Fiverr easy Jobs | How to make CV | FREE CV templates | E Money Methods |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ---------------------------------------------------------------------------
    To Fiverr : rb.gy/kladml
    ---------------------------------------------------------------------------
    📷 Instagram : / sanjeewa.sadaruwan.com...
    --------------------------------------------------------------------------
    නංගිල මල්ලිල හැමෝටම ගෙදර ඉඳන්ම O/L commerce subject එක ඉගෙනගන්න, ඒ වගේම අනිවාර්යෙන්ම Commerce වලට A එකක් ගන්න ඔයාලට help කරන අලුත්ම App එක තමයි Comz Gura (ගුරා) කියන්නෙ.
    -----------------------------------------------------------------------------------------------------------
    අදම App එක Download කරගෙන ගෙදර ඉඳන් commerce ඉගෙනගන්න පටන්ගමු.
    *** For Android (සඳහා): play.google.co...
    *** For IOS/Desktop/Laptop (Apple iPhone සඳහා) : myappmaker.io/...
    -----------------------------------------------------------------------------------------------------------
    *** Facebook : www.facebook.c...
    අපේ Comz Gura App එක සඳහා Register වෙන්න ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Dialog හෝ Hutch දුරකථන අංකය ලබාදෙන්න විතරයි.
    ඔයාට Dialog හෝ Hutch දුරකථන අංකයක් නැත්නම් ඔයාගේ ගෙදර කෙනෙක්ගේ හෝ එකක් ලබාදීමෙන් app එකට පහසුවෙන් Register වෙන්න පුළුවන්.
    (නමුත් නුදුරේදීම Airtel දුරකථන පාරිභෝගිකයන්ටත් මේ සේවාව සඳහා Register වීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරනව. අප ඒ බව ඔබට ඉතා ඉක්මනින් දැනුම්දෙන්නම්)
    -----------------------------------------------------------------------------------------------------------
    ඔයාලට O/L Commerce වලට ඕනකරන Notes, Past Papers, ආදර්ශ ප්‍රශ්න සහ උත්තර, 10 වසර සහ 11 වසර සියලුම පාඩම් වල videos ගෙදර ඉඳන්ම ඉගෙනගන්න.නව විෂය නිර්දේශයට අදාළ Video පාඩම්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ උත්තර, අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, කෙටි සටහන්, 10 වසර සහ 11 වසර පෙළපොත, පාඩමෙන් පාඩමට O/L past papers වල අහල තියෙන ප්‍රශ්න ඒ විතරක් නෙමෙයි ඔයාලට ඕනෑම වෙලාවක ගැටළුවක් අවොත් ඔයාලට උදව් කරන්න අපේ Comz Gura Team එකකුත් ඉන්නවා.
    -----------------------------------------------------------------------------------------------------------
    For Android : play.google.co...
    IOS/Desktop/Laptop : myappmaker.io/...
    Get Comz Gura O'level app to get more papers, past papers, answers , short-notes and other lesson videos.Please with us and stay connected with Gura through the APP.
    This app is made for students who study Business Studies (Commerce) in Ordinary Level Exam (O/L).
    You can get many more things from this app like,
    Video tutors for each lesson,
    Text Book PDF (Grade 10/11),
    Past papers (O/L)
    Other questions and Answers,
    Discussion forum and a lot more
    o level commerce sinhala
    O level Accounting
    sinhala class
    Gura
    Comz gura
    grade 10 commerce
    commerce sinhala
    mulya prakashana
    galapili

ความคิดเห็น • 520

  • @Yasiru_Kodikara_Arachchi
    @Yasiru_Kodikara_Arachchi 2 ปีที่แล้ว +128

    Thank you අයියේ......හෑමෝටම ඉගෙනගන්න මේ වගේ දේවල් කියලදෙන මේ වගේ පරාර්ථකාමී මිනිස්සුත් ඉන්නවා කියලා අපිසතුටු වෙන්න ඕනෙ...❤️❤️❤️

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +6

      🥰❤️😍

  • @sinhalagemuthula3533
    @sinhalagemuthula3533 2 ปีที่แล้ว +63

    Thanks aiye❤❤❤,
    ගුරුමුෂ්ටියක් නැතුව හැමෝටම මෙහෙම කියෙලා දීලා, කරන උදව්වට
    Respect.......🤩🤩🤩

