A food of ancient robusts |breadfruit|දෙල් නොවූ දෙල්| Poorna - The nature girl |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2020
  • Breadfruit is one of the most famous and exceedingly delicious food around the srilanka..there are various way to cook breadfruit like boiled,baked,roasted,dried and ground into flour..it contains lots of nutrients such as protein,carbohydrates,types of vitamins,calcium,iron etc..when you will eat breadfruit you will have those nutrients with an amazing taste..
    A passion fruit drink also added to this video.leaves of passion fruit also can be eaten as mallum or sambol.it has a power to reduce stress,blood pressure and risk of cancer.
    Get close to the nature..That is my only wish
    Poorna ❤
    Inspired by 李子柒 Liziqi ❤🍃
    දෙල් කියන්නෙ අපේ රටේ කවුරුත් අතරෙ ජනප්‍රිය ඉතාම රසවත් ආහාරයක්...මල්බෙරි හා කොස් පවුලට අයත් දෙල් ශාකය මුල් කාලයේදි දකුනු පැසිෆික් කලාපය හා කැරබියන් දුපත් ආශ්‍රිතව පැතිරී තිබුනා.පසු කාලයේදි අග්නිදිග ආසියාව හා දකුනු ආසියවේ ව්‍යාප්ත උනා..ඉතාම උසස් රසයකින් සමන්විත උනත් තරමක් උෂ්නාධික වන අතර මුරුංගා කොල හෝ නිවිති කොල සමග පොල් කිරි මිශ්‍ර කර ව්‍යාංජනයක් ලෙස පිලියෙල කරගැනීමෙන් උෂ්නාධික බව සමනය කරගන්න පුලුවන්.දෙල් ව්‍යාංජනයක්,මැල්ලුමක් ලෙස මෙන්ම තම්බාගත් දෙල්,පොල් සහ ලුනුමිරිසක් සමගින් ප්‍රධාන ආහාර වේලක් ලෙසත්, සිහින්ව පෙති කපාගත් දෙල් ගැබුරු තෙලේ බැදගත් පසු පැනි උණුකර දවටා ගැනීමෙන් රසකැවිල්ලක් ලෙසත්,එසේ බැදගත් පෙතිම ලුනු සහ මිරිස් කුඩු ටිකක් ඉස ගත් විට රසවත් බයිට් එකක් ලෙසත් සකසාගත හැකියි.ඒ වගේම කොටු කපා තම්බාගත් දෙල් ලුණු සහ කහ කුඩු අතගා රන්වන් පැහැය වන තුරු ගැඹුරු තෙලේ බැද අල බැදුම සකසාගන්නා ආකාරයටම අල වෙනුවට දෙල් එක්කර රසවත් තම්පරාදුවක් සකසාගන්නත් පුලුවන්.මෙහි සදහන් කලේ දෙල් වලින් සකසා ගත හැකි ඉතාමත් සීමිත වට්ටෝරු කිහිපයක් පමණක් බවත් මං මතක් කරනවා.ඒ වගේම ඔයාලටත් අලුතින් හිතලා අලුත් ආහාර වර්ග පිලියෙළ කරන්නට ඔයාලගේ මුලුතැන්ගෙය තුල ඕනෑ තරම් නිදහස තිබෙන බව හැම නිතරම මතකයේ රදවගන්න කියලත් මං කියනවා.
    අටු දෙල් සාදා ගැනීම මගින් කල් තබා ගන්නත් පුලුවන්.කලින් කොස් වීඩියෝවෙ( • The amazing story of j... )කොස් කල් තබා ගැනීමෙ ක්‍රමයක් ලෙස අටු කොස් සාදා ගන්නා ක්‍රමය පෙන්නලා තියෙනවා.අටු දෙල් සාදා ගැනීමටත් ඒ ක්‍රමයම යොදාගන්න පුලුවන්.
    රසවත් වගේම ගුණවත් ආහාරයක් වන දෙල්,තන්තු බහුල ආහාරයක්..තන්තු තියෙන ආහාර වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ ගැන මන් කරපු කොහිල වීඩියෝවෙත් සදහන් කරා.දෙල් ආහරයට ගැනීමෙන් කාබොහයිඩ්‍රේට්,ප්‍රෝටීන,විටමින් වර්ග,කැල්සියම්,යකඩ වගේ පෝශක අපේ ශරීරයට ලැබෙනවා.
    මෙම වීඩියෝව තුළින් වැල් දොඩම් (පැෂන්) වලින් රසවත් පානයක් සකස්කරගන්නා අයුරුත් පෙන්වනවා.ඔයාලා දන්නවද මේ පලතුරෙහි වගේම මෙම පත්‍ර වල ගුණ කියන්නට නොහැකි තරම් අසීමිත බව?ඔයාලගෙ ගෙවත්ත තුළත් මෙය වගා කරගන සතියකට වතාවක්වත් ඔයාලගේ අහාර වේලකට මේ වැල් දොඩම් කොල සම්බෝලයක් හෝ මැල්ලුමක් එකතුකරගන මානසික ආතතිය,නින්ද නොයෑම,අධිරුධිර පීඩනය,පිළිකාව වැනි අදකාලේ සුලභව පවතින මේ රෝග වලින් අත්මිදෙන්න පුලුවන් කියලත් මං ඔයාලට මතක් කරනවා.මේ තරම් වටින පළතුරක් පිළිබදව වෙනමම වීඩියෝවක් ඔබ වෙත තිළිණ නොකලොත් එය අපේ අඩුපාඩුවක් ලියලත් මට හිතෙනවා.ඉතිං ඒ වීඩියෝවත් ඉදිරි දවසක අපි ඔයාලා වෙත ගෙන එනවා.
    සොභාදහමෙන් අපිට මේ තරම් දේවල් දීල තියෙද්දිත් විටමින් වර්ග,පෝෂක වර්ග සල්ලි වලට ගන්න ඕනද?තව තවත් සොභාදහමට ලංවෙන්න..එහි ඔබ අප හැමෝටම ඇවැසි සියලු දේ තිබේ...තෙරුවන් සර්ණයි..
    පූර්ණා ❤
    #srilankanfood #villagecooking #poornaThenaturegirl #relaxing #srilankangirl #villagelifestyle

