@@dimuthbhanuka1027 anna point eka bro. Me channel eka bn americawa ta kade yanne malukare thiyan muta ahawal ekak hambenawada dnna . Kohe hari magulak unath china hari Rusia hari allan kiyawanwa kisi padanamak na bn.
I appreciate your currage dear president kim but at the same time i do not like to see a third world war as lt will reflect all the innecence throught out the world. Therefor i suggest that you think a bit and find a way in the middle path as Lord Buddah preached and Hon, Mahathma Ghandi & President Nelson Madela followed. Your's sincerlly B.J.D. Lal Daundsekara.
මේ කරන පාරිසරික විනාශයන් එක්ක
සොබාදහමෙන් ලෝකෙට යහපතක් වෙයිද..... ?
ලව් එක සක්සස් උනානම් අද මූ කුලෑටි කොල්ලෙක්නේ 😂😂😂.
නියමයි වටපිට අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
එහෙනම් පාලකයා වෙන්නෙ කිම් යූ උන්... කිම් ජොං උන් ගෙ නංගි... ඒ කෙල්ල මීට වඩා බයානකයි කොටින්ම දැනටත් කිම් ජොං උංට වඩා මිනිස්සු කිම් යූ උංට බයයි... හිතා ගන්නකො එහෙනම් කොහොමද කියලා...
@Oshan Gaming ඔව් ඒ වගේ තමා... ඇත්ත නායකයා තාමත් කිම් ඉල් සුං උතුරු කොරියාවෙ පලවෙනි ජනාදිපති. ඒ මනුස්සයා මැරුනට පස්සෙ එයා වෙනුවෙන් එයාගෙ නීති රීති වලට අනුව උරුමක්කාරයෙක් පාලනය කරනවා ඒ උරුමක්කාරයව තෝරන්නෙ චීනේ වගේ පාලක කොමියුනිස්ට් පක්ශයෙන් ඒකයි රජ කම කියලා කියන්නෙ නැත්තෙ... නිකං මැලේසියාවෙ ක්‍රමේ වගේ හැබැයි මැලේසියාවෙ ඉන්නෙ රජ කෙනෙක්...
වටපිට htthg පුතා kynne hmdm ලෝක යුද්ධය ඇති වෙනවා kyl pnnyh dnnh mglk nh
@@maduu. .
@@warnasamikagggg
උතුරු කොරියාව තම ජනතාව බාහිර රටවල්වලින් වසන් කරල තියෙන්නෙ පිටතින් බලවත් රටක් උනාට එහි ඇතුලෙ සිටින ජනතාව ගොඩක් අසරනයි ඒකාධිපති පාලනයට යටත් උනු අහින්සක මිනිස්සු ඉන්නෙ. ඒක ගැන තොරතුරු සමාජ මාධ්‍යවලින් හොයාගන්න පුලුවන් මිහිපිට තියෙන් තවත් එක් අපායක්
එතකොට අපි?
අපිව නම් බාහිර රටවලින් වසන් කරලත් නෑ.. උතුරු කොරියාවෙ වගේ දැඩි නීතියකුත් නෑ.. (කොටින්ම නීතියක් ඇත්තෙම නෑ)
ඉන්න පාලකයට කුණු හරුපෙන් බැනල කොමෙන්ට් දාන්නත් පුලුවන්.
ඒ කියන්නෙ අපි ජීවත්වෙන්න දිව්‍ය්ලෝකෙක වෙන්න ඕනෙ.🤔
ඒකනම් ඇත්ත
Gon nambo api ayi patta ratakda
Amerikaawata b gahanna issella laksha ganan kanna naethiwa bandaging inna minissunta diipan.
ස්තුති ඔයාගේ කතාව ඉතාමත් ඇත්‍ත ඇයි මුන් තවමත්‍ම මේ මහපොලවට වලිකන්නේ බුතහැත්‍ත hope කිසිකලක ඔය එක හෙන්‍චයිකුටවත් යනකොට hope දෙකවත් ගෙනියන්‍න බැනේ ඔයවිනාශකරන ඩස්‍පි නරකද නතරකරල මෙකද දෙකෙන් පොලව මත හිටගෙන ඉන්‍න අපි ඹක්කෙම වදුරෝ එකයිනේ මේවෙලාවේ මහපෙලවමත virus වැනාවන්‍ගෙන් බැටකන මොහොතක ද ඇයිබං මුන් තාම යකාගේ වරදරන්‍නේ Hope කරපල්‍ලා මුලුලෙවටම සෙතක් Hope so එවිටවෙය ජගතාම මුලුලෙවටම 🥲 🍂🇱🇰 ☸️ ✝️ 🕉 🙏🏽 😷☠️🥲 👫 බෙරාගනින් අපෙගේ වදුරැපැටවුන් මුලු ලොවම හනික 🕊💕
මෙ චැනල් එක පට්ටම වටිනවා අපිට ❤️
අනිවාර්යයෙන් bro ☝❤❤
