ලංකාවට ආපූ යුධ නැව හා සබ්මැරීන් දෙක | Russian Submarine & Warship |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024
  • #Watapita
    ලංකාවට ආපූ යුධ නැව හා සබ්මැරීන් දෙක | Russian Submarine & Warship |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------

ความคิดเห็น •

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +102

    මම හිතුවා වටපිට මේ ගැන වීඩියෝ එකක් ගේයි කියලා. මේකනම් trending යන්නම ඕනා

    • @W.G.K461
      @W.G.K461 3 ปีที่แล้ว +1

      😂

    • @janidugayesh9436
      @janidugayesh9436 3 ปีที่แล้ว

      ඔව් ඇ😊

    • @sasinapiyummal5767
      @sasinapiyummal5767 3 ปีที่แล้ว +1

      ඒ ඇයි ?

    • @mr.s9424
      @mr.s9424 3 ปีที่แล้ว +4

      ඇත්ත කතාව අපේ රට භූ දේශපාලනයෙන් වැදගත්

    • @ulindu.025
      @ulindu.025 3 ปีที่แล้ว +2

      පිස්සෙක් 🤣

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +28

    රැසියාවට අපි කවදත් කැමතියි අපිට ගොඩක් උදවි කරපු රටක්

  • @gnccreations277
    @gnccreations277 3 ปีที่แล้ว +17

    අපිත් ගහන්නේ මොලෙන් අපිට තියෙනවා මොල හතක නැවු පරම්පරාවක්ම අවුලකට තියෙන්නේ ඒවයේ කටුව විතරයි හයිය, මොලේ හයිය නෑ, හයියනෑ කියන්නේ නිකන් ඇත්තෙමත් නෑ වගේ.

  • @mangalikadias8223
    @mangalikadias8223 3 ปีที่แล้ว +6

    ඔබට නම් ගොඩාක්ම ස්තූතියි.
    අපි නොදන්නා.ලෝකය
    අපිට විවර කරනවාට.

  • @janidugayesh9436
    @janidugayesh9436 3 ปีที่แล้ว +35

    මේක ගැන වීඩියෝ එකක් ගෙයි කියලා හිතුවා😊 එවගේම ගෙනවා😊 තවත් ඉස්සරහට යුද අවි ගැන,නැව්,සම්බැරින්,ගුවන්යනා ගැන වීඩියෝ ඔනී.😊
    ජය වේවා🙏.

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මේ දැණුම බෙදා හැරීම පිළිඹඳව . මොකද මම බලන්නෙ මේ news විතරයි ....

  • @vihangalakmuthu4004
    @vihangalakmuthu4004 3 ปีที่แล้ว +49

    වෙලාවට කොලබ ගාවදි උඩට මතු උනෙ ණැත්තන් ඇවිල්ල යන්නකන් දන්නෙ නෑ 😂💔

    • @sanjuroxxtv7882
      @sanjuroxxtv7882 3 ปีที่แล้ว +9

      lankawe nevy nidagena innawa kiyala hituwada

    • @warworld1508
      @warworld1508 3 ปีที่แล้ว +2

      @@sanjuroxxtv7882 ඇයි නෙවි එක වතුර යටින් යන්නෙ මොකෙද්ද මිටර් 300ක් පිනලා යන්න 😹😅

    • @vihangalakmuthu4004
      @vihangalakmuthu4004 3 ปีที่แล้ว +5

      @@sanjuroxxtv7882 මම නේවි එකට අපාහාසයක් කරේ නෑ කොතනව මෙච්චර කර් වෙච්ච දේවල් කිව්වෙ 😂💔
      ඒක පොඩ්ඩක් තේරුන් අරන් සිනහ උපදවා ගන්න 😂😂💔

    • @devonfernando3662
      @devonfernando3662 3 ปีที่แล้ว

      @@sanjuroxxtv7882 sirawatama 😂respect army ❤️🇱🇰

    • @devonfernando3662
      @devonfernando3662 3 ปีที่แล้ว +1

      @@warworld1508 පීනලම යන්න ඕනෙ නැ බන් ඒවා බලන්න 😂

  • @akilanirmal4812
    @akilanirmal4812 3 ปีที่แล้ว +11

    ltte එක සතුව තිබුනු බලය තාක්ෂණය ගැන විඩියෝ එකක් කරන්නකෝ

  • @warworld1508
    @warworld1508 3 ปีที่แล้ว +57

    යකො ජපනෙ එවා දැම්මෙ නැ රුසියාවෙ එවා අවා විතරයි දැම්මා කමක් නැ රුසියාව නෙ 💪💪

    • @dinidushasimal5538
      @dinidushasimal5538 3 ปีที่แล้ว +6

      ජපනීස් මොකටද , බෝම්බ කන හැටි දැනගන්නද 🤣🤣

    • @warworld1508
      @warworld1508 3 ปีที่แล้ว +1

      @@dinidushasimal5538 😅😅💔

    • @connor4689
      @connor4689 3 ปีที่แล้ว +2

      Japan = Hatakaze class destroyer.
      Sorÿu class submarine.
      Russia= Slava class destroyer.
      Delta class submarine .
      රුසියාවෙ හදන යුධ නැව්,සබ්මැරීන ජපානෙට වඩා හොඳයි බන්

    • @ChamithaPriyasankha
      @ChamithaPriyasankha 3 ปีที่แล้ว +1

      @@connor4689 JS Kaga ලඟදි ඇවිල්ල යුධ අභ්‍යාසයකුත් කරල ගියා. ඒක upgrade කරනව aircraft carrier එකකට F-35 jet ගෙනියන්න

    • @warnasamika
      @warnasamika 3 ปีที่แล้ว +2

      රුසියාව කියන්නෙ අපිට හිතවත් රටක් හැමදාම. සෝවියට් දේශය කාලෙ ඉඳලා. රාජ්‍ය සමාගම් සංස්ථා වගේ බහුතරයක් සෝවියට් දේශයෙන් නොමිලේ ලැබුනු දේවල් ඒකට අපේ සක්කිලි කෘතගුන සැලකුවෙ යැංකි ඩිකී කියපු ඇමරිකන් කුක්කා නාකි JR පප්පට රට දීලා ලංකාව සෝවියට් විරුද්ධ කඳවුරේ රූකඩක් කරපු එක. චීනෙ කීමට අපිට LTTE එකට ගහන්න උදව් කලා මිසක්වා නැත්තම් ලංකාව බල්ලෙක්ට ගනන්ගන්නෙ නෑ රුසියාව.