ความคิดเห็น • 1.8K

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  4 ปีที่แล้ว +287

    Dearest friends, all ingredients are in subtitles, so please turn on the subtitles and enjoy the video.🤗🤗Poorna - The nature girl ❤❤
    දෙල් කියන්නෙ අපේ රටේ කවුරුත් අතරෙ ජනප්‍රිය ඉතාම රසවත් ආහාරයක්...මල්බෙරි හා කොස් පවුලට අයත් දෙල් ශාකය මුල් කාලයේදි දකුනු පැසිෆික් කලාපය හා කැරබියන් දුපත් ආශ්‍රිතව පැතිරී තිබුනා.පසු කාලයේදි අග්නිදිග ආසියාව හා දකුනු ආසියවේ ව්‍යාප්ත උනා..ඉතාම උසස් රසයකින් සමන්විත උනත් තරමක් උෂ්නාධික වන අතර මුරුංගා කොල හෝ නිවිති කොල සමග පොල් කිරි මිශ්‍ර කර ව්‍යාංජනයක් ලෙස පිලියෙල කරගැනීමෙන් උෂ්නාධික බව සමනය කරගන්න පුලුවන්.දෙල් ව්‍යාංජනයක්,මැල්ලුමක් ලෙස මෙන්ම තම්බාගත් දෙල්,පොල් සහ ලුනුමිරිසක් සමගින් ප්‍රධාන ආහාර වේලක් ලෙසත්, සිහින්ව පෙති කපාගත් දෙල් ගැබුරු තෙලේ බැදගත් පසු පැනි උණුකර දවටා ගැනීමෙන් රසකැවිල්ලක් ලෙසත්,එසේ බැදගත් පෙතිම ලුනු සහ මිරිස් කුඩු ටිකක් ඉස ගත් විට රසවත් බයිට් එකක් ලෙසත් සකසාගත හැකියි.ඒ වගේම කොටු කපා තම්බාගත් දෙල් ලුණු සහ කහ කුඩු අතගා රන්වන් පැහැය වන තුරු ගැඹුරු තෙලේ බැද අල බැදුම සකසාගන්නා ආකාරයටම අල වෙනුවට දෙල් එක්කර රසවත් තම්පරාදුවක් සකසාගන්නත් පුලුවන්.මෙහි සදහන් කලේ දෙල් වලින් සකසා ගත හැකි ඉතාමත් සීමිත වට්ටෝරු කිහිපයක් පමණක් බවත් මං මතක් කරනවා.ඒ වගේම ඔයාලටත් අලුතින් හිතලා අලුත් ආහාර වර්ග පිලියෙළ කරන්නට ඔයාලගේ මුලුතැන්ගෙය තුල ඕනෑ තරම් නිදහස තිබෙන බව හැම නිතරම මතකයේ රදවගන්න කියලත් මං කියනවා.අටු දෙල් සාදා ගැනීම මගින් කල් තබා ගන්නත් පුලුවන්.කලින් කොස් වීඩියෝවෙ(th-cam.com/video/PfDfabzGcO0/w-d-xo.html)කොස් කල් තබා ගැනීමෙ ක්‍රමයක් ලෙස අටු කොස් සාදා ගන්නා ක්‍රමය පෙන්නලා තියෙනවා.අටු දෙල් සාදා ගැනීමටත් ඒ ක්‍රමයම යොදාගන්න පුලුවන්.රසවත් වගේම ගුණවත් ආහාරයක් වන දෙල්,තන්තු බහුල ආහාරයක්..තන්තු තියෙන ආහාර වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ ගැන මන් කරපු කොහිල වීඩියෝවෙත් සදහන් කරා.දෙල් ආහරයට ගැනීමෙන් කාබොහයිඩ්‍රේට්,ප්‍රෝටීන,විටමින් වර්ග,කැල්සියම්,යකඩ වගේ පෝශක අපේ ශරීරයට ලැබෙනවා.මෙම වීඩියෝව තුළින් වැල් දොඩම් (පැෂන්) වලින් රසවත් පානයක් සකස්කරගන්නා අයුරුත් පෙන්වනවා.ඔයාලා දන්නවද මේ පලතුරෙහි වගේම මෙම පත්‍ර වල ගුණ කියන්නට නොහැකි තරම් අසීමිත බව?ඔයාලගෙ ගෙවත්ත තුළත් මෙය වගා කරගන සතියකට වතාවක්වත් ඔයාලගේ අහාර වේලකට මේ වැල් දොඩම් කොල සම්බෝලයක් හෝ මැල්ලුමක් එකතුකරගන මානසික ආතතිය,නින්ද නොයෑම,අධිරුධිර පීඩනය,පිළිකාව වැනි අදකාලේ සුලභව පවතින මේ රෝග වලින් අත්මිදෙන්න පුලුවන් කියලත් මං ඔයාලට මතක් කරනවා.මේ තරම් වටින පළතුරක් පිළිබදව වෙනමම වීඩියෝවක් ඔබ වෙත තිළිණ නොකලොත් එය අපේ අඩුපාඩුවක් ලියලත් මට හිතෙනවා.ඉතිං ඒ වීඩියෝවත් ඉදිරි දවසක අපි ඔයාලා වෙත ගෙන එනවා.සොභාදහමෙන් අපිට මේ තරම් දේවල් දීල තියෙද්දිත් විටමින් වර්ග,පෝෂක වර්ග සල්ලි වලට ගන්න ඕනද?තව තවත් සොභාදහමට ලංවෙන්න..එහි ඔබ අප හැමෝටම ඇවැසි සියලු දේ තිබේ...ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි..
    පූර්ණා❤🇱🇰🇱🇰
    Breadfruit is one of the most famous and exceedingly delicious food around the sri lanka..there are varoius way to cook breadfruit like boiled,baked,roasted,dried and ground into flour..it contains lots of nutritions such as protine,carbohydretes,types of vitamins,calcium,iron etc..when u will eat bredfruit you will have those nitritions with an amazing taste..A passion fruit drink also added to this video.leaves of passion fruit also can be eaten as mallum or sambol.it has a power to reduce stress,blood pressure and risk of cancer.Get close to the nature..That is my only wish
    Poorna❤🇱🇰🇱🇰