අහක ඉන්න අපිටත් මිසයිල පාරක් කන්න වෙයිද දන්නෑ 😒
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂
නාහෙට අහන්නේ නැති කිම්, එයත් ඉදලා ඉදලා ඇවිල්ලා ආතල් එකක් දිලා යනවා..😂 කොච්චර කල් ඉදලාද ඇමෙරිකාවට ගහනවා කියන්නේ. ගැහුවාද?? නෑ නේ! බැරිවෙලාවක් වත් ඇමෙරිකාවට ගැහුවොත් ඇමෙරිකන්කාරයෝ උතුරු කොරියාවට ගස්සන්නේ දකුණු කොරියාවයි, ජපානෙයි දම්මලා. 😁 හරිම සරළයි
Bambuwa Thamiee ......... Americawa Uthuru Koriyawata Atha Tibba Darta Uthuru Koriyarwa Awata Thiyana American Miliatry Bases Tikata Diyyan Geama Pihi Taiee😂......😂......😂Vishesa Yenma Dakura Koriyarwa Saha Japanaya Okinarwar Wala Thibena American Kadauru Walata Baduma Thamiee....... Mathaka Da Iranaya Americawa Sathu Iraq Wala Pihiti Lokuma Airbase Akata Dunna Shot Aka 😂.....😂.......😂
3 වන ලෝක යුද්දේ ඇති උනොත් වෙන්නේ ඉතිහාසය පොතේ පාඩම ක් වැඩිවෙන එක විතරයි වැඩිය හිතන්න දෙයක් නෑ 😞😞😞😢😢😢😢😢🥺🤐😑✊
ඒ පාඩම පාඩම් කරන්න අපි ඉදීද නැද්ද දන්නේ නෑ සහෝ. බය වෙන්නෙපා ඒ නිසා. 😂🏳️
@@chinthakasumith2811 😅😢😅😅😅 අවුලක් නෑ දුකක් නෑ 🙃
ඒ පාඩම් ඇතුල් කරන්නත් කවුරු හරි ඉන්න එපැයි....
😂😂😂😂
උන් විතරයි මදි වෙලා තිබ්බෙ . ලෝකෙ left වගෙ දැන්නම්😂
😂 මොනා උනත් පොර ආතල් පොරක්. ඇමෙරිකාවෙන් පට්ට විදිහට ආතල් අරන් තියෙනවා😂😂
😅😅
චීනෙ බළල් අතක් විදියට තමයි උතුරු කොරියාව තියන් ඉන්නෙ. 2017-2018 කාලෙ ඇමෙරිකාවෙන් චීනෙට දැන් වගේ දැඩි යුදමය තර්ජනයක් තිබුන් නෑ, ඒ හින්ද උතුරු කොරියාවත් නිහඩව හිටිය 2018න් පස්සෙ. නමුත් බයිඩන් පාලනේ විසින් ඇමෙරිකාවෙ අනෙකුත් සියලුම යුද බලයන් චීනයට විරුද්ධව යොදවමින් චීනය වට කරමින් සිටින හින්ද මෙච්චර කාලයක් නිහඬව සිටි උතුරු කොරියාව යලි සක්‍රීය කිරීමට චීනය පටන් අරන් තියෙනවා.
පැරණි චීනයට මහා යුද අත්දැකීම් නැතත් යලි චීනයට අමෙරිකානු තර්ජනයක් ඇති උනොත් අමෙරිකාව නොහිතන, විනාශකාරී ප්‍රහාරයකට ඔවුන් දැන් දැන් සුදානම්වනවා. මොකද චීන තායිවාන ගැටුමකදි අමෙරිකාව චීනය යුද්දයකට ඈඳාගැනීමෙ විශාල ප්‍රයත්නයක ඉන්නෙ.
බව වෙන්න එපා , අපිට අන්තර් මහද්වීපික කදිරා අහස් කූරු තියනවා.
කදිරා තියෙනවානේ බය වෙන්න ඔන නැ
ඇයි
ඔහොම ආතල්
දෙන්නේ 😂😂😂
😂
🤣👍👍👍
🙏😂 වැස්ස දවසේ යවන්න බෑ නේ බොසා... මිසයිල පෙගෙනවනේ.
අනේ මාමේ අපේ පාර්ලිමේන්තුවටත් එකක් එවන්නකෝ
ඊට පස්සේ 😊 අපේ රටත් දියුණු වෙයිද නිකං අම්මටසිරි වෙන්ඩ 👀👀
නැත්තං ලිබියාවේ වගේ බහු ජාතික සමාගම් ඇවිල්ලා ලිබියාවට කරා වගේ කරයිද 💔
මචං එහෙම එක පාරටම රටක පාලන තංත්‍රය බිඳ වැටුනාම කවුද පාලනය කරන්නෙ වෙන රටකින්ද *ඉංදියාවද*
★ අමාත්‍යාංශ වලට මුදල් වෙන් කරන්නෙ ,
★ අයවැය සම්මත කරන්නෙ
★ අතුරු අයවැය යෝජනා කරන්නෙ
★ පාලන කටයුතු කරන්නෙ
★ අවශ්‍ය තීන්දු තීරණ ගන්නෙ .
★ පාලන තංත්‍රය බිඳ වැටෙනවා කියන්නෙ , පොලිසිය හමුදාව විසිරෙනවා
*අපි හිතන තරම් ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි බං* එහෙම වුණා කියලා ඔය හිතෙන දේ බලාපොරොත්තු වෙන්නත් බෑ .
