ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතා හොඳ වැඩ සටහනක්
Valuable video. Thanks a lot.
Excellent ! Thank you very much for the given information.
හරිම හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට බොහොම පිං
iththawo nisa wagawa winasai. Iththawo nokana adaraka gana danuwath karanna.. godak watinawa
21c 22c wage usnathwayak thiyen welimada wage prdesa wala me wagawa karanna pluwanda
As always, an excellent presentation ....🥰
Thank you sar watina danumak laba dun oba thumata theruwan saranai ❤ ❤ ❤ 👍
Excellent 👍👍👍
Oba thumage sewaya itha watinawa.
Mahathmaya eka adarakayata eka palayak witharada hitawanne
කොට්ට ගස් වලින් පාන්ශු තෙතමනය අඩු වෙන් නැද්ද
මහත්තයා ගොඩක් හොදට පැහැදිලි කරා ලොකු දැනුමක් ලැබුනා .මමත් පා වැල් වලින් තවානක් කරා හොදට පැල හරි ගියා ඒත් ටික දවසකින් දඩු කලු වෙලා මැරිලා ගියා මට කියන්න පුළුවන්ද එහෙම උනේ මහත්මයා .
පැල හදන විදියේ තවානක් කරන ආකාරය වීඩියෝ එකක් ගේන්න පුළුවන්ද මහත්මයා .
සර් කුරුඳු ඉඩමක වැටට ගම්මිරිස් හිටුවන එක සුදුසුද ?
ගම්මිරිස් වැල් හේතුවෙන් කුරුදු ගස් වලට සෙවන ඇතිවිය හැක, පුවක් බෝගය වැටට සිටුවිය හැක
Thank you sir.
Palayak kiyada
ගස් දෙකක් අතර පරතරය අඩි කියද
6ft*6ft
Pela ganna thiyenawada. Pelayak kiyadaMn dambulle.
ගම්මිරිස් වගාව පිළිබඳව විස්තර පත්‍රිකා හෝ පොත් පිංචක් වගාකරුවන්ට ලබාගැනීමට සලස්වන්න. වල්පිට තවානේ නැත.
අපේ ගම්මිරිස් වගාවේ පාවැල් බිම දිගේ ගිහින් තවත් කනුවකට උඩට ඇවිල්ලා ඒ වගේ මව් ශාකයෙන් ආපු අතු වනින් සාර්තක වනවාද ඒ ආපු ඉත්ත මම මව් ශාකයෙන් කපා වෙන් කරා දැනට සාරවත් පැලයක් තිබෙනවා මට තියෙන පැනය මේවගේ කරල් හැදෙයිද කියන දෙය
රිකිලි ගම්මිරිස් පැල ගන්න තැනක් කියන්න පුලුවන්ද..
ගන්න පුලුවන්
dea.gov.lk/%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd/
@@hemanthabandara9245 තියෙන තැන හා දුරකථන අංකය දෙන්න
@@hemanthabandara9245 දුරකථන අංකය දෙන්න
ගොඩක් පින් ලබාදුන් උපදෙස් වලට ඔබතුමාට ගම්බිරිස් පිළිබඳව ලොකු දැනුමක් ලබා ගත්තා ❤❤❤
nombarayk dennako
Mata dingirala pela 1000k ona

Pela ganna thiyenawada. Pelayak kiyada
Mn dambulle.