How to identify scammers in Fiverr | Fiverr New Seller Tips | How to Get more Clicks and Orders
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- WELCOME TO FIVERR VIDEO COURSE
by Comz Gura
මෙම පාඨමාලාව තුලින් ඔබට 2022 fiverr සම්බන්ද සියළුම කරුණු මුල සිට සරලව Video පාඩම් ආකාරයෙන් ලබාදෙනව.
**20% DISCOUNT BEFORE 20th August**
WhatsApp : 071 078 4955
---------------------------------------------------------------------------
To Fiverr : rb.gy/kladml
---------------------------------------------------------------------------
📷 Instagram : / sanjeewa.sadaruwan.com...
--------------------------------------------------------------------------
අදම App එක Download කරගෙන ගෙදර ඉඳන් commerce ඉගෙනගන්න පටන්ගමු.
*** For Android (සඳහා): play.google.co...
*** For IOS/Desktop/Laptop (Apple iPhone සඳහා) : myappmaker.io/...
-----------------------------------------------------------------------------------------------------------
*** Facebook : www.facebook.c...
අපේ Comz Gura App එක සඳහා Register වෙන්න ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Dialog හෝ Hutch දුරකථන අංකය ලබාදෙන්න විතරයි.
ඔයාට Dialog, Mobitel හෝ Hutch දුරකථන අංකයක් නැත්නම් ඔයාගේ ගෙදර කෙනෙක්ගේ හෝ එකක් ලබාදීමෙන් app එකට පහසුවෙන් Register වෙන්න පුළුවන්.
(නමුත් නුදුරේදීම Airtel දුරකථන පාරිභෝගිකයන්ටත් මේ සේවාව සඳහා Register වීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරනව. අප ඒ බව ඔබට ඉතා ඉක්මනින් දැනුම්දෙන්නම්)
-----------------------------------------------------------------------------------------------------------
ඔයාලට O/L Commerce වලට ඕනකරන Notes, Past Papers, ආදර්ශ ප්‍රශ්න සහ උත්තර, 10 වසර සහ 11 වසර සියලුම පාඩම් වල videos ගෙදර ඉඳන්ම ඉගෙනගන්න.නව විෂය නිර්දේශයට අදාළ Video පාඩම්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ උත්තර, අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, කෙටි සටහන්, 10 වසර සහ 11 වසර පෙළපොත, පාඩමෙන් පාඩමට O/L past papers වල අහල තියෙන ප්‍රශ්න ඒ විතරක් නෙමෙයි ඔයාලට ඕනෑම වෙලාවක ගැටළුවක් අවොත් ඔයාලට උදව් කරන්න අපේ Comz Gura Team එකකුත් ඉන්නවා.
-----------------------------------------------------------------------------------------------------------
For Android : play.google.co...
IOS/Desktop/Laptop : myappmaker.io/...
Get Comz Gura O'level app to get more papers, past papers, answers , short-notes and other lesson videos.Please with us and stay connected with Gura through the APP.
This app is made for students who study Business Studies (Commerce) in Ordinary Level Exam (O/L).