අපිමනෙ යවන්නෙ , අපිටම තමයි පුලුවන් හොඳ දේශපාලකයො යවන්ඩ , නැතුව ඔහොම කරා කියලා වෙන්නෙ නෙ මොකුත්
@@hatesrilankanwomen9814 💯💯
@@hatesrilankanwomen9814 ඔය සමන් කුමාර කියලා නම තියන උන්ව ගනන් ගන්න එපා බන් 😂💔හෙන ගම්බයියෝ FB එකේ සමන් කුමාරලා හෙන ගොඩක් ඉන්නවා ගොන් ආතල් දෙන
@@heinrichhimmler3781 HM ඒක ඇත්ත සමන්ලා කොතනත් බුල කෙලින්නෙ
අහස් කුරු කියලා හිතුවද
අපි අපෙ පාඩුවෙ කාටත් කරදරයක් නෑ කියන්න තමා තියෙන්නෙ.. කඩු කිනිසි වලින් යුද්ද කරන්න කියලද.😂😂😂
ඒක ඇත්ත රාවණ රජුගේ කඩුවෙන් යුධ ටැංකි හිල් කරන්ඩ පුළුවන් කියලද 😁😁😁😁
"""අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ"""
මීට ශ්‍රී ලංකාව..
😂😂😂😂😂😂😂
අපි පව් නේද.😪😒
@@hiru494
මොනා කරන්නද අනේ ???🥺
අහස උඩින් යන මිසයිලයක් දැන් වැටෙයි දැන් වැටෙයි කියලා උඩ බලන් ඉන්න තමා තීන්නේ🥺
@@hiru494 එතකොට L.T.T.E එක කම්මුතු කරේ කඩුවෙන් ඇනලද අද අපි පොලවෙ පය ගහල ජීවත් වෙන්නෙ අපේ ආමි එක නිසා නේද ලොව මානුෂීයම හමුදාව
අයියෙ හදමුකො whatsapp group එකක් එතකොට ඔක්කොම මොලකාරයො එක තැනකනෙ 🤔
WhatsApp eke limit members la telegram hodai
Ow
😂
Ratak watina mola godak ne inne😂💔
ඇමරිකාවෙ ජෝ බයිසන් පප්පට කියපන් ප්‍රෙෂර් පෙත්ත බීලා බුදියගන්න කියල 😹😹😹😹😹😹😹😹😹 තලෙයිබාන් එකට බයේ පැනල ගිය මහ ලොකු ඇමරිකානු බය ගුලු හමුදාව 🙊🙊🙊🙊😹😹🥱🥱🥱🥱🥱
මිනිහා මිසයිල විකුනනවානම් ඔන්න වෙලාව හොඳවයින් මිසයිල ටිකක් අරගෙන වටපිට කට්ටිය ටිකක් බය කරන්න.. 😈 ඒ නැතුව අපිට රටක් හැටියට නැගිටින්න බෑ..
දැන් රටේ ඩොලර් නෑ.අපරාදේ.
3 world war ඕක ගැන දිගින් දිගටම කතා වෙනවනම් un එක ගැන හොයල බලන්න
වචනෙකින් හරි ඇමරිකාව පච කරන කිම් අයියට මගෙ හදපිරි මෙව්ව එක 😀❤️
මාගේ බලවත් මෙවුවා එක
ඇමෙරිකාවට ආස නැද්ද 😂
@@chathuranethsara4692 නෑ 🤣🤣
Ehe giyoth loku karaganna puluwan 😅😅
මූත් හරියට අපේ සර් 🇱🇰වගේ කියනවා විතරයි කරන්නේ නැහැ😝😝😝
වැඩක් නැ.අමෙරිකාවේ සතුව නයෂ්ටික අවි 6000 කට වඩා තියෙනවාලු.
oya hama ratakatama vada RUSSIA valata thamai thiyenne....
@@geniusleemons2103 6658ක් 😐😐
@@warworld1508 Russia ada ohoma gowrawe thiyagena inne eerate PUTIN kiyana ratata adaraya karana nayakayek inna nisa..ehema neda?
@@geniusleemons2103 හ්ම්
@@geniusleemons2103 eka hari
අපේ පාර්ලිමේන්තුව 225 ඉන්න වෙලාවක හැදිගෑවිලා යන්න දෙන්න බැයිද අහන්න
ඉල්ලන් කෑම කිම්ජොම් උන්ට පමණි 😅..
අය්යාගේ වීඩීයෝ නම් මාරම වටිනවා....
🔥👌
කවුරුත් කියනවා ඇමරිකාව විනාශ කරනවා කියලා..ඒත් තාමත් ඇමරිකාව වෙන රටවල් ලස්සනට විනාශ කරනවා 😂😂
සිරාවටම බං 🤭
මේ මත ඇත්ත නෙවෙයි බන්.මේ වීඩියෝව උනත් ඇමරිකාව සහ නේටෝවෙන් පැලකරන ඒව...
