2024 ට සැරසෙන රුමෙනියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #romaniajobvisa #romania #livingcost #srilanka
    රුමෙනියාවේ සිට පෘතුගාලයට 👇
    No nead work permit 🇵🇹🇪🇺🇪🇺🇷🇴👇
    • prothugal job seeker v...
    රට යන්න 🇪🇺🇪🇺🇪🇺🇪🇺
    සල්ලි නැද්ද 👇👇👇🇪🇺
    • රට යන්න සල්ලි නැද්ද ?@...
    රුමෙනියාවට 🇪🇺🇪🇺🇪🇺🇷🇴🇷🇴🇷🇴
    ලක්ෂ 13/15 දීල ගිායාත් පාඩුද ?👇👇
    • ලක්ෂ 13/15 ක් දෟල රුම...
    සර්බියා යන්න සියල්ල 👇👇👇
    සූදානම් 🇷🇴🇷🇴🇪🇺🇪🇺
    • Romania to serbia in s...
    සීෂෙල්ස් රැකියා වීසා 🇸🇨🇸🇨🇸🇨🇸🇨👇👇පහසුාවන්ම අයදුම් කරමු 👇👇👇👇
    • සීෂෙල්ස් රැකියා සදහා අ...
    සීෂෙල්ස් රැකියා වීසා 🇸🇨🇸🇨🇸🇨🇸🇨👇👇පහසුාවන්ම අයදුම් කරමු 👇👇👇👇
    • සීෂෙල්ස් රැකියා සදහා අ...
    Romania 2023 🇷🇴🇷🇴🇪🇺
    Job vacancy 🇷🇴🇷🇴🇪🇺👇
    • 2023 romania job vacan...
    පහසුවෙන්ම වීසා ගන්න පුළුවන් 🇲🇻🇲🇻🇲🇻
    Maldives job vacancy 👇👇👇👇🇲🇻🇲🇻🇲🇻
    • මාලදිවයිනේ රැකියා අවස්...
    රුමෙනියාවට 🇷🇴🇷🇴🇪🇺🇪🇺 ඉක්මනින්ම එන්න පුළුවන් experience බලන්නැති jobs 👇👇
    • රුමෙනියාවට ඉක්මනින්ම එ...
    රුමෙනියාව 🇷🇴🇷🇴🇪🇺🇪🇺
    සහ ලිංගිකත්වය 👇👇
    • romania and sexuality ...
    Caregiver jobs හොදම
    Romania වද israel da👇👇
    • caregiver jobs for bes...
    රුමෙනියා රැකියා සදහා වැටුප් 2023🇷🇴🇷🇴🇷🇴
    🇷🇴🇷🇴 අපට ලැබෙන වැටුප 👇👇👇
    • වැටුප් සංශෝධන රුමෙනියා...
    රුමෙනියාවේ සීත කාලයේ රැකියා 🇪🇺🇷🇴👇
    ඈත ගමක සෙටි වුනොත් 👇👇🇪🇺🇷🇴👇
    • රුමෙනියාවේ සීත කාළයේ ...
    රුමෙනියාවේ work permit සහ TRC card සදහා අලුත් වුනු නීතිය 👇👇🇪🇺🇷🇴
    • 2023 January 4 New upd...
    රුමෙනියාවේ පඩියට වදින tax eka👇👇🇷🇴🇷🇴
    • කොහොමද රුමෙනියාවේ පඩිය...
    Romania work permit
    2023 👇👇👇🇷🇴🇷🇴🇪🇺🇪🇺
    • Romania work permit 20...
    අඩු වියදමකින් රුමෙනියාවට එන්න 👇👇👇👇🤩🤩🤩🇷🇴🇷🇴🇷🇴🇪🇺🇪🇺🇪🇺🇪🇺🤩🤩🤩👇👇
    • අඩු වියදමකින් රුමෙනියා...
    අපගේ facebook page සහ group link 👇👇
    www.facebook.c...
    www.facebook.c...
    www.facebook.c...
    www.facebook.c...
    මෙවැනි වීඩියෝ නැරඹීම සදහා ‪@max9813‬ Subscribe කරන්න
    ස්තූතිය
    ‪@max9813‬