You can get many more things from this app like,
Video tutors for each lesson,
Text Book PDF (Grade 10/11),
Past papers (O/L)
Other questions and Answers,
Discussion forum and a lot more
o level commerce sinhala
O level Accounting
sinhala class
Gura
Comz gura
grade 10 commerce
commerce sinhala
mulya prakashana
galapili
#fiverr_tutorial
#fiverr_sinhala
මම මේ වීඩියෝ එක බැලුවේ ඊයේ රෑ අද උදේ මට මෙහෙම මැසේජ් එකක් ආවා ස්තූතියි අයියා ❤
අයියේ ඔයා නම් මාරයි. හරිම පැහැදිලිව පොඩිම දෙයක් පවා කියලා දෙනවා... මේ කරන වැඩේට ඔයාට ගොඩාක් ස්තුතියි 😊❤️❤️❤️
🙏❤️
අය්යේ අද මගේ පලවෙනි order එක ආව Thank you so much අය්යෙ..❤
Monada oya fiverr eke krnne kochchara kal acc eka hadala
Ayye eda mama oyage ara "o/l ඉවරද එහෙනම් online money හොයන්න " කියන video එක දැක්කට පස්සේ තමයි මට fiverr ගැන ලොකු interest එකක් ආවේ thanks එකට ❤️
❤️🤗
Mamath ehemi 😍
Aiyata pin aiye
Math fiverr eka gana danagatte aiyagen
@@comzgura niyami ❤ Bro templetes use Karla gig image eka dammoth aulk weid freepick, TH-cam, ekn psd argen edit karla ape vidihata
@@gairukasulakshana1702 edit krla danna case ekak nha
මම මේ වීඩියෝ එක බැලුවෙ ඊයෙ උදේ මට අද උදේ මේ වගේ මැසේජ් එකක් ආවා 😢 වෙලාවට කලින් බලල තිබ්බේ...Thank you so much for your supportive videos ❤❤❤
මටත් ඔය වගේ එකක් ආව සැක හිතුන නිසා chat කරන්න ගියේ නැ
ඇත්තෙන්ම සහෝ ඔයා පුංචි ළමයින්‍ට වගේ හැමදේම සරලව කියාදෙනවා. ස්තුතියි ඒකට . ඔයා වගෙ අය අපට සම්පතක්. මම ඔයාගෙ වීඩියො බැලුවෙ අද ගොඩක් දේ දැනගත්තා .. ආඩම්බරයි ඔබ ගැන . ස්තුතියි
🙏🏻🙏🏻🙏🏻
ඔයාගෙ උපදෙස් ගොඩක් වටිනවා අයියේ ❤️❤️❤️ ගොඩක් පිං අයියා ඔයාට ❤️❤️❤️ 🙏🙏🙏 තෙරුවන් සරණයි අයියා ❤❤❤🙏🙏🙏
ඔයා කියලා දෙන දේවල් නම් හොදටම තේරෙනව අයියේ ❤
බොහොම ස්තූතියි අයියේ.නොදන්න වටින දේ කියල දෙනවට.ඔබට ජය.
Godak watinawa bro❤👌
අයියේ මන් fiver එකට අලුත්. කෙනෙක් මට කිව්ව දැන් fiver එකේ old sellers ලා වැඩියි කියලා. ඒක නිසා වැඩිපුර clients ලා වැඩි පුර new sellers ලට chance එකක් නැති වෙයි කියලා.. මේක මට මානසිකව වැදුනා. මනස fix කර ගන්න හෙල්ප් එකක් ඕනේ
impression 118 තියෙනවා
එත් clicks නෑ
ඔයාගෙ vedios බලල තමා හැදුවෙ
ස්තුතියි🤵🏽♀️
Oyata order ekak awada
අයියේ ඔයා fiverr ගැන ගොඩක් විඩියෝ කරා fiverr කියන්නේ active income එකක් fiverr භාවිතා කරලා passive income එකක් හදාගන්න විදිය කියන්න.........😎❤️
මං දාන්න පුලුවන් ගැජමැටික් ඔක්කොම දැම්මා.. ඒත් මට order එන්නෙම නෑනේ අප්පා..මං select කරපු flatform eka අව්ල් වගේ..😔😔
අයියේ gig එකක් හදන විදිය video එකක් දාන්නකෝ.. Typing වගේ එකකට හදන්න පුළුවන් එකක්
මම ඉයේ fiver account එකක් හැදුවා ඉයෙත් gig එකක් දාලා අදත් අලුත් gig එකක් දැම්ම ඉයෙ දාපු gig එක draft වැටෙනව නෙ ඇයි එහෙම වෙන්නෙ
Good video. Thank you! And your COURSE also very good. Ones again thank you!
❤️❤️❤️
Thanks විඩියෝ ඵකට..වටිනව ගෝඩාක්
මම fiverr ekata aluth kenek oyage kathawa Mata loku udaweak una thanks ❤
😍thank you aiye! ahanna onama wela thibuna advices tikak.
