลายเดือนก่อน

      @@wajiraranjan8928ube ammage huththa

  • @yohandananjaya9764
    @yohandananjaya9764 8 หลายเดือนก่อน +1

    අපි ගදපාන බාලොලියා..කියන නම් දෙකම කියන්නෙ එකම ගහකට තව නම් ඇති

  • @sl-Thusi1995
    @sl-Thusi1995 8 หลายเดือนก่อน

    මොකෝ මේ මොනව හරි බිලා වගේ

  • @IsuruJanitha
    @IsuruJanitha 8 หลายเดือนก่อน +4

    සමනා මගේකා❤

  • @GkGk-c4s
    @GkGk-c4s 8 หลายเดือนก่อน +1

    ්්‌ුඑකෙසෙල්කොලෙන්දෙවදනදෙන්නඛැභැමතැනමඛිමදද ඇවිලා

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 8 หลายเดือนก่อน +1

    Ooowat pain gahapu nisaa thamaa apita kelaunee..daladaa samidu pihitai ❤❤❤

  • @dileepamadushanka823
    @dileepamadushanka823 8 หลายเดือนก่อน

    Adiya gahala vediyo karanna epa ban balanna epa weno ethakota

  • @amilapeshanna9483
    @amilapeshanna9483 8 หลายเดือนก่อน +1

    Higuru owa😮😮

  • @susanthaekanayaka1030
    @susanthaekanayaka1030 8 หลายเดือนก่อน +1

    වැදිලා නම් නෑ පොඩ්ඩක්වත්😅

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 8 หลายเดือนก่อน +1

    GANJA PODAK BIUWATA AULAK NE BAN .UBATA DENANA DE UBA KIYAPAN .GOTHAYO INNAWA UNTA API WAGE UN UNTA DERAWANNE NE .SOBA DHAM GENA NODANNA UN INNE .GHALA BALAPALLA NODANNA UN .EKA WATHINAKAMA KIYA THERUM KARANNA API UNANDU WENNA ONE NE BAN
    ...API DAKUNE .☝ ME ATHAL PAMANAM UNTA .MECHIK .😮😂

  • @sujisaman7899
    @sujisaman7899 8 หลายเดือนก่อน +5

    සීනී කාපං කාපං... එතකොට තමයි පදම හරියන්නේ..😂😂😂❤❤

  • @supunmalshan8213
    @supunmalshan8213 8 หลายเดือนก่อน

    MODA HARAKEK

  • @Jithmaldilantha
    @Jithmaldilantha 8 หลายเดือนก่อน

    මල්ලි උබේ වීඩියෝ හොඳයි, ඒත් ගංජා ගහලා ඉන්න වෙලාවට වීඩියෝ ගන්න එපා මගේ දෙයියෝ උඹ මොනවද කියන්නේ කියලා තේරෙන්නේ නෑ.😇😇😇😁😁😁

  • @Sanushkashehan-i6o
    @Sanushkashehan-i6o 8 หลายเดือนก่อน +1

    Wasantha aiya ekka maalu allana video ekak dennako aiye ❤

  • @kasunranga3007
    @kasunranga3007 8 หลายเดือนก่อน

    machn samana patta lal ake video 1k karala me para

  • @hasithdilshan8672
    @hasithdilshan8672 8 หลายเดือนก่อน

    තණමල්විල පැත්තේ ආවොත් ඔයාලව සෙට් කර ගන්න පුලුවන්ද

  • @salimasudira9056
    @salimasudira9056 หลายเดือนก่อน

    ata pitin ganja gahanna epa ballooo😅😅😅

  • @DinushkaLakshan-r2e
    @DinushkaLakshan-r2e 4 หลายเดือนก่อน

    සමන් අයිය මේ නල ලිද ගැහුවද.

    • @islandfishing
      @islandfishing  4 หลายเดือนก่อน

      නැහැ මල්ලි

  • @dilanperera973
    @dilanperera973 8 หลายเดือนก่อน +1

    Saman sahodaraya supiri 👍❤️❤️ a suranga sahodarayatath wadi wadiyen hari yanna oni me okkoma ape sahodarayan ....jaya wewaa saman saho...🙏👍❤️

  • @SavinSandula
    @SavinSandula 8 หลายเดือนก่อน +2

    අයියා ආදරෙයි 💖💖💖

  • @FishingWithSuresh
    @FishingWithSuresh 8 หลายเดือนก่อน

    මරු මරු ❤

  • @milindaudayasiri6054
    @milindaudayasiri6054 8 หลายเดือนก่อน

    කිරිමාමා සීනි ගොඩක් දාල 🤣
    සුපිරි 😂😂

  • @HamdanSchool-zd1rn
    @HamdanSchool-zd1rn 8 หลายเดือนก่อน +1

    Supireee❤

  • @ගමේසුන්දරත්වය
    @ගමේසුන්දරත්වය 8 หลายเดือนก่อน

    නියමෛ මචන්. ❤❤❤❤. ම්න් අනුරාදපුර යලුවා.