  • @mr-tharun
    @mr-tharun 3 ปีที่แล้ว +161

    "නොහැක්කක් නොමැත" ඒ ආකල්පෙම ඇති ලංකාව වගේ රටකට ගොඩ යන්න 👍

    • @semiramalshan
      @semiramalshan 3 ปีที่แล้ว +17

      කමාන්ඩො එකෙ ආදර්ශ පාඨය 💝

    • @chamathniwarthana2834
      @chamathniwarthana2834 3 ปีที่แล้ว +20

      ඕක හරියටම හරියන්නෙ ලංකාවේ දේශපාලකයන්ට ,උන්ට තමා කරන්න බැරි දෙයක් නැත්තේ ලංකාවේ.

    • @semiramalshan
      @semiramalshan 3 ปีที่แล้ว +3

      @@chamathniwarthana2834 😅😅

    • @dinidushasimal5538
      @dinidushasimal5538 3 ปีที่แล้ว +7

      කට විතරයි බං වැඩ බෑ . 😢

    • @dinidushasimal5538
      @dinidushasimal5538 3 ปีที่แล้ว +1

      @@chamathniwarthana2834 🤣🤣🤣👉

  • @unknownhell8756
    @unknownhell8756 3 ปีที่แล้ว +14

    හැමදාම ඍණාත්මකව දකින මිනිස්සු ඉන්න රටක් දියුණු වෙන් නෑ 💔
    ලංකාවෙ අයට පුළුවන් පාර්ලිමේන්තුවට බනින්න විතරයි 💔

  • @slcommedylokka8098
    @slcommedylokka8098 3 ปีที่แล้ว +74

    අද වීඩියෝ එකත් ගැම්මක් තමා.✌️ 1M යන්න සුභ පතනවා.😉
    අපේ රටේ සහාය තිබ්බොත් ඉන්දියන් සාගරයම අල්ලගන්න පුලුවන්

    • @dinidushasimal5538
      @dinidushasimal5538 3 ปีที่แล้ว +7

      බුලට් සපයන්න වෙන්නැති 😜🤣

    • @devonfernando3662
      @devonfernando3662 3 ปีที่แล้ว

      @@dinidushasimal5538 යකෝ අපේ රටෙ පිහිටීම ගොඩක් වැදගත් war එකකදී 😂 දන්නෙ නැත්තම් කටපියාගෙන ඉදපන් නොදන්න ලබ්බවල් කියන්නෙ නැතුව

    • @sankasrinath151
      @sankasrinath151 3 ปีที่แล้ว +2

      @commedy ලොක්කා..තෝ වගේ ගොනෙක්...

    • @dinidushasimal5538
      @dinidushasimal5538 3 ปีที่แล้ว +4

      @@devonfernando3662 පිහිටීම වැදගත් ද ,😒
      මං දැනං හිටියෙ නෑනේ 😑😑

    • @dinidushasimal5538
      @dinidushasimal5538 3 ปีที่แล้ว +3

      @@devonfernando3662 යක්ක පුතෙක් මට පිහිටීම ගැන කියල දෙනව 🤣🤣

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ....!

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +1

    ස්තූතිය වටපිට,👍👍👍🌼🌼🌼🌼🌼

  • @Max-dv2vk
    @Max-dv2vk 3 ปีที่แล้ว +13

    වෙනදා වගේම කියන්නෙ ඉතින් මරු කොල්ලෝ 🌷🌾🌿🌿🌾🌾🌸🌾🌸🌸🌾🌸🌾🌸🌾🌸🌾🌾🌾🌿🌾🌿🌿🌾🌿🌿🌾🌿🌾🌿🌾🌾🌿🌿🌾🌿🌾🌾🌿🌿🌾🌿🌾🌿🌾🌿🌾🌿🌾🌿🌾

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 3 ปีที่แล้ว +10

    යොන්කික් පූර් යුද්ධය ගැන සම්පූර්ණ වීඩියෝ ව අනිවාර්යයෙන් ඉක්මනටම ගේන්න

  • @-simawa1487
    @-simawa1487 3 ปีที่แล้ว +40

    රැසියාව මොන ආයුධයක් හැදුවත් ඒකේ යුධ බලය ඉතාමත් වැඩී

    • @ravindurashmika4895
      @ravindurashmika4895 3 ปีที่แล้ว +2

      habai USA valata nam lan karannavath baha

    • @ravindurashmika4895
      @ravindurashmika4895 3 ปีที่แล้ว +1

      @@udarasathsara401 na bn amaricava uda viyadamath ekka china rusiya valata vada godak vadi na aka handa US badu hidai

    • @lakshithaweerasinghe1980
      @lakshithaweerasinghe1980 3 ปีที่แล้ว

      @@ravindurashmika4895 uba ehnm avanguard posaidon gana ahala na😂😂 thama hypertension technology eka thiyene russia un gawa thama usa un testin witharai thiyene😂😂