September 11 Praharaya Dunne Uthuru Koriyar Wata Da 😂......😂......😂❓
Punchi Vietnama Yen Bada Yanna Ellan Keawea Lanka Wa Da ❓😂.......😂......😂
එතකොට වියට්නාමෙන් මදි නොකියන්න කැවේ කවුද....ඇමරිකව මට්ටු වෙන්නෙ...උතුරු කොරියාවට එරෙහිව උන්ඩයක් බිම දාපු දවසට....💥
නියම වීඩියෝව මල්ලි
ශු බයිබලේ තියනව මේ දේවල් වෙනව කියල ලෝකෙ අවසානයේ මුල මේ ලෝකෙන් එකටම විනාස වෙන රට ඇමරිකාවයි. මේ එන්නෙ 3 වන ලෝක යුද්දය නෙමෙයි මුලු ලෝකයේ අවසානයයි. හැමදේම බයිබලේ තියනව ඒ විදියටයි වෙන්නෙ බයිබලය බලන්න හැමෝම ❤️🙏
Oya yehowa dewi ge sakshi karuwek da,..
Ow Oba 100% Yak Ma Hari Saha Aka Attha...... " Aluth Nuwara🔥 💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥 Ginnen De Vee Yanu Atha " - 🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥 Shudda Uo Bibalaiyata Anuwa " Aluth Nuwara Yanuwen Holy Bible Hadun Wanne Americawaiee.
වටපිට අයියේ මං ඔයාගෙ චැනල් එක add කළේ ඊශ්‍රායලය නිසා ඔයාගේ ඊශ්‍රායල් වීඩියෝ ඉතාමත්ම හොඳයි ඒ vedio කොපමණ තිබ්බත් මම බලනවා දන්න අයටත් ඒවා බලන්න දැනුම් දෙනවා
මොනවා කියන්න ද?සියල්ලම අනිත්‍යයයි ❤
ඉලොන් මක්ස්ගෙ සහොදරයාට මොකද උනෙ
අැමෙරිකාවෙන් කාපුවම තමා.හරි යන්නේ.
Aniwa...
මටත් හිතෙන්නෙ එක
අවන්කවම
අවසානයේ උතුරු කොරියාව අපි නිදාගෙන ඇහරෙන එකරැයකින්. කාන්තාරයක් බවට පරිවර්තනය වුණේය.😌
අමෝ අමෝ එහෙමද දන්නෑ හිතන් ඉන්නෙ,සුද්දට කඩේ යන එකා
@@toonita7543 සුද්දට කඩේ යන එක හොදයි යකෝ😂 ඔය කොහෙවත් ඉන්න හන්චුන් එවුන්ට වඩා .. උන්ගෙ ගතු ගුන හරි තියේ අරුන්ට වඩා. එකට වැඩ කරලා තියෙන නිසා අත්දැකීමෙන් අනික අදහසක් ප්‍රෙකාශ කරේ කඩේ යන්න නෙවේ . තාක්ෂණය අතින් ඉහල උන් එක්ක හැප්පෙන එක ලේසි කියලා හිතන් ඉන්නේ😂 එක න්‍යුක්ලියර් එකක් හැදුවා කියලා😂
හිකෑස් ..ඉල්ලම් කෑමට පෙර නිමිති පහල වෙලා 🤣🤣🤣🤣
යුධ ගිනි දැල් නිවේවා,ලොවට සාමය උදා වේවා 🙏🙏🙏
මැදමුලනේ අවුරුදු සමරන දවසට කිම් ජොන් එවපන් බුදු මල්ලියේ එකක්.. රටම සැනසුම් සුසුම් හෙලාවී...
හෙලන්න රටක්
ගොන් කතා කියන්නඑපා එතකොට ඒමිසයිලෙන් මුලු රටේම මිනිස්සු මැරෙනවනෙ.
@@Futuremix2005 oyath hari gon neda ?
a kiyana de therum ganna beri tharam
@@Futuremix2005 😂😂😂 පව් ඔයා
ගහන්න ඔනී අර කයිවාරු ප්‍රේමදාසට missile එකක් 🤨🤨
උතුරු කොරියාව කියන්නේ සුපිරි රටක් හැබැයි ඇමරිකාවට වඩා පහලින් ඉන්නෙ අැමරිකාවත් එක්ක වලි දාගත්තොත් කොරියාවට කෙලවෙනවා
@@Peurello මම කියන්නේ military පැත්තෙන් බැලුවොත් සුපිරි රටක් කියලා 🙂🙂
@@Peurello හැබැයි මානුෂික පැත්තෙන් බැලුවොත් සුපිරි රටක් නෙමෙයි එහෙම බැලුවොත් ඔයා හරි 👍👍
Aniwa..
America watath ලොකු හානියක් වෙනවා koreawath iwr wenawa
උතුරු කොරියාව සුපිරිම රටක් .සුපිරි රටක් නෙවෙයි කියල මතවද පතුරවන්නෙ ඇමරිකාව ප්‍රධාන නේටෝව. අපේ උනුත් උතුරු කොරියාව ගැන කරේ තියාගෙන යන්නෙත් ඒ මතමයි
60ක් ඇමරිකාවට යවන එකේ පොඩි එකක් දියවන්නාවටත් එවන්ඩෝ 225ම මකබෑවිලා යන්න😌
දිගටම මෙි විදියටම දැනුම ලබා දෙන්න.
මේ රටවල් මෙච්චර දේවල් කරන කොට අපේ රට තියෙන තැන මතක් වෙද්දී තමා මැරෙන්න හිතන්නේ මේ ඔක්කොම දේශපාලන ය හින්දා නේ අපේ රටේ හොද දේශපාලන යක් නැති හින්දා නේ 💔💔💔
කිමිඡෝන්ට ඡය වේවා 👍👍💪💪
කවුද යකො මූ කිම් ජොන් උන්ටජය කියන්නෙ පිස්සු හුකන්නෙක් නෙ
ඉස්සෙල්ලා උතුරු කොරියාව ගැන හොයලා බලපං. ගොනා
දාන්කත් ඉදියෙ ,ela👍❤️
ශුද්ධ බයිබලය..සඳහන්..පරිදි
සියල්ලෙහි..අවසානය..අත..ලඟයි.