  • @nipunasampath8008
    @nipunasampath8008 8 หลายเดือนก่อน

    ලොකල් පාර නම් සුපිරී අහ් කියන එවා පොරට මතකත් නැ😂👍

  • @Jangle-Visit
    @Jangle-Visit 8 หลายเดือนก่อน

    මයිල ගස් කියල තමයි අපිත් කියන්නේ

  • @tkproductions1024
    @tkproductions1024 8 หลายเดือนก่อน

    Dadi bidis wage😂❤

  • @sandunviraj6401
    @sandunviraj6401 8 หลายเดือนก่อน

    හේන අත අරියට පස්සෙ අලි එනවද රන්චු... එහෙම එන කාලේට බැරිද එන්න අපිට

  • @tscreator2741
    @tscreator2741 8 หลายเดือนก่อน

    මයිලා කොලෙ වෙලලා ගහන්නත් පුලුවන් නෙද

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍

  • @dilangaattanayake9847
    @dilangaattanayake9847 8 หลายเดือนก่อน

    Obata 😂😂😂😂😂😂😂

  • @maneejp1966
    @maneejp1966 8 หลายเดือนก่อน

    ඇට පිටින් ගහලද කොහෙද

  • @trendmix8350
    @trendmix8350 8 หลายเดือนก่อน

    Bro oyage video patta 🎉 habai oya ganja gahala newei ganja kala 😂😂😂

  • @GayanDahanayake-g1b
    @GayanDahanayake-g1b 8 หลายเดือนก่อน

    Adanam badu neda broo

  • @infooshada
    @infooshada 8 หลายเดือนก่อน

    This would be good video if you caught in day time camera and without destroying plants..let it be

  • @udarasehan183
    @udarasehan183 8 หลายเดือนก่อน

    ඇස් රතු කරන් ඇඉද මේ

  • @thusharanoronsuwahalu2424
    @thusharanoronsuwahalu2424 8 หลายเดือนก่อน

    මේ පාර තමයි හොදටම කලේ 😂😂

  • @රොන්වීස්ලි
    @රොන්වීස්ලි 8 หลายเดือนก่อน

    ට්‍රැක පැනලා බං😢

  • @theshalideumini6373
    @theshalideumini6373 8 หลายเดือนก่อน

    Mu monahari bila inne

  • @sluk4057
    @sluk4057 8 หลายเดือนก่อน

    ado sirwata ada akak otala aulk ne

  • @lahirurandika1057
    @lahirurandika1057 8 หลายเดือนก่อน

    ගන්ජා ගහල යන ගමන්ද

  • @chamaramadusanka4042
    @chamaramadusanka4042 8 หลายเดือนก่อน

    Thana bidu newei yako pini bidu

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 8 หลายเดือนก่อน

    Supiri bn ❤❤❤❤

  • @AjithKumara-xt3em
    @AjithKumara-xt3em 8 หลายเดือนก่อน

    Pedara newei bola penala😂

  • @Praba_1626
    @Praba_1626 8 หลายเดือนก่อน

    සමා එල අද

  • @jeewanpradeep3175
    @jeewanpradeep3175 8 หลายเดือนก่อน

    ජයවේවා brother

  • @dinushasampath7079
    @dinushasampath7079 8 หลายเดือนก่อน

    Gon kariyo atal gannawa

  • @nalinmadushan3086
    @nalinmadushan3086 8 หลายเดือนก่อน

    Ganja raja ❤

  • @HamdanSchool-zd1rn
    @HamdanSchool-zd1rn 8 หลายเดือนก่อน

    Nika vava nada

  • @dishannadeera
    @dishannadeera 8 หลายเดือนก่อน

    hoda wedak...

  • @chinthakakarunarathna8109
    @chinthakakarunarathna8109 8 หลายเดือนก่อน

    Gahe kola kala

  • @Dilhani1821
    @Dilhani1821 8 หลายเดือนก่อน

    🍁🍁🍁🍁🌛🌚😂

  • @dineshpriyasad1619
    @dineshpriyasad1619 8 หลายเดือนก่อน

    Adanam hodatama wanala wageee kamak nha ....😮😮

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 8 หลายเดือนก่อน

    Super 👍👍👍

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 8 หลายเดือนก่อน

    👍👍👍

  • @gayanbopegama9843
    @gayanbopegama9843 8 หลายเดือนก่อน

    Ela bro ❤

  • @bhagyasampath6549
    @bhagyasampath6549 8 หลายเดือนก่อน

  • @shehanchathuranga636
    @shehanchathuranga636 8 หลายเดือนก่อน

    Thadatama wedila wge😂😂😂

  • @DownsouthFishman
    @DownsouthFishman 8 หลายเดือนก่อน

    ❤🎉1 st

  • @gadgetcomplex643
    @gadgetcomplex643 8 หลายเดือนก่อน

    😍😍

  • @ravichathuranga3237
    @ravichathuranga3237 8 หลายเดือนก่อน

  • @chandikalakmal9358
    @chandikalakmal9358 8 หลายเดือนก่อน

    Terumak netuwa gaswala athu kadanna epa bro

  • @kalumsandaruwan2000
    @kalumsandaruwan2000 8 หลายเดือนก่อน +1

    Kuruth kiyana dewal wedak ne aiya api asawen video balanne

  • @ranga5604
    @ranga5604 8 หลายเดือนก่อน

    A mamanam hodai