    • @ravindurashmika4895
      @ravindurashmika4895 3 ปีที่แล้ว +1

      @@lakshithaweerasinghe1980 ana yakooo nikola teslaga thakshanaya aliyata dammoth rusiyavata yana anamak naha

    • @lakshithaweerasinghe1980
      @lakshithaweerasinghe1980 3 ปีที่แล้ว

      @@ravindurashmika4895 ado sirawata🤣🤣🤣🤣 ammo eliyata danne kawadada?🌚

  • @නිසන්සලාඋදයන්ගනි
    @නිසන්සලාඋදයන්ගනි 3 ปีที่แล้ว +12

    අපේ රටටත් යම් අදායමක් එනවා නේද හැබැයි හරි විදිහට කරොත් රට ගොඩ දා ගන්න පුලුවන් වෙයි

  • @ෂෙහාන්-ග8ඬ
    @ෂෙහාන්-ග8ඬ 3 ปีที่แล้ว +55

    මිනිත්තු 14 යි 1k විවුස් ❤️‍🔥❤️‍🔥😍😍😘❤️❤️👍👍

    • @slcommedylokka8098
      @slcommedylokka8098 3 ปีที่แล้ว

      wishwa gaweshaka minits viwes 1k

    • @slcommedylokka8098
      @slcommedylokka8098 3 ปีที่แล้ว

      🤭🤭🤭

    • @slcommedylokka8098
      @slcommedylokka8098 3 ปีที่แล้ว

      කක්කද කරේ 🤭🤭🤭

    • @WinZ_D
      @WinZ_D 3 ปีที่แล้ว +1

      @@slcommedylokka8098 puka dipan ithin 😂

    • @dinidushasimal5538
      @dinidushasimal5538 3 ปีที่แล้ว +2

      නැති වෙයිද යකෝ රුසියාව රසුයාවෙ රසිකයොමනෙ මේකෙ ඉන්නෙ 😜🔥

  • @nipundilshan6081
    @nipundilshan6081 3 ปีที่แล้ว +134

    කවදත් ලංකාවට හිතවත් රට ❤️🇷🇺

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 3 ปีที่แล้ว +1

      වටපිට අය්යා අලුතෙන් වීඩියොඉ ඩැම්මේ නැඩ්ඩ

    • @chathuramadawa4136
      @chathuramadawa4136 3 ปีที่แล้ว

      චීනය නේද

    • @mmm-ez3hy
      @mmm-ez3hy 2 ปีที่แล้ว

      @@uzodiweivaiweliwaantiabort2022 🥰

    • @dayawanshasamaraweera2125
      @dayawanshasamaraweera2125 ปีที่แล้ว +1

      රුසියාව ට බලය වැඩ් වැඩ්‍ යෙන් ඇති ම්සයිල හද්ස්න්න වාසනාව ලැබේවා වටේට ඉන්න ඇ..ව වැනි රටවල් හදන්නේ අනිකුත් රටවල් කොටෝලා බලන් ඉන්න රුසියාව ට ජයවේවා පුට්න් ට බුදුසරණයි .දෙව්පිහිටයි

    • @cyrilwithanachchi7373
      @cyrilwithanachchi7373 ปีที่แล้ว

      @@uzodiweivaiweliwaantiabort2022 N

  • @human2470
    @human2470 3 ปีที่แล้ว +39

    පුලුවන්නනං ලංකාව දැන් තියන තැනින් ගොඩ අරං රට හදන හැටි ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්න පුළුවන්ද අයියේ 😢😓

    • @madushidewmini3114
      @madushidewmini3114 3 ปีที่แล้ว +4

      ❤️

    • @babymanula2652
      @babymanula2652 3 ปีที่แล้ว +1

      අපිට මොකටද ආයුද

    • @semiramalshan
      @semiramalshan 3 ปีที่แล้ว +10

      @@babymanula2652 ඇයි යකො යුද්ධෙ ආවහම අතින් පයින්ද ගහගන්නෙ

    • @lukeskywalker1003
      @lukeskywalker1003 3 ปีที่แล้ว +8

      @@babymanula2652 යුද්දයක් ආවම උබ අහස්කූරු වලින් ඉන්දියාවට ගහපන්

    • @human2470
      @human2470 3 ปีที่แล้ว +1

      @@babymanula2652 nattan Uba kiyanne kitten udallen yudda karanna kiyalada

  • @kalanagimhana4626
    @kalanagimhana4626 3 ปีที่แล้ว +4

    Me video eka enakan balagana hitiya. Thank you ❣️.

  • @dinukashameen8831
    @dinukashameen8831 3 ปีที่แล้ว +8

    ඔච්චර ආපු එකේ පාර්ලිමේන්තුවට මිසයිලයක් අතැරල යන්න බැරිද උනුවෙලා යන්න

  • @Dulan_Bandara
    @Dulan_Bandara 3 ปีที่แล้ว +130

    🇱🇰අපේ අයට උවමනාව තියෙන වානම් ඔයිට වඩා හොද 💪යුධ නැව් සහ සබ්මැරීන් හදන්න පුළුවන්🤔
    ඵතකොට පුළුවන් 🇮🇳ඉන්දියාවේ තමිල්නාඩුවේ උන්ගේ පු@කේ අමාරුව හොද කරන්න😂💪😂

    • @slcommedylokka8098
      @slcommedylokka8098 3 ปีที่แล้ว +10

      😂😂😂😂😂😂😂පු@කේ අමාරුව හොද කරන්න😂😂😂😂😂😂😂
      ඕව මොනාද මල්ලී පු@ කේ

    • @Bkwww2
      @Bkwww2 3 ปีที่แล้ว +12

      Ow bn beri ne

    • @Dulan_Bandara
      @Dulan_Bandara 3 ปีที่แล้ว +12

      @@Bkwww2 අනිවා බං💪🇱🇰❤

    • @kv8076
      @kv8076 3 ปีที่แล้ว +2

      ඉතින් අදන්න තිබ්බා නේ.බැරි ඉන්දා නේ උබලා ඔච්චර කියවන්නේ

    • @mrlmal5783
      @mrlmal5783 3 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන් 🤗♥️♥️♥️