ความคิดเห็น • 88

  • @SamithHansana
    @SamithHansana 11 หลายเดือนก่อน +4

    ගොඩක් පිං රුමේනියා හොටෙල් ගැන විස්තර තියෙන වීඩියෝ එකක් කරන්නකො අලුතින් 😢❤

  • @danushkajayakodi5364
    @danushkajayakodi5364 11 หลายเดือนก่อน +3

    මේ ගැන දැනුවත් කලාට.ගොඩාක් ස්තුතියි .

  • @sjrfernando
    @sjrfernando 11 หลายเดือนก่อน +13

    එම්බසි ඉන්ටව් එක ගේමක් නෑ නිකම්ම pass කරනවා බය වෙන්න දෙයක් නෑ මං 17.10.2023 ගියේ ඉන්ටව් කරන රුමේනිය ලේඩි ගොඩක් හොදයි

    • @samanpitigala393
      @samanpitigala393 11 หลายเดือนก่อน +3

      interview date එකක් එන්න කොච්චර කල් ගියාද

    • @jeewankumara-rd6uo
      @jeewankumara-rd6uo 11 หลายเดือนก่อน

      Pls කොහොමද .

    • @SriLiveMusic-1
      @SriLiveMusic-1 10 หลายเดือนก่อน

      Agency eka Mokakda kiynnko godak agency giya passport tiyagannawa

    • @Everything171
      @Everything171 10 หลายเดือนก่อน

      ​@@samanpitigala393😅

    • @hansiapsara9215
      @hansiapsara9215 10 หลายเดือนก่อน

      Aththatama interview eka amaru nadda Monada ahana prashna plz riply karanna

  • @manojvithanage6015
    @manojvithanage6015 11 หลายเดือนก่อน +2

    මුලින් යූරෝ 550 වැටුපට ආවම ,කොපමණ කාලයට සැරයක් කොපමණ මුදලකින් වැටුප් වැඩිවීමක් වෙනවද,සාමාන්‍යයෙන් අවුරුදු 3 ක් පමන රුමේනියාවෙ එකදිගට වැඩකරොත් මොනවගේ වැටුපක් ගන්න පුලුවන්ද ot එක්කම ,ඇත්තටම දැනගන්න අවශ්‍යම කාරනාවක් ,පැහැදිලි පිලිතුරක් ලබාදෙන්න මල්ලි❤

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 11 หลายเดือนก่อน +9

    රුමෙිිනියාව කවදාවත් ෂෙන්ගන් රටක් වෙන්න එපා .. අපේ රටෙිි කාලකණ්නි ඒජන්සිකාරයෝ දැනටම ලක්ෂ 16 විතර ගන්නවා .. ෂෙන්ගන් වුනොත් ලක්ෂ 30 හක් වත් ඔින වෙයි රුමෙිිනියාවට යන්න ... 😢😢

    • @mixall6197
      @mixall6197 10 หลายเดือนก่อน +2

      Oya kiyana eka karai 😂😂

    • @funwithkaveesha5435
      @funwithkaveesha5435 10 หลายเดือนก่อน +1

      😂😂😂

  • @m.darshanapriyankarasadun1780
    @m.darshanapriyankarasadun1780 11 หลายเดือนก่อน