    • @mihiravisilva3272
      @mihiravisilva3272 4 ปีที่แล้ว +4

      Excellent well done

    • @jehansenavirathne1291
      @jehansenavirathne1291 4 ปีที่แล้ว +1

      Exhalant poorna👍👍👍🤗

    • @subaasantha5988
      @subaasantha5988 4 ปีที่แล้ว +1

      ❤️👍

    • @chandiniroshapriyadarshani2437
      @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว +1

      Theruwan saranai, godak hodai me vidiyata danuwath kirima.. Nodanna hamotamath, pita ratiyantah... Sthuthi godak nubata ❤️💐🇱🇰🌻🌻🌻🌻🌻🌻🇮🇹

    • @soundeatsasmr2472
      @soundeatsasmr2472 4 ปีที่แล้ว +8

      මේ ගම කොහෙද?? 😍

  • @lucleoni
    @lucleoni 4 ปีที่แล้ว +320

    Ah, Sri Lanka, a beautiful country, beautiful nature, delicious food, the best tea in the world, extremely friendly people, Paradise here on earth.
    Very nice video.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว +13

      Thank you so much❤❤
      Poorna 🇱🇰🇱🇰🇱🇰

    • @lucleoni
      @lucleoni 4 ปีที่แล้ว +13

      @@PoornaThenaturegirl You are welcome dear lady. Good fortune to you and your family.

    • @sanjupathirana172
      @sanjupathirana172 4 ปีที่แล้ว +3

      @@lucleoni you can come and visit to sri lanka 😊

    • @hashinikumanayake290
      @hashinikumanayake290 4 ปีที่แล้ว +2

      ⚘⚘⚘⚘⚘

    • @lucleoni
      @lucleoni 4 ปีที่แล้ว +53

      @@sanjupathirana172 Dear lady, I visited Sri Lanka in 1983. And I have beautiful memories, most beautiful sunsets I ever saw, but in those days, there were still political problems, so we had to shortcut our stay, and were accompanied by the army to the airport. I'm so happy for the Sri Lankan people that now you can all live in peace. (now I'm old and have no money to come to your beautiful island.) I wish you and your loved ones all the best. Sending Love and Peace from Belgium. 🙏❤️🙏

  • @roshanmadushanka5036
    @roshanmadushanka5036 4 ปีที่แล้ว +17

    ඔයා හදන කෑම ගෙනනම් කියන්න වචන නෑ එවගේම ඉන්න පරිසරය පට්ට ලස්සනයි.එත් මම කල්පනා කරෙනම් එක නෙවෙයි ඔයා වගේ කෙනෙක් ලැබෙන කෙනා ආත්ම ගානක් පින් කරල ඇති.♥️

  • @kasunliyanage9416
    @kasunliyanage9416 4 ปีที่แล้ว +2

    Another nice video .you deserves more subs keep it up good works .. good luck

  • @anuruddhalogin
    @anuruddhalogin 4 ปีที่แล้ว +114

    ලස්සන ගමක , ලස්සන තරුණියක් රසවත් කෑම හදනවා !
    ඉතින් ඊට වඩා ලස්සන දෙයක් වෙන කොහේවත් තියනව ද ?