❤️❤️❤️
අයිය,මේ, දැන් අපිට මේ fiver එකේ හොදට වැඩ කරන්න, මොකක් හරි skil එකක් ඕනනෙ, ඉතින් අපිට grafic disaing ඕවගෙ ,මොකුත් ස්කිල් එකක් ගැන කියල දෙන්න බැරිද,කෝස් එකක් උනත් කමක් නැහ්❤️
මම දැන් දවස් තුනකට කලින් පටන් ගත්තෙ මට
Impossion 290
Click 5
තියේ, අය්යෙ මට ඕඩර් එකක් ලගදිම එයි නේද, ඔයාට අය්යෙ පලවෙනි ඕඩර් එක එන්න කොච්චර දවස් ගියාද
Thank you aiyaa oya anith ayat kiyala denwta thanks again🙏🙏🙏
Supiri aiyee. Oyagen ahuwa wtarai a gena. 😍 okkoma kyala dunna mata. Thank you 🥰
thanks for advice aiya 😊
Good job malli..keep it up😍👍
❤️🙏😍
godak thanks ayye matath mehema msg awa. mn telegrame msg ehemth demm e hemoma entry fees illuwa. mn dunne na me video ek godaak watinawa.❤❤❤
❤️🙏🏻
Aiye chithra adina ayata,pencil art,kushan cover design karanna wage puluwan ayata wadagath wena video ekakuth karannako
අයියෙ මම ගිග් එකක් දාපු ගමන් මැසේජ් එකක් දැම්ම fiverr එකෙන් ඉටපස්සෙ එයා qr code එකක් එව්ව ඒකත් fiverr එකෙන්මයි ඒක scan කරල master card details add කරන්නලු මගේ පලවෙනි ඔඩර් එක කියල තහවුරු කරග්න්න කියල මම මොකක්ද කරන්න ඕනෙ අනේ ඉක්මන්ට රිප්ලයි එකක් දාන්න.🙏🙏🙏
අයියෙ දැන් මගේ account එක not approved කියල වැටුන☹☹
Owa scan karanna tanna epa oi scammersla ewanne
Gig ek dmmta passe mail ekk awa sellar acc note approved kiyal dn wen gig dnn dennth na ekta mokkd krnn puluwm aluthen acc ekk hdla kroth aye ekma wevida
Thank you very much aiye🙏👏
මගෙ ගිග් එකට impressions නෑ. SEO එන් නැත්තෙ ඇයි දන්නෑ
Highly recommend ❤
Fiverr account එකක් හදලා public කරලා ape profile aka කොතැනද තියෙන්නේ කොතැනද තියෙන්නේ කියලා bala ගන්නේ කොහොමද
Ayye mage fiverr seller profile eka approved une na ..ema wenna hethuwa mokkda 😥😑
අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. අපි fiverr එකේ චිත්‍රයක් වගේ sell කරනවනම් අපි ඒක customer ට යවන්න ඕන ඇත්තම art එකද ? නැත්තම් ඒකෙ photo එකක්ද ?
THANJ YOU VERY MUCH BOSAA🙏🙏🙏🙏
good video malli
Ayye gig ekak dala nikan inne nathuwa thawa gigs danna puluwanda order ekak enkan
Fiver ekata danna puluwan eka gig ekaid
Niyamai aiye
Fiverr eken payoneer account ekata money ganna aduma 25$ wath aniwarenm thiyenn onid???
Ayye account was not approved kiyala wetenawa , mokakda karanna one ekata?
Thank you ❤
අය්යෙ ගිග් එකක් කියන්නෙ මොකද්ද පොඩ්ඩක් එක තෙරුම් කරන්නකො
AYIYE MATA FIVERR COURSE EKA KARANNA ONEH MN AYIYATA MSG DAMMA AYIYA SEEN KARE NA
Canva pro eka bother gatta oya kiwwa widiyata. Eka e unata dan weda karanne na iye indala. Thawa widiyak thiyada canva pro eka ganna.
Ane aiye fiverr ekata man commercial bank visa card eka link karata link wenne nane ai e kiyala kiyala dennako?
owow mata awa godak
matat ehema scam order ekak awa. aiye oyata kata karma tamaikiuwe e order eka scam ekak kiyala. thank you so mutch aiye help karanawata....