    Supiri video eka man 2024 aniwarayen enawami.👍❤️❤️❤️❤️🙏🏼

  • @FLYERIDEA
    @FLYERIDEA 11 หลายเดือนก่อน +2

    🙏❤❤❤🙏 නියමයි

  • @mauliariyarathna7392
    @mauliariyarathna7392 11 หลายเดือนก่อน +4

    අයියා ශෙන්ගන් වෙන එක ගැන වැඩි විස්තර දැන ගන්න ක්‍රමයක් නැද්ද?
    වීඩියෝ එක ගොඩක් වටිනව..ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරනවට.
    ශෙන්ගන් වෙන එක ගැන වැඩි විස්තරයක් කියල මට දැන ගන්න ඕන 2024 ජනවාරි වෙද්දි රොමේනියාව ශෙන්ගන් වෙනව? නැත්තම් 2024 මාස කීපයක් ගත වෙයිද කියල?
    ඒ ගැන අදහසක් දෙන්න පුලුවන්ද????
    ගොඩක් ස්තූතියි..
    ජය වේවා....

    • @paveendeshan2960
      @paveendeshan2960 11 หลายเดือนก่อน

      shengan wen ne danma

    • @sanjeewagangodavilage450
      @sanjeewagangodavilage450 10 หลายเดือนก่อน

      බයවෙන්න එපා ෂෙන්ගන් වෙන්නේ නැහැ.මොකද එක රටක් රුමේනියා වත් එක්ක අවුල්.

  • @mahimachandu5223
    @mahimachandu5223 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති

  • @nuwankumara8294
    @nuwankumara8294 10 หลายเดือนก่อน +1

    කියන තරම් සුන්දර රටක් නෙමේ රොමෙනියාව. රැල්ලට එන්න කට්ටිය දැගලුවාට

  • @gimagaming7709
    @gimagaming7709 11 หลายเดือนก่อน

    ඔයාගෙ video වල sound adui poddak තව wedi una nam hodai

  • @rohanpeiris5437
    @rohanpeiris5437 11 หลายเดือนก่อน

    මල්ලි එම්බසි එපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න ලොකු උදව්වක් වෙනවා යන්න ඉන්න අයට

  • @RadeeshaOfficial
    @RadeeshaOfficial 11 หลายเดือนก่อน +1

    1 st beluwe mama aiye.mama lankawe innakotat oyage video beluwa mama den romeniya wala inne

    • @max9813
      @max9813  11 หลายเดือนก่อน

      😊

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 11 หลายเดือนก่อน +2

    ඕව කියන්න එපා you tube වලින් ඒජන්සි ගාන වැඩි කරනවා, ඔය කියන තරම් සැපක් මට නං නෑ

  • @ThiliniSurenika-xj3ml
    @ThiliniSurenika-xj3ml 11 หลายเดือนก่อน +1

    Thank you aiyee apith visa gahanakan balan enne

  • @dulakshinarmada3833
    @dulakshinarmada3833 9 หลายเดือนก่อน

    රජෙන් ලක්ශ 10 ක් දීලා රුමේනියා යවනවා කියලා ආරන්චියක් තියෙනවා ඒක ඇත්තද?.

  • @simasanjaya1391
    @simasanjaya1391 10 หลายเดือนก่อน +1

    වෙන රටක ඉදන්න වනමි කොහෙද මල්ලි

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 11 หลายเดือนก่อน

    Thanks sar apiwa danuwath kirima gan

  • @niroshkumara9057
    @niroshkumara9057 10 หลายเดือนก่อน +1

    රොමේනියාව ශෙන්ගන් උනොත් යුරොප් රටවල් වල වටින්කමක් නැති වෙනවා..මම රොමේනියාවේ අවුරුදු 2ක් වෙන්න ලගයි.පට්ටම චාටර් රටක්..හොටෙල් පට්ටම ජරාවක් කතා කරන්න දන්නේ නෑ රෙස්පෙක්ට් කරන්නේ නෑ.හොරු,මෙහෙ අපිව ගනන් ගන්නේ වහල්ලු වගේ..වැඩ විතරයි ඕනේ..😡😡😡එන්න කලින් ගොඩාක් හිතන්න..