  • @nasthicinema9062
    @nasthicinema9062 4 ปีที่แล้ว +70

    ලස්සනයි ලස්සනයි අක්කී ඔයගෙ හැම video එකක්ම සුපිරි ......

  • @Piumal_landscape
    @Piumal_landscape 4 ปีที่แล้ว +14

    චීන ගැමි ආහාර සකස්කරන මේ වගේම ලස්සන චැනල් එකක් මෙච්චර කල් බැලුවා.. දැන් බලන්න අපේම එකක් තියෙන්නේ ❤️🥂

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 4 ปีที่แล้ว +4

    ගොඩක් කෑම හදල. මගේ ආසම කෑමක් තමයි දෙල් සහ ආසම බීමක් තමයි පැෂන්. හරිම ලස්සනයි...💗💗💗

  • @yamunarasikangani8556
    @yamunarasikangani8556 4 ปีที่แล้ว +17

    ඇත්තටම. හොඳයි මමත් හරිම ආසයි දෙල්වලට තෙරැවන්සරනයි නංගී 💞💓💖💗💕❤️

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +30

    හරිම ලස්සන පැත්තක්,,,හැමදේම තියෙනවා ,,,,ලස්සනයි වීඩියෝ එක ,, 👍👍👍👍👍

    • @ThilinaSampath-hr9mg
      @ThilinaSampath-hr9mg หลายเดือนก่อน

      Hi kohomadakdj8
      🐓🍐🥝🍄🌶🌰🍞🍝🥂🍻

  • @washingtonmorais1078
    @washingtonmorais1078 4 ปีที่แล้ว +1

    Que canal lindo...
    Lugar mágico,vcs estão de parabéns.

  • @sujeshkoonakkampully4100
    @sujeshkoonakkampully4100 4 ปีที่แล้ว +3

    Wow what a variety dishes. Wonderful..😘

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan8114 4 ปีที่แล้ว +16

    වාව්😍😍මම ආසම කෑමක් දෙල් කියන්නේ. අපේ ගෙදර අද රෑට දෙල් උයලා දෙල් පොතු බැදුමක් හදලා😋😋😋 දෙල් පොතු බැදුම කාලා තියෙන අය කෝ බලමු

  • @dilfernando7631
    @dilfernando7631 4 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි අක්කෙ.නොදන්න ගොඩක් දේවල් දැනගත්තා❤️

  • @PNDDias
    @PNDDias 4 ปีที่แล้ว +5

    දෙල් බෝල අනිවාර්යයෙන් හදල බලන්න ඕනේ..අදමයි එහෙම කෑමක් තියෙනවා කියලා දැන ගත්තේ..බොහොම ස්තූතියි අක්කි..ඉදිරි ගමනට සුබ පතනවා..බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪

  • @sudishnagamage9544
    @sudishnagamage9544 4 ปีที่แล้ว +2

    දැක්කත් බඩ පිරෙනවා 👍👌

  • @payelsinha3134
    @payelsinha3134 4 ปีที่แล้ว +35

    You are very beautiful. Your food recipe is delicious. U R lucky that u r stay with Nature. So you and your family and your Nation also free from corona virus. God always with you.
    Thank u.
    From INDIA.

  • @janaliperera2652
    @janaliperera2652 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි.....

  • @av-uf7yk
    @av-uf7yk 3 ปีที่แล้ว +7

    ඉස්සර බැලුවෙ Liziqi...දැන් පූර්ණා ❤

  • @asanthibanduprema1620
    @asanthibanduprema1620 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාගේ හැම වැඩක්ම
    ගැමි බව අපූරුවට දකින්න ලැබෙනවා
    හරිම ලස්සන ගමක්
    වදුරන් නැති එකනම් අගෙයි
    ඔයා දෙන්නාට බුදු සරණයි දරුවනේ

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +4

    හරිම ශෝක් ..දෙල් මගෙත් ආසම කැමක් ..බොහොම ස්තුතියි හරිම ලස්සනයි ❤❤ තෙරුවන් සරණයි

  • @erangachamini157
    @erangachamini157 4 ปีที่แล้ว +15

    Best of luck with everything....