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +3

      ❤️😍

  • @csstar8660
    @csstar8660 2 ปีที่แล้ว +22

    මන් දැන් AL maths කරන්නෙ OL කාලෙ අයියාගෙ වීඩිඔ බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා කොමස් වලත්,ඉස්සර ඉදන්ම ලෝබ නැතිව හැමදේම කියලා දුන්නා,මේ අලුත් online business sires එකත් අනිවා ගැම්මක් තමා,respect ❤️

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +2

      😍❤️😘

  • @cryptoearnclub9030
    @cryptoearnclub9030 2 ปีที่แล้ว +34

    ෆට්ට අයියෙ. මේ කරන උදව්වලට ඔයාට හරියන්න ඕන. කී දෙනෙක්ට ගොඩ යන්න පුලුවන්ද. Respect 😊❤️

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      ❤️😍

  • @rasindu_kaushalya5858
    @rasindu_kaushalya5858 2 ปีที่แล้ว +21

    ඇත්තටම තැන්ක්ස් අයියේ 😍 මන් fb එකේ cv හදලා විකුනනවා දැනට fiverr එකට gig ekak දාගන්න තෙරෙන් නැතුව හිටියේ 😍

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @memeland9603
      @memeland9603 2 ปีที่แล้ว

      Aiye mek 4n aken krnn puluvnd

    • @hansi4766
      @hansi4766 2 ปีที่แล้ว

      Kiyak withara gannawada cv ekakata

    • @shanVlogsLK
      @shanVlogsLK 2 ปีที่แล้ว

      Fb එකෙ කොහොමද බං කියල දීපන්කො

  • @vichakshanadesilva8544
    @vichakshanadesilva8544 2 ปีที่แล้ว +18

    It's top notch, bro I'm a student who surpassed O/Ls in this may, and now I am pursuing A/L English Literature ,French and I.C.T. However, It is absolutely privilege to me to begin my part time career as a content and creative writer and CV designer. Fiverr is an actual marketing space. Hence, Thank you very much due to your fraternity and leading. Break a leg bro

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      Good luck brother ❤️😍

  • @Bunny-cm9fm
    @Bunny-cm9fm 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි අයියේ. මං ගොඩක් වතාවක් ඔන්ලයින් මේ වගේ වැඩ කරන්න හැදුවත් ඒ එකක්වත් හරි ගියේ නෑ. ඒත් මේක හරි ගියා. මං ප්‍රාර්ථනා කන්නව ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා 👍❤️🙂

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +1

      order ekak awada? awanam mtath kiyanna 😍

    • @Bunny-cm9fm
      @Bunny-cm9fm 2 ปีที่แล้ว

      @@comzgura hariii😁

    • @phantomstranger5588
      @phantomstranger5588 2 ปีที่แล้ว

      ඔයාට සල්ලි හම්බ උනා ද? මොනවද කරපු වැඩ

  • @harinduachintha5450
    @harinduachintha5450 2 ปีที่แล้ว

    thanks ayye ol kale idnma ayyage chanel eke ekka innwa, app eken tama antima kle comz godadagatte, godak watinwa ayya me krna vedio, kenekt deyak igenaganna puluwn oyage chanel eken, niknma nikan aathal sapayana chanel ekk langinwat tiyanna ba ayye, me chanel eka next level chanel, ekak, ikmaninma dana hama vedio ekama trending wena level ekakata enna labenna kiyala wish krnwa

  • @gayansandheep6046
    @gayansandheep6046 2 ปีที่แล้ว +8

    නියමයි අයියෝ. හැමදාමත් වගෙ PERFECT VIDEO !!! 💖💎

  • @hirushasadaruvanebay5943
    @hirushasadaruvanebay5943 ปีที่แล้ว +3

    මම ඔයාගෙ fiver කොස් එක බයි කරා සුපිරිම සුපිරියක් කිසිම රහසක් නොතියා හැමදෙම කියලා දෙනවා කොස් එකෙ ගානට වඩා සිය ගුණයක් වටිනවා thak you sar ❤️ හදවතිම්ම ගරු කරනවා සර් බුදු සරණයි

  • @danuanuradani8915
    @danuanuradani8915 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් අයියේ.බුදු සරණයි.ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වේවා 🙏❤

  • @yasiruabeysekara2000
    @yasiruabeysekara2000 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතී අයියේ. කියල දුන්න හැම දේම හොදට පැහැදිලිව තේරෙනවා!!! ඔයා වගේ පරාර්ථකාමී මිනිස්සු තමයි ඉන්න ඕනෙ!!ඔයා හැම කෙනෙක්කුටම හොද ආදර්ශයක් ❤️🥳