අවුරුදු..සතක..පීඩා..කාලයෙන්
පසුව...යේසුස් වහන්සේ..ලොව
පාලනය..කරනවා..එවිට..ලෝකය
ස්වර්ග ය..මෙන්..වෙන්න..යනවා..
දැන්..පාලනය..කරන්නෙ.සාතන්..
එයා..මනුෂ්‍යයා..විනාශ..කරනවා.
අප..සර්වබලධාරී. දෙවියන් වහන්සේ ට..ප්‍රශංසා..වේවා.!!!
ජපානෙ අමෙරිකාවෙන් කාපු විදිහ අමතක වෙලා වගෙ 🥱
..
උතුරු කොරියාවට ජම්මු මැනියන්ගෙ පිහිටයි 😌
Ow bn matath hithenne eka
Zikkamalli kiynawa wage 😂✌️❤️
Rip 😂💥
ඉල්ලන් කන්න යන්නෙ
ඒ ඉස්සර බං. එවා පරනයි. දැන් ඇමරිකාවයි ජපානෙයි හොඳයි. 😄😄
තුන්වන ලෝක යුද්ධය අද හෙට ආරම්භ නොව්නත්.එය කෙදිනක හෝ නුදුරේම ඇතිවෙන බවනම් හිතෙනවා.නමුත් ලෝක විනාශයේ බරපතල කම නොදන්න අපේ සමහරු ඒ යුද්ධ දෙස බලා මෝඩ ආස්වාදයක් ලබනවා.
මුලු ලෝකෙම යුද්ධ කරත් කමක් නෑ.. 🇱🇰ලංකාව අල්ල ගන්නේ නැතුව 🙏
🤔ඵහෙම උනොත් මේ පොඩි රටට මොනවා වේ විද දන්නේ නෑ..😭
ලංකාව wakrakaarava ahuwenava 😓
ලංකාව රාජපක්ෂලා අල්ලලා ඉවරයි🤣
මොකෙක්ද බං උබ 😐, මුළු ලෝකෙටම බලපාන අර්බුදයක් නම් අපේ රට වෙන ලෝකෙකද තියෙන්නේ
@අසුර මහරජ මිසයිලයකින් කන්න හරි රටක් ඉතුරු වෙලා තියෙන්නෙ මහින්ද මහත්තය හින්ද 😄
@ලකේ පංකාවේ ගූ කන red army උතුමානෝ ඒ මේ උබ ඉන්නෙ කොහෙද බන් 🤓
කිසිම රටක් ආයුධ පාවිච්චි කර පරිසරය දූෂණය කලොත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 ආයේ මනුෂ්‍ය ආත්මයක් නොලැබේ විධායක දිට දුපපතා දක්වා බලපැවැත්වේ.කර්මය පඩිසන් දේ හොඳ උදාහරණ හෙළ දීපයේ ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿පුතුවියේ ද ඇති .🌿❤🌿❤🌿❤🌿❤🌿🌿❤🌿❤🌿❤🌿❤
අමෙරිකාව කියන්නෙම මහ අමුතුම රටක් එකේ ජනදිපති තමා පට්ට.ලොව බලවත්ම රාජ්ය අදත් පට්ට විඩියෝ එක
ඇමරිකන් ෆිල්ම්ස් බලනවා වැඩී වගේ😂
@@lakshithaweerasinghe1980 අනිව.ඩොනල්ඩ් ට්‍රම්ප් හිටියානම් ආතල් නේ
@@lakshithaweerasinghe1980 Uba americawa gana monada danne?
@@slcommedylokka8098 බැරැක් ඔබාමා තමා පට්ට,එයාට පස්සෙ ආපු දෙන්නම මෙලෝ වැඩක් නැ
@@lakshithaweerasinghe1980 ow bn mun මන්ද මානසික පිස්සො 🤣
ආයුධ වලින් දයාබර දරුවන් ගේ උන්නතිය විනාශ කල සියලුම දෙනා මෙලෝවසයෙන් විපාක දී ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 සිරි ලංකාවේ දේශපාලන භවතුන් හට .මේ ආත්ම යේම විපාක ලැබුන උදාහරන බොහොයි .🌿❤🌿❤🌿❤🌿❤🌿 අවියෙන් බියවද්ධා රටවල් වල ජීවිත හානි කරණ කිසිම කෙනෙක් ජගතෙක් නොකරයි සොබාදහම .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿සතර අපායෙන් ගොඩ ඒමක් නොලැබෙයි .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
Comment වල ඉන්නෙ ඔක්කොම හමුදා කාරයොනෙ 😂
දරා ගන්න අමාරුයි 😂
Hammo ow bn sira kathawa
Nana ban යුධ විශ්ලේශකයෝ
තොරතුරු ගෙනාව ස්තුති .
කියනවා විතරයි ගහපු දවසක් නෑ..කිම් ජොන්ග් කටින් බය කරන් ඉන්නේ ඇමෙරිකාව..