  • @juhee2762
    @juhee2762 4 ปีที่แล้ว +5

    Amongst all the splendid things on this channel like the beautiful place, the birdsong, the food and the lovely people, my absolute favourite is that you have cats and how loved they obviously are 😻

  • @isurunuwan2575
    @isurunuwan2575 4 ปีที่แล้ว +3

    That was an amazing culinary skill level, much appreciated and we are proud of you as Sri Lankans 👍👉🇱🇰

  • @jyotikrishnamohan2744
    @jyotikrishnamohan2744 4 ปีที่แล้ว +87

    Every country has it's own unique fruits and vegetables. Sri Lanka has some very fascinating fruits and vegetables! I've never seen these before!! Wow!

    • @gamagedona386
      @gamagedona386 4 ปีที่แล้ว +2

      We love to hear your response. Appreciate your loving nature being shared. Thanx

    • @aaaa-ls5rm
      @aaaa-ls5rm 4 ปีที่แล้ว

      Thanks ❤️..

    • @vinujak9205
      @vinujak9205 4 ปีที่แล้ว +1

      This is our country 🥰 Srilanka 😇 I miss my country.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha 4 ปีที่แล้ว

      Yes, of course. Thank you

    • @rajapaksha6021
      @rajapaksha6021 4 ปีที่แล้ว

      @FAYAZ AHAMED thank you sir ,for your comment ,from srilanka

  • @nadeenadeera4321
    @nadeenadeera4321 4 ปีที่แล้ว +7

    Ammo athi yantham video ekak enakal balan hitiye..❤🌹

  • @cookwithloveoriginal9242
    @cookwithloveoriginal9242 4 ปีที่แล้ว +20

    Very creative nangi,, අපේකම ලෝකයට ගෙනියන්න ඔයට සුභ පැතුම්...

  • @manoranjido5456
    @manoranjido5456 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ 👍👍

  • @ccnirodha9998
    @ccnirodha9998 4 ปีที่แล้ว +11

    අද දැක්කේ මන් දෙල් පැනි රසට කන ව්දිය . ලස්සනයි විඩියෝ එක.ස්තුති අක්කා.😊

  • @sanjeewathotagamuwa6239
    @sanjeewathotagamuwa6239 4 ปีที่แล้ว +6

    Oya..... patta 😉😉😉

  • @user-pf4gy7zi8k
    @user-pf4gy7zi8k 3 ปีที่แล้ว +1

    Akke mama ඔයාගෙ ඔක්කොම video ටික බැලුවා thawa thanna

  • @MiniHutCooking
    @MiniHutCooking 4 ปีที่แล้ว +2

    Beautiful channel, beautiful lady , very interesting video. Love the nature so much 👍.

  • @rajilakshmi7364
    @rajilakshmi7364 4 ปีที่แล้ว +6

    Super video love you your cooking. I am from kerala in India

  • @EasyToSew
    @EasyToSew 4 ปีที่แล้ว +7

    Very nice! Thanks for sharing 👍

    • @JeetuSingh-qj6xt
      @JeetuSingh-qj6xt 3 ปีที่แล้ว

      Hlo poorna ji aap ki sab hi video dekhi or achi lagi

  • @himeshanirmani3952
    @himeshanirmani3952 4 ปีที่แล้ว +1

    නියමයි අක්කා... හරිම හරවත් රසවත්..... 🌹🌹🌹❤❤❤❤

  • @vatoloco2116
    @vatoloco2116 4 ปีที่แล้ว +3

    Picturization and videography is on another level.. Awesome

  • @dhammikafernando6099
    @dhammikafernando6099 4 ปีที่แล้ว +13

    You are taking us to a different world Poorna..So satisfying to watch. Every time you come out with an unique recepi.Excellent!

  • @vishvalakshi4462
    @vishvalakshi4462 4 ปีที่แล้ว +8

    ඔක්කොන්ටම වඩා හිත ගියේ දෙල් කට්ලට් එකටයි පැණි දෙල්.එකටයි අක්⁣කේ.......❤️❤️❤️

  • @udithamanohara8246
    @udithamanohara8246 4 ปีที่แล้ว +6

    Talented, Educated, beautiful what else 👍✌️🙏

  • @MuduRekha
    @MuduRekha 4 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බැලුව ඔයාගෙ වීඩියෝස්.. හරිම වටිනවා.. ඔයාලට හදවතින්ම සුබ පතනවා.. ❤

  • @CEYLONLIFESTYLE
    @CEYLONLIFESTYLE 4 ปีที่แล้ว +4

    53 like wonderful video nice sharing connected full watch
    stay connected

  • @subaasantha5988
    @subaasantha5988 4 ปีที่แล้ว +10

    කියන්න වචන නෙ ඔක්කම විඩියෝ මන් බෙලුව ලස්සනයි එවා බලනකොට කටට කෙලත් උනනවා👌👍❤️

  • @asmahakeem9018
    @asmahakeem9018 4 ปีที่แล้ว +2

    Wow best recipes sister best of luck and god bless you and your family

  • @samithalakshan7002
    @samithalakshan7002 4 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි විඩියො එක ❤❤