  • @dilthushanniwarthana4542
    @dilthushanniwarthana4542 3 ปีที่แล้ว +10

    මෙ විඩියො එක දානකම් හිටියෙ ❤️❤️❤️

  • @sadareekanirmani204
    @sadareekanirmani204 3 ปีที่แล้ว +22

    අපිට එකක් දීල යන්නකෝ රට කන ⁣වුන්ට ගෙදරටම ගිහින් පහරදෙන්න😃😃😃😃😃

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว +2

      Oka rodha naethi model eka bn....😎😎

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว

      @Oshan Gaming ithin balahnko...me wage yakka yaei kiyaganna puththu thamai...rata hadnna ynne....video eke hodatama kiynwa,me kata Indian saagaraye ko
      -naka indan aim & launch krn pluwn kiyla....ekawth notherena dasa maha yodhayo..thamai ....yuddha krnna yn hadanne....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂✊☝👊👊👍

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว

      There nae nae neh suduuuu??😉😉

  • @sugathsugath7815
    @sugathsugath7815 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට

  • @pasaninduwara7741
    @pasaninduwara7741 3 ปีที่แล้ว +2

    ලෝකේ බලවතම රටවල් 10 යේ නවීන යුද අවි ගැන vedio එකක් ඕනී

  • @sammaditthi3348
    @sammaditthi3348 3 ปีที่แล้ว +27

    ඉස්ලාමීය අන්තවාදය ගැන කොයන්න ඒක තමයි වැදගත් කොල්ලෝ🖤

    • @nipundilshan6081
      @nipundilshan6081 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @warworld1508
      @warworld1508 3 ปีที่แล้ว +2

      යා බ්‍රො

  • @NIGHTWATCHMAN_YouTube
    @NIGHTWATCHMAN_YouTube 3 ปีที่แล้ว +30

    දේසපාලුවෝ විතරක් නෙමෙයි.මිනිස්සුන්ගෙත් සිතුවිලි,ආකල්ප වෙනස් විය යුතුයි.
    ✾කොරෝනා ආපු දවසෙ ඉදන් පැහැදිලි වුණු දෙයක් තමයි දේසපාලුවන් පමණක් නොව ආත්මාර්ථකාමී මිනිසුන් වසනා තුරු මේ රට දියුණු කළ නොහැකි බව.අපේ මිනිස්සු බුද්ධිමත්.නිසි නායකයෙක්ගෙන් හෝ පුද්ගලයකුගෙන් පොඩි මග පෙන්වීමක් පමණයි අවශ්‍ය.නමුත් දේසපාලුවන්ට එය කළ නොහැකිය.
    ✾කට පාඩම් අධ්‍යාපනය ද මෙයට එක් හේතුවකි.ළමයෙකු පොතක් කට පාඩම් කර ප්‍රශ්න පත්‍රයක එය ලියා ලකුණු ලබා ගන්නා නමුත් එම ළමයාට තමා ඉගෙන ගත් දෙය ජීවිතයට එක් කරගන්නේ කෙසේදැයි නිසි අවබෝධයක් නොමැතිය.

  • @jaanbandara8361
    @jaanbandara8361 2 ปีที่แล้ว

    නියමයි , මම රජ උනොත් ඔබව ලගම තියාගන්ට ඕනේ උපදේශකයෙක් විදිහට

  • @bathikamh4471
    @bathikamh4471 3 ปีที่แล้ว

    අයියේ ,ජාන මංකොල්ලය හා ජාන සම්පතේ ප්‍රයෝජන හා වටිනාකම ගැන vedio එකක් දාන්නකෝ

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +6

    නියමයි වටපිට අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +1

    පුලුවන් නම් 2000 දි විතර( අවුරුද්ද හරියටම මතක නැහැ ) ගැඹුරු මුහුදේ කැඩිල නාවිකයන් සමග අවසන් ගමන් ගිය සබ්මැරින් එක ගැන video එකක් කරන්න ....ස්තුතිය

  • @akarshananethmina414
    @akarshananethmina414 3 ปีที่แล้ว +6

    ලංකාවෙ nave එකෙ නැවු ගැන එකක් කියන්නකො

  • @-wishwayaharaha4443
    @-wishwayaharaha4443 3 ปีที่แล้ว +7

    වෙනදා වගේ අද විඩියෝ එකක් සුපිරි 👍👍👍👍👍

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +3

    😊Mama hithuwa aniwaren 👊ayiya me pilibada video ekak daai kiyala.👍👊 Niyamai ayiya.👌🙏☸️ Jayawewa budusaranai.☸️🙏

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว

    හොද දැනුවත් කිරිමක් .....ස්තුතිය ...

  • @Cars7556
    @Cars7556 3 ปีที่แล้ว +8

    ලංකාවට submarine තියා sea plane,train එකක් හදන්නවත් තාක්සනය නෑ

  • @hasithkethaka3331
    @hasithkethaka3331 3 ปีที่แล้ว +6

    ඊශ්‍රායලේ වරායක කොටසක් චීනය අරගෙන ඒක ගැන කියන්න

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 3 ปีที่แล้ว +7

    නොහැක්කක් නොමැත 🇱🇰

  • @sunilfernando1816
    @sunilfernando1816 3 ปีที่แล้ว

    වැනුවත්..කරාට..ඉස්තුති

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +11

    අපේ යුධ ශක්තිය පරික්ෂා කරන්න ආවෙි ❤ අනාගතයේ අපිට උදව් වෙන්න එන්න ❤ ඇමෙරිකාව නිසා 😢

  • @a2z9818
    @a2z9818 3 ปีที่แล้ว +5

    හැමදාම වටපිට බලන අය දන්නවා.රුසීයාව හිවලෙක් වගේ ජනාධිපති කෙනෙක් ඉන්න රටක්.මට ආව ප්‍රශ්නය! කවදද අපේ සබ්මැරීන් එකක් රුසීයාවේ වරායකට යන්නේ කියන එක.