    • @dhanapihu418
      @dhanapihu418 10 หลายเดือนก่อน

      Aniwa❤

    • @niroshkumara9057
      @niroshkumara9057 10 หลายเดือนก่อน

      @@dhanapihu418 👍

    • @mahindadharmasiri1054
      @mahindadharmasiri1054 10 หลายเดือนก่อน +1

      Romainea yanna Laksa ganan ganna wa. namuth salary aka madi. Dubai abudhabi wala api wada kara karala. Laksa 4 k vithara ganna wa. Kisima mudalak agencies walata gewan nathiwa..a athin mada peradige godak hodai.

  • @hansiapsara9215
    @hansiapsara9215 10 หลายเดือนก่อน

    Aiye embassy interview eka gana video ekak karanna ko ahana prashna gana

  • @nathansuppiya4382
    @nathansuppiya4382 11 หลายเดือนก่อน +1

    Mama coffers signed karala maasa 4k wenawa thaama na mokak hari awlakda malli

  • @hashi94r
    @hashi94r 10 หลายเดือนก่อน

    Caregiver job vacancy තියනවද රුමේනියා වල..

  • @CeylonBoy4643
    @CeylonBoy4643 11 หลายเดือนก่อน

    Niyamai
    Aiye Moldova gana gennako Jobs hoda agencies ehemath

  • @Marketing2012
    @Marketing2012 11 หลายเดือนก่อน +1

    රටවල් 180 ක් 🤔

  • @danushkapushpakumara1874
    @danushkapushpakumara1874 8 หลายเดือนก่อน

    Waduwada walata gannawada padiya kohomada .kiyanna puluwanda

  • @IndikaSampath-j2j
    @IndikaSampath-j2j 10 หลายเดือนก่อน

    Oyge video den auru 2 idan blnwa.thama lankawe aiye . Dennm romaniya hine atha arinna hithanwa😢😢

  • @chamenc3847
    @chamenc3847 11 หลายเดือนก่อน

    Ayye bashawa igena ganna widiyak kiyannkoo

  • @bandara-w8o
    @bandara-w8o 10 หลายเดือนก่อน

    සාමාන්‍ය වැටුප් kiyada

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 10 หลายเดือนก่อน

    Garment industry job තියෙනවා ද?

  • @dilukanisum8270
    @dilukanisum8270 11 หลายเดือนก่อน

    First ❤❤❤

  • @wajirasuranga4140
    @wajirasuranga4140 10 หลายเดือนก่อน

    මොනවාද තියෙන වෙකන්සි

  • @veragamakanishtavidyalaya
    @veragamakanishtavidyalaya 10 หลายเดือนก่อน

    aiye meh para shenagan weida rumeniya... aluth updates monada

  • @samithdilshan8725
    @samithdilshan8725 11 หลายเดือนก่อน

    Aiye mata agencyen kiwwa Romaniawen mage work permite aka issu kala kiyala agency akata Anna kochchara kal yaida work permite aka

  • @m.darshanapriyankarasadun1780
    @m.darshanapriyankarasadun1780 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @amivlogs6551
    @amivlogs6551 10 หลายเดือนก่อน

    Agency walin nathuwa issarahata enna baha kiyanne attada? Etakota apita online apply karala enna barida?

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 10 หลายเดือนก่อน

    ❤️❤️

  • @pradeepmigara8197
    @pradeepmigara8197 11 หลายเดือนก่อน

    Agreement sign kalata passe visa process ekata kochchara kal yanawada

  • @isharamadushan5483
    @isharamadushan5483 11 หลายเดือนก่อน

    Our romania hotel working

  • @sanduindu2958
    @sanduindu2958 10 หลายเดือนก่อน

    Aiya mai mge gf marry karanna nethiwa romania awe apitha romania idan marry karanna puluwn da?