  • @nishascolours7908
    @nishascolours7908 4 ปีที่แล้ว +5

    අද notification එකක් එයි හෙට එයි කියල මග බල බල හිටියේ ❤❤

  • @rasikaweerakoon5206
    @rasikaweerakoon5206 4 ปีที่แล้ว +4

    Very useful love it dear

  • @thanujadushanthi709
    @thanujadushanthi709 4 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ අතිවිෂිස්ටයී..!
    ජයෙන් ජයම වේවා! 💐🥰

  • @lalithonrao8149
    @lalithonrao8149 3 ปีที่แล้ว +2

    Marvellous Beautiful❤

  • @sudathshirani8097
    @sudathshirani8097 4 ปีที่แล้ว +12

    Sri Lanka, a beautiful country, From SWITZERLAND

    • @nabeesummanteadukkala3345
      @nabeesummanteadukkala3345 3 ปีที่แล้ว +1

      th-cam.com/video/UlofQxd7fFQ/w-d-xo.html
      നാടൻ രീതിയിൽ തയ്യാറാക്കിയ ബീഫ് വരട്ടിയത് | Village Food | Traditional Method
      പെരുന്നാൾ സ്പെഷ്യൽ ബീഫ് വരട്ടിയത്
      വീഡിയോയിൽ കണ്ണിന്നു കുളിർമ്മയുള്ള കാഴ്ചകൾ നൽകാൻ ശ്രമിച്ചിട്ടുണ്ട്. കണ്ടു ഇഷ്ടമായാൽ ഫ്രണ്ട് & ഫാമിലിക്ക് ഷെയർ ചെയ്യാൻ മറക്കല്ലേ. കൂട്ടത്തിൽ സബ്ക്രൈബ് കൂടി ചെയ്‌താൽ സന്തോഷം

  • @fathiashi1799
    @fathiashi1799 4 ปีที่แล้ว +13

    I’m addicted to this❤️

  • @samadhiliyanagesahara8224
    @samadhiliyanagesahara8224 2 ปีที่แล้ว +1

    Okkoma video beluwa...thawa videos kranna ...lassnai..bs😘💓

  • @uddeepawithana5994
    @uddeepawithana5994 4 ปีที่แล้ว

    hemadama balanawa akke oyage videos.harima lassani. apita me hema video ekakin wagema iganaganna deyakuth tiyanawa.oyage idiri gamanata subha pathanawa akke!

  • @ZakiShorts_YT
    @ZakiShorts_YT 4 ปีที่แล้ว +10

    My favorite vlogger...
    💞😘

  • @nipunprabuddha4440
    @nipunprabuddha4440 4 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි පූර්ණා ඔයාගෙ වීඩියෝ එක..පරිසරයෙ කොල පාට දකින කොට හිත නිවෙනවා..මල් ගොඩක් තියෙනවා නේද වත්ත පුරාම..ලස්සනයි හැමදේම.මේ වගේ වටිනා දේවල් තව දාන්න..ප්‍රේක්ෂකයින්ට සොභාදහම විදින්න දෙනවට ඔයාට ගොඩක් පින්..ඉදිරියටම යන්න..සුභ පැතුම් සුරංගනාවිය..අහ්.කියන්න අමතක උනානෙ..ඔයා තවත් ලස්සන වෙලා..❤

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පරිසරය ආසම කෑමක් 👌💖🌹🌹🌹

  • @ParanagamaB
    @ParanagamaB 4 ปีที่แล้ว

    Such authentic recipes, amazing , 👍😍

  • @d.d.s.emesham3464
    @d.d.s.emesham3464 4 ปีที่แล้ว +4

    Lassanai ada nam video eka balalama like 👍damme....harima lassanai harima dakshai good lock akka bs🐱🐈lassanai❤❤❤❤

  • @lindamay3759
    @lindamay3759 4 ปีที่แล้ว +11

    Lovely vid as always Poorna! I’m such a fan. I love the sounds of the peacocks in the background. You cooked one of my fave vegetable, bread fruit! Love all your ideas. 🙏❤️

  • @hasininawoda9822
    @hasininawoda9822 4 ปีที่แล้ว

    Mn බලාගෙන හිටියේ oya වීඩියෝ එකක් දානකන්. Harima ලස්සනයි. Oyta බුදු සරණයි. Suba pathanawa

  • @1-MinuteDIY
    @1-MinuteDIY 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි..ඔබ හැම දාම වැදගත් දෙයක් අරන් එන්නේ ..ගත්‍ යුතු දේ බොහෝමයි...නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @Malayalam_news_Express
    @Malayalam_news_Express 4 ปีที่แล้ว +8

    Sooopperrrr 👍🏼👍🏼👍🏼

  • @rachelmayor8462
    @rachelmayor8462 4 ปีที่แล้ว +8

    hi, beautiful... ❤️ so amazing everything you made... im craving to watch ur video, watching from Philippines ❤️❤️