Aiye mage gig eka search karata pennanne nane
aiye mata fiver eke gig titile ekak hadala dennako logo design valata man haduva harigiye na please.....hadala dennako
aiye, mn OL comz goda dagtte aiyge me videos blala, ..... aiye AL accounting pdm krnne nadda, em unoth mt AL accounting nuth pass wenn puluwn lesiyenm
Mai aiyagen oka gana fb eke ahuwe thanks eda udaw karata anith ayata danaganna video ekak damma eka watinawa
😍🙏😇
Fiverr එකට මගෙ යාලුවෙක්ගෙ බෑන්ක් එකවුන්ට් එකක් දෙන්න පුලුවන්ද? මට බෑන්ක් එකවුන්ට් එකක් නැත්නම්?
Aiye mama thaama aluth buyer kenek screen shot ekk dala email eka illno
අයිය gig 1k haduwa eeth payneer 1 gana vistharyk oonee
Aiya mata gig eka fill keruwata Save & Continue denna behene..?
Aiye mata clients la message krata passe Fiver eken enava "this client cannot reach you.this will not affect your responce rate " eka mokkda? Ai ehema enne?
Scammer kenek bro ehnm
ලංකාවට avialable ද fiver 🙄
aiye 2023t nedda couse ekk
Ayyee fiverr ekee "match made in algorithm" kiyana title eka poddak pahadili karanna puluwanda
aiye course eka ivarada ? apita enna barida dn .
palaweni gig eka dala paya 3k yanna kalin scammer kenek email ekata wisthara danna kiyala mzg ekk dala thibba
Mn fiverr ekt aluth...mt oder ekk awa eth buyer request seen k na oder wl..message wala text wlin thma chat k.samahara ayage text fiverr eken ain k...mn oder ekk buyer sent k normal attachment ekenda...
Aiye man oyage fiver Crouse eke kara gene yanava eth podi prashnayak una English test eke prashna 5k vithara karana kota paver cut ekak una tikak velavakin baladdi test eka fell
Ayye buyer kenek email eka illuwoth dunnat kmk nadda?
Reply ekk illuwe
Gig photos 3ta wada danna bane
අය්යේ මේ fiverr couse එක මේ අවුරුද්දට නැද්ද
aiye gig eka publish krna last step ekee ena english skill test eka krdii magdi eka nthra wela aya krna dwas 91 ina kiynwa mkda krne ekta
Ayiye ane oywa contact kara gann widihak kiyannko. Loku udawwak ✊❤️
Ane mage fiverr eke more option eka pennane zoom eka adu karath pennane wena bowers ekakin giyath Pennane plz reply ekak oni aiye
Vedio coruse ek apita dan gann brida?
Aiye fivver account ekak hadaddi antima tikedi apee number ekata ena number eka gehuvath eka veda karanne ne
metadata kiyanne monadha?
Scam msg awama reply noda innam neda
Katath karanna puluwan da. Api salli. Denna. Onada
WhatsApp me
Payoneer walata boc card eka denna puluwnda
🚀
super aiye
Fiverr eken tempari desibal karoth account ekat mokada wenne?
Ane ayiye mata phone ekak witharayi thiyenne. Phone eken karanna puluwan wada gana video eka ikmanata dannako 😢❤️
Dala thiyenne bro
th-cam.com/video/O4gX7zIIAFM/w-d-xo.html
Photo editing
Ehema
Aya canva eken monawa hari karanna puluwan wei
Phone eken fiver krnd barida ayye
Aiye ethkota oya gig ekak hdana kota mokak sambandwda hdnne kiyla hoynne komda..eka apita kamthi gig ekak hdnna puluwnda...
Mokkda api eken prsent krnna oneee
oya fiverr eke karanna balan inna de
@@comzgura mokak depend krnnda krnna onee ..dn mn Animation video ekak hduwoth koi wgee ekakda...
එ කෝස් එක නෑනෙ අයියා
matath one kos aka karanna
No order in my dashboard how to resolve it sir?
ayye dan apita buyer request danna bane..ethkota koomad order ekak ganne? godk new sellers lata amaru wei kiyl kiynw buyer request nathi eka
Ayya mata dn meka ganna bari da
Tnx aiye mew kiyl denwy❤️
mata me awurudde a/ l iwara wela me cource ekata join wenna puluwanda aiya
oo
❤❤❤❤❤❤❤❤
buyer request daddi api mona waga description ekak da denna one ......???
Paypal lnkwata nedda
me dawaseala course ekete join wenna puluwanda
Thanx
👍❤
sup 💪
man iye video eka baluwa ada email ekak awith ehema