    • @MiranthaPerera
      @MiranthaPerera 3 ปีที่แล้ว +1

      සබ්මැරීන් එච්චර දුර ඩිලිවරි කරන එකක් නෑ..

  • @asaj6571
    @asaj6571 3 ปีที่แล้ว +3

    හොද වීඩියෝ ඵකක්

  • @tharusha561
    @tharusha561 3 ปีที่แล้ว +19

    ඊශ්‍රායලය- ... ඕව මොනාද මල්ලී... 😅😅😅

    • @Bkwww2
      @Bkwww2 3 ปีที่แล้ว +2

      100%

    • @slfound6717
      @slfound6717 3 ปีที่แล้ว +10

      එක මිසයිලයක් ඇති ඊස්රායලයට ගහන්න

    • @tommy-hw1op
      @tommy-hw1op 3 ปีที่แล้ว +5

      eeya bn oka rataktda russanta 😅

    • @lukeskywalker1003
      @lukeskywalker1003 3 ปีที่แล้ว +5

      ‌නියුක් බෝම්බ් එකක් එවන්නතේ ? මීට රුසියාව

    • @starlord4565
      @starlord4565 3 ปีที่แล้ว +5

      Iesrail මෝනව කරන්නද..?🤣😂

  • @akashdewmina4591
    @akashdewmina4591 3 ปีที่แล้ว +20

    න්‍යෂ්ටික බොම්බ සහ විලින බෝම්බ වලක්වන්ඩ ආරක්ශන පදිදති ලෝකෙ නැද්ද 🤔

    • @tharindukithsiri654
      @tharindukithsiri654 3 ปีที่แล้ว +2

      Americawe thiyenawa kiyanawa

    • @dinidushasimal5538
      @dinidushasimal5538 3 ปีที่แล้ว +1

      තියෙන්න විදියක් නෑ නේද 🤔

    • @tharindukithsiri654
      @tharindukithsiri654 3 ปีที่แล้ว

      @@dinidushasimal5538 න්‍යෂ්ටික යුද්ධ ශීර්ෂ ගෙනියන hypersonic missile nawaththanna puluwan misail arakshan paddathiya americawa athhada balala thiyenawa kiyala thiyenawa .thora thuru ne hariyatama

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว +1

      Rajapakshe walliyaaa...nomoo naaraayana...appachchi langa thiyenwa.. BLAGATHU
      MAGIC BALL 2K....EKEN PULUWAN ONAMA DEYK ALU DUHUWILI KARANNA...😬😬😬🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💨💨💨💥💥💥💥💥🙆🙆🙆😎😎😎

    • @bhashishehan9703
      @bhashishehan9703 3 ปีที่แล้ว +2

      තියෙනවා න්‍යෂ්ටික බෝම්බ වලට වලක්වන ආරක්ශන පද්ධතියක් ලංකාව සතු වෙනවා... විලීන බෝම්බ නම් නවත්තන්න ආයුද නම් නෑ...

  • @MiranthaPerera
    @MiranthaPerera 3 ปีที่แล้ว +5

    පාර්ලිමේන්තුවෙ ඔක්කොම රැස්වෙන වෙලාව කවුරුහරිබුන්ට යවපල්ලකෝ..ගානක් දීල ගස්සමු...😁😁😁

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 2 ปีที่แล้ว

    Tanks apata toraturu danuwath kalata budusaranai

  • @manulaprabhash1437
    @manulaprabhash1437 3 ปีที่แล้ว +3

    5:33 cod Mwf මතක් උනා

  • @happyboy4057
    @happyboy4057 3 ปีที่แล้ว +10

    රැසියාවෙ තියන ලොකුම යුධ නැව සහ සම්බැරින් එක ගැන ලොකූ විඩියො එක්ක ඕන plz 🥺

    • @brendonxavier2544
      @brendonxavier2544 3 ปีที่แล้ว +4

      Typhoon - akula class submarine
      Peter veleky - destroyer

    • @happyboy4057
      @happyboy4057 3 ปีที่แล้ว +1

      @@brendonxavier2544 එ මොනවද හලො මචවගෙ එවද

    • @prashanmaduranga9192
      @prashanmaduranga9192 3 ปีที่แล้ว

      @@happyboy4057 typhoon class kiynne loke lokuma submarine eka typhoon koynne nato code name eka akula class kiyanne russian name eka nuclear powered submarine ekak

    • @happyboy4057
      @happyboy4057 3 ปีที่แล้ว

      @@prashanmaduranga9192 කොහෙන්ද bro ඕච්චර දැනගත්තෙ ඔයා රැසියාවෙද ඉන්නෙ🥺🙄

    • @prashanmaduranga9192
      @prashanmaduranga9192 3 ปีที่แล้ว

      @@happyboy4057 na bn russiawe neme wena rataka mn inne math youtube eken dakala thama danagatte

  • @hansajabandara1674
    @hansajabandara1674 2 ปีที่แล้ว

    පුටින් හැදුවා කියන්නේ ආයෙ සුපිරියක් තමා

  • @chamikaradenuwan1559
    @chamikaradenuwan1559 3 ปีที่แล้ว +4

    ඉක්මනින් 500k ලැබේවා

  • @DinujaRashmika
    @DinujaRashmika 3 ปีที่แล้ว +3

    සුපිරියි

  • @Bhash2023
    @Bhash2023 3 ปีที่แล้ว +6

    ආඩම්බරයි 💙

  • @ajithasenani4170
    @ajithasenani4170 3 ปีที่แล้ว

    wow niyamai .thank. Ape lankawe nam me thathweta yanna hithaa gannath bari wei

  • @aselanuwan5219
    @aselanuwan5219 3 ปีที่แล้ว

    චීනයේ හදපු අලුත්ම හයිපර්සොනික් මිසයිල ගැන වීඩියෝ එකක් ඕනේ.