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +1

      🔥❤️😍😍😍😍

  • @janithiroshan9865
    @janithiroshan9865 2 ปีที่แล้ว +14

    විඩියෝ එක එනකන් බලන් හිටියේ..දිගටම කරගෙන යමු අයියේ

  • @abcx377
    @abcx377 2 ปีที่แล้ว +6

    ඔයාට ගොඩක් ස්තූතියි අයියේ...🤗❤ ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනෙ...❤💯

  • @DCD_Editz
    @DCD_Editz 2 ปีที่แล้ว +10

    නියමයි අයියේ... මේක ගොඩක් වැදගත්... හැමදාම වගේ අදත් ඉතාමත් ආකර්ෂණීය ලෙස කියා දුන්න.... Good luck 🤘⚡❤

  • @SusanthaMax-pp5ru
    @SusanthaMax-pp5ru ปีที่แล้ว +1

    පැහැදිලිව අකුරක් නැර කියා දෙනවා අයියේ ඔයා.ඔයා කරන වැඩ සේරම සාර්ක වෙන්න කියලා ප්‍රාර්තනා කරන ගමන් මේ කමෙන්ට් එක බලන ඔයාලත් මෙයාව සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් දැන්ම කරන්න කියල ඉල්ලීමක් කරනව.අයියෙ ඔයාගෙන් දවස් දෙක්කට සැරයක්වත් වීඩියෝ එකක් ඕනේ ❤🌺💎

    • @comzgura
      @comzgura  ปีที่แล้ว

      😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️

    • @comzgura
      @comzgura  ปีที่แล้ว

      😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @kaburawalavithanage850
    @kaburawalavithanage850 2 ปีที่แล้ว

    I really much older than you.. I could sense your humanity, it's so difficult to get to know a ingenious person in this world. Younger I really appreciate you and wishing you. The journey filled with love happiness and healthy wealthy of your life. God bless you

  • @kalindumihiranga9705
    @kalindumihiranga9705 2 ปีที่แล้ว +4

    digatama me fiver series eka krnna kiyala illanawa.🙃❤️thanks aiye.

  • @socil2832
    @socil2832 2 ปีที่แล้ว +8

    අවංකෙන්ම අපිට ගොඩ යන්න උගන්නන කෙනෙක්.ගොඩක් ස්තුතියි

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      😍😍😍

  • @randimachathurani3357
    @randimachathurani3357 2 ปีที่แล้ว +4

    හැමදේම පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තුතියි !

  • @KaMoraLk
    @KaMoraLk ปีที่แล้ว +1

    Thank you බොහොම සරලව හොදට කියලා දුන්නා ❤

  • @SLMUSICBRO-zn3lg
    @SLMUSICBRO-zn3lg ปีที่แล้ว +1

    oyanam deiyek aiya ...........godaaaaaak pin...

  • @anucreative7253
    @anucreative7253 2 ปีที่แล้ว +2

    Thank you අය්යෙ... කියලා දීපු හැමදෙයක්ම හොදට තේරුනා...😍❤️❤️

  • @GayanHennayakaGASA1M
    @GayanHennayakaGASA1M ปีที่แล้ว +1

    අයියට ගොඩක් පිං..අයියා කරන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන 🥺🙏🏻

  • @hashandharshana6516
    @hashandharshana6516 2 ปีที่แล้ว +2

    කමෙන්ට් එකක් නොදමා ඉන්න බැරි ඉදිරිපත් කිරීමක්.. ගොඩක් වටිනවා මල්ලි හැමදේම පැහැදිලිව කියලා දෙනවා.. මේ කාලයේදි හැමෝටම වටිනවා.. සුබ පැතුම් මල්ලි..

  • @kavinduavindafdo
    @kavinduavindafdo 2 ปีที่แล้ว +8

    අම්බො කොල්ලා ලස්සන වේලා හැමදාමත් අදරෙයි අයියේ පරිස්සමෙන් ❤️♥️💖😁😍

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +1

      ❤️🥰😍

  • @sudathfonseka6491
    @sudathfonseka6491 2 ปีที่แล้ว +8

    ඇත්තටම මල්ලි ගොඩාක් ස්තුතියි හිත හොද⁣ කෙනෙක් තව තවත් ඔයාට හරියන්න ඔන මට හරිම සතුටුයි මෙහෙම කියල දෙනවට වචන වලින් කියල මදි කරන උපකාර වලට

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      Thank you so much 🥰

  • @pasinduweerakoon3919
    @pasinduweerakoon3919 2 ปีที่แล้ว

    loku danumak gaththa.. thank ayye. ඉස්සරහට යමු.