යුක්‍රේන් . රුසියා යුද්දයට ඇමරිකාව ඕනවට වඩා අත දැම්මොත් උතුරු කොරියාව.චීනෙ. රුසියාව වගේ රරවල් වලින් හොද අමතක නොවෙන පාඩමක් ඉගෙන ගන්නවාමයි
වෙරළේ ලොකු led tv එකක් හයිකරල, බේස් තියන සෙටප් එකක් හයි කරල සසී නිසාදිගෙ එකබාර් හයියෙන් දැම්ම නම් එකෙක් අපිට අත තියනව බොරු 💪
🤣🤣🤣
🤣🤣🤣🤣🤣
ඩාන්ස් එක දැක්කම. උන්ගේ මිසයිල උන්ටම ගහගයි බ්ම්. 😂💪
@@chinthakasumith2811 මිසයිල කැරකිල ආයේ ලෝන්චර් එකටම ගිහින් පාඩුවේ ඉඳියි...
@@broagain363 🤣👌 ශ්‍රී ලාංකීය අභිමානය බම්. 😂
හිතවත් ශ්‍රී ලාංකිකයනි,දමා ගැසිය හැකි සියලු දෑ එකතු කරගෙන තියාගන්න. මොකද එන විදිය හරියන්නේ නෑ.පුළුවන් නම් ඒ එකතු කරන දේවල් වලට ඔබේ සිතුවිල්ලක් මුසු කරන්න. 🤗👍🇱🇰
පිස්සුද බං උබල හිතනවාද ඇමරිකාවට ගහන්න උන් එච්චර වැඩ්ඩො කියලා🤣🇺🇲❤️💯
උතුරු කොරියාව, රුසියාව, චීනය, නෙටෝ රටකට, හෝ ඇමෙරිකාවට තර්ජනයක් උනොත් වෙන දේ බොහොම භයානකයි.
ඇත්ත යාලුව ඔයා කියන එක බයිබලය ට අනුව ඇමරිකාව ඉදිරි කාලේ ලෝක බලවතා යන තැනින් හා 💰 මුදල් ඒකයෙන් වගේම තවත් අන්ෂ කීපයකින් පසුබැසීමකට නියම්තයි !
ඔය කිමා ඇමෙරිකාව භය කරල පොඩි චිල් එකක් ගන්නව විතරයි, භය වෙන්න එපා, ඌ ගහන්න තරම් මෝඩයෙක් නෙමෙයි....
ගැහුවොත් කන්න වෙනවා කියලා උ දන්නවා...😂😂😂😂
අයියේ ඔයානෙද අර විශ්වය ගැන කතා කරෙ. එකෙන් මන් දන්නෙනැති ගොඩ්ක් දෙවල් දැන ගත්තා. තැන්ක් යූ. හැබයි මට සමහර දෙවල් තෙරුනේ නැ
@@srilankanbro6233 කාලවකාශය ගැනද? මං තමයි.. මොනවද නොතේරුනේ?
@@broagain363 සමහරක් තැන් . කාලය ගැන වගෙ කමක් නැ good job 👍
@@srilankanbro6233 කාලය කියන්නෙ අපි ඔරලෝසුවෙන් බලන කාලය නෙමෙයි කියලා දන්නවනෙ? විශ්වයේ අපිට නොපෙනෙන කාල අක්ෂයක් තියනව කියලත් දන්නවනෙ
මටනම් හිතෙන්නේ දැනටමත් ලෝක යුද්ධය පටන් අරන් තියෙන්නේ.මොකද අවි ආයුධ වලින් නොගහා ගත්තාට ලෝක දේශපාලනයේ් සිතල යුද්ධයක් යනවා.
ඒ නිසා අපේ එවුනුත් අඩුම තරමේ අලුතින් බොමිබයක් හදන්න උත්සාහා කලෝත් හොදයි...😹
විඩියෝ එක නියමයි .🔥
Seethala yudde patan gaththe 1945 di bn.
අන්න කතාව.හදන්න බැරිම නම් ගෙන්නගෙන හරි තියා ගන්න ඕන.😂😂.
@@malshaskumarasinghe4836 අනිවාර්යයෙන් 😹
වටපිට පට්ට තමයි ..මං හැම වීඩියෝ බලනවා
නරියෝ රංචු පිටින් ආවට සිංහයා එන්නේ තනියම , සිංහයා අමෙරිකාව , නරියෝ අනිත් එව්න් , අමෙරිකාව මොල කාරකෝ එයලා ගහන්න තරම් මෝඩයෝ නෙවි බන් 😎
සිරා බන්
ඕකුන් ඔක්කොම නරි 😂💔 ඇමරිකාවට නේටො එක අනිත් උන්ට චීනෙ, රුසියාව ,ඉරානෙ, පකිස්තානෙ, උ• කොරියාව
@@r.k.989 අනේ බන් උබ . උබ මොකක්ද දන්නෙ කියපන්කො මුලින්. උතුරු කොරියාව ඇමෙරිකාවට එක පාරක් ගහයි ඔනේ නම්. ඇමෙරිකාව උන්ට පන්න පන්න ගහයි
@@r.k.989 යකො කොහොවත් තියෙන යුද්දෙකට ඇමෙරිකා ව යන්නෙ මොකටද, උන් ගැහුව නිසා තමා උන් ගහන්න ආවෙ
@@r.k.989 අකුරු බැරි නම් කියපන්කො කියලා දෙන්නම්
කිං ජොන් මහත්තයෝ කරනව නමි හොදම වැඩෙි ඔබ තුමාගෙ නම ලෝකයේම පවති
චීනයේ තමා හැම එකාම කොටවන්නේ අපිටත් දවසක මුන් නිසා මේකෙන් යන්න වෙයි.😔😔
ඔව් උබ හරි රටවල් තෙල් වලට ආක්‍රමණය කරලා මිනිස්සුන්ගේ ජිවිතේ නැති කලේ චිනේ වෙන්න ඇති නේද ?