  • @nalindausamarawikrama9299
    @nalindausamarawikrama9299 3 ปีที่แล้ว

    Good vedeo ow russia සිරියාවේ tamai a misaile athhda බැලුවේ මොකද russia trashtawadinta ගුවන් ptahara ella කළ jet yanekata pahra dunna පැයක් යන්නත් කලින් russia ema pradese ඉලක්ක karla me මිසයිල praharyak tamai ella kale adtath ekai trashtawadin russia එක්ක gatm nathte ema pradeshma kilometers gananawakma samatlalu trashtawadin 200tath wadigank miyagihim

  • @nikewwe192
    @nikewwe192 3 ปีที่แล้ว +6

    රසබර මාතෘකාවක්. අදත් මුලින්ම 😃

  • @jmdtharangas4257
    @jmdtharangas4257 3 ปีที่แล้ว +3

    Lanakavata hodata diyunu unanam me vagae submarine hadana eka harima kesi ekale enaturu api balagena imu e vage kalayk udavenna kiyala mama pratana karanava lanakavat etataveta enatura

  • @jmediahub7977
    @jmediahub7977 3 ปีที่แล้ว +6

    ලංකාවට කිසිම රටක් ගහන්නෙ නෑ, ගහලා ගන්න දෙයක් නෑ, ඕනම බලවත් රටකට ඒ වගේම බලවත් හතුරො ඉන්නවා. ලංකාවෙ යුදමය වටිනාකමකට තියෙන්නෙ ත්‍රිකුණාමල වරාය , හොද වෙලාවට ලංකාව යුදමය අතින් බලවත් රටක් නොවුණේ.
    එහෙම වුනා නම් , අනිවාරෙන්ම බලවත් රටක් පහර දෙනවා ලෝක යුද්ධ තත්වයකදී

    • @max-ob4ns
      @max-ob4ns 3 ปีที่แล้ว +2

      Ganna thibbanam avath vikunnava ban ape aune

    • @lilsix5327
      @lilsix5327 3 ปีที่แล้ว +4

      එ උනාම ලන්කාවෙ ආමි එක හොදයි .මහසොහොන් බලකාය ලෝකෙන්ම තුන්වෙනි තැනකට ආවෙ.යුද අවි වල අඩුව විතරයි

    • @Sachiya2.O
      @Sachiya2.O 3 ปีที่แล้ว

      @@lilsix5327 ඔය මහසෝන් බළකායයි,sf ekai ඵකතුකරල බුද්ධි අංශයක් හැදුවනම් හරි ලංකාවට අත තියන්න ඵන ඵවුන්ට කෙලින්න

  • @Cool-tv2zb
    @Cool-tv2zb ปีที่แล้ว

    පූටින් මහතා ලංකාව ආක්‍රමණය කරන්න පූලූවන් ද රටෙම ජනතාව කැමතියි එමේන්ම වෙනවට

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha6112 3 ปีที่แล้ว +4

    අපි කවදද බ්ලේඩ් තලයක් හදන්නෙ ?

  • @suwinilakmali850
    @suwinilakmali850 3 ปีที่แล้ว

    යුදෙව් බයිබලය ගැනත් video ekak කරන්නකෝ..

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +2

    තව මේ වගේ විඩියෝ ඕනේ.

  • @AranaLanka
    @AranaLanka 3 ปีที่แล้ว +2

    නියමයි .

  • @nadunsanjanan
    @nadunsanjanan 3 ปีที่แล้ว +3

    රුසියාවට ගැහුව ඊශ්‍රායලය ගැන විදියෝවක්‌ ඕනේ ❤

    • @max-ob4ns
      @max-ob4ns 3 ปีที่แล้ว +4

      Rusiyavata gahuve na ban rusiyave avi valin muslim varu gahuve

    • @tecno6900
      @tecno6900 2 ปีที่แล้ว

      රුසියාවට ගැහුවා 😅

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 2 ปีที่แล้ว

    අපේ රටට ගහන්නේ නැ බුදුන් වහන්සේ තවම ජීව මානය් අපේ රටේ බුදුන් වහන්සේ නැති උනත් සක් වලේ වැඩ ඉන්න දෙවියන් අපේ රට බුදුන් වහන්සේ ගේ ජීව මන දතුන් වහන්සේ ලා වැඩ සිටින කම් බැ නොයෙකුත් බාද එය් එත් ගහන්නේ නැ තෙරුවන් සරණයි

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 3 ปีที่แล้ว

    විදේශ තාත්ෂයෙන්

  • @udaramadushan8838
    @udaramadushan8838 3 ปีที่แล้ว +1

    පට්ට අයියා

  • @Nisansalasewwandi128
    @Nisansalasewwandi128 3 ปีที่แล้ว

    ඊශ්‍රායලය යොම් කිප්පූර් යුද්දය දින්නේ කොහොමද? කියලා පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්න.

  • @dinidususarajayasinhe5830
    @dinidususarajayasinhe5830 3 ปีที่แล้ว +1

    Ape sir innawa.api thamai hodatama kare .

