රුමෙනියා යන්න දැන් අවුරුද්දක් වත් යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @sachithsaranga3228
    @sachithsaranga3228 10 หลายเดือนก่อน +14

    ඉන්ටව් එකට ගිය මගෙ යාලුවෙක් නම් කිව්ව දැන් බාශාව නොදන්න අයට බාශාව පරිවර්තනය කරන්න කෙනෙකුත් දෙනව කියල..

    • @udeshialwis9997
      @udeshialwis9997 10 หลายเดือนก่อน +1

      Ethakota Romania gihin weda karaddith translate karala denawaluda?

    • @shainidhanushka8194
      @shainidhanushka8194 10 หลายเดือนก่อน +1

      ඇත්තටම එහෙම දෙනවද

    • @NadunDarshaka-nh9ce
      @NadunDarshaka-nh9ce 10 หลายเดือนก่อน +2

      @@udeshialwis9997 ඇයි ගියපු උන් රුමේනියන් දැනන්ද ගියේ😂😂

    • @sachithsaranga3228
      @sachithsaranga3228 10 หลายเดือนก่อน

      @@udeshialwis9997 හැබැයි ලංකාවෙන් ගිය සමහරු ඉන්නවලු අලුත් අයගෙන් ගානක් අරගෙන id හදන්න bank account open කරන්න වගේ හැම වැඩකටම එක්කන් ගිහින් කරල දෙන😂😂

    • @sachithsaranga3228
      @sachithsaranga3228 10 หลายเดือนก่อน +1

      @@shainidhanushka8194 Giya mase Interview ekata giya yaluwo dennek thamayi kiwwe.. Mamath hariyatama danne na

  • @DilsharaGamage-bq8ie
    @DilsharaGamage-bq8ie 9 หลายเดือนก่อน

    Aiye mama oyage video godak balano.ath mama Cyprus thama Yan inne. Visa1ka anakam balam inne.cyprus walata me dawaswala visa gahan nalu.cyprusuth senagan wena nisada a

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 10 หลายเดือนก่อน +2

    Dawasakata 50k ganne na aiye, sathiyata dawas 3i dawasakata 15 - 20 k ganne, sathiyatama 50 - 60k wage, masetama 250k wage , Appooinmnet daala dan masa 4k thama date na😢

  • @lutsara7881
    @lutsara7881 10 หลายเดือนก่อน +1

    Police Clearance aka certify Kala. Thawa 7 month time thiye. Ath Agency n kiwa aye apply karanna kiyala. Romania wala 6month police clearance aka lu walangu. Lankawen 1 year kiwata aheta aka adala nalu. Meke aththak thiyeda?

    • @Shenudil
      @Shenudil 10 หลายเดือนก่อน +1

      Ow eka aththa ayala balnne 6 month

  • @jskumara2298
    @jskumara2298 10 หลายเดือนก่อน +3

    මම සංවර්ධන නිලධාරී කෙනෙක්.මගෙ පාස් පෝට් එකෙත් ඒ ජොබ් එක සදහන් කරලා තියෙන්නේ.මම රජයෙ නීත්‍යානූකූලව නිවාඩු දාලා යන්නේ.මේක පොඩි වාසියක් වෙයිද වීසා එක වදින්න.

    • @thimiranilushan7808
      @thimiranilushan7808 10 หลายเดือนก่อน +1

      නැහැ

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 10 หลายเดือนก่อน +1

      😂හී හී

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v 10 หลายเดือนก่อน +14

      වැඩක් නැ මොකද සංවර්ධන නිලධාරි හිටියට රට සංවර්ධනය වෙලා නැ .. රොමෙිිනියා වලට අවශ්‍ය වැඩ කරන මිනිස්සු අයිස් ගහන අය නෙමෙිි ... 😂😂😂

    • @rawanlanka4496
      @rawanlanka4496 9 หลายเดือนก่อน

      ​@@s.lpeoplelifet.v😅

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 8 หลายเดือนก่อน

      😂😂😂😂​@@s.lpeoplelifet.v

  • @thilakanton8308
    @thilakanton8308 10 หลายเดือนก่อน

    Bro. Visit visa walatath me thadabadayama thiyenawada?
    Thanks!

    • @max9813
      @max9813  10 หลายเดือนก่อน

      Yes

    • @thilakanton8308
      @thilakanton8308 10 หลายเดือนก่อน

      @@max9813 Thanks!

    • @chandibuddika3643
      @chandibuddika3643 9 หลายเดือนก่อน

      Mata Sampath max ge ph number 1 denawada romeniya number 1

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 10 หลายเดือนก่อน +1

    2024 Romania enna plwn minimum age eka 18 years da aiye ? Aurudu 19,,20 ayata enna plwn nede work visa

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 10 หลายเดือนก่อน +2

    Passport
    Passport colour copy
    Photo 2k white background pp size
    Agreement
    Work permit
    Insurance for 180 days
    Police report certify
    Usd 131
    Me tikata amatharawa thawa documents add welada ???🤔ehema danuwath weemak nane

    • @max9813
      @max9813  10 หลายเดือนก่อน

      ආයතනය මගින් ඉදිරිපත් කරන ලිය කියවිලි 👍

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 10 หลายเดือนก่อน +1

      @@max9813 work permit hadana ekata nede,, visa ekata neweine

  • @nathansuppiya4382
    @nathansuppiya4382 10 หลายเดือนก่อน

    Malli December 13 Baaradeela thiyenne igi ekata kawada wage eyda. Puluwannam kiyanna

    • @nimmimanjula5396
      @nimmimanjula5396 10 หลายเดือนก่อน

      thama yanne september apply karapuwa yalu

  • @lahirupathum3987
    @lahirupathum3987 9 หลายเดือนก่อน

    Dan gahanawalu ne me mase 3 k yanawalu neda

  • @gnsiriwardana4832
    @gnsiriwardana4832 9 หลายเดือนก่อน

    ඔයාට පුලුවන්ද ව්ශා එකක් දෙන්න

  • @DusanthaPriyankara
    @DusanthaPriyankara 10 หลายเดือนก่อน

    අයියේ වර්ක්පර්මිට් පරක්කු ඇයි තාම මස පහක් දීලා තාම නෑ

  • @dilipnuwan6242
    @dilipnuwan6242 10 หลายเดือนก่อน

    ❤❤

  • @tarindunayanajith-js3fi
    @tarindunayanajith-js3fi 10 หลายเดือนก่อน

    👍

  • @pm1790
    @pm1790 10 หลายเดือนก่อน

    AIYE PRIVATE YANA AYATA DAN BURO BADINNA BARIDA

  • @udayakumara8392
    @udayakumara8392 10 หลายเดือนก่อน

    මල්ලියා ඔයා ඉන්නෙ බුකාරස්ට් ද

    • @max9813
      @max9813  10 หลายเดือนก่อน

      OW

  • @udayakumara8392
    @udayakumara8392 10 หลายเดือนก่อน

    👍💙❤👍

  • @asokabandara1061
    @asokabandara1061 9 หลายเดือนก่อน

    🤔🤔🤔🤔🤔