  • @buddhisankalpa5930
    @buddhisankalpa5930 10 หลายเดือนก่อน

    Online apply karana web site monawada aiye

  • @susantharanjana1415
    @susantharanjana1415 11 หลายเดือนก่อน

    Mata kiyanna puluwanda fcaw waledin kohomada

  • @dilupamadushanka2540
    @dilupamadushanka2540 11 หลายเดือนก่อน

    workpermit enn pramdayk thiyed romaina wala me dws waa

  • @chalaninisa8099
    @chalaninisa8099 11 หลายเดือนก่อน +2

    අනේ අයියේ මගේ මහත්තයා ඉන්නේ රැමෙනියාවේ මට එයා ලගට යන්න මොකක්ද කරන්න ඕනේ කියලා ව්ස්තර ට්කක් කියන්න පුළුවන්ද

    • @pradeepsandaruwan6510
      @pradeepsandaruwan6510 11 หลายเดือนก่อน

      ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා

    • @mixall6197
      @mixall6197 10 หลายเดือนก่อน

      Job ekak hoyaganna eka thamai

    • @Nadun-z3r
      @Nadun-z3r 10 หลายเดือนก่อน

      එය අවුරුද්දක් නැත්තම් මාස් 9ක් වගේ ගියම ඔයාව එයාට ෆ්‍රී ගෙන්න ගන්න් පුලුවන් වීඩියෝ තිය්න්ව් බලන්න

    • @Nadun-z3r
      @Nadun-z3r 10 หลายเดือนก่อน

      එය අවුරුද්දක් නැත්තම් මාස් 9ක් වගේ ගියම ඔයාව එයාට ෆ්‍රී ගෙන්න ගන්න් පුලුවන් වීඩියෝ තිය්න්ව් බලන්න

  • @akilasangeeth4317
    @akilasangeeth4317 11 หลายเดือนก่อน

    Apita rumania wa athule kenek work permit ewanawanm kohomada interview ekata muna denne

  • @veragamakanishtavidyalaya
    @veragamakanishtavidyalaya 10 หลายเดือนก่อน

    2024 shenanigan wenawa da

  • @rajithademel3536
    @rajithademel3536 11 หลายเดือนก่อน +1

    Good job❤👍

    • @max9813
      @max9813  11 หลายเดือนก่อน +1

      Thank you! Cheers!

  • @chankawejeerthna668
    @chankawejeerthna668 11 หลายเดือนก่อน +1

    Thank ❤❤

    • @max9813
      @max9813  11 หลายเดือนก่อน

      You're welcome 😊

  • @mahindakumara4927
    @mahindakumara4927 10 หลายเดือนก่อน

    මල්ලි මගේ හස්බන් රැමේනියා එන්න ඉන්නේ..එයාට job offer letter අාවා..අද තව letter එකක් අාවා..එ්ක තියෙන්නේ රැමේනියා භාෂාවෙන්..කොහොමද එ්ක අපි තේරැම් ගන්නේ..අනේ කියනවද.

    • @mahindakumara4927
      @mahindakumara4927 10 หลายเดือนก่อน

      Mata visthara dana ganna what's app number akak danna puluwan nam loku udauwak malli..

    • @shiranchanaka1107
      @shiranchanaka1107 10 หลายเดือนก่อน

      Google translate karanna phone eken lesi ne

  • @pramithalakshan7389
    @pramithalakshan7389 11 หลายเดือนก่อน

    AYYA SERBIA GANA VIDEO 1K ONI

  • @Galhenage
    @Galhenage 10 หลายเดือนก่อน

    Kohomada apply karanne

  • @lutsara7881
    @lutsara7881 11 หลายเดือนก่อน

    Thamath embassy visa gahanna ajancyn pagawa gannawa. 150000k.😢

  • @dehigamakumara
    @dehigamakumara 11 หลายเดือนก่อน

    අයියේ දැන් 2023 කෝටා එක ඉවරද

  • @ceylonasia9924
    @ceylonasia9924 11 หลายเดือนก่อน

    Boru danna epa broo..24 neme 34 wath Romenia shenagan wenna..Romenia charter hodatama, hora kam,mara kam, jawaram, kudu,minis jawaram, alla dushana nisa..eunione europea eken wadda ganna