  • @mahesharukshani8067
    @mahesharukshani8067 ปีที่แล้ว

    Mokakda ane oyage gama,"හරිම ලස්සන ගමක් "❤

  • @kosalabalasooriya5215
    @kosalabalasooriya5215 4 ปีที่แล้ว

    හරිම ලස්සනට ඔයා කරනවා අක්කා මේ vedios.අලුත් එකක් දාපු ගමන් මන් බලනවා.good luck.හරිම ආසාවෙන් බලන්නෙ.thankyou

  • @nataliya9260
    @nataliya9260 4 ปีที่แล้ว +9

    අක්කිගෙ අප්පච්චි හරිම හොදියි... ලස්සන වත්තක් හැමදේම තියෙනව අඩුවක් නැතිව 🥰🥰🥰🥰🥰 keep it up akki

  • @maheshikaavishka5238
    @maheshikaavishka5238 4 ปีที่แล้ว +4

    Good luck akkee.....bs..

  • @minddestress
    @minddestress 4 ปีที่แล้ว +3

    The peacock's call in background is so peaceful... Nice dishes btw

  • @priya83621
    @priya83621 4 ปีที่แล้ว +2

    ලස්සනයි ...රස ඇති නේ...

  • @nimmimadumali8920
    @nimmimadumali8920 3 ปีที่แล้ว +55

    අනුගෙ දේවල් හොයල youtube chanal කරන අයට වඩා ඔයාල දෙන්න කරන දේනම් මරු.තවත් මේ වගේම වීඩියෝ කරන්න

  • @samanscatworld1615
    @samanscatworld1615 4 ปีที่แล้ว +9

    Dear Poorna! loved to watch your video. Yummmy Yummmy dishes fresh environment and beautiful rain. And all these in video are well decorated with lovely sight of Cat and kittens. Loved to see them several time throughout the video. Good to see that kittens are grown up now. I will wait till next video to see them again.

  • @indikaabeyrathna8300
    @indikaabeyrathna8300 4 ปีที่แล้ว

    ආසාවෙන් බලන ලස්සන වීඩියෝ ටිකක්..
    භාවනාවක් වගේ සන්සුන් හරි පිලිවෙලයි.

  • @zainzakir680
    @zainzakir680 4 ปีที่แล้ว +2

    Wow awesome 👌👌

  • @sagarapradeepsamarasinghe7638
    @sagarapradeepsamarasinghe7638 4 ปีที่แล้ว +3

    What a pretty surrounding.
    What delicious fruits.
    Village in its raw footage.
    What a creative idea.
    One of the finest TH-cam videos. This is actually nothing short of excellent cinematography.
    Keep it up.
    Good luck.

  • @maheshisenanayaka7011
    @maheshisenanayaka7011 4 ปีที่แล้ว +10

    තැන්කූ...දෙල් ආසාව ඉෂ්ට කලාට...🙋🏻‍♀️නියමයි වීඩියෝ එක..

  • @hujjaofficial4068
    @hujjaofficial4068 4 ปีที่แล้ว

    මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඉතිං මෙවාටම එන්න ඔනී ලස්සනයි ගම්මාන සුපිරි

  • @eshanieshani4998
    @eshanieshani4998 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    හැමදාම වගෙ අදත් ගොඩක් දෙවල් දැනගත්තා ඔයාට ආදරෙයි ගොඩක්

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 4 ปีที่แล้ว +8

    Poo ge pet harima lassanai, poo dan godak lassana wala,
    Best of luck,
    😍😍😍😍😍😘😘😘😘😍😍😍😘😘😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛

    • @roshikaperera624
      @roshikaperera624 4 ปีที่แล้ว +1

      Shork ane oyage ekak enakan balan inne

  • @-kirisihinayataadaren2830
    @-kirisihinayataadaren2830 4 ปีที่แล้ว +6

    බැදි දෙල් ගැන කලානම් තවත් ලස්සනයි. ඒකදේශික විශේෂයක් නේද..

  • @madhumadhusha1375
    @madhumadhusha1375 4 ปีที่แล้ว

    ලස්සනයි අක්කියෝ හැමදාම ආසාවෙන් බලන්නේ නියමයි 👌👌👌👌❤❤❤❤❤❤❤

  • @awanthisooriyabandara4500
    @awanthisooriyabandara4500 2 ปีที่แล้ว

    හැමදේම පිළිවෙළට සහ ලස්සනට ම තියෙනවා .💙

  • @Oyenass
    @Oyenass 4 ปีที่แล้ว +5

    hi,from malaysia.Always wacthing your video.