@@dimuthbhanuka1027 anna point eka bro. Me channel eka bn americawa ta kade yanne malukare thiyan muta ahawal ekak hambenawada dnna . Kohe hari magulak unath china hari Rusia hari allan kiyawanwa kisi padanamak na bn.
මූ නම් පිස්සෙක් 😅😅😅
අමෙරිකාවට ආදරය කට්ටිය මෙහාට 🙏
ඇමරි කාවෙ මයිලක් අල්ලන්න දෙන්නෑ පකෙයට
අපිට ගැහුවොත් අපි ඉවරයි මොනාකරන්නද අපිට කරන්න පුලුවන් දෙයක් නෑ 😒😓🇱🇰
3 වන ලොක යුද්දයක් ඇති උනොත් අපි මොකද කරන්නෙ බන් කොහෙ හැංගෙන්නද😒 දැවෙන ප්‍රශ්නයක්නෙ😢 කියම්ඩකො කවුරු හරි😒🙏
අපි තම හොදටම කන්නෙ
අහස් කුරු තමයි යවන්න වෙන්නෙ
බිත්තරකට්ටක්හොයාගන්නඑකත්ලංකාවෙඑකනැඉන්දියාවෙඑකතමයිතියෙන්නෙ
Good uturu koreya
උතුරු කොරියාවට දෙය්යන්ගේම පිහිටයි
ඒත් දැන්නම් තෙරෙනවා මොකද වෙන්නේ කියලා.
China, russian , Noth koria
උතුරු කොරියාවෙි ඉන්න එකත් ලංකාව වේ එකා වගේ තමා අපේ එකා වගේ ගොනෙක් නෙමෙි🤣🤣
තුන් වන ලෝක යුද්දයක් ඇති නොවේවාකියල ප්‍රාර්තනා කරමු.මොකද ඔය එක මිසයිලයක්වත් ලංකාවට වැදුනොත් තිබ්බ තැනක් වත් හොයාගන්න බැරිවෙයි.
කොහොම උනත් උතුරු කොරියාව දකුණු කොරියාව වගේ ඇමරිකාවට වහල් නොවී අදටත් ස්වාධීනව ඉන්නව, කොච්චර පොඩි රටක් උනත් ඇමරිකාවත් බයයි නේ මේ රටට
උතුරැ කොරියාව ගැන නොද්ද එවුන් 🤣 යකෝ ඒක මිහිපිට අපායක් . දකුණු කොරියාව මොකාට වහල් උනත් එහෙ මිනිස්සු සතුටින් නිදහස්ව ඉන්නවා .
@@hemal8569 ඔව් මු අර අර පැත්තෙ එකයි බ්න් 😅😅
@@warworld1508 සිරාවට ඕකුන් උතුරැ කොරියාවෙ ඉපදෙන්න තිබ්බේ අම්මට වඩා කිම් ජොන් උං ට ආදරය කරන්න කියන රටනේ & කිම් ජොන් උං දෙවියෙක් කියලා උගන්නන ස්වාධීන රටනේ😅
@@hemal8569 ඒක තමයි එතකොට කියාවි ප්‍රජාතන්ත්‍රවාදය හොදයි නේ කියල
@@hemal8569 හ්ම්
Thanks!
ඔන්න නායකයො රජ තනතුර තමා සුපිරිම 👍
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ සාපයක්... ප්‍රජාතන්ත්‍රවාදය ෆේල් කියන්න හොඳම උදාහරණය තමා ලංකාව...
@@warnasamika ලන්කාවත් උතුරුකොරියාව වුනාම තෙරෙයි ප්‍රජාත්‍රන්තවාද කොච්චර හොදද කියලා
@@warnasamika ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද?
ඈමරිකාව සුනු විසුනු කරනවා. බම්බුව.......
මොනවා උනත් 🇺🇲ඇමරිකාවේ ඇමරිකාවේ 💪ලෝකු කම බස්සන්න පුඵුවන් ඵකෙක් රෙස්පෙට් 😂😂
මචං කිම් ජොම් , ඕකෙන් එකක් සිරිලංකාවේ පාර්ලිමේන්තුවටත් ගහන්න බැරිද? එහෙමනම් මරු බං.....
"මෙන්න දැන් ලැබුනු පුවතක්, උතුරු කොරියාව ලෝක සිතියමෙන් අතුරුදහන් වී ඇත."
අම්මො
Den අවුරුදු 2phu wela thama ඇමරිකාව ta අහස් කුරක්වත් යවාගන්න තාම බැරිවුනා උතුරුකොරියාවට.