  • @palitharupasinghe6946
    @palitharupasinghe6946 11 หลายเดือนก่อน

    Oyage whatsapp number eka ewannako pls

  • @manojvithanage6015
    @manojvithanage6015 11 หลายเดือนก่อน

    මුලින් යූරෝ 550 වැටුපට ආවම ,කොපමණ කාලයට සැරයක් කොපමණ මුදලකින් වැටුප් වැඩිවීමක් වෙනවද,සාමාන්‍යයෙන් අවුරුදු 3 ක් පමන රුමේනියාවෙ එකදිගට වැඩකරොත් මොනවගේ වැටුපක් ගන්න පුලුවන්ද ot එක්කම ,ඇත්තටම දැනගන්න අවශ්‍යම කාරනාවක් ,පැහැදිලි පිලිතුරක් ලබාදෙන්න මල්ලි❤

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 11 หลายเดือนก่อน

    ❤❤

  • @manojvithanage6015
    @manojvithanage6015 11 หลายเดือนก่อน

    මුලින් යූරෝ 550 වැටුපට ආවම ,කොපමණ කාලයට සැරයක් කොපමණ මුදලකින් වැටුප් වැඩිවීමක් වෙනවද,සාමාන්‍යයෙන් අවුරුදු 3 ක් පමන රුමේනියාවෙ එකදිගට වැඩකරොත් මොනවගේ වැටුපක් ගන්න පුලුවන්ද ot එක්කම ,ඇත්තටම දැනගන්න අවශ්‍යම කාරනාවක් ,පැහැදිලි පිලිතුරක් ලබාදෙන්න මල්ලි❤

  • @manojvithanage6015
    @manojvithanage6015 11 หลายเดือนก่อน

    මුලින් යූරෝ 550 වැටුපට ආවම ,කොපමණ කාලයට සැරයක් කොපමණ මුදලකින් වැටුප් වැඩිවීමක් වෙනවද,සාමාන්‍යයෙන් අවුරුදු 3 ක් පමන රුමේනියාවෙ එකදිගට වැඩකරොත් මොනවගේ වැටුපක් ගන්න පුලුවන්ද ot එක්කම ,ඇත්තටම දැනගන්න අවශ්‍යම කාරනාවක් ,පැහැදිලි පිලිතුරක් ලබාදෙන්න මල්ලි❤

  • @manojvithanage6015
    @manojvithanage6015 11 หลายเดือนก่อน

    මුලින් යූරෝ 550 වැටුපට ආවම ,කොපමණ කාලයට සැරයක් කොපමණ මුදලකින් වැටුප් වැඩිවීමක් වෙනවද,සාමාන්‍යයෙන් අවුරුදු 3 ක් පමන රුමේනියාවෙ එකදිගට වැඩකරොත් මොනවගේ වැටුපක් ගන්න පුලුවන්ද ot එක්කම ,ඇත්තටම දැනගන්න අවශ්‍යම කාරනාවක් ,පැහැදිලි පිලිතුරක් ලබාදෙන්න මල්ලි❤

    • @paveendeshan2960
      @paveendeshan2960 11 หลายเดือนก่อน

      2 aurudden idl wadi wenwa normally
      hamathnm newei

    • @mimijaya7522
      @mimijaya7522 11 หลายเดือนก่อน +2

      අඩු වැඩි කරන නොවන පඩියම බලන්න එපා. යකෝ අපි බලන්න ඕන අපි අපේ පැත්තෙන් වැඩේ හරියට කරනවද කියල. ඒක නොව නිසා තමා අපේ රටට කෙලම වෙලා තියන්නෙ තාම..