කය අනුව ගිය සිහිය|Most Ven.Udairiyagama Dhammajiwa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 57

  • @vimalaranjanee6601
    @vimalaranjanee6601 24 วันที่ผ่านมา +2

    අති ගෞරවණීය ස්වාමීන්වහන්ස මා කරනා සියළුම පිං ඔබ වහන්සේ අනුමෝදම් වේවා ,ඔබ වහන්සේගේ ආශීර්වාද ශක්තියමයි මා මේ ලබන්නෙ ,තෙරුවන් සරණයි.

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt หลายเดือนก่อน +2

    නිබදවම මේ සද්ධර්මය මෙවන් පැහැදිලි කිරීමක් තුලින් ම සැමගේ සවනත වැකේවා,මිනිසකු වී ඉපදීම කෙතරම් වාසනාවන්තද කියලා ධර්මයට සවන් දෙනකොටයි වැටහෙන්නේ නමස්කාරය වේවා, සාදු සාදු සාදු,,,❤.

  • @ramyajithanissanka6955
    @ramyajithanissanka6955 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 20 วันที่ผ่านมา +1

    SADU SADU SADU 🙏🏻🙏🏻🙏🏻

  • @renukaperera5722
    @renukaperera5722 2 ปีที่แล้ว +6

    Theruwan saranai ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @malaniwitharana9721
    @malaniwitharana9721 3 หลายเดือนก่อน +3

    උතුමානන් වහන්සේ ට නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු

  • @disnasenanayaka3487
    @disnasenanayaka3487 2 ปีที่แล้ว +6

    පාඩුවේ මගේ ගමන යනවා ස්වාමින්වහන්ස
    ඔබවහන්සේගේ උපදෙස් ගුරුකොට තියාගෙන
    අපෙ ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +25

    මීට වසර පණහකට පමණ පෙර නිතර කෝපවන මම ,මටම උපදෙස් දෙන පුරුද්දක් තිබුනා. එවිට මම මට දුන් උපදෙස "ඔබ ගෙවන තත්පරය සිහියෙන් ගෙවන්න" කියා ය මේ දේශනාව අසනවිට තේරුනා.කයගතා සතිය ගැන නේද ඒ උපදෙස. මේ කරුණු ඉතා හොදින් පිලිපදින්න දැන් පුලුවන්
    ඔබවහන්සේට පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා !!!
    මේ දේශනාව සියල්ලෝම අසත්වා!!!

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 2 ปีที่แล้ว +5

    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    සැමට උතුම් ධර්මාවබෝධය පිණිසම මෙම ධර්ම දේශනාව හේතු වේවා

  • @dilangirihagama564
    @dilangirihagama564 4 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 👏🏿👏🏿👏🏿

  • @jayanthihettige9613
    @jayanthihettige9613 2 ปีที่แล้ว +2

    සාදු සාදුු සාදුු තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 ปีที่แล้ว +3

    මාගේ ගව්‍රරව පූර්වක නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nadeekadamayanthi534
    @nadeekadamayanthi534 ปีที่แล้ว +2

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ වන්දනාව වේවා

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 3 หลายเดือนก่อน +1

    🙏🏾🙏🏾🙏🏾

  • @chandra2838
    @chandra2838 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @sachirapalliyaguru
    @sachirapalliyaguru ปีที่แล้ว +2

    මෙහි සම්පූර්ණ වැඩසටහනේ වීඩියෝවම පළකරන්න. තෙරුවන් සරණයි.

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 5 หลายเดือนก่อน +1

    Sadu.sadu

  • @indrawelegedara4953
    @indrawelegedara4953 11 หลายเดือนก่อน +1

    🏵🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼 තෙරුවන් සරණයි

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +3

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි

  • @chithradesilva5293
    @chithradesilva5293 2 ปีที่แล้ว +2

    🙏🙏🙏තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @neetarathnayaka820
    @neetarathnayaka820 2 หลายเดือนก่อน +1

    Sadu pinsidhuwewa

  • @herathshantha
    @herathshantha 2 ปีที่แล้ว +15

    සිත නිබඳවම කය සමග පවත්වා ගැනීමේ අදිටනින් අද සිට ජීවත් වෙමි

  • @එතෙරවනුපිනිස
    @එතෙරවනුපිනිස 6 หลายเดือนก่อน +3

    මාගේ නමස්කාරය වේවා

  • @wijepalahingulwala4060
    @wijepalahingulwala4060 9 หลายเดือนก่อน +4

    සම්පූර්ණ දේශනාවේ link එකක් පුළුවන් නම් දාන්න ..ස්තූතිය 🙏

  • @dhampalparapura
    @dhampalparapura 2 ปีที่แล้ว +3

    මම, දැන්, මෙතන!!!🙏🙏🙏🌸🌸🌸

  • @shey_p
    @shey_p 2 ปีที่แล้ว +4

    🙏🙏

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 2 ปีที่แล้ว +1

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChandraDharmasiriwardane
    @ChandraDharmasiriwardane 10 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +2

    සිත ලගට ගන්න යන්ත්‍රය මේ ...හරිම සරල ......පුරුදුවුමනාම ලෝකේ වටිනාම දේ ..

