මේ ජීවිතයේදීම නිවන | Most Ven.Udairiyagama Dhammajeewa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 41

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt หลายเดือนก่อน +4

    සමිදුනි දේශිත හැම වදනක් පාසාම මට දැනෙන්නේ ඇහෙන්නේ සමතයෙන් , විදර්ශනාවට මේ මොහොතේම, පිවිසෙන අයුරුවක්,. ළදරුවාට අතින් අල්ලාගෙන ඉදිරි පියවරක් තබන්න කරන උපකාරයක්.ස්වාමීන්, වහන්සේට නිර්වාණ මාර්ගයට මා කරගත් පිනද අනුමෝදන් වෙත්වා., සාදු සාදු සාදු.....❤

  • @N.P.Weththasingha
    @N.P.Weththasingha 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා! සාධු !සාධු!! සාධු!!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!

  • @kalyaneegunatilake275
    @kalyaneegunatilake275 5 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ ඉතා පැහැදිලිව නිවනට යන මග පාදාගත යුතු ආකාරය දේශනා කළා. අද පොසොන් පෝය දවසේ මේ දිශානතිය දැකීම පූර්ව පිනක්. මමත් නිස්සරණ වනයට ඇවිත් භාවනා කරනවා. 🙏🙏🙏

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 10 หลายเดือนก่อน +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මේ ධර්ම දේශනාව අහන්න ලැබීම මගෙ පිනක් හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ

    • @wandalasugathananda5899
      @wandalasugathananda5899 2 หลายเดือนก่อน

      දීර්ඝ ආයුෂ ලැබේවා පතන බෝධියකින් නිවන් දකීවා

  • @kalyaneegunatilake275
    @kalyaneegunatilake275 5 หลายเดือนก่อน +1

    සාදු! සාදු ! සාදු !

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @chandrikadesilva3749
    @chandrikadesilva3749 ปีที่แล้ว +1

    Amamha niwanin sanasenama labewa teruwan saranai niduk nirogi bawa labewa

  • @asokajayakody104
    @asokajayakody104 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @nadeekadamayanthi534
    @nadeekadamayanthi534 2 ปีที่แล้ว +2

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @chandimabandara9416
    @chandimabandara9416 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @chithradesilva5293
    @chithradesilva5293 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +2

    සැනසීමක් ස්වාමින්වහන්ස

  • @samanthakapugama8811
    @samanthakapugama8811 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!
    🙏🙏🙏

  • @ocsilva7881
    @ocsilva7881 2 ปีที่แล้ว +3

    sadhu sadhu sadhu

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏🌸🌸

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabhagamage6847
    @prabhagamage6847 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @isurukarunaratne6122
    @isurukarunaratne6122 2 ปีที่แล้ว +2

    SADU SADU SADU

  • @tesstess7005
    @tesstess7005 2 ปีที่แล้ว +2

    🛐🛐🛐

  • @Bhante-Indarathana
    @Bhante-Indarathana ปีที่แล้ว +3

    Too many ads in the middle. Can you please remove ads from the middle of the videos. It’s distracting

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 2 ปีที่แล้ว +4

    ගතානුගතික බුද්ධාගමේ භාවනා ක්‍රමයේ තවත් පැත්තක් ලෙස දකිමි, නමුත් නිමල බුදුදහමින් මුසුච ඇත්තේ අල්පයක් පමණක් බව දුටිමි

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 6 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි අපෙ හාමුදුරුවනෙ. භාවනාව වඩන්න කමටහන් ගතයුතු මද? ඔබ වහ්න්සෙගෙ ධර්ම දෙශනා මම නිතරම අහනවා. මම ඒ උපදෙස් අනුව භාවනාව කරනවා. මම ගොඩක් කැමති නිස්සරණ අරණට එන්න නමුත් මම ඒ සුදුසු කාලය එනකම් සුදුසු වෙලාව එනකම් ඉන්නවා

  • @tushkara7775
    @tushkara7775 5 หลายเดือนก่อน

    ස්වාමින්වහන්ස තවම මේ භාවනා වැඩසටහන් තියනවද ඇතුල්වෙන්න කලින් අයදුම් කරන්න ඕනිද තෙරුවන් සරනයි

    • @rev.ridiyagamaindalokathero
      @rev.ridiyagamaindalokathero  5 หลายเดือนก่อน +1

      www.nissarana.lk වෙබ් අඩවිය හරහා අයදුම් කරන්න

  • @subashineechandrakumari7341
    @subashineechandrakumari7341 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyumimadushani7001
    @piyumimadushani7001 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @myeye9610
    @myeye9610 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthapunchihewa9295
    @wasanthapunchihewa9295 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @asiriLK
    @asiriLK ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @AnupamaGayathri-kp8bv
    @AnupamaGayathri-kp8bv ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekaprabodanee519
    @nadeekaprabodanee519 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼

  • @dayadevid874
    @dayadevid874 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @Erandi870
    @Erandi870 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna4721 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 11 หลายเดือนก่อน +1

    🙏

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 7 หลายเดือนก่อน +1

    🙏