ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිත් ගිය මාසයේ ලොකු දානය ක් දුන්නා ගොඩක් වටින ස්ථානය ක් ගිලානෝපස්ථාන ය උපරිමයෙන් පිරිසිදු ව කැපවීමෙන් කරන විහාරයක් විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සගරුවනට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ ලාට ඇප උපස්ථාන කරන තරුණ දරුවන් ට බොහෝ පින් . හැමෝට ම පින් කරන්න පින් ලබාගන්න සුදුසු පින්බර බුද්ධ භුමිය කි තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි
❤❤❤
Hike ekata kochchara welawak yanawada
විනාඩි 20 ක් 30 ක් විතර.....
බස් එකෙ යනවනම් පයින් යන්න ඔනෙද ගොඩක්
නැහැ. ගලහ- පුපුරැස්ස පාරේ ගියාම පාර අයිනෙමයි තියෙන්නෙ භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයට ඇතුල් වෙන තැන..එතන ඉඳලා තමයි මුදුනට පයින් යන්න තියෙන්නෙ.
phone number eka ewanna
pansale no. ekada?