  • @expetmoviesctoonsfull8678
    @expetmoviesctoonsfull8678 2 ปีที่แล้ว +1

    Ado pudumai bn mema kiyaladena widiya dakkama 😪🌎🏮🏮🏮🏮🥸😳

  • @blablabla4057
    @blablabla4057 2 ปีที่แล้ว

    Ayiyage Video ekak baluwa kiyanne, aye ahanna prshna na , patta pahadili ✨️

  • @DevappriyaDias
    @DevappriyaDias ปีที่แล้ว

    Dear Son,
    presently our mother land is facing economic crisis & scarcity of foreign currency ( Dollars ). Freelance Jobs and online earnings will greatly help to overcome this crisis. If all the young generation who know the subject wish to help others and more and more young people start to do online jobs and bring foreign currencies into their mother land young generation of this country can bring up their mother land and over come present crises as well. Son, you are very generous person who are happy by looking at others welfare. Please keep up with your good work. You are a great son of this land. Your effort is a blessing to your mother land. These days Our land need sons like you.

  • @sarathnandasiri7693
    @sarathnandasiri7693 2 ปีที่แล้ว

    Thanks Malli,oya hamadama hodata kiyala denawa,thawath idiriyata Hoda vidio danna puluwan wenna one

  • @sureshindika9215
    @sureshindika9215 2 ปีที่แล้ว +1

    Niyamai macho. Love you!!!

  • @shanilsilva1522
    @shanilsilva1522 2 ปีที่แล้ว

    Ada thamay channal eka hambune.Niyamay ayye.digatama fiverr video danna.❤️🔥

  • @dpmusicworld7607
    @dpmusicworld7607 2 ปีที่แล้ว

    Thank you ayye...hodatama kiyala dunna aththatama godak sathutuyi oyala wage me dewal kisima gurumushtiyak nathuwa kiyala Dena Aya inna eka gana💫💗

  • @gimhankeshara7292
    @gimhankeshara7292 2 ปีที่แล้ว +32

    50K subs ට ඉක්මනට යමු අයියේ 🔥

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +1

      😍😍😍

  • @mahigamage23
    @mahigamage23 2 ปีที่แล้ว +3

    Tnx අයියේ දුන්න උපදෙස් ටිකට❤

  • @Thushsal
    @Thushsal 2 ปีที่แล้ว +7

    මුලු වීඩියෝ එකටම වඩා අන්තිම විනාඩි දෙක තුනේ දුන්න උපදෙස් ටික ගොඩක් වටිනවා කියල හිතුනා.........(වීඩියෝ එකත් වටිනව හරිත❤️😅)
    ගොඩක් ස්තූතී අයියේ ✨️👌

  • @nimeshajayawardhana
    @nimeshajayawardhana 2 ปีที่แล้ว

    Thank so much . ❤❤❤❤. Loku pinak brother Oya karanne ❤

  • @ThilinaSL
    @ThilinaSL 2 ปีที่แล้ว

    Good job ❤️ oyage video set ekama baluwa. Fiverr karanna asa hithuna.

  • @LashanVisansara0
    @LashanVisansara0 2 ปีที่แล้ว +5

    Thanks ayye godak watinawa 💪👍

  • @desandinsanda7626
    @desandinsanda7626 2 ปีที่แล้ว +3

    Maara watina video ekak 💞

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 ปีที่แล้ว +4

    Thank you for your excellent explanation and exposing reality.

    • @comzgura
      @comzgura  ปีที่แล้ว +1

      Glad it was helpful!

  • @shaggygaming9257
    @shaggygaming9257 2 ปีที่แล้ว +2

    Respect aiyah❤❤

  • @dhanushka49
    @dhanushka49 2 ปีที่แล้ว

    ඉතාමත්ම වැදගත් සුබ ආනාගතයක් සහෝදරයා ❤️❤️❤️

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      adeee

  • @cookingart5601
    @cookingart5601 2 ปีที่แล้ว +1

    Godak pin ayiyata me widihata udaw karanawata ayiya karana hama wadakma sarthaka wenna oni ayiya diyunuwen diyunuwatama yanna oni ayiyata budu saranayi ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️...