    • @nabeesummanteadukkala3345
      @nabeesummanteadukkala3345 3 ปีที่แล้ว

      th-cam.com/video/UlofQxd7fFQ/w-d-xo.html
      നാടൻ രീതിയിൽ തയ്യാറാക്കിയ ബീഫ് വരട്ടിയത് | Village Food | Traditional Method
      പെരുന്നാൾ സ്പെഷ്യൽ ബീഫ് വരട്ടിയത്
      വീഡിയോയിൽ കണ്ണിന്നു കുളിർമ്മയുള്ള കാഴ്ചകൾ നൽകാൻ ശ്രമിച്ചിട്ടുണ്ട്. കണ്ടു ഇഷ്ടമായാൽ ഫ്രണ്ട് & ഫാമിലിക്ക് ഷെയർ ചെയ്യാൻ മറക്കല്ലേ. കൂട്ടത്തിൽ സബ്ക്രൈബ് കൂടി ചെയ്‌താൽ സന്തോഷം

  • @usairashafi9198
    @usairashafi9198 4 ปีที่แล้ว +8

    Super poorna. I am from kerala

  • @unclenikcooking1787
    @unclenikcooking1787 3 ปีที่แล้ว +1

    දෙල් නොවූ දෙල් ආසම කෑමක් !!! කෙලත් ඉනූවා!!!😋😋😋

  • @zdravkotunukovic1663
    @zdravkotunukovic1663 4 ปีที่แล้ว +1

    Beautiful country...amazing video...wonderful food...love and kiss from Croatia 💞🇪🇬

  • @jomayusa
    @jomayusa 4 ปีที่แล้ว +8

    Enchanting 💖🇩🇪

    • @sengaijay4177
      @sengaijay4177 4 ปีที่แล้ว

      How blessed u are... nice vide😒👏👏

  • @mihiravisilva3272
    @mihiravisilva3272 4 ปีที่แล้ว +4

    Excellent poorna well done i am also from a village 😄😄😄🙋👍💖

  • @sakyagrace9504
    @sakyagrace9504 3 ปีที่แล้ว +1

    I feel like in paradise 🧡🧡🧡🥀🌺🌍 thanks alot fot sharing the menu😘🧡😋

  • @praneethchathu1136
    @praneethchathu1136 4 ปีที่แล้ว

    Woow..hrima lassani hama video ekkma oyage.balanna balanna asa hithenva..❤❤❤

  • @HeyMelani
    @HeyMelani 4 ปีที่แล้ว +9

    I'm in love with the flowers, with all the many fruits and veggies in your garden and with the sounds in your video! I'm just in love with your channel and I'm sorry if I keep writing it 🤗🤗🤗

  • @chalindasatharasinghe784
    @chalindasatharasinghe784 4 ปีที่แล้ว +7

    පට්ට වැදගත් මොකද එහෙම කියන්නෙ
    Vegetarian අයට ගොඩක් වැදගත්......

  • @saduninisnsala4513
    @saduninisnsala4513 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි අක්කී ඔයගෙ හැමvideo එකක්ම සුපිරි ම‌‌‌ම ආසයි😊❤️❤️😍

  • @pratimabiswas6260
    @pratimabiswas6260 2 ปีที่แล้ว +1

    Your reces are so nice.Many fruits you have are unknown to me these are wonderful 👌👌❤️❤️❤️

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +66

    කිටියා ඔයා යන යන තැන පස්සෙන්ම එනවා. ශෝක් අනේ.

    • @sam69xxx1
      @sam69xxx1 4 ปีที่แล้ว +1

      🤗kittiya

    • @rojalinkumar4884
      @rojalinkumar4884 2 ปีที่แล้ว +1

      Spr

    • @NayanajithArelal
      @NayanajithArelal 4 วันที่ผ่านมา

      Akke➕➕🅰🅰🅰➕➕
      🍀🍀😊😊😊🍀🍀
      📖📖🙏🙏🙏📖📖

  •  4 ปีที่แล้ว +6

    Love from vietnam❤️

  • @lilaniuthpala7045
    @lilaniuthpala7045 4 ปีที่แล้ว +1

    තවත් ලස්සන වීඩීයෝවක්.....😍

  • @umayanganianushika9182
    @umayanganianushika9182 4 ปีที่แล้ว

    ගොඩක් හොඳයි . Lassanai asa හිතනවා thawa ගොඩක් දේවල් කරන්න ශක්තිය ලැබේවා !

  • @sajeedhsajee9421
    @sajeedhsajee9421 4 ปีที่แล้ว +6

    I like that peacock sound than background music.

  • @jenv5923
    @jenv5923 4 ปีที่แล้ว +17

    මන් ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ ඊයේ ඉදලා අක්කේ...මුලින්ම බැලුවේ කිතුල් කදුලේ සොදුරු මිහිර..ඒ වීඩියෝ එකේ ඉවර වෙනකොට මන් ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි උනා වගේ උනා ඒ තරම්ම ලස්සනයි 😍😍 ඔක්කොම වීඩියෝ බැලුවා...❤මම කුරුදුගහ ඉන්නේ ඇල්පිටියේම..පුලුවම් නම් ඔයාව contact කරගන්න විදිහක් කියන්නකෝ...

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว +2

      Facebook එකෙන් සම්බන්ධ වෙන්න නංගියෝ, poorna -The nature girl ( facebook page)

  • @roopakumar7292
    @roopakumar7292 3 ปีที่แล้ว +1

    Started watching from a week, mesmerising experience.

  • @malindikalinga7883
    @malindikalinga7883 4 ปีที่แล้ว +1

    නියමයි පූ ❤️😍