  • @supuntharuka8828
    @supuntharuka8828 3 ปีที่แล้ว +5

    ලංකාවේ තිබ්බනම්

  • @mokshahiruna1422
    @mokshahiruna1422 3 ปีที่แล้ว +8

    මෙ ටිකෙ ලන්කාවට රටවල් වලින් යුද නෞකාව එහෙම එනවා වැඩිද මන්දා 🤔🤔😉😉

    • @arunalithomas5041
      @arunalithomas5041 3 ปีที่แล้ว

      Ai e ehema enne kiyannako please please please please

    • @mokshahiruna1422
      @mokshahiruna1422 3 ปีที่แล้ว

      @@arunalithomas5041 සමහර විට යුද වාතාවරණයක් උනොත් ලන්කාව හොදම තැනක් එ නිසා වෙන්න ඇති

  • @lesleysooriya6991
    @lesleysooriya6991 2 ปีที่แล้ว

    Thank you

  • @gnccreations277
    @gnccreations277 3 ปีที่แล้ว +7

    එවුවා නම් කොහේද මං ඉන්නකල් හොද වෙලාවට මම දැනං හිටියේ නෑ, ඔය පොඩි පොඩි බට්ටංට ගහල වැඩක් නෑ, එකයි පාඩුවේ හිටියේ, ඕනිනම් කියන්න යකඩ වලට අරංදෙන්නම් 😂

  • @prasangafernando3446
    @prasangafernando3446 3 ปีที่แล้ว +9

    රාජපක්ෂ වරු තව තව හිටියොත් අපේ රට රුසියාව ට වඩා අපිට දිව්නු වේන්න පුලුවන්...මේ වගේ තව තව...අපේ රට දැන් කොච්චර දිවුණු රාජ්‍යයක්...🤣

    • @Video-nk2oe
      @Video-nk2oe 3 ปีที่แล้ว +2

      😂

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +4

      ආසියාවේ ආස්චර්ය කියල කිව්වත් මතකයි තාම කන්න හරියට දී ගන්න බෑ,කෘෂි කාර්මික රටේ ගොවියා හිගා කනවා. රාජපස්සලාගෙ ඉල ඇදෙන ආතල්😌

  • @sampathsuranga8284
    @sampathsuranga8284 3 ปีที่แล้ว +1

    00:40 ජාතික ආරක්ෂාව නිසා මේව නා.හමුදාවෙන් නිරීක්ෂණය කරාවි. ඉන්දියානු Dronior එක ජාතික ආරක්ෂක මුලස්ථාන 3ම උඩිං යවන්න දුන්න වගේද ?

  • @samanbandara5207
    @samanbandara5207 3 ปีที่แล้ว +3

    ඔය එකක් පාර්ලිමේන්තුව දාගන්න පුලුවන්නම් හොද.

  • @carloluvinski8695
    @carloluvinski8695 3 ปีที่แล้ว

    අයියේ ලංකාවේ නිෂ්පාදනය කරන්න යන මේ genesis bike එක ගැන විස්තර සහිත වීඩීයෝවක් ගෙන්න. ඒ bike එක electric super bike එකක්. මේකේ video එකක් ඒ අයගේ youtube channel එකේ තියෙනවා.

    • @carloluvinski8695
      @carloluvinski8695 3 ปีที่แล้ว

      ඒ bike එකේ නම genesis ark 1.

  • @srilanka3347
    @srilanka3347 3 ปีที่แล้ว +6

    අපේ රටට ගොඩක් රටවල් මාන බලන්නෙ අපේ රටේ පිහිටීම නිසා ඉන්දියන් සාගරයේ බලය අල්ලන්න ලේසි නිසා.අපේ රට ගොඩක් බලවත් සංවර්ධිත රටක් වුනානම් ඉන්දියන් සාගරයම අපේ වගේ තමා.රටට ඕන වෙලාවක යුද්ධෙකටත් මුහුණ දෙන්න පුලුවන්.ලෝක යුද්ධයක් ආවොත් අපි යුද්ධෙට සහභාගී වුනේ නැතත් යුද්ධ කරන්න වෙයි.මොකද අපේ රටේ සහාය තිබ්බොත් ඉන්දියන් සාගරයම අල්ලගන්න පුලුවන් නිසා.

  • @sdlalagamig2559
    @sdlalagamig2559 3 ปีที่แล้ว +5

    Life is a Game 😉play to win

  • @santhashan393
    @santhashan393 3 ปีที่แล้ว

    Lokema lankawata yuda aparada chodana karaddi rusiyawa neththan melahatath api kalaaaaaa thanks russiya

  • @broagain363
    @broagain363 3 ปีที่แล้ว +3

    ඔය එකකට හොරෙන් නැගල පාර්ලිමේන්තු බිල්ඩින් එක ටාගට් කරන්න හිතෙන්නේ මට‍ විතරද

    • @w.lbebihami4436
      @w.lbebihami4436 3 ปีที่แล้ว

      ඒ කතාව ඇත්ත 😂😂

  • @maleeshalakshitha3908
    @maleeshalakshitha3908 3 ปีที่แล้ว +1

    මේ වගේ සබ්මැරීන් නැව් ලැංකාවට එන එක අරුමයක් නොවෙන තැනට මේ රට හදන්න ඕනි

  • @kafpictures6996
    @kafpictures6996 3 ปีที่แล้ว +4

    සමහරවිට ඕවා හදන්ඩ මුල් වෙන්ඩ ඇත්තෙත් අපේම රටේ අය වෙන්ඩත් පුලුවන්. මොකද නාසා වගේ ආයතන වල ගොඩක් ඉන්නෙ අපේ අයනෙ.