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      Thank you so much BROTHER ❤️🙏

    • @cookingart5601
      @cookingart5601 2 ปีที่แล้ว

      @@comzgura ayiya fiver account ekak hadanne khomada

  • @kavindyahansani7765
    @kavindyahansani7765 2 ปีที่แล้ว

    Thank you so much aiye. මේ දේවල් කියල දෙනවට....!!💓🌼

  • @diyunuwalk
    @diyunuwalk 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් විඩියෝ එකක්

  • @Mr.barber-nq4vf
    @Mr.barber-nq4vf ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏 ඉ⁣ගෙන ගත්තා.❤

  • @rathuwadugepriyadarshana4637
    @rathuwadugepriyadarshana4637 2 ปีที่แล้ว +1

    best one .. carry on bro.. god bless you

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      😍😍😍😍

  • @dinushadarshanasamaranayak3390
    @dinushadarshanasamaranayak3390 2 ปีที่แล้ว +1

    Well done kollo.. Superb

  • @travellifewithfamily
    @travellifewithfamily 2 ปีที่แล้ว

    Aththatama supiri...channel eka subscribe kala...

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      🔥❤️

  • @uvinduvibhashana920
    @uvinduvibhashana920 2 ปีที่แล้ว +2

    Thank you aiye wade hodata karagena yanna

  • @SLISURU
    @SLISURU 2 ปีที่แล้ว +5

    Super aiye....❤️

  • @mncreation20
    @mncreation20 2 ปีที่แล้ว +1

    Godak sthuthiii❤️

  • @zyrixel-mc
    @zyrixel-mc 2 ปีที่แล้ว +7

    Hi brother good beginner tutorial for beginners. I'm making programming software and E-Money security software a for online stores. But in these days actually this year I can't even do them because of O/L 2023. However great video!

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      ❤️😍🥰

  • @Deshan76
    @Deshan76 2 ปีที่แล้ว +1

    මගේ ම සහෝදරයෙක් උගන්නනවා වගේ නිකං අහගෙන යද්දී තේරෙන්නේ ❤️

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      🙏❤️❤️❤️

  • @sapundassanayake6589
    @sapundassanayake6589 2 ปีที่แล้ว +1

    Sanjeevaya well done brother! Ada thama dekke acc eka! Keep it up!

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      Sapuwa 😎❤️🔥

  • @stickboy9167
    @stickboy9167 2 ปีที่แล้ว +1

    First order eka ganna hati ganna thawa video ekak genna puluwannm genna aya... godk watinawa

  • @chathurikaharshani419
    @chathurikaharshani419 2 ปีที่แล้ว +2

    නංගි මල්ලි කියල ආයෙ ඒක වෙන් කරලම කීවා😍

  • @russayt206
    @russayt206 2 ปีที่แล้ว +1

    Fiver එකේ sell කරන්ඩ පුලුවන් දේවල් මොනවද කියලා video එකක් ඕනි ❤️

  • @dinukasemina763
    @dinukasemina763 2 ปีที่แล้ว +7

    Thawa fiverr gana videos one aiye ✨️👍

  • @amithaperera5492
    @amithaperera5492 2 ปีที่แล้ว +3

    God bless you putha, Just wanted to express our deep gratitude for the dedicated work you do day after day.” May your future be bright🙏🙏

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      Thank you so much ❤️🥰

  • @avishkapro
    @avishkapro 2 ปีที่แล้ว +1

    නියමයි අයියා
    100K ikmanata gamu❤️ 💕

  • @xbishopff6917
    @xbishopff6917 2 ปีที่แล้ว +2

    video aeka marama watinawa 💯

  • @tharumalidiyabalanage9976
    @tharumalidiyabalanage9976 2 ปีที่แล้ว +1

    thanks ayye ewagema good luck

  • @ksPAcc
    @ksPAcc 2 ปีที่แล้ว +3

    පුලුවන් නම් fiverr එකේ competition එක අඩූ අලුත් ලේසි ජොබ්ස්ස් ගැන ගේන්නකො.Ex- zoom background desing වගේ

  • @hasaniopatha
    @hasaniopatha 2 ปีที่แล้ว +1

    Adeh good job Sanjeewa 🥳

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      ❤️😍😍😍🔥🔥🔥

  • @sithumnimsara1234
    @sithumnimsara1234 2 ปีที่แล้ว +4

    Trading ගැන video එකක් දාන්නකො අයියේ 👍❤️

  • @LASIYA_PLAYS
    @LASIYA_PLAYS 2 ปีที่แล้ว +5

    Niyamai ayya😘🙂

  • @nishanthaudaya1420
    @nishanthaudaya1420 2 ปีที่แล้ว +2

    Supper mr. Good luck..