  • @nadeekaprabodanee519
    @nadeekaprabodanee519 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @AkMan-nw3ly
    @AkMan-nw3ly 5 หลายเดือนก่อน +2

    භවනාවේදී.සිත..වෙනත්.අරමුනකට නොයයි . දැනෙන නොදැනෙන විදියට..ගන්නා..හුස්ම.නිසා.ලයේ .ඉහල.පහල යන.බව.මනසට දැනෙයි..නිසොල්මනව. බලා.සිටියි..තව.දුරටත් සිත..කයට.යොමුකරගෙ⁣න..සිටිය යුතැද..යන්න.පහදා.දෙන්න...සාදු.සාදු.සාදු

  • @chandradharmadasa5937
    @chandradharmadasa5937 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Movingon1988
    @Movingon1988 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌻🌻

  • @bombattack4109
    @bombattack4109 3 ปีที่แล้ว +1

    🙏💐🙏💐🙏💐

  • @KamalanthiFernando
    @KamalanthiFernando 10 หลายเดือนก่อน +4

    මෙකල වැඩවසන අති උත්තම, සැබැම සැබැ දහම, අති සරලව දෙසන, ඔබවහන්සේහට ප්‍රණාම පූදන්නට අපට වචන නැහැ!
    අපගේ ආයුෂත් ගෙන, රූප කලාපයක තරම් පීඩාවක්‌ නොමවී නිවනින් නිවීමට ප්‍රාර්ථනාකරමී!🙏🙏🙏
    මා නිර්මල දහම වෙනුවෙන් ආරම්භ කෙරු F B හී "සත්පියුමන්"සo සදය තුලින් ඔබතුමන් දෙසන සැබැ ධර්මය ලොවටම ප්‍රචාරය කරමී!
    වැදි බණ අසා වීකෘති වු මනසට මෙය ක්‍රමානුකුලව, ටික ටික දියුතුයයී මට‍ හැඟුනී!
    🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @chandanaananda2303
    @chandanaananda2303 5 หลายเดือนก่อน +2

    කය කියන්නේ ඇඟට නොව ක්‍රියාවට මහා සති පට්ඨාන සුත්‍රයේ දී සර්වඥයින් වහන්සේ ඇඟට ශරීරං කියල පැහැදිලිව කියල තිබෙනවා

    • @neetarathnayaka820
      @neetarathnayaka820 2 หลายเดือนก่อน +1

      කොහේද තියෙන්

  • @subashineechandrakumari7341
    @subashineechandrakumari7341 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +2

    නිතර කරදර කරන මිනිහෙක් හොයාගන මගේ සිත කිලෝමීටර් 49 ක් යනවා ලගට ගන්නම බෑ .මේ විදියට ලගට සිත ගන්න පුලුවන්නම් ලොකු දෙයක් .එක පාරම එයාට මෛත්‍රය කරනව කියන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි .මේ විදියට ඉරියාපත භාවනාව කරන එක තමා හිත ලගට ගන්න ලේසිම විදිය .එවිට ගෙදර ර‍ංඩුවෙන එක ඉබේම නැතිව යනවා . ඈත ඉන්න කෙනෙක් එක්ක
    තියන තියන තරහට ලග, ගෙදර ඉන්න අයට පහර දීම තමා අපේ සරීරයේ හා ලේවල පුරුද්ද .මේකේ වටිනාකමේ තෙරෙන්නේ හොද රිදෙන පාඩම්ක් හෝ කීපයක් ඉගන ගත්තම .සමාවෙන්න හහාමුදුරුවනේ අදහස එකතු කලාට .......මේ දෙය තමුන් විසින්ම කල යුතු දෙයක් .දෙවියකු හෝ මහ බඹු විසින් මෙය කරාවි යයි බලපොරොත්තු වෙන්න එපා

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +1

    දෙවියෙක් හෝ මහ බබුගෙන් මෙය බලාපොරොත්තු වීමේ වරද තමයි දෙවියන්ට ඇති බලය නිසා පලි ගැසීමට යොමු වීම .....අනික තමා වරද කල තැනැත්ත්තා ඒ ක්‍රමයෙන් අමතක කර දැමීම සිදුනොවීම .

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +2

    මේ ක්‍රමයෙන් සිත ලගට ගමු .මයිත්‍රියෙන් වෙන්නෙත් සිත ඈතට යන එකනෙ ...සිත ඈතට යාම වරදා කල තැනත්තා දෙසට යන එකට උදව්වක් .....සිත සිරුර ලගට ගැනීම තමා හොදම විදිය වගේම අපිට ඕන දේත් .උපෙක්ෂාවත් ඒ තුලම තියනවා ....මෛත්‍රය වෙනුවට උපේක්ෂාව ඇති.

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 3 หลายเดือนก่อน +1

    🙏🏾🙏🏾🙏🏾

  • @jagathpathirana5444
    @jagathpathirana5444 2 ปีที่แล้ว +1

    🙏🌻

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna4721 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sandupamafernando671
    @sandupamafernando671 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi3357 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Sadun.R
    @Sadun.R ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dilipgallage7438
    @dilipgallage7438 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @johnone9327
    @johnone9327 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanifernando2349
    @ramanifernando2349 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