    • @warworld1508
      @warworld1508 3 ปีที่แล้ว +1

      නසා එකෙ කොහොද බ්න් අපෙ අය ගොඩක් ඉන්නෙ 😹

    • @whitedevil1868
      @whitedevil1868 3 ปีที่แล้ว +2

      වෙන්න පුලුවන් ලගදි මෙහෙන් හදපු නැවකුත් ජපානෙට වික්කනෙ.අවුරුද්දකට විතර කලින්

  • @kumarrajan8777
    @kumarrajan8777 3 ปีที่แล้ว +1

    Thaan lankawath submarine wake nayatha.? Kiripiti, cheni, paripu, kankkalla ...

  • @gauriyashodhara7760
    @gauriyashodhara7760 3 ปีที่แล้ว +2

    Russia vala Hadana aluthma submarine eka meter 115 loke lokumuma submarine eka balastic missals geniyana Topido ragenayana ekka

  • @riccardosovis2748
    @riccardosovis2748 2 ปีที่แล้ว

    අයියේ ඉතාලිය ගැන දාන්නකෝ යුධ ශක්තිය

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 ปีที่แล้ว

    එක අපේ දේශපාළුවන්
    මාරැවෙින් මාරැවට කරගෙන යනවා

  • @shanakaweerasinghe4095
    @shanakaweerasinghe4095 3 ปีที่แล้ว +2

    හොද වෙලාවට මුහෙදෙන් උඩට ආවේ. නැතිනම් ඇවිත් ගියා කියලා දන්නෙත් නැ

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +1

    අනේ අයියේ පිරානා මසුන් ලංකාවේ බෝවෙලාලු දියවන්නා ,කැලනි ,බොල්ගොඩ කියන ගංගා වලලු මොනවාවෙයිද අපිට කොහොම බලපායිද කියන්නකෝ👍👍👍👍

  • @ratarasa7240
    @ratarasa7240 3 ปีที่แล้ว +5

    මොකක් ආවත් ලංකාවට ගහන්න බැ.එහෙම නිකන් හරි ගැහුවොත් සිංහල වචනයක් හරි දන්න එකෙක් හරි නිකන් ඉන්නැ.
    ලොවෙත් රිටන් එක දෙනවා ❤️ලොවෙත් ❤.

    • @Tech_Trash
      @Tech_Trash 3 ปีที่แล้ว +1

      ඒ ඉස්සර සහෝදරයා . දැන් අපේ මිනිස්සු ගොඩක් කුහකයි

    • @sankasrinath151
      @sankasrinath151 3 ปีที่แล้ว +1

      මේ බූරුවෝ...රටක තියන abilities, limitations, power, strenght වගේ එව්වා දන්නේ නැතුව ගොන් හරක් වගේ කියවන්න එපා...ඇයි උන් ගැහුවොත් උබ ගෙදර මන්නෙන් කොටන්නද??? යකෝ මිසෛලය ආවෙ කොහෙන්ද කියලවත් තොට හොයාගන්න හම්බ වෙන්නේ නෑ....

  • @gaminglakee3074
    @gaminglakee3074 3 ปีที่แล้ว +10

    රුසියානු ඊස්ට්‍රයලය. ගැන වීඩියෝ එක ඉක්මනින් ගේන්න👍

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 3 ปีที่แล้ว

    Thanks

  • @dewindusashmima5115
    @dewindusashmima5115 3 ปีที่แล้ว

    එලම එල

  • @black-blood9607
    @black-blood9607 3 ปีที่แล้ว +1

    Supiriii aiyeee.... :)
    Yaluwanee puluwannm apeth vido balala Hodaii nm RED BOX 1kk denwada yaluwanee...
    Parissamin inna..Bs!!!

  • @sithijadushan1594
    @sithijadushan1594 3 ปีที่แล้ว +40

    මැරෙන්න කලින් මටත් ඕනෙ අපේ රට බලවත් වෙනව දකින්න

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว +3

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
      J.v.p 1e ape laps kumaara maamage Aanduwa enkn hitahn koo....hbt...Umbta niwan dakinna hambawenne nm...hmbuwenne nae....hodee😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😎😎😎

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว +2

      @Udesh Manitha yakuuu.....make kawada hari nemei....kawadaahari kiwwoth.....kawadaawathma wanna nae....desapaaalakayo karana kn nemei...api thani thani wasayen diyunu wun...oth...rata nikmma diyunu wela...aka ada ma krnna puluwn deyak....ethkota desapaaluwange awashyathaawayak minisunna daenenne nae....minissu asarana nowana nisaaa...ekai mma kiwwe😆😆😆😆✊✊✊✌✌☝☝👍

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 ปีที่แล้ว +1

      සදාකාලිකම හීන 👍

    • @devonfernando3662
      @devonfernando3662 3 ปีที่แล้ว +1

      @@pradeepkumara5348 sirawatama ape un danne politics lata bana bana inna thama

    • @arrowflash8400
      @arrowflash8400 3 ปีที่แล้ว +1

      වෙනකං බලන් ඉන්නැතුව ඒක කරන්න try කලානම් නේද හොද 😒

  • @rathnasiribandara258
    @rathnasiribandara258 3 ปีที่แล้ว

    Aewage deyak karanne kohomada rate pawtina samanny tatwaya terum aragena . armbaya pawtwagenayama awasanaya saha pratipalaya gena selasumak ho kalamanakarnayak netuwa weda karana palakayo innakota.

  • @lakshandilruk4480
    @lakshandilruk4480 3 ปีที่แล้ว +3

    හැමදාම 3වන ලෝක යූද්දයක් ගැන හරි ලං⁣කවේ තියෙන මගුලක් ගැන කියලා රට දිවුණු වෙනවා කියනවා 🤣😁😁😁