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      ❤️😍

  • @kavishkabasnayaka6376
    @kavishkabasnayaka6376 ปีที่แล้ว +1

    nangi malli😅

  • @theghost1-100
    @theghost1-100 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ ❤️❤️

  • @randimadilshan4010
    @randimadilshan4010 2 ปีที่แล้ว +1

    Goda dawasakata kalin watch later dagena ada baluwe supiri ayye❤

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      ❤️❤️

  • @ViralTrendings1
    @ViralTrendings1 2 ปีที่แล้ว +1

    Gammac suddh

  • @sulakshanaperera2576
    @sulakshanaperera2576 2 ปีที่แล้ว +1

    ජය ✌

  • @user-vp9wl1il2p
    @user-vp9wl1il2p 2 ปีที่แล้ว +4

    හොය හොය හිටියේ🥺

  • @udaraprabath6414
    @udaraprabath6414 2 ปีที่แล้ว +1

    Niyamai bro❤

  • @warunajayakodi1852
    @warunajayakodi1852 ปีที่แล้ว +1

    supiri hadawathak oya

  • @janith5187
    @janith5187 2 ปีที่แล้ว +3

    Great work👍

  • @nethminaprboth2122
    @nethminaprboth2122 2 ปีที่แล้ว +3

    Thnaks ayya💖

  • @sweetheart3594
    @sweetheart3594 2 ปีที่แล้ว +1

    niyamayi aiye. thank you😇💖

  • @RDTNRanawaka
    @RDTNRanawaka ปีที่แล้ว

    you are a gifted person❤

    • @comzgura
      @comzgura  ปีที่แล้ว

      😍😍😍

  • @mslacademy
    @mslacademy 2 ปีที่แล้ว +1

    Advice tika nm maru ayye

  • @yk5363
    @yk5363 2 ปีที่แล้ว +1

    අය්යේ පුළුවන්නම් phone එකට word press දාගෙන cv template එකක් එඩිට් කරන විදිහ කියලා දෙනවද 🥺 අය්යේ කියලා දෙන්නෙම computer එකෙන් කරන විදිහ නේ 🥺 අනේ පුළුවන් ඉක්මනට ගේන්නකෝ 😇🤗

  • @xempagaming7783
    @xempagaming7783 2 ปีที่แล้ว +1

    Patta ayye

  • @nishadecormart4276
    @nishadecormart4276 2 ปีที่แล้ว +1

    🥺♥️ගොඩක් පිං අය්යෙ ඔයාට

  • @manurajaherath3303
    @manurajaherath3303 2 ปีที่แล้ว +1

    Good work putha

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      🥰❤️

  • @charithkaushaka60
    @charithkaushaka60 2 ปีที่แล้ว +1

    Man dekapu nihathamani kollek😎😎

  • @sudath7141
    @sudath7141 2 ปีที่แล้ว +2

    thanks අයියේ ❤❤❤❤

  • @chandima9276
    @chandima9276 10 หลายเดือนก่อน

    Thanks මල්ලි 🥰😍❤️👍🙏🏻

  • @T-viral.
    @T-viral. 2 ปีที่แล้ว

    Thanks brathor ♥️... 50K වලට යමු ඉක්මනට..

  • @violinmelody725
    @violinmelody725 2 ปีที่แล้ว

    ane godak sthuthi aiya

  • @SKattacker
    @SKattacker 2 ปีที่แล้ว +2

    Respect 😎bro❤️

  • @lakzitha99
    @lakzitha99 2 ปีที่แล้ว

    Thanks aiye, වැඩේ කරල බලමු.❤️‍🩹👌

  • @ChamodRajapakshaLK
    @ChamodRajapakshaLK 2 ปีที่แล้ว

    godak dewal igana gatta thank you aiye..

  • @wwematchtoday
    @wwematchtoday 2 ปีที่แล้ว +3

    දානකල් මයි හිටියෙ💫

  • @plustoon7867
    @plustoon7867 2 ปีที่แล้ว +3

    secons😘

  • @vishwaprabhashana7735
    @vishwaprabhashana7735 2 ปีที่แล้ว +4

    thank you ayye ❤❤❤❤❤❤❤❤❤

  • @senuramalli4934
    @senuramalli4934 2 ปีที่แล้ว +2

    හොයපු video eka super