මන් දන්න විදිහට අැමරිකාවට මිසයිල 6000 ගානක් තියෙනවා.උතුරැ කොරියාවට කීයද😹😹
6000න් බින්දු දෙකක් අයින් කරම 😅😅
@@warworld1508 නැ අැත්ත.හොයලා බලහන්
@@abc6232 මොකද්ද 60
@@warworld1508 හොයලා බලපන් උන් ලග තියෙන ගාන.6000 ගානක්
@@abc6232 පිස්සුද බ්න් කොරියවට තියෙන්නේ 60යි හොයල බලපන් ගන්නෙ
උට බය එගේ දක්ශ කමකට නෙමෙ ජනාතව ගැනවත් හිතන්නේ නැති පිස්සු තිරන ගන්න ඩයල් එකක් හින්දා
කිම් ජෝන්ට ජය වේව ❤️🌝
එහෙම කරොත් යුද ආධාර වශයෙන් අපේ කදිර අහස්කුරු ඇමරිකාවට ලබාදීමට කටයුතු කරනවා
ඕවට කියන්නේ "පුන්බුවාට බඩ, ගෙම්බගේ නෑ හැඩ ". නියමය චන්ඩියාගේ බොරු කයිවාරු නෑ. 👎
ඇමරිකාව එපා කියන්න කියන්න ඌ බැලැස්ටික් මිසයිල ගහල පෙන්නුවානෙ. එතකොට ඇමරිකාවට නේද ඔයා කියපු එක ගැලපෙන්නෙ?
@@miyuruyuganthara4392 ඔක්කොටම කලින් කමේන්ට් එකක් කියවල තේරුම් ගනින්😂උබලගේ අම්මා කිම් ජොන් උන්ට ඉයලා ඇරගත්තා නේ😂
@@miyuruyuganthara4392 🙏🙏
@@sky-bi6tm 🙏🙏
thanks aiya keep it up
Video එක බලම්න කලින් කමෙම්ට් කියවපු ඉන් මෙ පැත්තට😏
අපේ රටේ සුපිරි ලීඩර් කෙනෙක් හිටියා නම් අද හොදම මිසයිල අපේ රට තුල නිපදවා හමාරයි..කොහෙද තනකොල කන්නඕන සෙට් එකක් පාර්ලිමේන්තුවේ පින් බත් ගිල ගිල ඉදිද්දී මල් වෙඩිල්ලක් හදයිද ☠️☠️🤔🤔🌎
උන් ඔක්කොම යාලුවො මල්ලි
අගෙයි
මටත් පොඩි උදව්වක් දෙන්න.කොමඩි බලන්න ආස උන් වරෙල්ලා හිනාවෙන්ඩ
නියමයි. වට පිට.👌
영상을 끝까지 봤다 대단하다 제3차 세계대전이 발발했을 때 그 아이가 나에게 올 계획을 세웠다.
🙄
Thanks
හාමුදුරුවෝ ඇරෙන්න අනික් උන් ටිකයි; උන්ගෙ පව්ල් වල ඔක්කොමයි එකට දාලා පාර්ලිමේන්තුවට 1 ක් එවලා අපේ රටේ කාලකණ්ණි දේශපාලන පව්ල් වල ඔක්කොම ටිකට 1 ක් එවලා අපේ රට බේරලා දෙන්නකො
I appreciate your currage dear president kim but at the same time i do not like to see a third world war as lt will reflect all the innecence
throught out the world. Therefor i suggest that you think a bit and find a way in the middle path as Lord Buddah preached and Hon, Mahathma Ghandi & President Nelson Madela followed. Your's sincerlly B.J.D. Lal Daundsekara.
PRAMADAYA WINsaYATA HETHUWE. U S A 1 HEMA PETHTHAKINMA WATAKALA UTHUI.
අනාවැකිය ඇත්තක් වේගෙන එන්නේ😓
මොකක්ද?!🤔
😓😓😓😓eka aththa
@@sheharanethu8301 මොකක්ද ඒ?!
අමෙරිකාවට..විතරද.න්‍යස්ටික..අවි.හදන්න.සහ.තියා.ගන්න.පුලුවන්.අපේ.i.like.north.koriya..more.than..america
හැදුවට කමක් නෑ බන් .😂මූ වටෙන්ම ගේම ඉල්ලන එකනේ ප්‍රශ්නේ.😂😂
කෙහෙම්මල තමයි..ඇමරිකාවෙ තියන ඒව එලියට උතුරු කොරියාව හොයන්නත් නෑ...😂😂😂
Aniwa bn... north korea kiyla ratak gana history pothakin thama ahanna wenne...🤣🤣🤣🤣🤣
සිරා කතාව බන්
ඔව් බන් . කොරියාවටම කෙල වෙනො එහෙනම්
ඔව්... උතුරු කොරියාවට, ඇමෙරිකාවට රිදෙන්න පාරක් ගහන්න විතරයි පුළුවන්...ප්‍රතිප්‍රහාරය සැර වැඩී
ඔව් බන් ඇත්ත කතාව.අනිත් එක බන් ආයුධම විතරක් නෙමේ CIA එක.ඇමෙරිකාව වට්ටන්න කලින් CIA එක ඉවර කරල ඉන්න ඕන
හැබැයි හොදම නයිෂ්ටික තාක්ෂණය තියෙන්නෙ ඇමරිකාවෙ